Jackson Anthony:මිත්‍යාදෘෂ්ථිකයෝ රාවනා කතා තෙපලත්|ශ්‍රේෂ්ඨ සිංහලයා කෝ Episode 12

  Рет қаралды 37,671

Jackson Anthony

Jackson Anthony

Күн бұрын

Пікірлер: 272
@chandraniranaweera5777
@chandraniranaweera5777 Жыл бұрын
මෙතරම් දැනුමි සමිබාරයක් හිමි ඔබතුමා අපිට අහිමි වුනා ඉතාම කනගාටුවට කරැණක්
@ravisubasinghe8031
@ravisubasinghe8031 3 жыл бұрын
Episode එක දිග වැඩි වුනාට ප්‍රස්නයක් නැ.දඩු මොණරය ගැන විස්තර තියෙනවනම් ඉදිරිපත් කරන්න කියලා ඉල්ලා සිටිනවා.ඔබතුමාට ජයෙන් ජය.....
@suranbuddhika5460
@suranbuddhika5460 3 жыл бұрын
සර් හරියට යන්වනම් මාහා රාවණා ගැන මම අපෙ සවර්සයක් පැරනි මුලාර්ස පෙන්වන්න කැමති මගෙ පරපුර ලෙඋරුමයෙන් රැකපු දෙ යම් සිමාවකට,,,,, ,,,,,
@suranbuddhika5460
@suranbuddhika5460 3 жыл бұрын
මම කැමති අරිසෙන් අහුබුදු මාහා තාගෙ ඉර හද නැගිරට පොත ගැනත් ,,,, මාහා සම්මත මනු රාජවන්සය ගැන සිට කතාව ආරම්භ කරනවනම්,,,,,,,
@mithunjayawardhana
@mithunjayawardhana 3 жыл бұрын
හරිම වැදගත් විඩීයෝ කිහිපයක් ජැක්සන් සර්.... ජේසු පිහිටයි. බුදු සරණයි.
@nuwazapakse280
@nuwazapakse280 3 жыл бұрын
බොහොම ආසාවෙන් බලන්නේ ඔබ තුමාගේ මේ වැඩසටහන ඉතිහාසය පිලිබදව මනා අවබෝධයක් ලබා ගන්න පුලුවන් බොහොම ස්තුතියි සර්
@chandrikakumari6908
@chandrikakumari6908 Жыл бұрын
😅
@zeeneththajudeen4447
@zeeneththajudeen4447 3 жыл бұрын
පැහැදිලි කිරීම අගයමි නොදන්න දෙයක් විග්‍රහ කිරීම ගැන ඔබට ස්තුතිවන්ත වෙමි සුබපැතුම්
@focus129
@focus129 3 жыл бұрын
සිතින් ගැබුරට පිහිනා සත්ත්‍ය අසත්ත්‍ය වෙන්කර හදුනාගෙන ලොවට සත්ත්‍යම ගෙනහැර පෑමට උත්සහකරන ඔබ වැන්නන් විශිෂ්ටයි.
@neranjiekanayake381
@neranjiekanayake381 3 жыл бұрын
මේවා දිග නැහැ සර්!! පැය දෙකක් කතා කළොත්, අපි පැය දෙකම හරි අහනවා. අනික සතියටම එකනෙ.
@-dukgannarala8252
@-dukgannarala8252 3 жыл бұрын
මගේ ජීවිතේ ගොඩක් ආදරේ කරන ඔබ තරම් වෙනත් රංගන ශිල්පියෙකු නැත.. ආදරෙයි ජැක්සන් සර්..❤
@suresbro320
@suresbro320 3 жыл бұрын
එ මොකො බන්
@shehansl2602
@shehansl2602 3 жыл бұрын
@@suresbro320 නැති හින්ද යකෝ
@suresbro320
@suresbro320 3 жыл бұрын
@@shehansl2602 hari bn el oba muge gedara gihin muta pukath poddak dila waren 😂🤣
@shehansl2602
@shehansl2602 3 жыл бұрын
@@suresbro320 උබ ගුද මාර්ගෙ අදායම් මාර්ගෙ කර ගත්තට මන් එහෙම නෑ 😁😁
@yasindunawanjana3967
@yasindunawanjana3967 3 жыл бұрын
@@suresbro320 memokedda me ..
@oneminute4reverberation165
@oneminute4reverberation165 3 жыл бұрын
මාගේ දැනුමට අනුව ඔබතුමා කියූ කාව්‍ය කොටසේ ඇත්තේ "රාජ රාවණ කතා තෙපලත්" යැයි නොව "රාම සීතා කතා තෙපළත්" ලෙසයි ! හැකි නම් ඒ පිලිබඳ අදහසක් පල කරන්න සර් ! ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ මේ රටේ ඇති විශිෂ්ටතම යූ ටියුබ් නාලිකාවක් ! ඔබතුමා ට බොහොම පින් සර් මේ දැනුම අපට සන්නිවේදනය කරනවට ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@saniraishan4505
@saniraishan4505 3 жыл бұрын
ඔව් ඔබ තුමා හරි. ගිරා සන්දේශයේ අම්බලමේ කතා වැනුමේ එසේ සදහන්වේ.
@ජනකදෑලබණ්ඩාර
@ජනකදෑලබණ්ඩාර 3 жыл бұрын
අනිවාර්යයෙන්ම .ඔයා හරි .
@rumethdevjan5841
@rumethdevjan5841 3 жыл бұрын
Episode එකේ දිග නම් වැඩි නෑ සර්.විනාඩි ගණන වැඩි උනත් කමක් නෑ. ඉතා හොඳ පැහැදිලි කිරීමක්......👍👍👍👍👍👍👍👍
@nishan-129
@nishan-129 3 жыл бұрын
1.වැඩසටහන විශිෂ්ඨයි. 2.ස්තූතියි මේ වගේ දෙයක් කරනවට 3. විදේශගත අපිත් ඔබ සමගයි
@Nandasenaa
@Nandasenaa 3 жыл бұрын
ඔබගේ දැනුම , විග්‍රහ කිරීම විශිෂ්ඨයි සර්
@yasithagalakumbura6037
@yasithagalakumbura6037 3 жыл бұрын
අපට ඉතිහාසය ගැන ඉගෙනගන්න තිබුණ ගොඩක් පොතපත විජාතිකයන් විසින් ගිනිබත් කලා කොල්ලකාගෙන ගිහින් උන් ලියපු විදිහට උන්ගේ භාෂාවලට පරිවර්තනය කරා. අපේ නියම ඉතිහාසය වැලලුවා. යුරෝපීය ජාතීන්ට ඕන කරන විදිහට ඉතිහාසයක් ලියලා දුන්නා. ඒකයි ලිඛිත සාක්ෂි ඉතා දුර්ලභ වන්නේ අපේ ඉතිහාසය ගැන. නමුත් සත්‍යය කිසිදා වැලලිය නොහැක. එය කෙදිනක හෝ මේ මහපොලවෙන් යලි පණගැන්වෙනු ඇත. ඒ දවසට ගොඩක් ප්‍රශ්නවලට පිලිතුරැ ලැබෙනු ඇත..
@fun2617
@fun2617 3 жыл бұрын
රාජාවලියේ,...ලංකාවාසී සූත්‍රයේ පැහැදිලිව සඳහන් වෙනවා ,සිංහල ජාතිය රාවණා යුගයේ සිට පැවත එන්නක් බව ජපානයේ අදටත් අදහන සෙන් බුදු දහම හැඳීඑන්නෙ ලංකාවතාර සූත්‍රයෙන් අපිට නිකන්ම එවැනි තැන් ඇත්හැරිය නොහැකි යි .
