"රටම කතාවෙන වයසින් අඩු පුංචි ගුරුතුමා මෙන්න" Anuradha perera

  Рет қаралды 241,094

KONARA VLOG

KONARA VLOG

Күн бұрын

Пікірлер: 670
@kavindudhirushan9260
@kavindudhirushan9260 Жыл бұрын
ලන්කාවේ ලොකුම සෙමිනර් එක කරාට පස්සේ බලන කට්ටිය මේ කොනට❤️‍🔥
@success...5000
@success...5000 Жыл бұрын
Aiyah aruradh sirge clz pice kiyad please kiynwad 😐
@dinasour314
@dinasour314 Жыл бұрын
@@success...5000 revision ද
@Sheloni45
@Sheloni45 Жыл бұрын
​@@success...5000 Ppp
@Trixy123-os5yw
@Trixy123-os5yw 10 ай бұрын
2023 ලංකාවේ ලොකුම seminar එකට පස්සෙ 🔥❤️
@SuhasDulmika-hn1xx
@SuhasDulmika-hn1xx 6 ай бұрын
අපෙ Sir ට පොඩ්ඩක් respect ඇතුව කතා කලානම් වටිනව ❤
@yasithdewruwan8640
@yasithdewruwan8640 Жыл бұрын
Sir ගෙයි interview එක කරන කෙනාගෙයි අතර වෙනස බලපන්. Sir මෙච්චර ලොකු පොරක් වෙලත් Sir ගෙ නිහතමානීකම කම සහ interview එක කරන එකාගෙ තියෙන පුහු ගතිය. ලමයි දහස් ගාණනකට උගන්නන ගුරුවරයෙක්ට Sir කියන්න මුගේ දිව නැවෙන්නේ නැ.. Anurdha Sir වෙනම level එකක dail එකක් ❤️
@pathumudara7634
@pathumudara7634 Жыл бұрын
සිරා මචං
@gayashan-05
@gayashan-05 4 ай бұрын
ඇත්ත..
@nimeshranasinghe2147
@nimeshranasinghe2147 3 ай бұрын
ඒකට කියන්නේ අධ්‍යාපන මට්ටමේ වෙනස.සරලව කිව්වොත් ඔලු ඇතුලේ තියෙන මොල දෙකේ වෙනස ❤
@tkjayantha8492
@tkjayantha8492 Ай бұрын
Eka atta
@ravieranga356
@ravieranga356 Ай бұрын
aththa ado...........😒
@yakpoda
@yakpoda Жыл бұрын
18:18 එදා එක ලමයෙක් වත් හිටපු නැති FREE SEMINA එක , අද වෙනකොට ලමයි 16,000 සජීවී ව සම්බන්ද උනු ලන්කාවෙ ලොකුම සෙමිනා එක බවට පරිවර්තනය කරා😍😍😍
@keethdhananjaya
@keethdhananjaya Жыл бұрын
මොකද්ද බං ඒ කතාව
@snowball4521
@snowball4521 Жыл бұрын
@@keethdhananjaya srge mul cls wlt lamai awe na..dn weddi live seminar 1t 14000k d khed aawa...16000k neme 14000k ....live idiya...
@why-ob6yl
@why-ob6yl 11 ай бұрын
@@snowball4521 o/l ඉන්දික ඒකනායකගේ 17k ඉදියා
@Trixy123-os5yw
@Trixy123-os5yw 10 ай бұрын
අද ළමයි 24000කගෙන් සමන්විත ලංකාවේ ලොකුම seminar එක සාර්ථකව ඉවර වුණ ගමන් ❤
@onaraiewanleen7795
@onaraiewanleen7795 7 ай бұрын
සර් සල්ලි වලට නෙමෙයි මේක කවදාවත් කරන්නේ,මගේ යාලුවෙක් සර්ගෙන් free card එකක් ඉල්ලුවා එයාලට එහෙම ඉල්ලන්න තරම්ම අමාරුවක් තිබ්බේ නෑ හැබැයි නැත්තෙමත් නෑ,සර් එයාගෙන් එක වචනයක්වත් ඇහුවේ නෑ අඩුම තරමේ තාත්තා අම්මා කරන job එකවත් ඇහුවේ නෑ half card වත් නෙමෙයි full free card එකක්ම දුන්නා,මන් දැකපු හොදම teacher තමා අනුරාධ සර්
@Nadee_Wickramasinghe
@Nadee_Wickramasinghe Жыл бұрын
