Jackson Anthony - Eka Gei Sokari Movie Songs - Nalawili Sokari (නැලවිලි සොකරි)

  Рет қаралды 438,664

Jackson Anthony

Jackson Anthony

Күн бұрын

Пікірлер
@rushnishyama
@rushnishyama 3 жыл бұрын
සජිත රටට වටිනා සම්පතක්, හරිම අපූරු චරිතයක් . මේ නිහතමානීකම , ආදරනීය බව ඔහුගේ සදාකාලික ආභරය වේවා
@ayeshachathuni8510
@ayeshachathuni8510 5 жыл бұрын
ජැක්සන් ඇන්තනී කියන්නේ අපේ උරුමය සුරකින කලා කරුවෙක් ,ජාතියේ පිනට පහළ වු උතුම් මනුස්සයෙක් ,දීර්ඝායුෂ
@vishulab5533
@vishulab5533 3 жыл бұрын
සජිත උබනම් යක් හෙළයෙක්.. උබ කවද අපේ මේ සිව් හෙලයම ලෝකයට ඔසවන්න ඕන උබට පුළුවන් පුතෝ.. ❤️😍💪
@asi9009
@asi9009 Жыл бұрын
කිය්න්න වචන නෑ ජැක්සන් සර් එයාගෙ photocopy එකක් හදලා තියනවා ඒ රූපෙ, ඒ හැකියා හැම දේම එක්ක ❤❤❤ 🔥 සජිත
@shiranthachandimal9496
@shiranthachandimal9496 5 жыл бұрын
ඇගේ හිරිගඩු පිපෙනවා..තනිකරම භාවනාවක් මේ ෆිල්ම් එකේ සිංදු සෙට් එකම..❤️❤️😘😘
@erandaniroshana4127
@erandaniroshana4127 4 жыл бұрын
Ammo Ou addict wela
@mettbel634
@mettbel634 4 жыл бұрын
අැත්ත මගෙත් අැගේ හිරිගඩු පිපුනා
@ranindugamage1850
@ranindugamage1850 4 жыл бұрын
Athamayi bro...
@gayanbuddhikaphotography6919
@gayanbuddhikaphotography6919 5 жыл бұрын
අප හෙළ සිංහලේ ප්‍රෞඩ උරුමය.. අපේ කම.. අපේ ඉතිහාසය.. මෙවන් නිර්මාණ තව තවත් බිහිවේවා.. !!
@sumedhapiyanthipissummunta9885
@sumedhapiyanthipissummunta9885 5 жыл бұрын
Bokkatama danenawa 👏 💖❤️💖❤️
@kookytata34
@kookytata34 Жыл бұрын
😻සජිත් වාව් රන්ගනයද,ගායනයද,නර්තනය ද , නිවේදනය ,හැමදේම පුලුවන් අපේ සංස්කෘතිය තවත් ඉස්සරහට නොනැසී පවතීවා❤️
@TashiniNirasha
@TashiniNirasha Жыл бұрын
තාත්තගෙම පුතානෙ😍😍❤️❤️❤️❤️
@samodarachamindi
@samodarachamindi Жыл бұрын
Yah. Like his father ❤❤.
@indranidesilva8614
@indranidesilva8614 Жыл бұрын
තාත්තාගේ නම ගෙනියන පුත්‍ර රත්නය. දීර්ඝායුෂ ලැබේවා !
@pemeshudakara2178
@pemeshudakara2178 3 жыл бұрын
සජිත අයියා රටට සම්පතක්.මෙවැනි කලාකරුවන් තවතවත් බිහිවේවා.❤️‍🔥
@sandiya-7895
@sandiya-7895 5 жыл бұрын
අම්මෝ ජැක්සන් ඇන්තනීගෙ වැඩක් නම් ආයෙ අහන්න දෙයක් නෑ..❤️❤️❤️🇱🇰🙏🏻
@Ruwanman
@Ruwanman 5 жыл бұрын
මම බහ තෝරන වයසේ සිට මේ දක්වා අසපු ගීත වලින් ලස්සනම එක
@nadeerasamanmali1708
@nadeerasamanmali1708 3 жыл бұрын
රංගන් හැකියාව තව තවත් දියුණු වෙලා ලෝකයක් ජයගන්න අවස්ථාව සජිත අයියට ලැබෙන්න ඕනි. ඔයාලා ලංකාවේ කලාවේ හැමදාම දිදුලන තරු
@tharushinavodya505
@tharushinavodya505 5 жыл бұрын
සිංහලයාගේ හදවත මැදට කලාව දැනවීම 💕 මෙහි ආරම්භයේ ම තත්පර ගනනක් පමණක් පවතින සංගීත නාදයෙන්ම මිනිස් සිතක් සුවපත් වේ.
@gayanwaduge9096
@gayanwaduge9096 Жыл бұрын
ඒකට නම් ඇඬුන ජැකෝ
@surajmadhuranga3116
@surajmadhuranga3116 2 жыл бұрын
අවුරුදු ගානක් ඉඳන් release වෙනකම් බලන් ඉන්න film එකක් ❤️😍
@roshinidambagolla5808
@roshinidambagolla5808 5 ай бұрын
Meka awe ne neda
@indranidesilva8614
@indranidesilva8614 2 жыл бұрын
භාවනාවක් වගේ. දිනපතාම එක් වරක් අසනවා. සජිත පුතේ ඔයාගෙ රඟපෑම අති විශිෂ්ඨයි . අනෙක් නලු නිලියන් ද අගේට රඟපානවා . ජැක්සන් ඇන්තනි අසහාය නිර්මාණ කරුවාට ඉක්මන් සුව පතමි .
@nera2448
@nera2448 2 жыл бұрын
සජිත අයියා සෙනාලි අක්කා ඉන්නවා කියන්නෙ ඉතින් අහන්න දෙයක් නෑ සුපිරියක්ම තමයි.💖
@lasanthagunawardena8820
@lasanthagunawardena8820 5 жыл бұрын
-Lyrics- එතෙර සිටාන් ඇවිදිල්ලා මොකවාත් කාගෙන ඉල්ලා ඇකයෙන් දරුවෙක් එල්ලා සොකරිගේ දරු නැලවිල්ලා.. බස බොරු නැත අහපල්ලා රස කර පද ගැලපිල්ලා දොස තිබුනොත් නොගනිල්ලා අසමින් දරු නැලවිල්ලා... පෙර පින් තිබුනොතින් නුඹට වරදීන්නෙ මොකට අපට සුරසෙන් සමගින් සහ තුට තිරකල් සැප වේවා නුඹට...
@erajrajapaksha3956
@erajrajapaksha3956 3 жыл бұрын
ඇග හිරි වැටිලා ඇස් වලට කදුලු ආවෙ මට විතරද❤️❤️
@yasaswadugoda
@yasaswadugoda 2 ай бұрын
ඉන්නවා ඉන්නවා... මේ මම මේ කියද්දී 73කට වැවි.. ඇග ලේ මස් නලියනවා සිංහලේට.. තෙරුවන් සරනයි මයේ අප්පලා අම්මලාට..
@NadeekaShamali-x6h
@NadeekaShamali-x6h 6 күн бұрын
ඇයි මම 😢💞💞
@kavindyasewmini3168
@kavindyasewmini3168 Жыл бұрын
අද පරම්පරාවට මේවැනි නිර්මාණ මෙහෙම හරි වාසනාව සලසන හැමෝටම බොහොම ස්තූති.අපටම ආවේනික වු ලස්සන සංස්කෘතිය කෙමෙන් කෙමෙන් අපෙන් ඈත් වෙලා යන මෙවැනි කාල වකවානුවක මෙවැනි නිර්මාණයන් ගේ වටිනාකම මිල කලනොහැකිය.❤
@eshinmandakini6821
@eshinmandakini6821 3 жыл бұрын
හිත ට හරිම සනීප නිවුණු හැඟීමක් දැනෙනවා අහද්දී......
@roshan9126
@roshan9126 5 жыл бұрын
I can't stop listening to this. There is so much love kindness and pain in it. Not sure if it's the lyrics or melody. Thank you Mr. Anthony for bringing these to us. Absolutely amazing performance Sajitha !
@danieldismi4295
@danieldismi4295 4 жыл бұрын
නාගරීකරණය වන ලංකාවේ නැති වෙලා යන අපේ කමේ අන්තිම උරුමයක් තමයි මේ....අපිට අපේ කියලා තිබ්බ සංස්කෘතිය ටික ටික නැති වෙලා යනවා....හරිම දුකයි 😫😫
@Harshi812
@Harshi812 3 жыл бұрын
මෙහෙව් මිනිස්සු නේද බන් සොකරි දැකලා නෑ කිව්වේ🤪🤪🤪🤪🤪ආදරෙයි සජිත අයියේ සෙනාලි අක්කේ😘😘😘😘😘
@youtubedev-gh8su
@youtubedev-gh8su Жыл бұрын
ජැකා ඇස් ඉදිරිපිට රගපාපු කොටස්
@shashipoornima6899
@shashipoornima6899 5 жыл бұрын
අපේ කම ගැන රැක ගනිමින් , අනාගත පරපුරට අපේ කම ගැන දායාද කරන ඔබට බොහොම ස්තුතියි වාගේම පින්... අශෝභන සිදුවීම දකින්නට ඇති යුගයක. අනාගත දෑසට මහා ආශීර්වාදයක් ඔබ.... අනාගත දෑතට මහා සවියක් ඔබ....
@thakshilaranasinghe4545
@thakshilaranasinghe4545 5 жыл бұрын
අපේ රටේ සුන්දර වූ උරුමය විවර කරමින් අප හදවත් තුළින් නැවතත් අපේ කම දකින්නට සැලසූ, ඔබ තුමන් ඇතුළු සියලු දෙනා ගත් වෑයමට ස්තූතියි
@amamalizakashmira3817
@amamalizakashmira3817 3 жыл бұрын
වෙනත් ලෝකයකට අරගෙන ගියා වගේ 😊😊 එතරම් ම මේක ලස්සනයි 💐💐 කෙචිචර ඇහුවත් එපා වෙන්නේ නෑ 💫💫💫💫 ජැක්සන් ඇන්තනී කියන්නේ ලංකාවේ ඉන්න හොඳ නිර්මාණකරුවෙක් 👩‍🎨👩‍🎨කීයලයි මට හිතෙන්නේ 🏆🥇 Good job 💯💯💯
@bandararajakaruna74
@bandararajakaruna74 4 жыл бұрын
ඇත්තටම ලස්සනයි .සංගීතය ඉගෙන ගන්න අපි සොකරි පොතෙන් දැක්කට රංගනයෙන් දැක්කෙ අද සජිත අයියා Beautiful Propomans ❤
@vihangaoshi5339
@vihangaoshi5339 4 жыл бұрын
අනේ දෙයියනේ මේ වගේ වටිනා නිර්මාණ වලටත් unlike කරන අය ඉන්නවනේ මේ රටේ😡.
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 3 жыл бұрын
කැමැත්ත
@සංජුසිතුම්
@සංජුසිතුම් 5 жыл бұрын
ඇත්ත⁣ටම සමවැදී හිටිය හැකි භාවනාවක් වැනි
@niroshaniperera9477
@niroshaniperera9477 3 жыл бұрын
අපේ ඉතිහාසය හරිම ලස්සනයි . ගාම්භීරයි...
@tharunawoo3348
@tharunawoo3348 5 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ඒ තරම් මිහිරි ❤️
@Jayawardana521
@Jayawardana521 5 жыл бұрын
සොකරි ට අලුත් ම අර්ථයක් ගේන නිර්මාණයක් වගේ..ජය
@zaaradil2414
@zaaradil2414 5 жыл бұрын
අපේකම රැකගත්තු ශ්‍රේෂ්ට කලාකරුවෙක් ජැක්සන් ඇන්තනී...මම ගොඩාක් ආදරය කරන ගරු කරන කලාකරුවෙක්..හරිම ලස්සනයි...කියන්න වචන නෑ..
@lahirumadushan6811
@lahirumadushan6811 3 жыл бұрын
මොන තරම් විශිෂ්ඨ නිර්මාණයක්ද? පිරිමි හඩෙන් නැළවිල්ල wow ❤️❤️
@rumalichamathka9232
@rumalichamathka9232 5 жыл бұрын
A perfect chemistry of the melody, voice, folk music blended with our cultural tune.it's truly amazing. Sajitha, well done!
@maheshikakodithuwakku6029
@maheshikakodithuwakku6029 3 жыл бұрын
අවුරැදු සිය ගනනක් පැරනි අතිතය⁣ට කෙරැන ආදරනියතම පිදුමක්♥️
@lakmalijayarathna-universi2356
@lakmalijayarathna-universi2356 5 жыл бұрын
The great arts that should be appreciated ... sajitha’s both voice n performance are brilliant,,thank u Mr.Anthony for bringing up these native treasures in arts...
@shashimalisanka6682
@shashimalisanka6682 4 жыл бұрын
නියම වැඩක්..👌❤ සිංහල සිනමාවට නව එළියක්..අාඩම්බරයි❤.හදවතටම දැනුන....
@thusharasaminda2297
@thusharasaminda2297 3 жыл бұрын
සරා සුපිරි
@thusithagunaweera5497
@thusithagunaweera5497 5 жыл бұрын
Sajitha's voice patta👌👏
@KolithaD
@KolithaD 5 жыл бұрын
මට බයයි අහල අහලම මට මේක එපා වෙලා යයිද කියල. ඒත් තාමත් මන් අහනව....
@sonaSen777
@sonaSen777 3 жыл бұрын
මටත්
@Realeye66
@Realeye66 5 жыл бұрын
We didn’t have much when we were small , yet I remember many things while we were teenager, it was great time , I try to memorise how we live while we were small children , yet it was very relaxing and convincing, not like today . The life is so hectic and stressful today . මට මතකයි ,,අපි ඉතාමත්ම ඕනෑම බලාගෙන ඉන්නවා ගමේ පන්සලේ හති කඨින පිංකම එනකං මොකද එදාට තමයි අපිට ගෙදරින් අවසර දෙන්නේ රාත්‍රියේ ඒ පන්සලේ කටයුතු සඳහා යෙදෙන්න එම ස්ථානයේ මහලොකු දේවල් තිබුණේ නැහැ අද වගේ neme,කට්ටිය හිටියා වෙරළු තම්බලා විකුණපු අය හා අච්චාරු වගේ දේවල් විකුණන අය හිටියා කොහොමහරි කීයක් හරි හොයාගන්නවා එදිනට අච්චාරු වගේ දේවල් මිලදී ගත් ඒ කාලෙ කොච්චර ලස්සනද මේ කොටස නරඹන විට මගේ හිත නිතැතින්ම ඇදී ගියේ අපේ කුඩා කාලය ,ඉතාමත් මිහිරි ඒ වගේම ලස්සනයි නිසංසලයි අද වගේ නෙමේ අද අපි ජීවත් වෙන්නේ එක්තරා විදිහක මානසික ලෙඞ්ඩු වගේ එහෙත් මිල මුදල් තියෙනවා හැමදේම තියෙනවා ඒත් ජීවිතයේ මොකක්දෝ දෙයක් නැහැ වගේ හැමතිස්සෙම දැනෙනවා
@Abhimansanthush
@Abhimansanthush Жыл бұрын
ජැක්සන් සර් 🥺🙏❤
@IreshaMadhuwanthi-l1l
@IreshaMadhuwanthi-l1l Жыл бұрын
එතුමා ගියා..නිවන් සුබ ඔබතුමාට
@dil7667
@dil7667 5 ай бұрын
Sajitha is such a multi talented artist 🔥♥
@zaaradil2414
@zaaradil2414 5 жыл бұрын
භාවනාවක්..අනාගත දරු පරපුරට දායාදයක්...ඔබට ජය..
@srinathravindra93
@srinathravindra93 2 жыл бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි
@osmanmansoor4386
@osmanmansoor4386 4 жыл бұрын
So amazing... Jackson Anthony sir I was feeling very sad and tears on my eyes.. Sajitha performance is great.. Feel very proud about our culture and heritage..
@kewiniomaya9644
@kewiniomaya9644 5 жыл бұрын
බලන්න බලන්න ආස හිතෙනවා ... තෙරුවන් සරණයි සැමටම දිර්ඝායුස ලැබේවා සැමටම 💐💐
@madusankapathirana9865
@madusankapathirana9865 5 жыл бұрын
මේක භාවනාවක්
@raviilakshan
@raviilakshan 4 жыл бұрын
අනේ මන්දා දැනෙන හැඟීම කියා ගන්න තේරෙන්නෙ නෑ
@uthpalabogahawaththage6177
@uthpalabogahawaththage6177 Жыл бұрын
කවද්ද අනේ මෙච්චර ලස්සනට කරපු නිර්මාන අපිට බලන්න පුලුවන්😢❤
@aaticontracts
@aaticontracts 5 жыл бұрын
I cant stop watching this.. playing again and again for so many times 🤘
@youseftarekal-amer6127
@youseftarekal-amer6127 5 жыл бұрын
තත්තගේ. කලාව දරැවන්ට පිහිටලා. ලස්සනයි. භවනාවක් වගේ. බුදුසරණයි. සියලුම දේනාට
@anurishakulasekara8168
@anurishakulasekara8168 Жыл бұрын
ඇත්තම කතාව සොකරිගෙ.
@ශානිකාමදුවන්ති
@ශානිකාමදුවන්ති 5 жыл бұрын
ආඩම්බරයි අපේ උරුමය .හරිම ලස්සනයි
@anuanu-uu1fr
@anuanu-uu1fr 5 жыл бұрын
ඒ අපේ කම අපේ ගැම්ම 💪 අද වගේ කාලෙක මේ නිර්මාණය කොච්චර වටිනවද🇱🇰💖
@Realeye66
@Realeye66 5 жыл бұрын
Excellent, I don’t understand the meaning but I love the way it sings and music , it makes me very relax and calm
@sangeethma5996
@sangeethma5996 Жыл бұрын
Wow sajitha's acting 😮🥺❤️🙏 ඒත් මේ මෙතන මොකද්ද වෙන්නෙ කියල තේරෙන්නෑනේ...
@NDSCookBook
@NDSCookBook Жыл бұрын
Sokari natyak.
@Samudini
@Samudini Жыл бұрын
සජිත 🥺❤
@chamilaekanayaka3481
@chamilaekanayaka3481 5 жыл бұрын
MY God what a song.It has soo many imotions and I don't know why I want to cry while listening to this.Mr.Jakson Anthony you're the best & Mr.little Anthony you're also the same.Can't wait to see the whole damn thing💕
@maduwanthisilva6331
@maduwanthisilva6331 5 жыл бұрын
Woww sajitha oya nm mara talent kenek adambarai me ape nethi wegena yana sanskruthiya api araksha karala demu idiri paramparawata gd luck & oll the best I'll of you
@dilinithusharika5975
@dilinithusharika5975 Жыл бұрын
Sokari vedio tika mara lassanae.jackson mahathata ekman suwa pathanawa.sajitha puduma daksha kollek
@dilrukshiwijesinghe6389
@dilrukshiwijesinghe6389 Жыл бұрын
Harima lassani ❤❤❤
@bhagyawijelath3621
@bhagyawijelath3621 5 жыл бұрын
It's sad that we can't see this in Sri Lanka. Respect Jackson Anthony Sir 🙏🙏 From Uk 🇬🇧
@blissfullife5220
@blissfullife5220 5 жыл бұрын
Why we can't
@mentitaterere
@mentitaterere 4 ай бұрын
Un tío mío se parece tanto a Sajitha Mi tío es bailarín y le voy a mostrar este video para que lo baile ❤❤ Saludos desde Paraguay ❤
@බඃඩා
@බඃඩා 3 жыл бұрын
පටිටම සජිත. මරැ...!
@NextVersionOfYou
@NextVersionOfYou 5 жыл бұрын
i dont know how much efforts and work brought it here. @sajith superb
@shiwanthipalipana353
@shiwanthipalipana353 5 жыл бұрын
මෙන්න නියම සිනමා නිර්මාණ.👍👍❤️❤️❤️
@anjuwijesingha4478
@anjuwijesingha4478 5 жыл бұрын
පෙර පින් තිබුණොතීන් නුඔට... වරදින්නේ මොකද අපට....❤❤❤❤
@erandiperera9008
@erandiperera9008 3 жыл бұрын
Ane meka balana asai. Hemadama me tika balanawa. Ane api lankawen pita. KZbin hari dannako Jackson sir. Me wage thawa lassana awa karana shakthaiyama labenawa.
@mr.z3us97
@mr.z3us97 4 жыл бұрын
මෙවන් නිර්මාණ තව තවත් බිහිවේවා.. !!
@ashiaishu5375
@ashiaishu5375 Жыл бұрын
උතුම් නලුවෝ
@yathrahewagamage4079
@yathrahewagamage4079 4 жыл бұрын
අහද්දි කදුලු එනවා ❤
@dinuwanpalihawadana5124
@dinuwanpalihawadana5124 5 жыл бұрын
හදවතේ පතුලෙම තැනක නිදා ඉන්න, පරණ ආදරනීය මනුස්සයාට කතා කරන ගතියක් තියනවා නේද.....
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 3 жыл бұрын
පිස්සු
@premararhnalakmini1985
@premararhnalakmini1985 3 жыл бұрын
කලාරසය හඳුනන්නැති හරකෙකුට මේක පිස්සුවක් වෙන්නැති
@nishanthathennakoon603
@nishanthathennakoon603 5 жыл бұрын
Enjoying all these songs. Really feel our own heritage. Great work!
