No video

#Koreanlife

  Рет қаралды 32,770

Manju with south korea

Manju with south korea

Күн бұрын

ඔන්න අපේ කම්පනි එක,ගොඩක් අය ඇහුවනෙ අලුත් කම්පනි එකේ වැඩ කොහොමද කියල,මේක තමා ඇත්තම විස්තරේ,වීඩියෝ එක සම්පූර්ණ බැලුවනම් ඔයාලටම තේරුම් ගන්න පුලුවන්,ඒ වගේම ඔයාලගෙ කොරියන් සිහිනය ඉක්මනටම සැබෑවෙන්න කියල ප්‍රාර්ථනා කරනව....
මගේ වීඩියෝ බලන ඔයාලට ගොඩාක් ස්තූතියි කොරියාවට එන්න බලන් ඉන්න අය මේ වීඩියෝ ටික අනිවාර්යයෙන්ම බලන්න අමතක කරන්න එපා..
Fallow on us
manju vlogs facebook page / / manju-vlogs-...​
tiktok / tiktok.com/@manjuvlogs
instagram/ manju_with_south_korea
Koreanlife​ vlog 01 • #dailylifevlog#01 cont... ​​​​
Koreanlife​ vlog 02 • #Koreanlife#02 ක... ​​​
​Koreanlife​ vlog 03 • #Koreanlife​ vlog 03 ... ​​​
Koreanlife​ vlog 04 • #Koreanlife vlog 04 ... ​
Koreanlife​ vlog 05 • #koreanlife#vlog 05 ... ​
Koreanlife​ vlog 06 • #Koreanlife#vlog 06 ...
කොරියාවෙ මාසික වැටුප / • #koreanlife#vlog 05 ...
කොරියාවට එන්නෙ කොහොමද/ • #koreanlife#JobinKorea...
#Koreanlifevlog#Manju with southkorea
#Korean network#eps tropic exam,

Пікірлер: 479
@chinthakakaushal1956
@chinthakakaushal1956 3 жыл бұрын
මන් දැකපු නිහතමානි අහින්සක ආතල් කොල්ලෙක්. මොනවා කලත් පරිස්සමෙන් වැඩ කරන්න මන්ජු අයියා. තමන් දන්න දේ හන්ගන්නැතුව කියනවා ආඩම්බරයි අයියේ හැමදාම කියනවා වගේ පරිස්සමෙන් බුදු සරනයි ජය වේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷💪💪😍
@anthonyclinton7677
@anthonyclinton7677 2 жыл бұрын
@@manjuwithsouthkorea Be Safe!😓From Sri Lanka
@user-wt9yh8id6d
@user-wt9yh8id6d 2 жыл бұрын
කොරියන් ඉන්න කොල්ලන්ගෙන් කිසිම ලෝබකමක් නැතිව එන්න ඉන්න කොල්ලෝ කෙල්ලන්ට සුපිරි මොරාල් එකක් දෙන යූටුබ් එකේ දකින නියම චරිතයක් මන්ජු අයියේ ඔයා.ජයෙන් ජයම වේවා 💚
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
ස්තූතියි
@apikoreangia
@apikoreangia 3 жыл бұрын
මංජු අයියා...වැඩ වෙලාවට වැඩට අවධානය 100% ...එක තප්පරෙන් ..සියල්ල වෙනස් වෙනවා ...