මගෙ ආදරණීය සර්, මට සර්ව ගොඩාක්ම දැනුනෙ "ඔයා, අම්මා, තාත්තා වෙනුවෙන් බැරිනම් මම වෙනුවෙන් මේ දේ කරන්න" කිව්ව දවස, සර් නිසා කෑව කට්ට පට්ට ලස්සනයි සර්! මම physics ඇතුලෙ මැජික් නෑ කියලා දැනගත්තේ අනුරාධ පෙරේරා ගෙන්, නිදිමරන් කට්ට කන්න ඒ දුන්න හයිය කියන්න වචන නෑ! මම සර්ගෙන් ඉගෙනගෙන සාර්ථක උන කෙල්ලෙක්... කටක් ඇරලා කියන්න බයක් නෑ මේක තමයි physics හදාගන්න ඕන නම් යන්නම ඕන තැන #ජීවිතයට_physics
@talktorush
@talktorush Жыл бұрын
E video eka thiyanawad
@manjulakumara2852
@manjulakumara2852 Жыл бұрын
💪💪
@Arshhh2005
@Arshhh2005 7 ай бұрын
Eka aththa matath eka hodatama mathakai 23 special meeting eke kiuwa
@mandapapandithage
@mandapapandithage 3 жыл бұрын
ජීවිතේ දැකපු නිහතමානී සුපිරි චරිතයක් ❤️✌️
@alivenight7536
@alivenight7536 3 жыл бұрын
Mandapa aiya mn aiyava thama follow karanne 🙂
@biscopepissuwa6364
@biscopepissuwa6364 3 жыл бұрын
@@alivenight7536 kzbin.info/door/X7Vo7txybFxuyNgD5_NvvA යලුවනෙ අනේ මගෙ Yoube chanal එකට සපොට් එක්ක දෙන්න ඔයලාට ගොඩක් පින්
@KavishkaSBandara
@KavishkaSBandara 3 жыл бұрын
මණ්ඩප සර් ( අයියා )❤❤❤
@readersmind1836
@readersmind1836 3 жыл бұрын
Mandapa God
@LOLifytv2003
@LOLifytv2003 Жыл бұрын
♥️🪄 oyath aiya nihathamani charithayak ♥️🪄
@geethma_athukorala
@geethma_athukorala 2 жыл бұрын
මෙක අද දැක්කම ගොඩක් ලොකු සතුටක් දැනුනා.. පොලවේ පය ගහපු නිහතමානී චරිතයක්.. අපි වෙනුවෙන් ඉන්න විෂය විතරක් නෙවෙයි ජීවිතය ම උගන්නන ගුරුවරයෙක්.. සර්ව දැක්කත් ඇති ප්‍රශ්න අමතක වෙලා යනවා ඒ තරමටම අපේ හිත් සනසන මනුස්සයෙක්.. ❤️❤️❤️🙏🙏🙏🙏
@tharutharu9446
@tharutharu9446 Жыл бұрын
Mᴀᴛᴀᴛʜ
@charukakariyapperuma.5879
@charukakariyapperuma.5879 3 жыл бұрын
"අනුරාධ පෙරේරා ජීවිතයට Physics" මේක Brand එකක් වෙලා ඉවරයි සර් ❤
@malinthasamarawickrama8387
@malinthasamarawickrama8387 3 жыл бұрын
😎❤
@nesath34
@nesath34 9 ай бұрын
Gammc ❤
@yevireonaa
@yevireonaa Жыл бұрын
සර්ත් දිනලා අපිවත් දිනවලා ගන්න ගැම්ම පට්ට 🥺❤️🙏 අනුරාධ සර් කියන්නෙම අදුරෙන් එළියට යන්න පාර කියන දෙවියෙක් , හොද මග පෙන්වන්නෙක් 🥺physics අපිට magic නොවෙන්න හේතුව ජීවිතයට physics 😌❤️💪#Anuradha_perera දිනලමයි ඉවරකරන්නෙ ගැම්මෙන්😌💪
@dinethwijewickrama743
@dinethwijewickrama743 3 жыл бұрын
ආඩම්බරයි විෂය වගේම ජීවිතේ ගොඩදාපු හැටියට... ඒක පවුලක් ඒ අපේ සර්.. ❤️ ජීවිතේට p6 Anuradha Perera
@yashmikasenadheera8862
@yashmikasenadheera8862 3 жыл бұрын
හැම ප්‍රශ්නෙකදිම ලමයි එක්කම ඉදල පුලුවන් උපරිමෙන් උදව් කරල ලමයින්ව ගොඩ දාන සුපිරිම ගුරුවරයා . අනුරාධ අයියා ❤️🔥
@sandasiluniamarasingha3751
@sandasiluniamarasingha3751 Жыл бұрын
අනේ සර්ගෙ අහිංසක පාට.. 😂🥺❤️
@nethugirl3782
@nethugirl3782 Жыл бұрын
Ekane හුරතල් පාටයි😅
@kawindiyasathsarani8487
@kawindiyasathsarani8487 8 ай бұрын
Ow ane❤
@Abcdefg-l4h7j
@Abcdefg-l4h7j 6 ай бұрын
Ow 😂
@SitharaSithmini
@SitharaSithmini Ай бұрын
Ow ❤
@sulakshanapabaasara485
@sulakshanapabaasara485 2 жыл бұрын
ජීවිතය වෙනස් කරපු ගුරුවරයා....❤️ පුලුවන් නම් Amila Dasanayake සර්ත් එක්කත් වැඩසටහනක් කරන්න 😁❤️
@ushansenarathna
@ushansenarathna 3 жыл бұрын
අහම්බෙන් හම්බුන සුපිරි චරිතයක් තමා..🔥🔥 කියන්න වචන නෑ ඉතින්.මේකෙ කියන දේවල් අත්දැකීමෙන්ම දැනගත්ත.හම්බුන හොදම පංතිය ජීවිතයට physics❤️
@tnz215
@tnz215 3 жыл бұрын
මම සර් ගෙ ක්ලාස් ගිහිල්ලා නෑ..ඒත් අද අහම්බෙන් සර් යූටියුබ් එකේ කරපු ලයිව් ක්ලාස් එකක් බැලුවා...හොද ජවයකින් සුපිරියටම ඒ පාඩම කියලා දුන්නා ..🔥🔥🔥👌👌👌රැල්ලට ගිය ටියුෂන්වලට වෙනසක්..🌹සර්ට සුබ පතනවා ...ජය වේවා...🙏🙏🙏
@dilmitharushika4048
@dilmitharushika4048 Жыл бұрын
අපේ සර් ❤ ජීවිතයට physics ❤ දිනල විතරක් ඉවර කරන්න ජීවිතේම වෙනස් කරපු ගුරුවරයෙක් ❤
@sachnisachini5997
@sachnisachini5997 Жыл бұрын
මට නම් මොන ප්‍රශ්නෙක හිටියත් අපේ සර්ව දැක්කම සර්ගේ කතාවක් ඇහුවම ඇත්තමයි මොන දේ වෙලා තිබ්බත් ආයේ ගැම්මෙන් වැඩ කරන්න පුලුවන්.. මේ තරම් හොද මනුස්සයෙක් හීන පස්සෙන් පිස්සුවෙන් එලවන මනුස්සයෙක් තමන්ට හම්බ වෙන හැම මනුස්සයෙකුගේම හීන වලට කිසිම පැකිලීමකින් තොරව හයියක් වෙන මනුස්සයෙක්.. සර් ගැන සර්ගේ වැඩ ගැන වචනවලින් කියන්න බැරි තරම්.. වාසනාවට හම්බ උන පන්තියක්.. ආදරෙයි සර් හැමදාම සතුටින් ඉන්න ..ජීවිතේ සර්ට තව යන්න ඉහල තැනක් නැතුව ඇති ඒත් තව අඩියක් හරි ඉස්සරහට යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..❤️✨️
@kethmunasinghe56
@kethmunasinghe56 3 жыл бұрын
සර්❤️ එපා වෙලා තිබ්බ subject එකක් 😓 මොකුත්ම බෑ කියලා හිතන් ඉදපු කිසිම වැඩක් කරන්න ආසාවක් තිබ්බෙ නැති physics... අද මම ආසම විෂය වෙලා ☺️ සර්ට පින් මේ කරන දේවල්වලට❤️ ඒ කැපවීම අනන්තයි❤️ සර්ගෙ බලාපොරොත්තු ඉටුවේවා 💪❤️
@lochi4821
@lochi4821 Жыл бұрын
Sir ඒක කරා Class එකේ හැමෝම උදවු කරනවා, මාර class එකක්, අපි හැමෝම දිනනවා ❤️ එ Lamayinwa දැකල නැ මම, Eth පුදුම widihata උදවු කරනවා. Note එකක් ඉල්ලුවොත් Aniwarenma denawa. Sir ඒක කරා sir.. 🌹
@sewmiwijayawickrema3600
@sewmiwijayawickrema3600 3 жыл бұрын
අනුරාධ sir අපිට physics විතරක් නෙමේ physics වලින් මුලු ජීවිතේම ඉගැන්නුවා. 2020 A/L batch eke hitiyata මං sirගෙ rivision class එකටයි ආවෙ. ඒත් sirගෙ class එකේ theory, revision කියල කිසිම වෙනසක් නෑ. theory class එකේ ගෙවෙන අවුරුදු දෙකහමාරම sir අනිවාරෙන්ම එක අවුරුද්දෙන් cover කරනවමයි. class එකේ physics වල theory වගේම practical හැමදේම හරියටම කෙරෙනව.ගොඩක් අයට තේරුම් ගන්න අමාරු subject එකක් උනාට sirගෙ class එකට එන කිසිම කෙනෙක්ට physics වලට තියෙන ආසාව දහස් ගුනයකින් වැඩිවෙනවමයි. අපිට තියෙන හැම ගැටලුවකටම sirට ප්‍රායෝගික විසදුමක් අනිවාරෙන්ම තියෙනව. class එකේ ලමයි කොච්චර හිටියත් ඒ හැම කෙනා ගැනම වෙන වෙනම හොයල බලන්නත් sir අමතක කලේ නෑ. අනුරාධ sir මට ඉගැන්නුව හොදම ගුරුතුමා කිව්වොත් හරියටම හරි. sirට ගොඩක් පින්.
