No video

අසම්මත විෂයන් පස්සෙ දිව්වොත්, ස්ථිර විමුක්තිය නැති වෙයි | Ven.Kirulapana Dhammawijaya Thero

  Рет қаралды 17,457

Kirulapana Dhammawijaya Thero

Kirulapana Dhammawijaya Thero

Күн бұрын

#දේශණා_අංක_753
💢 පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ධර්ම ශාසනික කටයුතු සඳහා මාසික දායකත්ව ගැනීම හෝ ඔබේ දායකත්වය සැපයීම - www.sujathaput...
💢 දේශනා සඳහා මාසික දායකත්වය You Tube හරහා සාමාජිකයයෙක් ලෙස ගැනීම සඳහා (ශ්‍රී ලංකාවට මෙම පහසුකම තවම ලැබී නැති නිසා විදේශ රටවලට අයට පමණක් දැනට අවකාශය ඇත) : / @kirulapanadhammawijay...
💢 ප්‍රත්‍යය සඳහා මාසික දායකත්වය - www.sujathaput...
💢 ධර්ම දානය සඳහා මාසික දායකත්වය - www.sujathaput...
🔘 Contact us - 070-3421083
🔘 Email - sujathaputhralk@gmail.com
🔘 Facebook - / venkirulapanadhammawij...
👉 භාවනා මධ්‍යස්ථානය සමඟ සජීවීව සම්බන්ධ වී සියලු වැඩටසහන් පහසුවෙන් පරිශීලනය කිරීම සඳහා පහත සඳහන් යොමු වලින් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න.
🔘 Web Site - www.sujathaput...
🔘 Sujatha Puthra Android Application - shorturl.at/lvQ45
🔘 Sujatha Puthra IOS Application - apps.apple.com...
👉 ඔබ ධර්ම දේශනාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.. ඔබට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත.
👉 ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට මෙම Kirulapana Dhammawijaya Thero යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න.
👉 පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත සඳහන් WhatsApp කණ්ඩායම සමඟ එකතු වන්න. එම කණ්ඩායම සාමාජිකයන්ගෙන් පිරී ඇත්නම්, අලුතින් ම Upload කළ ධර්ම දේශනාවේ මේ ස්ථානයේ සඳහන් වන යොමුව භාවිතා කරන්න. එයින් දැනට හිස් ව ඇති කණ්ඩායමකට ඔබට යොමු වෙනු ඇත.
🔴 WhatsApp Group - chat.whatsapp....
අදාල කණ්ඩායමේ හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් ස්වාමීන් වහන්සේ සිදු කරනු ලබන සියලුම වැඩසටහන් ගැන දැනුම් දීම සිදු කරනු ලැබෙයි.
🔴 Viber භාවිතා කරන අයෙක් ට invite.viber.c... යන යොමුවෙන් අපගේ සක්‍රීය Viber කණ්ඩායමක් වෙත එකතු විය හැකි ය.
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය..

