බටර් සහ ගිතෙල් ගෙදරදීම ලේසියෙන් හදාගමු | Jawa Food Corner

  Рет қаралды 17,686

Jawa Food Corner

Jawa Food Corner

Күн бұрын

බටර් සහ ගෙදරම ලේසියෙන් හදාගමු | Jawa Food Corner

Пікірлер: 135
@pemasirisd2329
@pemasirisd2329 7 ай бұрын
ඔයා නම් ගෙන්නේ සුපිරිම සුපිරි වීඩියෝ හරිම වැදගත් ස්තූතියි
@jawafoodcorner8825
@jawafoodcorner8825 7 ай бұрын
ස්තුතියි ඔබටත්
@user-bf8mk9fu6s
@user-bf8mk9fu6s 2 ай бұрын
Thanks miss ❤❤❤❤❤❤💐💐💐💐💐💐💐💐💐💐
@anjalivijayange392
@anjalivijayange392 8 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට.. හැමදේම හුගක් පැහැදිලි ව කියලා දෙනවා...💐💝
@nuwanwijayasiri6062
@nuwanwijayasiri6062 9 ай бұрын
හරිම වටිනා පැහැදිලිකිරීමක් ❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 9 ай бұрын
ස්තුතියි sis
@manelyatawara6126
@manelyatawara6126 9 ай бұрын
ඇත්තටම ගොඩක් වටිනවා මම dakapu hondama veidio eka thak you miss oyata.❤❤❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 9 ай бұрын
ස්තුතියි sis
@nilankamurage1679
@nilankamurage1679 2 ай бұрын
Thank u sis❤❤❤❤❤❤
@janakiabeysinghe946
@janakiabeysinghe946 9 ай бұрын
ගොඩාක් වටින අදහස් ටිකක් දැනගත්තා ස්තූතියි
@jawafoodcorner8825
@jawafoodcorner8825 9 ай бұрын
ස්තුතියි dear
@user-yf7bz6tk5i
@user-yf7bz6tk5i 4 ай бұрын
මෙම පිරිත් බලයෙන් මාගේ පුතාට විභාගයෙන් විශිෂ්ට පුඵිපල ලැබෙවා
@srimaarambawatta4793
@srimaarambawatta4793 3 ай бұрын
ඒක ගොඩක් වටිනවා ..thank you so much ..👍👌💐✌😊
@jawafoodcorner8825
@jawafoodcorner8825 3 ай бұрын
Welcome
@bimansavidudini9326
@bimansavidudini9326 9 ай бұрын
Thankyou so much. Very useful video to us❤
@manelwukwattaayalathge811
@manelwukwattaayalathge811 9 ай бұрын
Oya පැහැදිලි wa කියල දෙනවා දුව ඔයාට devi පිහිටයි ❤
@mangalikagunetthi9350
@mangalikagunetthi9350 9 ай бұрын
ඇත්තෙන්ම ඔයාගේ කෑම හදන රෙසපි ගොඩක් හොඳ යි ,මම උලුදු වඩේ හැදුවා ,හරිම රසයි ,
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 Ай бұрын
Thanks
@maliniitaly8860
@maliniitaly8860 9 ай бұрын
ස්තුතියි නංගි විඩියෝ එක ගොඩක් වටිනවා ජයවෙිවා ❤නංගි
@jawafoodcorner8825
@jawafoodcorner8825 9 ай бұрын
ස්තුතියි අක්කී
@chandrapushpakanthi6440
@chandrapushpakanthi6440 Ай бұрын
Kiri yodaya ganne 1st 1,5 l n withatada thrre daysma dawadin dawasa gannawa neda please reply madam
@sahikalamannage2007
@sahikalamannage2007 9 ай бұрын
Harima watinawa..thankyou
@jawafoodcorner8825
@jawafoodcorner8825 9 ай бұрын
ස්තුතියි
@kumarikumari1270
@kumarikumari1270 6 ай бұрын
Niyamai 😋👍 mewa kochchara kal thiya ganna puluwanda 🤔🤔 oya gethel Hala iwara karana widiya pennuwe Naha ney dear 🤔🤔
