Mahapolowa | Episode 26 - (2021-03-20) | ITN

  Рет қаралды 335,678

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 698
@priyanthiguruge8539
@priyanthiguruge8539 9 ай бұрын
ජගත් චමිල❤ මාණික්කාවත නොමැකෙන රුව.ආදරෙයි එ උසස් රංගන ට.❤❤❤❤❤
@SheelaKw
@SheelaKw 7 ай бұрын
Owu A ketihamige charithayanam hadawathe pathulatama kids behaai thiyenne.AMTHAKA NOWENA SHIPIYEK JAGATH CHAMILAYAN.❤THERUWANSARANAI SIYALUMA SHILPA SHILPINIYANT❤❤❤2024 KUWAIT SITA
@hansiadikari2090
@hansiadikari2090 3 жыл бұрын
හැමෝටම නෝංජලයෙක් උන හාතාගේ ආදරේ ගොඩක් ලොකුයි ♥️ සිංගිට ආදරේ හම්බුනා ♥️
@salintinaalumuna6570
@salintinaalumuna6570 3 жыл бұрын
😍👌🏾
@diamilarexe8460
@diamilarexe8460 3 жыл бұрын
අවුලක් වගේ
@risvirisvi5966
@risvirisvi5966 3 жыл бұрын
හ්ම් හාතුවා පුලුවන් විදිහකට මහන්සි වෙලා
@srimasenavirathna990
@srimasenavirathna990 3 жыл бұрын
හාතා හොඳ මනුස්සයෙක් සිංගියො ආදරේන් බලාගනි හාමුලා ලග නැති මනුස්සකම රේදි අපුල්ලන මිනිස්සු ලග තියෙනවා👍😍
@kutkur2518
@kutkur2518 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 3 жыл бұрын
Ekanam aththa Govigama kiyapu ayata wada Singiya hinawela innawa dekkama 😍😍
@srimasenavirathna990
@srimasenavirathna990 3 жыл бұрын
@@mrs.munasinghe5008 එක නෙ දුප්පතාගේ දුක දන්නෙ දුප්පත් කෙනාම විතරයි මුනේ 😊
@srimasenavirathna990
@srimasenavirathna990 3 жыл бұрын
@@mrs.munasinghe5008 මුනේ පිංකෙත බලන්නෙ නැද්ද ඔයා 🤔
@thamarathamara8862
@thamarathamara8862 3 жыл бұрын
Matath ahema hithuna.
@kavindarathnayaka7136
@kavindarathnayaka7136 3 жыл бұрын
අපි කුඩා කාලෙ දැකපු ලීලසේන.. රංගන හැකියාව ගැන නම් කතා කරලා වැඩක් නෑ... හිතේ උඩින්ම.. ඉන්න කලාකරුවෙක් කාගෙවත් පැසසුමට ලක් නොවුනු..
@udariheenatigala352
@udariheenatigala352 3 жыл бұрын
සහතික ඇත්ත
@DewminiKavindi
@DewminiKavindi 3 жыл бұрын
ඇත්තම කතාවක්
@Abeysinghe5934
@Abeysinghe5934 2 жыл бұрын
👍👍👍👍
@vira2275
@vira2275 3 жыл бұрын
මෙක බලන්න සතියක් බලන් හිටපු අය කෝ 🤗
@rushi2752
@rushi2752 3 жыл бұрын
Ow appa
@nadeenilanthi468
@nadeenilanthi468 3 жыл бұрын
Ow anppa ඇඟිලි gana gana hitiya
@lankaha5341
@lankaha5341 3 жыл бұрын
MAMA
@rasika-hr7bn
@rasika-hr7bn 3 жыл бұрын
ඇත්තටම මෙච්චරවෙලා බලන් හිටියේ මේ කථාව එනකම්.දැන්තමා බලනනේ.
@karona..8265
@karona..8265 3 жыл бұрын
මම හරිම අසාවෙන් බලන් ඉන්නවා කතාව බලන්න සවුදි වෙල ඉදාන් බුදුසරණයි හැමෝටම උමාලි ලස්සනයි රගපානවා
@sureshikamaduwanthi8572
@sureshikamaduwanthi8572 3 жыл бұрын
හාතෝ හාතෝ... උඹ තමයි නේද වැඩ්ඩ. සිංගිගෙ හිත කෝම හරි දිනා ගත්ත.
@sumedapriyalal621
@sumedapriyalal621 3 жыл бұрын
හැම කොටසක්ම මහා පොලවක් වගේ යු ටියුබ් එකේන් බලපු අය ලයික් කරන්ඩෝ ❤🇱🇰🙋‍♂️🇦🇪
@madumadu1057
@madumadu1057 3 жыл бұрын
kohomada aiye...me teledrama thama apata danenne..
@මිතුදම්
@මිතුදම් 3 жыл бұрын
මොනවද දන්නෑ ලයික් කලාම ලැබෙන්නේ...🤔
@karona..8265
@karona..8265 3 жыл бұрын
අපින් යුටියුප් එකෙන් බලන්නෙ හැමදාම සුවුදි ආරාබීයේ ඉදාන් ලස්සනයි කතාව
@priyankalakmini194
@priyankalakmini194 3 жыл бұрын
💌
@mgrcool1249
@mgrcool1249 3 жыл бұрын
Mama.t v ake.balala.pon akata.like.karanawa.😀😀😀😀😀.
@vishwarenusha9223
@vishwarenusha9223 3 жыл бұрын
උමාලි සිංගිගේ චරිතය හරිම ලස්සනට රග දක්වනවා
@singha6372
@singha6372 3 жыл бұрын
ජගත් චමිල කලාකරුවා ගොඩක් කාලෙකින් දැක්කෙ ..විශිෂ්ටයන්ගේ එකතුවක් මහපොළොව ...අපූරුයි .
