නයිමිරිස් ගැන අල්විස් කියන සැර කතාව | Krushi Radio

  Рет қаралды 65,018

Krushi Radio

Krushi Radio

Күн бұрын

අපගේ නිළ වෙබ් පිටු : www.krushiradio...
www.krushiradio...
අපගේ නිළ Facebook :පිටුව / krushiradio
අප සම්බන්ධ කරගන්න : සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ,ගුවන්විදුලි ගොවි සේවාව, ජාතික කෘෂි තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගන්නෝරුව, පේරාදෙණිය.
දු:ක: 0812388388 ඊ - මේල් fbskandy@gmail.com

Пікірлер: 39
@krishanthakumara1531
@krishanthakumara1531 2 жыл бұрын
අල්විස් මහතාට දීර්ඝායු තෙරුවන්සරණයි
@chamarajayanath1711
@chamarajayanath1711 3 ай бұрын
සම්පූර්ණයෙන්ම ලෙඩ තීන වගාවක්
@amalperera3074
@amalperera3074 2 жыл бұрын
හොද වැඩසටහනක්
@SarangaDissanayaka1
@SarangaDissanayaka1 Жыл бұрын
Albert solution Maxicrope Yaramila complex Plant starter K44 Yaramila target නයි මිරිස් පැල වලට සති තුනයි. ඉහත බෙහෙත් සියල්ල මං ළඟ තියනවා.. දාන විඳිය කියලා දෙන්න පුළුවන් ද? සදුදා අගහරැවාදා බදදා බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා ඉරිදා
@jesusnf
@jesusnf 2 жыл бұрын
අල්විස් මහතාව සම්බන්ද කරගත හැකි අංකයක් ලබාදීමට හැකිද
@stanlyjoseph8613
@stanlyjoseph8613 2 жыл бұрын
,.v8gi days 96
@gaweshaka7268
@gaweshaka7268 9 ай бұрын
වටින තොරතුරු..... කැමරා කොලිටිය මයික් කොලිටිය ඉස්තරම්. ඇග්‍රි ෆීල්ඩ් එකේ මෙච්චර කොලිටියක් දැක්කමයි
@g.p.m.5616
@g.p.m.5616 2 жыл бұрын
This is good video channal
@mihiraslv7568
@mihiraslv7568 2 жыл бұрын
me miriss gaswala kola kodawelane enema eke pela kohomada hoda wenne maw sakaya leda sahkayak wela
@palithapremalal8064
@palithapremalal8064 2 жыл бұрын
ටැනල්එකක් හදාගන්න උපදෙස්දෙන්න
@lahirusampath8943
@lahirusampath8943 Жыл бұрын
💛💛💛
@salindawickramasinghe8533
@salindawickramasinghe8533 2 жыл бұрын
වැඩේ නම් හොඳයි ඒත් අල්විස් මහත්මයගේත් සමහර ගස්වල කොල කොඩවෙලා.....
@thomasshelby5098
@thomasshelby5098 2 жыл бұрын
එහෙමද,මෙතන පෙන්නුවද
@kumarasiriwardhana5836
@kumarasiriwardhana5836 2 жыл бұрын
@@thomasshelby5098 බූරුවෙක්
@ashanmaynard4085
@ashanmaynard4085 Жыл бұрын
alu,gendagam,aluhunu mix karala gahanna.
@lahirusampath8943
@lahirusampath8943 Жыл бұрын
💙💙💙
@roshanweerathunga6467
@roshanweerathunga6467 3 жыл бұрын
Good
@chamithnikaloy6648
@chamithnikaloy6648 2 жыл бұрын
නෙට් එක අනිවාර්යෙන්ම තියෙන්ට ඕනිද
@rapidsoldier2956
@rapidsoldier2956 Жыл бұрын
බිම වවලා සර්ථක වෙච්ච යන ඉන්නවා නේ.කොළ කොඩ විමට බෙහෙත් තියෙනවා නේ
@ceylonagro
@ceylonagro 2 жыл бұрын
💚
@AjithBopitiya
@AjithBopitiya 2 жыл бұрын
රිජිෆෝම් තවන් තැටි ගන්න තියෙන්නේ කොහෙද? එ් වගේම කොහුබත් පෙලට් ගන්න තියෙන්නෙ කොහෙද?
@ramanibogahawatta7334
@ramanibogahawatta7334 4 ай бұрын
ඔබතුමා අපට ඉතා වටිනා සම්පතක් ඔබට දීර්ඝායුෂ ලැබේවා🎉🎉🎉
@ramanibogahawatta7334
@ramanibogahawatta7334 4 ай бұрын
පානදුර නල්ලොරුවේ රමණි
@rasikadeeptha1078
@rasikadeeptha1078 3 жыл бұрын
Kohubath jeewanuharanaya karanne kohomada???
@dinushikaherath989
@dinushikaherath989 2 ай бұрын
මෙහෙම වගා කිරීමේදී කෘමීන්ගෙන් එන රෝග එන්නෙ නැද්ද. ආරක්ශිත ගෘහයක් නෑනෙ මෙතන. අඩි 4 ක විතර වටේට දැලක්නෙ තියෙන්නෙ.
@raveendrawishwajith9965
@raveendrawishwajith9965 3 жыл бұрын
alwis mahaththayage teiiphone no denna
@niruparajapaksha2068
@niruparajapaksha2068 Жыл бұрын
කොහොමද mewa rata yawannw
@amilagayan6070
@amilagayan6070 2 жыл бұрын
වැඩේනම් හොදයි..මටත් තියෙන එකම ප්‍රශ්නේ තමයි මිරිස් කොල කොඩ වීම..මේ මහත්තයගෙත් ගස් වල කොල කොඩ වෙලා....
@lkjui24
@lkjui24 3 ай бұрын
ඒක වෛරස් එකක් නේද? ඒකට බෙහෙත් නෑ පාලනය විතරයි
@udanisakunthala3890
@udanisakunthala3890 2 жыл бұрын
Pela ganna kohenda
@palithapremalal8064
@palithapremalal8064 2 жыл бұрын
Bija gannapuluwandda
@ytprasanna7056
@ytprasanna7056 2 жыл бұрын
ටැනල් එකක් අනිවාර්යයෙන් ඔනේද
@lakshikanilangi4797
@lakshikanilangi4797 2 жыл бұрын
වගා මලු ගන්නේ කොහොමද
@shimalikalugama8492
@shimalikalugama8492 3 жыл бұрын
Pala wikunanawada
@jayarathnasilva9325
@jayarathnasilva9325 2 жыл бұрын
Koamada ganny
@surangaDesapriya-xb3et
@surangaDesapriya-xb3et Жыл бұрын
ගූඩ්
@chinthapelpola4676
@chinthapelpola4676 3 жыл бұрын
Good
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 15 МЛН
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 34 МЛН
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 48 МЛН
Yum 😋 cotton candy 🍭
00:18
Nadir Show
Рет қаралды 7 МЛН
ආරක්ෂිත ගෘහ තුළ නයිමිරිස් වගාව | How to grow Scotch Bonnet in polytunnel | Nayi Miris
19:37
නව තාක්ෂණික නයි මිරිස් වගාව | Nai miriswagawa | Nai kochchi wagawa | Scotch Bonnet
40:46
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 15 МЛН