Jeewana Ganga ~ Cover Song ~ Thisara & Christeena (ජීවන ගංගා)

  Рет қаралды 267,237

Thisara Bandara

Thisara Bandara

Күн бұрын

Пікірлер: 473
@nisanselamedamini3275
@nisanselamedamini3275 Жыл бұрын
ෂාාා....මාර ලස්සනයි .සතුටුයි.ලතා .,ධර්මදාස සුරින්ගේ ගිත ඒ අයටම උරුම විමට ලැබිම සතුටක්. ඒ අයගෙන් පිටතට ගීත ගියොත් ,එතන විකුර්තියක් වෙනවාමයි.ගීත හිමිකාරයෝ ගීත වලට ආදරෙයි. අපි කැමති ඒ හිමිකාරයත්වයට ගෑවුන අය ඒ ගීත ගයනවානමි....
@champaperera8487
@champaperera8487 11 ай бұрын
සම්පූර්ණ ඇත්ත .පවුලේම අය පමනක් මේ ගීත ගායනය කරන එකයි වඩා හොද
@dukekandy4679
@dukekandy4679 11 ай бұрын
ජෝතිපාල මහතාගෙ සිංදුත් එතුමාගෙන් පසුව පවුලේ අය අතර රැදුනා නම් මොනතරම් අපූරුද
@nandaniperera7206
@nandaniperera7206 11 ай бұрын
හරි ම ලස්සනයි.ජෙසු පිහිටි යි.❤
@ShiromiDilhani-yh5nh
@ShiromiDilhani-yh5nh Жыл бұрын
අහන්න අහන්න ආසා හිතෙන මිහිරි ගායනයක්.ක්‍රිස්ටිනා දුවගේ හඩ හරිම ලස්සනයි.සුබ පැතුම්.
@nisanselamedamini3275
@nisanselamedamini3275 Жыл бұрын
අනේ !!ඒ දුවගේ කට හඩ භාවනාවක් වගේ ..තිසර පුතාගේ කටහඩත් හරිම ලස්සනයි .
@GaminiKapilarathne-vc1cg
@GaminiKapilarathne-vc1cg 6 ай бұрын
ටැන්සානියානු මුතු ඇටය ඉතාම ලස්සනයි ඔබ දෙපලට සුබ අනාගතයක් වෙවා
@dananjapriyalal1299
@dananjapriyalal1299 11 ай бұрын
මෙවැනි පැරණි ගීතයක් නැවතත්, ඉතාමත් ආකර්ශනීය ලෙසට සමාජගත කිරීම පිළිබඳව ඹබ දෙපලටම හදපත්ලෙන්ම සුභ පතනවා ...♥️♥️♥️
@user-sl7k
@user-sl7k 11 ай бұрын
_ඒ සොඳුරු ගී සියල්ලම ආදරය තවරා කලියුගයට ගෙන එන්න. ඔබ දෙපොලට ජයෙන් ජයම වේවා !_
@ChamudithaMunasinghe
@ChamudithaMunasinghe Жыл бұрын
ඒ දෙන්න ගයනවා හරිම මිහිරියි ...සුබ පැතුම් ...❤
@janakikaralliyaddenavaratn8545
@janakikaralliyaddenavaratn8545 11 ай бұрын
කුමන ජාතියක උනත්, කුමන ආගමක උනත්, කුමන වර්ගයක උනත් ඔබ දෙදෙනාටද, වැදූ හැදූ වැඩූ දෙමාපියන්ටද සම්මා සම්බුදු සරණයි !!
@mahendradanushka8953
@mahendradanushka8953 11 ай бұрын
කියන්න වචන එන්නෙ නැහැ ..ඇත්තටම ඒ තරම් මිහිරියි...සම්මා සම්බුද්ධ තෙරුවන් ගුන ලැබේවා....ඔබ දෙපලගේ ජීවිතයට මල් පිපේවා..
@nisanselamedamini3275
@nisanselamedamini3275 Жыл бұрын
දවසට එක සැරයක් හරි මෙි සිංදුව බලාගෙන රසවිදින්නේ මම විතරද?
@deepachandrasekera9352
@deepachandrasekera9352 Жыл бұрын
Man ahana waara ganana kiyanna bare tharam 😊
@priyadarshanifernando7196
@priyadarshanifernando7196 Жыл бұрын
Same always
@shenalihansini7245
@shenalihansini7245 Жыл бұрын
මම ත්....❤❤❤
@ChandraRanasingha-b1j
@ChandraRanasingha-b1j 11 ай бұрын
Ai appppppiiii
@deepthipannala2470
@deepthipannala2470 11 ай бұрын
I also...
@kumarihendersnkumarihender1727
@kumarihendersnkumarihender1727 Жыл бұрын
ලතා වල්පොල මහත්මියගේ පවුලේ සියලුම දෙනාට ගීත ගායනා කිරීමට හැකිවීම මොන තරම් වාසනාවක් ද. දෙවියන් ගෙන් ලැබුණු ආසිර්වාදයක් .තව තවත් ගීත ගායනා කරලා ඉදිරියටම යන්න හැකිවේවා !!!
@niroshaalahakoon609
@niroshaalahakoon609 Жыл бұрын
අහන්න අහන්න ආසයි හරීම මිහිරියි ක්‍රිස්ටීන්ගෙ කටහඩ මාර ලස්සනයි
@prasannak1000
@prasannak1000 Жыл бұрын
සුපිරියි 1න්ම තිසරට සීයගෙ කටහඩ පිහිටල තියෙනව ‍ හොඳට
@gunasekarakanthi46
@gunasekarakanthi46 Жыл бұрын
හරිම ලස්සන හිත නිවන ගීතයක් . ආයෙ ආයෙම අහන්න හිතෙනවා ❤️
@DeenKas-db7pf
@DeenKas-db7pf Жыл бұрын
හරිම ලස්සනයි, අපූරු හදවත් දෙක හඩක්‌, ❤️🌹❤️බුදුසරණයි!
@kalakannijeppo2835
@kalakannijeppo2835 Жыл бұрын
හරිම ලස්සනයි විදේශයක සිට ඇවිත් අපේ කලා කෙත අස්වද්දන සුන්දර දියණිය ඔබට ජයම වේවා..ඔය හඬ ඔය රුව හරිම මනරම් ❤
@surangijayawickrama8616
@surangijayawickrama8616 Жыл бұрын
ඇයි මෙයා ලංකාවේ කෙනෙක් නෙවෙයි ද,දන්නෙ නැති නිසා අහන්නෙ,,ලුක් එකනම්
@shamilakalanka392
@shamilakalanka392 Жыл бұрын
​@@surangijayawickrama8616african
@vishaka2107
@vishaka2107 11 ай бұрын
​@@surangijayawickrama8616එයා ඇෆ්රිකන් Tanzania වල. තිසර බැදලා ඉන්නේ එයාව.
@Rose-xo8mx
@Rose-xo8mx 11 ай бұрын
​@@surangijayawickrama8616ne Tanzania
@nilminidissanayaka6333
@nilminidissanayaka6333 11 ай бұрын
amma ලංකාවේ කෙනෙක්..තාත්තා tenshaniyawe..
@swarnaweerawanni-ih4ss
@swarnaweerawanni-ih4ss Жыл бұрын
❤❤❤❤හිතා ගන්න baa, පුදුම ලස්සනට ගායනා කරනවා ,සින්හල භාශාව මොන තරම් හොඳ ට දන්නව ද ,හරිම ආඩම්බරයක් ,❤❤❤❤❤❤
@samanthifernando2284
@samanthifernando2284 11 ай бұрын
එකනේ හරිම ලස්සනයි...❤❤වාසනාවන්ත දුවෙක්...
@ramyas19
@ramyas19 11 ай бұрын
මේ දෙදෙනා හරිම සන්‍යමයෙන් ලයාන්ව්තව ගීත ගායනා කරන ලස්සන.කලා පවිලක ඉතා හොද පුරුක්.සුබ පැතුම්.
@dulanifernando3771
@dulanifernando3771 11 ай бұрын
මේ මිහිරි හඩට මම හරිම ආසයි .දවසට කීපවාරයක්ම අහනවා . තව මිහිරි ගීත දෙන්න පුතේ . ❤ තෙරුවන් සරණයි. ඇස් වහ වදින්න නම් එපා.👍
@manjulabandara4442
@manjulabandara4442 Жыл бұрын
ලස්සනයි මල්ලී....සිංදුවට අලුත් පනක් ඇවිල්ලා.ක්‍රිස්ටීන් / තිසර දෙන්නටම සුබ පතනවා💚
@nilminiernest6862
@nilminiernest6862 Жыл бұрын
තිසර මල්ලි ,ක්‍රිස්ටිනා නංගි ඔබ දෙපලට හදවතින්ම සුබපැතුම් හරිම ලස්සනයි මේ ගීතය නැවත නැවත අහන්නට තරම් හරීම ආදරණියයි,හැගීම්බරයි .❤❤❤❤
@asafernando6290
@asafernando6290 Жыл бұрын
තිසර දම්මිකා ගේ පුතාද ක්‍රිස්ටීන් කොහෙද
@sanathdevamurutenge497
@sanathdevamurutenge497 11 ай бұрын
She is Mrs Dhammika Bandara’s daughter in law.
@RaptorF22Titanium
@RaptorF22Titanium 11 ай бұрын
ටැන්සානියා (අපිුකාෙව)@@asafernando6290
@deepthipannala2470
@deepthipannala2470 11 ай бұрын
​@@asafernando6290She is a Tanzanian girl... But her mother is Sinhalese..
@subashimandakini__1
@subashimandakini__1 Жыл бұрын
ෂා....පුදුම ලස්සනයි භාවනාවක් වගේ හරිම පැහැදිලි හඩවල් දෙකක්..අනේ තව තවත් ගීත ගායනය කරන්න හරිම ආශාවෙන් රසවින්ද..❤❤❤
@nawaginhm
@nawaginhm 9 ай бұрын
ඉතිං තවත් කාලාන්තරයකට මේ ගීත ප්‍රතිරාව දේවි නොනැසී ❤❤ මොන තරම් සුමිහිරි ද.. 😮හිත නිවෙනවා😊
@chandrawijeyaratna9790
@chandrawijeyaratna9790 Жыл бұрын
We need a another song children please 🙏 it’s so relaxing I listen to every morning 🙏✝️🙏
@priyadarshanifernando7196
@priyadarshanifernando7196 Жыл бұрын
Please
@chandrikadissanayake8075
@chandrikadissanayake8075 11 ай бұрын
​@@priyadarshanifernando7196❤
@ranjithgunatilaka7311
@ranjithgunatilaka7311 11 ай бұрын
Very organic natural effortless❤❤❤❤❤❤❤❤
@ranjithgunatilaka7311
@ranjithgunatilaka7311 11 ай бұрын
Superb, new star❤❤
@buddhikafonseka1626
@buddhikafonseka1626 11 ай бұрын
Awesome 🎉❤❤❤
@muthudil5684
@muthudil5684 Жыл бұрын
ලස්සන මිහිරි ගායනයක්.සුබ පැතුම් ඔබ දෙපලට❤
@madushankarathnayaka8292
@madushankarathnayaka8292 Жыл бұрын
හරිම ලස්සනයි මචෝ ...❤❤ සුපිරි දෙන්නටම ජයම වේවා🙏🌹
@thusharipanagoda7181
@thusharipanagoda7181 Жыл бұрын
හරිම මිහිරි ගායනයක්.. හිත නිවූ ඔබ දෙපලට ස්තූතියි
@devikamunasinghe6421
@devikamunasinghe6421 Жыл бұрын
මිනිපිරීයකට නැ ති ලතාගෙ කටහඬ කොහොම ද් ලේලිට පිහිටුවේ👌💖 මේක නම් හාස්කමක් කොච්චර ඇහුවත් එපා වෙන් නැ !👍
@dumindakumara5909
@dumindakumara5909 Жыл бұрын
Me eyage minipiri thamai
@milindasenaratna1334
@milindasenaratna1334 Жыл бұрын
​@@dumindakumara5909මේ එයගෙ මුනුබුරාගෙ නෝනා .
