No video

Jaya Piritha | ජය පිරිත 21ක් වාරයක්

  Рет қаралды 191,894

DinagiTV

DinagiTV

Күн бұрын

Jaya Piritha 21 Times | ජයෙන් ජය දෙන ජය පිරිත 21ක් වරක් සජ්ඣායනය, සියලු රෝග පීඩා අම­නුෂ්‍ය දෝෂ දුරු­ක­රයි.‍ සෙත ශාන්තිය සල­සයි. සුව­වීම පමා­වන රෝග සඳහා දෙන බෙහෙත් මෙයින් පිරි­ත්කර දීමෙන් සුව අත‍ට හැරේ.
පිරි­සිදුව මල් පහන් සුවඳ පුදා තෙරු­වන් නමැද සීලයේ පිහිටා ජය පිරිත 21 වරක් පිරිත් කර­ගන්න. තෙරු­වන් නමැද දින­කට එක් වරක් හෝ දින­පතා ජය පිරිත කීමෙන් තම නිවස‍ට මෙන්ම තමන්ට ඇති අම­නුෂ්‍ය කර­දර පීඩා­දිය ‍දුරුවනු ඇත.
මෙම පිරිතේ ආනිශංස බලයෙන් සියලු දෙනාටම යහපතක්ම වේවා.!
~ ඔබ සැමට තෙරුවන් සරණයි ~
~සබ්බ දානං ධම්ම දානං ජිනාති~
* සියලු දානයන් අතරින් ධර්ම දානය උතුම්ය *
/-මෙය ඔබේ මිතුරන් සමග බෙදා ගන්න.
/-Subscribe & Share with Others...
මෙම ධර්ම දානය ඒ භාග්‍යවත් වූ අරහත් වූ
සම්මා සම්බුදුරජාණන් වහන්සේට කෙරෙන
බුද්ධ පූජාවක්ම වේවා..!!!
----------------------------------------------------------
මෙහි ඇතුලත් දේශනාවන්හි අයිතිය එම ගාථා සජ්ජායනය සිදුකරන්නාවු භික්ශූන් වහන්සේලා සහ මෙම හඩපට සකස්කල පුද්ගලයින් සතුවන අතර, ඔබගේ පහසුව සදහා නැවත සකස්කර මෙසේ ඉදිරිපත් කරන්නෙමු.
----------------------------------------------------------
📚 බෞද්ධ පුස්තකාලය 📥
pitaka.lk/book...
🌐 බෞද්ධ වෙබ් ලිපිනයන්:
www.thripitaka...
www.aathaapi.net
jathakakatha.lk
www.budusarana.lk
pirith.org
mahaviharaya.lk
mahamegha.lk
සියල්ලෝ ම ධර්මාවබෝධය ලබත්වා !
සියලු දෙව්මිනිසුන් සුවපත් වේවා !
අප භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ
ශාසනය බොහෝ කල් පවතීවා !
----------------------------------------------------------
#JayaPiritha #BuddhistPirith #Pirith

Пікірлер: 70
@nisanthipathirajapathiraja8892
@nisanthipathirajapathiraja8892 8 ай бұрын
මේ පිරිතේ බලයෙන් මගේ සියලු බලාපොරොත්තු ඉටු වේවා
@samanthiranathunga-if8qh
@samanthiranathunga-if8qh 11 ай бұрын
මෙම පිරිත් බලයෙන් මටත් මගෙේ දරු දෙන්නටත් සියලු අපලදුරු කර සේතක්ම වේවා බුදු ගුණ බලේන් බුදු ගුණ සත්යයි
@sagarikadamayanthi7061
@sagarikadamayanthi7061 5 ай бұрын
ජය පිරිතේ ආශිර්වාද බලයෙන් මගේ සියලු බලාපොරොත්තු ඉටු වේවා..🙏🙏🙏🙏 සැමට සෙත් වේවා තෙරුවන් සරනයි ..🙏🙏🙏🙏🙏
@anomakumari6453
@anomakumari6453 2 жыл бұрын
මගේ දුව ශිෂ්‍යත්ව ව්භාගයෙන් ඉහලින්ම සමත් වේවා! මේ ජය පිරිතේ ආනුභාව බලයෙන් සැමට සෙත් වේවා!
@skyrimshop1626
@skyrimshop1626 11 ай бұрын
Me pirith balen mage aiyagen daruwange sanasima sathutin udakara denna budugge name mage aiyagen sanasima sathutin labewa budu sasuna baabelewa
@wedagipriyantha863
@wedagipriyantha863 27 күн бұрын
මේ ජය පිරිත් බලයෙන් ප්‍රියන්ත අජිත් කුමාර දරුවාට ජයෙන් ජයම වේවා
@user-mw8km5jy1s
@user-mw8km5jy1s 7 ай бұрын
Mage Daru patiyath mage mahaththayath araksha Karathwa niduk nirogi wasanawantha jiwithayak labewa
@sujeewatharangani4783
@sujeewatharangani4783 2 жыл бұрын
මගේ කුසේ සිටින පැටියා ආරක්ෂා වේවා!!!සාදු සාදු සාදු!!!!
@vijeyanganinandakumari2690
@vijeyanganinandakumari2690 Жыл бұрын
😊
@indusenarathna3950
@indusenarathna3950 4 жыл бұрын
Budun desana kala me pirith balayen mage paule hamogema apala gevla hama pasnayakamin midila satutin jewath wenna labewa budu saranin
@somasirijayawardena9605
@somasirijayawardena9605 7 ай бұрын
Meh jaya piritheh balayen mageh siyaluma prarthana ishta wewa sadu sadu sadu.🙏🙏🙏
@nadeeshaariyarathna4069
@nadeeshaariyarathna4069 3 жыл бұрын
මෙම පිරිතේ බලයෙන් මටත් මගේ දරු දෙදෙනාටත් නීරෝගී වාසනාවන්ත සෞභාග්‍යමත් ජීවිතයක් ලැබේවා තෙරුවන් සරණයී
@EnokaSalgado
@EnokaSalgado 3 ай бұрын
Ada dina lotharai jayak mata laba ganeemata theruwange pihita labewa!
@user-nz1zp3id1f
@user-nz1zp3id1f 4 жыл бұрын
මේම පිරිතේ බලයෙන් මටත් මාගේ පවුලෙ අයටත් නිදුක් නීරෝගී සුව ලැබෙවා සතුරු කරදර දුරුවී සෞභාග්‍යය උදාවේවා සියලු සත්වයො නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා තෙරුවන් සරණයි
@chandrikagunarathna8523
@chandrikagunarathna8523 8 ай бұрын
පිරිත් වටිනවා 🧡🧡🧡🧡💓💓💓💓
@wattagefanando3911
@wattagefanando3911 4 ай бұрын
සාදු.සාදු.සාදු
@user-no7ht2od3w
@user-no7ht2od3w 3 ай бұрын
Me pirithe balayen mage ammata ikman suwaya babiila gedarata anna labewa
@inranirupalata927
@inranirupalata927 3 жыл бұрын
Mema jaya pirete bala maha gunayen mage seyalu sapa bala porottu esta sedda vewa ලෝකවාසීන් සැවොම niduk vewa නිරෝගී vewa suva path vewa sadu sadu sadu 🙏🙏🙏🙏🌺🌺🌺🧚🧚🧚☘️🌲🍀🌵🎄🎄🎄🌼🌺🌺🌺🌾🌾🌾🌾🙏🙏🙏🌾🌾
@anulamallikarachchi5319
@anulamallikarachchi5319 Жыл бұрын
Ananthan budugunanbalayennsaemata sethnweewa!
@IndraniSomalatha-ym7oz
@IndraniSomalatha-ym7oz Ай бұрын
Apa bisnas 1/ jaya pirithe balayan asirvadayak vahva!
@shiranirathnayake1484
@shiranirathnayake1484 7 ай бұрын
උතුම් වූ ජයපිරිතේ ආනුභාවයන් මා ඇතුළු මාවට සිටින මගේ ආදරණීය හටද ලෝකවාසී රටවාසි සතා සිවුපාවා. හැමදෙනටම ආශී්වාදයක්ම වේවා🙏🙏🙏🙏🙏
@AnulaMallikarachchi-gu7hq
@AnulaMallikarachchi-gu7hq 4 ай бұрын
Siyalu sathwayo suwapath wewa!!!
@thamarapriyangani173
@thamarapriyangani173 22 күн бұрын
priyangani bihansa jaja jaya jaya
@Achiniupeksha-uu3yb
@Achiniupeksha-uu3yb 6 ай бұрын
අාශිර්වාදය පමණක්ම ලැබෙත්වා🌼🙏 නමෝ බුද්ධාය🙏
@electircandflexyandtaimfor6965
@electircandflexyandtaimfor6965 4 жыл бұрын
Mema pirithbalayen mage paule samatath mahatat kisidu karadarak nowewa siyalu ledaroga duruwewa sathuta samaya udawewa 🙏🙏 🙏 lokawase siyalu dennatama sobavika vipath duruwewa samata theruwansaranai🙏🙏🙏
@randilpawan8933
@randilpawan8933 7 ай бұрын
මෙි පිරිත් බලයෙන් මගේපුතාට විභයලියන්න මතක ශක්තිය ලැබේ වා....
@httiarachchigeshanthi6047
@httiarachchigeshanthi6047 2 жыл бұрын
මේ ජය පිරිතේ ආනු බාවයෙන් මට තියෙන්නි වු සියළු අපල දුරැ වේවා මට සෑම කටයුක්තක්ම කරගැණිමට වීරිය දහිරිය මට ලැබේවා දණ හාණි නොවේවා නොවඩුව අග හගකම් සපිරේවා සෘව්බාගියවත් අනාගතයක් උදා වේවා සදු සාදු සාදු
@navarathnamanike8213
@navarathnamanike8213 Жыл бұрын
අද දින අපව අධික්ෂණයට වෙනත් කිසිදු බාහිර පුද්ගලයකු අප පාසලට කලාප කාර්යාලයෙන් නොපැමිණෙත්වා.බුදූන්වහන්සේ ප්‍රමුඛ සියලු දෙවිවරු අපව ආරක්ෂා කරත්වා
@LalaniKumari-rp2sq
@LalaniKumari-rp2sq 8 ай бұрын
මේ පිරිත් බලයෙන් අම්මා? ගේ කකුලේ වේදනව සුවවෙවා දුවගේ වාරවිබාගය ට හොද ලකුණු ලැබේවා
@mihirichamila8125
@mihirichamila8125 Жыл бұрын
Mema pirth balayen matath mage pawle ayata niduk nirogi suwa labewa sathuru karadara duruv sathuta udawewa siyalu sathwayo niduk wewa nirogi wewa suwapathwewa 🙏🙏🙏
@sumudurandima7613
@sumudurandima7613 4 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 ...
@inokarajagalgodagamage6134
@inokarajagalgodagamage6134 4 жыл бұрын
Sadu sdau sadu🙏🙏🙏🙏🙏🙏...
@Damayanthi-bx5lu
@Damayanthi-bx5lu 4 жыл бұрын
Theruwan sarani..samada api budu sarana yamu.
@akashguptha2128
@akashguptha2128 3 жыл бұрын
සාදු සාදු සාදු ලොව්තුරා තතාගත අමා මෑණි ශාන්ති නායක සම්‍යයක් සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@ruchinadeepani3604
@ruchinadeepani3604 3 жыл бұрын
Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏
@user-xe6td3cy9g
@user-xe6td3cy9g 7 ай бұрын
මේ බුදුගුණ සෙත් ශාන්ති බලයෙන් සියලු ලෝක සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා අපේ පින්වත් ස්වාමීන් වහන්සේලාට සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිහිටයි නීරෝගී සුවයම ලැබේවා සාධු සාධු සාධු
@chandrikagunarathna8523
@chandrikagunarathna8523 8 ай бұрын
😮
@user-yx8ux5go4k
@user-yx8ux5go4k 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@r.m.chandrasirichandrasiri6281
@r.m.chandrasirichandrasiri6281 4 ай бұрын
සාදු 🙏සාදු 🙏සාදු🙏
@DeepasikaMadapatha
@DeepasikaMadapatha 2 ай бұрын
🙏🙏
@randilpawan8933
@randilpawan8933 7 ай бұрын
🙏🙏🙏🙏
@lasanthiperera2095
@lasanthiperera2095 7 ай бұрын
Shenalitavibhagayen jaya labewa
@anulamallikarachchi5319
@anulamallikarachchi5319 Жыл бұрын
May all being be well andnhappy
@nipunasuranga1341
@nipunasuranga1341 4 жыл бұрын
සාදු සාදු සාදු.... සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවාවා🙏🙏🙏
@ajithkankanamge5938
@ajithkankanamge5938 4 ай бұрын
❤❤❤❤❤
@sameerasultan877
@sameerasultan877 3 жыл бұрын
Sadu 🌼👏🤲🏻Sadu 🌼👏🤲🏻Sadu 🌼👏🤲🏻uthum budupiyanan wahanshta maga namahskarawawa 👏 mahaga kannalawuwa maga herashtaeka Apala karadara duruwawa 🤲🏻maga daruwantada dahshyatath vidahshyata nidukwathwa niroga wathwa suwapathwa dukanmidathwa 🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻2021 01 09 mama kuwait jayanthi 🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻👏
@yamuna4041
@yamuna4041 2 жыл бұрын
සාදු.සාදු.සාදු.සියලුදෙනාම. සුවපත්වෙයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rangani.rangani.4590
@rangani.rangani.4590 4 жыл бұрын
සාධු` සාධු` සාධු` ...සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා .
@anandaweligama4293
@anandaweligama4293 3 жыл бұрын
බුදු සසුන බැබලේවා
@anomaliyanaarachchi5423
@anomaliyanaarachchi5423 Жыл бұрын
Siyalu sathwayo niduk wethwa nirogee wethwa suwapath wethwa sadu sadu sadu
@ChathuriSudarshani-fh3ss
@ChathuriSudarshani-fh3ss Жыл бұрын
සාදු සාදු සාදු.....
@shawonmahmud8627
@shawonmahmud8627 4 жыл бұрын
Sadhu Sadhu Sadhu
@hasithalakshandissanayaka2658
@hasithalakshandissanayaka2658 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@anulamallikarachchi5319
@anulamallikarachchi5319 Жыл бұрын
Diwali Seth wewa!
@maheshapiumali6024
@maheshapiumali6024 3 жыл бұрын
Sadu..sadu....
@user-pr4tc9hz5p
@user-pr4tc9hz5p 4 жыл бұрын
สาธุ สาธุ สาธุ สัพพุทธานุภาเวนะ สัพธรรมมานุภาเวนะ สัพสังฆานุภาเวนะ สะทาโสตถี พะวันตุเต สาธุ สาธุ สาธุ อนุโมทามิ
@anulamallikarachchi5319
@anulamallikarachchi5319 Жыл бұрын
Apatä jayansathuta labels pirith anubawaýn
@anulamallikarachchi5319
@anulamallikarachchi5319 Жыл бұрын
Thriwidanrathnayenthedabalennsiyalunarastakaapalabduruwewa!
@anulamallikarachchi5319
@anulamallikarachchi5319 Жыл бұрын
Obawahanselaytsa nidukjnirogichirajeewanayanprarthanankatammi
@sayakkaragesumuduni3693
@sayakkaragesumuduni3693 2 жыл бұрын
🙏🙏🙏
@yohanalbaradura2299
@yohanalbaradura2299 2 жыл бұрын
May you Triple gems bless!
@thamarapriyangani173
@thamarapriyangani173 22 күн бұрын
49:44
@athuladisanayaka8267
@athuladisanayaka8267 16 күн бұрын
Comment balanna awa bauddayek
@jagathpryantha4563
@jagathpryantha4563 Жыл бұрын
😜
@akilashayamali1725
@akilashayamali1725 3 жыл бұрын
වව
@chandranigomis4621
@chandranigomis4621 3 жыл бұрын
778
@kumaridisanayake208
@kumaridisanayake208 2 жыл бұрын
ද්🎹😒🌋🐱
@anulamallikarachchi5319
@anulamallikarachchi5319 Жыл бұрын
Damimnsabbe s3athwa bawanthuns3ukithathwa
@sl-cryptogura
@sl-cryptogura 3 жыл бұрын
මේම පිරිතේ බලයෙන් මටත් මාගේ පවුලෙ අයටත් නිදුක් නීරෝගී සුව ලැබෙවා සතුරු කරදර දුරුවී සෞභාග්‍යය උදාවේවා සියලු සත්වයො නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා තෙරුවන් සරණයි
කරණීයමෙත්ත සූත්‍රය Karaneeya Metta Sutta 21 වරක්
3:06:20
Dhamma Deepa ධම්ම දීප
Рет қаралды 541 М.
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 14 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 84 МЛН
wow so cute 🥰
00:20
dednahype
Рет қаралды 30 МЛН
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 21 МЛН
අංගුලිමාල පිරිත | Angulimala Piritha
57:25
Jaya Piritha 108 Warak - ජය පිරිත 108 වරක් | Jaya Piritha | Seth Pirith - සෙත් පිර්‍රිත්
3:30:10
Bodu Seth Pirith - බොදු සෙත් පිරිත්
Рет қаралды 669 М.
Theruwan Wandanawa | තෙරුවන් වන්දනාව
32:41
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 14 МЛН