Janai Priyai - Paththa - පැත්ත | with Sri Lanka College of Dermatologists

  Рет қаралды 707,113

S L College of Dermatology & Aesthetic Medicine

S L College of Dermatology & Aesthetic Medicine

Күн бұрын

Paththa | පැත්ත - Janai Priyai with Sri Lanka College of Dermatologists | Skin Care
Guidance and Instructions given By:
Dr. Chandani Udagedara (Consultant Dermatologist | Past President of Sri Lanka College of Dermatologists)
Casting :
Mr. Ranga Jayakody (Jana)
Mr. Chamal Rathnayake (Priya)
Miss. Shashini Thilakarathne (Sandra)
Dr. Kanchana Mallawarachchi (Consultant Dermatologist)
Dr. Nayani Madarasinghe (Consultant Dermatologist)
Mr. Samitha Kalana
Mr. Dheera Serasinghe
Production Crew :
Mr. Samitha Kalana
Mr. Ramesh Jayasinghe
Mr. Navoda Isuranga
Mr. Kavinda Chathuranga
Mr. Devinda Perera
Mr. Raveen Dhananjaya
Dr. Umesh Ukwatta
Mr. Dheera Serasinghe & Mr. Nelaka Jagoda
Mr. Thilanka Madusara
Special Thanks to :
Janai Priyai (Mr. Ranga Jayakody & Mr. Chamal Rathnayake)
The Council of Sri Lanka College of Dermatologists (SLCD)
Cosmetic Sub-Committee of Sri Lanka College of Dermatologists
Dr. Punya Abeygunawardhena and Family
Dr. Chandani Udagedara
Dr. Nayani Madarasinghe
Dr. Kanchana Mallawarachchi
Mr. Modhika Siriwardhena
Mr. Samitha Kalana
Mr. Ramesh Jayasinghe
Mr. Chammi Gamage & Waruna Weerakkody
Mr. Devinda Perera
Sri Lanka Police Department
Defense Ministry of Sri Lanka
And To all who supported in any way
Special Thanks to;
KZbin Team, Image & Video Providers, Google LLC.
Cinematography By : SamithaKalana Photography & Cinematography in collaboration with Reco Labs.
SLCD Production.
ජනයි ප්‍රියයි ප්‍රජා සත්කාරයක්.
Copyright: SLCD, SamithaKalana Photography & Cinematography, Reco Labs, Janai Priyai | © All Rights Reserved 2023

Пікірлер: 186
@peirisspeedometer339
@peirisspeedometer339 Жыл бұрын
ලස්සන කියන්නෙ සුදු කියල හිතන් ඉන්න ගොබ්බයන්ට මරු පාඩම..😂😂
@sna9454
@sna9454 Жыл бұрын
යන්තම් ජනො උබ බේරුනා....කෙල්ල ගැන හිතල උබ සුදු වෙන්න ගිහින් වැරදුනාට....කෙල්ල උබ ඒක හදාගන්නකල් ඉවසගෙන හිටියෙ නෑ....උබව දාල ගිහින් අලුතින් එල්ලගත්ත එකාටත් කවදහරි වෙන්නෙ ඒක තමයි .....රංගනය එල......❤❤❤❤❤❤❤❤
@thisunijayawardane4065
@thisunijayawardane4065 Жыл бұрын
උපතින් ලැබෙන හමේ පාට තමයි ලස්සන ...! සුදු වෙන්න කෘතිම දේ භාවිතය නම් භයානකයි ...!!! වටිනා පණිවිඩයක්. බොහොම ස්තූතියි !
@kulanayagamrajaculeswara4131
@kulanayagamrajaculeswara4131 Жыл бұрын
Hontha padamak 😂😢🎉
@Maths_ComputerTech_Astrology
@Maths_ComputerTech_Astrology Жыл бұрын
මෛත්‍රී භාවනාව කරාම ලස්සන වෙනවා. අනෙක වේලාවට නිදා ගැනීම,ආහාර හැකි තරම් වෙලාවට ගැනීම, ස්වභාවික ආහාර විශේෂයෙන් කොල වර්ග චවි වර්ණය රැක දෙයි.