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 8 ай бұрын
Wow super sonic fantastic video 🙏 Thank U so much Dear 👌👍🤩🤗😘
@jawafoodcorner8825
@jawafoodcorner8825 8 ай бұрын
Welcome dear
@surathiramzee9847
@surathiramzee9847 9 ай бұрын
Thanks for the video sister you explained very nicely. Good explanation. I will try your recipe. Thank again. 👍🏼👍🏼👍🏼🌷🌷🌷🥀
@jawafoodcorner8825
@jawafoodcorner8825 9 ай бұрын
Most welcome 😊
@prabhawickckramarachchi2869
@prabhawickckramarachchi2869 7 ай бұрын
මම හැදුවා බටර් හරිම රසට ආවා ස්තූතියි මිස්
@jawafoodcorner8825
@jawafoodcorner8825 7 ай бұрын
ගොඩාක් ස්තුතියි sis
@gayanwimalasingha8066
@gayanwimalasingha8066 9 ай бұрын
Ane akke ekanam maru attamai watinawa
@dammikakarunarathna9819
@dammikakarunarathna9819 Күн бұрын
❤👍👍👍👍👍
@hiranthidilrukshi7603
@hiranthidilrukshi7603 8 ай бұрын
දුන්තෙල් හදන්නේ කොහොමද කියන්නකෝ සුද්දියෝ
@wasanagangankwicramasing-mr1qc
@wasanagangankwicramasing-mr1qc 9 ай бұрын
Thank u sister.
@jawafoodcorner8825
@jawafoodcorner8825 9 ай бұрын
Welcome
@kanchanagangani8370
@kanchanagangani8370 9 ай бұрын
ලීටර් එක හමාරෙන්මද යොදය ගත්තෙ දවස් 8 තියල
@lochanaabeygunawardena3715
@lochanaabeygunawardena3715 4 ай бұрын
Pls tell us
@srimaarambawatta4793
@srimaarambawatta4793 9 ай бұрын
Thank you so much....👍👌😊💐
@nazreenfarook1388
@nazreenfarook1388 9 ай бұрын
One of your best recipes Sister, very useful 👍. Jazakallah! 💐💐💐
@jawafoodcorner8825
@jawafoodcorner8825 9 ай бұрын
Barakallah sis☺️☺️
@chanikasilva4512
@chanikasilva4512 9 ай бұрын
Godak ස්තුති ❤ කියන්න පුළුවන් ද , කිරි ලිටර් කියකින්ද කියලා . බටර් 250g gathe
@jawafoodcorner8825
@jawafoodcorner8825 9 ай бұрын
ප්‍රමාණයක් නැහැ ඔයාලා හැමදාම ගන්න කිරි එක උතුරලා මං කියපු විදිහට යොදය අරගන්න
@chanudpasindu9426
@chanudpasindu9426 9 ай бұрын
Godak vatinawa. Idiriyedi oyage moonath pennalama video karanna
@jawafoodcorner8825
@jawafoodcorner8825 9 ай бұрын
☺️☺️☺️☺️
@chandiadikari8853
@chandiadikari8853 9 ай бұрын
Harima watinawa sthuthi
@jawafoodcorner8825
@jawafoodcorner8825 9 ай бұрын
ස්තුතියි
@RashmiTharushika-s3b
@RashmiTharushika-s3b 4 ай бұрын
Meke dewani paratathdanne cool wathura meda
@RashmiTharushika-s3b
@RashmiTharushika-s3b 4 ай бұрын
දවස් atakma rathkara la neda butter haduwr
@studiopedia9871
@studiopedia9871 7 ай бұрын
Thank you ❤
@bisomanikebisomanike4977
@bisomanikebisomanike4977 9 ай бұрын
Thankyou very much.
