තොප්පිගල ඝන කැලේ අමුතු සලකුණු | Narakamulla Thoppigala | Unlimited History Sri Lanka episode 76 03

  Рет қаралды 17,621

NU1's VLOG

NU1's VLOG

2 жыл бұрын

#Thoppigala,
හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
• Unlimited History Sri ...
අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
0112507080
ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
/ nu1liyanage
prof.Raj Somadeva
rajsomadeva@gmail.com
Nuwan Liyanage
nuwan@nethfm.com
ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
chairman@nethfm.com
ceo@nethfm.com

Пікірлер: 108
@threekal2
@threekal2 2 жыл бұрын
කැලේ තියෙන කොයි දේවත් රස වේවා ගලේ තියෙන ඉතිහාසය මතු වේවා බලේ තියෙන අයගේ ඇස් පෑදේවා මලේ හැඩට ලංකාවම ඉපදේවා
@mkmkpereraperera2775
@mkmkpereraperera2775 2 жыл бұрын
Aththatama.mikavya.mivlawatama.niwatha.pafa.bifima.harama.apurui
@asankaprimanha2008
@asankaprimanha2008 2 жыл бұрын
මෙවන් උතුම් ඉතිහාසය අපට පෙන්වූ උතුම් මනූෂ්ෂත්වයක් ඔවන් මාහාචාර වරයෙක් ලැබීමට මෙම ලංකාව මොනතරම් වාසනාවන්තද ඔබ අපේ මවූබිමට ගෘවූරවය මහා චාර්ය තුමනි මෙවන් උතුම් ඉතිහාස මතුවෙමින් පවතින මොහොතේ ඉක්මනින්ම පෙට්ටි ගල පාරේක්ෂනය කීරීම ඔබ තුමාට ප්‍රතිපාදන ඉක්මනින් ලැබී පාරේක්ෂන කරන තුරු ඇගිලි ගනිමින් බලා සිටීමී ඔබතුමා ඇතුළු ඔබේ කණ්ඩායමට යෝද බල යෝද ශක්ති ලැබෙවා රාවණා මහ රජුගේ ආෂිර්වාදය ලැබෙවා අපට මෙම සත්‍ය ඉතිහාසය කීමට ඇත්තේ ඔබතූමා පමනි අත්නොහැර අපේ උතුම් ඉතිහාසය අපට උරුම කරදොන්න මැතිතුමනි හෙළයට ජය.....😭😭😭
@nilukewickramathilake8547
@nilukewickramathilake8547 2 жыл бұрын
මේ අති දුශ්කර කර්තව්‍ය කරගෙන යාමට ත්‍රිවිද රත්නයයේ ආශිර්වාදය ලැබේවා සර්ටත්, සියලු කාර්‍ය මන්ඩලයටත්, නුවන් ඇතුලු නෙත් fm unlimited history කාර්‍ය මන්ඩලයටත්.
@angelonugara3125
@angelonugara3125 2 жыл бұрын
ඔබ වොහාරික තිස්ස කැලණියට කල උපකාර 69_03 වැඩසටහනේ ඇසු ප්‍රශ්ණය "" සර් කොළඹ කැලණියද, රුහුණේ කැලණියද "" නුවන්ගේ උත්තරය කොළඹ කියලා. නුවන්ගෙන් අසන්න තාමත් ඒ උත්තරයමද කියලා.
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 2 жыл бұрын
ඔව්, ඒ ප්‍රශ්නය, කොයි කැලණියද කියන එකට පැහැදිළි උත්තරයක් තවම දෙන්න බැරුව ඇති නේද.පුරාවිද්‍යත්මකව......... එතකන්...සම්මත කැලණියේ....ඉන්න වෙනව...
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 2 жыл бұрын
එතකොට බුදුරජාණන් වහන්සේ "මායා" රටට වැඩම කලේ නෑ වගේද???
@nilukewickramathilake8547
@nilukewickramathilake8547 2 жыл бұрын
@@angelonugara3125 නැවත්ත් ඒ පිලිතුරමයි.
@sisilperera9261
@sisilperera9261 2 жыл бұрын
මම ඔය ප්‍රදේශයට ගිහින් තියෙනවා. අපේ මිනිසුන් පෞරාණික ස්ථානවලට කර තිබෙන අපරාදය දැක්කම පුදුම කණගාටුවක් දැනෙන්නෙ.. ඔබතුමන්ලා ගන්න උත්සහයට බොහොම පින් !