Пікірлер: 128
@Sabeeth84
@Sabeeth84 4 ай бұрын
නිවැරදි දහම අපට පෙන්වා දෙන ඔබවහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා
@kdcpkothalawala764
@kdcpkothalawala764 3 ай бұрын
පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏
@jayanthianradi7502
@jayanthianradi7502 4 ай бұрын
අපේ ගුරුදේවෝත්තම ලොකු ස්වාමින් වහන්සේ ට ඉතා ගෞරවයක් හදපිරි ශ්‍රද්ධාවෙන් පාදාභිවන්දනයෙන් නමස්කාර කරමි 🙏🙏🙏 තෙරුවන් සරණයි උතුම හිමියනි💎🙏💎 සියලු සත් ප්‍රාර්ථනා එලෙස ම ඉටුවේවා 🙏💎🙏 අප වෙත මහත් කරුණාවෙන් ,අනුකම්පාවෙන් එක දිගටම මෙසේ කියා පහදා දෙන්නේ සසරේ අති බියකරු බවයි.🙏 පාරමී දම් පිරී අමාමහ නිවනින් සැනසේවා 🙏🙏🙏
@Sadupa-yt4pi
@Sadupa-yt4pi Ай бұрын
ඔබවහන්සේට බොහොම පින් ලොකු ස්වාමින් වහන්ස🙏🙏🙏
@kavindrawelegodage8645
@kavindrawelegodage8645 4 ай бұрын
නිවැරැදි බුදු දහම පමනක් දේශනා කරන්න වෙහෙසෙනා අපගේ කාරුණිකයානන් වහන්සේගේ පා කමල් වදිමි 🙏 උඩුගං බලායන ගමනට ශක්තිය දිරිය ලැබේවා 🙏 හැකිතාක් අසරණ අප එතෙර කරන්නට පිහිට වී අවසන මේ බවයේදීම උතුම් වූ පතනා බෝධියකින් නිර්වාන සුවයම අවබෝධ වෙත්වා 🙏🙏🙏
@bandulaaluwihare
@bandulaaluwihare 4 ай бұрын
Jk He up raj
@Sadasihansima
@Sadasihansima 4 ай бұрын
සාධූ සාධූ සාධූ 🌷🌷 භාග්‍යවතුන් වහන්සේ දේශනා කල නිවැරැදි ශ්‍රී සද්ධර්මය මෙලෙසින් දේශානා කරන ඔබවහන්සේට පින්සිද්ද වේවා🌷🌷
@mallikanawarathna1456
@mallikanawarathna1456 4 ай бұрын
උතුම් සම්මා සම්බුදු සරනයි මගෙ ස්වාමීන් වහන්සේට සාදු සාදු සාදු
@aranyawickramasinghe8642
@aranyawickramasinghe8642 4 ай бұрын
උපරිම විර්යෙන් විදේශ උවත් භාවනා කරනවා 🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ.
@chamindadon527
@chamindadon527 4 ай бұрын
මේ කතාව ඇත්ත. මම ඒ ඇත්ත විදිමින් ඉන්නව. මම ඉන්නෙ පිටරට. ඉස්සර හැම සතියකට වරක් හෝ සතිදෙකකට වරක් යාලුවො එක්ක set වෙලා බිව්ව. මෙහෙ හොඳ whiskey තියෙනව, ඇති තරම් තෝර තෝර බිව්ව. කුමක් හෝ හේතුවක් තිබිල මට පරණ කල්‍යාණ මිත්‍රයෙක් හම්බවුනා අවුරුදු 23කට පස්සෙ මෙහෙදි. ජීවිතය එතනින් වෙනස් උනා. දැන් යාලුවො බොනව, මම උන්දැලගෙ බයිට් කනව😊😊 වෙනදාට 8ට වැඩට යන්න 7 වෙනකල් බුදිය ගත්ත මම දැන් උදේ 5 නැගිටිනවා භාවනා කරන්න. ස්වාමීන් වහන්සේ මෙච්චර කියලත් භාවනා කරන්නෙ නැත්නම් ඔය ජීවිත වලින් ඇති වැඩක් නෑ. මේ පංචස්කන්ධයට( 'මම' කියන්නත් කැමති නෑ) අහුවෙන්න එපා. මේක අපිව රවට්ටනව. ඒනිසා භාවනා කරපියව් බොලව්, මේ උගුලෙන් ගැලවීලා පලයව්!!!
@Mahesh.Jayawickrama
@Mahesh.Jayawickrama 4 ай бұрын
තෙරුවන් සරණයි ඔබට! උතුම් වූ නිබ්බානය සාක්ෂාත් වේවා!!!
@artgallerytv6221
@artgallerytv6221 4 ай бұрын
ඒ වචන... අන්තිම වචන ටික...❤❤❤❤❤❤
@nonipraba
@nonipraba 4 ай бұрын
කල්‍යාණ මිතුරෙකු ලැබිම ,නිවනට මගයි....
@jayanilanka
@jayanilanka 4 ай бұрын
🙏🏻😇
@pavideos3808
@pavideos3808 4 ай бұрын
පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!! බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම ලැබේවා..!!! තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !! ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලැබේවා ..!! සාධූ සාධූ සාධූ 🙏🌹
@manikerathnayaka6605
@manikerathnayaka6605 4 ай бұрын
සාදු සාදු සාදු නමස්කාර වෙිවා පිංවත් ස්වාමින්වහන්ස ඔබවහන්සේ පතන්නාවු බොදියකින් ම නිවෙත්වා
@paramichamodaya839
@paramichamodaya839 4 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු අපෙ පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා
@JayanthiRajakaruna-qe6oo
@JayanthiRajakaruna-qe6oo 4 ай бұрын
සාදු ..සාදු සාදු .පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා .🪷🪷🪔🙏🙏🙏🪷🪷🪔🙏🙏🙏🪷🪷🪔🙏🙏🙏
@user-jj2wo9et2u
@user-jj2wo9et2u 4 ай бұрын
ඔබ වහන්සේට බෝසෙන් පිංන් හස්බන්ඩ් ට ඇබ්බැහි වේලා ඉටපු මගේ ජිවිතේ ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහලා තමයි මගේ ජිවිතේම අන්ඳකරේන් එලියක් උනේ පුදුම නිදහස් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මේ ආත්මභාවයම නිවන් දකින්න ලැබේවා 🙏🙏
@wertys9280
@wertys9280 4 ай бұрын
සාදු.......සාදු....... සාදු....... තෙරුවන් සරණයි ලොකු ස්වාමීන් වහන්ස
@lathagamage1320
@lathagamage1320 4 ай бұрын
තෙරුවන් සරනයි පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මේ ලක් දෙරනට පායපු මිනි පහනක් ඔබ වහන්සේ මේ බුදුබන පදයක් පදයක් ගානේ අපි ස්‍රවනය කරනවා අපේ පිනුත් අරගෙන ඔබ වහන්සේට මේ ගෞතම බුදු සසුනෙදීම උතුම් චතුරාර්‍ය සත්‍ය දර්මය අව්බෝදවී නිවනින් නිවී සැනසෙන්නට මේ කුසල් හේතුවේවා සතුරන් පරාදවේවා මාගේ බුද්ද පුත්ත්‍රයන් වහන්සේට දලදා සමිදු පිහිට ලැබේවා තව චිරාත් කාලයක් දේශනා කරන්නට ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු
@kelumlasantha3477
@kelumlasantha3477 3 ай бұрын
පින්වත් සුවාමින්වහන්ස මේ දර්මය හරිම ශාන්තයි ප්‍රනීතයි. තෙරුවන් සරණයි!!!!ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
@asokaherath6291
@asokaherath6291 4 ай бұрын
උතුමි සද්ධර්ම නිවැරැදිව සමාජගත කර දහමි ඇසීමට සලස්වා දෙන පුජනීය කළ්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්ස පාද නමස්කාරයට අවසරයි සාදු සාදු සාදු 🙏🙏🙏🌻🌻🌻💛💛
@ManoriLakshikaa-xh8rq
@ManoriLakshikaa-xh8rq 4 ай бұрын
සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 ගුරුදේවෝත්තමයානන් වහන්ස ඔබ වහන්සේ පතන්නාවු බෝදියෙන් නිවන් අවබෝධ වේවා !
@vimalpriyantha7438
@vimalpriyantha7438 4 ай бұрын
සාදු!!සාදු!!සාදු!! තෙරුවන් සරණයි!!!!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
@NayomiSewwandika-ul9xw
@NayomiSewwandika-ul9xw 4 ай бұрын
තෙරැවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ...🙏🙏🙏
@taniyakarunarathna4602
@taniyakarunarathna4602 4 ай бұрын
උතුම් තෙරුවන් සරණයි!මගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේට 🙏🙏🙏බොහෝමත්ම පින් සිදු වේවා!ඔබ වහන්සේට 🙏🙏🙏🌼🌼🌼
@anoma1988
@anoma1988 4 ай бұрын
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!
@lathagamage1320
@lathagamage1320 3 ай бұрын
ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට පින්සිද්ද වෙන්න තමයි දර්මය ගැන වඩාත් අවබෝද කර ගැනීමට පුලුවන් වුනේම අනිත්‍ය වු මේ ජීවිතේ සියලු සන්ස්කාර ගැන තේරුම් ගන්නටවැඩි කාලයක් ගියේ නැහැ ස්වාමීන් වහන්ස ඒ ඔබ වහන්සේ පැහැදිලි කරල දෙන විදියනම් මාරම මාරයි මමත් හරිම ආසාවෙන් හිටියෙ මෙහෙනින් වහන්සේ නමක් වෙන්න උත්සාහ වුනා ඒකට බැජිවුනා පෙර පින් තියෙන්න ඕන ඔය බුදු සිවුර අදින්න හැමෝටම පින නෑ ගිහි ජීවිතේ ඉදගෙන නම් කවදාවත් ඔය කරන මෙහෙයුම නම් කවදාවත් කරගන්න බෑ අපිට නම් අපි දැන් කරන්න ඕන ඔබ වහන්සේලා දේශනා කරන බුදු බන අහලා බාවනා කරල වීර්‍ය වඩල නිවන් මාර්ගය ලබගන්නට උත්සාහ කරන්න ඕන මේ අපිට දෙන හොද අවවාද දෙන ඔබ වහන්සේ නිවී සැනසෙන්නට මේ කුසල් හේතුවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු
@pradeeplakshan7194
@pradeeplakshan7194 4 ай бұрын
ඔබවහන්සේටත් අප සියලු දෙනාටත් හිත හදාගෙන මේ සසර ගනුදෙනු නිමා කිරීමට මේ උතුම් දර්ම දේශනාව හේතුවේවා.!☸️☸️☸️
@nandanidissanayake8439
@nandanidissanayake8439 4 ай бұрын
සාදු සාදු සාදු
@isurasampath5111
@isurasampath5111 4 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා උතුමන් වහන්සේට
@Mahesh.Jayawickrama
@Mahesh.Jayawickrama 4 ай бұрын
සාදු සාදු සාදු 🙏 ඔබ වහන්සේට තෙරුවන් සරණයි! උතුම් වූ බණ පදයට මට සවන් යොමන්නට හේතු වූ ඒ උදාරතර, පින්වත් ඇයට පින් සිදු වේවා!! 🙏, ඇයට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා!! අප්පමාදේන සම්පාදේත!! සැමටම තෙරුවන් සරණයි 🙏
@malakasilva
@malakasilva 4 ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@banlad4040
@banlad4040 4 ай бұрын
සාදු.සාදු.සිදූ.සාදු.පින්වත්.ස්වාමින්වහන්සෙට.මගෙනමස්කාරයවෙවා.තෙරුවන්සරනයි🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷බොහොම.පින්
@varonavirathunga5056
@varonavirathunga5056 4 ай бұрын
සාදු සාදු සාදු තෙරැවන්.සරණයි හාමුදුරැවනේ ඔබ.වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ ලැබේවා
@devikajayasuriya6579
@devikajayasuriya6579 4 ай бұрын
🙏🙏🙏 එහෙමයි මගේ රත්තරන් පින්වත් ගුරුදේවෝත්තමයාණන් වහන්ස ... දිරන කුණුවෙන අශූචි පිරුණ පංචස්කන්ධ වලට මොන බැඳීම්ද... යථාර්ථයම දකින්න උත්සාහ කරනවා...මිනිස්සු දඟලනවා නම් දඟලන්න ඕනෙ හිත හදාගන්න ... බොහෝම පින් පින්වත් මගේ ලොකුස්වාමීන් වහන්ස 🙏🙏🙏
@user-jz2ww8vg9b
@user-jz2ww8vg9b 4 ай бұрын
බොහොම පින් ස්වාමින් වහන්ස.ජිවිතේට ගොඩාක් වැදගත් දේශනාවක්.මගෙ ලගත් තියනවා හදා ගන්න.අඩුපාඩු ටිකක්.පින්වත් ස්වාමින් වහන්ස.ජිවිතේට අවශ්‍ය වෙිලාවට අවශ්‍ය කරනාව කියලා දිමනම්‍ හරිම වටිනවා.පින්වත් ස්වාමින් වහන්ස.සෑම ධර්ම දේශනාවක් තුලම මටනම්‍ තියෙන්නේ.ජිවිතේ හදා ගෙන ඉදිරියට යාමටමයි.පින්වත් ස්වාමින් වහන්ස.සම්මා සම්බුදු සරණයි!
@vinitharupasinghe4693
@vinitharupasinghe4693 4 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස පතන්නාවූ පාරමීදම් පිරේවා නිවනින් සැනසේවා 🙏🙏🙏
@user-qn3rm9nh8i
@user-qn3rm9nh8i 4 ай бұрын
Sadu sadu sadu ❤
@prabhagunathilake9865
@prabhagunathilake9865 4 ай бұрын
"ඔබ වීර්යයෙන් උත්සාහ කළොත් තමයි හිත හදාගන්න පුලුවන්.. ජීවිතයේ යථාර්තය තේරුම්ගන්න හයිය තියෙන්න ඕනෑ.."🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹 තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻
@lankapoornimakk642
@lankapoornimakk642 4 ай бұрын
එහෙමයි. සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
@Sithaniwanabudubana1
@Sithaniwanabudubana1 4 ай бұрын
තෙරුවන්සරනයි මගේ ලොකු ස්වාමින්වහන්ස ඔබවහන්සේට බොහොම පිං 🙏🙏🙏☸️
@sachilamadhuwanthi2396
@sachilamadhuwanthi2396 4 ай бұрын
ඔබවහන්සේ දේශණා නිසා සැනසෙන ජීවත කොච්චර ද🙏, ඔබවහන්සේට මේ සියලු දේශණාමය කුසල් උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වාසනා වේවා🙏🙏🙏
@demikaidusara6071
@demikaidusara6071 4 ай бұрын
නිවැරැදි ව ජීවිතය ගත කරන්න ඔබ සියලු දෙනාට ම දහම් මග යෑමට මම ආශිර්වාද කරමි
@UsithaKiwisuru
@UsithaKiwisuru 4 ай бұрын
ගුරුස්වාමීන්වහන්සේට නමස්කාර පූර්ව ස්තූතිය වේවා...🙏😇
@chitranikahapalaarachchi5074
@chitranikahapalaarachchi5074 4 ай бұрын
එහෙමයි, අපේ ස්වාමීන් වහන්ස බොහොම පින් !
@pramilalasanthi
@pramilalasanthi 4 ай бұрын
තෙරැවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@asokarajapaksha833
@asokarajapaksha833 4 ай бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස !
@prabhagunathilake9865
@prabhagunathilake9865 4 ай бұрын
" ඔයගොල්ලෝ වීර්යයවන්ත යෝ දැකලා නැහැ... හොදට තිබුණ කකුල කඩාගෙන රහත් වෙච්ච ශාසනයක් මේක... ඔබ.."🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻 තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻
@k.skothalawala2766
@k.skothalawala2766 4 ай бұрын
නමස්කාර.වේවා.🎉🙏🎉🙏🎉සාදු.සාදු.සාදු.🎉🙏🎉🙏🎉
@sabbanpahaya6918
@sabbanpahaya6918 4 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු 🌷🌷🌷🌷
@sriyanipiyalatha2970
@sriyanipiyalatha2970 4 ай бұрын
සාදු සාදු සාදු .
@ashen845
@ashen845 4 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ 🙏
@prabhagunathilake9865
@prabhagunathilake9865 4 ай бұрын
"රහතන් වහන්සේට සිල් නැත්තේ ඇයි? සිල් අවශ්‍ය වන්නේ හිත හික්මිලා නැති මිනිස්සුන්ට පින්වත්නි...🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻 තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස 🙏🏻🙏🏻🙏🏻
@jayanthiweerasinghe3545
@jayanthiweerasinghe3545 4 ай бұрын
🙏🌼🙏🌼🙏🌼 තෙරුවන් සරණයි මාගේ පිංවත් ස්වාමීන් වහන්සෙට 🙏 සසර ගමන නිමා කර ගැනීමට වීර්යය වඩවන මහගු ඔසුවකි ඔබ වහන්සේගේ මේ සද්ධර්ම දේශනා 🙏 🙏🙏
@ashokapushparani9148
@ashokapushparani9148 4 ай бұрын
අනේ ඔබ වහන්සේගේ දැනුවත් කිරීම් නිසාම මම පාන්දර 2 ට 3ට 4ට අවදි වෙලා භාවනා කරනවා.කලක් තිස්සේ හුරු කරවපු නිසාමයි මේ හැකියාව.මේ භවයේම ඔබ වහන්සේ පතන බෝධියෙන්ම නිවනින් නිවේවා!සාදු සාදූ සාදූ .🙏🙏🙏
@sanjeewakarunarathna4662
@sanjeewakarunarathna4662 3 ай бұрын
🙏
@malshaherath4438
@malshaherath4438 4 ай бұрын
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස
@jayanthaweerasinghe7871
@jayanthaweerasinghe7871 3 ай бұрын
🌼🙏සාදු🙏සාදු🙏සාදු.............!!!තෙරුවන් සරණයි ඔබ වහන්සේට .
@nisaliperera9483
@nisaliperera9483 4 ай бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ....... 🙏🌼🙏🌼🙏🌼 ............
@asankawiggin
@asankawiggin 4 ай бұрын
භාවනාවක් පටන්ගෙන භාවනාවක් කරන්න..... චින්තන විප්ලවයෙන් පසු ලෝකයට භය නැතිව අත පෙවිය හැක.... බොහෝම පින් පින්වත් ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏
@falcontrading602
@falcontrading602 4 ай бұрын
Sadu sadu sadu
@user-vb8lu2ie9o
@user-vb8lu2ie9o 4 ай бұрын
තෙරුවන් සරනයි පිංවත් ලොකු ස්වාමීන් වහන්ස .🙏🙏
@achinirajapaksha9358
@achinirajapaksha9358 4 ай бұрын
බොහොම පින් පින්වත් ලොකු ස්වාමීන්වහන්ස 🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏
@umawijesinghe3395
@umawijesinghe3395 4 ай бұрын
නමස්කාර වේවා .සාදු සාදු සාදු 🙏🙏🙏
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa 4 ай бұрын
පින්වත් ස්වාමින් වහන්ස මමකලයුතුභාවනවක් ගැන පිලිසරනක්නැතුව අතරමංවෙලා සිටියමට පිහිටවුවේ ඔබ වහන්සේමය ස්වාමින් වහන්ස ඔබ වඑන්සේ පෙන්වා දුන් නිවැරදි මාර්ගයේ දැන් ගමන් කරනවා ඒත් රය කොයිතරම් කාලයක්දැයි කිව නොහැක මොකද මම දැ න් ජිවිකේ අගභාගයේ ඉන්න නිසා මේවන විටත් මට මාර්ගයක් පෙන්වු ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවයෙන් සුවපත් වෙත්වායි මම පුාර්තනා කරමි😊
@KumuduniKumudne
@KumuduniKumudne 4 ай бұрын
Sadu sadu
@kariyawasammanu4874
@kariyawasammanu4874 4 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි.
@user-nq1id3zd3z
@user-nq1id3zd3z 4 ай бұрын
තෙරුවන් සරණයි ගරු තර ස්වාමින් වහන්සේ ට 🙏🙏🙏
@user-qb1if9sk8c
@user-qb1if9sk8c 4 ай бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
@SithmiRandana
@SithmiRandana 4 ай бұрын
Theruwan saranai loku swaaminwahansa🙏🙏🙏
@user-ch8yq8kd1i
@user-ch8yq8kd1i 4 ай бұрын
තෙරැවන්සරනයි 🙏🙏🙏🙏🙏 .
@isharalakmali2961
@isharalakmali2961 4 ай бұрын
Eththa kathawa
@rohanadhietty7182
@rohanadhietty7182 4 ай бұрын
🌺🌷🙏🙏🌺
@chandanaananda2303
@chandanaananda2303 4 ай бұрын
ලෝකය අත්පත් කර ගැනීමන් මගේ සියළු ප්‍රශ්න විසදෙනවා කියල බලාපොරොත්තු ඇතිව ඉන්න කෙනෙකුට මේ ලෝකයට තිබෙන බැඳීම් වලින් මිදීම තුලින් සියළු සැනසීම් පහසුකම් ලැබෙනවා කියන දේශනාව නොඇසේ. ලෝකයෙන් මිදීමට සංවිධානය වන්නේ ලෝකයෙන් හොඳටම රිදුනොත් පමණයි. ලෝකයෙන් මිදෙන ක්‍රම දෙස යොමු වන්නේ එවැනි පුද්ගලයින් පමණමයි. එතකොටයි බුද්ධ ශ්‍රාවකයෙක් වෙන්නේ බුද්ධ දේශනා ඇසීමෙන් පමණක් එසේ නොවේ. බුදුන් දැකල බණ අහපු අජාසත්ත තම පියා වන බිම්බිසාර මැරුවේ ඒ නිසයි.
@SanjeewaPriyadarshana-ib8it
@SanjeewaPriyadarshana-ib8it 4 ай бұрын
🙏🙏🙏
@SammikaPrasadini
@SammikaPrasadini 4 ай бұрын
🙏🙏🙏. 🙏🙏🙏. 🙏🙏🙏
@achalawitharanage5407
@achalawitharanage5407 4 ай бұрын
🙏🙏🙏💐💐💐
@hansana0
@hansana0 3 ай бұрын
🙏🙏💯
@user-dg9bq7xh5b
@user-dg9bq7xh5b 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@nuwanipriyangika6399
@nuwanipriyangika6399 4 ай бұрын
🌼🙏🙏🙏🌼
@shyamalikumari1520
@shyamalikumari1520 4 ай бұрын
🙏🙏🙏🙏
@user-pc7vq7vt4u
@user-pc7vq7vt4u 4 ай бұрын
Sadu sadu sadu teruwan saranai
@chandrajayawardena2208
@chandrajayawardena2208 4 ай бұрын
🌼🙏🌼🙏🌼🙏🌼
@kusumwickramasinghe7217
@kusumwickramasinghe7217 4 ай бұрын
Asirimath dam desumak thulin sitha niwanata yomu karana swaminwahanseta uthum niwan suwayama wewa.🌹🙏🌹🙏🌹🙏🌹
@user-tw8rl3vq1p
@user-tw8rl3vq1p 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ishankadilrukshi7016
@ishankadilrukshi7016 4 ай бұрын
🙏💐🙏💐🙏
@AnomaDamayanthi-yf6jl
@AnomaDamayanthi-yf6jl 4 ай бұрын
බාවනා කරනවා ස්වම්න් වහන්ස . 🙏🙏🙏🪷
@asokagunasekara575
@asokagunasekara575 4 ай бұрын
🙏🙏🙏💐💐💐🙏🙏🙏
@niyashawithana8290
@niyashawithana8290 4 ай бұрын
❤❤❤❤ 🎉🎉🎉 🙏🙏🙏🙏🙏
@viragigulavita3620
@viragigulavita3620 4 ай бұрын
Sadu sadu sadu🙏
@sanjeewalakmalthilakarathn6579
@sanjeewalakmalthilakarathn6579 4 ай бұрын
🙏🌼🙏🌼🙏🌼
@sewwandihettiarachchi1375
@sewwandihettiarachchi1375 4 ай бұрын
Sadhu sadhu sadhu
@ayarinsumanalatha2263
@ayarinsumanalatha2263 4 ай бұрын
මාගේ නමස්කාරය වේවා
@user-tk9mo9gk7g
@user-tk9mo9gk7g 3 ай бұрын
Saadu saadu saadu.
@ipapk4537
@ipapk4537 4 ай бұрын
අනේ සාදු සාදු සාදු
@sumanathalagala5406
@sumanathalagala5406 4 ай бұрын
Jivithaya pilibada ethi.tatu.pehedili karamin sasarin midimata yayutu.hari maga kiya dena. Budu putun wahansa. Namaskara.karami.badaka.medin. uwada weeraya karami.
@tharangaroshini7719
@tharangaroshini7719 4 ай бұрын
🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹
@ranjanijayakody-bv5sv
@ranjanijayakody-bv5sv 4 ай бұрын
මේක නම් සහතික ඇත්ත ස්වාමීන් වහන්ස , කියන්නන් වාලේ බණ කියනව නෙමෙයි! ඔබවහන්සේ ගේ ධර්ම දේශනා අහනකොට මටනම් පුදුම ශුද්ධාවක් ඇතිවෙනව. මේක නම් සහතික ඇත්ත තමා කියල හැගීමක් එනව.ඔබවහන්සේ කියනව වගේ බුදු බණ මෝඩයින්ට තේරුම් ගන්න බැහැ . බුදු රජාණන් වහන්සේ ත් කියල තිබුණේ මේ ධර්මය නුවණැත්තන්ට මිස මෝඩයින්ට නෙමෙයි කියලනේ, ස්වාමීන් වහන්ස ! තමන්ගෙ වැරදි පිළිගන්න අකමැති කොටසක් ඉන්නවනෙ ස්වාමීන් වහන්ස . බණ උනත් කියන්නේ තම, තමන්ගෙ , තියන වැරදි අවබෝධ කරගෙන ජීවිතය සාර්ථක කරගන්න කියලවත් වටහා ගන්න බැරි අයතමයි ඔවැනි මෝඩ කතා කියන්නේ . මටනම් ගොඩක් මගේ තියන දුර්වල කම් හදාගන්න උත්සාහ ගත්තා . තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස !!! ඔබවහන්සේ පතනා බෝධියකින් උතුම් චතරාය්‍යි සත්‍යය වහ වහා අවබෝධ වේවා !!!🙏🙏🙏🙏🙏🙏
@looswt299
@looswt299 4 ай бұрын
මට මේ ස්වාමින් වහන්සේගේ බණ අහන කොට හිතෙන දෙයක් තමයි. බුධුන් කොහොම ධර්මය දේශනා කරන්න ඇති ද
@vimashinimsarani23
@vimashinimsarani23 4 ай бұрын
භාවනා කරන්න පටන් ගන්න අාසයි එ්ත් එ් ගැන මුල ඉදන් ඉගෙන ගන්න වීඩියෝ එකක් තියනවද කවුරුහරි දන්නවද?.... අැස් වහද්දි බය හිතෙනව . භාවනා කරද්දි මම දන්නෙත් නැ බලද්දි මමම හැරිපොටර් කතාවෙ එ්ව මම හිතෙන් මතක් කරනව. මට තේරෙන්නෙ නැ මම මොකද්ද කරන්න ඔ්න මුලින්ම
@jayanthasenarath1932
@jayanthasenarath1932 4 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏
@sampathtech4577
@sampathtech4577 4 ай бұрын
සාදු...සාදු...සාදු...🙏🙏🙏
@demikaidusara6071
@demikaidusara6071 4 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට තව තවත් බණ දේශනා කිරීමට හැකි වේවා අපගේ ආයුශත් අරන් ජීවිත් වේවා උන්වහන්සේට නිවන කරා යාමට හැකි වේවා
@Ed-kd7kz
@Ed-kd7kz 4 ай бұрын
සාදු සාදු සාදු
@ShenoshAshinshana-zw2eq
@ShenoshAshinshana-zw2eq 4 ай бұрын
🙏🙏🙏
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 13 МЛН
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 77 МЛН
Can This Bubble Save My Life? 😱
00:55
Topper Guild
Рет қаралды 85 МЛН
Prank vs Prank #shorts
00:28
Mr DegrEE
Рет қаралды 10 МЛН
නිවන් මගම එකම දේශණාවක | Ven.Kirulapana Dhammawijaya Thero
58:57
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 13 МЛН