@jawafoodcorner8825
@jawafoodcorner8825 9 ай бұрын
You are very welcome
@dsjayawardhane3498
@dsjayawardhane3498 7 ай бұрын
Why do'nt you add a bit of salt to butter....thanks alot...❤❤
@meheshalagayathri8973
@meheshalagayathri8973 7 ай бұрын
Hodata miyala denava thanks
@RashmiTharushika-s3b
@RashmiTharushika-s3b 4 ай бұрын
Butter eka hadalla dawasak withra shithakaranaye thiyanna puluwanda 😊
@jawafoodcorner8825
@jawafoodcorner8825 4 ай бұрын
සතියකට විතර fridge එකේ තියලා පාවිච්චි කරන්න පුළුවන්
@hemaniweerackody4492
@hemaniweerackody4492 9 ай бұрын
Hamadema kisima deyak hanganne nathuwa kiyala denawa..Thank you so..much
@jawafoodcorner8825
@jawafoodcorner8825 9 ай бұрын
ස්තුතියි dear
@madushika8842
@madushika8842 3 ай бұрын
Wow😊
@jawafoodcorner8825
@jawafoodcorner8825 3 ай бұрын
ස්තුතියි
@ShemilNilanka-mf8bp
@ShemilNilanka-mf8bp 2 ай бұрын
ගෙදර හදන බටර් කොපමණ කල් තබාගන්න පුළුවන්ද?
@sampath6581
@sampath6581 9 ай бұрын
Thank you
@kusumsamaradiwakara7272
@kusumsamaradiwakara7272 9 ай бұрын
Thanks nangiyo ❤️❤️❤️
@jawafoodcorner8825
@jawafoodcorner8825 9 ай бұрын
ස්තුතියි අක්කී
@nilanthichristeen9745
@nilanthichristeen9745 9 ай бұрын
Thank you my dear 🎉❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 9 ай бұрын
You are so welcome dear
@udaniliyanage6729
@udaniliyanage6729 9 ай бұрын
Thankyou so much
@jawafoodcorner8825
@jawafoodcorner8825 9 ай бұрын
Most welcome 😊
@SilmiyaGhouse-uv7tu
@SilmiyaGhouse-uv7tu 9 ай бұрын
නන්ගී .....කිරි ලීටර් කීයක් ඕන උනාද ඔයා පෙන්නපු බටර් ටික හදාගන්න .එතන පොඩ්ඩක් පැහැදිලි මදි.👍👍👍
@nazreenfarook1388
@nazreenfarook1388 9 ай бұрын
එළකිරි 1.5 L කියලා කිව්වේ 😊
@jawafoodcorner8825
@jawafoodcorner8825 9 ай бұрын
අක්කියො ප්‍රමාණයක් නැහැ ඔයාලා හැමදාම ගන්න කිරි එක උතුරලා මං කියපු විදිහට යොදය අරගන්න
@ajanthahemamali3041
@ajanthahemamali3041 9 ай бұрын
යොදය අරගෙන කිරි ටික බොනවද
@SilmiyaGhouse-uv7tu
@SilmiyaGhouse-uv7tu 9 ай бұрын
හා.......thank you dear. ආදරේයි ගොඩාක් .💛💛💚💞💞
@nilanganimendis3129
@nilanganimendis3129 9 ай бұрын
Thanks
@iroshikathilakarathna1297
@iroshikathilakarathna1297 9 ай бұрын
නියමයි අනේ ස්තුති❤❤❤❤❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 9 ай бұрын
ස්තුතියි sis
@pgvamilapgvamila9310
@pgvamilapgvamila9310 9 ай бұрын
ඇත්තටම ගොඩක් වටිනවා විඩියෝ ❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 9 ай бұрын
ස්තුතියි ගොඩාක්
@BuddhikaMadini-dt7qw
@BuddhikaMadini-dt7qw 9 ай бұрын
Good
@user-sj6wf9kh7v
@user-sj6wf9kh7v 7 ай бұрын
Yodaya labaganna haemadama unuksrakra tyanna onida naethinam nikamma pirijakaethiyalagsnnada
@jawafoodcorner8825
@jawafoodcorner8825 7 ай бұрын
ඔයා කිරි ගන්න දවසට විතරක් රත් කරලා නිවුනට පස්සේ fridge එකේ තියන්න. ඊට පස්සේ යොදය ගන්න
@RashmiTharushika-s3b
@RashmiTharushika-s3b 5 ай бұрын
Oya witharai lesiyen kiyala dunne😊
@jawafoodcorner8825
@jawafoodcorner8825 5 ай бұрын
ස්තුතියි
@33HNJINWOO
@33HNJINWOO 6 ай бұрын
Dawasa 8 ma thiyla yode gannda one ekama kiri 1.5 l da? hariyatama utharayak dennda e tika pahadili madiy...
