මුතුගල ගල් අලියගෙ දිඹුලාගල සම්බන්ධය මොකක්ද - යථාර්ථ │Yathartha│Siwhela │Dimbulagala

  Рет қаралды 20,853

YATHARTHA

YATHARTHA

Күн бұрын

Пікірлер: 122
@AltqanmnaPk-io9qr
@AltqanmnaPk-io9qr Жыл бұрын
බොහොම පින් ඔබතුමාට නැවත නැවත මෙවෑනි ඉතිහස තොරතරැ ගෙන්න
@samarakonmanathunga6590
@samarakonmanathunga6590 Жыл бұрын
ඔබතුමට ගොඩාක් පින් හෙළ බොදු ඉතිහාසය යලි මතු කරනවට.
@jinendrawarnakulasooriya9498
@jinendrawarnakulasooriya9498 Жыл бұрын
සුපිරියක් තමයි ❤❤❤. සුවපත් වෙන්න ඕනේ. සිව්හෙලයන්ගේ අභීත යුගයක් එනවමයි.
@BogalaSawundiris
@BogalaSawundiris Жыл бұрын
සිව්හෙලය = TOM PACHA !
@VihariSehasna
@VihariSehasna Жыл бұрын
L
@jinadasabangamuwage3980
@jinadasabangamuwage3980 Жыл бұрын
අති විශිෂ්ට පැහැදිලි කිරීමක් සියළු මනුස්ස වර්ගයාටම මෙම ඉස්ථාන දැන දැකගැනීමට වාසනාව උදාවේවා
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 Жыл бұрын
🙏🙏🙏🙏
@GaminiBandara-u4r
@GaminiBandara-u4r Жыл бұрын
ඔබ තුමාගේ උත්සාහය අති උතුම්. අපි ඔබ සමඟ හැමදිනකම ඉන්නවා.
@sirilee139
@sirilee139 Жыл бұрын
ඉතාම වටිනා , අනර්ඝ පැහැදිලි කිරීමක් කරන ඔබ තුමාට ස්තුතිවන්ත වෙමු . ඉතිහාසය මතුකර පෙන්වීමට දායක වීම අපි අගය කරමු . ඔබතුමාට යහපතක්ම වේවා . සම්බන්ධ වන සියලු දෙනාටම සුවපත් භාවයම ලැබේවා .
@anilpalithakarunanayaka5849
@anilpalithakarunanayaka5849 Жыл бұрын
ගොඩාක් පිං ඔබතුමාට වටිනා පැහැදිලි කිරිමක්. යහපතක්ම වේවා !
@hemanthasirikumara1506
@hemanthasirikumara1506 Жыл бұрын
තෙරුවන් සරණයි නිවැරදි බුද්ධ ඉතිහාසය සොයා ගැනීමට ශක්තිය ධෛර්යය තුනුරුවනේ ආශිර්වාදය ලැබේවා. නිබ්බාන පරම සුඛයෙන් සූකිත තර වෙත්වා
@rohinisudarma2897
@rohinisudarma2897 Жыл бұрын
විශිෂ්ට විස්තර කිරීමක්.අපේ ඉතිහාසය ට වී ඇති ඉරණම හරිම ශෝෂනීයයි.මේ තොරතුරු තාමත් පිලිගන්නේ නැති අය බොහෝ යි.....
@iranipalwehera2726
@iranipalwehera2726 Жыл бұрын
ඔබතුමාට පින් මේවගේ ගවේෂණයක යෙදී තොරතුරු ඉදිරිපත් කරනවාට 🙏🙏🙏🙏
@iswaragekusum9996
@iswaragekusum9996 Жыл бұрын
බොහොම පින් මේ විස්තර අපිට ලබාදිම.
