King Lotuss x Dilu Beats - Ipadima Dukaklu [Official Music Video]

  Рет қаралды 2,591,931

King Lotuss

King Lotuss

2 жыл бұрын

King Lotuss x Dilu Beats - Ipadima Dukaklu [Official Music Video]
Stream & Download -
Spotify :-
open.spotify.com/track/0kwQG1...
Itunes :-
music.apple.com/lk/album/ipad...
Music Produced by Dilu Beats
Written & Performed by King Lotuss
Mixed & Mastered by Dilu Beats
Video Directed by Ashan Perera
Shots by Shalinda Induwara
/ shalinda.induwara
__shalee___?igs...
Edit & Colour Grade by Thimeth Chamod
/ thimeth.chamod
_thimeth_chamod...
Artworks & Graphics by Binara Vimukthi
binaraa.aa?igsh...
Transport Partner - Lasa's Auto Hub
/ lasasautohub
/ lasanga_neelanuwan
Special Thanks
Osada Aryan
PahanD
Dushantha Tharaka
Tharini Disala
Thimeth Chamod
Shalinda Induwara
Follow King Lotuss
/ kinglotuss
/ king_lotuss
Connect with Dilu Beats
/ dilubeats
/ dilu.beats

Пікірлер: 1 600
@KingLotuss
@KingLotuss 2 жыл бұрын
Lyrics :- සමාවෙන්න දරුවො මට උබව හදාගන්න බැ මට දරුකමට මේවා ලෝකයාගෙන් හංගපු කරුණු නුබ වී තුරුණු එය රිදුණා දරුණුවට ඇය නුඹහා ඇදහි කරමින්මයි කල්පනා නුබ ආව දින සිට නැත සිහි කල්පනා ගයමි වසරකට පහනක් දල්වලා දුක දනී පරාගනේ නැවතුන මල්වල පුවතකි හිනැස්සූ නිමේෂයකදී තිගැස්සූ මමත් පස්සෙ තමයි දන්නෙ පුතේ ඉපදීම හරී දුකක්ලූ// කකුල් නොදා දියේ ගැඹුර බලන්නෝන රිටකින් දැනටත් රිම් එකෙන් කොහොම අරන් දෙම්ද විටමින් මටත් හොරෙන් උබේ අම්ම උබව හිතමින් මායි අම්මයි තනි උනා දුක නිව්වෙ නිකොටීන් කවුරු කිව්වත් පිටින් අපි උබ යැව්වෙ ගතින් මිස යැව්වෙ නෑනේ හිතින් අපිව තේරුම් ගන්න ඉතින් උබේ පියා කුරුල්ලෙක්‍ ය අත් හැරගත්ත මිටින් උබේ වාරෙ එනකල් ඉන්න තැනක පරිස්සමට හිටින් සමාවෙන්න දහස් වාරක්ම සමාවෙන්න සුදුසුයි දඬුවමට එපා මේ පව් කමාවෙන්න උබව යැව්වෙ බඩෙන් නෙවෙයි මේ අපායෙන්ම උබ නැවත ඉපදුනොන් ආයෙත් මගේ බබා වෙන්න වටේ එවුන් විකල්පයන් පෙන්නයි කුලී ගෙදර මමයි උබේ අම්මයි උබයි දෙන්නයි මං කිව්වෙ දැනට ගිහින් ආයෙ එන්නයි මට තව කාලෙ ඕන මේ ගිනි නි වෙන්නයි පුවතකි මාව හිනැස්සූ නිමේෂයකදී තිගැස්සූ මමත් පස්සෙ තමයි දන්නෙ පුතේ ඉපදීම හරී දුකක්ලූ// හරිම මුස්පේන්තු පාලුවක් උබ යැව්වා කිව්වා මං මට බැන්නා මගේ යාලුවත් බයයි දකින්න හීනත් ලේ ගෑවුන සාලුවත් ඇම දාපු එකා වැරදී ඒ ඇම කාපු මාලුවත් වැරදී ඔව් පුතේ කා අතිනුත් වෙයි වැරදී ගෙදර වෙනස් තිබුනාට වඩා පැවතී සැපදී හදාගන්නට තමයි කැමතී කොල්ලෙක් වශයෙන් ජීවිතේම තේරුම් ගත්තා නැවතී
@ytkide3298
@ytkide3298 2 жыл бұрын
Ayy
@PeaterPual
@PeaterPual 2 жыл бұрын
🔥
@user-dj5yz3rj6z
@user-dj5yz3rj6z 2 жыл бұрын
දුක් බර කතාවක් තෙරෙනවා ලොටො
@rasthisheinuboy4591
@rasthisheinuboy4591 2 жыл бұрын
🔥🔥
@Sewwandi_Music
@Sewwandi_Music 2 жыл бұрын
Lyrics on fire❤️‍🔥
@DJJNK
@DJJNK 2 жыл бұрын
Lota 🖤🔥
@-mero_h9143
@-mero_h9143 2 жыл бұрын
Jana aiya😍
@gaganaadikaram8100
@gaganaadikaram8100 Жыл бұрын
කිසිම ඉරිසියාවක් නැති පට්ටම චරිතයක් ආසම රැපා JNK අලුත් එකක් ඕනෙ අයියෙ ❤
@hanishabromoney8041
@hanishabromoney8041 Жыл бұрын
janaka ayiya ❤
@taridulakmin
@taridulakmin Жыл бұрын
jnk bosa
@DrBSKingLK
@DrBSKingLK 2 жыл бұрын
මාත් පස්සේ තමයි දන්නේ පුතේ... ඉපදීම හරි දුකක්ලු..
@adithyaprasanjana1851
@adithyaprasanjana1851 Жыл бұрын
කුසේදිත් මාව නොමරා මෙච්චර අමාරු කාලෙත් තුන්වේලම අඩුවක් නැතුව කන්න දෙන මගේ අම්මයි තාත්තායි සංසාරේ කවදාහෝ ආත්මෙක බුදු වේවා...! ❤️
@whathappenedtaleeshabro6714
@whathappenedtaleeshabro6714 Жыл бұрын
🥺
@GodAlfaMusic
@GodAlfaMusic Жыл бұрын
🙂💗
@kavindudilshan2174
@kavindudilshan2174 Жыл бұрын
😢
@ssubasinha1415
@ssubasinha1415 5 ай бұрын
🥺🫀
@SACHINDU
@SACHINDU 2 жыл бұрын
"උබ යැව්වේ බඩෙන් නෙවේ මේ අපායෙන්ම" I feel it🥺💔 #SACHINDU
@DILUBeats
@DILUBeats 2 жыл бұрын
Bestttt 🔥🔥🔥
@MAHAGEDARA_
@MAHAGEDARA_ 2 жыл бұрын
Dilu beats👽🎧♥️
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
😄😄😄😄😄
@bigofficial5249
@bigofficial5249 2 жыл бұрын
kzbin.info/www/bejne/eJWkm55nrcZ5d80 🙂
@ZanyInzane
@ZanyInzane 2 жыл бұрын
Solid work bruh! 🔥💯
@Ruzidu
@Ruzidu 2 жыл бұрын
Zane ya😶‍🌫️✨
@rathne1232
@rathne1232 2 жыл бұрын
Zany yo❤️🙂
@theillegalgang6659
@theillegalgang6659 2 жыл бұрын
Zany 🥺❤️
@SLREALTECH
@SLREALTECH 2 жыл бұрын
Zany❤‍🔥
@user-yz9re2so9p
@user-yz9re2so9p Жыл бұрын
Zany ❤
@Henry-Onyx2022
@Henry-Onyx2022 Жыл бұрын
මේව තමයි Trending යන්න ⁣ඕනේ ❤️‍🩹🥺😢 Download නොකර හැමදාමත් ඇවිත් අහනවා,උබට සාධාරණයක් කරන්න,🤟💪 මේවගේ තවත් එකක් අහන්න ඕනේ 🥺🤐
@dushantharusha4936
@dushantharusha4936 Жыл бұрын
අනිව,අනිව Brother. දැන් Trending වෙන්න අවශ්‍ය Songs නෙමේ Trending වෙලා තියෙන්නෙ 😱 මේවගේ අර්ථ තියන තව ගොඩක් Songs තියනව" අවාසනාවකට වගෙ ඒව Hit වෙලා නෑ 😟😒
@vishwarangika289
@vishwarangika289 Жыл бұрын
@@dushantharusha4936 සිරාවටම 😒😒
@pamudayehansith4058
@pamudayehansith4058 Жыл бұрын
Sirawatama 🙂❤️
@taridulakmin
@taridulakmin Жыл бұрын
atta king lotus kiynne feeling,ganster ona rapk krnna puluvn ekek💘💝
@kavidulakshan8501
@kavidulakshan8501 Жыл бұрын
Me to utto
@ALFHA44
@ALFHA44 7 ай бұрын
"මාත් පස්සෙ තමයි දන්නේ පුතේ ඉපදීම හරි දුකක්ලූ" "කොල්ලෙක් වශයෙන් ජිවිතේම තෙරුම් ගත්තා නැවතී" I FEEL IT BROTHER 🖤💯
@sudeeradilshan
@sudeeradilshan 2 жыл бұрын
This #vibe heart touching broh 💔👌🏻
@bigofficial5249
@bigofficial5249 2 жыл бұрын
kzbin.info/www/bejne/eJWkm55nrcZ5d80 🙂♥️
@KingLotuss
@KingLotuss 2 жыл бұрын
Mcnn🖤🤘
@ravidulakshanmusic3392
@ravidulakshanmusic3392 Жыл бұрын
@@KingLotuss 💙
@ZanTax_
@ZanTax_ Жыл бұрын
💙🧿
@ZanTax_
@ZanTax_ Жыл бұрын
​@@KingLotuss 👀
@king_dubbie_x666
@king_dubbie_x666 2 жыл бұрын
*උබ යැව්වේ බඩෙන් නෙවෙයි මේ ආපයෙන් ම උඹ නැවත ඉපදුනොත් අයෙත් මගේ බබා වෙන්න 🥺♥️.* 𝙇𝙤𝙩𝙪𝙨𝙨 𝘼𝙮𝙞𝙮𝙖 𝙀𝙠𝙝𝙖 𝙢𝙧𝙪❤️💆🏻‍♂️🎤
@vijjaff6048
@vijjaff6048 Жыл бұрын
Lotuss ගෙ සමහර රැප් ඇත්තටම සෙට් නැති උනාට සමහර ඒවා තියනවා හදවතටම දැනෙන ♥️
@sanjeewajayasinghe3350
@sanjeewajayasinghe3350 Жыл бұрын
පුවතකි හිනැස්සු 😊 නිමෙිෂයකදී තිගැස්සු 🥺 මමත් පස්සේ තමයි දන්නේ පුතේ ඉපදීම හරි දුකක්ලු 🤱❤️
@vidushasavindi6835
@vidushasavindi6835 Жыл бұрын
🥺
@club_music
@club_music 2 жыл бұрын
කොල්ලෙක් වශයෙන් ජීවිතේම තේරුම් ගත්තා නැවතී... 🥺❤️ " Real Life Story 🗣️💆‍♂‍ "
@bigofficial5249
@bigofficial5249 2 жыл бұрын
kzbin.info/www/bejne/eJWkm55nrcZ5d80 🙂👍
@kalumthilakarathna5314
@kalumthilakarathna5314 Жыл бұрын
🥵
@disalthiwanka5594
@disalthiwanka5594 Жыл бұрын
ekama lokudeyak
@gamingchathu-rp9dl
@gamingchathu-rp9dl Жыл бұрын
💙
@dewnathmandira7775
@dewnathmandira7775 2 жыл бұрын
කතාව මාරයි , වේදනාවේ තරමට, අර්ථය පාරවයි ❤️🛸 #Lota 🌟
@sewminitharushika3269
@sewminitharushika3269 Жыл бұрын
💜
@paramisugandika1620
@paramisugandika1620 Жыл бұрын
උඹ නැවතිලා ජීවිතේ තේරුම් ගත්තා නම් එක තමයි තියෙන ලොකුම සතුට අශාන්.සුභ පැතුම් සහෝදරයා.
@gamingfever....2815
@gamingfever....2815 11 ай бұрын
රැපක් ඇතුලේ මෙච්චර සංවේදනීය කතාවක්... මේවා තමයි bn කලාවට ඕනි ❤ උබ ඇත්තටම king කෙනෙක් lotus ⛓️🔥
@Xayn
@Xayn 2 жыл бұрын
Machan meka patta ❤️ Lyrics ❤️
@bigofficial5249
@bigofficial5249 2 жыл бұрын
kzbin.info/www/bejne/eJWkm55nrcZ5d80 🙂👍
@piyumalbandara5923
@piyumalbandara5923 Жыл бұрын
ආදරෙන් පැරදිච්ච උන්ගෙ සින්දු වලට වඩා මේවා වදින පපුව පලාගෙනම බොසා.....🥺💖 මේවගෙ තවත් අර්තවත් වැඩ කරන්න සුභ වේවා Lotuss.......🥰❤️
@lasiththeshan1329
@lasiththeshan1329 Жыл бұрын
පපු ගැලවෙලාම යන වදන් බන් මේව.☺️🖤
@txxtmghz1126
@txxtmghz1126 Жыл бұрын
Sirwata bn
@pasiduhansaka1378
@pasiduhansaka1378 Жыл бұрын
ඉපදිම හරි දුකාක්ලු😭
@welagadarawelagadara4800
@welagadarawelagadara4800 Жыл бұрын
සිරා කතාව බං
@own3reditz
@own3reditz 5 ай бұрын
Sirawtma kiynne papuwa dala ynw meka ahddi 😢
@subodravindu918
@subodravindu918 Жыл бұрын
මටම ලිවවුනා වගෙ...❤😢 කන හරහා මොලයට ....💥 අම්මා තමයි හැම දේම ..❤
@ravindyadinupama668
@ravindyadinupama668 2 жыл бұрын
දුක නිව්වෙ නිකොටීන් ... 🚬🚬♥️ බොන්න එපා සගොල ♥️🙂
@Ruwin_Wickramanayake
@Ruwin_Wickramanayake Жыл бұрын
prashna walt uththare nicotine nemi
@uviyaking
@uviyaking 2 жыл бұрын
කොල්ලෙක් වශයන් ජීවිතෙම තේරුම් ගත්තා නැවතී🗣️❤️🎵...ලෝටා අයියේ this is fire🔥❤️...මේකනම් සුපිරියක් ලෝටා අයියෙ🗣️🎵❤️🔥
@bigofficial5249
@bigofficial5249 2 жыл бұрын
kzbin.info/www/bejne/eJWkm55nrcZ5d80 🙂👍
@MADUWA_Lite
@MADUWA_Lite Жыл бұрын
හගෙන හින්න බැරි😞 ,ලොකු දුකක් ඇති😖,මෙ සින්දුවෙ මට නම් ලොකු අදර්ශයක් ඇති😫,loutus kingta ඔක්කොම set වෙලා දෙන්නකො අප්පුඩි🥺, අයෙත් මෙහෙම නොවෙන්න කියලා ප්‍රත්ත්‍රනා කරමු අපි 🙏🙏
@slmusic2045
@slmusic2045 Жыл бұрын
පට්ටම තේරුමක් ගැබ් වෙලා තියෙන රැපක් මේක දෙතුන් පාරක් ඇහුවම තමා තේරෙන්නෙ පට්ට ලෝටස් 🌼💝💝පහරක් රැප
@supunisara2621
@supunisara2621 Жыл бұрын
mata hariaytama therune nahne.pddk explain karanna puluwanda.
@Status_99181
@Status_99181 5 ай бұрын
​@@supunisara2621meka lotage real life eke una wadak
@dilanharshana699
@dilanharshana699 2 жыл бұрын
කන හරහා මොලේට වදන් දෙන අපේ කාලේ වීරයා ලෝටා ❤️ ආදරෙයි හැමදාම ❤️🍃 සැපේ ඉන්න කොල්ලෝ හොයන්නෙ උබෙ ඒවා විතරමයි❤️
@praveenbimsara8350
@praveenbimsara8350 Жыл бұрын
අධි මාත්‍රාවෙන් ලියවෙන හැගීම් අකුරු කරන හදවතක අකරු ඇතුලෙන් අපි හොයපු අපිවම හොයනවා කවුද යන වග තවම...💚🥀
@Hasindumahagamage97
@Hasindumahagamage97 11 ай бұрын
ලගදී සෙට් උනේ මේකනම්..පට්ටම තේරුමක් තියන සිංදුවක් 😓❤️මේක ලියපු උබ සුපිරිම වැඩ්ඩෙක් ලෝටා..අඩුගානේ 10M වීවස් යන්න ඕන සිංදුවක් ❤️
@dunehsha145
@dunehsha145 Жыл бұрын
දැනට අහලා ඇති සිය පාරක් විතර...කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...❤❤
@KingLotuss
@KingLotuss Жыл бұрын
🖤
@ZanTax_
@ZanTax_ Жыл бұрын
❤🧿
@Dinzxeditz
@Dinzxeditz Жыл бұрын
කියන්න වචන නැ 🥺❤️ කදුලු ආවා අහද්දි ❤️‍🩹⚡️ King lotuss අයියෙ මරු 🙂❤️
@GIHAN-MADUSHANKA.
@GIHAN-MADUSHANKA. Жыл бұрын
🕊❤🩹
@chamuwas
@chamuwas 2 жыл бұрын
Stream ඇහුවා මාර විදිහට හිතට දැනෙනවා 🥺💔 ඒ වචන සුපිරි Lota 💝👩🏼‍🍼
@vablack6416
@vablack6416 2 жыл бұрын
O🥺❤️
@user-my2yf6ig6h
@user-my2yf6ig6h 5 ай бұрын
2024 anyone 😭🫶🏻
@jeevansubi8141
@jeevansubi8141 16 күн бұрын
Tik tok ake balalaa ave😢
@Funnytv-mm9fj
@Funnytv-mm9fj Жыл бұрын
ලෝටා උබේ මේ සිංදුවට මේ මොහොතේ මන් මූන දෙනවා බං..පවු පිරෙන එකක් නෑ..සමා වෙයන් පුතේ.😭😭😭🤲
@nisansalanishi1889
@nisansalanishi1889 Жыл бұрын
😥😥😥😥😥
@pramuthdesilva6790
@pramuthdesilva6790 15 күн бұрын
😢❤
@srilankabusmusic
@srilankabusmusic 10 ай бұрын
තමන්ගෙ බිරිඳ දාලගියාම තාත්තා කෙනෙකුට තියෙන හැගීම rap එකෙන් ඇඩෙන්නම කිව්වා ආදරෙයි king lotuss
@navodweerasinghe3159
@navodweerasinghe3159 Жыл бұрын
Release කරපු දවසේ ඉඳන් අහනවා..ඒත් මේක අහද්දි දැනෙන feeling එකේ නම් අඩුවක් වෙන්නේ නෑ..💘තවත් මේ වගේ දැනෙන දේවල් ඕන ලෝටා අයියේ ඉස්සරහට...🔥
@malanshewon1163
@malanshewon1163 Жыл бұрын
වචන ටිකනම් පට්ට්ට ඉතින් කියල වැඩක් නෑ මේ rap එක 100පාරකට වඩා ඇතුව ඒත් එපා වෙන්නෙ නෑ තවත් අහනව පට්ට ඉතින් Ela පට්ට Feeling
@gamingwiththewnith5810
@gamingwiththewnith5810 Жыл бұрын
පුවතකි හිනැස්සු නිමෙශයකදි තිගැස්සු මමත් පස්සෙ තමා දන්නෙ පුතෙ ඉපදීම හරි දුකක්ලු ඒක පට්ට බන් ❤️
@Emrismanu
@Emrismanu 2 жыл бұрын
That's Fire Lota...! 🔥
@bigofficial5249
@bigofficial5249 2 жыл бұрын
kzbin.info/www/bejne/eJWkm55nrcZ5d80 🙂👍
@PeaterPual
@PeaterPual 2 жыл бұрын
Emriz 🔥
@bigofficial5249
@bigofficial5249 2 жыл бұрын
@@PeaterPual kzbin.info/www/bejne/eJWkm55nrcZ5d80
@SmokeWRLD999
@SmokeWRLD999 Жыл бұрын
🔥
@harinduishwara3152
@harinduishwara3152 Жыл бұрын
හිතටම දැනුනා .. 🥺🖤 ලොකු තේරුමක් තියෙම රැප් එකක් 🖤🔥
@ZanTax_
@ZanTax_ Жыл бұрын
❤🧿
@chamirachamirakonara9692
@chamirachamirakonara9692 Жыл бұрын
මේක ගබ්සාවක් කරන්න අනුබල දුන්න තාත්තෙක්ගෙ කන්නලවුවක් නෙද 😔🥺🥺🥺🥺ඔයාගෙ වොයිස් එක මරු ☺️☺️ මට මල්ලියෙක්ට සින්දුවක් හදලා දෙන්නකො
@sachiya_-iv4jn
@sachiya_-iv4jn 10 ай бұрын
rap නම් king lotuss ❤️ king lotuss නම් rap ❤ මං වගෙ king lotussගෙ රැප් සේරම අහපු අය කෝ 😊
@Sewwandi_Music
@Sewwandi_Music 2 жыл бұрын
අහල අහල බලද්දි ලොකු තේරුමක් 😣👌 keep it up brother✨
@bigofficial5249
@bigofficial5249 2 жыл бұрын
kzbin.info/www/bejne/eJWkm55nrcZ5d80 🙂👍
@gamingdanuwa280
@gamingdanuwa280 2 жыл бұрын
🤣🤣
@chamuwa1607
@chamuwa1607 2 жыл бұрын
Mt thm therun nh
@praveeya725
@praveeya725 Жыл бұрын
@@chamuwa1607 😼 අයෙ අහම්
@tharindulakmint
@tharindulakmint Жыл бұрын
eka parama therum nette ei
@shashikakandambi8211
@shashikakandambi8211 2 жыл бұрын
හොඳට ම දැනුන එකක් ලෝටා අයියේ..සිංදුවට congratulations කියන්න තරම් mood එකක් නෑ ❤️
@anjanamadushan7148
@anjanamadushan7148 Жыл бұрын
Sirwt ♥️
@lasthumanX
@lasthumanX Жыл бұрын
ලෝකයාට කියාගන්න බැරි මගේ කතාව👼
@sanuradilmith1711
@sanuradilmith1711 Жыл бұрын
මෙවගෙ creative වැඩ වලට views නැති එක ගැන ඇත්තටම දුකයි මාරම අර්තයක් තින rap එකක් තවත් මෙ වගෙ creative වැඩ කරන්න ලැබෙවා 🥺❤️
@tisharajayawardhana
@tisharajayawardhana 2 жыл бұрын
අයියයි big fan කෙනෙක් මම 🥺 වෙන rapperලා වගේ නෙමෙයි වචන පපුවටම දැනෙනව voice එකත් එක්ක 🥺💗
@dilanharshana699
@dilanharshana699 2 жыл бұрын
අනිවා🥺
@fotiaediting
@fotiaediting 2 жыл бұрын
දැනටත් රිම් එකෙන් කොහොම අරන් දෙම්ද විටමින් 💖💕 Real story ekak wage Lotuss Aiya 💯🔥 හරිම හැගීම් බරයි.....🙂🥵
@Sadu_Shevo
@Sadu_Shevo Жыл бұрын
ඇඩෙනවා ලස්සනයි ඇත්තටම. සල්ලි ප්‍රශ්න නිසා ඔහොම නැති උන ජීවිත කොච්චර ඇතිද 😖💔
@agentff4635
@agentff4635 Жыл бұрын
Me to
@DilmiApsara-mo4rd
@DilmiApsara-mo4rd Жыл бұрын
Aniwarenma
@ladeeshakemindi2272
@ladeeshakemindi2272 11 ай бұрын
දන්නවද අයියෙ ඔයාගෙ සින්දු ඩවුන්ලෝඩ් නොකර දවස ගානෙ අහනවා....ඔයාට සාදාරනයක් කරන්න පුලුවන් දේ එච්චරයි ❤❤❤
@erin_bro9364
@erin_bro9364 Жыл бұрын
පුවතකි හිනැස්සූ🙂 නිමේෂයකදී තිගැස්සූ මමත් පස්සෙ තමයි දන්නෙ පුතේ ඉපදීම හරී දුකක්ලූ🍃🫠
@ZanTax_
@ZanTax_ Жыл бұрын
@nethuniamarasooriya7669
@nethuniamarasooriya7669 Жыл бұрын
ලස්සන වෙනස්ම වොයිස් එකක්🥺❤️💫👀ඒ වගේම සැබෑ ජීවිතේ වෙන දෙයක් තත්පර කීපයක සිංදුවකින්😈❤ඇත්තටම වටින නිර්මාණයක් 👍❤️
@dasuninavanjana7791
@dasuninavanjana7791 Жыл бұрын
🙂 ආසම රැප් එකක් ❤ මේක ඇත්ත කතාවක් පදනම් කරන් හදපු රැප් එකක්ද 🙂❤ කාගෙන් හරි උත්තරයක් ඕනි
@KingLotuss
@KingLotuss Жыл бұрын
Real story 💔
@posremix69
@posremix69 Жыл бұрын
​@@KingLotuss ඇහැරෙන්න -- එකේ කිව්වෙ මේ ලමය ගැනද 💔😕
@cm_beats.
@cm_beats. Жыл бұрын
❤️next level ...brother
@rashanjayawickrama8839
@rashanjayawickrama8839 2 жыл бұрын
Lotus ගෙ අහපු සුපිරිම Rap එකක් ❤️
@Wishwa_32
@Wishwa_32 Жыл бұрын
පුවතකි මාව හිනැස්සූ නිමේෂයකදි තිගැස්සූ මමත් පස්සෙ තමයි දන්නේ පුතේ ඉපදීම හරි දුකක්ලු... King Lotuz🐇📍🥀...
@Vishva_Akalanka_Official
@Vishva_Akalanka_Official Жыл бұрын
What a concept! What a art! Deep message to all the world. Keep going man ! a great future is waiting for you. 🇱🇰✨💯
@pathumsanjeewa-xe3ue
@pathumsanjeewa-xe3ue Жыл бұрын
වර්තමාන බයිලා අතර සුපිරි නිර්මාණ ❤🔥🤝
@Vidurangapathiraja12
@Vidurangapathiraja12 Жыл бұрын
උබේ මේ සින්දුවේ මාර තේරුමක් තියෙන්නෙ lota😎,තේරුම් ගත්තා බං ඒක,supirii lota👽❤️🤟
@kavinduupekshaupeksha3866
@kavinduupekshaupeksha3866 Жыл бұрын
කොල්ලෙක් විදියට පට්ටෙටම ෆීල් වෙන සින්දුවක් ඕයි💥🥀
@amandishaki2421
@amandishaki2421 Жыл бұрын
හැංගුන ලොකු දෙයක් සින්දුවේ තියීන්නේ 💯සමාජයෙ මේ වගේ දේවල් වෙනවා ගොඩක් දේවල් හිතට දැනුන මේක ඇහුවම 😔💯
@UmeshEranda
@UmeshEranda Жыл бұрын
Ashan Malli Keep up the good work and success will be yours. May God bless you.
@SMACK-
@SMACK- 2 жыл бұрын
මේක වෙනමක් එකක්.. "හරියට තෙරුම් ගනිම් මේක බලන අහන හැම ඒකාම"❤️ King 🔥
@JeizerRoys
@JeizerRoys Жыл бұрын
Aniwa bro
@pasinduviduranga8283
@pasinduviduranga8283 Жыл бұрын
අයියේ සින්දුවනම් මරු පට්ට වචන ටිකාක් හිතටම වදිනවා 😥🥰🤗
@minagadulwan354
@minagadulwan354 2 жыл бұрын
Kiyanna deyak nh cuddh 😚❤️ uba , hitha udama ❤️”
@nisansalanishi1889
@nisansalanishi1889 Жыл бұрын
මාස තුනහාමරක් තිස්සේ හැමදාම අහනවා 😥😥😥😥😥😥😥
@ravidulakshanmusic3392
@ravidulakshanmusic3392 2 жыл бұрын
වෙන rapper ල වගේ නෙවෙයි අය්යා ගේ ඒ වචන දැනෙනවා හිතට 💙
@tharushiisuruni6569
@tharushiisuruni6569 2 жыл бұрын
එකෙන්ම 💜
@Dragonboy562
@Dragonboy562 10 ай бұрын
මේ සිංදුව අහද්දි ඇඩෙනවා ඒ තරමට මේක හිතට වදිනවා මේ වගේ තව සිංදුවක් ඕනේ ❤
@methujamanila6626
@methujamanila6626 2 жыл бұрын
ee wachana tikata kadulu awe nattn uba hariyata rap eka ahala naa...🥺🥺.lotuss supiri wadak bn....much love from Gandara Matara ....DOWNSOUTH ❤‍🩹💫
@methujamanila6626
@methujamanila6626 2 жыл бұрын
💯
@sudathpriyadarshana
@sudathpriyadarshana 2 ай бұрын
Aththa 😢🥺
@rivinianujana7422
@rivinianujana7422 2 жыл бұрын
ඉපදීම හරි දුකක්ලූ ... හිතටම වැදෙන වදනක් . Lota අයියා සුපිරියක් ❤️🔥
@pasindudeneth6117
@pasindudeneth6117 2 жыл бұрын
ඒක සුපිරියක්.ඒ වචන පට්ට🥺❤️🌎
@dimuthurajitha1430
@dimuthurajitha1430 Жыл бұрын
අද තමයි සිංදුව සෙට් වුනේ.❤️👍😍 Lyrics ,voice එක පහරක්..🔥
@isha_vibe
@isha_vibe Жыл бұрын
කට හඩ පිස්සුවක් අයියෙ ඔයාගෙ 💞😍
@dilanharshana699
@dilanharshana699 2 жыл бұрын
හැමදාම අහනවා ලෝටගේ එව්වා❤️ ඒක දැන් පුරුද්දක් 😻 ලගදිම අලුත් වැඩක් ඕනී😻
@learnphone
@learnphone Жыл бұрын
උබෙ වාරෙ එනකල් ඉන්න තැනක පරිස්සමට හිටින්.....☹️.😍💔❤️‍🔥😪😪😢😭😭😭.🤟
@shandofficial9756
@shandofficial9756 2 жыл бұрын
Lota 🎶💆 DILU 🎵🎧
@chanikanadeeshani3398
@chanikanadeeshani3398 16 күн бұрын
❤❤❤ wachana maraiiii Maraii godak hithata ka wadina tharamata patyxaa lots bro hade eke inne eke puthee
@TOKYOANDME
@TOKYOANDME Жыл бұрын
පුවතකි හිනැස්සූ නිමේෂයකදී තිගැස්සූ මමත් පස්සෙ තමයි දන්නෙ පුතේ ඉපදීම හරී දුකක්ලූ// 😍
@randikapradeep795
@randikapradeep795 Жыл бұрын
අහාම්බෙන් අහු උනු සුපිරිම සොන්ග් එකක් මරු ❤️🏵️
@vihanga4949
@vihanga4949 Жыл бұрын
පුවතකින් හිනැස්සු ඒ පුවතම නිමේශයකින් අපිවම තිගැස්සුවා ඔව්... kinආ ඒකහ්' තේරුම නම් අමුතු ලෝකයක් මනසෙ පුරා දිවෙන ඒක මහ සයුරක් 🥺💗💯
@sanduniganeshika1129
@sanduniganeshika1129 Жыл бұрын
මේවාගේ තේරුමක් තියෙයී. අහන් ඉන්න පුලුවන් නිදහසේ.... dis karanawane den colombo inna gobba petiyek. Ahala balapan pak... mewage nidahasa , wachana , lassana ,
@thisusmanamperi8249
@thisusmanamperi8249 Жыл бұрын
අනෙ 🥺 කොච්චර නැති බැරි කම් තිබ්බත් මාව හදාගෙන වඩාගෙන බලාගන්න අම්මට තාත්ත ට පින් 🥺🙏❤️
@KOTAz_vlogger
@KOTAz_vlogger 2 жыл бұрын
වචන වලට හොඳට ඇහුම්කන් දුන්නොත් තේරේවි ඒ වචන වල අරුත❤ හදවතටම වැදුනා lota
@kavindaHKDM
@kavindaHKDM 2 жыл бұрын
වොයිස් & BEAT පිස්සු ආ හඩ නම් සුපිරි තමා.... ඔයාට දෙව්යෝ දීපු #Voice 1ක් මහත්තයෝ ❤
@90sGeneration
@90sGeneration 7 ай бұрын
( හරිම මුස්පේන්තු පාලුවක් ) // කතාවෙ චූටි චූටි තැන් වෙනස් උනාට ඒ දැනුන සතුට. ඒ දැනුන වේදනාව. අද මට දැනෙන පාලුව ඒ විදිහටම මැවිල පෙනුන අහද්දි. // පුවතකි මාව හිනැස්සූ... නිමේෂයකදි තිගැස්සූ.... මමත් පස්සෙ තමයි දන්නෙ පුතේ... ඉපදීම හරි දුකක්ලූ..... 💚💚💚
@Songs_raps
@Songs_raps Жыл бұрын
Lota supiri bn mama danata me rap eka 10 parakata wada ahuwa patta kiyanne kiyala wadak na ..... supiri supiri wadad ... adarei bokka hamadama sathutin parissamin wada tiaka karaganim 😍😘💔❤❤❤❤❤❤❤❤❤
@amanthainduka648
@amanthainduka648 Жыл бұрын
My favorite king lotuss song . Great work brother . ❤❤❤🇱🇰❤❤❤
@anjelodickson5504
@anjelodickson5504 2 жыл бұрын
අමතක කරලා තිබ්බ ගොඩක් දේවල් ආය මතක් උනා..... රැපක් නේවෙයි මේවා , ඇත්ත ජීවිතේ💔
@wethu2188
@wethu2188 Жыл бұрын
Godk hitht denunu rap ekak 💙💙 maru..
@Irunlokusuriya4371
@Irunlokusuriya4371 Жыл бұрын
සතියකට එකපරක් හරි අහන්න තරම් ඒක හිතට වැදිලා ❤️‍🩹
@kobaleX9521
@kobaleX9521 2 жыл бұрын
ඉපදීම හරි දුකක්ලු 🚶🖤 ජය ලෝටා අයියා ❤️💯
@SoldierHouse
@SoldierHouse Жыл бұрын
කටහඬ භාවනාවක් ❤️
@salithmaleesha
@salithmaleesha Жыл бұрын
වචන + voice = meditation 🎧🎶🔥🔥🔥🔥🔥
@Wishwa_32
@Wishwa_32 Жыл бұрын
මේක ඇහුවම වෙන ම ලෝකයකට යනවා වගේ දැනෙනවා.Solid work brother ❤️‍...
@akilapramod2803
@akilapramod2803 Жыл бұрын
lyrics සුපිරිම ගැම්මක් තමා කියන්න දෙයක් නෑ...... song එකේ තේරුම ආත්තිය සම්පූරනයෙන් නැති කරනෝ ආදරෙයි ප්‍රාන්තේ එකා 💕❤️
@lukyboy5231
@lukyboy5231 2 жыл бұрын
අද සමාජෙට ගැලපෙන.පට්ටම මනෝපාරක්.(රැපක්) lota boca එක පට්ට😍❤️‍🔥
@SadewNethpahan-rv3fw
@SadewNethpahan-rv3fw Ай бұрын
ආසම රැපර් (First 😍) ❤
@Lakshan_Warnakolasooriy
@Lakshan_Warnakolasooriy Жыл бұрын
කොල්ලෙක් වශයෙන් ජීවිතේම තේරුම් ගත්තා නැවතී Lota 😘
@LEGENDFFxYT
@LEGENDFFxYT Жыл бұрын
_*පුවතකි හිනැස්සූ නිමේෂයකදී තිගැස්සූ මමත් පස්සෙ තමයි දන්නෙ පුතේ ඉපදීම හරී දුකක්ලූ//*_ 👑❤️💪
@alimohideen6887
@alimohideen6887 Жыл бұрын
Nice track buddy! The flow and lyrics 🚀
@alokasachintha1577
@alokasachintha1577 2 жыл бұрын
My life story 💔🥺
@zalxknx
@zalxknx Жыл бұрын
ade lyrics 🥺🖤
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 52 МЛН
Inside Out Babies (Inside Out Animation)
00:21
FASH
Рет қаралды 22 МЛН
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 46 МЛН
Saadu Kaaree
3:26
Victor Ratnayake
Рет қаралды 204 М.
R-ONE - SENSIZ / СЕНСІЗ (Official Audio)
2:51
R-ONE MUSIC
Рет қаралды 65 М.
Жандос ҚАРЖАУБАЙ - Ауылымды сағындым (official video) 2024
4:25
Malohat
3:35
Xamdam Sobirov - Topic
Рет қаралды 1,3 МЛН
Aq Koilek
2:51
Algyt - Topic
Рет қаралды 146 М.
지민 (Jimin) 'Who' Official MV
3:28
HYBE LABELS
Рет қаралды 29 МЛН
Taxi
3:06
Sadraddin - Topic
Рет қаралды 235 М.
V $ X V PRiNCE, Shulamah - Jai Jatpaimyz (2024)
2:38
Студия СОЮЗ
Рет қаралды 139 М.