@anupamanisansani9351
@anupamanisansani9351 3 жыл бұрын
Harima lassana movie ekak
@teshanifernando2222
@teshanifernando2222 3 жыл бұрын
හදවතින්ම රසවිඳිනවා....❤️❤️❤️
@udarichampika4477
@udarichampika4477 Жыл бұрын
අනේ දැන් අපිට මේ නිර්මාණය බලන්න වෙන්නැද්ද.......ඉක්මන් සුව ජැක්සන් ඇන්තනි කලාකරුවාණෙනි.....🥺
@PinTo2911
@PinTo2911 3 жыл бұрын
අපේ දේ |🇱🇰
@dushanlakmal156
@dushanlakmal156 5 жыл бұрын
Apith nirmane athule inawa wage dannenne agata❤ congratulations sir ❤
@chandanandaurapola4522
@chandanandaurapola4522 3 жыл бұрын
මාර ලස්සනයි අවංක හිතින් කියන්නෙ අම්මප
@thanujalakshmi5499
@thanujalakshmi5499 Жыл бұрын
Sangita oyanam sabama dakshyak. Budu saranai
@Jayawardana521
@Jayawardana521 5 жыл бұрын
අම්මෝ ඒ නාද රිද්ම..එක්ක කටහඬ...
@anuththaraiduranka6529
@anuththaraiduranka6529 4 жыл бұрын
Godak mahansi wela karana lassana wadak sir.godak sthuthi...
@premararhnalakmini1985
@premararhnalakmini1985 3 жыл бұрын
වියැකීයන අපේකම රකින සජිත,සහ පියා
@sanduniranaweera8317
@sanduniranaweera8317 5 жыл бұрын
Harima lassana nirmanayak.siyawas gaanak atheeteta giyaaa
@ruviwithbeautyruvi7396
@ruviwithbeautyruvi7396 5 жыл бұрын
මාරම මාර ලස්සන ඇඟේ හිරිගඩු පිපෙන විදිහ
@punchisamanali3020
@punchisamanali3020 5 жыл бұрын
Ahan iddi Meke Songs serama tika..Mulu hithama eka thanala Nathaea una wage Danuna..puduma Lassanak..😍🤗🤗🤗
@travelwithtoothless3599
@travelwithtoothless3599 5 жыл бұрын
Bring tears. 😍
@thisaradissanayake2347
@thisaradissanayake2347 2 жыл бұрын
කවුරුත් කතා කරන්නෑ ගැට බෙරේ කරපු විදිහ ගැන!ගැට බෙරේ තමයි හොඳටම කරල තියෙන්නෙ😁 සජිත❤️❤️❤️❤️❤️
@feliciasulakshi
@feliciasulakshi 5 жыл бұрын
Overwhelming music and singing.. Very soothing to ears...Just wow !!💛👏🏼
@kavishakadeshanvijavikrama4284
@kavishakadeshanvijavikrama4284 2 жыл бұрын
Budu saranai ayye oyata
@deesgreenheaven5532
@deesgreenheaven5532 5 жыл бұрын
Simply beautiful. Looking forward for the full movie.💜💜
@GnaPaluwaththa
@GnaPaluwaththa 8 ай бұрын
ASI❤❤❤❤❤❤
@sriyanilatha4932
@sriyanilatha4932 3 жыл бұрын
Ape hela උරුමය ape kama mewan nirmana thawa thawath bihi karana jakshan anthane mahatmaynani obathumata shathiya dairiya labewa theruwan saranai
@aaticontracts
@aaticontracts 5 жыл бұрын
What a talent 👍👍👍.. awsome acting..
@faeqaalchalabi5085
@faeqaalchalabi5085 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤😢
@naweenethu2067
@naweenethu2067 5 жыл бұрын
ආඩම්බරයි ❤️
@Samudini
@Samudini Жыл бұрын
අම්බෝ 🥺❤
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
රැජිනට ඇන්දා / Rajinata Anda Official Music Video
5:06
Gira with Priya / ගිරා with ප්‍රියා
Рет қаралды 8 МЛН
නරසීහ ගාථා | Naraseeha Gatha
6:04
Sarasavi Cineru - සරසවි සිනෙරූ
Рет қаралды 10 МЛН
Sokari Stage Drama
6:48
Shamila Rajapakse Productions
Рет қаралды 524 М.
සොකරි කතාපුවත   #sokari #සොකරි
17:55
Sandun Asela Madusanka- Drama And Theatre
Рет қаралды 54 М.
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН