Kala Kadawara Pembaranani (කාල කඩවර පෙම්බරාණනි) | Nipuni Nayanathara Song | Official Music Video

  Рет қаралды 1,444

Malaka Rathnayake

Malaka Rathnayake

Күн бұрын

Пікірлер: 25
@santhiyagohewa5658
@santhiyagohewa5658 2 ай бұрын
මේක අද්විතීය නිර්මාණයක් නංගී. මේ මාතෘකාවට ගැයුණු සීමිත ගීත අතර වඩාත්ම ඉහළින් තබන්නට පුළුවන් විශිෂ්ඨ නිර්මාණයක් මෙය. සංනාද හරහා අපේකම හඟවන ජන සංගීතය මේ තුළින් මතුවන බැවින් ගීතයට තවත් හිත බැඳෙනවා. අර්ථවත් ගී පද රචනයක්, වෙනස් විදියට හිතන නිර්මාණකරුවන් අගෙයි. නංගී ගයද්දි ඒ වචන නොගයා හැඟීම් ගයන භාවාත්මක බව ඒකාලෝක වෙනවා ඔබේ මුහුණේ අභිනයන් හරහා, විශිෂ්ඨ රංගන ශිල්පිණියක් එළි දකිනවා ගායනය සමගින්. මේක අපූර්වතම ගීතයක් ඔබේ ගීත අතර. බොහොම ස්තුතියි කියනවා මෙම නිර්මාණය ජනගතකළ ඔබ සැමට. ජය වේවා සොඳුරු නිර්මාණකරුවන් සියලු දෙනාටම ! __නීලියා විශ්වමිත්‍ර__
@samanthapkumara3632
@samanthapkumara3632 6 ай бұрын
Eka nam සුපිරි nangi..ජයවේවා .👍👍👍💐💐💐
@tamarajayathilake6072
@tamarajayathilake6072 6 ай бұрын
ඔන්න අද උදේ තමා අහන්න ලැබුණෙ. ලස්සන ගීයක්. මාලක...ලස්සනයි මෙලඩි එක. වචන ගැන වෙනමම ලියන්නම්
@sitharathennakoon341
@sitharathennakoon341 6 ай бұрын
❤❤❤❤
@kumarikumarasekara9767
@kumarikumarasekara9767 6 ай бұрын
හරිම ලස්සන ගීතයක්...නිපුණි දුව ඔබේ හඬ නම් භාවනාවක්..අපූරු පද රචනයක් සහ එයටම ගැලපෙන සංගීතයක්..හරිම අගෙයි මාලක..සුබපැතුම් ඔබ සියළුම දෙනාට 🌷🌷🌷❤️❤️❤️👏👏👏
@madhawamiyuru262
@madhawamiyuru262 6 ай бұрын
මේක සුපිරියක් චානු අයියේ..🥰😊
@yasendraranawake995
@yasendraranawake995 6 ай бұрын
අපූරුයි
@tiss30878
@tiss30878 6 ай бұрын
හරිම අපූරු පද පෙළකට නිමැවුණ හරිම අපූරු නිර්මාණයක් ❤❤
@user-or2hi1hp6o
@user-or2hi1hp6o 6 ай бұрын
Very interest, 🥰
@kavindigunasekara5590
@kavindigunasekara5590 6 ай бұрын
Wow චානු අයියා, මාලක අයියා සුබම වේවා ! ❤❤ ඒක හරිම ලස්සනයි 👌👌
@nadeeshani5145
@nadeeshani5145 6 ай бұрын
Godaak ලස්සනයි ...❤
@anuruddhamadusanka4997
@anuruddhamadusanka4997 6 ай бұрын
ඉතාමත් සාර්ථක නිර්මාණයක්...සුභ පැතුම් ඔබ සැමට 👍
@nishumaduwanthi2616
@nishumaduwanthi2616 6 ай бұрын
හරිම ලස්සනයි ❤️
@krishanthalagala9006
@krishanthalagala9006 6 ай бұрын
පට්ට නිර්මානයක් මේක රැල්ලට අහු නොවිච්ච... මට හිතෙනවා රටේ ගීත තරඟ වලට...ඉදිරියේදී...හොඳම දක්ෂ අය මේ ගීය තෝරගනියි කියල... කියන අයත් ඉදිරියට යයි..මොකද හැකියාවන් පෙන්නන්න පුලුවන් නිර්මාණයක්... කරපු සියලු දෙනාටම ස්තූතිය ...
@thilinaweththasinghe1987
@thilinaweththasinghe1987 6 ай бұрын
Superb singing and nice combination 👏👏👏👌👌👌❤️
@anomapriyadarshani1011
@anomapriyadarshani1011 4 ай бұрын
ලස්සන නිර්මාණය ක්‌ ❤️🌹🌹🌹ගේය පද. සංගීතය. හඩ
@user-fi1jo1lf2t
@user-fi1jo1lf2t 6 ай бұрын
Mage asama gayanaya theruwan saranai nangi oyata
@_bysupunidayasheela9195
@_bysupunidayasheela9195 6 ай бұрын
හරිම අපූරු ගීයක්♥️ ඒ හඬ♥️👌 මියුසික්♥️👌 වචන♥️👌Its a master combination♥️👌
@subodhamadhavi1023
@subodhamadhavi1023 6 ай бұрын
හරිම ලස්සනයි කුකී... ඔයාගෙ ලස්සන කටහඩ ආයෙත් අලුත් නිර්මාණයකින් අහන්න ලැබීම ඇත්තටම සතුටුයි.ජයවේවා.!❤️‍🔥
@udawalawaprimaryschool633
@udawalawaprimaryschool633 6 ай бұрын
හරිම විශිෂ්ටයි...
@chamiklna002
@chamiklna002 6 ай бұрын
ආදරෙයි ❤️❤️❤️❤️ දිරිමත් කරන සැමට
@nipuninayanatharathennakoon
@nipuninayanatharathennakoon 6 ай бұрын
බොහෝම ස්තූතියි හැමෝටම ❤
@nimeshpinidiya1213
@nimeshpinidiya1213 6 ай бұрын
නියමයි .
@user-fd3el1oy9g
@user-fd3el1oy9g 6 ай бұрын
Wow, very nice, congratulations 💜💜💐
@indikagalpatha6140
@indikagalpatha6140 4 күн бұрын
මේ වගේ සොදුරු ගීත වලට ලැබෙන අඩු views ගැන තියෙන්නෙ කනගාටුවක්
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 37 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 119 МЛН
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 51 МЛН
Throwing Swords From My Blue Cybertruck
00:32
Mini Katana
Рет қаралды 11 МЛН
Amma Song By Thara Thennakoon.(Nipuni Nayanathara)
3:38
Nipuni Nayanathara Thennakoon
Рет қаралды 4,1 М.
Sapathneeroshayak | සපත්නීරෝෂයක් | Take Care Theme Song
4:55
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 37 МЛН