@champasurangi168
@champasurangi168 3 жыл бұрын
හේලංකඩෙන් පස්සෙ ජගත් චමිල
@upulshanthavlog9674
@upulshanthavlog9674 3 жыл бұрын
Ammo thowa diviyama kapan thama mathakai a wachana
@mayuradinuka1424
@mayuradinuka1424 3 жыл бұрын
වලව්වෙ නිලමෙලා රෙදි අපුල්ලන කෙල්ලෝ එක්ක බුදියලා ලමයි දෙන්න පුලුවන්නන්,උන්ගෙ ලමයි ස්කොලෙ යන්න නොදෙන ලංකාවේ වලව් නීති ගෙන හදපු හොද කතාවක්.මං බලන්නෙත් මේක විතරයි.රගපාන අයත් හරියටම චරිත කරනවා.ජයවේවා ..
@marishanugunawardhane.9324
@marishanugunawardhane.9324 3 жыл бұрын
දවසින් දවස නාට්‍යයේ අපි ගොඩක් ආදරේ කරන දක්ශ ශිල්පීන් දකින්න ලැබෙනවා..ආනන්ද කුමාරඋන්නැහේ,සනත් විමලසිරි දැන් ජගත් චමිල,,සම්මානනීය රන්ගන ශිල්පීන් අපේ කලාවේ සම්පත්..අධ්‍යක්ෂ තුමාට බොහෝම ස්තූතියි මේ අයව අමතක නොකිරීම ගැන!
@fim2699
@fim2699 3 жыл бұрын
ethatama.
@Harshi812
@Harshi812 3 жыл бұрын
යකඩො ඔක්කොම ඉන්නේ ප්‍රවීණයෝ....දවසින් දවස එනවනේ...ජගත් චමිල අයියා...❤❤❤
@blackarmour3050
@blackarmour3050 3 жыл бұрын
නළු නිළියෝ ටික නිසාම තමා බලන්නේ කතාව.
@MALRASITV
@MALRASITV 3 жыл бұрын
ඒ ආදරේ කොච්චර පෝහෝසත් ද. අදනම් දුක හිතුනා සිංගිගේ සැබැ ආදරේ හම්බ උනා 🙏🥰🥰🥰🥰
@welegederewelegedere3691
@welegederewelegedere3691 3 жыл бұрын
අක්කි ලස්සන කතාවක් නෙද මන් දැන් මෙ පිස්සුවෙන් බලන්නෙ 😀
@MALRASITV
@MALRASITV 3 жыл бұрын
@@welegederewelegedere3691 ඔව් නේද
@apesithuveli_7506
@apesithuveli_7506 3 жыл бұрын
සෙනසුරාදා ,ඉරිදා ආසාවෙන් බලන ටෙලිනාට්‍යය ❤️❤️❤️❤️❤️
@ALLinone-nl6rr
@ALLinone-nl6rr 3 жыл бұрын
හාතාට සම්මානයක් ලැබෙන්නම ඕනා
@indranialwis2124
@indranialwis2124 10 ай бұрын
Haatha ge Aththa nama mokakda plz.
@koekloeren1707
@koekloeren1707 3 жыл бұрын
මහපොළව මත පය තබා මහාපොලොව බලන කට්ටිය සෙට්වෙමු එන්න යාලුවනේ 🙏🏽🙏🏽🙏🏽
@marishavla1481
@marishavla1481 3 жыл бұрын
👍
@kutkur2518
@kutkur2518 3 жыл бұрын
🖐️🖐️🖐️
@chandranikuuwait850
@chandranikuuwait850 3 жыл бұрын
Api මහපොළ wen වැලි කතරට ආවා.
@koekloeren1707
@koekloeren1707 3 жыл бұрын
සියළු දෙනාටම තෙරුවන් සරණයි
@risvirisvi5966
@risvirisvi5966 3 жыл бұрын
බැහනේ බන් මේ හාතුවත් එක්ක
@niroshfernando7508
@niroshfernando7508 3 жыл бұрын
ඇත්තටම ඒ...කාලෙ මිනිස්සු ගැන දුකයි. කොච්චර මහන්සි වෙන්න ඇතිද හොද ගුරුවරුන් දරුවන්ගෙ ඇස්පාදන්න ඇත්තටම ඔවුන්ට පිංසිද්දවේවා...
@nimeshitharuka
@nimeshitharuka 3 жыл бұрын
අපි ආදරේ හොයන් යනවට වඩා අපිව හොයන් එන ආදරේ හරි ලස්සනයි ..
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 3 жыл бұрын
හුටා ආයෙත් බබෙක්ද සිංගිට😥,,පව් හාතා ගිරිදේවී වගෙ උජාරුවට රඉන්නලූ,,ඒ කතාව නම් කාන්තාවකට ගොඩක් වටිනවා
@tst8926
@tst8926 3 жыл бұрын
මේ පාර හාතාගේම තමයි......😊😁
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 3 жыл бұрын
@@tst8926 හ්ම්ම් ,,ඔව් තමයි 😀
@apesithuveli_7506
@apesithuveli_7506 3 жыл бұрын
උබ මට මැරෙන්න කියහන් ...මං සංතෝසේන් මැරෙන්නම්....ඒ වචන ටික ..හැම පිරිමියෙක්ම හොදින් අහන්න ඕනා ඕං ..🏃🏃🤪
@koekloeren1707
@koekloeren1707 3 жыл бұрын
මම එකඟයි 🤗🤗
@apesithuveli_7506
@apesithuveli_7506 3 жыл бұрын
@@koekloeren1707 එහෙම ඇහුවානම් අරේම බෑග් වල යයිද නේද හලෝ..🙈🙈
@kutkur2518
@kutkur2518 3 жыл бұрын
හ්ම් මාත් එකගයි
@kutkur2518
@kutkur2518 3 жыл бұрын
@@apesithuveli_7506 එකනේන්නම් ඒ අවස්ථාවාදී මේ අවංක මිනිස්සු
@ravindasamarasinghesravind1954
@ravindasamarasinghesravind1954 3 жыл бұрын
සන්තෝෂයෙන් අරු මැරේයි කෙළ්ල වෙන එකෙක් එක්කයයි..