@yamunaranjani1015
@yamunaranjani1015 Жыл бұрын
ඔබ තුමා ගත් ආයාසයට බෙහෙවින්ම පිං,,,, සුවපත් වේවා,,,,,,,,
@chandiweerasinghe1900
@chandiweerasinghe1900 Жыл бұрын
අපගේ හෙළ ඉතිහාසය ගැන මනා හෙලිදරව් කිරීමක්... සත්‍ය කිසිම දාක සැගවිය නොහැක.....සියල්ලෝම සුවපත් වේවා......❤️❤️❤️🙏
@nimalkularathna6368
@nimalkularathna6368 Жыл бұрын
ඔබතුමාට ගොඩක් පින්
@iswaragekusum9996
@iswaragekusum9996 Жыл бұрын
ඔබතුමා ට තෙරුවන් සරණයි! මේ තරම් පැහැදිලි ව සාකෂි තිබිලත් දැන් වත් ඇත්ත පිළි ගන්න බැරි ඇයි?😢 අපි මැරෙන්නෙ කලින් මේ සත්‍ය හෙළි වෙව! ඔබතුමා ට ත් මේ ගැන සැම දෙනාට සියලු දෙවි පිහිටයි! ජයවේවා!
@samanthifernando8283
@samanthifernando8283 11 ай бұрын
🙏🙏🙏
@birthmarksl6903
@birthmarksl6903 Жыл бұрын
සාදු සාදු සාදු ..
@jayasenaur977
@jayasenaur977 Жыл бұрын
සුවපත් වේවා . දීර්ගායුෂ වේවා
@ishanmadusanka2116
@ishanmadusanka2116 Жыл бұрын
ඔබතුමාට තවතවත් මෙවැනි කටයුතු කිරිම සදහා ශක්තිය ලැබෙිවා
@sumithkodituwakku7064
@sumithkodituwakku7064 11 ай бұрын
Your research is amazing ! කැපවීමට අපේ ප්‍රනාමය 🔥🔥♥️
@SadunMadushanka-ek5zd
@SadunMadushanka-ek5zd Жыл бұрын
Athi wishishta gaweshanayak....obata theruwan saranai..digatama karagena yanna..api oba samagai..meyai sathya ithihasaya..❤❤
@dayarathnesenanayake6588
@dayarathnesenanayake6588 Жыл бұрын
ඉතා විශිෂ්ට ගවේෂණයක් සහ තර්කානුකූල ඉදිරිපත් කිරීමක්.
@rmchandralatha5856
@rmchandralatha5856 Жыл бұрын
මෙි සිද්ධි මෙි පිං බිමෙි යථාර්ථය යි ඔබතුමාට තවතවක් ප්‍රචිඥාව පහලවෙිවා
@sisirakumara1250
@sisirakumara1250 Жыл бұрын
බොහෝමත්ම ස්තූතියි ඔබතුමාට මේ සැඟවුන තතු නැවත මතුකර දීම සම්බන්ධව . තෙරුවන් සරණයි !
@wimalasooriyaawimalasooriy6139
@wimalasooriyaawimalasooriy6139 Жыл бұрын
ඔබතුමා ගේ කැපවීම වෙනුවෙන් අපගේ ප්‍රණාමය !❤️❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐💐💐💐
@nininiakil9438
@nininiakil9438 Жыл бұрын
දළදා සමිඳු පිහිටයි ඔබතුමාට බුදු සරණයි
@Indikabaddewela
@Indikabaddewela Жыл бұрын
මොකක්ද යකෝ අපේ ඉතිහාසේට මුන් කරල තියෙන්නේ, මේවා අහද්දී දුක හිතෙනවා, 😪😪 ඔබතුමාට තවත් ශක්තිය ලැබේවා 👍👍
@sirisenajagodage9612
@sirisenajagodage9612 Жыл бұрын
🎉ඔබ නිදුක් වේ වා.ගත සිත සවි ය දේ වා.නැණ නුවණ දේ වා.බුදුන් වැඩි මග මතුවි ඒවා
@geethasenavirathna1270
@geethasenavirathna1270 Жыл бұрын
ඔබ තුමා සුවපත් වෙවා 🙏
@mddammananda8100
@mddammananda8100 Жыл бұрын
ආසිර්වාද වේවා
@indraekanayake8811
@indraekanayake8811 Жыл бұрын
💐💐💐 වටිනා හෙළිදරව් කිරීමක් .
@malanim-6923
@malanim-6923 Жыл бұрын
ඔබට තෙරැවන් සරණයි,මහත්මයා
@ranjithsilva2977
@ranjithsilva2977 Жыл бұрын
සාදූ..සාදු ..සාදු .🙏🙏🙏🙏
@PadmasiriBandara-to3xh
@PadmasiriBandara-to3xh Жыл бұрын
විශිෂ්ඨ පැහැදිලි කිරීමක්. අන්තර් ජාතික මට්ටමේ ප්‍රසිද්ධ පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වීමට ඔබතුමා ඇතුළු පිංවත් පිරිසට ශක්තිය ල⁣ැ⁣ෙබන බව ස්ථිරයි. එවිට ලෝකයේ සියළු රටවල් පිළිගනීවි මේ පරම සත්‍යය.
@samanthifernando8283
@samanthifernando8283 11 ай бұрын
☸☸☸🙏🙏🙏
@newrentacar5639
@newrentacar5639 Жыл бұрын
ඔබ තුමන්ට ගොඩක් පිං
@rathwije1579
@rathwije1579 Жыл бұрын
kottiyaram paththuwa in mahavally river seruwila area closure to verugal aru kovil appreciated අති විශිෂ්ට පැහැදිලි කිරීමක් සියළු මනුස්ස වර්ගයාටම මෙම ඉස්ථාන දැන දැකගැනීමට වාසනාව උදාවේවාඔබතුමට ගොඩාක් පින් හෙළ බොදු ඉතිහාසය යලි මතු කරනවට.
@marysriyawathie4299
@marysriyawathie4299 Жыл бұрын
Obatumata godakpin
@nandasomarajapakse4055
@nandasomarajapakse4055 5 ай бұрын
ඔබේ මේ කැපවීම හා උතුම් අඩිස්ඨානය ඉතාම අගයකරමු!🙏🏼
@ranuranu1234
@ranuranu1234 Жыл бұрын
ඔබ තුමා ට වඩා වැඩි කාලයක් ඉතිහාසය පිළිබඳ තොරතුරු ලබාදීම ට ශක්තිය ලැබේවා
@nimalkarunarathna2370
@nimalkarunarathna2370 9 ай бұрын
ඔබතුමන්ට බොහොම ස්තූතියි මෙම උත්සාහයට
@jayanthahewawasam8588
@jayanthahewawasam8588 Жыл бұрын
ඉතා අනර්ග පැහැදිලි කිරිමක් පොඩිදෙයක් එකතකරන්නමඉ සමාවෙලා තවත් සාර්ථක කරන්න ( තැන් Google map එකේ පෙන්නුම් කරනකොට Aril කූරක් හෝ laser pen එකක් උපයෝගී කරගනිමින් හැකි පමණ එම මාර්ග සහ ගම් බිම් පෙනිවන්න) ඊට අමතරව එම වෙහෙර විහාර වල රූප දකින්න පුලූවන් නම් තවත් හිතට වදින්න...... ඔබට යෝධ ශක්තිය තවදුරටත් මේ ගමන යතාර්ථය සමගම යන්න😊
@sunthniudawattha4932
@sunthniudawattha4932 Жыл бұрын
නිරෝගි වේවා .....
@NalinIndika-rx9ng
@NalinIndika-rx9ng Жыл бұрын
ගොඩක් පිං
@ukuk1581
@ukuk1581 Жыл бұрын
මේ සත්‍ය හෙලිකිරීමේ පිනම ඇති ඔබතුමාට නිවන් දකින්න. මෙන්න දියසෙන් කුමාරවරු.
