ලන්දේසි ගිවිසුම | Kandyan Treaty of 1638 | Neth fm Unlimited History 193 - 03

  Рет қаралды 5,265

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

Пікірлер: 38
@SaimanKal-o7g
@SaimanKal-o7g 10 ай бұрын
මම එංගලන්තේ ඉඳන් අනුග්‍රහය දක්වන්නම්. පුලුවන්නම් ලෝකයේ ඉතිහාසය ගැන වැඩසටහනක් පටන් ගන්න. මේක මරු. අපි කතා කරන්න ඕන ලෝකය ගැන.
@Mindyourownbusiness-l1r
@Mindyourownbusiness-l1r 10 ай бұрын
Very good idea. Even about Buddha Jesus and Prophet Muhammad
@priyanthawatawala7012
@priyanthawatawala7012 10 ай бұрын
This is an excellent program. If you can add subtitles many who are interested will be benefitted.
@erandadesilva1922
@erandadesilva1922 10 ай бұрын
❤❤
@ලපයගෙමාමා
@ලපයගෙමාමා 10 ай бұрын
great idea
@sudathbandara9745
@sudathbandara9745 7 ай бұрын
👍👍
@shanejayasekara2965
@shanejayasekara2965 10 ай бұрын
Sthuthiy Mahaththyo jayawewa budusarany oyalata
@amaratungah.a6615
@amaratungah.a6615 10 ай бұрын
විශිෂ්ඨයි.
@senakaweeraratna741
@senakaweeraratna741 8 ай бұрын
The 1638 Treaty between King Rajasinghe the second and the Dutch was amended in 1649 to placate the King, who was unhappy with some of the provisions of the original Treaty. The amendment is found in the Dutch Archives in the Netherlands.
@sunetrakumari4784
@sunetrakumari4784 10 ай бұрын
Thank you sir🙏
@gihanisuru8100
@gihanisuru8100 10 ай бұрын
👍
@sudathbandara9745
@sudathbandara9745 7 ай бұрын
👍👍👍🙏🙏🙏👏
@TeddyBear-zj4qg
@TeddyBear-zj4qg 10 ай бұрын
👍👍👍
@namaljayaweera5104
@namaljayaweera5104 10 ай бұрын
🙏
@zeenath-thaha
@zeenath-thaha 10 ай бұрын
🙏👍🏻👍🏻👍🏻💐
@medilgamage438
@medilgamage438 10 ай бұрын
❤❤
@sgeeth
@sgeeth 10 ай бұрын
ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ කියලත් කියයි ලබන සතියේ ඔන්න 😊
@ravinduwanninayaka7238
@ravinduwanninayaka7238 10 ай бұрын
ලංදෙසින්ට හිටපු චරපුරුශයෙක් උන දොන් ඒඩ්‍රියන් ගැනත් කියනව නේද 🙂
@ashaniminolikaminolika3432
@ashaniminolikaminolika3432 10 ай бұрын
😢
@kdmdharmapala2937
@kdmdharmapala2937 10 ай бұрын
Agreement 1638 was with Rajasingha 2nd.covered all ceylon.16 Miles.
@asokajayathilakamutukuttia8796
@asokajayathilakamutukuttia8796 10 ай бұрын
👍👍🙏🙏🌾🌾🌾🌾🌾🌾💐
@lokubatagodagemaheshkumara4115
@lokubatagodagemaheshkumara4115 10 ай бұрын
සර් grade 10 history පොතේ තියෙන්නේ මාසයක් හිටිය කියලනේ.
@sumedhawijerathna
@sumedhawijerathna 10 ай бұрын
දිඹුලාගල සෙල්ලිපිය අදාල බලධාරීන් විසින් කියවලා තියෙනවනෙ. ඒ ගැන හැකිතරම් සවිස්තරාත්මකව ඉදිරිපත් කරනලෙස ඉල්ලනවා.🙂
@jalithaamarasinghe9294
@jalithaamarasinghe9294 10 ай бұрын
ක්‍රි.ව 1766 ගිවිසුම ඉතාමත් අසමත් රජෙකුගේ රාජ්‍යත්වයේ සංකේතයක් ඒවගේම උඩරට රදල ප්‍රදානීන් 17 දෙනා අතිශ්‍යයින් බලවත් මේ සියල්ලට වගකිය යුතු කෙනා අසරණ සරණ වැලිවිටියේ සරණංකර සංගරාජයන් වහන්සේ උන්වහන්සේ දේශපාලනිකව ලංකාව නායක්කර්වංශික රාජ්‍යක් ගොඩනැගීම නිසා පසුකාලීනව එතිහාසික සිංහල රාජදානියේ සැලැස්ම කඩා වැටුනා. ඒවගේම දකුණු ඉංදියානු බලපෑම සහ සංස්කෘතික ලක්ෂණ උඩරට රාජදානියේ සැලස්ම වෙනස් වීමට බලපෑව. උඩරට රදලයින් බ්‍රිතාන්‍යයන් සමග සම්බන්ධ කම් ගොඩනැගීම තුල එතිහාසිකව සිංහල රදළ ප්‍රදානීන් සහ බ්‍රිතාන්‍ය වෙළදසමාගමේ ප්‍රදානීන් අතර මිත්‍රත්වයක් ගොඩනැගුනා.එහි යම් කිසි වාසිදායක තත්වයක් ගොඩනැගුනා. ඉතාමත් වටිනා එතිහාසික කරුණු පැහැදිලිකිරීමක් වැලිටිට සරණංකරන සංගරාජ හාමුදුරුවෝ බලය සංග නායකතවය වෙනුවෙන් විමලදර්මසූරිය රාජපරම්පරාවේ උරුමය මෙන්ම උඩරට රදළ බලය විනාශකිරීමට ක්‍රියාත්මක වුනා. ඒනිසාම සංගබේදයක් ඇතිවීමටත් මෙය හේතුවක් උනා නිකාය බේදය උඩුදිවීමේ රහසත් හෙලිකරන්න ගෝලීය ලෝකය පිලිබදවත් කතාකරන්න
@FazyPmslm
@FazyPmslm 7 ай бұрын
උදුමාලෙබිබෙ..තානාපති.තූමාට.දුන්නු.. නමිබුනාමය..කූමක්ද..??
@udayaprasanna2708
@udayaprasanna2708 10 ай бұрын
ගවුවක් කියන්නෙ කොපමණ දුරක්ද
@buddhimafonseka7148
@buddhimafonseka7148 8 ай бұрын
Treaty of 1766
@jayanthaherath6569
@jayanthaherath6569 10 ай бұрын
අගයමි
@lahirumadusanka2011
@lahirumadusanka2011 6 ай бұрын
Mama badinna yanne landesi kellek oii😂
@nuwanchathuranga
@nuwanchathuranga 10 ай бұрын
ලන්දේසි රජු කෙනකු හිටියා da?පෘතුගීසි රජු කෙනකු හිටියා da?
@ashaniminolikaminolika3432
@ashaniminolikaminolika3432 10 ай бұрын
රාජසිංහ රජතුමාට ඉස්තිර හමුදාවක් හැටියේම නැද්ද .
@SaimanKal-o7g
@SaimanKal-o7g 10 ай бұрын
ලෝකය සමග ඉදිරියට යාමට බාධාවක් ඇති වෙනවා මේ කතා ඔළුවට ගත්තොත්. මම වගේ නිදා ගන්නකොට ආතල් එකට බලනවනම් අවුල නැහැ. දැන් ලෝකය වෙනස්. ලංකාවේ උන් කරේ හැමදාම ජනතාව පාගපු එක.
@bikepicco9130
@bikepicco9130 10 ай бұрын
නිදාගන්න යනකොට අහන්න ඕන ඉතිහාසය නෙවෙයි සුරංගනා කතා. දන්නෙ නැති නිසා අහන්නේ ලෝකෙත් එක්ක ඉස්සරහට යන්න ඉතිහාසය දැනගෙන සිටීම බාදාවක් වෙන්නෙ කොහොමද .ශුවර් එකටම ඔයා අරගලේ කාලේ ගෝල්ෆේස් හිටියා නේද😊😊😊
@nayanaedirille135
@nayanaedirille135 10 ай бұрын
❤❤❤
@dineshsanjeewa4034
@dineshsanjeewa4034 10 ай бұрын
🙏
@shanejayasekara2965
@shanejayasekara2965 10 ай бұрын
Sthuthiy Mahaththyo jayawewa budusarany oyalata
@chathuranandika6331
@chathuranandika6331 10 ай бұрын
❤❤❤
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 14 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 18 МЛН
Neth fm Unlimited History 193
1:21:32
Neth FM
Рет қаралды 6 М.
Neth fm Unlimited History 194
1:15:46
Neth FM
Рет қаралды 6 М.
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 14 МЛН