@ishanchanaka3989
@ishanchanaka3989 2 жыл бұрын
"කළ්යාණ පබ්බත විහාරය" රටට රටේ ඉතිහාසයට ලියපු ඔබතුමන්ලාට තෙරුවන් සරණයි.!
@neviltec4687
@neviltec4687 2 жыл бұрын
කෙසේ හෝ මෙ මහා පුරාවිද්‍යා සංස්කෘතික දේපල ජනතා අයිතියට පත් කරවන්න ශක්තිය ධෛර්යය ලැබේවා ..ඒවගේම රට වෙනුවෙන් ජාතික මෙහෙවරක් කරන මහාචාර්ය තුමාට වගේම කාර්‍ය්මන්ඩලයට අවශ්‍ය පහසුකම් පුළුවන් කෙනෙකුට හෝ රජයට ලබා දෙන්න කියා ඉල්ලා සිටිනවා
@buddhikadharmapala3659
@buddhikadharmapala3659 2 жыл бұрын
ඉතාමත් ආකර්ෂණීය වැඩසටහනක්. මට මතක තියෙන විදිහට ඉතිහාසය සහ පුරාවිද්‍යාව ගැන මේ තරම් ශාස්ත්‍රීයව කරපු වැඩසටහන් මාලාවක් තිබුනෙ නෑ. ඉතා සද්භාවයෙන් කරන මේ කාර්යය දිනෙන් දින දියුණු වේවා . සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ආධාර උපකාර ආශිර්වාදය නොඅඩුව ලැබේවා !
@sunchare
@sunchare 2 жыл бұрын
ස්තූතියි
@amaratungah.a6615
@amaratungah.a6615 2 жыл бұрын
ඔබ සැමට සියලු ප්‍රේක්‍ෂකයන්ගේ ආශීර්වාදය වේවා.
@krishanthiperrera551
@krishanthiperrera551 2 жыл бұрын
ඔබ සැමගේ සේවය, කාලය,ජීවිත කැප කිරීමේ ලා ඉතා අගේ කරම්. සියලු කටයුතු සාර්ථක වේවා !.
@shashisiriwardhana1177
@shashisiriwardhana1177 2 жыл бұрын
මමත් කෙනෙක්, මගේ රටෙහි ඉතිහාසයට ආදරය කරන 🙏 බොහොම ස්තුති 🙏
@jayperera291
@jayperera291 2 жыл бұрын
හෙල ඉතිහාසයේ වසං වූ පැතිකඩක් හෝ නිවැරදි පැතිකඩක් හෙලි කිරිමට දරණ වෑයමට අපගේ උත්තමාචාරය පිළිගන්වමු !
@banchibaby1234
@banchibaby1234 2 жыл бұрын
අපේ බෙෘද්ධ ඉතිහාසයේ සත්‍ය මතුකර දෙන්න 🙏🙏🙏
@Potahaka
@Potahaka 2 жыл бұрын
නියමයි, ඉතා අපූරුයි වැඩසටහන
@senarathbandara8808
@senarathbandara8808 2 жыл бұрын
Great sir. And all
@sri7935
@sri7935 2 жыл бұрын
පින්වන්ත මනුසයෝ ❤️🙏
@kamanigunawardana6290
@kamanigunawardana6290 2 жыл бұрын
මම ඕනම මොහොතක ඕනම දෙයක්, ජීවිතය පවා අත් හැරීමට සූදානම් කෙනෙක්. ඒත් මේ සජීවී වැඩසටහන් කිහිපය බැලුවට පස්සෙ මුල්වරට හුස්මටික ගැන ඒක අතහරින්න ලෝබකමක් දැනුනා මේ දේවල් සියැසින් නොබලා යන්න ලෝබකමක් දැනුනා..
@sunilwijepala9470
@sunilwijepala9470 2 жыл бұрын
Oba dedena athulu ,pasu,pasin inna siyluma denata siyalu sakthiya dhayraya labewa,theruwansaranai!
@soosoo8801
@soosoo8801 2 жыл бұрын
සියළුම ප්‍රර්ථනා ඉෂ්ට වෙවා👍👍
@isuruchathuska8562
@isuruchathuska8562 2 жыл бұрын
God bless you
@rmchandralatha5856
@rmchandralatha5856 2 жыл бұрын
තෙරැවන් සරනයි සියලුදෙනාටම
@Krish-gn8ed
@Krish-gn8ed 2 жыл бұрын
What a wonderful effort by Professor and his team. Enjoyed watching all episodes.
@sunchare
@sunchare 2 жыл бұрын
Tks
@srimamangalika9684
@srimamangalika9684 2 жыл бұрын
thanks both you
@manojepita
@manojepita 2 жыл бұрын
As sri Lankan's we wake up listing to shitty political news that warm our blood every morning and to calm our self we watch cheap class reality shows. We all have forgotten that we have a rich history that outsmart modern day governors in our county. Please keep up the good work and wish you all the best. i wonder why this is still not a television show. this worth millions...
@sunchare
@sunchare 2 жыл бұрын
Tks
@vijayafernando1
@vijayafernando1 2 жыл бұрын
we had democracy then as in veddah communities ,every one is a leader.
@indikamahinda
@indikamahinda 2 жыл бұрын
ඥාණසාර හාමුදුරුවන්ට V8 එක අරන්දීපු ධානපති මහතා මේ වැඩසටහන බලන්නෙ නැතුව ඇති. නැත්නම් මෙතුමාට අඩුමගානෙ කැබ් එකක්වත් අරන්දෙනව ශුවර්. ජාතිමාමකයෙක් කියනවනෙ.
@learningcurve3692
@learningcurve3692 2 жыл бұрын
ඔබ තුමා හරි දේශපාලුවන්ට ගමේ යන්න ඩිපෙන්ඩර් ඉල්ලා කෑ ගහන රටක මේ වගේ රටට වැඩක් කරන මිනිස්සුන්ට අවශ්‍ය සම්පත් ලබා දෙන්න බැහැ ලැජ්ජයි
@kurunagalaseelawansa3402
@kurunagalaseelawansa3402 2 жыл бұрын
@@learningcurve3692 ඉන්දික කරුණාරත්න මහත්මයාගේ කථාව කතාව 100% ක් නිවැරදිය
@pathirana64
@pathirana64 2 жыл бұрын
මෙතුමා සිංහල භාශාව ව්‍යක්ත විදියට කතා කරනවා කවදාවත් english සිංහල කලවම් කරන්නේ නැහැ
@neranjanlakmal9834
@neranjanlakmal9834 2 жыл бұрын
දකුණේ ක්ෂත්‍රියයන්ගේ ලකුණ මාළුවා උනේ ඇයි කියලා සර් පැහැදිලි කරපු එපිසෝඩ් එක මොකද්ද කියලා මතක තියන කෙනෙක් කරුණාකරලා කියන්නකෝ.
@jayperera291
@jayperera291 2 жыл бұрын
මෙවැනි පරියේෂකයින්ට හරි නම් හෙලිකොප්ටර පහසුකම් හෝ ලබා දිය යුතුයි . නිධන් සොයා මේවා විනාශ නොකොට නිවැරදිව සංරක්ෂණය කොට ලෝකයට නැරඹීමට සැලැස්වීමෙන් මුළු දේශයටම නිධානයක් කොට ගත හැකියි . අප දිවි ගෙවන මෙවැනි විදේශයන්හි අපේ ඉතිහාසයෙන් සියයකට එකක්වත් නැති මුත් ඔවුන් සතු වූ දෙය ඉතාම මැනවින් ප්‍රදර්ශනය කරයි. ස්තුතියි .
@ampk5932
@ampk5932 2 жыл бұрын
ගොඩක් වැදගත්
@samanbandara4699
@samanbandara4699 2 жыл бұрын
අපේ උරුමය අපි රැකගමු
@vipulabataduwaarachchi7833
@vipulabataduwaarachchi7833 2 жыл бұрын
Excellent
@aanandhajayalath5313
@aanandhajayalath5313 Жыл бұрын
නියමයි සර්..ඔය..කැලේ..හොදට ..දන්නවා මම..මටත් ....එන්න ..බැරිද ..?...මගේ..තියනවා ඔන තැනක යන්න පුළුවන් ..4×4,..ජිප් එකක් ..
@uibanknotes162
@uibanknotes162 2 жыл бұрын
Harima watina wadasatahanak
@sriyanidavi890
@sriyanidavi890 2 жыл бұрын
Theruwan saranai siyalu denatama.