@karunathilakaabeysekara8642
@karunathilakaabeysekara8642 Жыл бұрын
Very good explanation
@jinendarisaram1838
@jinendarisaram1838 Жыл бұрын
Harima watinawa mewa obata budusaranai🙏🙏🙏🙏
@sumanarathnama6530
@sumanarathnama6530 Жыл бұрын
Suwapath weva 🙏🌻🙏🌻🙏🌻
@bodhuhela752
@bodhuhela752 Жыл бұрын
මහත්මයා ,ඔබගේ නව ඉදිරිපත් කිරීම් අති විශිෂ්ඨය,එ‌ෙහත් ගැටළුව තවත් සංකීර්ණ වුනා. එය බාදාවක් කරගන්න එපා. සොයා ගැනීම් දිගටම කරගෙන යන්න. අපේ ඉතිහාසයේ සඳහන් හැම දෙයක්ම සිදුවුනේ මේ හුංඩුව ඇතුලේම තමයි. දැනට මට මේ ගැටළු මතුවී ඇත. ක) ගල් අලියා හා ඇත් ගොව්වා පිලිබඳ ප්‍රශ්ණයක් නැත. එහෙත් අලියා පිට තුන් දෙනෙක් යන රූපය ලැබුනේ කෙසේද, කා) ඔය කාලිංගය ගැනද මට ගැටළු නැත, ඓහෙත් රට මැදින් දාතු ගෙනයෑමට තරම් ප්‍රශ්ණ එවකට තිබුනායයි සිතීමට අපහසුය. එවැනි ගැටළු තිබුනත් සොයාගත් මාර්ගය එයටත් වඩා ගැටළු සහගතය. කැ) අනිත් ප්‍රශ්ණය රෝහණී නදියේ ජලයට යුද කිරීමය, කඳුකරයේදී එවැනි ජල ගැටළුවක් ඇතිවීම ඉතා අල්පය.මහියංගයට පහලින් එවැනනක් සිදුවූවානම් දෙවරක් සිතිය හැකිය. සිදුවීම් මාරුකිරීම් හා ප්‍ර බන්ධ රිංගවා ඇතිබව මතක තබාගන්න. කෑ) මගේ අදහස යොදුන සැතපුමකි. එහෙත් එය එවකට සැතපුම් පහක් දක්වා බාවිතා කලබව පෙනේ. කි) ඔබ පෙන්වන පොත්වලින් හැඟීයන්නේ එවකට සිටි සමහර පුරාවිද්යාක නිලධාරීන් යමක් කරන්නට උත්සාහ ගෙනඇති බවකි. ඔබේ උත්සාහය ඉතා අඟනේය. සුවපත්වේව!
@nalinekanayake760
@nalinekanayake760 Жыл бұрын
කාලිංගයේ සිටි රජු අශෝකගේ වැඩිමල් සහොදරයායි.
@chamindact2264
@chamindact2264 7 ай бұрын
බුදුන් උපන් දේශය අපේ උපන් දේශය බවට කිසිද්‍ර සැකයක් නොමැතිව ඔප්පුවී හමරයි..සත්‍ය කෙදිනක හෝ ජයගන්නවා..බොරැවට ආයුෂ නැහැ..තෙරැවන් සරණයි හැමෝටම!
@gadgetsb2464
@gadgetsb2464 Жыл бұрын
වෙස්සන්තර රජතුමා හිටියේ කොච්චර කාලෙකට කලින්ද දන්නවාද??
@gayanpethiyagoda
@gayanpethiyagoda Жыл бұрын
👍👍👍👍👍👍👍👍👍
@susithasampathnanayakkara
@susithasampathnanayakkara Жыл бұрын
🌳❤️🙏
@pushpananayakkara1081
@pushpananayakkara1081 Жыл бұрын
🙏🙏🙏
@chamaraambawatte852
@chamaraambawatte852 Жыл бұрын
🌼🌼🌼🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏
@nalinekanayake760
@nalinekanayake760 Жыл бұрын
මේවා හැකි ඉක්මනින් ප්‍රසිද්ධ කරන්න.
@roshanmadusanka3052
@roshanmadusanka3052 Жыл бұрын
@acecoach623
@acecoach623 Жыл бұрын
❤❤💯💯❤❤
@piyalmihiraj7469
@piyalmihiraj7469 Жыл бұрын
Reveal the secrets of many antiquities to the whole of Sri Lanka
@janakaamarasiri4572
@janakaamarasiri4572 Жыл бұрын
Sipiri Tami Jayaveva
@lalweragoda
@lalweragoda Жыл бұрын
🙏🙏🙏🙏🙏
@kalyanijayasinghe7006
@kalyanijayasinghe7006 Жыл бұрын
එතකොට මාතුල අලුලෙන තියෙන්නේ ඔහේද? එහෙනම් කෑගල්ලේ මාතුල අලුලෙන කියන්නේ ?