@anutharaupamali4158
@anutharaupamali4158 Жыл бұрын
අපෙ හරක්ට ඔවා කියලා තෙරුමක් නෑ සර්, කෙලවුනම තමයි දුක් වෙන්නෙ
@prasadsooriya
@prasadsooriya Жыл бұрын
හිත, අදහස්, ප්‍රතිපත්ති වගේ දේවල් ලස්සන වුණාම අන් අයගේ ආකර්ෂණය ලැබෙනවා. කැතයි කියන අයට පවා වටින්නේ ඒ පිළිගැනීම.
@sashiesewwandi4155
@sashiesewwandi4155 Жыл бұрын
ප්‍රියා ගෙ හිනාව තමයි මරු 😁
@achinihamesha1455
@achinihamesha1455 Жыл бұрын
Watina deyak hamadama den oyala thennata thanks ❤🎉 Me sudu wenna dagalana gonnu tikage mole padenne kawadda😅 18,20 sudu wela 25n 28n achchila wenna epa bn 😂thiyana patata kamathi minissu asuru karapan ,patin minissu Maina unwa ape jivithawalata onnene komath😂
@raniabeysuriya6199
@raniabeysuriya6199 Жыл бұрын
සර් ට මැඩම් ට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️ මම මේ කිසි දෙයක් කරන්නේ නැහැ අන් අයට උපකාර යක්🤗
@balasuriyaarachchigemanjul2620
@balasuriyaarachchigemanjul2620 Жыл бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😮😮😮😮😮😂😮😂😮😂😮😂😮😂😮😂😮😂😮😂😂😮😂😮😂😮😂😮😂😮😂😮😂😮😂😮😂😮😂😮😂😮😂😮😂😮😂😮😂😮😂😮
@summa3938
@summa3938 Жыл бұрын
අපි ඔක්කොම දැකුම්කළුයි නෙ.. නැද්ද හා.. 👍
@job_enna_adumilata_rata_yanna
@job_enna_adumilata_rata_yanna Жыл бұрын
නියමයි
@Lajjatoons
@Lajjatoons Жыл бұрын
අම්මෝ වෙනද වගේම සුපිරි කොයි චැනල් එකේ දැම්මත් සුපිරිම සුපිරි චරිත ආදරෙයි හැමදාමත් ජයෙන් ජයම වේවා ...!!"😂😂🎉🎉
@winnervoicestudio-bma
@winnervoicestudio-bma Жыл бұрын
ගොඩක් වැදගත් 🙏
@prabathDushmantha-l7m
@prabathDushmantha-l7m Жыл бұрын
😂😂😂😂😂 මරු ඈ. අර සෙල්ෆිය තමා මරු.
@animelsworld6125
@animelsworld6125 Жыл бұрын
සමාජයට පනිවිඩේ නියමෙටම දීල තියෙනවා..අයිය ඒ අස්සෙ නංගිට එක්කෙනෙක් හොයල දීල..😂😂😂
@dineshindika4446
@dineshindika4446 Жыл бұрын
මෙව තමයි සුපියි කොමඩ් 🎉🎉🎉 සමාජෙට අදාර්ශයක් එක්කම
@samithakalana
@samithakalana Жыл бұрын
Well done. Congratulations for this and good luck for all future endeavors…!
@dananjanasewmini7382
@dananjanasewmini7382 Жыл бұрын
සමාජයමයි සුදු වෙන්නම ඔනි ලස්සන වෙන්න කියන මතේ හැදුවේ. එක සමාජෙන්ම ඉවත්වෙන්ඩ ඔනි❤
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 Жыл бұрын
❤හොද පණිවිඩයක් දුන්නේ ❤
@job_enna_adumilata_rata_yanna
@job_enna_adumilata_rata_yanna Жыл бұрын
ලස්සන පණිව්ඩයක් . සැමට ජය .
@theslexploresonalimbulana
@theslexploresonalimbulana Жыл бұрын
මේක නම් ලංකාවේ සෙට් එකට හොදටම.හොදයි.... ❤❤❤
@priyankaraprasadkumara1067
@priyankaraprasadkumara1067 Жыл бұрын
Patan ganna Kota Dana music 🎶 1a maru kare ay mn Asama 1a 😢😢
@rajee-5709
@rajee-5709 Жыл бұрын
ජය වේවා ජනයි ප්‍රියයි
@tharindudilshan4835
@tharindudilshan4835 Жыл бұрын
කෙල්ල ගේ අඩන සීන් එක මාර රියල්
@anuruddaperera5496
@anuruddaperera5496 Жыл бұрын
කෙල්ලනම් අඬනවා ඇත්තටම වගේ
@dsampath651
@dsampath651 Жыл бұрын
ඇත්තටම සමාජයට හොද පනිවිඩයක්.හැමෝටම තෙරුවන් සරණයි!
