සක්‍ර භවනයි නාග භවනයි තියන තැන පැහැදිලිව තියනව

  Рет қаралды 50,138

YATHARTHA

YATHARTHA

Күн бұрын

Пікірлер: 363
@dshdhammi7724
@dshdhammi7724 Жыл бұрын
ස්තුතියි පුතා මව්බිමට ණයනැති නුඹ සත්‍ය මතුකීරිමට ගන්නා උත්සාහය හදවතින්ම අගයමි .විශ්වයේ ස්භාදහමේ ආසිර්වාදයම ලැබේවා
@dileepakulathunga3704
@dileepakulathunga3704 11 ай бұрын
😂
@nininiakil9438
@nininiakil9438 Жыл бұрын
අපගේ බුද්ධ දේශය බේරා ගැනීමට එක වචනෙකින් හරි පිහිටවන ඔබතුමාට පින්ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවාබුද්ධ සත්‍ය සත්‍යයි ශක්තිය ලැබේවා
@gangasiriwardhana
@gangasiriwardhana Жыл бұрын
මතුවී ඇති කරුණු වලින් සිරිලක, බුදුපියාණන් වහන්සේ වැඩසිටි බවට මනාව හඳුනාගත හැකියි.කරුණු සොයාගැනීමට වෙහෙසෙන ඔබතුමා ඇතුළු සියලුම දෙනාටම තෙරුවන්සරණයි..!
@IranganieGamlath-ie3gf
@IranganieGamlath-ie3gf Жыл бұрын
අපේ බුදුන් ඉන්දියාවට පුජා කරල බන දේශනා කරන ස්වාමීන් වහන්සේලා මුලින්ම මේ පුස්කොල පොත් කියවලා තේරුම්ගත යුතුයි ගෞතම බුදුරජාණන් වහන්සේ හෙල දීපයේ උප්පත්තිය ලැබූ බව ඉන්පසු ඒ සත්‍ය ඉතිහාසය සමාජගත කිරීම ස්වාමීන් වහන්සේලාගේ වගකීමකි .ඔබ සැමට තෙරුවන් සරනයි ස්තුතියි
@sumedamallikarathna
@sumedamallikarathna 8 ай бұрын
උබල වගේ එව්වො හොඳයි ගොන් බඳින කණුවලට. කෝට්ටේ යුගයේ ලියවුණු රාජාවලිය අරං කොහෙද බොල ඉතිහාසයක් ගොඩනගන්නේ. කනගාටුයි උඹල ගැන. අපේ හාමුදුරුවරු ආවට ගියාට කියවන්නේ නෑ හේතු ඇතුව මිසක්ක. නැත්නම් බොහෝ හාමුදුරුවෝ පිරිසක් රාජාවලිය කියවලා නෑ කියලා මම හිතන්නේ නෑ.
@k.a.rbandula7501
@k.a.rbandula7501 Жыл бұрын
අපේ රටේ ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලා කබඩ් වලට සීමා කර ඇති පැරණි පුස්කොළ පොත් කියවාඉදිරිපත් කිරීම ඉතා වටිනවා බොහොම පින්🙏🙏🙏
@soma.keertheraja.weerasoor8677
@soma.keertheraja.weerasoor8677 Жыл бұрын
අනිවාර්යයෙන්
@Helaithihasaya
@Helaithihasaya Жыл бұрын
ඔබ තුමාට අපිත් ශක්තියක් වෙනවා අනිවරෙන්. දීර්ගායු වෙවා සුවපත් වෙවා
@sunildisanayake8252
@sunildisanayake8252 Жыл бұрын
සුවපත් වේවා , අරහතුන්වහන්සේ ට ,සිසිර මහතාට, ඔබතුමාට කායික මානසික නිරෝගි භාවය නිරන්තරයෙන්ම ලැබේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@SinhalaBuddhist1
@SinhalaBuddhist1 Жыл бұрын
ඔව් ඔව් බොහොම හොඳින් ඔය තුන්දෙනා (හොරහතුන්, සිසිර පප්පා, ජනිත් පුතා) "දඹදිව බොරුව" (ලබුවාදය ) ගෙන යනවා. සම්පත් තරුණ මහතාත් full support නේ.