@ayeshaperera6631
@ayeshaperera6631 3 жыл бұрын
මට හිතෙන විදියට නම් , ශ්‍රේශ්ට සින්හලය කියල කෙනෙක් දැන් නෑ ... එහෙම ජාතියක් හිටිය මේ ලන්කාවෙ ... අවුරුදු 1000 ගානකට කලින් .... සුපිරි ජාතියක් , සුපිරි වැඩ කරපු ... හැබැයි දැන් ඒක විනස වෙලා ගිහින් ,ලෝකෙ විනාස උන අනිත් සමහර ශිශ්ටාචාර වගේ.... දැන් ඉතුරු වෙලා ඉන්නෙ ඒ පැරනි සින්හල බාසව කතා කරන පිට දේසක්කාර පිරිසක් .... උන් සින්හල කතා කරන නිසාම හිතන් ඉන්නව හෙල ජාතියෙ උරුමකරුවො කියල.ඒත් ඇත්තම කතාව බැලුවොත් දැන් ඉන්නෙ ලෝකෙ වෙන වෙන රටවල් වලින් අතීතයේ ඉදන් ඇවිල්ල මිශ්‍ර වෙලා , අනම් මනම් වෙලා ඉතුරු වෙලා තියෙන නශ්ටාවශේශ ඌ හරි අතීතයක් නැති ජන කොටසක් විතරයි
@jhonnydep4809
@jhonnydep4809 3 жыл бұрын
Kathawa Hari. Den e kale wage edithara minissu nehe.. Niwata gathiyak penna thibe.
@dahamsasanka6437
@dahamsasanka6437 3 жыл бұрын
එහෙම එකක් නෑ බන් මිනිස්සු මොන රටෙත් ඉන්නෙ මිනිස්සු මිනිස්සුන්ගේ එඩිතර බව, කාර්‍යසූර බව ඇතිවෙන්නෙ පුන්චි කාලෙ ඉදන් ඇති කරගන්න ආකල්ප වලින් විතරයි එහෙම නැතුව ඒක ලේ වලින්වත් , වාසගමෙන්වත් එන දෙයක් නෙවෙයි ,අපිට උනේ ඔයා ඔය කිව්වා වගෙ දෙයක් නෙවෙයි අපිට ආපු එක එක ආක්‍රමන වලදි මෙහෙම ලැබිච්ච එක එක බටහිර ආබාශ නිසා තමයි ලන්කාව විනාස උනේ කොයි මනුස්සයගෙත් තියෙන්නෙ එකම ලේ මිනිස්සු ආකල්ප වලින් එඩිතර උනොත් නිකන්ම අනිත් දේවලුත් හැදෙයි සින්හලේ කියලා වෙනම ලෙයක් නෑ ඔක්කොම මිනිස්සු පොත්තයි පෙනුමයි විතරයි වෙනස්
@Bandaranayaka7
@Bandaranayaka7 7 ай бұрын
හරියටම හරි ❤ අදටත් මිනිස්සු අපෙන් පිටස්තරයෝ වැලලුව ඉතිහාසය අපෙ මිනිසුන් නරඹන්නට ‍යන්නෙ විනෝද චාරිකාවක් කියාය 😢 පිටස්තරයන්ට උවමනා පරිදි සියලුම දෙ වෙනස්කොට හමාරය. එය එසේ සැඟව ඇත්තෙ හෙලයන් මෙ රට තුල නැති නිසා වෙන්න පුලුවනි... කුමක් හො දවසක මිහිපිට සියලුදෙ වෙනස් වේවි❤
@TVSriLankaLK
@TVSriLankaLK 3 жыл бұрын
ඉතාමත් හොද වැඩසටහනක්
@mahazona_
@mahazona_ 3 жыл бұрын
අකාලසන්ද්‍යා දෙවෙනි දිගහැරුමක් ඔනේ🧡
@nilukawijayamunige8402
@nilukawijayamunige8402 3 жыл бұрын
100k subs සුභපැතුම් සර් ❤️🙏❤️
@asankabandara6310
@asankabandara6310 3 жыл бұрын
තුන්කල් බලා රවිදුට විභීෂණ උදව්කලේ රාවණා හිටියනං technology development එකේ peek එකට ඒ කාලෙම එන්ඩ තිබ්බ හින්ද කියල හිතනව. වේරම්බ වාතය කලබවන කියන්නෙ nuclear weapon වෙන්ඩත් පුලුවන්.
@shashasiyam7956
@shashasiyam7956 3 жыл бұрын
Was waiting for this 🙏🏽
@nisalrupesinghe9825
@nisalrupesinghe9825 3 жыл бұрын
මහා වංශ කතාව යන කාලේ හිතුනා jakson මහත්තයා තනියමත් මේ වැඩේ කරනවානම් හොදයි කියල දැන් අපිට ඒක හම්බවෙලා තියෙනවා.
@sluniverse983
@sluniverse983 3 жыл бұрын
කතොලිකයෙකු විසින් හෙළ රජුගේ කතාව පිලිබඳ කතා කරිම මහත් උ සතුටක්....රවණ යනු කිසිදා යට ගැසිමට නොහැකි සත්‍යයක් ....එය බොරුවක් යැයි පවසන අයට ඇත්තෙ රාවණා පිලිබඳ වෛරයක් පමණි ..
@sandeepmadhu9363
@sandeepmadhu9363 3 жыл бұрын
පිරිසිදු කිතුනුවෙක්ට අනිත් දහම් වලට පහර ගහන්න ඕන නෑ
@sciencemadeeasy5038
@sciencemadeeasy5038 3 жыл бұрын
තමන්ගේ රටේ ඉතිහාසය සහ තමන් අදහන ආගම අතර කිසිදු සම්බන්ධතාවයක් නොමැත
@yanineningaman7099
@yanineningaman7099 3 жыл бұрын
මම මේ අහන්නෙ රාවණාට වෛර කරලා මොනවා කරන්න ද? වෛර නො කළයි කියලා ලෙබෙන්නෙ මොන ඉටිගෙඩියක් ද? හිටියා ම කියමුකො ඉතින් ඔහෙ හිටියාවෙ.අපෙ මොකො. තව කොච්චර මිනිස්සු ඉන්න ඇත්ද! කරන්න දෙයක් නැති,වැඩ බැරි උන් අන්තිමට කියන්නේ"අපි යක්කු බොලව්" කියලා . හිනා යනවා දෙකොනින්. ඔව් දෙකොනින්. එහෙව් යක්කු ඉන්න රට පුක බිම ඇනිලා චීනාට රට සින්න වෙලා . දියුණු රටවල් ආදර්ශයට ගත යුතුය. පුරාවෘත්ත වහල්ලු වෙන්නේ නැතුව.
@OvitigalageYamunaWasanth-si7yh
@OvitigalageYamunaWasanth-si7yh Жыл бұрын
මේ භවයේ ඔහු කතෝලික වුවත් පෙර භවයක බුදු සසුන වෙනුවෙන් මහා කර්තව්‍යය යක් කර ඇත එ කුසල කර්මයක් ඔහු හට සුගති ගාමී විමි ට උපකාර viya
@kolithakasun1817
@kolithakasun1817 3 жыл бұрын
Sir, කථාව හරියට ආරම්භ කරන තුරු නොඉවාසිල්ලෙන් බලා සිටිමි
@suwasthapoorna4916
@suwasthapoorna4916 3 жыл бұрын
සර් ඔබ ලංකාවට ලොකු සමිපතක්.ඔබතුමාෙගේ ඉතිහාස දැනුම හරිම විශ්මයඡනකයි.