@trevorwidyasekera1296
@trevorwidyasekera1296 Жыл бұрын
ලස්සන පනිව්ඩයක් . ඔබට ජය .
@asankachathuranga550
@asankachathuranga550 Жыл бұрын
Hinawath ekkama😂.. danumath thiyanawa ela supiriyak😊😊
@dushsanthiuthpala7869
@dushsanthiuthpala7869 Жыл бұрын
Samajeta loku paniwidayak.good luck
@rajee-5709
@rajee-5709 Жыл бұрын
සුපිරිම රංගනයක්❤❤🙏
@job_enna_adumilata_rata_yanna
@job_enna_adumilata_rata_yanna Жыл бұрын
නියමයි
@rajee-5709
@rajee-5709 Жыл бұрын
නියමයි
@jktradingSL
@jktradingSL Жыл бұрын
Excellent 👍 well done boys 👍👍
@tharangiwattuhewa1782
@tharangiwattuhewa1782 Жыл бұрын
Thank you for the great massage. Nice story too. Good luck! ❤💐💐💐💐❤
@TravelingPisso
@TravelingPisso Жыл бұрын
හොඳ පණිවිඩයක්
@gsgamage7197
@gsgamage7197 Жыл бұрын
ඔයාට මම ඉන්නවා ජනා...😂😂😂
@sadaruwannawarathna3263
@sadaruwannawarathna3263 Жыл бұрын
Eka nam eththama kathawa
@nandeaiya
@nandeaiya Жыл бұрын
හැමොගෙන්ම ඉල්ලන්නෙ ❤️
@dulipshehan707
@dulipshehan707 Жыл бұрын
හොඳ පණිවිඩයක්... ස්තූතියි.
@sriyanikh3964
@sriyanikh3964 Жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්
@anilhettiarachchi3090
@anilhettiarachchi3090 Жыл бұрын
patta hamadama aluth deyak hina yanawa wadak kaloth
@rajee-5709
@rajee-5709 Жыл бұрын
සුපිරි ❤❤❤🙏
@chathurangakariyawasam3993
@chathurangakariyawasam3993 Жыл бұрын
Niyama msg ekak denne✌️✌️✌️✌️🥰
@mr.liteacewbgp5781
@mr.liteacewbgp5781 Жыл бұрын
ලංකාවටම හොඳ පණිවිඩයක් ❤
@ajithkumaraherath1894
@ajithkumaraherath1894 Жыл бұрын
සුපිරි 💐❤️❤️👌👌
@abcdefg1966ful
@abcdefg1966ful Жыл бұрын
වටිනා වැඩක් . වටිනා පණිවිඩයක් ...
@sameeramadusha3324
@sameeramadusha3324 Жыл бұрын
Patta ....😉👍
@NetITGeeks
@NetITGeeks Жыл бұрын
Finally a good ad on colorism. Colorism is a huge problem in South Asin, East Asian and South American communities where people of lighter skin, specially women, are preferred. This is one of the reasons why I completely stop watching and supporting Bollywood movies for example.
@Wow_Sri_Lanka
@Wow_Sri_Lanka Жыл бұрын
ආදර්ශමත් රසවත් ❤
@sisirarajamanthri9478
@sisirarajamanthri9478 Жыл бұрын
ආතල් නං ජනා ප්‍රියා තමා
@DilanthaLakshan-k9j
@DilanthaLakshan-k9j Жыл бұрын
Good luck shashini....🎉
@sashiherath4294
@sashiherath4294 Жыл бұрын
Thankuuuu❤❤
@dammika-2003
@dammika-2003 Жыл бұрын
E doctor lage nb ekak ganna puluwanda puluwannm denvda😊
@slcda
@slcda Жыл бұрын
ස්තුතියි ඔබගේ අදහස් දැක්වීමට. දුරකථන අංකයක් මෙහි සඳහන් කිරීම අපහසුයි. රෝහලක දුරකථන අංකයක් සඳහන් කළහොත් සියලුම දෙනා එකම රෝහලකට කථා කරනු ඇත. වෛද්‍යවරුන්ගේ පෞද්ගලික දුරකථන අංක සඳහන් කල නොහැක. මෙය හුදෙක් සමාජ මෙහෙවරක් වන අතර, සිදුවිය හැකි විශාල අනතුරක් වලක්වා ගැනීමේ අරමුණෙන් මෙම වීඩියෝව නිර්මාණය කෙරින. වෛද්‍යවරිය පවසන අන්දමට, ඔබට ළඟම ඇති රෝහලේ සිටින චර්ම රෝග එසේත් නැතිනම් සම පිලිබඳ විශේෂඥ වෛද්‍යවරයා හමුවීමෙන් අවශ්‍ය සියලු විස්තර මෙන්ම ප්‍රතිකාරද ලබා ගත හැක.