@Rose-xo8mx
@Rose-xo8mx 11 ай бұрын
​@@dumindakumara5909ne meyage munupura bedla inna kena
@nilminidissanayaka6333
@nilminidissanayaka6333 11 ай бұрын
munupurage wife මෙයා
@kumarimanel9379
@kumarimanel9379 11 ай бұрын
මේ තරම් ලස්සන හdaක් මේ පවුලටම ලැබීම හරිම පුදුමයි , වෙනත් රටක ඉපදී වාසනාවක් අපේ රටට අපි හරිම ආදරෙයි ඔබට ක්‍රිරීස්ස්.... සුභ පතනවා ඔබ දෙදෙනාටම
@padminiabeyratne8908
@padminiabeyratne8908 Жыл бұрын
හරිම ලස්සනයි.😊
@champiy5006
@champiy5006 Жыл бұрын
Beautiful song. I hear Mrs. Latha Walpola’s voice from Christeena. Best wishes 💐👏👏🇺🇸
@dhananjanidesilva6299
@dhananjanidesilva6299 Жыл бұрын
Very calming, light music, singing is soothing to the ear!
@menakarandeniya4332
@menakarandeniya4332 Жыл бұрын
කොච්චර ඇහුවත් මදි මේ ගීතය .ඒ තරම් මිහිරියි .හරිම ලස්සන කටහඬවල් දෙකක්
@krishanthahmd2586
@krishanthahmd2586 Жыл бұрын
ස්‍රි ලන්කාවෙ ආයෙත් සුන්දර මල් පිපෙනා කාලයයි ද මේ....ලස්සනයි.......හරිම ලස්සනයි........පිපෙන්න තවත් පිපෙන්න මේ පින් කෙත බබලවන්න ......ජයවෙවා !!!!
@kanthimuthukuda
@kanthimuthukuda 22 күн бұрын
Love it.Best wishes to both of you ❤️❤️❤️👍
@a.m.w.chandrasena.4717
@a.m.w.chandrasena.4717 Жыл бұрын
මෙම ගීතයට පාදකවී ඇත්තේ, 1958 තිරගතවුන , O. P. නයියාර් සංගීතවත්කල, 12'O Clock චිත්‍රපටයට මොහොමඩ් රාෆි හා ගීතා දත් ගැයූ "තුම්ජො හුවෙ මෙරෙ" නම් හින්දි ගීතයයි. මීට අමතරව O. P. නයියාර් විසින් සංගීතවත් කල හින්දි චිත්‍රපටය ගීත ඇසුරින් නිර්මාණය වී ඇති සිංහල ගීත නම්, දෑතට දෑත තියාලා, පෙම් ලෝකයක් මවාලා, රන් තිලකා - පොඩි සුමනා, සැනසිල්ල නැලවිල්ල, බැලුවේ නෑනේ මාගෙ දිහා, මං පොඩි කාලේ දැක්කට පස්සේ, සඳ මෝදු වෙලා, වන මල ඔයාද, මල් හී ගෙන එයි, සුර ලෝකේ මං සක්කර දෙයියෝ, One two three baby haai hai hai, මගේ රැජිණී, , කොල කඩ කඩ, ප්‍රීතියෙන් සතුටින්, වැනි ගීත රාශියකි.
@madiyablog1571
@madiyablog1571 Жыл бұрын
❤❤
@sumithawickramasinghe8974
@sumithawickramasinghe8974 11 ай бұрын
ස්තුතියි
@kamalabeysinghe7451
@kamalabeysinghe7451 5 ай бұрын
Thank you
@pushpajinifernando3368
@pushpajinifernando3368 Жыл бұрын
Coming from a great family. Voices are amazing. Singing is way out of the ordinary. God bless you both.
@nirmalajayakody1677
@nirmalajayakody1677 Жыл бұрын
පුතා ඔයාල දෙන්නටම ජේසු පිහිටයි ❤❤❤❤
@malathiweerasooriya6438
@malathiweerasooriya6438 11 ай бұрын
What an absolutely beautiful duet. The voices are so complementary with each voice enhancing the others. It is simply a joyful experience to listen to this voice. I have listened to this duet not once , not twice but numerous times. Two angelic voices combining in harmony to give heavenly music. May you both go from strength to strength.
@Anomameerigama
@Anomameerigama Жыл бұрын
No words to explain how beautiful voices and singing good luck for very successful future
@dtzone536
@dtzone536 Жыл бұрын
Superb singing, love to listen this song again and again ❤❤❤️👌👌👌
@nisanselamedamini3275
@nisanselamedamini3275 Жыл бұрын
ඒ දෙන්නා දිහා බලාගෙන සිංදු ව අහන්න මම ගොඩක් ආසයි!!!!!!🌷🌷🌷🌷🌷🌷
@DilhaniHevapannage
@DilhaniHevapannage 11 ай бұрын
Harima lassanaiii kalekin ahuwa lassana deyak harima lassanaii
@srilankanraja9338
@srilankanraja9338 11 ай бұрын
❤️❤️❤️❤️🌹🌹🌹🌹🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪👍👍👌👌👌.அருமை அருமை அருமை அருமை அருமை அருமை
@awanthisamaraweera4299
@awanthisamaraweera4299 Жыл бұрын
හරිම ලස්සනයි..අහන්න අහන්න ආස හිතෙනවා..❤️❤️❤️
@sujeewarupasinha3451
@sujeewarupasinha3451 Жыл бұрын
දවසට එක සැරයක් මේ සිංදුව රසවිදිනව
@sdsd5778
@sdsd5778 11 ай бұрын
Niyamai.dennagema katahanda hondata galapenawa.deergayu wewA,hamadama sathutin inna labewa.bs
@KumaraSiri-t7y
@KumaraSiri-t7y 10 ай бұрын
මම හැමදාමත් කියන්නෙ අපිට ඒ ගීත අහන්න ලැබෙන අවස්ථාවන් ලබාදීම අප ලැබූ භාග්‍යයක් .ජයෙන් ජය පතමි .
@Hilmy-v5m
@Hilmy-v5m 3 ай бұрын
Lovely presentation,let god bless this wonderful singing sensation with good health, long life and happiness, Hilmy from USA
@kawushalyaranmal9647
@kawushalyaranmal9647 11 ай бұрын
ධර්මදාස වල්පොළ හඩ නැවත ඇසෙන්නට ලැබීම මහත් භග්‍යයක්.❤
@vidulidulla4339
@vidulidulla4339 11 ай бұрын
ලස්සන ගායනා කියන්නේ මේවට තමයි රියැලිටි ෂෝ එකකට ගියොත් මොනතරම් සුන්දරද පනුවො වගේ දගලලා යටි ගිරියෙන් කෑගහල සිංදු කියන එවුන් පේනවනෙ රටටම පිළිලයක් ක්‍රිස්ටිනා ඔබට ජයවේවා එන්න ඉදිරියට
@IraniFernando-pu9it
@IraniFernando-pu9it 11 ай бұрын
ලතා වල්පොල මහත්මියගෙ ගීත ඉදිරියට රැගෙන යන්න විශ්මයෙන් ලබාදුන්න දේව දූතිකාවක් ඒ පරම්පරාවට ලැබුන මැණිකක් හරීම ලස්සනයි ඔබ දෙදෙනාට සංගීතලොවේ ඉදිරියටම යන්න වාසනාව ලැබේවා❤❤❤ ජේසු පිහිටයි 🙏🙏
@suneethasenarthna9863
@suneethasenarthna9863 11 ай бұрын
Harima lassanay kiyanna Wachana naha harima sathutui Thawath idiriyata yanna Darmadasa walpola apita dan Innawa 💙❤️🌹💙❤️🌹💙❤️🌹💙❤️
@chandanijayawardane9249
@chandanijayawardane9249 11 ай бұрын
Harima lassanai ahanna ahanna asayi❤❤❤budu saranai
@shenalihansini7245
@shenalihansini7245 Жыл бұрын
අනේ ආසම ගීත ....සුබපැතුම් ❤❤❤❤ දෙපලට ම...
@douglasperera-rc6rr
@douglasperera-rc6rr 11 ай бұрын
අනාගතයේ දී ඉතාමත් යහපත් සුන්දර කාලයක් ඔබලාට උදා වෙනවා ඒකාන්තයි හරිම ලස්සනයි ස්තුතියි ජයවේවා
@Calie-c5c
@Calie-c5c 11 ай бұрын
Weldone Weldon Christina we love you so much. Congrdulations Thisara superb performance. Love both of you ❤️❤❤
@ruchirasurangika6644
@ruchirasurangika6644 11 ай бұрын
Kollaa nam.mara ලස්සනයි voice
@gaminijayalath8730
@gaminijayalath8730 11 ай бұрын
Gifted ! Best compliments !
@ALIENAGENT
@ALIENAGENT 11 ай бұрын
Great songs and nice voice. Good luck and god bless you.
@erandhiabeynayake8216
@erandhiabeynayake8216 11 ай бұрын
Niyamai, kasi kabal sindu walata wada❤️
@SeethaMallawarachchi
@SeethaMallawarachchi 4 ай бұрын
Theruwan saranai.dennatama good luck..puthe ❤
@Anomameerigama
@Anomameerigama Жыл бұрын
Marvellous violin part beautiful beautiful beautiful good luck
@vajiradeepawickramasooriya7965
@vajiradeepawickramasooriya7965 Жыл бұрын
සුබ පැතුම් ❤🌷අපේ ආදරය හැමදාම
@champaperera8487
@champaperera8487 11 ай бұрын
Singing is excellent . Christina you are marvellous . Great singing
@renukasadamali7506
@renukasadamali7506 11 ай бұрын
කටහඬ හරි ම්හිරියි අහන්න ආසයි දුව 💕
@renukasadamali7506
@renukasadamali7506 11 ай бұрын
නියමයි ලස්සනයි ආදරෙයි ❤❤❤
@VinokaSil
@VinokaSil 9 ай бұрын
Mage hadata amuthuma suvayak oba dedenata sada jaya, hama peedanayakma nathivela mulu geewithema mihirak , vage hagenava gd bless
@priyadharmasena6067
@priyadharmasena6067 Жыл бұрын
Very beautiful .she got an amazing voice
@sumithawickramasinghe8974
@sumithawickramasinghe8974 11 ай бұрын
හිත නිවෙනව වගේ. බොහොම ස්තුතියි . ⁣
@chandanimalkanthi416
@chandanimalkanthi416 Ай бұрын
ලස්සනයි තෙරුවන් සරණයි ❤❤
@Iresakumari-h4w
@Iresakumari-h4w 11 ай бұрын
ගොඩක් ලස්සනයි සුබ පැතුම් තෙරුවන් සරනයි ජෙසු පිහිටයි ❤️❤️❤️
@subhashinideepthi1933
@subhashinideepthi1933 11 ай бұрын
හරිම ලස්සනයි .❤
@nirmalaveerasingh7204
@nirmalaveerasingh7204 11 ай бұрын
හරිම ලස්සනයි ධර්මදාස වල්පොල මහතාගේ හඬ අහන්න ලැබීම ගැන
@sadpabian4843
@sadpabian4843 Жыл бұрын
Tisara n christine very nice. Calm n sensitive . Good voices.expect from u another song vedio. God bless.
@madushaalwis
@madushaalwis 10 ай бұрын
Best Voices I’ve heard recently… All the best to both of you ❤️
@bandulapremachandra9539
@bandulapremachandra9539 Ай бұрын
ඇත්තටම නියමයි. ඔබ දෙපල ට ස්තුතියි. 🎉🎉🎉❤
@nayanasilva4966
@nayanasilva4966 Жыл бұрын
Brilliant....smooth music....superb voices...v nice melody....beautiful song.....good luck.....♥️🌹♥️🌹♥️
@sanjeewaniabeyratne1054
@sanjeewaniabeyratne1054 Жыл бұрын
Lovely voices both...listened many times ...keep up ...do some covers of your grand parents songs..❤❤❤❤
@theynuwaragunawathi855
@theynuwaragunawathi855 10 ай бұрын
Nice song,, old is gold,,, ♥️♥️♥️🇱🇰
@menikchandrika3029
@menikchandrika3029 Жыл бұрын
Aneeeee hariiima lassanai Keeparak baluwada, thawa thawa balanna, ahanna hithynawa, May sindu oyalagy Aithiya godak adarayn suba pathanawa❤❤❤❤❤❤
@judywijesinghe7305
@judywijesinghe7305 11 ай бұрын
BEAUTIFUL Song!👏👏🌻🌻Thanks!🤗❤❤
@imiriza1313
@imiriza1313 Жыл бұрын
Superb chrish girl ❤
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 11 ай бұрын
Wow excellent darling 🙏 Thank U so much ❤👌👍🤩🤗
@manjusenarathna7541
@manjusenarathna7541 11 ай бұрын
පැරණි හැම සින්දුවකම නැවත කරන්න. හරිම අපුරුයි. We love you both.
@kaj6499
@kaj6499 10 ай бұрын
Nice one........ 🎉🎉🎉🎉❤🎉🎉🎉🎉
@geemaranaweera3862
@geemaranaweera3862 Жыл бұрын
Amazing ! Keep it up mallie! Great! Waiting for more!👌❤️
@DilkushiPerera
@DilkushiPerera Ай бұрын
Top class...... beautiful singing ❤
@shanthidesilva1428
@shanthidesilva1428 11 ай бұрын
Harima ලස්සනයි ම්හිරි ගායනයක් ❤❤
@padmifernando8641
@padmifernando8641 11 ай бұрын
කතට මිපැනි වැන්න. හරිම මිහිරි යි. ස්තුතියි. තව මදුර ගියකින් හමුවෙමු.
@prishanthimadampege1361
@prishanthimadampege1361 11 ай бұрын
Lovely new remake song.very talented couple. All the very best!!!
@annecooray3086
@annecooray3086 11 ай бұрын
Harima lassanai. Jesu phitai
@harischandraperera4721
@harischandraperera4721 11 ай бұрын
අති විශිෂ්ට ගායනය. EXCELLENT.
@NirmalaDesilva-tg2sw
@NirmalaDesilva-tg2sw 11 ай бұрын
Ahanna ahanna asai...dennatama suba pathanawa .. ❤️❤️
@ayeshlakshitha355
@ayeshlakshitha355 11 ай бұрын
Mathaln chethra pateye sendu teka keyawannako ane harema asai oya kata Haden ahanna. Thanks karna rasayana muru hadata.
@sudharmaliyanage8287
@sudharmaliyanage8287 10 ай бұрын
Thisara, Thank you for fulfilling the craving to hear Mr Dharmadasa Walpola's mesmerising voice we heard in our childhood very frequently. Very rear deep voice which we can listen to any longer. You are blessed with such an adorable pleasing art of singing. You have chosen your life partner also really matching with your talents and qualities.May your life be a sweet song. Blessings!
@ShaliniKs-s1c
@ShaliniKs-s1c 11 ай бұрын
අයියෝ....හරිම ලස්සනයි අප්පා....❤❤
@NilminiWicremanyake
@NilminiWicremanyake 9 ай бұрын
හරිම ලස්සනට දරුවන් දෙන්නාම ගායනා කරනවා. පැරණි ගීත ඇහෙන කොට කනට පුදුම සහනයක් . කටහඬ දෙන්නා ගේම පැහැදිලියි. දරුවන් දෙදෙනාටම ඉදිරි අනාගතයට සුබ පැතුම් ඒවගේම තවත් පැරණි ගීත හොඳින් ගායනා කරන්න හැකියාව ලැබේවා!!!!
@shiromirajapakshe1326
@shiromirajapakshe1326 11 ай бұрын
🌹අනර්ඝයි...ඉතා මිහිරිය් ..
@nisanselamedamini3275
@nisanselamedamini3275 Жыл бұрын
රැවැති ගුනැති දු පුතුන් ඒ කුසුමි වගේ.!!!!!
@enurieshop
@enurieshop 11 ай бұрын
good luck boys, go ahead
@maneldissanayake3551
@maneldissanayake3551 11 ай бұрын
හරීරීරීම ලස්සනයි. ඔබ දෙදෙනා ගේ කටහඬ හරිම මිහිරියි. අනාගතයට සුබපැතුම්.
@jayanthibandara7725
@jayanthibandara7725 11 ай бұрын
තෙරුවන් සරනයි . ඉදිරියටම යන්න
@mynameisnathan3539
@mynameisnathan3539 11 ай бұрын
What a song 🎶, Super dooper Gali looper.
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 4,8 МЛН
Sirini saru sara veela සිරිනි සරු සර වීලා
3:15
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 4,8 МЛН