@malikshani414
@malikshani414 3 жыл бұрын
ඔබගේ දරුවන් ටත් ඔයදැනුම දෙන්න
@madushankapremakumara1526
@madushankapremakumara1526 3 жыл бұрын
ඔබට බොහොම ස්තූතියි....
@kalindunethmike7181
@kalindunethmike7181 3 жыл бұрын
සර් සීතා රාවණ රජු ගේ දූ කුමරිය කියලා කතාවක් තියනවා නේදා ඒක ගැන ඊළඟ වීඩියෝ එකෙ පැහැදිල කරනවද?
@hemanthafernando6744
@hemanthafernando6744 3 жыл бұрын
Nice one A++++++++++++++++++++++++++++++++++++++
@hirugemusic6313
@hirugemusic6313 3 жыл бұрын
Me jeevithayata godak adarei oba wadiyen raga pa thattha kiyana obage wadagath charithaya nimak nowe me ape amma gana kiyana katha, pareshan, danuma godak oba thuma hebi awankawama adrei
@slnewshuntertruthfirst
@slnewshuntertruthfirst 3 жыл бұрын
1st
@lahirudilanka7639
@lahirudilanka7639 3 жыл бұрын
great knowledge
@malinseneth1609
@malinseneth1609 3 жыл бұрын
මිඛායෙල් මකරා පිට නැගී අහසට නැගුනේ ය. ( මේඝනාත අහස් යානයේ නැගී යුද්දෙට ගියේ ය.)
@iamkanishkaR
@iamkanishkaR 3 жыл бұрын
"මිඛායෙල්" ඉන්නේ මොන පුරාවෘත්තයේ ද ?
@princess-i1n4g
@princess-i1n4g 3 жыл бұрын
@@iamkanishkaR මිකායෙල් කියන්නෙ ශු. බයිබලයේ එන චරිතයක්
@TheChicKenHuman
@TheChicKenHuman 3 жыл бұрын
🤣🤣🤣🤣
@sihasitv5459
@sihasitv5459 3 жыл бұрын
Good
@s.t.dsenanayaka407
@s.t.dsenanayaka407 3 жыл бұрын
Mama kamthima naluva sir thami gini avi saha gini keli movie eke sirge action kiyla vadak na adarei ❤❤
@nutrifitchampi855
@nutrifitchampi855 3 жыл бұрын
Valuable ideas. I respect u .
@harryjames9486
@harryjames9486 3 жыл бұрын
rawana boho lankikayanta vihiluwak vimata pradana hetuwak une lankawema minisun jamaprirathwaya udesa eya vikunan kapu nisai....KZbin subscribes udesa prathamika adahas dakwapu nisai.....me wage vidwath vidihata rawana mathrukawa katha karanawa dekka palawni wathawa...obata jaya!!!!!
@jayanthabandaranayake4556
@jayanthabandaranayake4556 3 жыл бұрын
Very good sir
@livebalance8334
@livebalance8334 3 жыл бұрын
ආවඩා ආයුබෝ වෙවා කියන අපේ ඇන්තනී තුමා කෙසේ හෝ buddist නාලිකා වැඩසටහන් තුලින් වත් තෙරුවන් සරණ කියා වැඩසටහන් ආරම්භ කිරීමට ලැබීම අපි ලබා ගත් ජයක් උබට ආයුබෝ නොව තෙරුවන් සරණ ය namo buddhaya
@samankumara167
@samankumara167 3 жыл бұрын
තෙරුවණ් සරනයි අම්මගෙ රෙද්ද සින්හලක්‍රමයට ආයුබෝවන් තමයි හරි
@thilankadayarathna7921
@thilankadayarathna7921 Жыл бұрын
❤️ 💙
@dhammadharadhammadhara3962
@dhammadharadhammadhara3962 3 жыл бұрын
මම අහල තියෙනව ලංකාවේ ජානකීහරණ කාව්‍යයේ සිංහල පිටපතක් බලා විද්‍යාලංකාර පිරුවන් පති රත්මලානේ මාහිමියන් සංස්කෘත භාෂාවට පරිවර්තනය කළා යැයි කියා. එ් කියන්නේ ලංකාවේ එහි සිංහල පිටපතක් තිබුණු බව නොවේද
@RajithaWijayaratne
@RajithaWijayaratne 3 жыл бұрын
රටේ අය තවමත් දේවත්වයෙන් සලකන්නේ විභීශනව - රාවනා නොවේ. රාවනා වෙන මිනිහෙක්ට අයිති ගැහැනියෙකව ලංකාවට අරගෙන ඇවිල්ලා යුද්දයකට මුල පුරවනවා. මේ ප්‍රශ්නේ අවසන් වෙන්නේ න්‍යෂ්ටික යුද්දයක් වෙලා. යුද්දය කොයි තරම් දරුණු වෙනවාද කියනවා නම්, දිවයිනේන් කොටසක් මුහුදට යට වෙනවා කියනවා. මේක නිසා අන්තිම රාවනාව මිනිස්සුන්ට පෙන්වන්න බැරිව යන්න ඇති. දිවයිනේ අය කතාව අමතක කරනවා. නමුත් ඉන්දියාවේ රාමා දිනපු නිසා මේ ගොල්ලන් ඒක සෑම මොහොතකම මතක් කරනවා. මේ කතා නිර්මාණය වෙන්නේ ඉන්දියාවේ නිසා මේවා ලියවිලා තියෙන්නේ සංකෘත (චන්දස් වෛදික නැතිනම් සකු) භාෂාවෙන්. සංකෘත භාෂාව තහනම් කරන්නේ බුදු හාමුදුරුවෝ. එකයි පොලොන්නරුව යුගය දක්වා සංකෘත භාෂාව බුදු දහමට ඇතුල් නොවෙන්නේ. නමුත් මහායාන බලපෑම නිසා පොලොන්නරුව යුගයෙන් පසු තේරවාදයත් විකෘති වෙනවා.
@පීනාගොඩවිතාන
@පීනාගොඩවිතාන 3 жыл бұрын
රාවණා නෑ කියන උන් මිත්‍යා දුෂ්ටිකයෝ
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
හැමදාම දහසක් බුදුන් බුදුවෙනව කියනවනේ. නා රජුට තියෙනව සූත්‍රයක් කොයි ග්‍රාම සේවක වසමේ ඉඳන්ද? පාත්තරේ ආවේ කියන එක හොයා ගන්න. එයා "හිරිවඩුන්නෙන්" ගිය පාත්තරේ අරන්, දිනය ගහල, "H" අකුර ගහල තියෙන රාක්කේ තියාගෙන ඇති. "නිලක්කන්ගමුව" පැත්තෙන් ගිය එක "N" අකුර ගහල තියෙන රාක්කේ තියාගෙන ඇති. "පදියදොර" පැත්තෙන් ගිය එක "P" අකුර ගහල තියෙන රාක්කේ තියාගෙන ඇති.