@bandulahettikankanama3254
@bandulahettikankanama3254 Жыл бұрын
නියමයි😂
@gayashan3053
@gayashan3053 Жыл бұрын
ඇවිදින්නෙත් පැත්තටලු 😂😂
@renukagunawardana8335
@renukagunawardana8335 Жыл бұрын
😅😅😅
@asithakumara4575
@asithakumara4575 Жыл бұрын
Eka patta
@sanjayaruppage960
@sanjayaruppage960 Жыл бұрын
dennage anthima hinaawa thamai maru...😁😅🤣🤣🤣
@ruwan5246
@ruwan5246 Жыл бұрын
supri
@slbusinessandtechm5790
@slbusinessandtechm5790 Жыл бұрын
This is a good massage
@jagathkumara-ko5wz
@jagathkumara-ko5wz Жыл бұрын
සුපිරි
@buddhikangiragama3376
@buddhikangiragama3376 Жыл бұрын
දැකුම්කළු ❤❤
@gima4681
@gima4681 Жыл бұрын
♥️
@thanugapabasara6120
@thanugapabasara6120 Жыл бұрын
ගොඩක් වටින වැඩක් ❤️
@dananjaya2623
@dananjaya2623 Жыл бұрын
Thank you, good Video
@UseA2V0A0C7VBro
@UseA2V0A0C7VBro Жыл бұрын
අපේනම් ඇගේ කොහෙන් ගත්තත් එකපාට...😅
@nanayakkaralucky1361
@nanayakkaralucky1361 Жыл бұрын
Great advice. Well done
@veega_lk
@veega_lk Жыл бұрын
❤❤❤
@chamikagayan2375
@chamikagayan2375 Ай бұрын
මේ චැනල් එක කාගෙද.. jana priya. නෙවි ද
@shyamagunawardena173
@shyamagunawardena173 Жыл бұрын
Excellent ❤
@chamisamaraweera359
@chamisamaraweera359 Жыл бұрын
Congratulations Shashini nangi ❤❤
@sashiherath4294
@sashiherath4294 Жыл бұрын
Thanku very much akko ❤
@yakdehiarachchigeravindra9421
@yakdehiarachchigeravindra9421 Жыл бұрын
ජනයි ප්‍රියයි ජනප්‍රියයි 😊
@job_enna_adumilata_rata_yanna
@job_enna_adumilata_rata_yanna Жыл бұрын
නියමයි
@shiluperera6409
@shiluperera6409 Жыл бұрын
හිත ලස්සන නං මූනත් ඇගත් ලස්සනයි.. ආයෙ අමුතුවෙන් දේවල් ඕන නෑ.. 😊😊
@MRD-pv7lm
@MRD-pv7lm Жыл бұрын
හිතලස්සන නිසානෙ මමත්මේ ජම්බුගෙඩියවගේ ඉන්නෙ😁😁😁
@job_enna_adumilata_rata_yanna
@job_enna_adumilata_rata_yanna Жыл бұрын
@@MRD-pv7lm නියමයි
@imalshalahiru3325
@imalshalahiru3325 Жыл бұрын
Bmw ek😍
@shyamaleerubasinghe5978
@shyamaleerubasinghe5978 Жыл бұрын
Lassana wadak. Hamotama jayawewa.. ❤
@sashiherath4294
@sashiherath4294 Жыл бұрын
Dekka neda 🙄
@kanchanatharangani4017
@kanchanatharangani4017 Жыл бұрын
Apoi jana
@shanimaperera2439
@shanimaperera2439 Жыл бұрын
Great video!👍
@pushpakumaraasela1459
@pushpakumaraasela1459 Жыл бұрын
සුදු කබර රෝගය සුව කරගන්න පුළුවන් ද..
@slcda
@slcda Жыл бұрын
ඔබට මේ සඳහා ප්‍රතිකාර ලබා ගත හැකියි. ළඟම ඇති රෝහලේ සිටින චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයා හමුවන්න.
@shalukahiran99
@shalukahiran99 Жыл бұрын
තැලසීමියා රෝග නිවාරණ වීඩියෝ එකත් කරමු ඉක්මනට
@VictoryGord-MobileLegends
@VictoryGord-MobileLegends Жыл бұрын
Great advice, Tnx
@akilamike
@akilamike Жыл бұрын
Very timely message
@dineshakumari-tl8xs
@dineshakumari-tl8xs Жыл бұрын
Mageth muhune kurulee godak thibuna me dokta thamai pihita une. Nayani Madurisinha. Doktata godak pin.❤❤
@samanAthula-pg4lh
@samanAthula-pg4lh Жыл бұрын
ඩොක්ටර් contact කරගන්න විදියක් නැද්ද
@sumedhasampath3186
@sumedhasampath3186 Жыл бұрын
Mageth kurula thiyenawa doctor sambanda karaganna vidihak kiyannako
@asankasudarshani2028
@asankasudarshani2028 Жыл бұрын
Hoda adarshayak lankawe minissunta 👍👍
@chamithweerasooriya3479
@chamithweerasooriya3479 Жыл бұрын
👍
@chathuradkg
@chathuradkg Жыл бұрын
thanks ❤❤❤❤
@pasquvalhandirajee1788
@pasquvalhandirajee1788 Жыл бұрын
Sup🔥🔥🔥🔥👌👌er brother 🙏💓👍
@chamarajeewantha3139
@chamarajeewantha3139 Жыл бұрын
Good advice for the society 👌
@samanthaprabath7644
@samanthaprabath7644 Жыл бұрын
ඒකම් ඇත්ත
@malindakularatne4236
@malindakularatne4236 Жыл бұрын
Nice work 👍
@chandanifernando7456
@chandanifernando7456 Жыл бұрын
❤❤❤❤❤❤❤
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 Жыл бұрын
JANA. ❤ PRIYA ❤
@chathurikabashini1762
@chathurikabashini1762 Жыл бұрын
පැත්ත...... 😅😅😅😅😅😅😅 👍👍👍👍👍👍👍
@rajee-5709
@rajee-5709 Жыл бұрын
මරු
@praneethpraneeth3496
@praneethpraneeth3496 10 ай бұрын
ජෝක් එකක් උනත් ඇත්ත කතාව .. කෙල්ලො ඉක්මනට වෙනස් වෙනවා කියන එක කොල්ලොන්ට හොද ආදර්ශමත් කතාවක් (Tank You jana and priya)විහිලුවෙන් හරි අපේ උන්ට ඇත්ත පැහැදිලි කරාට ...😂💔
@asithakumara4575
@asithakumara4575 Жыл бұрын
Ela
@captaincrak5719
@captaincrak5719 Жыл бұрын
🫡🫡❤️
@nandeaiya
@nandeaiya Жыл бұрын
අපෙ චැනල් එකටත් සපොට් එකක් දේන්නකෝ
@komaryy8820
@komaryy8820 Жыл бұрын
😂❤❤❤
@isurumadusanka9952
@isurumadusanka9952 Жыл бұрын
😮😮
@rajee-5709
@rajee-5709 Жыл бұрын
නියමයි
@SumithRajapakse
@SumithRajapakse 7 ай бұрын
ෆේස් බුක් එකෙන්......මරු ඇක්ටිං 😂
@menashiperera6940
@menashiperera6940 Жыл бұрын
Well done
@priyankalup7298
@priyankalup7298 Жыл бұрын
Great job ❤🎉
දරා ගැනීම | Daraa Ganeema | Siril Videos
8:41
Siril Ayya
Рет қаралды 538 М.
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 67 МЛН
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 4,6 МЛН
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 11 МЛН
Lakai Sikai - Dadayama | ලකයි සිකයි - දඩයම | The short comedy
11:56
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,1 МЛН
janai priyai athalma 10
29:11
sl smart game hub
Рет қаралды 72 М.
හොටෙල් (Types of Hotel Guests)
16:25
Meanwhile in SL
Рет қаралды 903 М.