No video

කන්දේගම මහතාගෙන් ගොයමට අලු සාත්තුවක් || වස විස නැතිව ගොවිතැනට

  Рет қаралды 24,091

කන්දේමහගමයා / KandeMahagamaya

කන්දේමහගමයා / KandeMahagamaya

Күн бұрын

#kandemahagamaya #Thilak_kandegama #Pohora #Alu saththuwa

Пікірлер: 64
@kariyawasamjayalatha3562
@kariyawasamjayalatha3562 3 жыл бұрын
අපෙ සියලු ගොවි ජනතාව ට මෙම හඩ ඇසෙවා ඔබතුමා ට තෙරුවන් සරණයි
@user-vp1my5ns3s
@user-vp1my5ns3s 3 жыл бұрын
ඉතාමත් වැදගත්.ලංකාවේ ගොවියො කැහැගහාද්දි ඔබ තුමා ඉතාමත් ආදර්ශයක් රටට දෙන්නෙ.සෙරම ගොවියො දැනුවත් කරන්න.. තෙරුවන් සරණයි
@Ronna349
@Ronna349 3 жыл бұрын
ඉතාමත් විශිෂ්ටයි, අපේ රටේ ගොවි රජා, කෑගහණ අර,ගල කරන මිනිසුනේ පලයව් කන්දේගම මහතාගේ ඉසව්වට මිල කල නොහැකි ගොවිතැනට අවශ්‍ය දේ ඔබට ලැබෙනු ඇත.
@anushatissera5233
@anushatissera5233 3 жыл бұрын
අති විශිෂ්ටයි , මේ ක්‍රම අපි යොදා ගත යුතු මයි, ඔබට ස්තූතියි .
@dileekadassanayake8858
@dileekadassanayake8858 2 жыл бұрын
ඔබතුමා මේ රටට සම්පතක් ...ඇයි මේ වගේ වටිනා සම්පත් මේ රටේ ඉද්දි පාලකයෝ උඩ බලන් ඉන්නේ..මේ රටේ කෘෂිකර්මය භාර දෙන්න මෙතුමට..ලස්සනට හදලා ගනී..ආසයි සර් ඔබතුමාගේ කතා අහන්න වැඩසටහන් බලන්න..ගොඩාක් වටිනවා...සර් ඔබතුමා මේ රටට ම ආශිර්වාදයක්..ආදර්ශයක් ...බුදුසරණයි ..
@maxtecpowersolutions773
@maxtecpowersolutions773 3 жыл бұрын
බෙහෙවින්ම වැදගත් වැඩසටහනක්. ඔබ තුමන්ගේ මෙම ස්වේච්ඡා සමාජ සේවය ඉතා ගෞරවයෙන් පිළිගන්නවා. ඔබ සැමට තෙරුවන් සරණයි. ජේසු පිහිටයි.
@user-vp1my5ns3s
@user-vp1my5ns3s 3 жыл бұрын
තෙරුවන් සරණයි සර්
@buddhikaruwandissanayake6006
@buddhikaruwandissanayake6006 3 жыл бұрын
ගොඩක් වැදගත්. කෘමිනාශක ඉල්ලා කෑගසන අපේ ගොවි මහත්තුරු මේවා බලන්නේ නැද්ද......
@hasanthalakruwan8578
@hasanthalakruwan8578 3 жыл бұрын
ඔබතුමා අපේ රටට විශාල ආශිර්වාදයක් .♥️🙏
@harshakumara6558
@harshakumara6558 3 жыл бұрын
Deergayu wewa theruwan saranai
@thesangeethgg
@thesangeethgg 3 жыл бұрын
නියඟෙට වැස්සක් එන බව දැන් විශ්වාසයි...එ නිසා මේ වැඩපිළිවෙල මම දකින්නේ වමට බරවෙලා පේන හඳක් වගෙයි...
@gayantharanga4990
@gayantharanga4990 2 жыл бұрын
ඔබ තුමාගේ දැනුමෙන් අල්පයක් මමත් ලබා ගතිමී ඔබ‍ට බෝම පින්
@mashisherath
@mashisherath 3 жыл бұрын
ඔබතුමා වටෙ රොක් වී සිටින්නෙ මේ සැබෑ හෙල ජාතිය නමින් ලේ කකියන පරම්පරාවයි.
@janithavlog
@janithavlog 3 жыл бұрын
ගොඩක් පිං කන්දේ මහගමයටයි. තිලක් කන්දේගම සර්ටයි ❤
@chandimabasnayaka132
@chandimabasnayaka132 3 жыл бұрын
මේ රටේ tv චැනල් කීයක් තියනවද.ඕන නැති මගුල් පෙන්නනවා මේ වගේ වැදගත් දෙයක් පෙන්වන්න උත්සාහයක් ගත්තනම් කොපමණ වටිනවද.ගොඩක් ගමේ ගොවි මහතුන්ට පවා වටිනවා මේ දේවල්
@lakshanweerarathna5951
@lakshanweerarathna5951 3 жыл бұрын
මුදල් ප්‍රධාන කරගනිමින් විශාල සමාගම් වලට යට වී දේශපාලකයින් සදහා කඩේ යන රූපවාහිනී නාලිකාවන්ට දියයුතු දඩුවම සොබාදහම ලබා දෙනු ඇත. අප කල යුත්තේ මෙවැනි වටිනා දේවල් සමාජ ජාල ඔස්සේ බෙදාහැරීමයි.සමාජ ජාලා ඇත්තේ එවැනි වැදගත් දේවල් සදහාය.නමුදු අභිමානවත් ලක්වැසියන් කරන්නේ සෑම දෙයකම හොඳ නැති දෙයක් අල්ලාගෙන වැඩකිරීමයි.ස්තූතියි!
@kandy-hornet
@kandy-hornet 3 жыл бұрын
සුපිරියක්
@hashanjayasankha9217
@hashanjayasankha9217 3 жыл бұрын
ඉතාමත් වටිනව මහත්තය ඊලග මාසෙ ගොවි ලිතේ කොටසක් දාන්න පුලුවන්ද
@SenaWicks
@SenaWicks 3 жыл бұрын
කන්දේගම මහතාට ගොඩක් පින් සිද්ද වෙනවා.
@user-ei9gl4hf1f
@user-ei9gl4hf1f 3 жыл бұрын
මගේ ගම දැන් හරිම ලස්සනයි ඔබ වගේ කේනේක් මගේ ගමට ආවා කියන්නේ හීතා ගන්න බැරි විදියට පුදුම වුනා ඔබව සාදරයෙන් පිළිගනිමි ඒ වගේම ඔබ අපේ ගමට මිහිපිට දේවීයේක් මගේ ගම අද මේ වගේ තැනක ට ගේනවා ට ගෝඩාක්ම පීන් 🙏🙏🙏🙏🙏🤲කන්දේගම මාහාතානනී අපී ඔබට සදා නයයී ගැතියි ඔබට දීර්ඝායුෂ ලැබේවා හදවතින්ම අපි ඔබ සමගයි ඉ වගේම ඔබ සමග අත්වැල් බැඳ ගන්න ලැබුනා ට ඔබට ගොඩක් ස්තුතියි
@anuradhaadhikari926
@anuradhaadhikari926 2 жыл бұрын
Lassanai gama dhan mama issara oya gama dannava dhan kalakin ava na saba vanasak
@sujeewaaccount6453
@sujeewaaccount6453 2 жыл бұрын
ජයවේවා
@sinhalayachanal2167
@sinhalayachanal2167 3 жыл бұрын
කන්දේගම සර් මී මැස්සෝ ගැනත් video එකක් කරන්නකෝ
@chandanapriyantha1520
@chandanapriyantha1520 3 жыл бұрын
Danuwath kirenata pien🙏🙏🙏
@amalperera3074
@amalperera3074 3 жыл бұрын
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි
@sajeewanistudio3098
@sajeewanistudio3098 3 жыл бұрын
අනේ සර් කාබනික තේ පොහොර,කෘමි නාශක ගැනත් කියන්න.
@mswijerathnawijerathna334
@mswijerathnawijerathna334 3 жыл бұрын
Ow ඉස්සර ape තාත්තා කුඹුරට alu ගැහුවා mama podi kale මතකයි oba කියලා දෙන de hari sr ❤
@susanthaliyanagama
@susanthaliyanagama 3 жыл бұрын
ඔබට සෙත් වේවා
@jayasiriperera9435
@jayasiriperera9435 3 жыл бұрын
Thanks
@dinesharanasinghe5275
@dinesharanasinghe5275 3 жыл бұрын
Thanks you sir Every day your given simple ideas
@lahiruudara2156
@lahiruudara2156 2 жыл бұрын
Theruwan saranai mahathmaya
@krishansanjula805
@krishansanjula805 3 жыл бұрын
💚💚💚💚
@ravindraravindra2227
@ravindraravindra2227 3 жыл бұрын
God bless you, budusarani Devipihiti obathumata.
@champikapriyadarshani3959
@champikapriyadarshani3959 3 жыл бұрын
Budusaranai 🙏🙏🙏
@seelarathnaihalagama6899
@seelarathnaihalagama6899 3 жыл бұрын
Mechchar.deyak.thiyeddine.pitaratin.vaha.genawe.obathumata.budusaranai
@rupawathiechadwick6608
@rupawathiechadwick6608 2 жыл бұрын
අපි කුඩාකාලෙ අපේ තාත්ත අම්ම. අමු ගොම දිය කරපු පරන මැටි මුට්ටියක් ලනුවකින් කාදුවක් හදල ඒකෙන් අතේ එල්ලා ගෙන පිල ගහක් කපල ඒක එකතුකරල ලස්සනට මිටියක් වගේ බැදල ඒ පිල ග්සෙන් අර අමු ගොම දියරය. සියලූම එලවලු පැලවලට ඉසිනව.. ඊලගට මැස්සො කෘමීන්ගෙන් බේරාගන්න. අලු ඉස්සිනව කවදාවත් දැක්කෙනෑ රසායකික පොහොර. අපි හැමදාම කෑවේ නැවුම් නිරෝගි එළවළු .. ඔබ වගේ මිනිස්සු 8 දෙනෙක් හිටියනම් මේරට උඩු යටිකුරු කරනව. කන්දෙ මහත්තයෝ ...🙏 ඔබ මැරෙන්න එපා දැම්ම කියල මම විශ්වයෙන් නමස්කාරව ඉල්ලා සිටිනව.. ඔබේ දැනුම උන්ට ලැබෙනකම්🙏🙏🙏🙏🙏😢
@camilasupali9749
@camilasupali9749 3 жыл бұрын
Perani krama newatha gena ema ithama wedagath.me denuwath kirima ithama wedagath.
@siriyasriya8643
@siriyasriya8643 3 жыл бұрын
දවස් කීයකින්ද අලු සාත්තුව කරන්අනෙ
@Superguna123
@Superguna123 3 жыл бұрын
Obathumage danuma lankave goviyanta madya news haraha labadenna, Hiru TV , Adaderana etc.
@iswaragekusum9996
@iswaragekusum9996 3 жыл бұрын
Alu goda waga sndhth gnnawa neda. Jayaweva.
@pickme8515
@pickme8515 3 жыл бұрын
කොල කොඩ වෙනවටත් මං අළු ගහල තියෙනව.ඒක හොදද..?
@methunrashmika2532
@methunrashmika2532 3 жыл бұрын
❤️
@beetanandani243
@beetanandani243 3 жыл бұрын
Oba tumata digasiri wewa
@sanjayakumara4258
@sanjayakumara4258 2 жыл бұрын
👍👍👍👍👍👍👍
@chamodinavodya6536
@chamodinavodya6536 2 жыл бұрын
ගෙඩි හැදෙන ගස් වල ගම්බිරිස් වැල් ගියාම ඒ ගහේ ගෙඩි හැදෙන්න නෑ කියන කතාව ඇත්තක්ද
@ratnayakehitihamu4498
@ratnayakehitihamu4498 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🤲
@jinendramadhushan6348
@jinendramadhushan6348 3 жыл бұрын
ehelapussa uduraththa genath kiyala denna sir
@revelationworld5815
@revelationworld5815 3 жыл бұрын
Plz adab derana karana aluth parthimenthuwa gana katha tharanna plz kandegama sir
@revelationworld5815
@revelationworld5815 3 жыл бұрын
Plz api duppath ba thuma mage tea wagawa hadala denna ona parikshana sadaha mage akkara 3/4 oba thuma wenuwen wen karannam
@chameeradilhan4682
@chameeradilhan4682 3 жыл бұрын
වල් මර්ධනය කරන්න පුඵවන් විදිය ගැනත් ඵකක් කරන්න පුලුවන් ද
@indrasamaranayake894
@indrasamaranayake894 2 жыл бұрын
Sir , can we spread allu even other plants also?
@chamindapoddalamarage7457
@chamindapoddalamarage7457 3 жыл бұрын
Aubowan. 2021-07-01 dina 8.59 patan gaththa sinha karnayata pol pelayak hitauwa.eka ita pahu wenidama harak kewa.ayi ehama una kiyaa pahada denna guruthuani.
@samindaathukoralage8309
@samindaathukoralage8309 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@chathumadu9635
@chathumadu9635 3 жыл бұрын
♥️♥️♥️
@airanganiashoka5376
@airanganiashoka5376 3 жыл бұрын
Sir puruk panuwata ha kidawata mokadda karanne kiyala denna pin.
@dilipakumara810
@dilipakumara810 2 жыл бұрын
Mage goyama hadunata karal enne nane ekata බෙහෙත් tiyenawada
@shanakasadhu7862
@shanakasadhu7862 3 жыл бұрын
මං මේ දේවල් ඔබතුමාගෙන් ඉගෙන ගන්න කැමති ඔබතුමාව සම්බන්ද කරගන්නෙ කොහොමද
@isharakwt2935
@isharakwt2935 3 жыл бұрын
🎊🙂
@pickme7456
@pickme7456 2 жыл бұрын
Alu monawada
@malapitigala8369
@malapitigala8369 2 жыл бұрын
මට හිතෙනවා ඔබතුමා දිව්‍ය ඥනයයි ලබාගෙන දිව්‍යලෝකේ ඉදලා ආපු දිව්‍ය කුමාරයෙක් කියලා
@chinthaka3239
@chinthaka3239 3 жыл бұрын
මොන බයිලා ගැහුවත් ඔබ තුමන්ලාගේ සේවය අත්‍යවශ්‍ය මෙ වෙලාවේ දායකත්වය නම් ඉතා මන්ද ගාමී ඇයි?
@sunilrajapaksha7578
@sunilrajapaksha7578 3 жыл бұрын
oya pelapaali yana 🐂🐂🐂k mewaa balaapallaa.
@chandraniranaweera5777
@chandraniranaweera5777 3 жыл бұрын
❤❤
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,5 МЛН
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 19 МЛН
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 16 МЛН
مسبح السرير #قصير
00:19
سكتشات وحركات
Рет қаралды 3,1 МЛН
මොකද්ද මේ නැකතට වගා කිරීම | තිලක් කන්දේගම | Thilak Kandegama
38:46
Thilak Kandegama - තිලක් කන්දේගම
Рет қаралды 44 М.
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,5 МЛН