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
ඒ වෙනස් ලෝක දෙකක් අතර සිදුවෙච්ච දෙයක්. වාල්මිකී කථාවේ, රාවණා මරල දැම්මේ පෘතුවියේදි නිසා, එය සිදුවූ දිනය ඒ පොතේ තිබෙන තරු නිරීක්ෂණ විස්තර උපයෝගී කරගෙන, එයට අනුව දිනය ගණනය කරගන්න පුලුවන්. රාවණා කථාව ලියා ගත්ත පොත් කීපයක් තියෙනවා. එව්වගේ එකිනෙකට වෙනස් කම් තියෙනව. තමන් කැමති රාවණා කථාව, ඒ තෝර ගත්ත පොතේ විස්තර කරල තියෙන තරු නිරීක්ෂණ වලට අනුව, රාවණා මරල දැම්ම දිනය හොයා ගන්න පුලුවන් ක්‍රමයක් තමයි මේ කියන්නේ. තාරකා විද්‍යාව උපයෝගී කරගෙන වාල්මිකි රාමායනයේ, රාම-රාවණා යුද්ධය සිදුවූ වර්ෂය, ක්‍රි.පූ. 12209 දී ලෙස පෙන්වා දෙයි. . ඒ කාලවකවානු, මේ වීඩියෝ එක හොයාගෙන බලන්න. ලින්ක් එකක් තියෙනව, ඔවුන්ගෙන් ඔබට යම් තොරතුරු ලබා ගන්න පුලුවන් වේවි. Search Video & Watch Dating of Ramayana - What makes claim of 5114 BCE false! කෙසේ වෙතත්, පර්යේෂකයන් තවමත්, රාවණා කථාවේ එන ලංකාව කියන ස්ථානය පිළිබඳව අවිනිශ්චිතව සිටිති. Search Video & Watch Ravana’s Lanka | Nilesh Oak | #SangamTalks
@පීනාගොඩවිතාන
@පීනාගොඩවිතාන 3 жыл бұрын
@@dtakamalakirthidissanayake9770 මිත්‍රයා දුෂ්ටිකයා කවදා මිත්‍යා වෙන් මිදේද මේ සියලු බුදුවරු මෙලොව පහළවන සක්විති චක්‍රවර්ති න් පහළවෙන බිමේ පය ගහලා ඇවිදින හරක් කවදා මෙලොවින් තුරන් වෙලා යාවිද දන්නේ ස්වාභා දම් මාතාවම පමණයි
@පීනාගොඩවිතාන
@පීනාගොඩවිතාන 3 жыл бұрын
@@dtakamalakirthidissanayake9770 මේ වල් වටාරම් අවශ්‍ය නෑ සත්‍ය පිළිනොගන්නා පව් කාරයෝ තාමත් මිත්‍යාව වපුරනවා
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
මිත්‍රයා දුෂ්ටිකයා කවදා මිත්‍යා වෙන් මිදේද??? kzbin.info/www/bejne/rYjOZ4esn56WrZo .....
@pathabro
@pathabro 3 жыл бұрын
නියමයිනේ
@ජනකදෑලබණ්ඩාර
@ජනකදෑලබණ්ඩාර 3 жыл бұрын
රාජාවලියෙහි තියෙනවා රාවණ ඉතිහාසය ගැන.
@lakshithasampathbandara8358
@lakshithasampathbandara8358 3 жыл бұрын
මොන කොටසෙද එහෙම තියෙන්නේ 🤔
@ජනකදෑලබණ්ඩාර
@ජනකදෑලබණ්ඩාර 3 жыл бұрын
@@lakshithasampathbandara8358 රාජාවලියෙහි 172 පිට .
@slvijja4945
@slvijja4945 3 жыл бұрын
@@lakshithasampathbandara8358 රාජවලියේ ඒ.වී.සුරවීර මහත්මයගේ සංස්කරණයේ 168,172,173 පිටුවල
@ජනකදෑලබණ්ඩාර
@ජනකදෑලබණ්ඩාර 3 жыл бұрын
@tharindu Karunarathne ස්වස්ථික ලකුණ ගැන ඔයා අහන්නේ මොකක් ද ?
@ජනකදෑලබණ්ඩාර
@ජනකදෑලබණ්ඩාර 3 жыл бұрын
@tharindu Karunarathne මට තේරුණේ නෑ.ඒක අපේ අයියා දාලා දුන්න එකක් හලෝ.ස්වස්ථික ලකුණ.ඔය නම ඉස්සරහට
@doorsoon8312
@doorsoon8312 3 жыл бұрын
100000ට congregation 1M ikamanatama beat karanna hakiyawa labewa
@manjukakb1862
@manjukakb1862 3 жыл бұрын
සීතා යනු රාවණා මහ රජුගේ දියණියයි.
@charinduliyanage9224
@charinduliyanage9224 3 жыл бұрын
gayan sadakelumta anuwa
@pabalunawarathne566
@pabalunawarathne566 3 жыл бұрын
@@charinduliyanage9224😂එහෙමෙයි?
@mygaming3129
@mygaming3129 3 жыл бұрын
Good vedio
@coloringworld96
@coloringworld96 3 жыл бұрын
super sir 👍👌👌
@pradeepwickramage9193
@pradeepwickramage9193 3 жыл бұрын
ඔබතුමා මේ ගැන උනන්දු වෙන එක ගැන සතුටුයි
@bingoboy1416
@bingoboy1416 3 жыл бұрын
Dandu monaraya gana wistharayak karanna puluwannam
@dineshkumara3892
@dineshkumara3892 3 жыл бұрын
Sir man kiyanne obathumage danuma wishishtai. Obathumage danumen seegiriya, yahangala, lakegala, anuradhapura isurumuniye ranmasu uyana. Wani sthana gana idiripath kirimak karanna. Obathuma wadipura kathakaranne para sudda apita seema karapu ithihasayai. Oyhanin ehata hoyanna puluwannam ape urumaya hamuwewi. Eahemath Nathinam aadhyathmikawa manasa diyunu karanna. Ewita obatama the rum yaawi. Helaya tharam wishwa shakthiya athi ratak loke thawath na. Loka sithiyama kanapita harawala lankawa desa balanna Ewita therewi. Ramayanaya mula idan agata kiyawanna. Agasita mulata kathawa nirmanaya karanna Ewita ramayana ye saththya heliwewi. Anika rawana rajjya pilibada kaniim karala hoyanna ba. Aida kiwwoth ethuman wadipura sitiye bhugatha maligawalwala. Eawa thiyenne adi gaanak polowa yata. Polawa yata kaluga stharaye widala yhamai umanmarga hadala thiyenne.
@tharidulakshan7385
@tharidulakshan7385 Жыл бұрын
Jackson Anthony mahathmaya oba thuma apitha sampathak ape Ra thatha watina manussayek
@Anushvlogslk
@Anushvlogslk 5 ай бұрын
රාජාවලිය සහ පූජාවලියෙත්..ඒ වගේම මහ වංශයෙත් රාවනා ගැන ලියැවිලා තිබෙන බව ඔබතුමාට පෙන්වා දෙන්න තිබුණා ජීවතුන් අතර ඔබ සිටියා නම්...නමුත් ජාතියේ අවාසනාවකට ඔබ අද මෙලොව නැති වීම විශාල පාඩුවක්.
@with1931
@with1931 3 жыл бұрын
Sir satiyakata akak oni
@gihanmadusanka8516
@gihanmadusanka8516 3 жыл бұрын
රාවණා ගැන තොරතුරු කියන්න ජැක්සන් සර්?
@Jbvvv54
@Jbvvv54 3 жыл бұрын
100k සබකුරුවන් ලැබිම ගැන ඔබට සුබ පැතුම්. 💐
@DevikamanelManelkumari
@DevikamanelManelkumari 6 ай бұрын
adareyi mage appachchi ada hitiya nam oya
@SHANUKA-y8j
@SHANUKA-y8j 3 жыл бұрын
100k subscribers soon...