@alendon3775
@alendon3775 2 жыл бұрын
good job
@kumarialfalasi7273
@kumarialfalasi7273 2 жыл бұрын
Obatumalag wtina kalay waya karala apita danum laba dna obatumal dapalatam budu saranai
@sunetrakumari4784
@sunetrakumari4784 2 жыл бұрын
Thank you sir🙏
@samanpriyadarshana133
@samanpriyadarshana133 2 жыл бұрын
බුදු සරණයි .
@ranjithsilva878
@ranjithsilva878 2 жыл бұрын
Prof u are great!
@sachinsena7866
@sachinsena7866 2 жыл бұрын
මහාචාර්ය තුමාට සුවපහසුවෙන් වාඩි වී සිටීමට සුදුසු ආසනයක් පිලියෙල කරානම් ගොඩක් වටිනව. ලොකු පුටුවක් නෙවෙයි අතපය දිග හැරල ඉන්න පුලුවන් ගල් ආසනයක් වුනත් කමක් නෑ.එතුමා ගොඩක් අපහසුවෙන් හිටියේ කියල බලන් ඉන්න අපි තේරුම්ගත්තෙමු. ස්තූති යි
@fai3379
@fai3379 Жыл бұрын
ඒක හරි
@ishan8467
@ishan8467 2 жыл бұрын
Nice program 👌😊👍
@threekal2
@threekal2 2 жыл бұрын
යෝදයෝ කියන්නේ සර්ලාට
@Ppn-py8es
@Ppn-py8es Жыл бұрын
sir, you sacrifice is very great. thank you.... we respect all time..
@n.a.palitharajithakumara775
@n.a.palitharajithakumara775 2 жыл бұрын
🙏🙏🙏 අවසරයි මහාචාර්යතුමනි, බුදු පිළිම නෙලීම ආරම්භ වූයේ බුදුන් ජීවමාන කාලයේම ද නැතිනම් කුමන කාලයක ද.
@n.a.palitharajithakumara775
@n.a.palitharajithakumara775 2 жыл бұрын
පිළිතුර ලැබුණා.
@udayavithana1805
@udayavithana1805 2 жыл бұрын
👍👍👍
@rmchandralatha5856
@rmchandralatha5856 2 жыл бұрын
ඇත්තටම මැවිල පෙනුනා
@amilajayasinghe3725
@amilajayasinghe3725 2 жыл бұрын
🙏🙏🙏
@hikkaduwaliyanegedhanukama6633
@hikkaduwaliyanegedhanukama6633 Жыл бұрын
elaaaaaaaaaaaaaaaaaaaaaa
@dhammikakumarasenevirathne9898
@dhammikakumarasenevirathne9898 2 жыл бұрын
❤️❤️❤️
@dilshankumarage6462
@dilshankumarage6462 2 жыл бұрын
@HMWijithaSudathWeerasooriya
@HMWijithaSudathWeerasooriya 2 жыл бұрын
🙏 ආයුබෝවන්!
@threekal2
@threekal2 2 жыл бұрын
👍❤️
@darkgraphics8879
@darkgraphics8879 2 жыл бұрын
4 th comment
@shanthiliyanage511
@shanthiliyanage511 Жыл бұрын
🙏👍❤️.......
@johnsonjeyaraj4487
@johnsonjeyaraj4487 2 ай бұрын
ස්තූතියි, පාණ්ඩි යන රජ වරුන්ගේ සංකේතය මත්ස්‍යයන්, ඒ අනුව රුහුණේ අය සමග ලඟින් ම සහය ඇතිව සොළීන් පතන්න පවා වැඩ කලෝය, කියා ඔබ තුමා ම කියා තියෙනවා, රුහුණේ සහ පාණ්ඩි සම්බන්ධයක් ඇතැයි ද?
@travlwithsangeethdinu1608
@travlwithsangeethdinu1608 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@mujeebsalam1095
@mujeebsalam1095 2 жыл бұрын
Oba tumata saktiyalabava daviyangama pihitai
@sarathedirisinghe1561
@sarathedirisinghe1561 2 жыл бұрын
Thank you very much for this splendid program. I was fortunate enough to watch most of the 76 episodes. My appreciation goes to both of you. Permit me to make a non-content suggestion. It is my view that Nuwan should address the professor as .'oba', 'mahacharyathumani', or 'archaryathumani'. It is odd when Nuwan goes on addressing the Professor as 'Sir'.
@sunchare
@sunchare 2 жыл бұрын
Ok Tks for ur comment
@lakshmygunawardhana8421
@lakshmygunawardhana8421 2 жыл бұрын
Yes agreed it has been on my mind for a long time.
@dhanushkaranasinghe2791
@dhanushkaranasinghe2791 Жыл бұрын
අපිටත් සම්බන්ධ වෙන්න බැරිද සර්..
@bandara3838
@bandara3838 2 жыл бұрын
Tsunami effects to Eastern side of Sri Lanka
@k.n6067
@k.n6067 2 жыл бұрын
Mathsya sankethayakin sajeevi bawath atheethaye bavitha una neda .
@Architect-LK
@Architect-LK 2 жыл бұрын
All the related history "Kelaniya" is changed, so we have to see all the related literature, considering the real kelaniya. Like sandesha kavi, etc. May be they have robbed the real kelani chetiya and took out the "Gem chair " ?
@tharindugunawardhana481
@tharindugunawardhana481 2 жыл бұрын
Wedagath de pennuwanm hoday camera wata
@anojamadusanka8914
@anojamadusanka8914 Жыл бұрын
janathawa neme ara parliment eke inna pin bath gilina buruwo thama mewata wagakiyanna ona. un thma mewata prathipadana denna ona.
@niroshanviduranga6328
@niroshanviduranga6328 2 жыл бұрын
බුදුන් වැඩියෙත් රුහුණේ කැළණියට දැයි සැකයක් පැනනගිනවා.. මහියංගනය .. පවා රුහුණේ නොවෙද???
@isharasomarathne3468
@isharasomarathne3468 2 жыл бұрын
👆👆👆
@mujeebsalam1095
@mujeebsalam1095 2 жыл бұрын
Yoga saktiyalabava
@samanbandara3213
@samanbandara3213 2 жыл бұрын
kzbin.info/www/bejne/bJLPlGWnbL-ca8k රාජ් සෝමදේව මහතා තොප්පිගලදී නිරුවත් වෙයී..... 💐💐💐සංවාද
@thusharasenarathne9996
@thusharasenarathne9996 2 жыл бұрын
මෙච්චර පුරාවස්තු මෙච්චර වෙහෙර විහාර ලංකාවේ තියෙනවා. ඒත් මහාචාර්ය තුමනි ඉන්දියාව බුදුන් වහන්සේගේ දේශය
@thusharasenarathne9996
@thusharasenarathne9996 2 жыл бұрын
ඉන්දියාවෙ ඇයි මෙච්චර පුරාවස්තු නැත්තේ. තව මේතරම් බුදු රජාණන් වහන්සේගේ සහ සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලා ගේ ධාතූන් වහන්සේලා ලංකාව තුල වැඩ සිටින්නේ . මේ උරුමය සොයාගත් ඔබතුමා මේවා අපේ දේවල් බව අපේ රටේ දරුවන්ට ඇත්ත ඉතිහාසය කියලා දෙන්න
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 2 жыл бұрын
ථෙරවාද බෞද්ධ සංස්කෘතියක් තිබෙන රටවල් වල ක්‍රි.පු. 300 සිට නිර්මාණයවු බෞද්ධ සිද්ධස්ථාන තිබෙනව. ගූගල් සර්ච් කරල හොයා ගන්න. buddhist temples in thailand, buddhist temples in myanmar, buddhist temples in cambodia, buddhist temples in laos හැබැයි.. ඉන්දියාවේ තිබූ බෞද්ධ සංස්කෘතිය නැතිවූ බව නොදන්නේ තවම ඉපදිලා නැති හෝ ලෝකය ගැන කිසිවක් නොදන්නා සමාජවල ජීවත්වෙන අයයි ක්‍රි.ව. 1200 ඇතිවු මුස්ලිම් ආක්‍රමණයෙන් පසුව ඉන්දියාවේ තිබු බෞද්ධ සංස්කෘතිය නැත්තටම නැතිව ගියා. අවුරුදු 600කට පසුව, නැවත 1830 දී තමයි නටඹුන් වෙලා තිබ්බ බෞද්ධ සිද්ධස්ථාන බෞද්ධයන්ට ලබා ගන්නට හැකිවුනේ ඉංග්‍රීසි පාලකයන්ට ස්තුති වන්ත වෙන්න. ඒ ස්ථාන බෞද්ධයන්ට ලබා දුන්න එකට අන්තවාදී හින්දූන් කැමති නෑ.. ඔවුන්ට විශේෂයෙන් අවශ්‍ය බුද්ධගයාව. ඔවුන්ට අවශ්‍යයයි බෞද්ධ රටවල් වලින් බුද්ධගයාවට එන පිරිස් නවත්වන්න. ඔවුන්ගේ බලාපොරොත්තුව 2030දී නැවත ඒවා ලබා ගන්න. මේ ක්‍රියාවලිය කරන්න බෞද්ධ රටවල් වල ඉන්න ජාති ද්‍රෝහි වසලයන් යොදාගෙන ඒ ඒ රටවල් වල බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිදුවුනා කියන්න අරමුදල් සපයනව. මේ තියෙන්නේ ඒ කථාව.kzbin.info/www/bejne/o4GWfpRrhKuCmbc වීඩියෝ එකේ විනාඩි 37 සිට බලා ගන්න....බුදුරජාණන් වහන්සේ ලංකාවේ කියා ගන්න කුමන්ත්‍රණය මෙහෙයවන ලංකාවේ ජාති ද්‍රොහි වසලයෝ බාන..