@jawafoodcorner8825
@jawafoodcorner8825 6 ай бұрын
අනේ නැහැ sis. එහෙම එකම කිරිවලින් යොදය ගන්න නැහැ ඔයා හැමදාම ගේන්න කිරිවලින් තමයි යොදය ගන්න ඕනෑ
@rafeedaaashik-rd1nb
@rafeedaaashik-rd1nb 7 ай бұрын
Hi dawasakin keepa wathawak unatha yodhaya ganna puluvanda?
@jawafoodcorner8825
@jawafoodcorner8825 7 ай бұрын
ලීටර් 1 1/2ක් ගානේ දවස් 5කිං විතර එකතු කරගන්න
@ireshagangani3702
@ireshagangani3702 9 ай бұрын
Ekiyanne me kiri 1.5L ma mewidiyatama uthurala frige eke thiyala yodaya ekathu karawada dawas 8kma.kiri narak wenne nadda miss?
@jawafoodcorner8825
@jawafoodcorner8825 9 ай бұрын
අනේ miss එහම නෙවෙයි මම කිව්වේ. ඔයාලා හැමදාම ගන්න කිරි එක උතුරලා ගන්න. එකම කිරි එක දවස් 8ක්ම පාවිච්චි කරනකොට කිරි එක නරක් වෙනවනේ
@babykitti537
@babykitti537 9 ай бұрын
හොඳ රෙසිපි ඵකක්. ගිතෙල් හා දුන්තෙල් කියන දෙකම එකම දෙයක්ද?
@ayoniveera381
@ayoniveera381 6 ай бұрын
❤❤❤❤
@sriyaniruwanpathirana8946
@sriyaniruwanpathirana8946 3 ай бұрын
❤❤❤❤❤❤❤
@ShiromalFernando
@ShiromalFernando 9 ай бұрын
@User5047
@User5047 7 ай бұрын
බබාලට කෑම දෙන්න හොදයි නේද අපි කඩේ බටර් අරගෙන ගිතෙල් හැදුවට කමක් නැද්ද බබාලාට දෙන්න හොදයිද මාස 6
@Fa_angel14
@Fa_angel14 9 ай бұрын
Thanks recipe ekata habei kaden ganna eka lesi wage😢
@jawafoodcorner8825
@jawafoodcorner8825 9 ай бұрын
හැබැයි කඩෙන් ගන්න එකට වඩා ලාභයි නේද
@RabukwellaRabukwella
@RabukwellaRabukwella Ай бұрын
E
@gayathriprasadini246
@gayathriprasadini246 21 күн бұрын
මාසයක් විතර යොදය එකතු කරාට කමක් නැද්ද?
@jawafoodcorner8825
@jawafoodcorner8825 21 күн бұрын
කමක් නැහැ sis හැබැයි freezer එකේ තියන්න
@Chandima9612
@Chandima9612 6 ай бұрын
අඩේ 😮❤
@user-sq9sf2un9o
@user-sq9sf2un9o 9 ай бұрын
buter ekata salt danawanam kohomada danne
@jawafoodcorner8825
@jawafoodcorner8825 9 ай бұрын
Tsp 1/4 ටත් වඩා අඩු කරලා දාන්න
@jeniferelizabath4982
@jeniferelizabath4982 9 ай бұрын
අද හරි
@kanchanapuspakumara7883
@kanchanapuspakumara7883 9 ай бұрын
මි කිරි යොදය හොද නැද්ද මිස්
@kumuduedirisinghe5975
@kumuduedirisinghe5975 9 ай бұрын
Mehema hadaganna ගිතෙල් kopamana kalayak thiya ganna Puluwanda
@jawafoodcorner8825
@jawafoodcorner8825 9 ай бұрын
Fridge එකේ තියලා මාසයක් උනත් පාවිච්චි කරන්න පුළුවන් sis
@Krishgmk-mw3ux
@Krishgmk-mw3ux 9 ай бұрын
අක්කා මට කියන්න පුළුවන්ද කිරි යොදය ගන්නෙ එකම කිරි ටික නැවත නැවත 8 පාරක් රත් කරලද. නැත්නම් වෙනම ලීටර් 8ක් ද
@jawafoodcorner8825
@jawafoodcorner8825 9 ай бұрын
වෙනම ගන්න ඕනෑ නංගී
@Krishgmk-mw3ux
@Krishgmk-mw3ux 9 ай бұрын
ස්තූතියි අක්කා
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 9 ай бұрын
සොයුරිය කිරි ලීටර් එකකින් බටර් කොපමණ ගන්න පුලුවන්ද , please help mi. Thanks
@jawafoodcorner8825
@jawafoodcorner8825 9 ай бұрын
කිරි l 8න් butter g250 පුළුවන්
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 7 ай бұрын
දවස් අටේම ඒ කිරි එකම නේද රත් කර කර ගන්නෙ
@jawafoodcorner8825
@jawafoodcorner8825 7 ай бұрын
අනේ නැහැ sis ඔයාලා හැමදාම ගන්න කිරිවලින් යොදය අරගන්න
@pushpawikramanayake7939
@pushpawikramanayake7939 9 ай бұрын
Butter ekata solt danne nedda.