@sadu4178
@sadu4178 2 жыл бұрын
Ane emd mn ynne kaged kiyla blan inne me phy6 tma💔
@imashanethmini847
@imashanethmini847 Жыл бұрын
me sirge 2024 online class walata join wenna widiha dannawa nam kiyannako
@bathiyaweerasekara
@bathiyaweerasekara 3 жыл бұрын
යම් ක්ෂේත්‍රයක් ඇතුලේ දියුණු වුන පුද්ගලයෙක් අතීතයේ මේ තැනට විඳපු දුක් ගැහැට, කාපු කට්ට මිනිස්සුන්ට පේන්නේ නෑ.. මිනිසුන්ට පේන්නේ දැන් ඔවුන් ගත කරන සුඛෝපභෝගී ජීවිතය විතරයි .. සර් මේ අදහස දුන්න එකම ගොඩක් වටිනවා... 🌸 🌸
@sewminikumari3915
@sewminikumari3915 2 жыл бұрын
සර් මේක මං දැන් බලන්නේ. ඒත් එදා සර් පංතියට ලමයි ආවෙ නෑ කියලා අද පංති කරන එක නැවැත්තුවා නම් අද අපි අදුරේ. සර් ගෙ පංති මගහැරපු ලමයින්ට නම් දැන් ඉතින් සොරි තමයි. ඇත්තටම සර් සර්ගෙ පංතිය තරම් සුපිරිම පංතියක් මං මීට කලින් ගිහින් නෑ. අපේ සර් ඇත්තටම දක්ශයෙක්. අපි සර්ත් එක්ක හැමදාමත් ඉන්නවා. ජය වේවා සර්❤💪
@H_a_r_ini
@H_a_r_ini Жыл бұрын
සර් ඊයේ සෙමිනා එක කරාට පස්සෙ ඇවිත් මේක බලන්නෙ (, ඊයේ ළමයි 16000+ ක් සර්ගෙ සෙමිනා එකට ලයිව් , )සර් දිනලා ළමයින්වත් දිනවනවා @anuradhaperera 💜️🥺
@chamidusubasinghe3945
@chamidusubasinghe3945 3 жыл бұрын
ජීවිතයට physics අපේ අනුරාධ සර් . සර් කෙනෙක්ට වඩා සහෝදරයෙක් වගේ ගුරුවරයෙක්. 💕💕
@nalinmapalagama4274
@nalinmapalagama4274 Жыл бұрын
සර් එතන අහිංසක පාටයි අනේ දැන් තමයි චුට්ටක් සැර 😏❤
@dulanjithanoja1062
@dulanjithanoja1062 3 жыл бұрын
මම ගියේ සර්ගෙ පන්තියට..ජීවිතේට අධ්‍යාපනය විතරක් නෙමෙයි සහයෝගයෙන් වඩ කරන විඩිය,සහෝදර කමත් එකතු කර ගත් තැනක්..මම දන්න විශිෂ්ඨම ගුරුවරයා තමයි අනුරාධ සර්..physics නම් අනුරාධ සර් තමයි..❤️ජීවිතයට physics ❤️
@kavi-q8z
@kavi-q8z Жыл бұрын
අහන ප්‍රශ්න වලට දෙන්න පුලුවන් ඇත්තම උත්තර දුන්න අනුරාධ සර් සුපිරිම ගුරුවරයෙක්❤ ගුරුවරයෙක්ගෙ පරිණතකමට වයස අදාලම නෑ කියල ඔප්පු කරපු ගුරුවරයෙක්❤
@sandanichamoda2244
@sandanichamoda2244 2 жыл бұрын
අහම්බෙන් youtube video එකක් බලලා තමයි සර්ගෙ clz එන්න ගත්තේ. ජීවිතේ හම්බවුන හොඳම ගුරුවරයෙක්. බුදු සරණයි සර්..❤️❤️
@yasasnilupa4630
@yasasnilupa4630 Жыл бұрын
ජීවිතේ වෙනස් කරපු ගුරුවරයා ❤️💙 #ජීවිතයටPhysics Anuradha Perera ❤️ දිනලාම විතරක් ඉවර කරන්න 😍😍
@prabhasrijayathilake2970
@prabhasrijayathilake2970 3 жыл бұрын
ජීවිතේට ගොඩක් දේවල් ඉගෙනගත්ත තැනක්❤ ජීවිතයට Physics අපේ පන්තිය🔥 good luck sir💫
@HuaweiY-kq2yq
@HuaweiY-kq2yq 3 жыл бұрын
Pala
@desminawanjalee5895
@desminawanjalee5895 3 жыл бұрын
Physics විතරක් නෙවෙයි සර් අපිට ජීවිතයම ඉගැන්නුවා සර් ❤️🔥🔥🙇🙏
@MNPROMAX
@MNPROMAX Жыл бұрын
දවසක සර් ඉන්න තැනට එන එක තමයි මගේ ජීවිතේ හීනය.... මොන බාධක ආවත් මම මගේ ගමන යනව...සර් වගේම... සර් තමයි මගේ ජීවිතේ මම ආදර්ශයට ගන්න චරිතය... ස්තූතියි සර් ජීවිතයට Physics විතරක් නෙවෙයි මුළු ජීවිතය ම කියල දෙනවට...❤
@ceylontrains
@ceylontrains 3 жыл бұрын
අනිත් විෂයන් උගන්නපු ගුරුවරු සිලබස් එක ඉවර කරගන්න බැරුව අන්තිම කාලෙ සතිය පුරා එකදිගට ක්ලාස් දාලා තියෙද්දි අනුරාධ සර් කවදාවත් එහෙම කරන්නෙ නැතුව විභාගෙට මාසෙකට කිට්ටුව පොඩ්ඩක්වත් මගහරින්නැතුව සිලබස් ඉවර කරා . 2020 Revision සෙට් එකනම් දන්නවා ඒ ගැන හොදටම 🔥❤️ ආසාවෙන් ගියපු එකම class එක ❤️
@liamaashel7344
@liamaashel7344 2 жыл бұрын
"ජීවිතයට physics- අනුරාධ පෙරේරා " දැකපු ලස්සන චරිතයක් නියම ගුරුවරයෙක්...
@dananjayadana4392
@dananjayadana4392 3 жыл бұрын
ජිවිතය වෙනස් විදියට දැකලා ගොඩ ගිය සුපිරිි චරිතයක්.ගොඩක් අපිට එ කතාවෙන් දෙවල් ගන්න තිනවා. බුදුසරණයි.
@udenikahawatta2696
@udenikahawatta2696 3 жыл бұрын
Konara අයියාගේ ඉන්ටර්විව් වලින් දැක්ක හොඳම interview ekk.🤓❤️
@jithminanayakkara1588
@jithminanayakkara1588 3 жыл бұрын
ජීවිතයට Physics ❤️.... ජීවිතේම ගොඩ දැම්ම තැනක්....අනුරාධ සර් ❤️🔥
@ishaniamodya1608
@ishaniamodya1608 2 жыл бұрын
මගෙ ආසම වචනෙ...... "හැමෝටම පුළුවන් වෙන්න ඕන" 🥺🥰
@Sithu-si9we
@Sithu-si9we Жыл бұрын
මගේ ජීවිතේ ඔය අදහන ඔයාගේ වීරයා එහෙම නැත්තන් ඔයා ආසම චරිතෙ කවුද කියලා ඇහුවොත් මගේ උත්තරේ වෙන්නේ අනුරාධ පෙරේරා සර් 🥺❤️ සර් ගේ නමක් අහුන තැන පවා මට දැනුනේ සර් ගැන පුදුම ගෞරවයක්. සර් ට හදවතින්ම සුබ පතනවා ❤️✨ @AnuradhaPerera
@hansib298
@hansib298 Жыл бұрын
ගුරුවරයෙක් නෙවෙයි දෙවියෙක් 💛✨
@gnanadasaperera236
@gnanadasaperera236 Жыл бұрын
SIR G ඒ වචන ටිකත් ඇති ගැම්ම එන්න ❤🎉 මාරම නිහතමානී මිහිපිට දෙවියෙක්,, ❤
@sandarekakarunanayaka7236
@sandarekakarunanayaka7236 3 жыл бұрын
ගුරුවරයෙක්ට එහා ගිය සොඳුරු මනුස්සයෙක්.. ජීවිතයට physics♥️♥️
@nawodyalakjani5189
@nawodyalakjani5189 3 жыл бұрын
ජීවිතයට physics..♥️physics විතරක් නෙවෙයි ජීවිතයම අපිට උගන්නපු අපේ පන්තිය...good luck sir..🙏
@nilanthirenuka8621
@nilanthirenuka8621 3 жыл бұрын
ට්යුසන් රැල්ලෙහි අනාගත පරපුර බේරා ගන්නට ඔබට සක්තිය ලබේවා...........!!
@kalyaniihalagama2326
@kalyaniihalagama2326 Жыл бұрын
ඉගැන්වීම හැම කෙනාටම සාර්ථකව කරන්න පුළුවන් දෙයක් නොවෙයි.ඒක සසර පුරා පැවත එන අපූරු යහ පුරුද්දක්.හදවත හා බුද්ධ්ය එක්තැන් වන
@thimiradhilshan4336
@thimiradhilshan4336 7 ай бұрын
නිලන්ත ජයසූරිය සර් ගෙයි අනුරාධ පෙර්‍රාගෙයි සර් ගෙයි වෙනස තමා අනුරාධ සර් උගන්නනෙ ගුරු භූමිකාව මුල් කරගෙන.නිලන්ත සර් මුල්තැන දෙන්නෙ Buisness එකට❤
@rajinirj
@rajinirj 6 ай бұрын
කියන්න වචන නෑ සර් .....All down වෙලා හිටිය මම Second shy එකක් ලිව්වෙම සර් නිසා .... හැමෝම මාව අතඇරල දාලා ඉන්න වෙලාවක සර්ව දැක්කෙ KZbin එකේ..මම සර්ව ඇත්තටම දැකලත් නෑ...ඒත් සර්ගෙ ඒ වචන නිසා මගේ ජීවිතය ම වෙනස් උනා...කලින් හිටපු මට වඩා දැන් ඉන්න මම ගැන මට අද සතුටක් දැනෙන්න එකම හේතුව සර්...සර්ට ගොඩක් පින්... ❤❤❤
@sadalirodrigu2666
@sadalirodrigu2666 Жыл бұрын
කියන්න තියෙන්නේ මෙච්චරයි කෙටියෙන්ම කිව්වොත් පට්ට චරිතයක් ✊❤️‍🔥 ජීවිතයට physics අනුරාධ සර් 😌❤️‍🔥
@Nethmyyyyy
@Nethmyyyyy Жыл бұрын
😍 ජීවිතේ නිහතමානීව සාර්ථක වුනු ගුරුවරයෙක්❤️ 🙏ඒ වගේම ජීවිතේ දිනන්න කියලා දෙන ගුරුවරයෙක්
@seyhatharuka8274
@seyhatharuka8274 2 жыл бұрын
ඇත්තටම මං පලවෙනි පාරට දැක්ක නිහතමානී ගුරුතුමා ❤
@kavinduarachchge
@kavinduarachchge 3 жыл бұрын
එපාම වෙලා තිබුන physics දැන් ආසම විශය කරලා දුන්නට ගොඩක් පින් සර්❤🥺🙏
@chandimalisandunika360
@chandimalisandunika360 Жыл бұрын
ජිවිතේ හමුවුණු සොදුරුම ගුරුවරයා .♥️🥺 අකමැතිම subject එක කැමතිම subject එක උනේ sir හින්දා🔥♥️
@janithakasun4844
@janithakasun4844 3 жыл бұрын
නියමයි සර් බුදු සරණයි! හැමොම එකට යමු ලංකාවේ මිනිස්සුන්ගෙ නැතිම දෙයක් මම ඔයාගෙන් දැක්ක good luck Congratulations ❤❤
@sehansamalsini104
@sehansamalsini104 2 жыл бұрын
දෙයක් ලබා ගන්න ඕනෙ නම් අනිවා ඒ කට්ට කන්න ඕනෙමයි කියල දන්නවා ඒත් සර් කලින් ආපු ගමන එච්චර දුෂ්කරයි කියලා හිතුවෙ නෑ .. සතුටුයි අද ඉන්න තැන ගැන.. Good Luck Sir
@charuth_warshana
@charuth_warshana 3 жыл бұрын
අපේ සර්.... ❤️"ජීවිතයට Physics 💙"
@නදීනදී-ල9බ
@නදීනදී-ල9බ 3 жыл бұрын
ඒකට කියන්නෙ පුතා විශ්වයේ ආකර්ශණය නීතිය.. ඔයාගෙ ආශාවට විශ්වය උදව් කරා.. තෙරුවන් සරණයි 🌹
@thidasdissanayaka8490
@thidasdissanayaka8490 3 жыл бұрын
the secret
@kavindudhanuja3174
@kavindudhanuja3174 3 жыл бұрын
ආකර්ශන නීතිය මම අහල තියනවා පොඩ්ඩක් ඒ ගැන කියන්න පුලුවන්ද
@rujithanawoda3449
@rujithanawoda3449 3 жыл бұрын
Law of attraction ❤️
@නදීනදී-ල9බ
@නදීනදී-ල9බ 3 жыл бұрын
@@kavindudhanuja3174 සනත් ගමගේ.. බාතිය අර්තනායක.. නදීපා රණසිංහ.. මොහාන් පල්ලියගුරු.. මම අහන බලන මෝටිවේෂන් කියාදෙන .. ලෝ ඔෆ් ඇට්ට්‍රැක්ෂන් කියා දෙන (යූ ටියුබ් එක හරහා) මගේ ජීවිතයට අලුත් දේවල් එකතුකරපු විෂිශ්ට පුද්ගලයො තමා ඔය.. ඔයත් අහන්න.. අලුත් වේවි ජීවිතේ.. 🌹🌹🌹 ස්තුතියි ඔබට
@නදීනදී-ල9බ
@නදීනදී-ල9බ 3 жыл бұрын
@@rujithanawoda3449 yes .. actually...🌹
@champakumari4734
@champakumari4734 3 жыл бұрын
බුදු සරණයි ඔබ තුමන් ta .konara puthage වැඩසටහන් balnnath මම අසයි .otage nius මම බලන්නේ .sir aduna gaththenam ada.හැබැයි ගොඩක් වටිනවා me wadasatana.ඔබ සැමට බුදු සරණයි අපේ රටට ජය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ma සවුදියේ සිට
@annperera2274
@annperera2274 11 ай бұрын
ඇත්ත සර්ගේ yt එකේ පඩම් කියක් නොමිලේ කරල දීල තියේද❤
@chamimusic1011
@chamimusic1011 8 ай бұрын
මම මැත්ස් කරන්නේ නහැ එත් මේ සර්ට මාරම ගරු කරනවා ♥️
@chandivithana1618
@chandivithana1618 Жыл бұрын
හරිම ලස්සන කතාබහක්. ගුනවත් චරිතයක් 🙏🙏🙏
@themoralshow902
@themoralshow902 3 жыл бұрын
රටටම ආදර්ශයක් ඔබතුමා🇱🇰❤️💐
@hasungunathilake4681
@hasungunathilake4681 3 жыл бұрын
ජීවිතේ වෙනස් කරපු ගුරුවරයා ❤️❤️ ,අනුරාධ සර් ❤️
@sheba97
@sheba97 3 жыл бұрын
Good Luck Anuradha, our batch mate ❤️
@rangani.rangani.4590
@rangani.rangani.4590 3 жыл бұрын
තෙරුවන් සරණයි .ගොඩාක් පිං දුප්පත් අයගේ දුක දැකීම .
@nimzzz.k3853
@nimzzz.k3853 2 жыл бұрын
ජීවිතයේ ඉදිරි අවුරුදු පනහක් විතර වෙනස් කරන්න පුලුවන් චරිතයක්, අනුරාධ පෙරේරා
@petmedicinesrilanka7863
@petmedicinesrilanka7863 2 ай бұрын
2024 අහන අය කවුදෝ බලන්න ✨❤ අපේ සර් ✨❤ සුපිරිම චරිතයක් තමා ✨❤
@isurumax8497
@isurumax8497 2 жыл бұрын
සර් තමයි මගේ A/l වල පළවෙනිම ගුරුවරයා ❤️❤️❤️❤️
@rusaradesilva4612
@rusaradesilva4612 2 жыл бұрын
Mn me para aluth al 2024 thawa kalekin mn kiyanneth oka thama💞💞
@sithuwickramasinghe9749
@sithuwickramasinghe9749 3 жыл бұрын
හරිම සතුටුයි අනුරාධ අයියේ...මාත් අයියගෙන් ඉගෙන ගත්ත කෙනෙක්..♥️✨️
@MalinduGimhan
@MalinduGimhan Жыл бұрын
Wachnyk hri igngththnm aiye aiye gann epa bn
@hansisewwandi7821
@hansisewwandi7821 Жыл бұрын
13:10 Sir tharam hoda sir kenek mn dakala nh kohewath.. 2022 Ayya kenekta exam ekata masayak thiyeddi class walata yanna widihak nathuwa idiya Wifi bill eka gewaganna baruwa.. E welawe bill eka gewala dunne sir.. Api nodanuwathwa thawa kochchara me dewal wenawa athida.. Adarei sirta..
@chemin1724
@chemin1724 3 жыл бұрын
සර්..😍 ඇත්තට ම විෂයට වඩා දෙයක් කියා දුන්න සර් කෙනෙක්..
@Madhubashana
@Madhubashana 6 ай бұрын
2024 මේක බලන අය කෝ 👀
@سالمالحربي-س2ع
@سالمالحربي-س2ع 3 жыл бұрын
පරාර්ථකාමී අදහස්,අසන්ඩ ලැබිම සතුටක්.. තිසරණ සරණයි...
@kawindyasasangi4849
@kawindyasasangi4849 2 жыл бұрын
Respect sir 🔥 නියම Thinking Pattern එකක්......
@dilminchathuranga6614
@dilminchathuranga6614 3 жыл бұрын
අපේ සර්. අදරේයි❤️. ජිවිතයට physics 💯
@KB-ft4rc
@KB-ft4rc Жыл бұрын
දිනලම ඉවර කරන්න❤️.කියල හිතට කාවැද්දුවෙ සර්.දැන්නම් දිනලම තමයි ඉවර කරන්නෙ.තැන්ක් යු සර්🙏
@achini7572
@achini7572 3 жыл бұрын
මම මේ සැරේ O/L karanawa. A/L වලට කරන්න හිතන් ඉන්නේ science 😇. අනිවාර්යෙන් sirge clz එනවා.
@e233su
@e233su 2 жыл бұрын
ආවද
@nethmidissanayaka6038
@nethmidissanayaka6038 Жыл бұрын
@@e233su 😂😂
@e233su
@e233su Жыл бұрын
@@nethmidissanayaka6038 කරාද යකො ඕලෙවල් ප්‍රතිපල ආවා, physics ක්ලාස් වරෙන් යකෝ දඩ ගේමක් දීපිය
@imalshabandara805
@imalshabandara805 Жыл бұрын
Awada
@kavidissanayaka6567
@kavidissanayaka6567 3 жыл бұрын
මට සර්ව හම්බවුනේ මට විභාගයට මාස 3ක් වගේ තියනකොට 2020 ජූලි වල වගේ. එතකොට මං physics වලට මොනාද ලියන්නේ කියල හිතාගන්න බැරුව හිටියේ. අහම්බෙන් වගේ වීඩියෝ හොයද්දි සර්ගෙ වීඩියෝ එකක් දැකලා බැලුවෙ සර් ගැන නොදැන. කොරෝනා නිසා අපේ ගුරුවරුන්ට පහසුකම් තියාගෙනත් අපිව අසරණ කරද්දි සර් පුළුවන් විදියට ළමයින්ට ඉගැන්නුවා. මං ගම්පහ clz school ගියත් සර්ව මං දැනන් හිටියෙ නැති එක ගැන ඇත්තටම මට එදා දුක හිතුණා. කොහොමහරි සර්ගෙ වීඩියෝ බලලා physics ෆේල් වෙයි කියලා හිතපු මං පාස් වුණා. සර්ට ගොඩාක් පින්. දැන් මං සර්ගෙ rapid revision එකට එනවා. ගිය අවුරුද්දෙ මට එපාම වුණු විෂය සර් නිසා දැන් ආසම විෂය වෙලා.
@MyMy-zc8th
@MyMy-zc8th Жыл бұрын
Sir clz karanne gampaha witharada
@hani...1587
@hani...1587 Жыл бұрын
​@@MyMy-zc8th nugegoda, kurunegala
@dileeshakaveeshi1590
@dileeshakaveeshi1590 3 жыл бұрын
අපේ සර්❤️.......subject එකයි ජීවිතයයි හදපු සර්......
@kulindudewsan680
@kulindudewsan680 2 жыл бұрын
Ape Sir... Physics for Life - Anuradha Perera♥♥♥
@sncakecreation8930
@sncakecreation8930 3 жыл бұрын
Our teacher.The best teacher forever... Physics family
@kaweeshasewwandi6783
@kaweeshasewwandi6783 3 жыл бұрын
Physics උපරිමයෙන් ඇඟට කාවදින්න උගන්නන්න පුලුවන් subject එක නියමෙටම දන්න බොරු කතා නැති සාර්ථකම ගුරුවරයෙක්....
@Selfsuccess12
@Selfsuccess12 Жыл бұрын
මගේ සර්🥺❤️physics නොතේරුන මට දැන් හොදට තේරෙනවා🥺❤️තව තවත් ලමයිට උගන්නන්න ශක්තිය ලැබේවා🙏😊 #ජීවිතයට_physics
@vishwajanith4083
@vishwajanith4083 Жыл бұрын
❤️
@ashanmadusanka9609
@ashanmadusanka9609 3 жыл бұрын
Good luck Isuru....i really proud of you brother ❤
@slraula1383
@slraula1383 3 жыл бұрын
මේ මල්ලී හරියටම හරි මොකද මමත් ඉහේ කෙස් ගානට ජොබ් කරා a/l iwara karalath ඒත් මට එක ෆීල්ඩ් එකකට කතා කරා ඒක තමා dry rubber ඒ කියන්නේ ගල් ටයර් මේ මල්ලි ගේ කතාව හරියටම හරි
@kumudu_dharmadasa
@kumudu_dharmadasa 3 жыл бұрын
පහර මචන්🌋
@beaqueens157
@beaqueens157 Жыл бұрын
දිනලම ඉවර කරන්න ❤️🥺 ජීවිතයට p6 Anurada sir
@purnajayasekara3470
@purnajayasekara3470 3 жыл бұрын
ජීවිතයට පිසික්ස්..ජීවිතය උගන්නපු පංතිය💛💙🔥👌👍✌️⌛️
@navodkodikara2306
@navodkodikara2306 2 жыл бұрын
#ජීවිතයටphysics #අපිටබැරිනම්කාටදපුලුවන් #දිනනකම්අතාරින්නඑපා
@senithluthmin3647
@senithluthmin3647 Жыл бұрын
#ජීවිතයටමphysics
@l_Lks
@l_Lks Жыл бұрын
#දිනලම ඉවර කරන්න
@LaknaHewage-ho1ol
@LaknaHewage-ho1ol 9 ай бұрын
මම ජීවිතේ දැකපු හොඳම ගුරුවරයා 😍😍❤️
@praveenbuddhika1671
@praveenbuddhika1671 3 жыл бұрын
ඉගෙනගෙන නම් නෑ කවදාවත්. ඒත් කවද හරි ඉගෙනගන්න ඇත්නම් කියලා හිතෙන ගුරුවරයෙක්.
@kaveeshanethmi2932
@kaveeshanethmi2932 6 ай бұрын
Ape sir ❤ ජිවීතේ දැකපු නිහතමානී චරිතයක් ✌️😍
@ruvindushihara2142
@ruvindushihara2142 2 жыл бұрын
ඇත්තටම ගොඩක් සතුටුයි .සර් වගේ කෙනෙක්ගෙන් ඉගන ගන්න එකට ,thank you sar ,thankyou konara ayye ❤️❤️💚💚🧡🧡
@bu4771
@bu4771 3 жыл бұрын
Sir KZbin 1 free උගන්නපු ඒවයින් syllabus 1 ගොඩක් පාඩම් ගොඩ දා ගත්තා.💜
@samadhiniwanthika
@samadhiniwanthika 3 жыл бұрын
අපේ සර්❤🙏
@elipsedits5301
@elipsedits5301 3 жыл бұрын
අපේ අනුරාධ සර් 😍😍❤❤
@creator5235
@creator5235 Жыл бұрын
18:08 ඒකට නම් දුක හිතුනා 😢
@kaveesha_Hettiarachchi
@kaveesha_Hettiarachchi 3 жыл бұрын
Really proud of you anuradha aiye 😍♥️
@Lhslwn8558
@Lhslwn8558 10 ай бұрын
කෝනාරයට දෙන්න හිතෙනව හොක්ක තැලෙන්නෙ...ගොබ්බ ප්‍රශ්න අහනවට....ගස් නරි කෝනාර 🙄🙄
@sasinduprageeth3696
@sasinduprageeth3696 Жыл бұрын
අපේ සර් ❤ සුපිරි ගුරුවරයෙක් ❤❤
@rameshchanuka8114
@rameshchanuka8114 3 жыл бұрын
අපේ සර්.. Physics Family🔥❤❤❤❤❤❤❤❤❤
@amalpriyantha5215
@amalpriyantha5215 3 жыл бұрын
SIR ඔබ වැනි අය රටට සම්පතක් අනිත් අයටත් ආදර්ශයක් අන් අයට ආදර්ශයට අරන් අපි හැමෝම මෙහෙම වෙමු උදව් කරමු උවමනා අයට ස්තුතියි
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 11 МЛН
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 79 МЛН