මන්ත්‍රීතැන්නෙ යඛ්ක පුරය | Mantritanna Survey in Ragala | Unlimited History Sri Lanka 70 - 01

  Рет қаралды 16,258

NU1's VLOG

NU1's VLOG

3 жыл бұрын

#Mantritanna,
හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
• සංඝ භේද ඇති කල සංඝ මිත...
අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
0112507080
ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
/ nu1liyanage
prof.Raj Somadeva
rajsomadeva@gmail.com
Nuwan Liyanage
nuwan@nethfm.com
ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
-----------------------------------------------------------
මෙම වැඩසටහන පිලිබද පැමිණිල්ලක් හෝ අදහසක් වේ නම් මේ email ලිපිනයන්‍ට යොමු කරන්න.
chairman@nethfm.com,
ceo@nethfm.com

Пікірлер: 111
@mykitchen7659
@mykitchen7659 2 жыл бұрын
ගොඩක් වටින වැඩසටහනක්. අනාගත පරම්පරාවට ඉතුරු කරන මිල කල නොහැකි වැඩසටහනක්
@with1931
@with1931 2 жыл бұрын
අපි ගොඩක් ආසාවෙන් බලන වැඩසටහනක් පින් අපේ ගුරුතුමා හා නුවන් මහතාට
@jagathsirikarunarathna1334
@jagathsirikarunarathna1334 2 жыл бұрын
මේ වැඩසටහන තුළින් අපේ ආදි මුතුන් මිත්තන්ගේ වාරි තාක්ෂණය ගැන කියලා දුන්න කරුණු හරිම විශ්මයජනකයි
@Worldtopics1
@Worldtopics1 2 жыл бұрын
මේ program එක නියමයි. මෙතුමගේ දැනුම අති විශිෂ්ඨයි 👍🏻
@ishanchanaka3989
@ishanchanaka3989 2 жыл бұрын
ලංකාවේ ඉතිහාසය කියන්නේ ආගමක් වගෙයි. රටම රට දෙස ආපසු හැරී බැලීය යුතුය..
@krishanthagunasekera5512
@krishanthagunasekera5512 2 жыл бұрын
This is the only and the best program I like Thanks to professor Rajsoma and to the Neth FM
@threekal2
@threekal2 2 жыл бұрын
නියමයි. ආකර්ෂණීයයි.
@asokatissakumara3179
@asokatissakumara3179 2 жыл бұрын
Excellent program 🌹🌹🌹🌹
@neilkirella5158
@neilkirella5158 2 жыл бұрын
මහාචාර්යතුමනි ඔබතුමා සහ නුවන් සමග කරන මේ වැඩසටහන ඉතිහාසය සොයා යන අපට මහගු පිළිසරණ කි.
@amaratungah.a6615
@amaratungah.a6615 2 жыл бұрын
ඔබතුමන්ලාට පින්සිදුවේවා.
@ranjithanura520
@ranjithanura520 2 жыл бұрын
ඔබතුමාහරි මම රිවස්ටන් ගිහිල්ලා තියනවා. ඔය කිව්ව අද්දැකීම මට තියනවා. ඒ වගේම මම පිදුරුතලාගල ගිය වේලාවකදීත් මේ වැඩේ වුනා.
@ranjithsilva878
@ranjithsilva878 2 жыл бұрын
We have never heard. Great!
@sri7935
@sri7935 2 жыл бұрын
❤️❤️සර්
@nimalr5111
@nimalr5111 2 жыл бұрын
Professor Raj Somadeva, you are so great! So sad that few fools are asking stupid questions.Thanks to Nuwan too.
@keishanimadu7469
@keishanimadu7469 2 жыл бұрын
Our history is truly unlimited.
@gunapalasuduwella8830
@gunapalasuduwella8830 2 жыл бұрын
I saw a spring field at the 7th km post at Alawatugoda-Ankumbura Road. This place is at the hilltop close to the road.About 7 springs covered by concrete drums. I have a survey map and I inspect it on 4th January 2003. Anyone can make a tank at this place. It's a miracle.
@threekal2
@threekal2 2 жыл бұрын
👍❤️💐
@ashaniroshini8014
@ashaniroshini8014
👍💐
@nimalsenadderage1461
@nimalsenadderage1461 2 жыл бұрын
ඔබ කරණ මේ උත්සාහයෙන් කැළඹී හමායන්නේ අපේ මුතුන් මිත්ත්න්ගේ ජීවන සුව ඳයි කියල මට හිතෙන්නෙ.කැනඩාවෙ නැගෙනහිර හැලිෆැක්ස් නගරයට ත්‍රමක් දුරින් කැනඩාවේ මුල් පදිංචිකරුවන්ගෙ පැරණි ජනාවාස තියෙනව.මික්මාව් න්මින් හැඳින්වෙන ජන කණඩායම.එයලගේ පැරණි නටඹුන් අතර ,මන්ත්‍රිතැන්නේ වැනි ගල් වලින් නිර්නමාණය කළ රවුමට ඉදි කළ නිර්මාණ හමුවෙනවා.මහාචාර්‍ය් තුමනි,ලෝකයේ සමකාලීන් යුගවල ජීවත් වූ මිනිසුන්ගේ ක්‍රියාකම්වල සමානත් වයක් දකින්නට පුළුවන් නේද?මායා,ඉන්කා නටඹුන් වලත් මෙවැනි නිර්මාණ දකින්නට පුළුවන් නේද?
@ushanumayanga6711
@ushanumayanga6711 2 жыл бұрын
කදුකරයෙ හිටියෙ ප්‍රාථමික යක්ශයෝද නැත්තම් සුපිරි දක්ශයෝද කියන එක ආයේ හිතන ඕන.. ලොකු ප්‍රශ්නාර්ථයක් එතන තියනවා
Can A Seed Grow In Your Nose? 🤔
00:33
Zack D. Films
Рет қаралды 27 МЛН
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 65 МЛН
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 192 МЛН