@sandeepmadhu9363
@sandeepmadhu9363 3 жыл бұрын
ඉර හද නැගි රට-අරිසෙන් අහුබදු ශූරින්
@savinduweerasinghe5138
@savinduweerasinghe5138 3 жыл бұрын
Jackson anthony mahatha jathika weerawryeki.....😍
@hasanduhirusara4878
@hasanduhirusara4878 3 жыл бұрын
💐💐💐💐💐💐💐
@mayamax8593
@mayamax8593 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️🙏
@sularihansika2846
@sularihansika2846 3 жыл бұрын
📙📖📚🚪🌍
@jagathattanayaka5798
@jagathattanayaka5798 3 жыл бұрын
👍👍👍❤️❤️❤️👌👌👌
@janakatharanga5716
@janakatharanga5716 3 жыл бұрын
🌹🌹🌹🌹🌹
@deshanianthony554
@deshanianthony554 3 жыл бұрын
👌👌👌👌
@tharangakaushalyagunasekar4217
@tharangakaushalyagunasekar4217 3 жыл бұрын
Rawana raju sathyak.... Dhanno, dhana gatha yuththo dhanithi.
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
සිංහල බෞද්ධයන් රාවණාව කුණු ගොඩට විසි කරල තිබ්බේ. ඔය රාවණාව උස්සගෙන ආවේ ක්‍රි.ව. 1200න් පස්සේ ඇතිවූ මුස්ලිම් ආක්‍රමණ හින්ඳ ඉන්දියාවේ ඉඳන් බුරුතු පිටින් ලංකාවට ආපු අයයි. එයාල තමයි ගල් වලටයි, ගල් ගුහා වලටයි, දිය ඇලිවලටයි හැම එකකටම රාවණාව ඇලෙව්වෙ බලෙන්. එසේ උවත් රාවණාව මිනිස්සු බදා ගත්තේ නෑ. හබැයි 2009යේ දෙමළ ත්‍රස්තවාදය යටපත් කරපු ගමන්ම රාවණාව මතුවුනා. කොල්ලෝ හෙළ උන්මාදය හදා ගත්ත. අපි යක්කු බොලව් කියලා ලේබල් අලව ගත්ත. දෙවැනි අදියර බුදුරජාණන් වහන්සේ ලංකාවේ කියා ගන්න පටන් ගත්ත........ රාමායනය සිදුවෙලා තියෙන්නේ ක්‍රි.පු 12,000ටත් කලින් කියල දැනට අනුමාන කරගෙන තියෙන්නේ අරපොතේ තියෙන විස්තර වලට අනුව. ඒ කාලවකවානු, මේ වීඩියෝ එක හොයාගෙන බලන්න. ලින්ක් එකක් තියෙනව, ඔවුන්ගෙන් ඔබට යම් තොරතුරු ලබා ගන්න පුලුවන් වේවි. Search Video & Watch Dating of Ramayana - What makes claim of 5114 BCE false! තාරකා විද්‍යාව උපයෝගී කරගෙන වාල්මිකි රාමායනයේ, රාම-රාවණා යුද්ධය සිදුවූ වර්ෂය, ක්‍රි.පූ. 12209 දී ලෙස පෙන්වා දෙයි. කෙසේ වෙතත්, පර්යේෂකයන් තවමත්, රාවණා කථාවේ එන ලංකාව කියන ස්ථානය පිළිබඳව අවිනිශ්චිතව සිටිති. Search Video & Watch Ravana’s Lanka | Nilesh Oak | #SangamTalks
@samankumara167
@samankumara167 3 жыл бұрын
අපිට රාවණා අගෝචර උනේ ඉන්දියන් කාරයො එය උපායශීලිව කලා
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
තාරකා විද්‍යාව උපයෝගී කරගෙන වාල්මිකි රාමායනයේ, රාම-රාවණා යුද්ධය සිදුවූ වර්ෂය, ක්‍රි.පූ. 12209 දී ලෙස පෙන්වා දෙයි. කෙසේ වෙතත්, පර්යේෂකයන් තවමත්, රාවණා කථාවේ එන ලංකාව කියන ස්ථානය පිළිබඳව අවිනිශ්චිතව සිටිති. Search Video & Watch Ravana’s Lanka | Nilesh Oak | #SangamTalks
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
සිංහල බෞද්ධයන් රාවණාව කුණු ගොඩට විසි කරල තිබ්බේ. ඔය රාවණාව උස්සගෙන ආවේ ක්‍රි.ව. 1200න් පස්සේ ඇතිවූ මුස්ලිම් ආක්‍රමණ හින්ඳ ඉන්දියාවේ ඉඳන් බුරුතු පිටින් ලංකාවට ආපු අයයි. එයාල තමයි ගල් වලටයි, ගල් ගුහා වලටයි, දිය ඇලිවලටයි හැම එකකටම රාවණාව ඇලෙව්වෙ බලෙන්. එසේ උවත් රාවණාව මිනිස්සු බදා ගත්තේ නෑ. හබැයි 2009යේ දෙමළ ත්‍රස්තවාදය යටපත් කරපු ගමන්ම රාවණාව මතුවුනා. කොල්ලෝ හෙළ උන්මාදය හදා ගත්ත. අපි යක්කු බොලව් කියලා ලේබල් අලව ගත්ත. දෙවැනි අදියර බුදුරජාණන් වහන්සේ ලංකාවේ කියා ගන්න පටන් ගත්ත........
@samankumara167
@samankumara167 3 жыл бұрын
@@dtakamalakirthidissanayake9770 බුදුදහම ඉන්දියාව අශෝක අදිරාජයා අපට දුන්නා උන්ට ලන්කාව අල්ලගන්න බැරි හින්ද ඊට පස්සෙ උන්ගෙ සංස්කෘතික වශයෙන් උන් අපිව අල්ලා ගත්තා බුදුදහමින් කලේ මෙලව අතහැර පරලොව සැපවත් කරගනියව් සියල්ල අනිත්‍යයි කියලා මතයක් හැදුවා ඊට පස්සෙ අපි රට ජාතිය සංස්කෘතිය එක්ක තිබුන බැදීම අට්ගහැරියා උතුරෙන් ද්‍රවිඩ ආව මුසලමානුවන් ආවා සුද්දො ආවා අපි සිල් අරගෙන හිටියේ අන්තිමට අපි බෙලහීන ජාතියක් උනා අද මේ රට උන්ගෙ කියනවා අපි සන්හිදියාව
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
ලංකාවෙන් සම්බුද්ධ සාසනය අතුගාල දාල දාන්න තමයි, දඟලන්නේ : kzbin.info/www/bejne/p6TVaKCnh96LZ6s ...
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
බුදුසිරිත විකෘති කළ පවුකාරයන්ගේ කතා වස්තුව - kzbin.info/www/bejne/Y4nRZaaho7Z0jdE ....