@senavibanda3357
@senavibanda3357 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@lasanthabuddhika1609
@lasanthabuddhika1609 Жыл бұрын
❤❤❤🙏🙏🙏🙏💕💕💕
@jinendarisaram1838
@jinendarisaram1838 Жыл бұрын
Ane ape ratata hoda nayakyk bududahama danna aperate ethihasayata adare karana nayakayk bihiwewa ..enna hora ranila wage mahindalawage rata vikunan kanaun ekmaninma parli menthuwa dala yanna oni horu tika apita hoda nayakayk bihiwewa 🙏🙏🙏🙏
@DinushaKumara-fl4qs
@DinushaKumara-fl4qs 7 ай бұрын
❤❤❤❤❤❤🎉
@GADDi92-hx1yn
@GADDi92-hx1yn 10 ай бұрын
3d pilm aekk hadanna puluwan kanakk hitiya nam olugadi walata wadidawa dalada gamanya
@obamagodakpinkw2776
@obamagodakpinkw2776 Жыл бұрын
Ayubowan mahathmayaneni diyasenpura kirimetiya bop317 bop400 polonnaruwa pradesa wala kaalinga ela kiyala ela bant ekak (bemmak) thiyenawa eka gena yamak soya balanna sthuti
@GaminiWijerathna-o8l
@GaminiWijerathna-o8l Жыл бұрын
සත්‍ය ඉතිහාසයට මෙතරම් සාදක තිබියදී අපට, අපේ දරුවන්ට බොරු උගන්වන්නේ ඇයි. රට කරවන වගකිව යුත්තෝ ඉකිමන් තීරණයක් ගෙන සත්‍ය ඉතිහාසය අපේ පාසල්වල ඉගැන්විය යුතුයි.
@chanthiladesandu730
@chanthiladesandu730 10 ай бұрын
දේවගල කියල තැනක් තියෙනව ගල්ලෙන් එහෙම තියෙනව කටාරම් කොටල. සෙවනපිටියෙ ඉදල පොඩි දුරයි සෙවනපිටියෙ මම
@CAKEHOMEMADE
@CAKEHOMEMADE 10 ай бұрын
Minisune,mekiyna,dewl hodin hithnna ape rata budun desaymi obsamta pin
@anandasenarathne6540
@anandasenarathne6540 10 ай бұрын
මේ තරම් මෙතුමා පැහැදිලි කරද්දිත් ඇස් කන් වහගෙන ඉන්නෙ සැබෑ බොදුනුවෝනම් වෙන්න බෑ
@Hirunya000
@Hirunya000 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏😏
@h.mranasinghe4242
@h.mranasinghe4242 Жыл бұрын
🌳🌞
@sampathrathnayaka-v4q
@sampathrathnayaka-v4q Жыл бұрын
Mama ruwan maduwata giya danethan kalewitharai nidanhoru winasa karala hamathanama harala
@dhammikarathnayaka5954
@dhammikarathnayaka5954 Жыл бұрын
aka aka hamuduruwoi aka ake pudgalayoi wena wenama katha 10 k kiya kiya inne ai me wena wenama.? ai bari oya siyalu denama ekkasu wela aka kathawakata enna? athakota neda hari aka deyak eliyata ganna puluwan ? mokakda me karana wikaraya akata wath obalata akathu wenna bari ai?
@renukasmanmalee4867
@renukasmanmalee4867 Жыл бұрын
💐💐💐💐🙏🙏🙏🙏🙏🙏💐💐💐💐
@obamagodakpinkw2776
@obamagodakpinkw2776 Жыл бұрын
Eka kaalinga rajathumata sambanda kiyala kathawak thiyenawa
@nimaljayasinghe4120
@nimaljayasinghe4120 Жыл бұрын
යටපත් කළ සත්‍ය ඉතිහාසය යළි අනාවරණය කිරීමට ඉවසීමෙන් කටයුතු කළයුතු වෙනවා.
@roshakaadithya5720
@roshakaadithya5720 Жыл бұрын
කෝ මාතුල ගැන කතාව
@mahakali2801
@mahakali2801 Жыл бұрын
Lanka patuna thiyennee madakalapuwata phala yaalata kittuwa. Parani eththa anuradha puraya thibennee ampara yala simawe. Oba uthsaha karannee sudda hadapu anuradha puraya hithe thiyagena. Sebe apuradha puraya, polonnaruwa mulin adura gsnna. Ithihassya digahera hanna lesi. Obath suddage nagara osse mula wenawa
@SulalithaLakshmiHithgodage
@SulalithaLakshmiHithgodage Жыл бұрын
බොහොම pin damala nayakan කියන්නේ ayalage ratalu ලංකාව. සිංහලයන් ඇවිත් tiyanne pita රටකින් ..ඔබතුමා mea අහන්න ඇති ගිය සතියේ පාර්ලිමේන්තුවේ viwadayakadi. Awatawath uthara danna සිංහල නායකත්වය දන්නේ නැහැ
@indikabasnayake8437
@indikabasnayake8437 Жыл бұрын
ඔය තඩ්ඩයා මලෙයි කියන තැන අද හදුන්වන්නෙ කුරැන්දි මලෙයි කියල නේද
@tharangawimalarathna7280
@tharangawimalarathna7280 Жыл бұрын
ඔබතුනමා කියූ ප්‍රදේශ හා ස්ථාන සියලුම තැන් කෙලිලොල් වයසේ සිට සිය දහස් වාරයක් සියැසින් දැක ඇත , නමුත් ඔබ කියන දෙය කවුරුන් හෝ කියූ දෙයක් හෝ අන්තර්ජාලය උපයෝගී කරගෙන කර ප්‍රකාශ බව ප්‍රේක්ෂකයා වෙත දැනුම් දීමට කැමතිය.
@birthmarksl6903
@birthmarksl6903 Жыл бұрын
ඔබ තුමා ට ගොඩක් පින් ඔබ තුමා ඇතුළු පිරිස විසින් මේ සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරමින් මෙච්චර සාක්කි ලැබිලා තියෙන්නේ කියලා මම විශ්වාස කරමි මේ දරණ උත්සාහය සාර්ථක ලෙස ඉදිරියට ගෙනයෑමට අවශ්‍ය ශක්තිය ලැබේවා කියා පතනවා මම කතෝලික කෙනෙක් නමූත් මේ රටට හෙළි ඉතිහාසයේ සඳහන් කරුණු කාරණා පිළිබඳව තොරතුරු හෙළි කළ ඔබට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන අතර ඔබ තුමා මෙරටේ නොමියෙන මිනිසා බවට පත්විය යුතුය යන්නයි මගේ පෞද්ගලික අදහස ඔයාගෙ ඔය වැඩ කටයුතු වලට ජනිත මල්ලී ව සමඟින් මේ ගමන යන්න ඔයාලට ගොඩක් පින් සාදු සාදු සාදු..
@mahakali2801
@mahakali2801 Жыл бұрын
Mulin anuradha puraya hoyaganna
@Hashas4343
@Hashas4343 Жыл бұрын
Boru begal kiyana pamkayala minissu amaruwe dana eka thama duka kalakanni
@singha4758
@singha4758 Жыл бұрын
ත්‍රිපිටකය කියවන්න පුතා . දැනුම නැති බව ප්‍රදර්ශනය කරන්න එපා පුතා 😂🤣😂😂🙏🙏🙏
@n-lyrics8798
@n-lyrics8798 Жыл бұрын
මුන්ට පුදුම පිස්සුවක්තියන්න😂 මෝඩාභිමානයද😂නූගත්කම😂වලිගෙ පාගගන😂 මෙවට අහුවෙන ගොං රැලක් ඉන්නව😂
@Sanjeewa-u4m
@Sanjeewa-u4m Жыл бұрын
Thamuset mongal oi maraya awesa wela ublt utum buddasasanya vinasa krnna
@k.gsujatha5361
@k.gsujatha5361 Жыл бұрын
😂😂😂😂😂😂
@arunasamaranayake7536
@arunasamaranayake7536 Жыл бұрын
උඹලව දාන්න වෙනම ඉස්පිරිතාල යක් ඕනෙ. අoගොඩ සුදුසුත් නෑ. . ඒක රටේ විශාල අවශ්‍යතාවයක්. නැත්නම් තව ලෙඩ්ඩු වැඩි වෙන ප්‍රවනතාවයක් තියෙන්නේ.
@suhadayananda1204
@suhadayananda1204 Жыл бұрын
ඕයි,මහත්තයො ඔයාගෙ මාතුල විහාරය තියෙන්නෙ කෑගල්ලෙ නෙවෙයිනෙ.යථාර්තෙ ඉස්සර කිව්වෙ කෑගල්ලෙ කියලනෙ.
@bodhuhela752
@bodhuhela752 Жыл бұрын
ඉංදියාවේ කපිලවස්තු ඔබට පෙනුනේ නැද්ද,
@nalinekanayake760
@nalinekanayake760 Жыл бұрын
කෑගල්ලේ සහ උල්හිටිය අසල මාතුල නමින් විහාර දෙකකි.
@SanthaJayawardana-o5g
@SanthaJayawardana-o5g Жыл бұрын
ඔබ තුමාගේ පැහැදිලි කිරිම පුරාවිද්‍යා එකේ ඉන්න ගොන් .හැත්තට තේරැමි ගන්න බැරි ගොන්නු
@didushadinusha6307
@didushadinusha6307 Жыл бұрын
Mu borukiyanne yako Lanka we ithihasaya mahawanse.kiyawala waren.
@singha4758
@singha4758 Жыл бұрын
යකෝ නොදන්න එව්න්ට ඔය පච පෙට්ටිය කියහන් , ඔය හිතලු හිතලු හිතලු කියහන් .ලංකාවෙ බුදු ,පසේබුදු මහා ශ්‍රාවකයෝ බිහි වෙන්නේ නෑ බං .
@rohanapushpakumara2913
@rohanapushpakumara2913 Жыл бұрын
ඔබතුමා වලිගෙ පාගගනනෙ ඉන්නෙ අනුරාධපුරය තිබ්බෙ රෝහණයෙ එහෙට තමයි දන්ත දාතූන් වහන්සෙ ගෙනගොස් තියෙන්නෙ එක එක විකාර කියවන්නැතුව ඉස්සරලම සිව්හෙලය හදුනාගෙන ඊට පස්සෙ එහි දඹදිව සහ ලංකාදීප යනකොටස් වෙන වෙනම හදුනාගන්න අපේ ඉතිහාසය මහාවංශය ඇතුළු අනෙකුත් මුලාශ්‍රවල තියෙන කරුනු ඉතාම නිවරදියි
@එස්එම්එස්සේනාරත්න
@එස්එම්එස්සේනාරත්න Жыл бұрын
ඔව් ඔව් බුදු හාමුදුරුවො ඉපැදෙන්නත් පෙර සිවු හෙලය ඉපැදුනෙ, ඊටත් ඉස්සෙල්ල මක්කමට අරන් ගිය සිරිපාදෙ ලංකාවෙ තිබුනෙ,මේ රටේ හරිම අය්තිකාරයෝ මුස්ලිම් මිනිස්සු,
@lionalrubasinghe853
@lionalrubasinghe853 Жыл бұрын
M Gu dw
@angelonugara3125
@angelonugara3125 Жыл бұрын
මීවනපලානේ හාමුදුරුවන් සිව්සිඹිලියා පවර් එකෙන් කියපු නිසා ඒ මතය වෙනස් කරන්න බැහැ😂😂😂. බුදුරජාණන්වහන්සේගේ පෙර භවයක වෙස්සන්තර රජුගේ කාලයේ නටඹුන් 😂😂😂. .වෙස්සන්තරගේ අලියා ෆොටො ගහන කාලෙත්😂😂😂අයියෝ පුදුම විහිලු
@sirilee139
@sirilee139 Жыл бұрын
kzbin.info/www/bejne/f3_GZXelhKd9mpYsi=Sg77xBTZwAAcxYRm ඔබ තුමා හරියට හරි . මේ ගිය සුමානේ පෝය දවසේ . සුභ දවසක් .
@sirilee139
@sirilee139 Жыл бұрын
kzbin.info/www/bejne/q6Wym3iIh9lqh7ssi=-qUVbegHFCJj1n7c මේ ගිය මාසේ පෝයදවසේ . ඔබතුමාට යහපතක්ම වේවා .
@chandimaldinesh-y9o
@chandimaldinesh-y9o Жыл бұрын
ගුලි කාල හිනා යන්නෙ නැති එවුන්ට හොදයි මේවා හිනාවෙන්න. මොන ගොබ්බ කතාද මේ...
@tharanganalaka4662
@tharanganalaka4662 Жыл бұрын
@එස්එම්එස්සේනාරත්න
@එස්එම්එස්සේනාරත්න Жыл бұрын
🙏
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН