sunshine lal vithanage interview j promo 2020

  Рет қаралды 53,534

J Promo

J Promo

Күн бұрын

Пікірлер: 181
@පොඩිමහත්තයා-ය8ල
@පොඩිමහත්තයා-ය8ල 4 жыл бұрын
වැඩසටහන් ඔක්කොම බලද්දී ගොඩක් දේවල් ඉගන ගත්තා මීගමුව , කටුනායක , කුරන අවට සෑම කෙනෙකුටම ලොකු ආඩම්බරයක් ලාල් මහත්තයා ගොඩක් වටිනවා ඔයාගේ පැරනි මතකය..... ජේ ප්‍රමෝ ගොඩක් ස්තූති මේ වැඩසටහන ඉදිරිපත් කිරිම ගැන
@w.a.s.fernando3883
@w.a.s.fernando3883 4 жыл бұрын
ලංකාවෙ සංගිතයට ලොකු මෙහෙවරක් කරපු චරිතයක් හොයාගෙන ගිහින් එතුමට ගරුත්වයක් දෙන්න වගේම නොදන්නා ඉතිහාසයක් ගැන මතකයන් සිහිකරලා නොදන්න අයට දැනුමක් දෙන්න J promo ජූඩ් ඔබේ උත්සහය අපි අගේ කරනවා. ඔබට ජයවේවා.
@gayanmadushan419
@gayanmadushan419 4 жыл бұрын
දක්ෂයෝ හැදුණු තැනක් ,,,,,, චරිත බිහිවූ තැනක් ,,,,,,, ජය වේවා SUNSHINE ,,,,,,,
@nuwandon6776
@nuwandon6776 3 жыл бұрын
නිරෝෂන්ගෙ වගේම ගොඩක් වාදකයන්ගෙ මුල් නිර්මාණකරු ලාල් අයිය කියන්නේ දීර්ඝායුෂ ලැබේවා බුදු සරනයි🙏 අයියෙ
@dulanjaperera368
@dulanjaperera368 4 жыл бұрын
අඩු ඇගයිමක් ලබපු සුපිරි කලාකරුවෙක්.
@samsanfernando9516
@samsanfernando9516 4 жыл бұрын
ලාල් අයියගෙ ගෝලයෝ තමයි අද ලංකාවේ සුපිරිම බෑන්ඩ් වල ඉන්නේ
@redapplemusicofficial
@redapplemusicofficial 2 жыл бұрын
ලාල් විතානගේ මහත්මයා ඉතාමත් ඉහලින් අගය කල යුතු කලාකරුවෙක් 💙
@sureshfernando25
@sureshfernando25 4 жыл бұрын
ග්‍රේෂන් ලාල් අපේ ගමේ (කුරන)මීගමුවෙ. සුපිරි වැඩකාරයෙක් තමයි, දක්ෂයෝ හදලා රටට බෙදල දුන්න ♥️
@DAYAN_W
@DAYAN_W 3 жыл бұрын
ශ්‍රී ලංකාවේ සංගීත ගුරු ගෙදර මහා ඇදුරුතුමන් ❤️
@udithaha7545
@udithaha7545 4 жыл бұрын
සුපිරිම වැඩ්ඩෙක් ලංකාවේ ආදරෙයි ලාල් අයියේ ජයවේවා
@shashikachiran9041
@shashikachiran9041 Жыл бұрын
Honda nihathamani manussayek.sebe dakshayek Lal aiya 🙏🙏❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
@ravindumadhusanka8637
@ravindumadhusanka8637 4 жыл бұрын
ජය වේවා ......!!! ලාල් විතානගේ මහත්තයා⁣ට හදවතින්ම සුභ පතනවා,ඒ වගේම ස්තුතීවන්ත වෙනවා රොෂාන් පෙ⁣රේරා සර්ව එදා ඒ විදිහට තොරගත්ත එකට.❤️❤️❤️
@shashikamaligaspe9207
@shashikamaligaspe9207 3 жыл бұрын
තව විස්තර ටිකක් දැන ගන්න රෝය් කාරියකරවනව අය්ය හරි රොශාන් අය්ය හරි පුලුවන්නම් ගේන්නකො😍තව විස්තර දැනගන්න ආසය්
@gerardfernando7056
@gerardfernando7056 Жыл бұрын
Lal aiya blad eka kathawa 100/100 atta irinas aiyth hitiya ....God bless you lal aiya
@banduladharmakeerthi7308
@banduladharmakeerthi7308 4 жыл бұрын
අපිට මතකයි 90 දශකයේ මෙයාලගේ වැඩකිඩ...හඬවගේම ,දක්ශ වාදකයෙක් ,වගේම නළුවෙක් ලස්සන පුද්ගලයෙක් .... වේයන්ගොඩ ශෝ එකක් මෙයාල හැන්දෑවේ 7 ඉඳල පහුවදා උදේ 8 වෙනකම් ගැහුව ,ජිප්සීස් සන්ෂයින් බෑන්ඩ් 2ම එක ස්ටේජ් එකේ
@amilapriyankara1821
@amilapriyankara1821 4 жыл бұрын
ගොඩක් දක්ෂයෝ බිහිකළ 👑 king 👑 කෙනෙක් තමයි මේ...👍👍
@sddias
@sddias 4 жыл бұрын
ලාල් අයියා ඉස්සර පට්ට හැන්ඩියා
@ajithb.s.5815
@ajithb.s.5815 Жыл бұрын
දෙදෙනාටම ජය !
@lahirurozyro5251
@lahirurozyro5251 4 жыл бұрын
හිත හොදම අති විසිශ්ට කලා කාරුවෙක්, හැමදාම සන්සයින් රස දුන්නට ගොඩාක් පිං,හැමදාම සැලෙන්නෙ නැතිව් දිගටම සංගීත රස රසය බෙදලා දුන්නු ලාල් අයියට ආදරෙයි ,🙏❤️❤️❤️ ජූඩා සුබ පතනවා ඉදිරි ගමනට ❤️❤️
@virajgodakanda3049
@virajgodakanda3049 4 жыл бұрын
සුබපැතුම් ...ලාල් අයියාටත් ජේ ප්‍රොමෝටත්, ඇන්ටන්, රොෂාන් ගේන්න....
@inplaydeepal4726
@inplaydeepal4726 4 жыл бұрын
රොෂාන් පෙරෙරා ව ඕනේ ජුඩ් මල්ලි
@pazi5577
@pazi5577 4 жыл бұрын
රොෂාන් අයියා ගැන තව කවර කතා ද මීට වඩා Roshan Is Best ❤️❤️❤️
@nilukqwsefuollbcfdvhkniros1006
@nilukqwsefuollbcfdvhkniros1006 9 ай бұрын
@eshanfernando3464
@eshanfernando3464 2 жыл бұрын
මං හැමදාම උදේ හවස මෙයාව දකිනවා..මාත් ඉන්නේ කුරණ..මගේ වයිෆ්ගේ ගම ..මට අලුත් තැනක්..උදේ හවස සිනා මුසු මුහුනින් දකින මෙයාව අදයි මං හරියටම දැනගත්තේ..ලංකාවේ ප්‍රසිද්ද බෑන්ඩ් එකක් සන්ශයින්..පොඩි කාලේ ඉදල සන්ශයින් නන්ස්ටොප් අහලා තියනවා..ලාල් අයියාගේ සංගීත මතකය වඩාත් අගය කරනවා...ජේසු පිහිටයි..
@tharindudanushka7484
@tharindudanushka7484 4 жыл бұрын
අදත් සුපිරි මනුස්සක්මින් පිරි මිනිසෙක්ව ගෙනල්ලා තියෙන්නෙ👌
@rasikaentertainment5063
@rasikaentertainment5063 4 жыл бұрын
නිහතමානී කලාකරුවා ... sunshine හදවත ජයවේවා J Promo
@hpkuma2770
@hpkuma2770 4 жыл бұрын
Mama balapu hodama rasabara wedasatahana...nodana ithihasayak dena ganna lebuna..sunshine rajasepa caset eka wedi wara ganak ahapu mathakaya aluth karaata..godak isthuthi Jude athulu j promo kattiyata.sha sunshine naayaka lal aiyata Jaya wewa!!👏👏👌👌👍
@psfashion8594
@psfashion8594 2 жыл бұрын
රොෂාන්‍අයියා ගැන වෙන මොන කතාද ඔයා විශ්වාස කරපු දේ අකුරටම කල හොදම දේ කිව්වෙ ලාල් අයියාතමයි ජය චේවා
@rajkamalsiri8840
@rajkamalsiri8840 4 жыл бұрын
ලාල් අයියා ඔයාට හදවතින්ම සුභ පතනවා.j promo ජය වේවා
@chandanapatirana7265
@chandanapatirana7265 Жыл бұрын
Yes true he is the man behind the seen in Negombo and chilaw Where is bothegue
@samsanfernando9516
@samsanfernando9516 4 жыл бұрын
බලපු වටිනාම වැඩසටහන. ජයවේවා ජූඩ් මල්ලි
@indikaalawala7263
@indikaalawala7263 4 жыл бұрын
ගොඩක් ආසාවෙන් අහපු බලපු බැන්ඩ් එකක් සුබ අනාගතයක් ප්‍රර්ථනා කරනවා....
@shehanrandina9926
@shehanrandina9926 4 жыл бұрын
One of legend in live music. Superb episode. Waiting for Roshan perera. All da best j promo. 💖💖
@banujayalal1795
@banujayalal1795 Жыл бұрын
අපිත් godak asa කරන kanak ජයම වේවා අයියා ..
@anuruddaperera5496
@anuruddaperera5496 4 жыл бұрын
සන්ශයින් ලර්නර්ස් හී අධිපති 😊
@l.p.hdesilvasilva2083
@l.p.hdesilvasilva2083 3 жыл бұрын
හිනා මචන් මරැ ටෝක් එක
@dinithaw
@dinithaw 3 жыл бұрын
Sunshine, sunflower bands walata gahanna bands lankawe thawama bihiwela naha 💛
@asanjeevaanu8236
@asanjeevaanu8236 4 жыл бұрын
best weddek issara 88 vitara I.T.N eke 10.30am wale program ekak tibuna eke sunshine band enekam api sunday 10.30am class cut karela oke balanewa supiri nayakayek meyage gameneta jayen jaya all the best lal ayya
@sadunmadusan4473
@sadunmadusan4473 4 жыл бұрын
soduru kata bahak nihatamani kala karuwek music karana api katat loku adarasayak me wadihitiyagen.👊👊👍👍💓💓💓
@chathurangasamarasinghe8560
@chathurangasamarasinghe8560 4 жыл бұрын
Beat band kalave maha gedara, jayawewa lal aiya.
@kumarakarunarathna2155
@kumarakarunarathna2155 4 жыл бұрын
ලාල් විතානගේ මහත්මයගෙ ගීත තියෙනවා. හරිම ලස්සන සින්දු කීපයක්.
@සොදුරුනවාතැන
@සොදුරුනවාතැන 4 жыл бұрын
කණ්ඩායම් සංගීතයේ නියාමකයෙක්
@kaveeshacharith8299
@kaveeshacharith8299 4 жыл бұрын
Lal aiya hema band ekma weddo idye meya laga 😘😘😘
@tharakasenkadagala3105
@tharakasenkadagala3105 4 жыл бұрын
SUNFLOWER Neal & SUNSINE Lal Sangeetha Loke Kandam Sangeetha kalawe King Band kalawatama Mawa Alokayak Gena Apu Supirima Denna.
@ashenhirantha691
@ashenhirantha691 4 жыл бұрын
Arrow star Roshan අයියාව ගේන්න program එකට.
@akalankakumarasinghe7626
@akalankakumarasinghe7626 4 жыл бұрын
රොෂාන් ගේන්න 🥁🤴🏻
@shanjayaweera2966
@shanjayaweera2966 2 жыл бұрын
කියන්න දෙයක් නෑ ලාල් මහත්මයා ඔබ තුමා අපේ රටට සම්පතක්
@thejanathejana4927
@thejanathejana4927 4 жыл бұрын
රෝෂාන් අයියා ගෙන්නකෝ
@mangalakumara6977
@mangalakumara6977 2 жыл бұрын
Niel අයියා ආදරෙයි
@priyanthaudatiyawala9661
@priyanthaudatiyawala9661 2 жыл бұрын
ඉස්සර තිබුන supper brand එකක් තමයි shanshine
@shashikamalandeniya5119
@shashikamalandeniya5119 4 жыл бұрын
All right achala aiyawa gennanko aiyee..
@emmalinful
@emmalinful 4 жыл бұрын
Lala man oyage Band eke show 3 nak pamana sing kala 1988. oyata mataka nahe mawa mata matakai oyalawa, ekak seeduwe Raddolugama, anika negombo mankuliya,anika ekala ja-ela. san thosai daka ganima,
@lakshithasanjeewathilakara6313
@lakshithasanjeewathilakara6313 4 жыл бұрын
Mama hithanne SEEDUWA SAKURA eke drums play karapu DININDU PRIYANTHAth (tiron) sunshine play kala kalayak..
@nipunjayathilaka6150
@nipunjayathilaka6150 4 жыл бұрын
රොශාන් අයියාව ඕනේ 😒👀
@VajiraWanigasekara
@VajiraWanigasekara 4 жыл бұрын
lal hithanneth api hithana widihatamy. kiyanne ethhama thama. thanks
@preethieapasingha452
@preethieapasingha452 4 жыл бұрын
Lovely ...Roshan aiyya..great...my favourite drummer in Srilanka 👈💪⭐❤🥁🎶👍🇬🇧
@JPromo
@JPromo 4 жыл бұрын
Mine too!
@preethieapasingha452
@preethieapasingha452 4 жыл бұрын
@@JPromo Really??😁👍
@pasanamarasinghe109
@pasanamarasinghe109 4 жыл бұрын
දක්ෂයන් බිහි කරන පාසල
@shashikasampath7822
@shashikasampath7822 4 жыл бұрын
Ela elaaaa...dannethi godak dewal ada thamai denagtte... roshan aiyawa gennako...
@masterblaster2714
@masterblaster2714 4 жыл бұрын
ජයෙන් ජය Jpromo❤️
@singlanka8175
@singlanka8175 3 жыл бұрын
Hitha honda nihathamani kalakaruwek Lal aiya. Dewi pihitai
@pereiraperera8300
@pereiraperera8300 3 жыл бұрын
කාලෙකට පස්සේ දකින්නේ ලාල් අය්යේ සතුටුයි සුබම සුබ වේවා
@roadlifesrilanka4187
@roadlifesrilanka4187 4 жыл бұрын
J promo ..thankyou very much ..💙💙🙏
@raymondbasil6691
@raymondbasil6691 4 жыл бұрын
ජේසුපිහිටයි ලාල් අයියා 🙏❤
@l.p.hdesilvasilva2083
@l.p.hdesilvasilva2083 3 жыл бұрын
හලේ ලුයියා
@dinithaw
@dinithaw 3 жыл бұрын
Long live SUNSHINE ❤
@sadunmadusan4473
@sadunmadusan4473 4 жыл бұрын
jud ayiya thans halo oyage j promo canal akata patta asawen balanna.🕎..☸️ jesu pihitae budu saranae oyata.🙏🙏👍👍👍❤❤❤
@lakshithasanjeewathilakara6313
@lakshithasanjeewathilakara6313 4 жыл бұрын
Aththatama laal ayya kiyapu dewal hari.88/89 /90/91/92 kale Mata hondata mathakay.mama oya laal ayya kiyapu shows balala thiyenawa .kandane ape school ground eke thiyena ""aasiri oba samata""show eka Hama wasarema use 7:30- 8:00 withara wenakan play karanawa e Hama show ekakma Mama balala thiyenawa.mama pahuwadata kawadawath school yanne ne.samaharu poth bag aragenama sangeethe balanna enawa.ape sent"Sebastian college eke edata lamaynge pasal pamineemath godak aduy.roy ayya wage lead guitarist kenek mama thama dakke ne.(laal ayyanam pley karala gihin nidagena indala aaye pandara stege ekata enawa mathakada laal ayye).math Roy ayyawa fallow karapu kenek...mama SUNSHINE lata godak adare karapu kenek..JESU PIHITAI laal ayye... SUNSHINE...JESU PIHITAI.
@liveshowhit6299
@liveshowhit6299 4 жыл бұрын
සුපිරිම කතාවක්❤❤❤
@bawanthadulaj866
@bawanthadulaj866 4 жыл бұрын
Mm hema video ekakma blnw aiye niyami.piliwelakta ahagena inna puluwan kammeli nethi ekma program eka meka mm dekapu
@indikadarmappriya9537
@indikadarmappriya9537 2 жыл бұрын
සුපිරි .....
@knightmpw
@knightmpw 4 жыл бұрын
Roy kariyakarawana th genna...
@tashajana
@tashajana 4 жыл бұрын
After Roshan Perepa left to Sunflower, a young guy played drums with Sunshine.....Anyone remember who that was?
@geethikakumari8655
@geethikakumari8655 4 жыл бұрын
There were a few players in Sunshine soon after Roshan Ayya left. Milan Fernando, Anura Mayadunne, Trivon Prinsley who were the guys.
@shandias3401
@shandias3401 4 жыл бұрын
he is milan from mahawewa
@dinuliyanage6624
@dinuliyanage6624 4 жыл бұрын
@@shandias3401 aiye kohomada oyata
@tashajana
@tashajana 4 жыл бұрын
@@shandias3401 Thank you
@tashajana
@tashajana 4 жыл бұрын
@@geethikakumari8655 Thank you
@slproduction5926
@slproduction5926 4 жыл бұрын
ඉස්සර සන්ශයින් හිටපු දැන් ලීරා නායකයා ඩෙෆා ගේන්න
@sajithsandaruwan5212
@sajithsandaruwan5212 4 жыл бұрын
සුපිරි අද නම්
@chathurajayasiri2688
@chathurajayasiri2688 3 жыл бұрын
Niyama program ekak.
@kavindudeshan1957
@kavindudeshan1957 8 ай бұрын
Budu Saranii!! Lal Aiyee❤
@Helencri3
@Helencri3 4 жыл бұрын
My dreams hero lala aiya ,band 👑 king.oya tamai band රජු
@dinushikaranasasinghe3661
@dinushikaranasasinghe3661 4 жыл бұрын
Supiri bro Jaya wewa
@jezz6070
@jezz6070 4 жыл бұрын
BEAT BAND SCHOOL HEAD MASTER Lal Sir.... ♥️
@සුදුපුංචා-ට3ඩ
@සුදුපුංචා-ට3ඩ 4 жыл бұрын
දක්ෂයෝ බිහි කරපු සන්ශයින්
@vijithvijayantha322
@vijithvijayantha322 4 жыл бұрын
neil aiya sanflowar gennako jude
@aselamadushanka1017
@aselamadushanka1017 4 жыл бұрын
aiye niyamai niroshan nm mra dakshai😍
@dinuliyanage6624
@dinuliyanage6624 4 жыл бұрын
Ai a roshan perera daksha nadda?
@thilinaperera6168
@thilinaperera6168 4 жыл бұрын
Jude lal aiya ekka thawa episode ekak karanna, danaganna dewal godai.
@aaasaihangssnepal1186
@aaasaihangssnepal1186 4 жыл бұрын
AyubowaNSUNSHINELAL.AYYA
@janakaprasathgajasinghe9201
@janakaprasathgajasinghe9201 4 жыл бұрын
Very good program.....tanks......
@bandulapremakumara2564
@bandulapremakumara2564 4 жыл бұрын
Supiri wendek thamai kandayam sangitheye
@mssura7324
@mssura7324 4 жыл бұрын
ජය වේවා
@janakakalthotage2668
@janakakalthotage2668 4 жыл бұрын
ආදරෙයි ලාල් අයියා ජයවේවා 🙏🙏🙏
@anthoniowaranakulasooriya3036
@anthoniowaranakulasooriya3036 3 жыл бұрын
💘
@anthoniowaranakulasooriya3036
@anthoniowaranakulasooriya3036 3 жыл бұрын
💔💘💘💘💘💘💘💘💘💘💘💘💘
@samsungbro5093
@samsungbro5093 4 жыл бұрын
Laal aiye sudu meeduma oyage neda. Patta lassanai
@suduamma100
@suduamma100 4 жыл бұрын
Jaya wewa
@ishara_perera_97
@ishara_perera_97 4 жыл бұрын
Roshan Pererawa gennako Jude aiye
@dilshanmaduranga9886
@dilshanmaduranga9886 4 жыл бұрын
Roshan is best drummer (legend)
@buddikabuddika7296
@buddikabuddika7296 3 жыл бұрын
Wadakarayo bihikarapu wadakarayek adarei lal aiya.
@mssura7324
@mssura7324 4 жыл бұрын
රොෂාන් අයියා ගේන්න ko
@shashikasampath544
@shashikasampath544 Жыл бұрын
ලේජන්ඩ් කෙනෙක් ...😊..
@pathumjanapriya872
@pathumjanapriya872 4 жыл бұрын
කලින් මම දන්නෙ නැ මෙතුමා කව්ද කියලා .සුපිරි වැඩ්ඩෙක් නෙ .
@dinushikaranasasinghe3661
@dinushikaranasasinghe3661 4 жыл бұрын
Roshan perera ganne nedda godak asawen balan inne
@thedifferencethings4828
@thedifferencethings4828 4 жыл бұрын
Good luck !!!!!
@dushanfonseka9444
@dushanfonseka9444 4 жыл бұрын
Jaya wewa❤❤❤❤❤
@manjurajapaksha6368
@manjurajapaksha6368 4 жыл бұрын
ඕනම kena අදයි ආවේ ....
@prasannaidunilgoodjob7614
@prasannaidunilgoodjob7614 4 жыл бұрын
Lankaway sama band akkama waddo bihi kalay lal withangay thama..ada waddek innawanam a hamadenama shin shine thama
@manachethana5272
@manachethana5272 4 жыл бұрын
වටිනා කතාවක් jude ❤️
@asankaperera4374
@asankaperera4374 2 жыл бұрын
Dear promo අද Artist ගැන මම හොදට දන්නවා. ලාල් අයියා බැදලා ඉන්නේ අපේ ගෙවල් ලග. කෙනෙක්. ඇත්තටම ඒ කාලේ. ගත්තු ෆොටෝ හිටන් තියෙනවා මා ලග තාම. ලාල් අයියා එයාගෙ wife ට line දැම්මේ. ගෙදර Arange කරලා තිබුනේ dinner party එකේදී. එයා wife ටත් සින්දුවක් හැදුවා.
Galaxies Chaminda Wimalasena j promo interview 2020
1:17:14
J Promo
Рет қаралды 24 М.
路飞做的坏事被拆穿了 #路飞#海贼王
00:41
路飞与唐舞桐
Рет қаралды 25 МЛН
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 35 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 53 МЛН
YATHARTHAYA EP02 LAL VITHANAGE
34:48
Sudath Gunarathna
Рет қаралды 3,8 М.
ජුඩ් ඇයි මෙහෙම කියන්නේ || talk with chandana palihawadana || jude rogans.
47:01
Shyami Nadeesha with Sunshine Live show
16:39
Tharanga Video Team
Рет қаралды 67 М.
路飞做的坏事被拆穿了 #路飞#海贼王
00:41
路飞与唐舞桐
Рет қаралды 25 МЛН