@nishanrangana83921
@nishanrangana83921 2 жыл бұрын
මේ බුදුන් උපන් ජම්බුද්දීපයයි...
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 2 жыл бұрын
බුදුරජාණන් වහන්සේ ලංකාවේ කියන කුමන්ත්‍රණය ගැන දැන ගන්න කැමතිනම්, මෙහි දෙවෙනි වීඩියෝ එකේ...එනම් "තොප්පිගල කැලේ මහා විහාර සංකීර්ණය | Kayanabappbatha Thoppigala | Unlimited History episode 76 - 02" "RM Chandralatha" යන අයට දැම්ම කොමෙන්ට් එක කියවන්න.......... ඔබ මෙන් මුලාවු කීප දෙනෙකුම දැනුවත් කලා..එයින්............ඔබත් එසේ මුලා වී ඇති අය සොයා දැනුවත් කරන්න....
@ranjithanura520
@ranjithanura520 2 жыл бұрын
ඔටුවා දස අතේ ගිහිල්ලා අන්තිමේදී ඉදිගහක්යටට එනවාලු.මේ මීරිගම පරමමුසාවාද කාන්තාරේ ඉන්න ඔටුවොත් දස අතේ ගිහිල්ලා අන්තිමේදී ලංකාව බුදුන් උපන් ජම්බුද්දීපය කියන තැනටඑනවා.අදාල තැනක් නැහැ. මේ අයට තියෙන්නේ බෝවෙන රෝගයක් .ඒකට කියන්නේ පරමමුසාවාද සංකූලතාවය කියලා.ඉන්දියාවෙ තියෙන දේවල් ඔක්කෝම් ලංකාවේ තියෙනවා වගේ පේනවා.මොලේ විකුර්ති වෙනවා. පව්
@samanbandara3213
@samanbandara3213 2 жыл бұрын
රාජ් සොමදේව මහතාට ජාතියේ ප්‍රනාමය 💐💐💐සංවාද💐💐💐 kzbin.info/www/bejne/i4Cnf6N3ja2mrdU
@mkmkpereraperera2775
@mkmkpereraperera2775 2 жыл бұрын
Hakiyawak.thiyana.wanam.aanvfanayakin.ho.jathiyata.lingathu.fanapathiyik.ho.mi.gaman.vnuwin.kuda.hilicoptarayak.laba.finawanam.loku.pinak
@HippopotamusMr
@HippopotamusMr 2 жыл бұрын
When the Brahmi writing and the spoken language used to engrave these inscriptions as well as the Buddhism came from overseas during that era, why does this professor always credit only a mountain group ??!! Similarly, the fish emblem too is not found at Horton plains or mountain peaks, but in Ruhuna, Thissamaharama (including fish coins), Anuradhapura (after ascension) as well as neighbouring India; the Indus valley, Mahajanpada Matsya kingdom, Lunar kshetriya Pandyan / Pandu (the Mahavamsa description of Kuveni as a Pandu daughter, Panduvasudeva the nephew of Vijaya and Pandyan/Pandu mother as per the Mahavamsa, etc.). The seafaring merchants who bought all the above (script, language, Buddhism, etc.) could in fact use such an emblem, which gets established like the others mentioned above. Only the amalgamation of the local and foreign is the truth and no exclusive local geographic group. I urge the observer to check a map of SL to ascertain for yourself the distance between Thoppigala, the mountains and the coast. So is it accurate to single out this distinction. Was not the same distinction and suggestion made in the 1st episode from Sigiriya, though Sigiriya is 5th century AD and Thopigala is 3rd century BC, still we are to credit a mountain group overlooking the immediate environment !!. The real 'swadeshi' was the ancestor of the Adhivasi Veddha community, all others are subsequent migrants throughout history spanning thousands of years, be they the dark-skinned people from pre Aryan India, South East Asia, etc. or the Aryans. So is it accurate and patriotic to make bogus distinctions, is that not partly responsible for the near extinction of the original community and other issues we face even today. In episode 43, the professor interpreted Giri Kumbila (giri = hill and kumbhila = crocodile) as deriving from the vehicle of Varuna: kzbin.info/www/bejne/nJKml51qiK2hpqs Yet, view this video for the accurate reason (the professor lacked this knowledge or hid this fact ??); kzbin.info/www/bejne/npWlc4RolKiaoqc=788s The sea God's vehicle is makara, though sometimes it is depicted as a crocodile. Your average Neth fm lister is unaware that Varuna images had also been excavated from the site of the Aukana masterpiece and ancient Stupas of SL. This means that our ancestors had duly acknowledged, appreciated and revered (all aspects of) their ancient culture and traditions. Is it therefore scientifically and ethically correct to drag even Varuna to the mountains to fit a theory/group. How can a mountain population disperse into the rest of the country when those places were inhabited ? Are you suggesting a form of colonisation ? From where did these people go to the mountains? The Sinhalalese and the Tamils DNA reveal a common ASI lineage, with only a minute level of the Adhivasi Veddha lineage, making an exclusive mountain group settling the rest of the island unviable in terms of genetic evidence. Whilst the Mahavamsa writers had acknowledged their bias (pointed out by the professor), he fails to grasp this about himself. Many historians and 'scholars' the world-over have their biases, in SL it is almost impossible to find historians whose thoughts had not been infected by the added germs of other segmentation theories that do not exist outside. Whilst the professor will be unable to change his theory and the broadcaster is unable to promote the views of other professors, the masses absorb these narrow and at times incorrect views. This will contribute to the cycle of social problems in the future.
@chamarama9349
@chamarama9349 2 жыл бұрын
What are you trying to say?
@lakshmygunawardhana8421
@lakshmygunawardhana8421 2 жыл бұрын
The programme is about archeological excavations.interpretations are the responsibility of commentators .proff's explanations are according to his expertise and expirience in his chosen proffession and area.
@shashediri544
@shashediri544 2 жыл бұрын
6:30 ස්වස්තිකය සංකේතයෙන් ඇත්තටම කියවෙන්නේ කුමක්ද?මම දැකල තීනවා සමහර චීන,ජපන් ,කොරියන් සහ ටිබෙට් විහාරවල බුද්ද ප්‍රතිමාවලත් ස්වස්තිකය තීනවා.අද ජර්මනියේ ස්වස්තිකය තහනම්.Adolf Hitler මොකද මේ බව්ද්ද සංකේතය හොරකම් කරලා අවබාවිතා කලේ.?
@neranjanlakmal9834
@neranjanlakmal9834 2 жыл бұрын
අපේ රටේ රජරට රජවරුන් ගේ සලකුණ ස්වස්ථිකය. ඒත් ඒක දකුණට හැරවුන ස්වස්ථිකයක්. හිට්ලර් ගේ එකට වඩා වෙනස්. පණ්ඩුකාභය රජතුමාගේ ඉදන් මේ සලකුණ පාවිච්චි කරන්න හේතු උනේ බුදු දහම ඉතා ප්‍රචලිත නොවූ ඒ කාලේ පණ්ඩුකාභය රජතුමා ඇතුලු ජනතාව බොහෝ දුරට ඇදහූවේ ජෛන ආගම නිසා. ජෛන ආගමේ ප්‍රධාන සලකුණක් තමා ඔය දක්ෂිණාවර්ත ස්වස්ථිකය. ඔය ගැන හා දකුණේ ක්ෂත්‍රීයන්ගේ සලකුණ මාළුවා උනේ ඇයි කියලා සර් එක episode එකක ලස්සනට පැහැදිලි කලා. මට ඒ එපිසෝඩ් එක මොකද්ද කියලා නම් මතක නෑ.
@Deuwdinashah4946
@Deuwdinashah4946 2 жыл бұрын
ස්වස්තිකය බෞද්ධ සංකේතයක් උනේ කවදා ඉදලද.😂
@silentkiller421
@silentkiller421 2 жыл бұрын
@@Deuwdinashah4946 ක්‍රි පූ 3 වන සියවසයට කලින් ඉදල 🤣. ඇයි මොකද්ද ප්‍රශ්නෙ?
@Deuwdinashah4946
@Deuwdinashah4946 2 жыл бұрын
@@silentkiller421 බෞද්ධ ආගමට සෑහෙන්න කලින් ලියපු වේදයේ පරන ඉරානේ සොරස්ටියානු දහමේ පාවිච්චි උන දැනට අවුරුදු. 7000කට 3200කට කලින් යුරේසියාවේ පාවිචි කරපු ස්වස්ටිකේ බෞද්ධ ආගමේ වෙලා අවභාවිතා කරනවා කියපු එකයි ප්‍රශ්නේ.😂
@silentkiller421
@silentkiller421 2 жыл бұрын
@@Deuwdinashah4946 අම්මෝ නාසිවාදියා 🤣. ඔය මහත්තයා මට පෙන්නන්නකො අවෘදු 7000 කට කාලනිර්නය කරන ඔබ තුමාගෙ ස්වස්තිකය.අනික බුද්දාගමට කලින් වේදය පොත් වල ලිය උනේ නෑ 🤣. වේදය පොත් වල ලිය උනේ 3rd century BC වල එතකන් වේදයට එක එක කෑලි ඇඩ් වෙවී විකුර්ති උනා 🤣. හිට්ලර් ඒක අවබාවිතා කලා තමා . ඒක බුද්දාගමේ විතරක් නෙවේ dharmic religions(Hinduism,Buddhism,Jainism,Thirthak,Sikkhism) ඔය ආගම් වලත් ඉරානීය ආගම් වලත් හෙලනික් ආගම්(සියුස් දෙවියන්ගේ සංකේතය) වලත් ශුද්ද වූ සංකේතයක් විදියට යොදාගත්තා. ඊට පෙර තිබූ ඉන්දු නිම්න ශිශ්ටාචාරයේත් ස්වස්තිකය සූර්‍ය දෙවියන් සංකේත කිරීමට යොදාගත්තා ශුද්දා වූ සංකේතයක් විදියට. ඒ උනාට මේ ඔක්කොම ආගම් ඒබ්‍රහමික් ආගම් වල ආගමනයත් සමග නැති වෙන්න ගත්තා. ස්වස්තිකය බෞද්ද සංකේතයක් උනේ බුදු රජානන් වහන්සේගේ පතිමාවක් නෙලීම උන් වහන්සේට කරන අගෞරවයක් කියල මිනිස්සු හිතපු අශෝක රජ්ජුරුවන්ටත් පෙර කාලෙක. එදා ඉදන් ස්වස්තිකය බෞද්ද සංකේතයක් . මහායානික පිබිදීමත් සමග ස්වස්තිකය මහායාන බුදුදහමේ සංකේතය උනා. ඒ වෙන කොට ස්වස්තිකය තම සංකේතය කරගත් ආගම් නැති වෙලා ගිහින්. ඒක හින්දා ස්වස්තිකය මහායාන සංකේතය විදියට තමා නැගෙනහිර ආසියාවෙ ප්‍රචලිත උනේ. ස්වස්තිකය කියන්නෙ බෞද්ධ සංකේතයක්ද කියල මම දන්නෙ නෑ . ඒ උනාට කෲරත්වය කියන්නෙ මොකද්ද කියල ලෝකෙට කියා දීපු හිට්ලර් ඒ වගේ ශුද්ධ සංකේතයක් භාවිතා කරපු එක වැරදී. ඒක අවෘදු 1000 ක් විතර නැගෙනහිර ආසියවෙ බෞද්ධ සංකේතය. අපෙත් සිරිපතුල් ගල් වල තියෙන්නෙ ස්වස්තික ලකුන තමා.
@isuruchathuska8562
@isuruchathuska8562 2 жыл бұрын
God bless you
Unlimited History Sri Lanka episode 76
1:22:07
Neth FM
Рет қаралды 11 М.
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 59 МЛН
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 65 МЛН
Gym belt !! 😂😂  @kauermotta
00:10
Tibo InShape
Рет қаралды 18 МЛН
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 59 МЛН