Karunarathna Divulgane new song | kohe ho numba | Music Darshana Wickramatunga |Official MV කොහේ හෝ

  Рет қаралды 106,399

Darshana Wickramatunga

Darshana Wickramatunga

Күн бұрын

Пікірлер: 227
@vworld9758
@vworld9758 6 жыл бұрын
උන්න දා අපි අපේ වී නුඹ දුන්නු සෙනෙහස අරුමැතී ලෝභ නෑ හිත අහිමි දා අද මමත් දැන් මට හිමිනැතී නුඹ ළඟත් මතකය ඇතී නමුදු අපි වෙන් වී ඇතී එපා රිදවුම් ගන්න දිවියට අපිට හිමි ජීවිත ඇතී ...
@darshanawickramatunga
@darshanawickramatunga 6 жыл бұрын
Dilum Tharanga බොහොම ස්තූතියි ඔබට..ගීතය ජනගත කරගැනීමට ඔබේ මිතුරන් අතරේ share කාරුණිකව ඉල්ලා සිටිමි.
@NandaMalani-p5h
@NandaMalani-p5h 11 ай бұрын
​@@darshanawickramatunga11n
@erindslive818
@erindslive818 2 ай бұрын
ප ලමු.සහ....අවසානය...මෙයයි❤❤❤❤❤❤
@mtbandula9094
@mtbandula9094 Ай бұрын
@ShewonMadushani
@ShewonMadushani 2 ай бұрын
මේ ගීතය කීපාරක් ඇහුවද කියලා මට මතක නෑ....මගේ කතාවම තියෙනවා මේ ගීතය ඇතුලේ..... මේක අහන වාරයක් ගානේ හිතන්න පිච්චෙනවා....
@dinithihansmali4577
@dinithihansmali4577 2 жыл бұрын
අතීතයේ දුක්බර මතකයක් හැම කෙනෙක්ම රහසින් හෝ රසවිඳිනවා ජීවිතේ පුරාවටම 💔💔
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@pradeepdammalage
@pradeepdammalage Ай бұрын
එක්කො රසවිඳිනව,නැත්නම් දුක් විඳිනවා
@LakmaliRathnayake-j3r
@LakmaliRathnayake-j3r 29 күн бұрын
අතීතය සියුම් ලෙස රිදවනවා මේ ගීත ඇහෙද්දී... භාවනාවක් වගේ
@MihiraniGithika
@MihiraniGithika Ай бұрын
උන්න දා අපි අපේ වී නුබ දුන්නු සෙනෙහස අරුමැති...me githaya ahana hama parakama nodanima kambula dige kadulu berenawa.
@nilukarajapakshe2053
@nilukarajapakshe2053 29 күн бұрын
ඇත්තටම මෙ ගීත ඇතුලෙ අපි ජිවත් වෙනවා . හරිම සුන්දර නිර්මන ඔබ තුමාට දීර්ඝයු ලැබෙවා ❤❤❤❤❤❤🌹🌹🌹🌹
@madhukafransisko7741
@madhukafransisko7741 2 жыл бұрын
Duraka hitiyata sinahawi oba Tharaha na eya mata wati Sithata satutak mathak uwath Obe sanasuma Mama daki
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@anushammanathunga717
@anushammanathunga717 4 жыл бұрын
මටම ලිව්වා වගෙයි ඒ ගීතය නම්.... හරිම ලස්සනයි
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ආදරනීය නංගී ❤️
@වන්දනාමිනෝලිඉරුගල්බංඩාර
@වන්දනාමිනෝලිඉරුගල්බංඩාර 6 жыл бұрын
මම කැමතිම ගීතයක්.කොච්චර ඇහැව්වත් එපා නොවෙන. මේ ගීතයේ අර්ථරසයට සහා වචනවලට මම හරිම කැමතී..
@darshanawickramatunga
@darshanawickramatunga 6 жыл бұрын
වන්දනා මිනෝලි බොහොම ස්තූතියි ..ගීතය ඔබේ මිතුරන් අතරේ share කර ගන්නත් අමතක නොකරන්න
@mihirajeewani6433
@mihirajeewani6433 3 жыл бұрын
මගේ පලවේනී ආදරය මතක් වේනවා ඔබට බුදුසරනයි මිහිර (බුදුසරනයි)
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු බුදු සරණයි ඔබට 🙏
@Pyantii-bw8gn
@Pyantii-bw8gn Ай бұрын
මාරම දුකයි මෙක අහනකොට 😢😢😢😢😢
@MahindaRupasinghe-l6q
@MahindaRupasinghe-l6q 4 күн бұрын
Mewage sinduwak ahanna sawedi hadawak thiyenna one dan inna Aya mewa ahanne na❤
@panchanikumarasiri7590
@panchanikumarasiri7590 Жыл бұрын
ඒකනම් අහන්න බැරි සිංදුවක්..හැමදාමත් අහන වාරයක් ගානෙ නෙත් කදුළු පුරවන සිංදුවක්..මගේ නොවුනත් ඉන්න තැනක හොදින් ඉන්නවනම් හිත හදාගන්න හිත් සනසගන්න පුලුවන්නම්..ඒකම තමයි ආදරේ..😢
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් අමතක නොකරන්න ❤🙏
@ruzzputin
@ruzzputin Жыл бұрын
දිනෙක ඔබ දැක ගන්නෙමි සිත පුරා සුපැතුම් ඇතී එහෙත් කිසිදා දකිනු කෙලෙසද නුඹත් සසරින් නික්මැතී 😥
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
@malakaprasad1722
@malakaprasad1722 7 жыл бұрын
මම අහපු ලස්සනම විරහ ගීතය කිවුවොත් නිවැරදි
@darshanawickramatunga
@darshanawickramatunga 6 жыл бұрын
බොහොම ස්තුති..ගීතය ඔබේ මිතුරන්ටත් අහන්න share කරගන්නට අමතක නොකරන්න
@thilinijayawardana743
@thilinijayawardana743 10 сағат бұрын
ලබා ගැනීමම නෙවෙයි ආදරේ කියන්නේ . මගේ ජීවිත කතාවත් මෙයම තමයි 😥🥰🌹
@sisirakumara1821
@sisirakumara1821 2 жыл бұрын
Lassanai, My Favourite, congratulations Chamarie Madurapperuma
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින්.. ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. ඒ වගේම මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@ダルシャナドゥシャン
@ダルシャナドゥシャン Ай бұрын
Shamila hussain souriya e pada wal hamdama hith wala e athitaya jivath karnwana suluya❤
@darshanawickramatunga
@darshanawickramatunga Ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏
@kalyanipremalata2827
@kalyanipremalata2827 2 жыл бұрын
Hitha hiri wati sium wedanawaki gena denne💐💐💐💐💐💐💕💕💕💕harima lassanai
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@නදීනිසංසලා
@නදීනිසංසලා 10 жыл бұрын
. තුටින් නම් මට ඒ ඇතී මගේ නොවුනට කම් නැතී.... හරිම ලස්සනයි
@darshanawickramatunga
@darshanawickramatunga 8 жыл бұрын
බොහොම ස්තුතියි නදී..
@shiromadharshani4903
@shiromadharshani4903 3 жыл бұрын
දිවුල්ගනේ මහතාගේ ගීත කොතරම් ඇහුවත් එපා නොවෙන තරමට ලයාන්විතයි. දුක්බර අත්දැකීමක් වුනත් මිහිරි ලෙස විදින්න පුලුවන්... තෙරුවන් සරණයි ඔබට
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න තෙරුවන් සරණයි 🙏
@RasikaRathnayake
@RasikaRathnayake 10 жыл бұрын
ශාමිලා මගෙන් අහල මගේ කතාවම මටත් නොකියා මගේ බසින්ම හොරෙන් ඇවිත් ලියලා ගිහින් කියලයි මටනම් හිතෙන්නේ.... හදවතේ ගැස්ම මොහොතකට නැවතුනා... ආයෙමත් අහල බලමු......
@darshanawickramatunga
@darshanawickramatunga 8 жыл бұрын
බොහොම පින්
@Asha-lb8ri
@Asha-lb8ri 3 жыл бұрын
එපා රිදවුම් ගන්න දිවියට අපට හිමි ජීවිත ඇති..... 🎶🎶🎵🎵 කොහොමද මෙහෙම හදවත් වලට කතා කරන්නේ .....? සංගීතය ,පදවැල්, ගායනය ... සියල්ලම වටිනවා ...
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@nilukarajapakshe2053
@nilukarajapakshe2053 29 күн бұрын
ඇත්තටම දවසට keeparak ahanawada කියලා මට මතක නැහැ e තරමට මම ආසයි ❤
@fuchq
@fuchq 8 жыл бұрын
දර්ශණ මල්ලිටත් ශාමිලා නැගණියටත් සුභ පැතුම් ඉත සිතින්. අරුත් බර පදවැල් සුභාවිතව සංගීත සංකලනයෙන් සහ දිවුල්ගනේ ගේ සුභාවිත හඬින් නිමැවුණු සාර්ථක ගීයක්. ජයෙන් ජයම පතමි.
@shamila_hussain
@shamila_hussain 8 жыл бұрын
බොහොම ස්තුතියි අයියේ
@darshanawickramatunga
@darshanawickramatunga 8 жыл бұрын
ඔබේ ආදරණීය කොමෙන්ටුවට බොහොම පින් අයියෙ
@fuchq
@fuchq 8 жыл бұрын
ජයෙන් ජය දර්ශණ මලයා, ලංකාවට ආ වෙලේ හමුවීම වාසනාවක් කොට සළකනවා. ජයෙන් ජය!
@alsaaditrading5736
@alsaaditrading5736 Жыл бұрын
@@shamila_hussain සිත් හඩවන පද. ඇයි මාද්‍යට පෙනී නොසිටින්නේ? කිසිම මාද්‍යක් ඔබට කතාකලේ නැද්ද මෙච්චර ජනප්‍රිය ගීතයක් පද ලිව්වට?
@godbless.....4030
@godbless.....4030 5 жыл бұрын
ලෝභ නැහැ හිත ... අහිමිදා අද ... .මටත් මා හිමි නැති ...🌹🌹
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..
@NilanthiPushpakumari-nu8tz
@NilanthiPushpakumari-nu8tz 25 күн бұрын
Lassanai❤❤❤❤❤❤❤❤
@priyanthagamage2287
@priyanthagamage2287 3 жыл бұрын
මේ නිර්මානයට මට යම් ප්‍රමානයකට සම්බන්දවීමගැන සතුටුයි ..දර්ශන සහෝදරයට ස්තුතී..
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
ඔබේ වාදන දායකත්වය නිබඳවම මේ ගීත රසවත් කරන්නට ඉවහල් වී ඇති බව කෘතඥපූර්වකව සිහිපත් කරමි. බොහොම ස්තූතියි ආදරණීය සොයුර.
@sisirakumara1821
@sisirakumara1821 Жыл бұрын
I Like this song very much darshana. Congratulations chamarie Madurapperuma
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
Thank You so much for the valuable comment ❤🙏
@ranjaniwijayakoon7137
@ranjaniwijayakoon7137 Ай бұрын
මගේ නූනට කම් නැතී ලෝබ හිතෙනවා
@darshanawickramatunga
@darshanawickramatunga Ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏
@Kpop-t5h
@Kpop-t5h Ай бұрын
❤❤❤❤ harima lassani
@darshanawickramatunga
@darshanawickramatunga Ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏
@arunaabeygunawardhana4480
@arunaabeygunawardhana4480 4 жыл бұрын
එපා රිදවුම් ගන්න දිවියට අපට හිමි ජීවිත ඇතී...........
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤️🙏 ඔබට ඔබේ මිතුරන්ට පුළුවනි මේ ගීත දහස් ගණන් රසිකයින් වෙත රැගෙන යන්න.. නොපැකිලව ඔබේ මුහුණු පොතේ Whatsapp තුළින් මේ ගීතය share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
@thilinadhananjana5690
@thilinadhananjana5690 Жыл бұрын
එපා රිදවුම් ගන්න දිවියට අපට හිමි ජීවිත ඇති
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්නටත් මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනල් එක් subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි❤
@sandamaliwijesinghe802
@sandamaliwijesinghe802 5 жыл бұрын
කියන්න වචන නෑ...ආදරෙයි ෂමිලා..😘😘😘
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..
@GayanAriyasinghe-ti9jf
@GayanAriyasinghe-ti9jf Ай бұрын
Adarei raththaran hamadema marenamohothede oyage nama kiyai anthima husmedith
@darshanawickramatunga
@darshanawickramatunga Ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏
@roshanliyanage1770
@roshanliyanage1770 4 жыл бұрын
මම අහපු ඔබගේ ලස්සනම ගීතය, ලස්සනම පද වැල සහ විශිෂ්ඨ සංගීතය.... මාර නිර්මාණයක්
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤️🙏 ඔබට ඔබේ මිතුරන්ට පුළුවනි මේ ගීත දහස් ගණන් රසිකයින් වෙත රැගෙන යන්න.. නොපැකිලව ඔබේ මුහුණු පොතේ Whatsapp තුළින් මේ ගීතය share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
@dhammikadhammika2712
@dhammikadhammika2712 7 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@RukshilaWettamuni
@RukshilaWettamuni 8 жыл бұрын
හරි අපූරුයි මේ ගීතය. මගෙ හදවත ස්පර්ෂ කළා. ආදරණීය ඔබ සියලු දෙනාටම හදවතින්ම සුබ පැතුම්...!
@darshanawickramatunga
@darshanawickramatunga 8 жыл бұрын
ස්තුතියි අක්කා
@PradeepaDilhani-vx6vt
@PradeepaDilhani-vx6vt Ай бұрын
Kohe ho nuba nathara wee😢😢❤❤
@darshanawickramatunga
@darshanawickramatunga Ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏
@NadikaTusanti
@NadikaTusanti 3 ай бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@shankyboom7465
@shankyboom7465 4 жыл бұрын
Adaraya harima sundarai ahimi adaraya wiraha wedanawa pirila ekata thurulu wela adapu wara ananthai ea ma hara gosin
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤️🙏 ඔබට ඔබේ මිතුරන්ට පුළුවනි මේ ගීත දහස් ගණන් රසිකයින් වෙත රැගෙන යන්න.. නොපැකිලව ඔබේ මුහුණු පොතේ Whatsapp තුළින් මේ ගීතය share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
@chandimakuruwitaarachchi8034
@chandimakuruwitaarachchi8034 5 жыл бұрын
පදවැල සංගීතය හරි සන්සුන්.
@darshanawickramatunga
@darshanawickramatunga 5 жыл бұрын
බොහොම ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට..මේ ගීතය ජනගත කරන්නට සහය වන්න ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නට අමතක නොකරන්න
@niroshananayakkara2806
@niroshananayakkara2806 2 жыл бұрын
නුඹ ළගත් මතකය ඇති නමුදු අප වෙන් වී ඇති...
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@SadevRathnayaka
@SadevRathnayaka 26 күн бұрын
❤❤❤❤❤ ❤❤❤
@kusumdarmasiri6760
@kusumdarmasiri6760 3 жыл бұрын
Harim lassnai .
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@madhulakmali6593
@madhulakmali6593 3 жыл бұрын
හිත පාරන සිංදුවක්😓
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@jayanthaherath6569
@jayanthaherath6569 Жыл бұрын
අපූරුයි ඔබ තිදෙනාගේ සංකලනය..
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
@wijayathilakavidanapathira3532
@wijayathilakavidanapathira3532 3 жыл бұрын
ශාමිලාගේ සිතට තදින්ම දැනෙන පදසිතුවමත්... දියුල්ගනේගේ ලයාන්විත හඬට .. දර්ශනගෙ සිත්සනහාලන සංගීතයත් නිසා ... සිතේ රැදෙන ගීතයක් බවට පත්වෙලා ..
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤️🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. ඒවාගෙම මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික ඇරයුම් කරමු🙏
@IrushiIndusarani
@IrushiIndusarani 13 күн бұрын
❤❤❤❤❤
@AjanthaLuxmePriyadarsha-bg9lf
@AjanthaLuxmePriyadarsha-bg9lf Жыл бұрын
The singing is very beautiful. Lyrics and.music are very beautiful.
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
Thank you very much ❤️🙏 If possible please share this song among your friends too ❤🙏
@rev.wimalajothirew.wimalaj8504
@rev.wimalajothirew.wimalaj8504 2 жыл бұрын
Evergreen song
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට💓🙏 ඔබේ මේ අදහස් දැක්වීම නිර්මාණයට දායක වූ අප සැමට මහත් ආශිර්වාදයක්.. ❤🙏 හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතර share කරමින් ජන ගත කිරීමට දායක වෙන මෙන් ඉල්ලා සිටිමු❤🙏
@thalagalakumari2280
@thalagalakumari2280 4 жыл бұрын
Tutin nam kam aethi..mgee nouanate kam nethi.❤
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤️🙏 ඔබට ඔබේ මිතුරන්ට පුළුවනි මේ ගීත දහස් ගණන් රසිකයින් වෙත රැගෙන යන්න.. නොපැකිලව ඔබේ මුහුණු පොතේ Whatsapp තුළින් මේ ගීතය share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
@rev.wimalajothirew.wimalaj8504
@rev.wimalajothirew.wimalaj8504 2 жыл бұрын
Soulful song
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට💓🙏 ඔබේ මේ අදහස් දැක්වීම නිර්මාණයට දායක වූ අප සැමට මහත් ආශිර්වාදයක්.. ❤🙏 හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතර share කරමින් ජන ගත කිරීමට දායක වෙන මෙන් ඉල්ලා සිටිමු❤🙏
@leslithamel3013
@leslithamel3013 2 жыл бұрын
Sister shanila Hussain oba visistai..... beautiful song
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි 🙏
@Ireshathushari-s5x
@Ireshathushari-s5x Ай бұрын
Lassanai godak
@darshanawickramatunga
@darshanawickramatunga Ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏
@yuhas0105
@yuhas0105 3 жыл бұрын
දිවුල්ගනේ සර්ගෙ සිංදු කියන්නෙ භාවනාවක්🙏
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤️🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. ඒවාගෙම මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික ඇරයුම් කරමු🙏
@leslithamel3013
@leslithamel3013 2 жыл бұрын
Dharadana music hari agei
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤🙏
@MahindaRupasinghe-l6q
@MahindaRupasinghe-l6q 4 күн бұрын
Hmmmm
@leondhanushka2350
@leondhanushka2350 8 жыл бұрын
pada rachanaya gayanaya, tanu nirmanaya yana siyallangen mema geethaya wachanaye parisamaptiyenma sundarama nirmanayak... darshana oba laankeeya geetha kshestraya satu wu amila sampathak...
@darshanawickramatunga
@darshanawickramatunga 6 жыл бұрын
බොහොම ස්තුතියි..ගීතය ඔබේ මිතුරන්ටත් අහන්න share කරගන්නට අමතක නොකරන්න
@abclove2000
@abclove2000 3 жыл бұрын
නාහෙන් අඩන සින්දු වලට තියෙන views මේ වගේ ඒවට නැතිඑක ගැන නම් දුකයි. මේවා තරම් ඉස්තරම් විරහ ගීත.
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@mohammedjaya7162
@mohammedjaya7162 4 жыл бұрын
හරිම ලස්සනය් ..හදවතින් මැකී යන්නේ නැහැ ❤❤❤❤❤
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤️🙏 ඔබට ඔබේ මිතුරන්ට පුළුවනි මේ ගීත දහස් ගණන් රසිකයින් වෙත රැගෙන යන්න.. නොපැකිලව ඔබේ මුහුණු පොතේ Whatsapp තුළින් මේ ගීතය share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
@nelumranaweera4131
@nelumranaweera4131 2 жыл бұрын
Harim lassanai
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@supunmadushanka8704
@supunmadushanka8704 4 жыл бұрын
ශාම්ලා හදවත මොහොතකට නතර කලා..........❤️❤️❤️❤️❤️❤️❤️❤️
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤️🙏 ඔබට ඔබේ මිතුරන්ට පුළුවනි මේ ගීත දහස් ගණන් රසිකයින් වෙත රැගෙන යන්න.. නොපැකිලව ඔබේ මුහුණු පොතේ Whatsapp තුළින් මේ ගීතය share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
@chanakapriyadarshana8911
@chanakapriyadarshana8911 3 жыл бұрын
💓💓💓
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@priyanwadaperera4874
@priyanwadaperera4874 5 жыл бұрын
හරිම හැඟීම් බර ගීතයක් .ස්තුතියි .
@darshanawickramatunga
@darshanawickramatunga 5 жыл бұрын
Priyanwada Perera බොහොම ස්තූතියි ඔබට හැකිවෙතොත් ඔබේ මිතුරන් අතරේ ගීතය share කරන්න අමතක නොකරන්න නැවතත් බොහොම ස්තූතියි
@samandisanayaka1062
@samandisanayaka1062 2 жыл бұрын
හරිම ලස්සන ඒ වගේම අර්ථවත් පදමාලාවක් සහ සංගිතය ගායනය සුපිරි මෙවන් අරැත්බර නිර්මාණ කිරිමට තවතවත් ශක්තිය ධෛර්ය ලැබේවා ඔබට ජයවෙිවා !
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට💓🙏 ඔබේ මේ අදහස් දැක්වීම නිර්මාණයට දායක වූ අප සැමට මහත් ආශිර්වාදයක්.. ❤🙏හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතර share කරමින් ජන ගත කිරීමට දායක වෙන මෙන් ඉල්ලා සිටිමු❤🙏
@HiruKavindaOfficial
@HiruKavindaOfficial 2 жыл бұрын
අධිමාත්‍ර්‍ර්‍ර පෙති මෙව්ව 🤤🤤🤩
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@GAM22446688
@GAM22446688 4 ай бұрын
Beautiful song
@sandeepika11
@sandeepika11 4 жыл бұрын
numba mage noonata kam nethee.........
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤️🙏 ඔබට ඔබේ මිතුරන්ට පුළුවනි මේ ගීත දහස් ගණන් රසිකයින් වෙත රැගෙන යන්න.. නොපැකිලව ඔබේ මුහුණු පොතේ Whatsapp තුළින් මේ ගීතය share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
@IsuruFernando-f9p
@IsuruFernando-f9p 2 ай бұрын
ඇත්ත.
@rananara825
@rananara825 Ай бұрын
භාවනාවක් වගේ....අතීතයේ ගිලිහි ගිය, අහිමි සුන්දර මතකයන් ළග නොදැනීම හිත නතර වෙනවා... මම මේ ගීතය දහස් වතාවකට වඩා අහලා තියෙනවා.. ඒත් කවදාවත් ඇති කියලා හිතෙන්නේ නෑ. මේ මොහොතෙත් අහනවා... අහිමි අතීතයට වගේම මේ ගීතයටත් ආදරෙයි හැමදාමත්........ කොහේ හෝ නුඹ නතරවී කාට හෝ ජීවිතය දී තුටින්නම් මට ඒ ඇතී මගේ නොවුනට කම් නැතී නුඹ මගේ නොවුනට කම් නැතී...
@darshanawickramatunga
@darshanawickramatunga Ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏
@drniroshanvidanage5295
@drniroshanvidanage5295 3 жыл бұрын
A song which touch to both heart and brain together. What a sensitive creation.
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤️🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
@ksports4695
@ksports4695 2 жыл бұрын
This experience?is like burning the chest of this song. Divorced. But greedy to give to someone else.u'r songs make me cry. Thanks darshana. U'r choices are great. I will share it with my friends.
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
Thank you so much for your valuable comment ❤🙏 If possible please share this song among your friends too
@patumfernando5839
@patumfernando5839 3 жыл бұрын
🙏🙏🙏
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤️🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. ඒවාගෙම මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික ඇරයුම් කරමු🙏
@prigamvidane387
@prigamvidane387 3 жыл бұрын
Love this song... lyrics, music and singing excellent.
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤️🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. ඒවාගෙම මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික ඇරයුම් කරමු🙏
@atuladesilva5921
@atuladesilva5921 8 жыл бұрын
lyrics,music .voice, everything excellent,,,
@darshanawickramatunga
@darshanawickramatunga 8 жыл бұрын
thank you
@nayanikarunajeewa9365
@nayanikarunajeewa9365 2 жыл бұрын
What a BEAUTIFUL song💕💕💕💕💕
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@yasanthagamage7888
@yasanthagamage7888 10 жыл бұрын
wishes
@darshanawickramatunga
@darshanawickramatunga 8 жыл бұрын
thank you
@sujeewashanthi9466
@sujeewashanthi9466 7 жыл бұрын
mama kamathima geethayak
@darshanawickramatunga
@darshanawickramatunga 6 жыл бұрын
බොහොම ස්තුතියි..ගීතය ඔබේ මිතුරන්ටත් අහන්න share කරගන්නට අමතක නොකරන්න
@dasunmadusankaofficial
@dasunmadusankaofficial 2 жыл бұрын
දර්ශන සර් කොහෙන්ඳ මේ Melody ගලාගෙන එන්නෙ🥺 ඔබතුමා කරුනාරත්න සර්ට දුන්නු හැම නිර්මාණයක්ම වගේ අමුතුම හැඟීම් ලෝකයක්. තුන්දෙනාම එකට වැඩ කරන්න... මැරෙනකන් අහන්නම්❤🙏
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
@taniaperis5337
@taniaperis5337 9 жыл бұрын
Beautiful Heart breaking words felt sad when listening ....tks for the upload
@darshanawickramatunga
@darshanawickramatunga 8 жыл бұрын
thank you
@priyanwadaperera4874
@priyanwadaperera4874 5 жыл бұрын
Tania Peris
@koreanlifeofficial
@koreanlifeofficial 3 жыл бұрын
හදවතේ රිදුන තැන් ආයෙ ආයෙ සියුම්ව රිදුනා..
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@janinduprabhash1620
@janinduprabhash1620 Жыл бұрын
තුටින් නම් මට ඒ ඇති මගේ නොවුනට කම් නැති
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
@sisilperera9261
@sisilperera9261 3 жыл бұрын
Lovely song . .❤❤️
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
Thank you very much❤️🙏 It is a great blessing for us to have your comments .. We kindly request to share this song among your friends and help us to make it popular. Don't forget to SUBSCRIBE our KZbin channel to enjoy new songs like this.Thanks again 🙏
@අපේක්ෂාසමන්මලීපෙරේරා
@අපේක්ෂාසමන්මලීපෙරේරා 7 жыл бұрын
උන්න දා අපි අපේ වී නුඹ දුන්නු සෙනෙහස අරුමැතී ලෝභ නෑ හිත අහිමි දා අද මමත් දැන් මට හිමිනැතී _________ මේ ගීතය අහන හැම මොහොතකම හදවතට ඇල් පෙනිති තුඩකින් අනිනවා වගේ සියුම් රිදුමක් ශාමිලා සොයුරියගේ තවත් අති විශිෂ්ඨ පද රචනයක්
@darshanawickramatunga
@darshanawickramatunga 7 жыл бұрын
අපේක්ෂා සමන්මලී පෙරේරා බොහොම ස්තුතියි
@cinthiyasamad703
@cinthiyasamad703 5 жыл бұрын
ෂාමිලා හුසේන් , කොහෙන්ද මේ වචන හොයාගන්නෙ.?හරිම ලස්සනයි ගීතය .
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..
@lasatube
@lasatube 4 жыл бұрын
❤️❤️❤️
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤️🙏 ඔබට ඔබේ මිතුරන්ට පුළුවනි මේ ගීත දහස් ගණන් රසිකයින් වෙත රැගෙන යන්න.. නොපැකිලව ඔබේ මුහුණු පොතේ Whatsapp තුළින් මේ ගීතය share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
@dilfernando2173
@dilfernando2173 4 жыл бұрын
Very much touching. Impressive words, touching music, soothing voice ❤❤❤❤
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤️🙏 ඔබට ඔබේ මිතුරන්ට පුළුවනි මේ ගීත දහස් ගණන් රසිකයින් වෙත රැගෙන යන්න.. නොපැකිලව ඔබේ මුහුණු පොතේ Whatsapp තුළින් මේ ගීතය share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
@TharinduWeerasinghe
@TharinduWeerasinghe 9 жыл бұрын
Wow! This is brilliant! Well done - DARSHANA WICKRAMATUNGA
@darshanawickramatunga
@darshanawickramatunga 8 жыл бұрын
thank you
@darshanawickramatunga
@darshanawickramatunga 8 жыл бұрын
thank you
@AjithKapukotuwa
@AjithKapukotuwa 22 күн бұрын
දෙවියන් විසින්..නිදහසේ මැව්ව... ගීත කියන්න නොව ගායනා කරන්න පමනක් දන්න.. සුන්දර වටිනා මිනිස්සු ❤❤❤❤
@darshanawickramatunga
@darshanawickramatunga 16 күн бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගී ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏
@TheAshani86
@TheAshani86 5 жыл бұрын
😍
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..
@පිටකොටුව979
@පිටකොටුව979 3 жыл бұрын
මමත් දැන් මට හිමි නැති......
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@zadhithya8066
@zadhithya8066 10 жыл бұрын
නුඹ ළඟත් මතකය ඇතී නමුදු අපි වෙන් වී ඇතී එපා රිදවුම් ගන්න දිවියට අපිට හිමි ජීවිත ඇතී .................
@darshanawickramatunga
@darshanawickramatunga 8 жыл бұрын
බොහොම ස්තුතියි
@awanthipradeepika5647
@awanthipradeepika5647 Жыл бұрын
2023.09.09.11.56pm hadawathata thadinma danunu geethayak sthuthiy nirmaanaya kala siyalu denatama
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්නටත් මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනල් එක් subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි❤
@SenatathMallawaarachchi
@SenatathMallawaarachchi 2 ай бұрын
මේ සිංදුව මට ලියන්න පුළුවන් උනානම්...ම⁣ගේ කතාවත්.. ඔය හා සමාන නිසා....
@krishankaushalya
@krishankaushalya 10 жыл бұрын
එපා රිදවුම් ගන්න දිවියට අපිට හිමි ඡිවිත ඇති .... ලස්සන ගීතයක් පද රචනයයි සංගීතයයි පට්ට
@darshanawickramatunga
@darshanawickramatunga 8 жыл бұрын
බොහොම ස්තුතියි සහෝදරයා
@carmelnilmini8268
@carmelnilmini8268 Жыл бұрын
Nuba lagath mathaka aethe. Nabudu apa we we aethe
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්නටත් මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනල් එක් subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි❤
@ayeshamadurangi4617
@ayeshamadurangi4617 Ай бұрын
Ane mage pasal premaya....api dennagen katawath adare rakasha karala ne...eath...dan api munagahenawa maga thote....mage hithata danena hageem oyatath danenawad....mama dannawa mama oyata wagema oya matah sithin adare kala kiyala....dukai....apita api himi ne.......
@harshipathirana7689
@harshipathirana7689 5 жыл бұрын
Siyalla ahimivana jeevithaya thula nuba pamanak mama aithi karaganne kelesada? Aavoth yannata sidu vei, giyoth yali ennata haki vei , sasara maga nuba yali yalith hamu vei ... mama sitiyath nuba giyath me samu ganeemak novei.... 👍 heart beat is getting sad but the truth of life is here in this song .. calm and silence feeling.
@darshanawickramatunga
@darshanawickramatunga 5 жыл бұрын
බොහොම ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට..මේ ගීතය ජනගත කරන්නට සහය වන්න ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නට අමතක නොකරන්න
@padmdasapadmadasa7531
@padmdasapadmadasa7531 3 жыл бұрын
මේක මට කියපු එකක් වගේ
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 94 МЛН
jeewithaya oheyana - karunarathna divulgane new song
4:53
Sadaruwan Karunathilaka
Рет қаралды 20 М.
ME AYURIN API SANSARE | TM JAYARATHNE | With Sinhala LyricS මේ අයුරින් අපි
4:24
Sith Gath Geetha සිත් ගත් ගීත
Рет қаралды 880 М.
AMARASIRI PIERIS - හීන මවනවද හිර වී හිමි නැති පපුවක ...
3:39
Jaloliddin Ahmadaliyev - Shunday o'tib ketmasmiz (audio 2024)
2:51
Jaloliddin Ahmadaliyev
Рет қаралды 13 МЛН
Betsy, Мария Янковская - Сигма Бой (official Audio)
2:15
RaiM - Oiyndy aitshy (feat Erke)
2:46
RaiM
Рет қаралды 47 М.
Marhaba Sabi - Dem alam [Official lyric video]
2:58
Marhaba Sabi
Рет қаралды 251 М.
RaiM - Qumar (Official Video)
2:30
RaiM
Рет қаралды 585 М.
Alisher Konysbaev & Duman - Мен болуым керек (Official MV)
2:35