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
අන්න ඒකයි ඇත්ත
@KEVINboy687
@KEVINboy687 3 жыл бұрын
ගුරුවරයෙක් වගේ හැමදේම කියලා දෙනවට ගොඩක් පිං 🙏. පරිස්සමින් වැඩකරන්න අයියේ.. 💖🇰🇷💖👍 බුදු සරණයි 🙏🙋
@apikoreangia
@apikoreangia 3 жыл бұрын
👍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍🇰🇷💪
@samithmaduranga2053
@samithmaduranga2053 3 жыл бұрын
ස්තූතියි මංජු අයියා... පට්ටම ගැම්මක් එන්නේ ඇත්තමයි... ජය ම වෙන්න ඕනි හැමදාම.... බුදු සරණයි
@pathum175
@pathum175 3 жыл бұрын
💪💪
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
ස්තූතියි
@isurusanjaya8345
@isurusanjaya8345 3 жыл бұрын
පරිස්සමින් වැඩ කරන්න ජය වේවා මන්ජු අයියා !!🎉️🎉️🎉️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍💪🇰🇷
@isankapathum192
@isankapathum192 3 жыл бұрын
Obata bohoma sthuthi manju Aiyye
@samithmaduranga2053
@samithmaduranga2053 3 жыл бұрын
ඇගිල්ල මොකෝ...... පරිස්සමෙන් අයියා... පට්ට Vedio එක... ජයවේවා....
@apikoreangia
@apikoreangia 3 жыл бұрын
👍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
දැන් අව්ලක් නෑ
@samithmaduranga2053
@samithmaduranga2053 3 жыл бұрын
හරී..... පරිස්සමෙන් මංජු අයියා
@rash2868
@rash2868 2 жыл бұрын
මුල ඉදන් වීඩියෝ බලන නිසා අද මේක බලනවා බුදුසරණයි 😍👍
@avishinfo
@avishinfo 2 жыл бұрын
හැමෝම අයියට බුදුසරනයි කියනවා හැම වීඩීයෝ එකේම!! අම්මගෙ තාත්තගෙ බිරිදගේ ඇතුලුව ඒ ආශිර්වාදේ ම හේතු වෙන්න ඇති ලොකු අනතුරක් නොවී පොඩි අනතුරකින් බේරෙන්න! පරිස්සමින් වැඩ ටික කරන් ඉන්න ලැබේවා!! බුදුසරනයි !!
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
බුදුසරණයි
@pamood8960
@pamood8960 3 жыл бұрын
මංජු අයියා පට්ට හොදේ ගොඩක් දවසකින් නේ... බුදුසරණයි ඔයාට..🤤❤️💪
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷💪
@henryplunket2646
@henryplunket2646 3 жыл бұрын
Cnc කියන්නෙ කවුරුවත් වැඩ 100%ක් උගන්නනෙ නැති ජොබ් එකක්.මැශින් එක දුවන්න විතරක් කියල දෙයි.තමන්ගෙ උවමනාවෙන් ඉගෙන ගන්න වෙනවා
@apikoreangia
@apikoreangia 3 жыл бұрын
හැම මැෂින් එකම එකක් දෙකක් කරල පෙන්නල ...කරන්න කියනව..ඒ හැටි...
@henryplunket2646
@henryplunket2646 3 жыл бұрын
@@apikoreangia cnc ඉගෙනගන්නව කියන්නෙ කෑල්ල දාලා අරගෙන කොම්සා කරලා පැලට් එකකට හරි පෙට්ටියකට හරි දාන එක නෙවෙයි බ්‍රෝ
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
ශිරාම කතාව
@user-pv3rz2ju3x
@user-pv3rz2ju3x 3 жыл бұрын
විඩියෝ එක බලන්න උනේ අද අයියේ ඉයේ වැඩ හැමදම වගේ විඩියෝ එක සුපිරි ගොඩක් දෙවල් තියනවා ඉගෙන ගන්න පරිසමෙන් වැඩ කරන්න අයියේ ඔයාගේ විඩියෝ බලද්දි මාර ගැම්මක් එනවා කොහොම හරි මේ හිනයට යනවමයි කියලා විඩියෝ එක සුපිරි අයියේ පරිසමෙන් ඉන්න බුදුසරණයි ..😍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
ජයවේවා
@prabathchathuranga4401
@prabathchathuranga4401 3 жыл бұрын
පරිස්සමින් වැඩ ටික කරගන්න මංජු අයියෙ..බුදු සරණයි 🙏 ❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷😍
@maleeshadilshan8963
@maleeshadilshan8963 3 жыл бұрын
Notifiya apu gaman awa aiyah 😊👍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
Thanks
@dileepsandaru5804
@dileepsandaru5804 3 жыл бұрын
Godak watinawa aiya. පරිස්සමින් ඉන්න... 🙏💪💗💗💗
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷💪
@FINALCLIPSBYAMITH
@FINALCLIPSBYAMITH 3 жыл бұрын
පරිස්සමින් මංජු..... සිරාවටම වටිනවා වීඩියෝ එක.ඒත් හිතට මාර ෂොක් වුනා ඇඟිල්ලේ සීන් එකට... කොරියාවේ ටික කාලයයි කීවේ දැන් 5 10ඉවර වෙන්නත් කිට්ටුද?? නැතිනම් වැඩිකරපු අවුරුද්ද නොඉද 4 10න් එනවද ඔයා??? කෝම වුනත් පරිස්සමින් අපි වෙනුවෙන් කරන මේ දේවල් එක්ක මේ අත්දැකීම් එක්ක ඔයාලාට වරදින්නේ නෑ❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
අවුරුද්දක් වගේ ඉන්නව
@FINALCLIPSBYAMITH
@FINALCLIPSBYAMITH 3 жыл бұрын
ඒ කියන්නේ අපි එද්දි ඔයාලා මෙහෙ නේ🙂.. රී එන්ට්‍රි එන්න ලංකාවට එනවා නම්. ඔයා, චතු වගේ අය ඉන්න එක අළුතෙන් ඔහෙට එන්න ඉන්න අපිට වටිනවා
@harshanamaduwantha5664
@harshanamaduwantha5664 3 жыл бұрын
වීඩියෝ එකක් දානකන් බලාං හිටියෙ 😍 thanks manju අයියා fb friend request අරං තිබුනට ❤️ පරිස්සමෙන් වැඩ කරද්දි ❤️🇰🇷
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷😍💪
@menakaheshan6921
@menakaheshan6921 2 жыл бұрын
Manju aiya parissamen ❤️❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
😍🇰🇷🙏
@geeth3106
@geeth3106 3 жыл бұрын
mekanam maru bn
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍🇰🇷💪
@dammikapriyadarshani959
@dammikapriyadarshani959 3 жыл бұрын
ගොඩක් ස්තූතී බොක්ක .ජයවේවා .🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍🇰🇷
@lahiruchathuranga4298
@lahiruchathuranga4298 3 жыл бұрын
Supiri
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷😍
@avishkadilshan4443
@avishkadilshan4443 3 жыл бұрын
අපිට වීඩියෝ එකක් දෙන්නත් පට්ට ගේමක් දෙන්න ඕනෙ. නෙ ..අයියෙ
@apikoreangia
@apikoreangia 3 жыл бұрын
👍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
මාසෙක උත්සාහය
@shammipraneeth5051
@shammipraneeth5051 3 жыл бұрын
මාර අැඩ්වයිස් ටිකක් දුන්නේ දීර්ගායුෂ ලැබේවා.සුභම සුභ අනාගතයක් .
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
💪🇰🇷😍
@sandaru972
@sandaru972 Жыл бұрын
parissamin manju aye be carefull ayiya god bless❤
@shashikaruwan631
@shashikaruwan631 Жыл бұрын
Godak dewal danagatta aiya ❤🙏. Budusaranai. Parissamen wda karnna. 😌
@chamodnethsara1614
@chamodnethsara1614 3 жыл бұрын
විඩියෝ එක නම් ගොඩක් වටිනවා........... පරිස්සමින් මංජු අයියේ 🇰🇷🇰🇷❤️❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍💪🇰🇷
@chandralathalatha1514
@chandralathalatha1514 3 жыл бұрын
Taruwan saranai parisaman wada karana satara warama devi pehitai 🌻🙏🏻🌻🙏🏻🌻🌻🙏🏻
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍🇰🇷💪
@adboy5050
@adboy5050 3 жыл бұрын
Video eka hodai, parisamen wada karana aiye. Bs
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
💪🇰🇷😍
@sanduned9208
@sanduned9208 3 жыл бұрын
පරිස්සමින් අයියේ❤️ ..ගොඩාක්ම වටිනවා වීඩියෝ එක....
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
ස්තූතියි
@dilshanchathuranga6688
@dilshanchathuranga6688 3 жыл бұрын
පරිස්සමෙන් ඉන්ඩ අයියෙ. බුදුසරණයි❤❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
බුදුසරණයි
@sumithbro1466
@sumithbro1466 3 жыл бұрын
පරිස්සමට වැඩ කරන්න අයියේ!!
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
💪🇰🇷😍
@kaviruvan5933
@kaviruvan5933 2 жыл бұрын
අපට නම් ඔයා ගුරුවරයෙක් අයියේ ❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
Thanks malliya
@nilanthalakshanlakshannila2966
@nilanthalakshanlakshannila2966 3 жыл бұрын
Parissamen aiya videos digatama ona supiri 💪💪👍👍🇱🇰
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
💪😍🇰🇷
@AVIB0Y
@AVIB0Y 3 жыл бұрын
පරිස්සමෙන් වැඩ කරන්න බුදු සරණයි ❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷😍💪
@vidurasakumara7902
@vidurasakumara7902 3 жыл бұрын
Supiri porak .honda manussayek ..parissamin wada karanna brother .video ekamaru.teruwan saranai..
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
💪😍🇰🇷
@cj-gn1sp
@cj-gn1sp 3 жыл бұрын
නියමයි අය්යේ පරිස්සෙමෙන් ඉන්න බුදුසරණයි !!!
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
💪🇰🇷
@disnawikramasinghe7548
@disnawikramasinghe7548 3 жыл бұрын
Manju aiye video eka supiri math danata karanne lathe milling wada cnc corse ekath kara jerman tech eke ekennma koreawata awith cnc job ekak karanna thamai balaporoththuwa aiyath parissamin wada karanna
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
අනිව එන්නකො කොරියාවට
@henryplunket2646
@henryplunket2646 3 жыл бұрын
වැඩ ඉගෙනගෙන එනව කියන්නෙ සුපිරිම තමයි.ඇවිල්ලා භාශාව ඉක්මනට අල්ලගන්න.කොහොම උනත් කොරියාවෙ මුලින්ම වැඩ කරන cnc කම්පැනි එකෙ ටික කාලයක් ඉදලා කොරියාවෙ වැඩ කරන විදිය ඉගෙනගන්න.ඊට පස්සෙ වෙන cnc එකකට යන්න.උඹට රජෙක් වග් ඉන්න පුලුවන්
@sudassithero3610
@sudassithero3610 3 жыл бұрын
😮Ane ayiya parissamen.🤝 🙏☸️Jayawewa ayiya budusaranai☸️🙏
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷😍💪
@pasindumethsara6346
@pasindumethsara6346 3 жыл бұрын
Aiya Ada athatama atha deyak kiuwa ekata respect
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷😍
@chathuranga8913
@chathuranga8913 3 жыл бұрын
නියා විඩියෝ එකක්.පරිස්සමට මංජු අයියා..මාරම වටිනවා ❤️✌️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
💪🇰🇷
@chathuranga8913
@chathuranga8913 3 жыл бұрын
@@manjuwithsouthkorea ❤️❤️❤️❤️
@tharindudamith5151
@tharindudamith5151 3 жыл бұрын
Manju ayya adrei manik dan set une video ekt
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷💪😍
@janithnirmal2763
@janithnirmal2763 3 жыл бұрын
පරෙස්සමින් වැඩ කරාන්න අයියේ ❤😍🤟
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍🇰🇷
@llanthllsth3040
@llanthllsth3040 3 жыл бұрын
පරිස්ස්මෙන් අයියේ❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
💪🇰🇷
@paba6042
@paba6042 3 жыл бұрын
පරිස්සමින් ඉන්න අයියේ 👍✨❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
💪😍🇰🇷
@praneethdinushika9377
@praneethdinushika9377 3 жыл бұрын
Parissamen wada karanna aiya bs❤️😍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷✌️😍
@dulajsachin8096
@dulajsachin8096 3 жыл бұрын
පරිස්සමින් වැඩ කරන්න අයියේ .ඔයා හරි හොදයි අයියේ
@slkaushika6075
@slkaushika6075 3 жыл бұрын
නියමයි අයියෙ ආදරෙයි
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷💪😍
@rajithaprasad8174
@rajithaprasad8174 3 жыл бұрын
මේකනම් ගොඩක් වටින වීඩියෝ එකක් ✨️🌸 මන්ජු අයියා 🖤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷💪
@nethsarasheheran8128
@nethsarasheheran8128 3 жыл бұрын
Maru manju aiye.❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍🇰🇷💪
@charithforestperera2948
@charithforestperera2948 3 жыл бұрын
මංජු අය්යා පරිස්සමින්...බුදු සරණයි 🙏
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
බුදුසරණයි
@ushiramaneka7739
@ushiramaneka7739 3 жыл бұрын
පරිස්සමෙන් ඉන්න අයියෙ 💕
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
💪🇰🇷
@naweendanushka3358
@naweendanushka3358 Жыл бұрын
නියමයි අයියා වීඩියෝ එක, කොරියන් යන්න මාර ගැම්මක් එන්නෙ,පරෙස්සමින් වැඩ කරන්න, බුදු සරණයි.
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
🙏🥰❤️
@bandarajayathilaka9795
@bandarajayathilaka9795 Жыл бұрын
පරෙස්සමෙන් වැඩ කරන්න ඔබට තෙරුවන් සරණයි
@kumarasiriwardhana5836
@kumarasiriwardhana5836 2 жыл бұрын
කවදාවත් ඔයාට වරදින්නෑ පුතා ඔයාහරි අවංක නිහතමානී ලමයෙක් ප්‍රොඩක්ශන් ලයින් එකක වැඩකරන විදිහ අනිත් අයට පැහැදිලිව කියලදුන්න කොරියාවට එන අයටත් ආදර්ශයක්......
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
ThankS aiye budusaranai..🥰🥰
@user-wo5sf9mn4n
@user-wo5sf9mn4n 3 ай бұрын
Mage mahaththaya korean. Ohoma thanaka inne. Oyala hamoma parissamin vadakaranna.
@anjanadamithkumara7574
@anjanadamithkumara7574 3 жыл бұрын
Niyama ekak dunno ayiyo ela
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷😍💪
@chamathsandaru69
@chamathsandaru69 3 жыл бұрын
අයියේ පරිසමින් වැඩ කරන්න අයියේ බාහිර ප්‍රෂ්ණ ආවට හිත නොසසුන් කර ගන්න එපා.ඒ වගේම අපේ කොරියන් වල වැඩ කරන කොල්ලෙක්ට ඔය වගේ මානසික ප්‍රෂ්ණ තිබ්බොත් ඒකට හොදම විසදුම තමයී අයියේ අපේ කොරියන් මහමෙව්නා බාවණා අසපුව තියෙනවා ඒකට එක්කන් යන්න ඒ ස්වාමීන් වහන්සේලා ගොඩා කරුණාවෙන්තයි.පරිසමින් වැඩ කරන්න අයියේ ☸️☸නමෝ බුද්දාය☸️☸️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
ඒක තමා ඇත්තම කතාව...🇰🇷😍
@ganindurajapaksha2957
@ganindurajapaksha2957 3 жыл бұрын
❤❤ජයවේවා 👍👍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷😍💪
@sihinayakisihinayaki1780
@sihinayakisihinayaki1780 2 жыл бұрын
Ayyage video shok ayye. Mama balanawa hamadama. Habai me lagakadi thamai dakke ayye.. parissamin Inna. Budu Saranai oyata
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
ස්තූතිය සහෝ
@kasunsampath8025
@kasunsampath8025 3 жыл бұрын
එලමා 🔥
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷💪😍
@s.nkumaras.nkumara9335
@s.nkumaras.nkumara9335 Жыл бұрын
Watina video ekak jayawewa aiye bs👍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
🥰❤️❤
@isuruchanaka4746
@isuruchanaka4746 3 жыл бұрын
බුදු සරණයි අයියේ... පරිස්සමෙන් ඉන්න
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
💪🇰🇷
@madhawaviraj9432
@madhawaviraj9432 Жыл бұрын
supiri bn supiri awanka kollek bn
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
😘🇰🇷🥰
@malithpraveen5096
@malithpraveen5096 3 жыл бұрын
Meknm supiri manju ayye ❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷💪
@dumindasampath5418
@dumindasampath5418 3 жыл бұрын
ඉක්මන් සුවය පතනවා අයියා
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
💪😍
@kalanaxsasi458
@kalanaxsasi458 3 жыл бұрын
Supiri 💛🇰🇷
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷💪😍
@shankamalith6992
@shankamalith6992 3 жыл бұрын
Suppa manju aiya
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷😍💪
@kasunsuraj9212
@kasunsuraj9212 3 жыл бұрын
Vedio eka nam maru aiye. Budu saranai 👍👍👍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍🇰🇷🙏
@bandara2364
@bandara2364 3 жыл бұрын
බුදුසරණයි!
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷😍
@chameeradasanayake7441
@chameeradasanayake7441 Жыл бұрын
super ayye oya..
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
🇰🇷❤🙏
@chameeradasanayake7441
@chameeradasanayake7441 Жыл бұрын
@@manjuwithsouthkorea ❤
@pathum175
@pathum175 3 жыл бұрын
පරිස්සමින් aiye #
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍🇰🇷💪
@slgadgetsbro8822
@slgadgetsbro8822 3 жыл бұрын
Ayye parissamin ayye budusaranai. 😊
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷💪
@chamodsavinda1719
@chamodsavinda1719 2 жыл бұрын
අනෙ අයියෙ ගොඩක් ස්තුතයි මෙ වගෙ විඩීයො එකක් කරාට අපිත් අසාවෙන් ඉන්නෙ කොරියවට එන්න ඔයාගෙ විඩියො එකෙන් ගොඩක් දෙවල් ඉගෙන ගත්ත ගොඩක් පින්
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
😍🇰🇷👍
@shanakaweerasingha6
@shanakaweerasingha6 3 жыл бұрын
පරිස්සමින් අයියා. දවසක කොරියන් ඇවිල්ලා ඔය්යවත් හන්බෙන්න එනවා ❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
අනිව එන්න එන්න ජයවේවා
@shanakaweerasingha6
@shanakaweerasingha6 3 жыл бұрын
@@manjuwithsouthkorea බුදු සරණයි අයියා
@wachindrasubash87
@wachindrasubash87 3 жыл бұрын
ඔය අවංකකමට වරදින් නෑ....කවදාවත්...පරිස්සමින්..good luck...
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
💪🇰🇷
@avishka_weerasinghe029
@avishka_weerasinghe029 2 жыл бұрын
පරිස්සමින්...වීඩියෝ එකේ සිහියෙන් ඉන්නෙපා..😪♥
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
💪🇰🇷😍
@sihinayakisihinayaki1780
@sihinayakisihinayaki1780 2 жыл бұрын
Oya godak hoda naraka kiyala denawa ayye. Dewi pihitai
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🇰🇷😍
@MindaTv-민다Tv
@MindaTv-민다Tv 3 жыл бұрын
Ayya agillata mokada une~ paressamin weda karanna budusaranayi
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
මේ ගිය මාසෙ උනේ,ගොඩක්ම තැලුන
@MindaTv-민다Tv
@MindaTv-민다Tv 3 жыл бұрын
@@manjuwithsouthkorea paressamin ayya
@DRAVEN_250
@DRAVEN_250 2 жыл бұрын
okkoma videos balana gmn
@DRAVEN_250
@DRAVEN_250 2 жыл бұрын
digatama krgena ynnoo. Awoth hmbemu
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🥰👌🇰🇷
@sadeeplakshan-ke5ee
@sadeeplakshan-ke5ee Жыл бұрын
ජය වෙවා ❤️❤️❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
🥰🇰🇷
@shamanbro3139
@shamanbro3139 3 жыл бұрын
1st coment
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
Jayawewa
@CeylonIslandAerials
@CeylonIslandAerials 2 жыл бұрын
ලංකාවේ මේ වගේ ආයතන තිය්නවා නම් ,,, ප්‍රවෙසමෙන්
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
😍🇰🇷🙏
@kmlsrilanka6100
@kmlsrilanka6100 3 жыл бұрын
පරිස්සමෙන් 💪✋
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍✌️🇰🇷
@depikapushpakumari3600
@depikapushpakumari3600 2 жыл бұрын
එල බන්
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
😍👌🇰🇷
@psamobile6339
@psamobile6339 Жыл бұрын
machan parissamen budusaranay
@shanuwastreaming9734
@shanuwastreaming9734 2 жыл бұрын
Sirama kathawa ayya ape jiwitha walata wada minissu adre krnne api hoyna. Salliwalata prssmn wada k ayye bs
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🇰🇷❤👍
@tharindumadushan1093
@tharindumadushan1093 2 жыл бұрын
පරිස්සමෙන් අයියේ .❤😪😍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🇰🇷😍
@nisansalasewwandi9291
@nisansalasewwandi9291 2 жыл бұрын
බුදුසරණයි අය්යේ ♥️ කරන වැඩ ඔක්කොම කරගන්න මම සුබ පතනවා අය්යට ☺️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🇰🇷👍😍
@sumithbro1466
@sumithbro1466 3 жыл бұрын
මෙහෙ මොන වගෙ කෝස් 1ක් කරොත්ද අයියෙ ඔහෙ හොඳ ජොබ් 1ක් කරන්ඩ පුලුවන්.
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
එහෙම නෑ කොරියාවෙ ආයතන ප්‍රාදානියෙක් ඔයාව මොන වගේ කම්පනි එකකට ගනීද කියල දන් නෑනෙ..
@susanthmd6491
@susanthmd6491 2 жыл бұрын
Thanks mehema danuwath karana ekata.
@tharindudilshan9132
@tharindudilshan9132 3 жыл бұрын
Manju aiyage video apata haiyak ela❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍✌️🇰🇷
@rajithaindika9841
@rajithaindika9841 3 жыл бұрын
Den padiya kiyak hambenavada issella ekata vada vadida
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷💪
@dula4464
@dula4464 3 жыл бұрын
Ayye Parissamin video karanna ♥
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷💪
@malinduprasad5451
@malinduprasad5451 3 жыл бұрын
වටින video එකක් අයියේ. කොරියාවෙදි අමාරුවෙන් හම්බකරන සල්ලි මෙහෙ ඉතුරුකරද්දි ඩෙලර් වලින් ඉතුරු කරද්දි වාසි තියෙනව නේද ඒ ගැන video එකක් කරන්න මන්ජු අයියේ.හැමදාම ඔයත් එක්ක🔥❤️👌🏻.පරිස්සමෙන් මන්ජු අයියේ බුදුසරනයි!!!
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
ඔව් ඔව්
@malinduprasad5451
@malinduprasad5451 3 жыл бұрын
@@manjuwithsouthkoreaඅනිවා ඒ ගැන video එකක් කරන්න මන්ජු අයියේ
@chaturangakumara9286
@chaturangakumara9286 2 жыл бұрын
Athatama oya waga kanak oya rataa inna aka apita godak satiyak
@sameeralahiru8245
@sameeralahiru8245 3 жыл бұрын
Aluth thana maruna Aiya. Parissamn wada karanna. Maru video Eka❤️💪
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
ස්තූතියි
@hasith8647
@hasith8647 2 жыл бұрын
nice brother mamath korea enawa game eka atharinne ne jaya wewa hemotama KOREA KR
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
ජයවේවා
@Naturehub17
@Naturehub17 3 жыл бұрын
niyami aiye
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍🇰🇷
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 20 МЛН
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 24 МЛН
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 14 МЛН
Fortunately, Ultraman protects me  #shorts #ultraman #ultramantiga #liveaction
00:10
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 20 МЛН