@mayuradinuka1424
@mayuradinuka1424 3 жыл бұрын
ඔය අන්ලයික් කරල තියෙන්නෙ ලංකාවේ මේ කාලේ ඊට වඩා හොද කතා බලන අය වෙන්න ඕන..😉😉😉
@yashodaramuramudali9402
@yashodaramuramudali9402 3 жыл бұрын
😂😂😂😂😂
@maudimithendra786
@maudimithendra786 3 жыл бұрын
Eka nam aththa
@භග්යාදිව්යාංජලි
@භග්යාදිව්යාංජලි 3 жыл бұрын
ඔවු නේ
@risvirisvi5966
@risvirisvi5966 3 жыл бұрын
නිලමෙලය් මැනිකලය්
@rashiwikramasinha1736
@rashiwikramasinha1736 3 жыл бұрын
mal katha bala ewun
@EasyCraft2
@EasyCraft2 3 жыл бұрын
අම්මෝ..හොඳම කලාකරුවන් පිරිසක් තෝරගෙන තියෙන්නෙ..අද අලුත්ම චරිතයක්❤️❤️ 🌹❤️ ජගත් චමිල ❤️❤️❤️
@koekloeren1707
@koekloeren1707 3 жыл бұрын
ඒක නම් ඇත්ත
@EasyCraft2
@EasyCraft2 3 жыл бұрын
@@koekloeren1707 ❤️🙈
@stolenheart6979
@stolenheart6979 3 жыл бұрын
ඔව් ❤
@EasyCraft2
@EasyCraft2 3 жыл бұрын
@@stolenheart6979 😍😍
@nilminasampath6076
@nilminasampath6076 3 жыл бұрын
"උබ ගෙට වෙලා හිටහන් මයේ අම්මා..".❤❤❤❤
@kiwilifewithsama
@kiwilifewithsama 3 жыл бұрын
හාතා ඇත්තටම සිංගිට ගොඩාක් ආදරෙයි ❤️
@srilankarathna5063
@srilankarathna5063 3 жыл бұрын
අපෝ සතියක්ම බලාගෙන හිටියේ මහපොළව බලන්න
@සදතාරුකා
@සදතාරුකා 3 жыл бұрын
ගොඩක් ලස්සනයි ..සිංගි දිහා බලනකොට අපිටත් මහපොළොව තරම් දුකක් දැනෙනවා ...හාතා ගැනත් ඒ වගේමයි
@aishfreya
@aishfreya 3 жыл бұрын
හොදම නළු නිළියෝ එකම තැනකට..🧡
@Harshi812
@Harshi812 3 жыл бұрын
අම්බෝහ්...හැමදාමත් වගේ උමාලි අක්කා නියමයි කියලා හිතෙන්නේ මට විතරද😍😍😍
@manjulanaranpanawa8213
@manjulanaranpanawa8213 3 жыл бұрын
හරිම ලස්සන කතාව.....🌹🌹🌹
@cycloneboom1110
@cycloneboom1110 3 жыл бұрын
උමාලි මැනිකක්
@ritakhoury793
@ritakhoury793 3 жыл бұрын
Umalithilakarathne katahada penuma lamawiye pasuwena lamayek wage harimalashanai.samada akama widiyai puduma karawana ruwak.
@dineshrangana8685
@dineshrangana8685 3 жыл бұрын
මෙච්චර මිනිස්සු ආදරය කරන ⁣සති අන්තය වෙනකන් නොඉවසිල්ලෙන් ඉන්න කතාව ජනප්‍රිය ලිස්ට් එකෙ නැ කියන්නෙ මේ සම්මාන දෙන්න කොහොමද කියල හිතාගන්න බැ
@rasika-hr7bn
@rasika-hr7bn 3 жыл бұрын
හොද දේවල් ලට අද තැනක් නෑ අපේ රටේ යාඵ...නරකටයි ,සල්ලි වලටයි විතරයි මුල්තැන .සාධාරණයට ඉඩක් ලැඵෙන්නේ ඉතාම කලාතුරකින්..
@yoshanigamage3274
@yoshanigamage3274 3 жыл бұрын
Ane ow neda...gon kathawak nm sammanai serama label.. minissu godakage rasawindanaya wenas thanaka thiyenne
@amashasathsarani122
@amashasathsarani122 3 жыл бұрын
තාදි ට vote කරන්නලු අපට😅😅😅😅😅
@fim2699
@fim2699 3 жыл бұрын
@@amashasathsarani122 lol
@stolenheart6979
@stolenheart6979 3 жыл бұрын
ලංකාවේ සම්මාන උළෙල වල් ගැන කතා කරලා වැඩක් නෑ. ඔය ජනප්‍රිය සම්මාන ඔක්කොම වංචාවක්
@eyeshapriyanthika3969
@eyeshapriyanthika3969 3 жыл бұрын
hatha ගේ රඟපෑම අති විශිෂ්ටයි ....
@sandayasandya159
@sandayasandya159 3 жыл бұрын
හරිම.හොද.ඉස්කොලෙ.මහත්තයා👍👌❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ මේ.වගෙ.මහත්වරු.අදටත්.හිටියනම්🤔 ඒත්.දැන්.ඉන්න.අය🤭
@thakshilathakshi2163
@thakshilathakshi2163 3 жыл бұрын
ඇයි දැන් අයට මක් වෙලාද...ටික දෙනෙක් නිසා ගුරු සංහතියටම නින්දා කරන්නෙපා
@stolenheart6979
@stolenheart6979 3 жыл бұрын
හැමෝම නෙමේ සමහර අය. Ayalage tution class akata anne නැත්නම් තරහයි. Awagema තමන්ට wada තැනකට ළමයි ai කියලා irisiyai
@neetharanjani1692
@neetharanjani1692 3 жыл бұрын
Maha පොළව mata අමාරුවෙන් paya ගහල ජීවිතය yadina අපිට දුන්න ලස්සන katawak 🍄💙🍄💙🍄💙
@koekloeren1707
@koekloeren1707 3 жыл бұрын
අනිවාර්යෙන්ම
@risvirisvi5966
@risvirisvi5966 3 жыл бұрын
හ්ම්
@roshmisathsarani1996
@roshmisathsarani1996 3 жыл бұрын
ජගත් චමිල සුපිරි චරිතයක්. අනෙක් චරිතත් ඒ වගේම හරි විශිෂ්ඨයි
@manushajayalath3
@manushajayalath3 Жыл бұрын
අපි හිතන්නෙවත් නැති තැන් වල අපිට මහා ගොඩාක් ආදරේ තියනවා හාතා ඒක මහා අපුරුවට කියනවා ❤
@පුතාටබුදුසරණයි
@පුතාටබුදුසරණයි 3 жыл бұрын
මේ නට්ට්ය ඉන්න හැමේට බුදුසරණයි ලස්සනයට රගපනවා 💞💞💞
@srisblacklions6387
@srisblacklions6387 3 жыл бұрын
මහපොළොව වගෙම වටින නලු නිලි රැනක් එක්ක මහපොළොව වගෙ වටිනා කතාවක් ආදරේ හැමොටම..❤️😇
@amalinanayekkara1164
@amalinanayekkara1164 3 жыл бұрын
ලස්සනයි කතාව සිංගිට හරි අාදරේ හම්බවුනා හාතා
@shanthihewamuni677
@shanthihewamuni677 3 жыл бұрын
කැමතිම රංගන ශිල්පීන් ❤ හැමොගෙම රංගනය අති විශිෂ්ඨයි ❤ සතියෙ දවස් ටිකෙම මෙ නාට්‍යය තියෙනවා නම් හොදයි කියලා හිතෙන අය ලයික් එකක් දාන්න බලන්න ❤
@sitharasudarshihenayaka1367
@sitharasudarshihenayaka1367 3 жыл бұрын
දැන් තමා කතාවේ හරි තේමාවට එන්නේ..රහපාන නලු නිලි රැල එක්ක පුදුම ආසාවකින් නරඹන එකම ටෙලිනාට්‍ය මේ..
@kaushiwijerathne1789
@kaushiwijerathne1789 3 жыл бұрын
ඒක ඇත්ත.ආසම චරිතෙ සිංගි.උමාලිට පුදුම දක්ෂතාවයක් තියෙන්නෙ.ලෝකෙට පේන්න හෙලුව ප්‍රදර්ශනය කරන නිලියන්ට උමාලි අක්කා නියම ආදර්ශයක්
@Magdalin7
@Magdalin7 3 жыл бұрын
සම්පූර්ණයෙන්ම එකඟ වෙනවා 👌
@nimadiwickramasinghe6472
@nimadiwickramasinghe6472 3 жыл бұрын
දැන් නම් බලන බලන වාරයක් පාසා මතක් වෙන්නේ 'සෙංකොට්ටං'
@yoshanigamage3274
@yoshanigamage3274 3 жыл бұрын
Ow neda...theme1 samanai
@nimadiwickramasinghe6472
@nimadiwickramasinghe6472 3 жыл бұрын
ඔව් ගොඩක් දුරට..
@maksoodayisha
@maksoodayisha 3 жыл бұрын
ඔව්මයි...
@chamikaireshguruge3134
@chamikaireshguruge3134 3 жыл бұрын
ඒ කාලේ .. මිනිස්සු කුහකයි (කුල /මළ/ භේද.. ) ඒත් . අද කාලේ කුහක මිනිස්සු අතලොස්සක් හිටියට. fb වැනි සාමාජ මාධ්‍ය තුලින්ද .වෙන කුමන අයුරකින් හෝ.කුල මල නොතකා ජය ගත් ආදර කතා නැතුවම නොවේ.. කුල මළ නැති කරමු.. 👨‍👨‍👦‍👦❤️❤️❤️
@koekloeren1707
@koekloeren1707 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@chamikaireshguruge3134
@chamikaireshguruge3134 3 жыл бұрын
@@koekloeren1707 ❤️❤️
@koekloeren1707
@koekloeren1707 3 жыл бұрын
රතුඅප්පො හිතේ ඇදපු චිත්‍ර තවමත් මැකිල නැ වගේ 😢😢
@ManelManel-zd2ku
@ManelManel-zd2ku 3 жыл бұрын
ඌට දකින දකින ගැනි හිතේ ඇදෙනවා 😠
@koekloeren1707
@koekloeren1707 3 жыл бұрын
@@ManelManel-zd2ku ඇත්තටම ඔව්
@sunethrakumari3395
@sunethrakumari3395 3 жыл бұрын
අනේද කියන්නේ එහෙම ගැනු ඇන්දොත් හොදට හිටි
@stolenheart6979
@stolenheart6979 3 жыл бұрын
@Rawlins aka ඇත්ත 😊
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 3 жыл бұрын
නංගි... නේද රතු අප්පුගේ
@indranalini4220
@indranalini4220 3 жыл бұрын
හීන්සැරේ කල්පනා කරල බලන්නකෝ...දරුවො ඉගෙන ගත්තොත් හොඳයි නේද..?
@kuwaitsrilanka5413
@kuwaitsrilanka5413 3 жыл бұрын
ලස්සනයි adat. ❤❤❤❤. සින්ගිව ආදරයන් බලා ගනීවි. Ma kuwait. ♥♥
@sankajayabandara6832
@sankajayabandara6832 3 жыл бұрын
20 වෙනිදා හවස ඉදන් බලන්න ගත්තා දැන් තමා ඉවරවෙන්න ලග..කතාව මරු.. ❤️❤️❤️❤️❤️
@isharaishara3235
@isharaishara3235 3 жыл бұрын
Attama
@amithruchitha9694
@amithruchitha9694 3 жыл бұрын
දෙවිනි ලමය කොල්ලේක් අපේ අක්කගේ පුතා ඉන්නේ. අපේ ගමේ ගැහුවේ මේ කතාව.
@dinesharanasinghe5275
@dinesharanasinghe5275 3 жыл бұрын
Koheda ma gama
@amithruchitha9694
@amithruchitha9694 3 жыл бұрын
යාපහුවේ ඉහලගම. රේදි නැන්දගේ ගෙදර හදල තියේන්නේ අපේ වේලේ.
@InoshasKarunarathne
@InoshasKarunarathne 5 ай бұрын
Ihala gama koheda oya lamaya ​@@amithruchitha9694
@adithyamudalige6403
@adithyamudalige6403 3 жыл бұрын
අපේ කාලේ වීරයෝ ටික ආයෙත් කරළියට බැහැලා ලස්සන කතා නිර්මාණය වෙන්නේ ඒ හින්දයි රඟපානවා කියලා දැනෙන්නෙවත් නෑ අපිත් ඒ ගමේ ජීවත් වෙනවා වගේ දැනෙන්නේ දැන් ඉන්න සීනිබෝල නළුවෝ වගේ ඉස්සර නළු නිළියෝ දැන් ඉන්න නළු නිළියෝ අව්වේ රඟපාන්නත් බයයි කළු වෙන නිසා ඒ වගෙද මගෙ රන් කඳ උමාලි තිලකරත්න මං ගොඩක් ගොඩක්ම ආදරේ චරිතයක් මේ චරිතයට ආවේශ වෙලා ඉන්නේ උපන්න දා ඉඳලම රෙදි හෝදපු කෙල්ලෙක් වගේ ගොඩක් ආදරේ සිංගි
@stolenheart6979
@stolenheart6979 3 жыл бұрын
Aniwa නිළිකම ඔලුවට ගහපු නැති වචනේ පරිසමාප්ත අර්ථ යෙන්ම රංගන ශිල්පිනියක් 🌹. සොබාවික පෙනුමක් තියෙන තරුණ පරපුරේ akama ශිල්පිනිය ❤
@enyoastraea8400
@enyoastraea8400 3 жыл бұрын
උමාලි❤️
@enyoastraea8400
@enyoastraea8400 3 жыл бұрын
@@stolenheart6979 ඔව්ව්. උමාලි කියන්නෙ මැණිකක්❤️ලන්කාවෙ මම කැමතිම කාන්තාවක් උමාලි😍
@koekloeren1707
@koekloeren1707 3 жыл бұрын
මුන්දැ වහ කවලා දැන් අහනවා වහ කැවද කියලා 🤭🤭🤭
@salintinaalumuna6570
@salintinaalumuna6570 3 жыл бұрын
🤣
@kuwaitcity9744
@kuwaitcity9744 3 жыл бұрын
Hmmmm
@sriyanikh3964
@sriyanikh3964 3 жыл бұрын
අනේ හාත ගෙ ආදරය කොච්චර ලස්සන ද හැම පිරිමියෙක් ම ඔහොම ආදරේ කරනව නම් ගෑනු දරුවො හදයි දුසින් ගනන් කොහෙන්ද හාත තැබීලි kaduwe පේන්න නම් පොල් ගහක්වත් නැහැ
@shashilanka
@shashilanka 3 жыл бұрын
විශිෂ්ඨයි ...........හිතන්න ,හැදෙන්න යමක් උගන්වන අපූරු නිර්මාණයක් ❤️❤️
@EasyCraft2
@EasyCraft2 3 жыл бұрын
හප්පටසිරි. හාත තාත්තෙක් වෙනව එහෙනම්🙈🙈🙈
@malanisenavirathna1250
@malanisenavirathna1250 3 жыл бұрын
ආ යකො බලන් ගියාම හාතා නිකං ඉදලා නැ මලකෙලියයි කොච්චර උනත් හාතා ආදරෙයි
@sanjeewathilakarathna4515
@sanjeewathilakarathna4515 3 жыл бұрын
kakul wettuwa demme okata thama eda😀😀
@dinupaththamperuma1581
@dinupaththamperuma1581 3 жыл бұрын
අම්මෝ..ඉන්න නළු නිළියෝ.. පිස්සු හැදෙනවා... ආදරෙයි මහ පොළව..
@savidudinum7831
@savidudinum7831 3 жыл бұрын
ආතාගේ කකුල් වේට්ටුව හරි ගියා එනම් පව් ආතා සිංගිට ආදරේයි
@wandanaminoliirugalbandar
@wandanaminoliirugalbandar 3 жыл бұрын
😂
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 3 жыл бұрын
😃
@isankakarunarathna5263
@isankakarunarathna5263 3 жыл бұрын
🤭🤭🤭🤭
@suduhansi6590
@suduhansi6590 3 жыл бұрын
😃😃🤭🤭🤭
@Heshi540
@Heshi540 3 жыл бұрын
ආතා නෙවේ හාතා
@2deatom193
@2deatom193 3 жыл бұрын
එක පාර හාතගේ චරිතෙට දීපු තැන නියමයි.
@helavanjana729
@helavanjana729 3 жыл бұрын
ඇත්ත ආදරේ නම් ආදරේ... ඔන්න්... හාතාගේ ආදරේ 😍💙💖
@manjulanaranpanawa8213
@manjulanaranpanawa8213 3 жыл бұрын
මහ පොලවක්ම තමයි......උපේක්ෂාවෙන් සියල්ල උහුලා දරා සිටින.....අාදරෙයි හැමෝටම මහ පොලවට පණ පෙවු....❤❤❤🌹🌹🌹🌹🌹
@shiromishiromi2683
@shiromishiromi2683 3 жыл бұрын
ලස්සනයි අදත් කතාව .තැබිලි ගහක් පේන්නවත් නැතිව කොහොමැයි තැබිලි ගෙනාවෙ කියල කල්පනා කලේ 😋😋
@manjulanilantha1700
@manjulanilantha1700 3 жыл бұрын
දෙවෙනි ඉනිම සීන් එකේ ඉන්නේ නේද.තැබිලි ගහයි පොල් ගහයි පෙන්න පෙන්න ඉන්න බෑනේ ඉනිම වගේ
@shiromishiromi2683
@shiromishiromi2683 3 жыл бұрын
@@manjulanilantha1700 ඒක හරි ඔයා දැන් ද මහපොළොව බලන්නෙ
@අන්ජුලාශෂී
@අන්ජුලාශෂී 3 жыл бұрын
මන් ආසම ඩ්‍රාම එක ❤❤❤
@stolenheart6979
@stolenheart6979 3 жыл бұрын
මමත් ❤
@princyperera5886
@princyperera5886 3 жыл бұрын
හරිම ලස්සන කතාවක් ආසාවෙන් බලන.❤️
@manjularanmuthu194
@manjularanmuthu194 3 жыл бұрын
මේ කුල කෙරැවාවෙන් මිදිලා සෑම ලමයෙකුටම අකුරැ කිරීමේ හැකියාව ලබාදීමට කටයුතු කිරීමට කෙතරම් වෙහෙසක් ගන්න ඇතිද පෙර සිටි මනුෂ්‍ය වේශයෙන් සිටි දෙවිවරැ. ඔවුනට උපහාරයක් වේවා!
@koekloeren1707
@koekloeren1707 3 жыл бұрын
අ , කියලා ආ, යනු , ඇ කියලා , 🤔🤔 මමත් ගල්ලෑල්ල අරන් ඉස්කෝලෙ ගියා අද වගේ මතකයි 🤔🤔
@sparkle9351
@sparkle9351 3 жыл бұрын
හාතාගෙ චරිතය නියමෙට රගපානවා...💐
@chariya4075
@chariya4075 3 жыл бұрын
රූපය ආදරයට අදාල නැති බව ලීලසේනගේ ආදරයෙන් වැටහෙනවා
@theekshana6716
@theekshana6716 3 жыл бұрын
කුලේ ක⁣රේ තියන් ඉන්න උන්ට නම් මේ කතාව වහා කදුරු වගේ ඇති නේ 🥴
@rasika-hr7bn
@rasika-hr7bn 3 жыл бұрын
සහතික ඇත්ත.කුලේ නිසා කොච්චර ලස්සන ආදර බොද වෙලා යනවද
@stolenheart6979
@stolenheart6979 3 жыл бұрын
Aniwa 😂
@rasika-hr7bn
@rasika-hr7bn 3 жыл бұрын
@@stolenheart6979 මමත් ඒ වගෙ අත්දැකීමකට මූන දීලා ජීවිතේ අපායක් වෙලු ඉන්නේ...චික්...කාටවත් ඒ වගූ ඉරනමකට මූන දෙන්න ලැඵෙන්න එපා
@stolenheart6979
@stolenheart6979 3 жыл бұрын
@@rasika-hr7bn මාත් අදුරන family akak තියෙනවා. Agolloth හැම වෙලේම පොල් කඩන රෙදි හෝදන kula wala අයට අපහස kara. අපිටත් awage අයගේ ළමයි akkala සෙල්ලමක් වත් කරන්න apa කියලා තමා කිව්වේ. Ath ayalage family ake bala දුව A/l ඔන්න මෙන්න තියෙද්දී කම්මල් වැඩ කරන family akaka කොල්ලෙක් akka පැනල ගියා 😊.
@rasika-hr7bn
@rasika-hr7bn 3 жыл бұрын
@@stolenheart6979 මට උනේ කුලෙන් අඩු කෙනෙක් එක්ක යාඵ උනා කියලා ,බලෙන්ම මාව වෙන කෙනෙක්ට බන්දලා දුන්නා.අන්තිට මම දරු පැටියත් එක්ක තනි උනා
@w.wdissananayaka9010
@w.wdissananayaka9010 3 жыл бұрын
පුදුම ලස්සනයි මේ කතාව ane hatha ගෙ ආදරය මහා මෙරක් වගෙයි .මේ කතාව ලියන ඔබට තෙරුවන්ගේ සරණයි .
@pitarataapi
@pitarataapi 3 жыл бұрын
පිටරට ජීවත්වෙන ලාංකිකයන් එකතුවෙන්න අලුත්ම තොරතුරු සහ පුවත් එසැනින්
@chathunisamadini2984
@chathunisamadini2984 3 жыл бұрын
උඹ මට කරන්න කියන්නෙ මොකද්ද..මන් ඒ හැම එකක්ම කරන්නම් මයෙ අම්මා..❤❤❤
@thusithadk8302
@thusithadk8302 3 жыл бұрын
කූබියෝ, සහෝදරයෝ, බෝහිමියානුවා, තාත්තා වගේ විශිෂ්ට නිර්මාණ අතර මෙතෙක් මා බලපු හොදම නිර්මාණය මහපොළොව.. අපි හැමෝගෙම මහ ගෙදර මහපොළොවම තමයි..
@sithahasamusic_1496
@sithahasamusic_1496 3 жыл бұрын
අනේ හාතාගේ ඒ ආදරේ ❤❤😘
@dammytayeb1571
@dammytayeb1571 3 жыл бұрын
හාතා තාත්තා කෙනෙක් උනා එහෙනම් සිංගිට ගොඩක් ආදරෙයි
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 3 жыл бұрын
එයත් කෙල්ලක් උනොත් කැලේට.. උසික්කා කොරයි ද 😃😃
@achee4673
@achee4673 3 жыл бұрын
කෙනෙක් හිතින් බැදිල ඉද්දි තව කෙනෙක් එක්ක ගතින් බැදෙන්නෙ කොහොමද නොදැක්කට හාතාගෙ ආදරේ මහ මෙරක්. ඒත් කරුමෙකට ගෑනු ආදරේම සල්ලාලයන්ට අවංක කොල්ලන්ට නෙමෙයි. හාතා ගැන පුදුම අනුකම්පාවක් ඇතිවුනේ
@amilawimalachandra8060
@amilawimalachandra8060 3 жыл бұрын
Hariyatama hari Niyama kathawa
@thusarihathurusinha5138
@thusarihathurusinha5138 Ай бұрын
අදනේ මම් මේක බලන්නෙ ඩබල් පොකට් සහෝදරයෝ කියලා පන්ති බේද නැති කරන්න හදනව අද අපේ රට එහම උනා❤❤❤❤
@GangaGanga-jq8qz
@GangaGanga-jq8qz 23 күн бұрын
❤ඔව් මමත් කතා බලන්න ගත්ත ලගදී
@SurangaKumara-e6d
@SurangaKumara-e6d 7 күн бұрын
Malimawa
@vishwayapura7025
@vishwayapura7025 3 жыл бұрын
ලෝකේ දවසින් දවස වෙනස් වෙනවා..ඒත් අපේ ලංකාව 😥😥🤔🤔🤔
@srilankarathna5063
@srilankarathna5063 3 жыл бұрын
ඇයි අපේ රටත් වෙනස් වෙන්නෙ කැලෑ එහෙම කපල එලි පෙහෙළි කරල ගන්නෙ
@koekloeren1707
@koekloeren1707 3 жыл бұрын
@@srilankarathna5063 අනේද කියන්නේ
@vishwayapura7025
@vishwayapura7025 3 жыл бұрын
@@srilankarathna5063 හම්බේ කියලා වැඩක් නෑ..
@anjanasiriwardana3305
@anjanasiriwardana3305 3 жыл бұрын
සොබාදහම අමතක කරලා දිනන්න හදන මිනිස්සු හැමදාම පරාදයි.
@sopnaaktar9704
@sopnaaktar9704 3 жыл бұрын
Diunu wemin pawathinawa
@kavindarathnayaka7136
@kavindarathnayaka7136 3 жыл бұрын
ජගත් අයියා.. තවත් සුපිරිම කලාකරුවෙක්... ආදරෙයි..
@TheDil50
@TheDil50 3 жыл бұрын
හොදම නලුවා වෙන්න ඕන ලීලසේන කියලා හිතෙන්නේ මට විතරද?මූනේ ඉරියව් පට්ට
@cycloneboom1110
@cycloneboom1110 3 жыл бұрын
උමාලි මැනික ! ආදරෙය් කප්පරක් ! ඔයා රගපානවා නෙමෙය් ඒ චරිතේ ජීවත් වෙනවා.
@fim2699
@fim2699 3 жыл бұрын
❤️❤️❤️😊😍
@sumedhamadushanirathnayaka6184
@sumedhamadushanirathnayaka6184 3 жыл бұрын
Umali thamai hodama saha janappriyama niliya wenna oni
@nalikasiriwardana2690
@nalikasiriwardana2690 2 жыл бұрын
උමලිට සම්මානයක් ලැබිය යුතුමයි
@liyanangesli3725
@liyanangesli3725 3 жыл бұрын
හතා නොන්ජලේට හිටියට නිකන් ඉදල නෑ 🇧🇭🇧🇭
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 3 жыл бұрын
සිංගිට ආයෙත් දරුවෙක්
@shanikashanika8121
@shanikashanika8121 3 жыл бұрын
අම්මො අළුත් තාත්තා ගෙ ආදරේ ❤❤
@mariaa3438
@mariaa3438 3 жыл бұрын
සුපිරි චරිත ටිකක් ඉන්නවා බලන්න ආසා හිතෙන...💝💝💝💝 ආදරෙයි මහපොළොව
@thiluiroshika1853
@thiluiroshika1853 3 жыл бұрын
අඩේ මං හිතුවෙ සිංගියා හාතා ලගටවත් යන්නෙ නැතුව ඇති කියලා බබෙකුත් හම්බ වෙන්ඩ 😀😀😀
@indrafb1438
@indrafb1438 3 жыл бұрын
Ai wettuwak damme eda thamai
@chandrakanthi2539
@chandrakanthi2539 3 жыл бұрын
එකනෙ
@gayanchamil1190
@gayanchamil1190 3 жыл бұрын
Singi haatata.akamathi.unata.wadeta kemathi wela😃😃
@kusumalathavithanage5854
@kusumalathavithanage5854 Жыл бұрын
මමනම් ආස ගැමි කතා වලට හරීම ලස්සනයි
@hasithalakmal6115
@hasithalakmal6115 Жыл бұрын
මේක වෙනස් කරන්නම ඕන සහෝදරයා.කොමියුනිස්ට් වාදයේ මුල්ම පියවර සමාජවාදය
@stardustindigo
@stardustindigo 3 жыл бұрын
අපි හරියටම පරිණාමය වුණේ කොතනින් ද? කව්ද ඒක කරේ , කොහොමද ඒක වුණේ තාමත් පරිණාමය වෙනව ද ☺️ දැවෙන පුරස්න . අද 2021 ක නේ 😄😄
@සදු-ඡ5ළ
@සදු-ඡ5ළ 3 жыл бұрын
හාතා ගේ අහිංසක ආදරය රටක් වටිනවා සිංගියේ
@sandee2240
@sandee2240 3 жыл бұрын
අනේ ලීලෙ ඔයා...🥰
@shainiamaa3749
@shainiamaa3749 2 жыл бұрын
හාතා වගෙ මහත්තයෙක් මටත් හිටියා නම් 🙂🤗 එ ආදරෙ ❤️
@naliherath7261
@naliherath7261 3 жыл бұрын
මයෙ අම්මා ...හාතාගෙ ආදරේ ❤❤❤
@dilshan2095
@dilshan2095 3 жыл бұрын
ප්‍රවීණ ප්‍රබුද්ධ නළු නිළියො ටික❤️❤️💪🙏🙏
@shanikadilhaniwimalarathne3837
@shanikadilhaniwimalarathne3837 3 жыл бұрын
ඔය සමාජ ක්‍රමය වෙනස් උන එකම තමා හොඳ....
@slimsheydy8850
@slimsheydy8850 3 жыл бұрын
වහල් බවින් මිදෙන්න අකමැති එවුං නිසා තමයි අද අපේ ර⁣ටම අබාගෙට යන්නෙ
@wasna2025
@wasna2025 3 жыл бұрын
අදත් සුපිරි මරු e දෙන්න ආදරෙන් ඉදිවී
@blackthunder1059
@blackthunder1059 3 жыл бұрын
හතා එදා ජොයින්ට් එක කෙලල දුන්නද එදා එතකොට..😂😂❤️
@theekshana6716
@theekshana6716 3 жыл бұрын
අන්ලයික් කරලා තියෙන්නේ ඔය කුල සින් එකේ ඉන්න උන් වෙන්න ඇති
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 3 жыл бұрын
😃😃
@priyadarshaniwerakoon473
@priyadarshaniwerakoon473 3 жыл бұрын
😂😂
@yashodaramuramudali9402
@yashodaramuramudali9402 3 жыл бұрын
😂😂😂😂oww neh
@aberathnafonseka2185
@aberathnafonseka2185 3 жыл бұрын
උඹ යන්ට කියනවානම් මං යන්නං උඹ කියනවානමිි මං හැරිලාවත් නොබලා ඉන්නං
@pradeepsamankumara4644
@pradeepsamankumara4644 Жыл бұрын
එදිරිමුනිය වගෙ එකාලට කන්කෙටි දෙකෙන් දොක්කානවිත් තඩිබාල මේ වගේ සාරසොබාවට ටෙලි කතන්දර හරිගන හැටි කියල දෙන්න ඕනේ 😊❤❤❤❤❤
@sew5693
@sew5693 3 жыл бұрын
12:30am wenakam innawa mage favorite kathawa balanna🥰
@d.m3289
@d.m3289 3 жыл бұрын
මේ වගේ ගුරුවරුන් පාසල් වල දැන් ඉන්නවා නම් මේ රට මීට වඩා ලස්සන වෙනවා
@chandilayal7651
@chandilayal7651 3 жыл бұрын
අම්මා පා මරු කකුල් වෙට්ටුව නම්.ඕන් ඉතින් හාතාගේ ආදරෙ ආසාවෙ බෑ අප්පා
Mahapolowa | Episode 27 - (2021-03-21) | ITN
19:06
ITN Sri Lanka
Рет қаралды 494 М.
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Mahapolowa | Episode 28 - (2021-03-27) | ITN
17:48
ITN Sri Lanka
Рет қаралды 366 М.
Mahapolowa | Episode 33 - (2021-04-11) | ITN
16:51
ITN Sri Lanka
Рет қаралды 329 М.
Mahapolowa | Episode 25 - (2021-03-14) | ITN
17:47
ITN Sri Lanka
Рет қаралды 335 М.
Visekari | Episode 45 - (2024-12-20) | ITN
20:24
ITN Sri Lanka
Рет қаралды 20 М.
Africa’s never ending war - BBC Africa
16:33
BBC News Africa
Рет қаралды 1,1 М.
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН