නරකමුල්ල කල්‍යාණපබ්බත විහාරය | Narakamulla Thoppigala | Unlimited History Sri Lanka episode 76 01

  Рет қаралды 17,907

NU1's VLOG

NU1's VLOG

2 жыл бұрын

#Thoppigala,
හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
• Unlimited History Sri ...
අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
0112507080
ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
/ nu1liyanage
prof.Raj Somadeva
rajsomadeva@gmail.com
Nuwan Liyanage
nuwan@nethfm.com
ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
chairman@nethfm.com
ceo@nethfm.com

Пікірлер: 88
@champjanlyn8740
@champjanlyn8740 2 жыл бұрын
නුවන් මහත්මයා මේ වැඩසටහන කිරීම ජාතියට කරන මහඟු සේවාවක්. ඔබටත් රාජ් සෝමදේව මහතාටත් ,සහායක පිරිසටත් සියලු දෙවි පිහිටයි. තෙරුවණ් සරණයි.🙏🙏🙏🌼🌼🌼
@sachirakumarasinghe2992
@sachirakumarasinghe2992 2 жыл бұрын
විවේක තියන හැම වෙලාවෙම බලන ඉතාම කාලෝචිත වැඩසටහනක් 💯
@mithuntharuka1600
@mithuntharuka1600 2 жыл бұрын
ඔබලා දෙදෙනාටම පිං.... ඉතිහාසය පිළිබඳ අපව දැනුවත් කරනවාට
@mallikamallikarathnayaka3844
@mallikamallikarathnayaka3844 2 жыл бұрын
මහාචාර්ය තුමනි ඔබතුමන් ඇතුලු පිරිස සිදුකරන සේවය අති විශිෂ්ටයි
@chamarama9349
@chamarama9349 2 жыл бұрын
මෙවා හරියටම ලොකයට යන්න ඔනේ..නැගෙනහිර තියා උතුරේවත් සාම්ප්‍රදායික දෙමළ නිජබිමක් නෑ..මේවා අපේ මුතුන්මිත්තන් කරපු දෙවල් සිංහල බෞද්ධ සංස්කෘතික නිර්මාණ.. මේ දර්ශනය අදටත් අපි ලග තියනවා..නමුත් ජාත්‍යන්තරේ වැඩිපුරම ප්‍රචලිත කරලා තියන මතය තමයී මෙවා ද්‍රවිඩ නිජබිම් බව..මෙච්චර සුජාත උරූමයක් තියෙද්දිත් එහෙම වේලා තියන එක ගැන කණගාටුදායකයී..
@pranathunga7602
@pranathunga7602 Жыл бұрын
ඔබ තුමා අතුලු පිරිසට.මගේ ප්‍රනාමය
@ayomiwickramage7604
@ayomiwickramage7604 2 жыл бұрын
පරිස්සමින් ඉන්න හැමෝම බුදු සරණයි ජේසු පිහිටයි 🙏...
@damayanthithilakarathne809
@damayanthithilakarathne809 2 жыл бұрын
Vedio එක දානකල් බලාගෙන හිටියෙ 😊
@rasminsudev3978
@rasminsudev3978 2 жыл бұрын
අදටත් මොනරාගල දිස්ත්‍රික්කයේ යාල කැලයට කිට්ටුව අගනා අනුරාධපුර පොළොන්නරු යුග වලට අයත් ඉපැරණි බිතුසිතුවම් රැසක් එක්ක මේ සැතපෙන බුදු පිළිමයටත් වඩා හොඳින් සුරැකුනු සැතපෙන පිළිමයක් සහිතව හුදෙකලා වී විනාශ වෙමින් තිබෙන ඇතිමලේ කොටියගල ලෙන් විහාරය පිළිබඳවද විස්තරයක් කරල ජනතාව දැනුවත් කරන්න පුලුවන් නම් ඉතාම වටිනව සර්... විනාශ වෙන ඒ සිතුවම් හා ප්‍රතිමාව රැකගන්නට එය උපකාරයක් වේවි.....
@chamod_weerakon
@chamod_weerakon 2 жыл бұрын
සති 2ක් තිස්සේ පුල පුලා බලා සිටි වැඩසටහන 💖
@dmweerasinghe6394
@dmweerasinghe6394 2 жыл бұрын
විශිෂ්ටතම 🙏🙏🙏
@asokadasanayaka4378
@asokadasanayaka4378 Жыл бұрын
ඇත්තටම මේ සිධස්තාන ප්‍රති සංවර්ධනය වියයුතුයි පුරාවිද්‍යා උපදෙස් මත .ස්තුතියි ඔබ දෙපළට සහ නෙත් FM .ට
@sltopics3817
@sltopics3817 2 жыл бұрын
නුවන් මෙහි සෙල්ලිපි ගැන මනා පැහැදිලි කිරීමක් කරනව ජයරත්න පතිරආරච්චි මහතා බලන්න. එහි ඔබ දෙපලටත් ස්තූති කරනවා ඔහුගේ චැනලයේ.🙏🙏
@chandupereera3973
@chandupereera3973 2 жыл бұрын
අපේ මුතුමිත්තන්ගේ ශුමයෙන් හදපු අපේ උරුමය විනාශ කරන්නන් අපාගත වෙිවි
@udeshmaduwantha4987
@udeshmaduwantha4987 2 жыл бұрын
ඉතාමත් වටිනාකමක් ඇති වැඩසටහනක...
@prasannakulasuriya4530
@prasannakulasuriya4530 2 жыл бұрын
Dr. Somadawa you are doing a wonderful grate job. Thank you very much for all.
@HMWijithaSudathWeerasooriya
@HMWijithaSudathWeerasooriya 2 жыл бұрын
🙏 ආයුබෝවන්!
@rmchandralatha5856
@rmchandralatha5856 2 жыл бұрын
අනේ එදාවගේම සිද්දස්ථාන මතුවට බැබලේවා
@indikawijesekara8401
@indikawijesekara8401 2 жыл бұрын
Aiye me wiharaya sangaya inna thanak bawata path karanna obathumala
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 2 жыл бұрын
Useful sharing thanks .
IQ Level: 10000
00:10
Younes Zarou
Рет қаралды 11 МЛН
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 29 МЛН
Идеально повторил? Хотите вторую часть?
00:13
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 7 МЛН
Unlimited History Sri Lanka episode 76
1:22:07
Neth FM
Рет қаралды 11 М.
Neth Unlimited History  episode - 79 -
1:17:54
Neth FM
Рет қаралды 12 М.