ධම්මහදය විභංගය | Kothmale Kumarakassapa Thero | 2024 03 14 | Dhammahadaya Vibangaya | Sathi TV

  Рет қаралды 4,058

Sathi TV

Sathi TV

Күн бұрын

Пікірлер: 40
@seethaperera2963
@seethaperera2963 8 ай бұрын
සාදු සාදු සාදු 🙏🏾🙏🏾🙏🏾🌼🌼🌼🌸🌸🌸
@oppriyani5318
@oppriyani5318 9 ай бұрын
සාධූ සාධූ සාධූ මනාව පැහැදිලි විය. ඔබවහන්සේට මේ කුසලය නිවන් අවබෝධය පිණිසම වේවා. 🌻🌻🌻 🙏🙏🙏
@dilharanavodani6690
@dilharanavodani6690 9 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏 අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. නිවන පිනිසම මේ සියලු කුසල ධර්මයෝ හේතු වාසනා වේවා.
@manikedissanayaka8276
@manikedissanayaka8276 9 ай бұрын
නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 🌼🌼🌼🙏🙏🙏 තෙරුවන් සරණයි
@sandunDe
@sandunDe 8 ай бұрын
භාවනාවේ ඉදිරියට යන අයට ඔබ වහන්සේගේ මේ දේශනා අතිශය වටිනව මගෙ ස්වාමීන් වහන්ස.!!
@rajjipekanayake9534
@rajjipekanayake9534 9 ай бұрын
මෙම කරැනු මිට කලින් ද ස්රවනය කර තිබුනත් නැවත ඇසිමෙන් එම කරැනු පිලිබදව මනා අවබෝදයක් ලබා ගැනිමට දැනුම තහවුරැ කර ගැනිමට හැකිවිය. ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු !!!
@samudraariyakeerthi7807
@samudraariyakeerthi7807 9 ай бұрын
බොහොම පිං ස්වාමීන්වහන්ස 🙏🏻🙏🏻🙏🏻
@chandanipiyasinghe7779
@chandanipiyasinghe7779 9 ай бұрын
සාදු සාදු සාදු නමස්කාර කරමී නමස්කාර වේවා පින්වත් සුවාමින්වහන්ස
@Upali-ow1jn
@Upali-ow1jn 9 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට මේ උතුම් ධර්ම දානය මතු බුදු බව පිනිසම හේතු වේවා! සාදු සාදු සාදු 🙏🙏🙏
@chandralathanavarathne506
@chandralathanavarathne506 9 ай бұрын
සාදු! සාදු! සාදු. කලින් අසා දැන ඇති ධර්ම කරුණු වුවත් නැවත ශ්‍රවණය කර වඩා තහවුරු කර ගතිමි. වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු.
@lavanadenuwara6243
@lavanadenuwara6243 9 ай бұрын
ස්වාමීන්වහන්ස බුදුපියාණන්වහන්සේ පුථම ධර්ම දේශනාවෙිදි,තන්හාව ශේෂයක්වත් ඉතුරු නොවන අකාරයට ඉවත් කිරීමට ගිහියන් කල යුත්තේ දානය ,ශිල් රැකිම හා භාවනාව ලෙස සදහන් කර ඇත . මෙිවා ද විකෘති කරනවා.සොයා බලන්ට . තෙරැවන් සරනයි
@MonikaKumari-ub1re
@MonikaKumari-ub1re 9 ай бұрын
තෙරුවන්සරනයි ඔබවහන්සේට දිර්ගායූශ ලැබේවා සාදු සාදු සාදු
@chitralathasiriwardhana4884
@chitralathasiriwardhana4884 9 ай бұрын
පින් වත් ස්වාමින් වහන්ස අවසර සසර වසනතූරූ නැණ නූවණ ඛූද්ධිය නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේ වා උතුම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා තෙරුවන් සරණයි සාද්‍ර සාදු සාදු
@karurathnayaka1137
@karurathnayaka1137 9 ай бұрын
Sadu sadu sadu !!! Ithama pehadiliwa kala deshanaya ape denumata mahath upakarayak. Uthum theruwan saranai. !!!
@nadeeshandeshapriyagovinit5006
@nadeeshandeshapriyagovinit5006 9 ай бұрын
අපිව අදුරෙන් එළියට ගැනීමට, සාසානය ආරක්ෂා කිරීමට ඔබවහන්සේගේ මේ සත්ක්‍රියාව නිසා ඔබවහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් දකිත්වා 🙏🙏🙏🙏
@kumariambegoda
@kumariambegoda 9 ай бұрын
බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්සේට
@sameeraacref6543
@sameeraacref6543 9 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@anandagunaratne3265
@anandagunaratne3265 9 ай бұрын
තෙරුවන් සරණයි අප ස්වාමින් වහන්සේට 🙏🙏🙏.
@Sadasihansima
@Sadasihansima 9 ай бұрын
සාධූ සාධූ සාධූ 🌷🌷
@hemagunawardana736
@hemagunawardana736 9 ай бұрын
Sadhu sadhu sadhu. Theruvan saranai swameen vahansa.
@inokaimiyamohottige1711
@inokaimiyamohottige1711 7 ай бұрын
Sadu sadu sadu
@chandaniramyalatha297
@chandaniramyalatha297 9 ай бұрын
Saadu saadu saadu pinwath sawamin wahanseta mage namaskaraya wevaa.dirgauu wevaaa.niduk nirogi suwayama wevaaa.siyaluma sathwayooo suwapath wethwaaa saadu saadu saadu
@deniyayesupekshamaniyan759
@deniyayesupekshamaniyan759 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@RuchiraBogahawatte
@RuchiraBogahawatte 9 ай бұрын
🙏🙏🙏
@nuwansrilal-p8r
@nuwansrilal-p8r 9 ай бұрын
පින්සිද්දවේවා....
@padmini7593
@padmini7593 9 ай бұрын
Sadu sadu sadu obawahansege paramidam pirimata me siyaluma kusal hethu wasana wewa theruwan saranai
@geethagamage4051
@geethagamage4051 8 ай бұрын
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
@kanthigunaratne3055
@kanthigunaratne3055 9 ай бұрын
Boho pin Paalu gewalhaya sawisttarakalata. Apiwa godàdannama maittriyen desanakaley.
@deepanisamaranayake808
@deepanisamaranayake808 9 ай бұрын
Pinwath Seaminwhansa, please post first deshanaya for this series. I was unable to find in Sathi TV.
@anulaperera1586
@anulaperera1586 9 ай бұрын
Anula P. Swaminwahanseta boho kusal athwewa.
@lavanadenuwara6243
@lavanadenuwara6243 9 ай бұрын
කථිකාචාර්ය වරිය ගයානි රණසිංහ
@nadeeshandeshapriyagovinit5006
@nadeeshandeshapriyagovinit5006 9 ай бұрын
😂😂😂😂😂
@ChandraseeliSilva-os9kc
@ChandraseeliSilva-os9kc 7 ай бұрын
ඔබ වහන්සගේ vibajjawada.desana මඟින් ලබා ගන්නා ලද අවබෝධය tulin යළි අසන්නට පෙළඹුණේ .ඔබ වහන්සේගේ ධර්ම දැනුම saha desana.කුසලතාව බෙහෙවින් අගය කරමි දහම් අවබෝධ කිරීම සඳහා ඔබ වහන්සේ වැනි බුද්ධ putrayange.desana අසන්නට pinak.tibima.සහනයක් ඔබ වහන්සේගේ desana කුසලතාව tawa ewanna වර්ධනය වේවා .නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා saadu saadu saadu
@lavanadenuwara6243
@lavanadenuwara6243 9 ай бұрын
තන්හාය අසේස විරාගෝ චාගෝ පටිනිස්ස⁣ග්ගෝ මුත්ති ,අනාලයෝ
@gaminiekanayake2151
@gaminiekanayake2151 9 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@preethiperera9261
@preethiperera9261 9 ай бұрын
පින්වත් ස්වාමින්වහන්සේ ට තෙරුවන් සරණයි .
@leelakonara4882
@leelakonara4882 9 ай бұрын
🙏🙏🙏
@thilininanayakkara5386
@thilininanayakkara5386 9 ай бұрын
🙏🙏🙏
UFC 287 : Перейра VS Адесанья 2
6:02
Setanta Sports UFC
Рет қаралды 486 М.
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН
දුක දුරු කරන යථාභූත ඥාන දර්ශනය-Ven Kothmale Kumarakassapa Thero
1:43:21
පටිච්ච සමුප්පාදය
53:51
Dharma Margaya
Рет қаралды 30 М.
UFC 287 : Перейра VS Адесанья 2
6:02
Setanta Sports UFC
Рет қаралды 486 М.