@jawafoodcorner8825
@jawafoodcorner8825 9 ай бұрын
කැමතනම් දාන්න පුළුවන් sis
@chamodanibalasuriya9095
@chamodanibalasuriya9095 9 ай бұрын
Me කිරි එක පැස්සුවාට පස්සෙ පහුවෙනිදාට නරක් වෙන්නේ නැද්ද මොකද මට උදේට කිරි ලීටර් එකක් පවිචිකරන්නේ ඒකයි බාබාලා ට
@jawafoodcorner8825
@jawafoodcorner8825 9 ай бұрын
Fridge එකේ තියලා ගන්න sis එතකොට නරක් වෙන්නේ නැහැ
@nethminethmi459
@nethminethmi459 9 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 9 ай бұрын
👍🙏🌷💜
@antoninehowpage8467
@antoninehowpage8467 9 ай бұрын
Ingredients please
@jawafoodcorner8825
@jawafoodcorner8825 9 ай бұрын
කිරි එකේ තියෙන යොදය විතරයි අපිට ඔන කරන්නේ sis
@jagathjagath3027
@jagathjagath3027 9 ай бұрын
Vatinawa Nangi oyaga vido
@jawafoodcorner8825
@jawafoodcorner8825 9 ай бұрын
ස්තුතියි අක්කී
@sahan-idusara566
@sahan-idusara566 9 ай бұрын
100k karmu
@jawafoodcorner8825
@jawafoodcorner8825 9 ай бұрын
ස්තුතියි
@GEETHIKAGEETHIKA-vd3jf
@GEETHIKAGEETHIKA-vd3jf 9 ай бұрын
හරිම ලස්සනයි විඩියෝ එක 👍👍 මගේ යූටියුබ් ජනලය සප්ක්‍රයිස් කරන්න
@Lilygirlyoarnmhgfccs
@Lilygirlyoarnmhgfccs 9 ай бұрын
අනේ මමත් මෙහෙම බටර් හැදුවා .ඒත් ඒක රස නෑ .මහ අමුතු රහක් එනවා .කන්න බෑ
@jawafoodcorner8825
@jawafoodcorner8825 9 ай бұрын
මම කියපු විදිහටම හදන්න
@mohamednajeeth7660
@mohamednajeeth7660 6 ай бұрын
Thanks sister ❤
@ialithketawala667
@ialithketawala667 9 ай бұрын
Thank you miss
@jawafoodcorner8825
@jawafoodcorner8825 9 ай бұрын
Most welcome 😊
@vitharanachami4001
@vitharanachami4001 9 ай бұрын
Thank you 💐
@jawafoodcorner8825
@jawafoodcorner8825 9 ай бұрын
You're welcome 😊
@sriyaniwijesinhe1112
@sriyaniwijesinhe1112 9 ай бұрын
❤️
@anupamapremarathne7810
@anupamapremarathne7810 9 ай бұрын
❤❤❤
@kumaridisanayake1657
@kumaridisanayake1657 9 ай бұрын
❤❤❤❤
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 2,9 МЛН
Пришёл к другу на ночёвку 😂
01:00
Cadrol&Fatich
Рет қаралды 7 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 36 МЛН
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 2,9 МЛН