@cpoornima8383
@cpoornima8383 3 жыл бұрын
ඔබතුමාට පුලුවන් නම් කන්ද උඩ ගින්දර පොත චිත්‍රපටයක් ලෙස එලි දක්වන්න. බොහෝම ලස්සන වේවී. ඔබේ කඩවසම් පුතණුවන් දෙදෙනා මෙහි ප්‍රධාන චරිත දෙකට ගත්තා නම් වඩාත් ලස්සන වෙයි. පොත කියවන විට මගේ මනසේ ඇඳෙන රූප වල කුන්ඩසාලේ කුමාරයාටත් පට්ටිය බණ්ඩාරටත් රූප මැවෙන්නෙ ඔබේ පුතණුවන් දෙදෙනයි. මෙවැනි ඉතිහාස කතා රසවත්ව ඉස්මතු කිරීම පිළිබඳව ඔබතුමාට බෙහේවින්ම ස්තූති වන්ත වෙනවා. අපේ දරුවන්ට පෙන්නන්න ලස්සන කතාන්දර මෙලෙස බිහිවීම සතුටක්. මගේ එකම ආසාව කන්ද උඩ ගින්දර පොතේ අති විශිෂ්ට සිනමා රූප රචනයක් දැක බලා ගැනීමයි. ස්තූති 🙏 ❤️
@chandimachamali9643
@chandimachamali9643 3 жыл бұрын
ඔබ තුමා ට බුදු සරණ යි සර්
@thathsara
@thathsara 3 жыл бұрын
❤❤❤
@VimalKumar-fd8lh
@VimalKumar-fd8lh 3 жыл бұрын
sar mata oyawa piyavi asata dakaganna asai mata obe depathul athaga sibaganna asai mage hinayak sar mama danata vides gatha welainne oba thumawa amathanna vidiyahak mata labadenna sar
@anjalorajapaksha8481
@anjalorajapaksha8481 3 жыл бұрын
2nd
@r.chandrasiri3962
@r.chandrasiri3962 3 жыл бұрын
Political walin iwath weema Jackson Anthony mahathmayage waasanawak nova rate wasanak .oba ratata sampathaki.
@iswaragekusum9996
@iswaragekusum9996 3 жыл бұрын
Adi mata lebune wedagth .jayaweva
@anuradhaillangasinghe8536
@anuradhaillangasinghe8536 3 жыл бұрын
danan hitiye nati karunu godak sirgen egenagatha,hodin watahena widihata karunu kila denawata sirta godak pin.
@denuwanrajapaksha255
@denuwanrajapaksha255 3 жыл бұрын
සර් මම පොඩි අදහසක් දෙන්නම් . අපේ පෞරාණික නටබුන් අනුරාධපුර පොලොන්නරුව සීගිරිය වගේ ගොඩාක් තැන් විනාශ උනේ කොහොමද ?? එවා විනාශ කරෙ කවුද එවාගෙ මුල් නිපැයුම් කරුවන් කවුද කියලා ඒ තැන් වලට ගිහින් තෙරුම් කරලා දෙන්න බැරිද . විඩියෝ කරලා ලංකාවෙ ඉන්න බෞද්ධයො කියා ගන්නා යක්කු කියා ගන්නා බහුතරයක් අපේ ඉතිහාසය අපේ අනුරාධපුර පොලොන්නරුව සීගිරිය යුගයේ කිසිවක් දැක නොමැති නොදන්න සිංහල බෞද්ධයො ජාතියක් වෙලා ඉන්නෙ රැල්ලට යන. ඔබ තතුමාට පිං . ඔබ තුමා දන්නවා ඔබ කවුද කියලා . ඔබේ උඩින් පේන රූපයට වඩා ඔබගේ ඇතුලත ඉන්න කෙනා මට නම් පේනවා. කවදා හරි ලොකු දෙයක් කරන්න මේ හෙළ දීපය රැක ගන්න ඔබට ශක්තිය ලැබේවා
@dilshanpradeep5872
@dilshanpradeep5872 3 жыл бұрын
ශාක්‍ය වංශය සහ රාජපක්ෂ පරපුර අතර ඇති සම්බන්ධයත් කරන්න ස
@k.n6067
@k.n6067 3 жыл бұрын
Seethage piya (soheli ) Rawanai.ema sell lipi merata atha.nagulin upan seetha goviyekuta hamu wu nisai nagulin upan naguli nam labuwe.
@bavinduakalanka
@bavinduakalanka 3 жыл бұрын
බොරු කියන්න එපා එහේම කිසිම සාක්ශියක් නෑ ඔයා ඉගෙන ගෙන ඉන්න හරිය්ට සාක්ෂි ඇතුව
@k.n6067
@k.n6067 3 жыл бұрын
@@bavinduakalanka hodin hoyala balanna.saakshi labevi. Podi deyak kiyannam jayarathna pathiraarachchi gaweshakayanange sel lipi potha balanna.
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
සිංහල බෞද්ධයන් රාවණාව කුණු ගොඩට විසි කරල තිබ්බේ. ඔය රාවණාව උස්සගෙන ආවේ ක්‍රි.ව. 1200න් පස්සේ ඇතිවූ මුස්ලිම් ආක්‍රමණ හින්ඳ ඉන්දියාවේ ඉඳන් බුරුතු පිටින් ලංකාවට ආපු අයයි. එයාල තමයි ගල් වලටයි, ගල් ගුහා වලටයි, දිය ඇලිවලටයි හැම එකකටම රාවණාව ඇලෙව්වෙ බලෙන්. එසේ උවත් රාවණාව මිනිස්සු බදා ගත්තේ නෑ. හබැයි 2009යේ දෙමළ ත්‍රස්තවාදය යටපත් කරපු ගමන්ම රාවණාව මතුවුනා. කොල්ලෝ හෙළ උන්මාදය හදා ගත්ත. අපි යක්කු බොලව් කියලා ලේබල් අලව ගත්ත. දෙවැනි අදියර බුදුරජාණන් වහන්සේ ලංකාවේ කියා ගන්න පටන් ගත්ත........ රාමායනය සිදුවෙලා තියෙන්නේ ක්‍රි.පු 12,000ටත් කලින් කියල දැනට අනුමාන කරගෙන තියෙන්නේ අරපොතේ තියෙන විස්තර වලට අනුව. ඒ කාලවකවානු, මේ වීඩියෝ එක හොයාගෙන බලන්න. Search Video & Watch Dating of Ramayana - What makes claim of 5114 BCE false! තාරකා විද්‍යාව උපයෝගී කරගෙන වාල්මිකි රාමායනයේ, රාම-රාවණා යුද්ධය සිදුවූ වර්ෂය, ක්‍රි.පූ. 12209 දී ලෙස පෙන්වා දෙයි. කෙසේ වෙතත්, පර්යේෂකයන් තවමත්, රාවණා කථාවේ එන ලංකාව කියන ස්ථානය පිළිබඳව අවිනිශ්චිතව සිටිති. Search Video & Watch Ravana’s Lanka | Nilesh Oak | #SangamTalks
@rayan6485
@rayan6485 3 жыл бұрын
🖤🖤🖤
@chandrikakumari6908
@chandrikakumari6908 Жыл бұрын
History eka eyata oni widihata liyan kenek athnam e obai 😅😅😅
@uputaganeema
@uputaganeema 3 жыл бұрын
මහාවංසයේ හොඳින් බැලුවොත් රාවන ගැන කතා තිබෙනවානේ..🙏
@bavinduakalanka
@bavinduakalanka 3 жыл бұрын
එසේ නොමැත
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
සිංහල බෞද්ධයන් රාවණාව කුණු ගොඩට විසි කරල තිබ්බේ. ඔය රාවණාව උස්සගෙන ආවේ ක්‍රි.ව. 1200න් පස්සේ ඇතිවූ මුස්ලිම් ආක්‍රමණ හින්ඳ ඉන්දියාවේ ඉඳන් බුරුතු පිටින් ලංකාවට ආපු අයයි. එයාල තමයි ගල් වලටයි, ගල් ගුහා වලටයි, දිය ඇලිවලටයි හැම එකකටම රාවණාව ඇලෙව්වෙ බලෙන්. එසේ උවත් රාවණාව මිනිස්සු බදා ගත්තේ නෑ. හබැයි 2009යේ දෙමළ ත්‍රස්තවාදය යටපත් කරපු ගමන්ම රාවණාව මතුවුනා. කොල්ලෝ හෙළ උන්මාදය හදා ගත්ත. අපි යක්කු බොලව් කියලා ලේබල් අලව ගත්ත. දෙවැනි අදියර බුදුරජාණන් වහන්සේ ලංකාවේ කියා ගන්න පටන් ගත්ත........ රාමායනය සිදුවෙලා තියෙන්නේ ක්‍රි.පු 12,000ටත් කලින් කියල දැනට අනුමාන කරගෙන තියෙන්නේ අරපොතේ තියෙන විස්තර වලට අනුව. ඒ කාලවකවානු, මේ වීඩියෝ එක හොයාගෙන බලන්න. ලින්ක් එකක් තියෙනව, ඔවුන්ගෙන් ඔබට යම් තොරතුරු ලබා ගන්න පුලුවන් වේවි. Search Video & Watch Dating of Ramayana - What makes claim of 5114 BCE false! තාරකා විද්‍යාව උපයෝගී කරගෙන වාල්මිකි රාමායනයේ, රාම-රාවණා යුද්ධය සිදුවූ වර්ෂය, ක්‍රි.පූ. 12209 දී ලෙස පෙන්වා දෙයි. කෙසේ වෙතත්, පර්යේෂකයන් තවමත්, රාවණා කථාවේ එන ලංකාව කියන ස්ථානය පිළිබඳව අවිනිශ්චිතව සිටිති. Search Video & Watch Ravana’s Lanka | Nilesh Oak | #SangamTalks
@uputaganeema
@uputaganeema 3 жыл бұрын
@@bavinduakalanka 75 පරිච්ඡේදය බලන්න
@uputaganeema
@uputaganeema 3 жыл бұрын
@@dtakamalakirthidissanayake9770 බුදුන් වහන්සේ පාත්‍රය ගඟේ උඩුගං බලා පා කරලා යවනවානේ.. ටික දුරක් ගිහින් පාත්‍රය ගිලෙනවානේ.. ඒ ගිහින් අනිත් බුදුවරුනගේ පාත්‍රයන් සමඟ එකට ගැටුනාම, නාග ලෝකේ රජු මතක විදිහට.. කියනවානේ කලින් දවසෙත් කෙනෙක් බුදු වුනා. පෙරේදත් බුදු වුනා. ඊයෙත් බුදු වුනා අදත් බුදු උනා කියලා.. පූජාවලිය.. වගේ ග්‍රන්ථ වලත් ඔය කතාව තියෙනවා.. එතකොට ඔය කාලනීර්ණය කොහොමද ගැලපෙන්නේ කියලා පහදා දෙන්නකෝ. 🌷🌷🌷
@uputaganeema
@uputaganeema 3 жыл бұрын
@@bavinduakalanka නොමැත කිව්වේ බලලා නෙමේ නේද...
@prabhathkanishka3184
@prabhathkanishka3184 3 жыл бұрын
මනු පරපුර යනු අපේ හෙළ පරපුරමයි...එය ඉන්දියාවට ආදේශ කළේ කවුරුන්ද?
@prabhathkanishka3184
@prabhathkanishka3184 3 жыл бұрын
@bihan chamara ඔව් ඇත්තටම
@asirirathnayake3188
@asirirathnayake3188 3 жыл бұрын
ඔව් අනිවාර්‍යෙන්
@kanchanamdissanayake7364
@kanchanamdissanayake7364 3 жыл бұрын
වටිනා කම කියල නිම කරන්න බෑ....
@rakitharanathunga7224
@rakitharanathunga7224 3 жыл бұрын
ජැක්සන් ඇන්තනී මහත්මයා ගේ දුරකථන අංකයක් තියෙනවනම් කවුරුන්හෝ ලබාදෙනවද
@කුඹුක්හෙවන
@කුඹුක්හෙවන 3 жыл бұрын
Jakson sir ge nam ne. Akilage nam thiyanava.
@malshanprathapasinghe4378
@malshanprathapasinghe4378 3 жыл бұрын
Dennako
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
ක්‍රි.ව. 1200දී ඉන්දියාවට බලපෑ මුස්ලිම් ආක්‍රමණ නිසා බුරුතු පිටින් ලංකාවට ආවා. ඒ අය රාවණාවත් අරගෙන ආවා. මේ රටේ හිටපු බෞද්ධ මිනිස්සු රාවණාලා විසි කරලා තිබ්බේ කුණු බාල්දියට. 2009න් පස්සේ ආයෙත් රාවණාව ඔලුව උඩ තියාගෙන කට්ටිය නටනවා. ශිව භක්තික රාවණාව, ලංකාවේ පදිංචි කරව ගත්ත හැටි, මේ වීඩියෝ එක යූටියුබ් එකෙන් හොයා ගෙන [ IAHS මාර්ගගත දේශන මාලාව 07: සිංහලයන් බවට පත්වු විදේශීකයෝ ] එකේ පැය 1යි විනාඩි 48 සිට අහන්න
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
රාවණාව මාස්පතා බලා ගන්න, mahasammathamanu.blogspot.com වම් පැත්තේ "Archive" කිල්ක් කරලා මාසය තෝරගන්න.....
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
සිංහල බෞද්ධයන් රාවණාව කුණු ගොඩට විසි කරල තිබ්බේ. ඔය රාවණාව උස්සගෙන ආවේ ක්‍රි.ව. 1200න් පස්සේ ඇතිවූ මුස්ලිම් ආක්‍රමණ හින්ඳ ඉන්දියාවේ ඉඳන් බුරුතු පිටින් ලංකාවට ආපු අයයි. එයාල තමයි ගල් වලටයි, ගල් ගුහා වලටයි, දිය ඇලිවලටයි හැම එකකටම රාවණාව ඇලෙව්වෙ බලෙන්. එසේ උවත් රාවණාව මිනිස්සු බදා ගත්තේ නෑ. හබැයි 2009යේ දෙමළ ත්‍රස්තවාදය යටපත් කරපු ගමන්ම රාවණාව මතුවුනා. කොල්ලෝ හෙළ උන්මාදය හදා ගත්ත. අපි යක්කු බොලව් කියලා ලේබල් අලව ගත්ත. දෙවැනි අදියර බුදුරජාණන් වහන්සේ ලංකාවේ කියා ගන්න පටන් ගත්ත........ රාමායනය සිදුවෙලා තියෙන්නේ ක්‍රි.පු 12,000ටත් කලින් කියල දැනට අනුමාන කරගෙන තියෙන්නේ අරපොතේ තියෙන විස්තර වලට අනුව. ඒ කාලවකවානු, මේ වීඩියෝ එක හොයාගෙන බලන්න. ලින්ක් එකක් තියෙනව, ඔවුන්ගෙන් ඔබට යම් තොරතුරු ලබා ගන්න පුලුවන් වේවි. Search Video & Watch Dating of Ramayana - What makes claim of 5114 BCE false! තාරකා විද්‍යාව උපයෝගී කරගෙන වාල්මිකි රාමායනයේ, රාම-රාවණා යුද්ධය සිදුවූ වර්ෂය, ක්‍රි.පූ. 12209 දී ලෙස පෙන්වා දෙයි. කෙසේ වෙතත්, පර්යේෂකයන් තවමත්, රාවණා කථාවේ එන ලංකාව කියන ස්ථානය පිළිබඳව අවිනිශ්චිතව සිටිති. Search Video & Watch Ravana’s Lanka | Nilesh Oak | #SangamTalks
@jayanthalok4080
@jayanthalok4080 3 жыл бұрын
🙏👍👍
@shan_a4064
@shan_a4064 3 жыл бұрын
Ravana kynne ape mau bime hitpu athi vishisht raja knk , ravana sathyai , Ravana thakshanaya pitarat un pavicchi krnw , ape un t ape rate deyk wtinne nh ne
@ජනකදෑලබණ්ඩාර
@ජනකදෑලබණ්ඩාර 3 жыл бұрын
සර් ,අර කිව්ව කතාව ට එන්න ඕනි රාම සීතා කතා තෙපළත්...
@deletedaccount9393
@deletedaccount9393 3 жыл бұрын
අඩ්ඩෙ. 😲 අයියා මෙතන
@ජනකදෑලබණ්ඩාර
@ජනකදෑලබණ්ඩාර 3 жыл бұрын
@@deletedaccount9393 කවුද ඔයා ?
@deletedaccount9393
@deletedaccount9393 3 жыл бұрын
@@ජනකදෑලබණ්ඩාර මම සුපුනා මල්ලි මතකයිද දැන්. 😁😁
@ජනකදෑලබණ්ඩාර
@ජනකදෑලබණ්ඩාර 3 жыл бұрын
@@deletedaccount9393 ආ.ඔව් ඔව්.මල්ලි වෙනස් වෙලානේ.
@hiruniperera8495
@hiruniperera8495 3 жыл бұрын
Ane Ayye කොහොමද
@madumaths1852
@madumaths1852 3 жыл бұрын
Sitha kiynne rawana rajuge ha mandodari reginage ekama duwa sohili. Getaluwak nisa sithawa pesaka dala muhude pa kala. Eyawa imdiyawe gowiyekuta hamuwuna. Ekai nagula adahasin sitha kiyala nama damma. Palama bande lankawe naga gotrikayo surasa dewiyage awasarayen. Hanuma neme.
@sapunviraj9695
@sapunviraj9695 3 жыл бұрын
😘👍
@ramindu6588
@ramindu6588 3 жыл бұрын
23:36 මගෙ නමත් රමිදු 🙂
@dineshkumara3892
@dineshkumara3892 3 жыл бұрын
Sir obata jaya. Helaya rawana mithyawak nowei kiya obata oppukarannata puluwan. Seegiriyen
@dilrukshijayalath877
@dilrukshijayalath877 3 жыл бұрын
Jakson mathiya piyumi hansamali awe nadda...oyage film wala witharada ithihase thiyenne
@sujeewahettiarachchi5301
@sujeewahettiarachchi5301 3 жыл бұрын
සර්,ජාතක කතා පොත් වහන්සේගෙ දශරත ජාතකය තියෙන්නේ රාම සීතා කතාව ,හැබැයි එකෙත් රාවණා කෙනෙක් ගැන නෑ,එකට අනුව රාම කියන්නෙ අප මහ බෝසතානන් වහන්සේ ,සීත කියන්නෙ යශෝදරා,වාල්ම්කීගෙ රාමායණය ප්‍රබන්ධ යක්,
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
සිංහල බෞද්ධයන් රාවණාව කුණු ගොඩට විසි කරල තිබ්බේ. ඔය රාවණාව උස්සගෙන ආවේ ක්‍රි.ව. 1200න් පස්සේ ඇතිවූ මුස්ලිම් ආක්‍රමණ හින්ඳ ඉන්දියාවේ ඉඳන් බුරුතු පිටින් ලංකාවට ආපු අයයි. එයාල තමයි ගල් වලටයි, ගල් ගුහා වලටයි, දිය ඇලිවලටයි හැම එකකටම රාවණාව ඇලෙව්වෙ බලෙන්. එසේ උවත් රාවණාව මිනිස්සු බදා ගත්තේ නෑ. හබැයි 2009යේ දෙමළ ත්‍රස්තවාදය යටපත් කරපු ගමන්ම රාවණාව මතුවුනා. කොල්ලෝ හෙළ උන්මාදය හදා ගත්ත. අපි යක්කු බොලව් කියලා ලේබල් අලව ගත්ත. දෙවැනි අදියර බුදුරජාණන් වහන්සේ ලංකාවේ කියා ගන්න පටන් ගත්ත........ තාරකා විද්‍යාව උපයෝගී කරගෙන වාල්මිකි රාමායනයේ, රාම-රාවණා යුද්ධය සිදුවූ වර්ෂය, ක්‍රි.පූ. 12209 දී ලෙස පෙන්වා දෙයි. කෙසේ වෙතත්, පර්යේෂකයන් තවමත්, රාවණා කථාවේ එන ලංකාව කියන ස්ථානය පිළිබඳව අවිනිශ්චිතව සිටිති. Search Video & Watch Ravana’s Lanka | Nilesh Oak | #SangamTalks
@nipunasudaraka934
@nipunasudaraka934 2 жыл бұрын
බොහොමයක් සිංහල කියාගන්නා අයවළුන්, thiripitakayawath, මහාවංශයවත් හරියට නොදැන me වගේ සියල්ල දත්යැයි කියාගන්නා පුද්ගලයින්ට අසූවේ.
@parumaka2321
@parumaka2321 3 жыл бұрын
තොරතුරු මදිනම් parumaka චැනල් එක බලන්න පොත් වලට එහා ගිය අතීතය
@angelonugara3125
@angelonugara3125 3 жыл бұрын
රාවණා වර්ණනා කරන්නේ මහායාන නිකායනම්, එය ලියවෙන්නේ සංස්කෲත භාෂාවෙන්නම් ඒකෙන්ම රාවණා හින්දු දේව මිත්‍යාවක්.
@oneminute4reverberation165
@oneminute4reverberation165 3 жыл бұрын
තීරණ ගැනීමට එතරම් ඉක්මන් වන්නට එපා !
@Lakshan_Active
@Lakshan_Active 3 жыл бұрын
මහායානය බොරු ද?
@angelonugara3125
@angelonugara3125 3 жыл бұрын
බුදුහිමි දේශණා කරලා තියෙන්නේ අසුරු ක්ෂනයක්වත් බව,සසර වර්ණනා කරන්න එපා කියලා. දසවස්තු කැපැයි කියමින් 2 සංගායනාවින් බිහි වූ මහා සාංඝික නිකාය(මහායාන), හිනිදු දේව වාදය හා තරග කිරිමට යන්ත්‍ර වේදය, මන්ත්‍ර වේදය මහායාන පිලිවෙතට ඇතුල්කර ගැනීම. ජනතාව ඇද බැද තබාගැනීමට ලෞකිකත්වයට බර දේශණා කිරිම උදාහරණ ලෙස කිය හැකියි.. චීනෙන් හමු වූ මහායාන සූත්‍රයක් වන ලංකාවතාර සූත්‍රය බලන්න . රාවණා ගැන තියෙනවා. හින්දු දේව මිත්‍යාවත් එක්ක තරග කරන්න ගියාම ඇත්තද , බොරුද දන්නැහැ. හැබැයි පට්ට මිත්‍යාවක් වෙනවා.
@hasithawikcramarathna2566
@hasithawikcramarathna2566 3 жыл бұрын
@@angelonugara3125 ඔය දෙවන ස්ංඝීතිය තිබුනෙ කොහෙද
@angelonugara3125
@angelonugara3125 3 жыл бұрын
@@hasithawikcramarathna2566 විශාලා මහනුවර , වාලුකාරාමය
@chandrikakumari6908
@chandrikakumari6908 Жыл бұрын
Rajapakshala budunge nayo kiypu meya danna history 😅
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 54 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19