@slsandilgamimgtwo123
@slsandilgamimgtwo123 Жыл бұрын
​@@SinhalaBuddhist1 ලැජ්ජයි ඔහේගෙ හොර නමට. සිංහල බෞද්ධ😂😂😂😂
@sajeewakalamba1796
@sajeewakalamba1796 Жыл бұрын
කායික කෙසේ වෙතත් මානසික නිරෝගී බව පතන එක නං හොඳයි. 😁
@ChathuraEpasinghe
@ChathuraEpasinghe 10 ай бұрын
උඹ පලයන් ඉන්දි යාවට​@@SinhalaBuddhist1
@dumindagunasena7652
@dumindagunasena7652 Жыл бұрын
අපේ මවු බිම වෙනුවෙන් අපෙ සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් ඔබ සහ සහ අනෙක් කිහිප දෙනෙක් නගන හඬ වෙනුවෙන් අපේ ප්‍ර්ශන්සනීය ස්තූතිය ,ආසීර්වාදය ප්‍රකාශ කර්න්නෙමූ
@somathilaka9726
@somathilaka9726 7 ай бұрын
හෙල දීප
@milanperera4940
@milanperera4940 Жыл бұрын
බලන් කඩතුරා හැර දෑසේ... ඉස්මතු වන පරම සත්‍ය නගා සිටුවීමට සියළු දෙනාටම ශක්තිය ලැබේවා .....
@ShiromisKitchen-qz6bb
@ShiromisKitchen-qz6bb Жыл бұрын
අපේ රටේ සියලු යටගසපු.දේ.යලි.මව්.රටට අපේ.බව.කියා.දේවි.මගේ.රටට සෙතක් ම.වේවා.ඔබතුමන්ලාට අපේ ස්තුතිය
@dilweerasinghe3123
@dilweerasinghe3123 Жыл бұрын
"පුස්කොල පොත" වැඩසටහන පෙළ හරිම වටිනවා ජනිත. බොහොම පින්! 🙏 යහපතක් ම වේවා! සියලු යහපත් අරමුණු සාර්ථක වේවා! මේ සියලු පින් උතුම් නිබ්බාන සුවයෙන් සුවපත් වීමට ම හේතු වසනා වේවා! යි අදිටන් කරමි. ❤️🙏
@gayanjayasekara7379
@gayanjayasekara7379 Жыл бұрын
ජනිත් මල්ලි ඇතුළු සත්පුරැෂ පිරිසට කායික නිදුක් නිරෝගි සමිපත්තියම ලැබේවා .🙏🌻🙏
@shandrikasriyani101
@shandrikasriyani101 Жыл бұрын
ස්භාදහම අපේ අයිතිය අපට දෙනවා තව ඉස්සරහට සම්පුර්ණ වේයි සත්‍ය ඛුදු දහම ජම්බුද්වීපය නමි සිරි ලංකාව ලෝකයේම ඛැඛලේවා තෙරුවන් සරණයි
@s.u.c.h.i.r.a
@s.u.c.h.i.r.a Жыл бұрын
ඔයාලට ගොඩාක් පින් මෙය ඉදිරියට කරගෙන යන්න ධෛර්ය ශක්තිය ලැබේවා බුදුන් උපන් හෙළ දීපය මෙයයි සත්ව හෙළි වෙනවා සත්‍යයි
@g.k.ananda1602
@g.k.ananda1602 Жыл бұрын
ඔබ පැහැදිලි කළ කරන දේ සත්‍ය මයි ඔබ සැමට පිං..
@RanjithWijesiri-q4y
@RanjithWijesiri-q4y Жыл бұрын
ඔබේ මේ අගනා සටහන අපේ රටේ අතීතය ගැන අවබෝධයක් ලබාගන්න ඉවහල් වන අතර වගකිවයුතු අයගේ අවධානය යොමු වේවා
@ShamilShamil-zg4rs
@ShamilShamil-zg4rs Жыл бұрын
වගකිය යුතු අය මුදලට යටවෙලා ඇත එයද අප හට කිරීමට සිදුවී ඇත නිසි වෙලාවට පෙළගැසෙමු බුදු සරණයි දෙවි පිහිටයි
@dk4386
@dk4386 Жыл бұрын
ඔබ තුමාට නිරෝගී සුවය අධිෂ්ඨාන කරනව.
@Pumindu_R25
@Pumindu_R25 Жыл бұрын
සැබෑ බුද්ධ දේශය සොයමින් ඉදිරිපත් කිරීමට ඔබතුමා ගන්නා උත්සාහය ට, තවතවත් බුද්ධ ඉතිහාසය හමු වේ වා යැයි අධිෂ්ඨාන කරමි. යහපත්කම වේවා.🎉🎉🎉
@Wijewardhana-66
@Wijewardhana-66 Жыл бұрын
මේ ජන්බුද්දීපය අපේ නිජබිමයි. අපේ උරුමයයි.. 🌹
@IndiPriyadarshani
@IndiPriyadarshani Жыл бұрын
අපේ මව්රට වෙනුවෙන් හඩක් නගන ඔබතුමා වන් අයට විශ්වයේ ආශිර්වාදය නිරතුරුව ගෙනඑවි.
@D.tofeel
@D.tofeel Жыл бұрын
ඔය ඉදිරිපත් කරන ක්‍රමය හරිම සාර්ථක යි...
@TThara-yw2nz
@TThara-yw2nz Жыл бұрын
ඡනිත් පුතේ ඔයා කරන මෙහෙයට හෙලයින් සදා නයගැතියි තව තවත් ඔබතුමාට හෙලයේ ඇත්ත හමුවේවා ........ඔබවැනි පුතෙක් බිහිකල මවු පියන්හට......නුඔ නයනෑ පුතේ බිවු මවු ..කිරිවලට..
@අමරසීලිකේ.බී
@අමරසීලිකේ.බී Жыл бұрын
ඔබතුමාට තවතවත් මෙවන් සැඟව ගිය ධර්මය ඉතිහාසය මතු කිරීමට නිදුක් නිරෝගී සුවය ලැබේවා !අධිෂ්ඨාන කර සිටිනව
@charu65
@charu65 Жыл бұрын
සියල්ල මතු වෙමින් පවතින කාලයයි මේ😊🇱🇰🙏එය ඉටු කිරීමට ඉපදුන් ඔබ ඇතුලු සියලු දෙනාම පතාගෙන ආපු කාර්යක් කිව්වොත් මා නිවැරදි 🙏🇱🇰❤️තෙරුවන් සරනයි හැමෝටම
@GeethaVithanage-r6p
@GeethaVithanage-r6p Жыл бұрын
හරිම සතුටුයි .වැලලී ගිය අපේ ජාතිකත්වය නැවත ගෙන හැර දීම ගැන. අතීතයේ මේවා පුස්කොල පොත් වල , ගල් පර්වත වල ලියා කියා ,සිතුවම් කර තබන්නට ඇත්තේත් ඔබ සහ මේ පිලිබදව ගවේෂණය කරන ස්වාමීන් වහන්සේලා. සහ මේ ගැන උනන්දුවන සියලුම ආචාර්ය ,මහාචාර්ය සියලුම දෙනා විය යුතුයි. මගේ සිතට එන්නේ එයයි. රට විනාශය කරා දිනෙන් දිනම පත්වෙද්දී ඒ පිළිබඳව දරාගත නොහැක කැක්කුමක් හදවතට දැනෙනුයේ එනිසාම විය හැක. මේ සියලු දෙනාටම ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් මෙම කර්තව්‍යය සාර්ථක කරන්න හැකිවේවා. රටට සෙතක් සැලසීමට ධෛර්යය ශක්තිය ලැබේවා
@sujathakalugala3444
@sujathakalugala3444 Жыл бұрын
ඔබ තුමා සුවපත් වේවා නිදුක් නීරෝගී වේවා දීර්ඝායුශ ලැබේවා තව තවත් මෙවැනි වැඩ සටහන කරන්න ෂ ශක්තිය ධහිර්‍ර්‍ය ලැබේවා
@mkudugama2880
@mkudugama2880 Жыл бұрын
හෙල දිවයිනේ සත්‍ය සොයා ඉදිරිපත් කරන ඔබ තුමාට නිදුක් නීරෝගී සුවය සමග දීර්ඝ ආයුෂ ලැබේවා. බුදුසරනයි 🙏
@chithrajayakodi8404
@chithrajayakodi8404 Жыл бұрын
විශ්වයේ පවත්නා අනන්ත බල ශක්ති මහිමයෙන් මෙරට පරම අයිතිවාසිකම් ඒ අයුරින්ම දැක දැන ගැනීමට ලක්වැසි බුද්ධිමතුන් හට අවස්තාව සැලහස්වා!!
@AziSamah
@AziSamah Жыл бұрын
ජනිත් පුතා ,ඔබ ඉතා උතුම් මෙන්ම වැදගත්, ඒත් හරිම දුෂ්කර කර්තව්‍යය ක් තමයි මේකරන්නේ ...මෙි" කුසල්'" පුතාට ,නිවනින් සැනසුම ලබන්නටම හේතු පාදක වේවා යි!අධිෂ්ඨාන කරමි..
@asuramunikarunasena4884
@asuramunikarunasena4884 Жыл бұрын
බොහෝම වැදගත් සාධක ඔබ තුමා විසින් ඉදිරිපත් කිරීමෙන් කරන මෙම සේවය ඉතා අගය කරමි. සුවපත් වේවා.
@shehandilusha6496
@shehandilusha6496 Жыл бұрын
පැහැදිලි කිරීම අති විශිශ්ඨයි යාලුවා👍👍
@ShamilShamil-zg4rs
@ShamilShamil-zg4rs Жыл бұрын
ආයුබෝවන් යාලුවා තව ටික දිනක් බලාසිටින්න ස්වභාව ධර්මය විසින් බොහෝ දේ ඉස්මතු කර පෙන්නාවි ඒ දේවල් නිවැරදි ආකාරයට ලෝකයා හට පෙන්වීමට හැකි වේවා
@arunaekanayaka9021
@arunaekanayaka9021 Жыл бұрын
සුවපත් වේවා !!!
@FunnyBowtieCat-eg7um
@FunnyBowtieCat-eg7um Жыл бұрын
එතකොට මිහිදු මහ රහතන්වහන්සෙ වැඩිය එකත් බොරුද?
@gayandambagolla8891
@gayandambagolla8891 Жыл бұрын
Qa
@BuddhaRakkitha
@BuddhaRakkitha Жыл бұрын
​@@FunnyBowtieCat-eg7umබොරැ
@champasirimanne6253
@champasirimanne6253 Жыл бұрын
​@@FunnyBowtieCat-eg7umහෙලබිම තුළම එක් තැනක සිට තවත් තැනකට වැඩියා හිතුවොත් .
@menikwelagedara1934
@menikwelagedara1934 Жыл бұрын
🙏🙏🙏 ඔබ තුමන්ලාගේ මේ හෙලිදරව්වත් සමගම මේ සත්‍යය හැකි ඉක්මනින් මතු වේවා.ඔබ සියලු දෙනාම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා…!!!🎉🎉🎉
@SenavirathnaBandara-qb5dh
@SenavirathnaBandara-qb5dh 8 ай бұрын
සියල්ල ලංකාවෙි සිදු වු බවට ඔප්පු කිරීමට ඔබලාට සියලු දෙවි ආශිර්වාදය ලැබෙිවා.ලංකාවෙි උපන් අපි මොන තරමි වාසනාවන්තයෝද.බුදු සරණයි.
@ranjanisuneetha5143
@ranjanisuneetha5143 8 ай бұрын
මෙතරම් සාධක තිබිලත් තාමත් පන්සල් වල ඉන්න හාමුදුරුවන් හරිම පරිස්සමෙන් මෙම සත්‍යය ධර්මය ඉන්දියානුවන්ට පූජා කරමින් සිටින බව පැහැදිලිව තේරුම් යනව ඔබතුමාට විශ්වයේ ආශිර්වාදය ලැබේවා
@uthuni.k2554
@uthuni.k2554 8 ай бұрын
ඔබතුමා බොහොම සන්යමයකින් මේ වැඩසටහන් ඉදිරිපත් කිරීම ඉතාම අගය කරමි...කිසි කෙනෙකු ගැටීමට පත් නොවන සේ මේ සත්‍ය මතුකර ගැනීමට ශක්තිය ලැබෙත්වා..❤️❤️❤️🤷‍♂️🤷‍♂️
@karunadasahaputantri5674
@karunadasahaputantri5674 Жыл бұрын
වටිනා වැඩසටහනක්. දිගටම කරගෙන යන්න. සුවපත් වේවා!!!
@priyanthiwiyerathne7792
@priyanthiwiyerathne7792 Жыл бұрын
තෙරුවන් සරනින් සත්‍ය සොයා යෑමට නිදුක් නීරෝගි සම්පත ලැබේවා ❤
@sureshkumara4989
@sureshkumara4989 Жыл бұрын
හරිම වටිනවා ජනිත් මල්ලී.සුවපත් වේවා!
@rohinisudarma2897
@rohinisudarma2897 Жыл бұрын
මෙවන් තොරතුරු මගින් අපව දැනුවත් කිරීම වෙනුවෙන් ඔබතුමා ට ගොඩක් ස්තුතියි.
@anilpalithakarunanayaka5849
@anilpalithakarunanayaka5849 Жыл бұрын
හොද පැහැදිලි කිරිමක් ස්තුතියි ඔබට යහපතක්ම වේවා !
@seetharanjaninanayakkara1038
@seetharanjaninanayakkara1038 Жыл бұрын
පිළිගතහැකි සාධක ඇතිව ඔබලා කරන මෙහෙවර ඇගයිය යුතුයි සම හරක් දාන කමෙන්ට් ගැන පයිසෙකටවත් ගනන් නොගෙනන එක ගැන සතුටුයි ඒ අය පුද්ගලික වාසි තකා තම රට පාවා දෙන අයයි මේවා තේරුම් ගැනීමට හැකි අයත් සිටී තෙරුවන් සරණයි
@ranuranu1234
@ranuranu1234 Жыл бұрын
යතාර්ථය අවබෝධ කර ගැනීම පිණිස ඔබ සිව්හෙළයේ උපන් ඔබ තුමා අපේ දිවසිවරයකි
@anushkamalinda3400
@anushkamalinda3400 Жыл бұрын
Janith puthe obata pin!!!🙏🙏🙏!!!👍👍👍!!!
@vishanvimukthi7184
@vishanvimukthi7184 Жыл бұрын
හොද පැහැදිලි කිරීමක් ස්තූතියි .❤
@lalithWijesinghe-w9z
@lalithWijesinghe-w9z 9 ай бұрын
තෙරැවන් සරනයි මහත්මයානේනි සත්‍යය ඉතිහාසය වෙනුවෙන් බොහෝ කැපයිම කරන ඔබ තුමාට යොධබල ශක්තිය ලැබෙිවා සත්‍යය ජයගන්නවාමයි පරදෙශක්කාරයින් විසින් විකෘර්ති මානසකත්වයකින් සතුටුවිමට හෙල ඉතිහාසය සමිපූර්නයෙන් විකෘර්ති කර ඇතතත් ඔහුන් මෙි වනවිට අපාගතව දුක්විදිනවා ඇති නමුත් නුගත් අසරන මිනිසුන් වෙනුවෙන පිංවත් ස්වාමින්වහන්සේලා සහ පංවත් බුද්ධිමත් පඞිරැ සමගින් එකතුව මෙි කරන්නා වු මෙහෙවර වෙනුවෙන් දිවි හිමියෙන් කැප වෙමි තරැණයනේ බලවි අසවි සත්‍යය වටහාගෙන ඒ වෙනුවෙන් දිවි පරදුවට තබා පෙල ගැසෙමුු තෙරැවන් සරණයි. පිංවත් පඩිවරැණි.
@isuruchamikarasenaratne8471
@isuruchamikarasenaratne8471 Жыл бұрын
මේ පුස් කොළ පොත් වැඩසටහන් ටික චැනල් playlist එකට දාන්න. එතකොට පිලිවෙලට හැමෝටම බලන්න පුලුවන්. Good work 👍
@samangunawardene6845
@samangunawardene6845 Жыл бұрын
ඔබගේ උත්සාහය ඉතා වටිනව සියලුම ලාංකිකයන්ට.
@indraniperera2983
@indraniperera2983 11 ай бұрын
අපි ජීවත් වෙලාඉද්දිම අපෙ බුදූන් උපන් ස්ථානය බුදු වූ ස්ථානය දෑක බලා වන්දනා කරන්න ලැබේවා සාදු 🌷 සාදු 🌷 සාදු ස්තුතියි ඔබ තුමාට
@gamaniechandrasekera1234
@gamaniechandrasekera1234 9 ай бұрын
ඔබ පැහැදිලි කළ කරන දේ සත්‍ය මයි ඔබ සැමට පිං.මේ ජන්බුද්දීපය අපේ නිජබිමයි. අපේ උරුමයයි.බුද්දිමත්.බොහෝදෙනෙක් ඉන්නවා මෙය.තේරැමිගතු්.එකමුතු වෙමු.from UKතෙරුවන් සරණයි🙏
@SamsungA03s-r6q
@SamsungA03s-r6q Жыл бұрын
ඔය සෙරම බොරු කිය🎉න හාමුදුරුවන්ට නුවන පහල වෙවා ඔබ තුමාට බොහොම පින්
@jagathpushpakumara9318
@jagathpushpakumara9318 Жыл бұрын
තෙරුවන් සරණයි මේ දේවල් මතු වෙන්නෙ නිකම්ම නම් නෙමෙයි පින්වතුනි හෙළයේ මගපල ලාභීන් වැඩිවන තරමට තමයි එහෙම වෙන්නෙ වහ වහා සිරි සද්ධර්මය ශ්‍රවනය කර චතුඅරියසච්ච ද්වතාවය තිපරි වට්ටය සංදේශනාව තිලක්ඛණය අවිද්‍යා මූල සහ කුසල මූල පටිච්ඡ සමුප්පාද පසක්කොට අත්දැකගෙන මගපල පූර්ණ කරගනිත්වා මමද සියළු ලෝක සියළු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා
@SadaniKanchana
@SadaniKanchana Жыл бұрын
බොහොම වටිනවා.. ගොඩාරියක් ස්තුතියි 🙏🙏🙏🙏🙏
@ponnamperuma931
@ponnamperuma931 8 ай бұрын
හෙළබොදු ඉතිහාසය ඉක්මනින් ඉක්මනින් මතුවේවා...ජනිත් ඇතුළු සියලු දෙනාට දීර්ඝායු..ලැබේවා ..❤❤❤❤
@slsandilgamimgtwo123
@slsandilgamimgtwo123 Жыл бұрын
ඔබට පිං ජනිත් මහත්මයා මේ කරනා වටිනා සේවයට
@wm6655
@wm6655 Жыл бұрын
ටොලමිගේ සිතියමේ ලතින් භාෂාවෙන් තියෙන වචන පරිවර්තනය කරන්නට ගූගල් ට්රාන්ස්ලේට් ඇප් එක පාවිච්චි කරන්න පුළුවන්. ලතින් භාෂාවෙන් නදියට කියන්නේ flumen, fluvius, flovios කියලයි. කෙටියෙන් තියෙන්නේ fl. ලෙසයි.
@indraniperera2983
@indraniperera2983 11 ай бұрын
සිතට වෙදනයි අතිතෙ ව්කූර්ති කරපුවා වාගෙ දැනූත් කරන්නේ බුදු දහමට අපහාස කරන එකනෙ ඔබ තුමාට තෙරුවන් සරණයි ස්තුතියි ❤
@udayasirisilva8088
@udayasirisilva8088 Жыл бұрын
මොන බෙරැ ලෝකයා දෙසාබැවත් මේ ජනිත් මහතා වැනි බොහෝ තරැනයන් මේ රටේඉතිහාසයඑලි පෙහෙලි කිරිමටමෙවැන් උදාර මෙහෙයක් කරනදුවා දරැවනට ශක්තිය බලය ජවය ලැබේවා යන්න අපේ පැතිමයි
@deepikakarunaratne534
@deepikakarunaratne534 Жыл бұрын
සත්‍ය ඡය ගනී..!!සුවපත් වේවා..!!
@NandaniWeerasekara
@NandaniWeerasekara Жыл бұрын
අති විශිෂ්ඨයි ඔබලාගේ ප්‍රයත්නය 🙏🙏ශක්තිය,දහිරිය ලැබේවා . සියලුම තොරතුරු ලබා ගැනීමට සියලුම දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏
@sumindawa3068
@sumindawa3068 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@manjulaarambepola6790
@manjulaarambepola6790 Жыл бұрын
මමද බුදරජාණන් වහන්සේ පහල වුනේ ඉන්දියාවේමයි කියා තදින්ම විශවාස කල අයෙක් නමුත් මාස කිපයක සිට යථාර්ත අරතුළු තවත් නාලිකා කීපයක් නරබමින් සිටිනවා මෙවැනි තොරතුරු අපි කිසි විට අසා නැ. මෙවන් අ⁣පේ සත්‍ය ඉතිහාසය රටට අනාවරණය කිරිම පිළිබඳ ඔබ සැමට තුති. මේවා රටට එළිකරනවා සේම ඉතාම වැදගත් දේ නම් අපේ දරුවන්ට කියා දීමයි, අවාසනාවකට අද අපේ දරුවො බොහොමයක් ඔවුන්ගේ අතීතය. ගැන හැගීමක් නැ . මේ කරුනු භාෂා තුනෙන්ම පොත් වශයෙන් දරුවන් අතර ප්‍රචලිත කල යුතුයි . තෙරුවන් සරණයි ..
@manelekanayake9277
@manelekanayake9277 Жыл бұрын
වෙනම පුවත් පතක් හෝ සඟරාවක් පලකරන්න. අවම වශයෙන් පත්‍රිකා හෝ බෙදා හරින්න. යුතුකමක්. අයිතියක්. 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@wimalawathiwa7594
@wimalawathiwa7594 Жыл бұрын
බුද්දිමත්.බොහෝදෙනෙක් ඉන්නවා මෙය.තේරැමිගතු්.එකමුතු වෙමු.
@chandiweerasinghe1900
@chandiweerasinghe1900 11 ай бұрын
පාරාදීසය හෙවත් ජම්බුද්දීපය යනු ලෝකෙන් උතුම් රට අපේ හෙළ භූමියයි.....සුද්දන් විසින් බයිබලයට එකතු කරලා තියන සිව්මහා ගංගා අපේ සිව්මහා ගංගා වල කතාවයි.....මිකද එහි සදහන් ගංගා ගැන . කිසිම සදහනක් නැත....... ජනිත් . ඔබට විශ්වයේ ආශීර්වාදය පතමි සුවපත් වේවා❤❤❤
@chandiweerasinghe1900
@chandiweerasinghe1900 11 ай бұрын
උත්පත්ති-Genesis :2 10උයන තෙමන පිණිස ඒදනෙන් ගංගාවක් නික්ම ගියාය; එය එතැනින් බෙදී ගංගා සතරක් විය.
@සෝමලතා
@සෝමලතා 2 ай бұрын
ජනිත් පුතේ ඔයාට තවතවත් සක්තියදිරිය ලැබෙන්න කියලා මම අධ්ස්ඨාන කරනවා පුතේ සුවපත් වේවා
@sajeedh2822
@sajeedh2822 Жыл бұрын
තෙරුවන් සරණයි අයියා...!❤❤🙏
@kusumpathiratna6069
@kusumpathiratna6069 Жыл бұрын
බුද්ධියට ගෝචර වෙය් ❤
@chandrarathne-fv6th
@chandrarathne-fv6th 6 ай бұрын
ජයවේවා ජය කණුව අත ලග 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@manelperera5336
@manelperera5336 Жыл бұрын
පුතේ ඔබට මෙි පිනම ඇති නිවන්දකින්න.සත්‍ය පෙන්විම .
@ranjithranasinghe7404
@ranjithranasinghe7404 Жыл бұрын
මේවා අහනවිට දකිනවිට හිතෙන්නේ, අහෝ අපේ පුරා විද්‍යාව. රටේ සම්පත් ගිලින සුදු අලි. සිව් හෙළයේ සත්‍ය ගවේශනය කරන ඔබට ප්‍රණාමය. ස්තූතියි. සුවපත් වෙත්වා!
@kasunchandika7253
@kasunchandika7253 Жыл бұрын
බොහොම වැදගත් 🎉🎉❤
@ChandanaJayasingha-oo5iz
@ChandanaJayasingha-oo5iz 5 ай бұрын
ජයග්‍රහණයට යමින් ස්ට්න ඔබට ජයග්‍රහණය ලබාවා.
@ShiranMadhushanka-tl7tn
@ShiranMadhushanka-tl7tn 4 ай бұрын
සුබපැතුම් සහෝදරයා . දීර්ඝායූ වේවා .
@amilamadusanka9535
@amilamadusanka9535 10 ай бұрын
ඔබ කරන්න මේ වැඩසටහන මුළු ලංකා වාසීන්ටම වටිනා දෙයක්. ඔබ ජය.
@priyanthafernando6756
@priyanthafernando6756 Жыл бұрын
වැඩිකල් නොයා අපේ ප්‍රෞඩ ඊතිහාසය සත්ත්‍ය ඊතිහාසය ලෝකයටම පෙනවීමට හෙකිවේවා
@shiranthimendis-wk4sh
@shiranthimendis-wk4sh 7 ай бұрын
පුතාට සතරවරමි දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙිවා
@sankadarshana9290
@sankadarshana9290 10 ай бұрын
Siyallotama mee Sathya watahewa🙏
@hmrweerakoon1404
@hmrweerakoon1404 Жыл бұрын
හරිම සතුටුයි...ආඩම්බරයි.. බොහොම පිං... තෙරුවන් සරණයි...
@priyangadadallage8867
@priyangadadallage8867 Жыл бұрын
මල්ලි මං දැක්කා කවටයාමුන පන්සලේ විශාල පුස්කොල පොත් සංඛ්‍යාවක් කබඩ්වල දාලා තියෙනවා.මං ඒ හාමුදුරුවන්ගෙන් ඇහුවා මේවා කියවලා තියෙනවද, මොනවද මේවගෙ තියෙන්නෙ කියලා.හාමුදුරුවෝ කිව්වේ අපි මේවා කියවන්න දන්නෙ නෑ පැරණි නිසා පරිස්සම් කරලා තියනවා කියලා.මට හිතෙනවා අපේ රටේ ඉතිහාසය ගැන ගොඩාක් තොරතුරු ඒවගෙ ලියවිලා ඇති කියලා.ඔයාලා ඒ ගැන ටිකක් හොයලා බලන්න ජනිත් මල්ලි.🙏🙏🙏
@Iro1766
@Iro1766 11 ай бұрын
සුද්දෝ අපේ රට ඇල්ලුවේ නැත්තන් අදටත් අපි ශ්‍රේෂ්ඨ රටක් 😢❤🇱🇰.
@Lionme12
@Lionme12 Жыл бұрын
ඇත්ත හැමදාම හන්ගගෙන බොරුවට යට කරන්න බැහැ අපි ලොකයේ විශිෂ්ට ජාතියක් වෙනව මේ රටේ පව්කාරයන් ඉවත් වුන් දාට
@TheekshanaNilneth
@TheekshanaNilneth 8 ай бұрын
Thanks for you & your team.... great work... Kiyanna thiyenne API epage urumayan gena meeta vidiyen hoyala.....lookayak mavitha kela eithihesaya pilibedhawa.....lookeyatama kiyanna oona dewaseka......epen wesan kerapu dewal....seha pudgelayo genath....
@kalyanikulathunga2632
@kalyanikulathunga2632 10 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් පුතුට
@padmachandra2430
@padmachandra2430 Жыл бұрын
ජම්බුද්වීපයේ නිවැරදි ඉතිහාසය සොයන ඔබතුමාගේ උත්සාහය සාර්තකවෙවා.
@මැණික්මැණික්
@මැණික්මැණික් 9 ай бұрын
👏🌹🌹🌹🌹 තුනුරුවනේ සරණයි ඔබ තුමාට 🌹🌹🌹🌹
@GeminiPathiranage
@GeminiPathiranage Жыл бұрын
සත්‍යය තෙල් මෙන් ඉස්මතුවෙයි 💕
@meragalmalani2016
@meragalmalani2016 Жыл бұрын
Aththamai harima apuru wadak. Godakma pin obata. Theruwan saranai
@سوماسرلنكا
@سوماسرلنكا Жыл бұрын
Sadu sadu sadu ape mawbima budunge desaya bawa ita padiliy tawawedikal yanna matten heliunoth apita mona taram satutakda obata boho pin ❤❤❤
@kalyanijayasinghe3763
@kalyanijayasinghe3763 2 ай бұрын
දැන් රජය වෙනස් වී ඇත. ඔබගේ ප්‍රයත්නය ඉතාමත් සාර්ථකයි කියා සිතෙනවා. හොදට පැහැදිලි කර දෙනවා. ඔබගේ වීඩියෝ එකක් එනතුරු බලාගෙන ඉන්නේ හරිම කැමැත්තෙන්. පහුගිය ටිකේ බලන්න බැරිඋනා.
@SamarathungaSamarathunga-c6d
@SamarathungaSamarathunga-c6d Жыл бұрын
ඔබ තු මාට බො හො මම පින්
@ayeshasilva-lg9zh
@ayeshasilva-lg9zh 6 ай бұрын
ජයවේවා ජනිත්!
@chandrarathne-fv6th
@chandrarathne-fv6th 6 ай бұрын
ඔබ‍ට දීර්ගායු 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@maleeshasandaruwan7730
@maleeshasandaruwan7730 7 ай бұрын
මේවා තේරුම් කරල දෙනවට ඔබට ස්තුති ........
@ChandrikaDodangoda
@ChandrikaDodangoda 9 ай бұрын
Owu janith puthe ape minissu laksha ganan viyadam karagena India yanawa lankawa wate giya keedenada inne oka thamai ape rate thiyena watinakama ape minissunta peenne na lagadima as arevi ❤❤❤❤❤❤❤❤❤❤❤
@Sriyani-h2w
@Sriyani-h2w Жыл бұрын
Theruwan saranai. Oba samata bohomath pin.
@سوماسرلنكا
@سوماسرلنكا Жыл бұрын
Sahodaraya obage phedili kirima itama agi sobhwadarmaya ape itihasaya gena ahanavita hitata denenne puduma satutak ❤❤❤🎉🎉🎉
@sisildesilva4405
@sisildesilva4405 Жыл бұрын
ඔබට ස්තුතියි
@pitaratawatapitalk1426
@pitaratawatapitalk1426 9 ай бұрын
ජමිබුද්දිපය ඉතිහාසයෙ සත්‍ය අවබෝදය මෙම පරම්පරාවට නිවැරැදි කර දීමට ගන්නා උත්සහ තෙරැවන් සරණයි.
@prasadku
@prasadku Жыл бұрын
පුස්කොලපොත් සියල්ල විග්‍රහ කරලා මේවගේ වීඩියෝ ඉදිරියටත් කරන්න ✍
@senawirathna6147
@senawirathna6147 8 ай бұрын
අපි නැවත නැවත බලනව ඔබේ ඒවත් සමග..👍
@dinidufernando6055
@dinidufernando6055 Жыл бұрын
Hoda wadak
@chandrarathne-fv6th
@chandrarathne-fv6th 6 ай бұрын
හෙළඉනි සක්කර යා කියන්නෙ සක්කර රජ තුමා 🌹 🌹 🌹 🌹 ඔබ‍ට ජයවේවා ඊදිරියට යන්න ඔබ‍ට ජය නියතයි
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН