Mahapolowa | Episode 25 - (2021-03-14) | ITN

  Рет қаралды 335,030

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 547
@hansiadikari2090
@hansiadikari2090 3 жыл бұрын
රතු අප්පු කතා කරන විදිය පුදුම විදියට හැගීම්බරයි ♥️♥️ මාර ලස්සන චරිතයක් හොදටම රගපානවා
@sasanthidilanka2961
@sasanthidilanka2961 3 жыл бұрын
Ow niyami. හිතට දැනෙනවා
@upibtheguide1943
@upibtheguide1943 3 жыл бұрын
@@sasanthidilanka2961 වෙලාවක මගෙ වීඩියෝ බලන්න එන්න
@jananjananayomi9923
@jananjananayomi9923 3 жыл бұрын
එකනම් ඇත්තමයි❤️
@arrowjr5498
@arrowjr5498 Жыл бұрын
අරුංගල් බලන්න ...රතු අප්පු පොඩි කාලේ බලන්න පුලුවන්
@anjanasiriwardana3305
@anjanasiriwardana3305 3 жыл бұрын
එළකිරිත් එක්ක ගොඩනැගෙන එළකිරි ආදරය. රතුඅප්පු ❤️අනෝහාමි.
@chandrikadamayanthi9210
@chandrikadamayanthi9210 3 жыл бұрын
මේක ටෙලි නාට්‍ය යක් නෙමේ. සති අන්තයේ කොටස් වශයෙන් අහන ලස්සනම ලස්සන ගීතයක්! ඒ තරමටම සුන්දරයි.
@mahabadugepathumsisara2049
@mahabadugepathumsisara2049 3 жыл бұрын
Eka atta
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 3 жыл бұрын
අනුරාධපුර දිස්ත්‍රික්කයේ මානෑව නම් ගමේ කෙනෙක් කියපු නව කතාවක් මෙය.. ගිරිදේවී.. එයා ලිවේ... එකයි ඒ පරිසරයේම කතාව ගෙතුවේ
@Achibn
@Achibn 3 жыл бұрын
රතු අප්පෝ කතා කරනකොට අනොහාමිට කෙසේ වෙතත් අපේ පපුවටනම් දැනෙනවා.👌
@RR-vs3po
@RR-vs3po 3 жыл бұрын
යකෝ මටත් එහෙම උනා කියාංකො😊😊😊🤣
@s.t.thushithushi1488
@s.t.thushithushi1488 3 жыл бұрын
Anohamige adare wadi Nissa thamay kenthiya
@upibtheguide1943
@upibtheguide1943 3 жыл бұрын
@@s.t.thushithushi1488 වෙලාවක මගේ වීඩියෝ බලන්න එන්න 👍👍😘
@sandayakumari8445
@sandayakumari8445 3 жыл бұрын
හැම මගුලටම පලි මන් ❤️❤️😍😍මීට එළකිරි බෝතලේ 😁😁 කී පාරක් පොලවේ ගැහුවද යකෝ
@sandayasandya159
@sandayasandya159 3 жыл бұрын
ඇත්තමයි👍🤭😜🤣🥰🥰
@sanetaap2542
@sanetaap2542 3 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣👍
@suvineethajayasundara3149
@suvineethajayasundara3149 3 жыл бұрын
අම්මෝ හා😂😂😂😂😂😂😂😂
@chandilayal7651
@chandilayal7651 3 жыл бұрын
කියලා වැඩක් නෑ අප්පා
@helavanjana729
@helavanjana729 3 жыл бұрын
😄😄😄
@Harshi812
@Harshi812 3 жыл бұрын
උමාලි අක්කායි තරින්දි අක්කායි නම් නියමයි😍😍කවුද හොඳම කියල හොයාගන්න බෑ ඒ තරමට එ චරිතෙ ජීවත්වෙන්වා😍
@lakmaliobesekara9043
@lakmaliobesekara9043 Жыл бұрын
Tharindi thamay
@sunerapeduruheva9171
@sunerapeduruheva9171 Жыл бұрын
තරින්දි
@SemageNamalSurendra
@SemageNamalSurendra 3 жыл бұрын
යකෝ මේකෙ මී හරක් ටිකත් රගපානවා අර දෙවෙනි ඉනිමේ ඉන්න හරක් ටිකට වඩා හොදට. නළු නිළියො ගැන කවර කතාද ඉතිං ❤️
@rumeshakavindi9863
@rumeshakavindi9863 3 жыл бұрын
ගියවර දක්ශම නිළිය ශලිනි තාරකා මෙවර දක්ශම නිළිය තරින්දි ප්‍රනාන්දු
@tensiapurwa7617
@tensiapurwa7617 3 жыл бұрын
Thaaaaa...rindi.....👏
@fairy3560
@fairy3560 3 жыл бұрын
Dakshtama nili ya dennr wikashe wee awasan ewa wala ayata.2020 ,iwara unu. Anika nominate wen ona. Tarindi next year wei. Kauda nominatons e tiken enne
@piyumirandi8024
@piyumirandi8024 3 жыл бұрын
@@fairy3560 samanalee Jayani Umayangana (nomination)
@myart149
@myart149 3 жыл бұрын
මම හිතන්නෙ ජයනි සේනානායක හරි උමයංගනා හරි වෙයි..මහපොළොව නාට්‍ය වෙනුවෙන් තරින්දිට මේ අවුරුද්දෙ සම්මාන ලැබෙන එකක් නෑ.හැබැයි තරින්දි මොන චරිතය කලත් එයාගෙ රගපෑම සාර්තකයි ..
@mrobama4794
@mrobama4794 3 жыл бұрын
Agree
@rathnayakesrilanka69
@rathnayakesrilanka69 3 жыл бұрын
ආයෙ මහපොළව බලන්න ලබන සතිය වෙනකං ඉන්න එපායැ ඒත් අපේ ලංකාවෙ මහපොළව බලන්නෙ කවදද අනේ මන්ද ....අදත් ලස්සනයි කතාව කාලෙකින් අද සත්‍ය එකේ බන්ඩාර මාමත් ඉන්නව හැමෝගෙම රගපෑම තාත්ත්වියි
@aluthpatabedige4923
@aluthpatabedige4923 3 жыл бұрын
කුළවාදයට මරු පහරක් ගහනවා... නියමයි ... අනර්ඝ නිර්මාණයක් ...
@sandayasandya159
@sandayasandya159 3 жыл бұрын
අනිවාර්යෙන්👌👌👌
@dulikasadamali5507
@dulikasadamali5507 3 жыл бұрын
අනෝහාමිගේ හිත රතු අප්පෝ ගත්තා එහෙනම්.
@amashasathsarani122
@amashasathsarani122 3 жыл бұрын
තරින්දි හරිම දක්ෂයි. interනැසනල් එකේ චරිතෙයි මේ චරිතෙයි කොච්චර වෙනස් ද ? හැම චරිතයක් ම හොඳට කරනවා. මේ විශිෂ්ට නිර්මාණයට සම්බන්ධ වෙන්න ලැබීම ඇගේ වාසනාවක්
@gayanikaushalya8234
@gayanikaushalya8234 3 жыл бұрын
International eke posh charithyak krnne..eketh hrim wishitai..eka wadi nthiw ganata ragapanawa..meketh ehemai
@apesithuveli_7506
@apesithuveli_7506 3 жыл бұрын
හැමදාම වගේ 🏃 දුවලා ඇවිත් මහ පොළව බලන්නේ කවුද ❤️
@mdsnandasiri746
@mdsnandasiri746 3 жыл бұрын
දෙයි හාමුදුරුවනේ ..මොකක්ද මේ විලම්භ ඇසීය ..😄
@sunethrakumari3395
@sunethrakumari3395 3 жыл бұрын
අපි
@kanthijayaweerakanthijayaweera
@kanthijayaweerakanthijayaweera 3 жыл бұрын
Dan කොහේ idalada දුවලා එන්නේ අපිනම් Phone aka athata අරන් බලනව
@karona..8265
@karona..8265 3 жыл бұрын
ලස්සනයි හැමදාම මම බලනවා ලස්සන කතාව සවුදීවෙල ඉදන් බලනවා
@koekloeren1707
@koekloeren1707 3 жыл бұрын
මෙ මමත් ආවෝවෝවෝ🙏🏽🙏🏽
@shashisweerathunga364
@shashisweerathunga364 3 жыл бұрын
මගේ බණ්ඩාර මාමෙ දැකීමත් සතුටක්.. ආදරෙයි ඉතින් ♥️♥️♥️රතු අප්පො කතා කරන විදිහ ෂෝක්.ඒ කතාව හරිම තැන්පත්♥️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@UsiraK
@UsiraK 3 жыл бұрын
නැගී එන විශිෂ්ට නිළියක් Tharindi, දැකපු හැම චරිතයක්ම හොදට කරා, Born talented ❤️❤️❤️
@darrenaronofsky6868
@darrenaronofsky6868 3 жыл бұрын
අම්මෝ ඇස් ඉල්ල ඉල්ල හිටපු රූපෙ ආවා 😂 මේ නාට්‍ය බලන්න ගත්තෙත් අහම්බෙන් දැකපු ඒ චරිතෙ හින්දා ... එකේ ඉදන් මේ වෙනකන් බලපු හැම කොටසක්ම බැලුවෙ දැං එයි දැං එයි කියල හිත හිතා...ඔන්න අන්තිමට මගේ වීරයා එන්ටර් උනා... ආනන්ද කුමාරඋන්නැහැ ❤🙏
@dhanushkatutu
@dhanushkatutu 3 жыл бұрын
රතු අප්පො ගෙ චරිතෙ පට්ට.. ඒ නිවිච්ච කම මහපොලොවට මාර ගැම්ම්ක්...
@srisblacklions6387
@srisblacklions6387 3 жыл бұрын
අදත් මහපොළොව ඉවර උනා.. ඉලග සතිය වෙනකන් ඉවසමු.. 😔❤️
@ajithuw
@ajithuw 3 жыл бұрын
තරින්දි ප්‍රනාන්දු ගේ රන්ගනය විශිස්ටයි. රෙද්ද හැට්ටෙ ඇදලා මේකප් නැතිව වඩා ලස්සනට හැඩට පේන නිලියක් නම් ඒ තරින්දි ප්‍රනාන්දු..
@fairy3560
@fairy3560 3 жыл бұрын
අනේ ව්කාර මේකප් නැ නෙම් තියෙන ලස්සන චරිතය ට් ගැලපෙන්න අඩු කරලා. ඉස්සෙලා මේකප් සහ රංගනයෙ වේශ නිරූපනෙයෙ වෙනස් දැනගනෙ අනෝහාම් ගැම් නිසා. එහෙම, දාම් එක් venas. make up danne natte. Adu wadi karnne. Charitatayata anuwa
@ajithuw
@ajithuw 3 жыл бұрын
@@fairy3560 ඔයා මේ මොනවද් කියන්නෙ?
@මිතුදම්
@මිතුදම් 3 жыл бұрын
ඇය සොභාවික රුවක් ඇත්තියක්
@janakaparanamana2368
@janakaparanamana2368 4 ай бұрын
ඒ රූපෙන් අපිට කරන සාධාරණය ඊටත් ලස්සනයි .❤
@මිතුදම්
@මිතුදම් 3 жыл бұрын
ආනන්ද කුමාර මාමා ගොඩ කලෙකින්.....සුදු ඇදගෙන කලු ඇවිදින් මතක් උනා...........අමතක වෙන්නෑ ඒ රංගනය ...
@seyasandani5406
@seyasandani5406 3 жыл бұрын
මටත්❤😊
@asankanihal5279
@asankanihal5279 2 жыл бұрын
Ubalanam.maha.puduma.gankarayo
@Abeysinghe5934
@Abeysinghe5934 2 жыл бұрын
අනේ ඔව්.විල්සන් මාමා...❤️❤️❤️
@madushanthilakarathna2547
@madushanthilakarathna2547 2 ай бұрын
පුදුම ගං කාරයො තමයි 😁😁😁
@glamorousmadhu3366
@glamorousmadhu3366 3 жыл бұрын
රතු අප්පොට වගේම අනෝහාමිටත් ආදරේ දැනිලා..❤️❤️
@luckuyana
@luckuyana 3 жыл бұрын
සත්‍යා , බන්ඩාර මාමා,තාත්වික රගපෑමක්
@THAMARA1978la
@THAMARA1978la 3 жыл бұрын
හරිම ලස්සන කතාවක් හැම සතියෙම ආසාවෙන් බලාගෙන ඉන්නවා ,පොඩි අවුලකට තියෙන්නේ ⁣රගපාන අයට කේන්ති ගියාම සත්තුන්ගේ පිටින් යවන එක, ඒක දුකයි,
@cycloneboom1110
@cycloneboom1110 3 жыл бұрын
👌✌️
@fusselbday3865
@fusselbday3865 3 жыл бұрын
Director tamai ewata responsible. Sattunta hinsa nowena widihata eka karanna puluwan krama tiyenawa. Lankawe minissu baudhdhayo unata sattu gana kisima anukmapawak na. Katha karala bayai ridenawa kiyanna bari nisa sattunta hinsa karanawa. Director kawru unath eya apu than a, pawul parisaraya indalama hitha ganna puluwan me wage aakalpa walin. Mewa animal abuse kiyala terenne na.
@cheeriw9497
@cheeriw9497 3 жыл бұрын
Ow me teledrama eke saththunta hinsa karanawa. Ada pus pataw tika wisi karaddi un ka gahuwa. Director, Please don't take them into your business. I used to like this teledrama alot, but after this episode I'm out of this. Please don't harm animals, sorry I'm a veterinary student so I cannot just take it simple.
@aberathnafonseka2185
@aberathnafonseka2185 3 жыл бұрын
අනෝ හාමිගේ හිතේද ආදරයක් උපන්නේය💖💖💖
@inokaperera1
@inokaperera1 8 ай бұрын
උපන්නාය 😊
@wandanaminoliirugalbandar
@wandanaminoliirugalbandar 3 жыл бұрын
වැව් පිට්ටනියට පිටිපස්සෙන් තියන කදු යායේ ලස්සන..
@puspakumary3485
@puspakumary3485 3 жыл бұрын
😊😊😊😊
@priyaherath3047
@priyaherath3047 3 жыл бұрын
ගල්කිරියා කන්ද ලංකාවේ දිගම කන්ද
@suvineethajayasundara3149
@suvineethajayasundara3149 3 жыл бұрын
හරිම සුන්දරයි ඒ ගම නම්
@annharper4853
@annharper4853 3 жыл бұрын
Lolol lplplploiloili
@asha-sl9pi
@asha-sl9pi 3 жыл бұрын
විල්සන් ලොක්කත් අද බැහැලා... දොවාපු නැව්ම් කිරි බොන්න අපි සැමෝම පුරුදු වෙමු.. 😍
@lasanthapriyadarshana289
@lasanthapriyadarshana289 3 жыл бұрын
අපට ඉතිං ඔටු කිරි තමයි
@Samarasiri_Widanage
@Samarasiri_Widanage 3 жыл бұрын
හරිම ලස්සනයි හිත්වල ඒ ආදරය උපදින අපූරුව ❤️
@menikmenik2381
@menikmenik2381 3 жыл бұрын
හීනියට හිරිවැටුණු පපු කොනක තිගැස්සෙන.. ප්‍රේමයක මද සෙනෙහේ ලඟ ලඟින් වෑස්සෙන... කිරි කලය තරම්මම සුපිරිසිදු ඇවිස්සෙන... ආලයට පිටුනොපා පිලිගනින් දැනෙද්දිම...
@koekloeren1707
@koekloeren1707 3 жыл бұрын
හරිම ලස්සනයි
@suvineethajayasundara3149
@suvineethajayasundara3149 3 жыл бұрын
හරිම ලස්සනයි පද පේලි ට්ක..❤️❤️❤️❤️
@anushkaperera5485
@anushkaperera5485 3 жыл бұрын
හිතට දැනුනු පද පේලි ටිකක්
@menikmenik2381
@menikmenik2381 3 жыл бұрын
@@koekloeren1707 ස්තූතියි 😘
@menikmenik2381
@menikmenik2381 3 жыл бұрын
@@suvineethajayasundara3149 ස්තූතියි 😘
@jayanthisamarasekera8005
@jayanthisamarasekera8005 7 ай бұрын
Tharindi is a very talented actress. In the drama ' kodi gaha yata ' also she gave a superb performance
@suvineethajayasundara3149
@suvineethajayasundara3149 3 жыл бұрын
පුදුම ලස්සනක් තියෙන්නේ ...අනෝ හාමි රතු අප්පු ආදර කතාව හදවතට දැනෙන්නෙ අමුතු ලස්සනක් ...හැගීම්බර කතාවක්...❤️❤️❤️❤️❤️❤️❤️
@inokakumari1093
@inokakumari1093 3 жыл бұрын
ගොඩාක් ආසාවෙන් බලනවා ..මහපොළොවට ගොඩාක් ආදරෙයි ..
@nikekike8108
@nikekike8108 3 жыл бұрын
රතු අප්පුගෙ රගපෑම මාර ලස්සන යි
@k.w.ajayathissa4611
@k.w.ajayathissa4611 3 жыл бұрын
Casting 👌👌👌 💐💐💐 හොදම අය එක පොදියට එකම නිර්මාණයක...
@himeshachathupani9642
@himeshachathupani9642 3 жыл бұрын
මේකෙ අඩු ජයනි සේනානායක යි,දුලීකා මාරපනයි විතරයි ..
@savindavilasini8212
@savindavilasini8212 3 жыл бұрын
අනෝ හාමි වාත්තු කරා වගේ.හරිම ලස්සන කෙල්ලක්😊
@myart149
@myart149 3 жыл бұрын
රතු අප්පු අනෝහාමි..නියමයි...අදත් කතාව ලස්සනයි
@russianlanguage5190
@russianlanguage5190 3 жыл бұрын
රතු අප්පොගෙ කටහඬ හරිම ලස්සන කතාවක්
@dayanirathnayake111
@dayanirathnayake111 3 жыл бұрын
අනෝහාමි ළිදට එබිල අද තමයි එයාගෙ සුන්දර මුහුණ කොහොමද කියලා දැක ගත්තෙ....ඇත්තෙන්ම මට නන්දා මාලියන්ගෙ ලස්සන සින්දුවක් මතක් උනා...
@sandahiru4413
@sandahiru4413 3 жыл бұрын
පිපුන මලේ රුව එමල දනිදෝ මලකි දුවේ නුඹ හැඩරුව බලන් එපා..එහෙම නේද.?
@niroshikarathnayaka6572
@niroshikarathnayaka6572 3 жыл бұрын
අර කැලයක් ඇතුලේ උස් මහත් වෙච්චි කෙල්ලක් කොහොමද දන්නේ මුහුනේ හැඩ හුරුකම්...පව් දෙයියනේ අනෝහාමි.මනුස්ස ආශ්‍රයක් නැතුව හැදිලා වැඩිලා නපුරු වෙලා.ඒත් හිත හොද එකී...❤️❤️❤️
@sanjeewathilakarathna4515
@sanjeewathilakarathna4515 3 жыл бұрын
eka thama.lamayage kiri bothaleth halagaththa.
@pushpanjaleekaushalya9405
@pushpanjaleekaushalya9405 3 жыл бұрын
හැමෝම ලස්සනට රගපානවා...congratulations...💖💖💖
@kusalajeewananda3147
@kusalajeewananda3147 3 жыл бұрын
ආනන්ද කුමාරඋන්නැහේ ගේ පැමිණීමෙන් සර්වසම්පූර්ණ වුන හැඩයි! ❤️
@himeshachathupani9642
@himeshachathupani9642 3 жыл бұрын
දුලීකා මරපනයි , ජයනි සේනානායකයි විතරයි අඩු..
@kusalajeewananda3147
@kusalajeewananda3147 3 жыл бұрын
@@himeshachathupani9642 දුලීකටත් වඩා ජයනි නම් මේකට සෙට් වෙනවා ඇත්තටම.. කියුවමයි ඔලුවට ආවෙ.. 🤔
@chandrakoumari8581
@chandrakoumari8581 3 жыл бұрын
ලස්සන කතාව .රතු අප්පො මගෙ ලොකු මල්ලි වගේමයි .❤️❤️❤️❤️❤️❤️❤️
@tensiapurwa7617
@tensiapurwa7617 3 жыл бұрын
යකෝ ඒ වලිය තමයි වලිය...😀
@tharakasewwandi2507
@tharakasewwandi2507 3 жыл бұрын
මේ කතාවෙදි කුල භේදය උසස් පහත් කම් තිබ්බට මිනිස්සු ගාව එදා හදවතින්ම නැගුණු මනුෂ්‍යත්වය අද නෑ
@srimasenavirathna990
@srimasenavirathna990 3 жыл бұрын
අනෝහාමිගේ නපුරුකම 😮😮
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 3 жыл бұрын
Adarayak karunawak kiyala deyak lebune Dadayam mamagen witharane.Den eya adare hoyana heti thamai srimoo🙋‍♀️🙋‍♀️
@champiy5006
@champiy5006 3 жыл бұрын
I just love this drama. Should have more tele dreams like this. Thanks for the whole crew!! 👏💜🇺🇸
@mariaa3438
@mariaa3438 3 жыл бұрын
යකෝ ඒ වලිය ...අන්න රගපෑම් ..අති විශිෂ්ඨ යි ..💝💝💝💝💝
@sardula9858
@sardula9858 3 жыл бұрын
lovely acting by that girl -I have seen her in many roles - she does everything perfectly facial expression very good - lovely story - shows how they treated different cast s in those days - keep it up please
@janakaparanamana2368
@janakaparanamana2368 4 ай бұрын
Yes true මාරයි .පපඩම් නිලියෝ ටිකක් නිසා මේවා එපා වෙලා හිටියේ .
@K.Charuni
@K.Charuni 3 жыл бұрын
අපිටත් හිටියනම් රතු අප්පු වගෙ කොල්ලෙකෙ 😐😐😉😉 Tv එකෙනුත් බලල youtube එකෙනුත් බලනව 😁😁
@Dasun-tharaka
@Dasun-tharaka 3 жыл бұрын
අපිත් අහිංසක රතු අප්පුල තමයි 😐😐😑😑
@K.Charuni
@K.Charuni 3 жыл бұрын
@@Dasun-tharaka පෙන්නෙ නෑනෙ ඉතින් 😑
@bropro4927
@bropro4927 3 жыл бұрын
රතු අප්පුට එකටම හිත ගියෙ මගේ ඔන්න❤️❤️❤️
@nirupikawijesinghe340
@nirupikawijesinghe340 3 жыл бұрын
අනේ හැම සතාටම කරුණාවෙන් සලකන්න.. ආදර්ශයක් දෙන්න කෝ....
@chathurikapremasinghe4027
@chathurikapremasinghe4027 3 жыл бұрын
මීහරක්ට ගහනවා දැක්කම ටිකක් අවුල් ගියා මටත්
@මිතුදම්
@මිතුදම් 3 жыл бұрын
පූස් පැටව් ටික ඥැක් ගෑවා..විසිවෙද්දි...
@arrowjr5498
@arrowjr5498 Жыл бұрын
මේක සීනි බෝල කතාවක් නෙමේනේ එහෙම වෙන්න
@anushadamayaniht2202
@anushadamayaniht2202 3 жыл бұрын
අනේහාමිගෙ මාමා මැරුනට එ වාගෙ කරැනාවන්ත මාම⁣ා කෙනෙ ලැබිලා ........
@sandayasandya159
@sandayasandya159 3 жыл бұрын
එළකිරිවලින්.පටන්ගන්න.ආදරය💟හරිම.නැවුම්💎💎💎💎💎💎🤭😅😂😁
@චන්ද්රලතා
@චන්ද්රලතා 3 жыл бұрын
ඉස්සර කාලේ කන්නාඩි තිබිලා නෑ වෙන්න ඇති වතුරෙන් මුණ බලලා කරගන්න විනැහියක් පවි ඉතින් අනොහාමිට
@සුදුචූටි-ඛ3බ
@සුදුචූටි-ඛ3බ 3 жыл бұрын
කැලේ හිටපු එකී නෙහ්
@fairy3560
@fairy3560 3 жыл бұрын
එහෙම එකක් නෑ . තියෙන්න ඇති
@helavanjana729
@helavanjana729 3 жыл бұрын
කන්නාඩී තිබිලා,ඒත් දැන් වගේ වැහි වැහලා නෑ...
@fairy3560
@fairy3560 3 жыл бұрын
@@helavanjana729 ඔව් හැබැයි අනෝහාම් කැල්‍ර් නෙ
@k.w.ajayathissa4611
@k.w.ajayathissa4611 3 жыл бұрын
දෑස නිසා චිත්‍රපටයේ නිරුදක (ජෝ අබේවිකම) අම්මට (දෙනවක හාමිනේ ) "අම්මේ ගමේ එකාල මට වලහැඩියා කියනවා" කියලා ඔය විදියටම වතුරෙන් මූණ බලන හැටි මතක් උනා... 👌👌👌
@mahabadugepathumsisara2049
@mahabadugepathumsisara2049 3 жыл бұрын
Hoda matakayak
@helavanjana729
@helavanjana729 3 жыл бұрын
හ්ම්ම්ම්...ස්තූතියී මතක් කිරීමට...
@k.w.ajayathissa4611
@k.w.ajayathissa4611 3 жыл бұрын
ඔව්.. අවුරුදු 20 කට එහා මතකයක් හුගාක් පුංචි කාලේ බැලුවේ.. ඒ රහ තමා මේවා බලන්න හුරු කලේ.. ඒ අතින් අද කාලේ දරුවො පව්.. අනාගතේ ඔවුන්ගේ රසය නිර්මාණශීලීත්වය ඔවුන්ගේ නිර්මාණ මොනවගේ වේවිද? අන්න ඒ නිසා තමා සුමිත් රත්නායකල මේ වගේ නිර්මාණ අප්‍රමාණ වටින්නේ ....
@dilushisandamini4491
@dilushisandamini4491 3 жыл бұрын
අනෝහාමිට ආදරෙ දැනුන හින්දා තමා එයාට තරහ ගියෙ 😍😊😊
@sithahasamusic_1496
@sithahasamusic_1496 3 жыл бұрын
සැබෑවටම තාත්විකයි ඒ රැගුම... හැම චරිතය රග දක්වන හැටි සුමට.. සොබාදහම හා තිබෙනා බැදියාව... අපූරුවට ගෙන එනවා මහපොළව... ලාංකීය ටෙලිනාට්‍ය කලාව වල පල්ලට යන මේ යුගයේ මහපොළව අති විශිෂ්ට නිර්මාණයක්‌ 😍😍😍😍
@virajariya8311
@virajariya8311 3 жыл бұрын
ඒත් මම බැලුව මහපොළවේ ජීවත් වෙන්නම ඕන චරිතයක් ඇයි නැත්තේ කියල. කුමාර උන්නැහේ... දැන්නම් සර්ව සම්පූර්ණයි
@pushpawijerathna7714
@pushpawijerathna7714 3 жыл бұрын
ඒකනෙ නාට්‍යයේ රසය තවත් වැඩි උනා වාගෙ .
@reasonableideas5514
@reasonableideas5514 3 жыл бұрын
කුමාර උන්නැහේ ගෙ චරිතය මේ කතාවෙ කලින් තිබුනෙ නෑ නේද?
@EasyCraft2
@EasyCraft2 3 жыл бұрын
වලිය දැකල මහ හයියෙන් හිනා ගියා... අමතක උනා රෑ 10 පහුයි.ගෙදර අය නිදි කියල😒😒😂😂😂😂😂😂😂😂😂
@ශශිනි
@ශශිනි Жыл бұрын
Hri wede
@jayanthikaushalya9226
@jayanthikaushalya9226 3 жыл бұрын
ආසම චරිතේ අදනේ ආවේ 🖤
@niranjalaniranjala3005
@niranjalaniranjala3005 3 жыл бұрын
ආනොහමිට රතු අප්පුහාමි ඇදපු චීත්තරයටකේන්ති ගීයේ ආදරයේ උණුසුම දැනිලාද කොහොද
@karunathilakashalu972
@karunathilakashalu972 3 жыл бұрын
රතු අප්පොගෙ ආදරේ අනෝහාමිට දැනුනා..😍😍
@අදරේයිජෙසුනි
@අදරේයිජෙසුනි 3 жыл бұрын
හරිම අදරේයි ලස්සනයි ලොබයි ඉවර වෙන නිසා ..... මෙ කතාව සුන්දරයි
@ruwankumasaruge5504
@ruwankumasaruge5504 3 жыл бұрын
අපේ කුලය ජාතිය දෙකම මනුෂ්‍ය වෙන්න ඕන එතකොට තමයි මේ අවුල් සේරම ලිහෙන්නේ.....
@lifewith8433
@lifewith8433 3 жыл бұрын
විල්සන් mama😂❤❤
@අනුරුද්ධිකාබුවනායක
@අනුරුද්ධිකාබුවනායක 3 жыл бұрын
ඒකනෙ. මං අඳුන ගත්තෙත් කටහඬින්
@මිතුදම්
@මිතුදම් 3 жыл бұрын
අදුනගත්තා එහෙනම්... නියම රංගනය..නේද
@chamodidilshara6877
@chamodidilshara6877 3 жыл бұрын
අම්මෝ තවත් බලන්න ආස හිතෙනවා. 😍 සුදු ඇදගෙන කලු ඇවිදින් එකේ විල්සන් මාමත් ඉන්නව නොවැ. 😍 උබලන් මහ පුදුම ගන් කාරයෝ තමයි ❤️
@sathjayajayarathna2463
@sathjayajayarathna2463 3 жыл бұрын
ඉක්මනින් කතාව ගලාගෙන යනවා ඉක්මනින් චරිත එකතු වෙනවා ඒ එකතු වෙන චරිතත් එක එකට එකක් දෙවෙනි නෑ 👌
@jandrajandra5712
@jandrajandra5712 3 жыл бұрын
ලස්සන කතාව ස්යිතුයි👍🌷👌🌷👍
@takshalabandara4705
@takshalabandara4705 3 жыл бұрын
තරින්දි ❤️❤️❤️❤️
@Sv25-s6m
@Sv25-s6m 3 жыл бұрын
රතු අප්පෝ වගේ නිවුනු චරිතයක් තරින්දි, උමාලි කවුරු තෝරන්නද මංදා බරියා කොයි ගිහින්ද
@chamikaireshguruge3134
@chamikaireshguruge3134 3 жыл бұрын
ඔත්තප්පූ මාමාට ආදරේ අය කෝ... ❤️❤️
@djisuru9205
@djisuru9205 3 жыл бұрын
Welcome පැන්චගෙ තාත්ත😍😅♥️
@geethakurera785
@geethakurera785 3 жыл бұрын
Umali should get an award for her excellent acting in this. All the best !!
@wathsalawathsala1178
@wathsalawathsala1178 3 жыл бұрын
රතු අප්පුගෙ චරිතය කතා කරනව හරිම ආදරනියය්
@himeshapathirana4145
@himeshapathirana4145 3 жыл бұрын
නෙක නෙක වර්ණයන් ගැලපුනිද මහ පොළොව මත කාලයක් පෑහී අවපැහැව කඩතොලු වූවා මිසක දකින්නට "මනුසත් කුලය" පිසදා ඉවත් කල යුතු නොවේද අපිම තවරා ගත් පාට....... #Himesha pathirana_
@suvineethajayasundara3149
@suvineethajayasundara3149 3 жыл бұрын
ලස්සනයි ඔබේ පද පේලි ටික.❤️❤️❤️❤️
@himeshapathirana4145
@himeshapathirana4145 3 жыл бұрын
@@suvineethajayasundara3149 😊😊😊
@sandupamapathirana5597
@sandupamapathirana5597 3 жыл бұрын
😍😍😍😍😍
@himeshapathirana4145
@himeshapathirana4145 3 жыл бұрын
@@sandupamapathirana5597 ❤😘❤
@rasangipathirana9021
@rasangipathirana9021 2 ай бұрын
ලස්සනයි ❤
@wijesirirammyaweera8945
@wijesirirammyaweera8945 3 жыл бұрын
මේකනම් මාරම මාරයි....කාලකන්නි අනිත් ටෙලි නාට්‍ය වලට වඩා.......💐💐💐💐💐💐
@pushpanjaleekaushalya9405
@pushpanjaleekaushalya9405 3 жыл бұрын
අනෝහාමි තමන්ගෙ රූපෙ මීට කලින් දැකල නෑ වගේ නේද ?
@nrathna2700
@nrathna2700 3 жыл бұрын
ඔව් ,මෙහි අනොහමිගේ සැබෑ නම මොකක්ද දන්නවනම් කියන්න පුළුවන්ද දැනගැනීමට
@nonismanel2241
@nonismanel2241 3 жыл бұрын
@@nrathna2700 tharindi fernando
@patrickfamily1049
@patrickfamily1049 3 жыл бұрын
@@nrathna2700 Tharindi Fernando
@fairy3560
@fairy3560 3 жыл бұрын
Ow kale ne hitiye.
@madumadu4207
@madumadu4207 3 жыл бұрын
@@nrathna2700 තරින්දි
@චන්ද්රලතා
@චන්ද්රලතා 3 жыл бұрын
අනේ රතූ අප්පු මමත් අදින්න කො
@iamknoxpresley
@iamknoxpresley Жыл бұрын
පොඩි එකා අරහෙ බඩගින්නෙ මුන් මෙහෙ මගුල් නටනව😂
@hirunanimesha3739
@hirunanimesha3739 2 жыл бұрын
මේ තරම් සංගීතය හැසිරවීමේ විපුල විස්ම හැකියාවක් ඇති ටෙලි සිත්තමක් තවත් දකින්න බැරිවෙයි සත්තකිම්ම..😌😌😌
@සදතාරුකා
@සදතාරුකා 3 жыл бұрын
ගොපල්ලට තියෙන්නේ අනෝහාමි ගැන ඉරිසියාව... රතු අප්පුයි අනෝහාමියි දෙන්නා හොදට ගැළැපෙනවා..
@ruvishherath4189
@ruvishherath4189 3 жыл бұрын
ම්..ඒ දෙන්නා තමයි බඳින්නේ ..නවකතා පොතේ හැටියට
@සදතාරුකා
@සදතාරුකා 3 жыл бұрын
@@ruvishherath4189 හ්ම්ම්ම්ම් හ්ම්ම්ම් 👍👍❤️💙💚
@tensiapurwa7617
@tensiapurwa7617 3 жыл бұрын
නවකතාව තියෙනවද..??
@upibtheguide1943
@upibtheguide1943 3 жыл бұрын
@@ruvishherath4189 වෙලවක මගේ වීඩියෝ බලන්න එන්න 👍👍😘
@nimalshaveenavi2366
@nimalshaveenavi2366 3 жыл бұрын
Anohaami oththappu raalai thamai badinne anthime. Rathu appu badinna wenne na anohaamita
@චන්ද්රලතා
@චන්ද්රලතා 3 жыл бұрын
👆😃😃😃👌නියම වලියක් ඉස්සර කාලේත් තිබිලා තියෙනවා
@nawodaudeshani9707
@nawodaudeshani9707 3 жыл бұрын
රතු අප්පො හඩකවන්න එහෙම හොදයි වගේ
@helavanjana729
@helavanjana729 3 жыл бұрын
🤗දෙන්නගේ වලියත් පෙර නොදැක්ක අමුතු වලි හැඩයක්...විශිෂ්ඨයී 👍
@prasannachandimal953
@prasannachandimal953 3 жыл бұрын
විල්සන් ,බණ්ඩාර මාමා ❤️❤️❤️
@hasithalakmal6115
@hasithalakmal6115 Жыл бұрын
අපි හැමෝම මනුස්ස ජාතිය.සමාජවාදීයෙකුගේ මුල්ම අඩි තාලම.දේශපාලනයෙන් ඇත්වි සමාජවාදය හදාරන්න කියලා ඉල්ලා හිටිනවා ඔබ සැමැගෙන්.සමාජ වාදය ලෝකය මොනතරම් ලස්සන කරන්න පුලුවන් දෙයක්ද කියලා තේරෙවි
@maduisha5634
@maduisha5634 3 жыл бұрын
චිත්‍ර අඳින කෙනා ඉතා දක්ෂයි.
@kaweeamara3478
@kaweeamara3478 3 жыл бұрын
විල්සන් මාමා 😍
@mangalaabeywickrama503
@mangalaabeywickrama503 3 жыл бұрын
අනේ බන්ඩාර මාමා ❤❤❤❤❤❤
@96channel23
@96channel23 3 жыл бұрын
a kawda
@mangalaabeywickrama503
@mangalaabeywickrama503 3 жыл бұрын
@@96channel23 🤣🤣🤣🤣🤣 පුරුද්දට කියවුනා.සත්‍යා ඩ්‍රාමා එකේ බන්ඩාර මාමා
@puspakumary3485
@puspakumary3485 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@SheelaKw
@SheelaKw 7 ай бұрын
Mahailawa kathawen samajayata wedagath aadamak ikiyadanawa.kuabhedaya Anuwa eda m8nisun wenkara Reiyawan AA Ayata pewari thibunu Ayuru manwa enwadenawa.mama unchikaleth REDINENDA GAME GEWALWALA REDIEKATHU KALA.GEHANU LAMAYEK KOTAHALU UNAMA REDINENDA ENAWA.A KRAMAYA NETHIUNU EKA HODAI.ADA PERA THARAM ADA NEHA.2024 KATHAWA BALANNE MAMA❤❤
@sriyanipathmalatha6210
@sriyanipathmalatha6210 3 жыл бұрын
Godakma lassana gemi kathaawak.harima lassanai.siyaluma charitha thaathwikai.italy sita.
@sachijayarathne5766
@sachijayarathne5766 3 жыл бұрын
මේකට ඇබ්බැහි වෙලා ඉන්නේ මන් විතරද😘❤️
@hassanaa9694
@hassanaa9694 3 жыл бұрын
Mara ahark ගොඩක් daiyangi පිහිටයි ඇස්වහ katawaha වදින්න eipa ගොඩක් ලස්සන katawak
@amalshigimhara6444
@amalshigimhara6444 3 жыл бұрын
ආන්නද කුමාරඋන්නැහේ ඉන්නවා කියන්නේ මේක විශිෂ්ඨ කතාවක් 💪
@asokaperis6508
@asokaperis6508 3 жыл бұрын
මහපොළොව ඇත්තටම ලස්සනයි 🙏🇱🇧🙏🇱🇧🙏🇱🇧
@RanjithRanjith-cb6ju
@RanjithRanjith-cb6ju 3 жыл бұрын
Beautiful drama very talented all the characters, I love the places, just a heaven on the earth, 😍😍😍😍😍😍
@nilminikumari9012
@nilminikumari9012 3 жыл бұрын
මොකද්ද මේ රෙද්ද ඩේටා ටික.කැපෙන්ට මොද්ද මේ music එකක් දාලා waiting 😠😡😠😡😠😡😠😠😠😡
@beautifulkandy381
@beautifulkandy381 3 жыл бұрын
සනත් විමලසිරි අයියා 😍👍🙏
@sampathsuranga4691
@sampathsuranga4691 3 жыл бұрын
මේ කතාවට unlike කරල තියෙන්නෙ මහපොළොවෙ පයගහල නැති ගෝතයො ටිකක්
@gamageksg803
@gamageksg803 3 жыл бұрын
අනේ අපේ විල්සන් මාමා දැක්කත් සංතෝසයක්...
@thsuithapriyankara2761
@thsuithapriyankara2761 3 жыл бұрын
😍කාලෙකින් කැමතිම චරිතයක් දැක්කා
Mahapolowa | Episode 26 - (2021-03-20) | ITN
19:21
ITN Sri Lanka
Рет қаралды 335 М.
Mahapolowa | Episode 27 - (2021-03-21) | ITN
19:06
ITN Sri Lanka
Рет қаралды 494 М.
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Mahapolowa | Episode 33 - (2021-04-11) | ITN
16:51
ITN Sri Lanka
Рет қаралды 329 М.
නෑයෝ | Nayo - ‪@Lochi‬
15:01
Lochi
Рет қаралды 2,2 МЛН
UBABA ONGAYONDLI INGANE BAMUPHE YONA - AWONDLI  EPISODE 1
21:18
UMJOLOSHOW
Рет қаралды 53 М.
Koombiyo | Episode 57
22:02
Koombiyo
Рет қаралды 775 М.
Mahapolowa | Episode 29 - (2021-03-28) | ITN
17:26
ITN Sri Lanka
Рет қаралды 337 М.
#fypシ крутой уборщик
0:45
Симфония ужасов
Рет қаралды 2,3 МЛН
❗Никто не знает?🤔 #pov #story
0:20
skeepoff
Рет қаралды 1,5 МЛН
#fypシ крутой уборщик
0:45
Симфония ужасов
Рет қаралды 2,3 МЛН
Неправильно поняли😆
1:08
 Режу Кадры
Рет қаралды 3,3 МЛН
Решил поиграть😄
0:38
фильм3000
Рет қаралды 6 МЛН
Проба 585 | ЖАҢА ҚАЗАҚША КИНО 2025
1:31:59
Inter Production
Рет қаралды 505 М.