Scotch Bonnet නයිමිරිස් නිවැරදිව වවන්න 2වන කොටස ( Nayi Miris )| Urumaya Television උරුමය ටෙලිවිෂන්

  Рет қаралды 158,082

Urumaya Television         උරුමය ටෙලිවිෂන්

Urumaya Television උරුමය ටෙලිවිෂන්

Күн бұрын

Пікірлер: 174
@adeekshanaprabuddhika480
@adeekshanaprabuddhika480 3 жыл бұрын
අපිට කුරියර් මාර්ගයෙන් පැළ ගෙන්නගන්න පුලුවන්ද
@urumayatelevision
@urumayatelevision 3 жыл бұрын
සුනිල් අල්විස් මහතා අමතා වැඩිදුර තොරතුරු ලබාගන්න. 0710788445 බොහොමත්ම ස්තුතියි !
@urumayatelevision
@urumayatelevision 3 жыл бұрын
රැඳී සිටින්න උරුමය ටෙලිවිෂන් සමග 1වන කොටස නැරඹීම සඳහා උරුමය ටෙලිවිෂන් නාලිකාවට පිවිසෙන්න බොහොමත්ම ස්තුතියි !
@nathalirathnayakanathali8450
@nathalirathnayakanathali8450 3 жыл бұрын
Me naimirs eka eliye hadanna පුළුවන්ද
@urumayatelevision
@urumayatelevision 3 жыл бұрын
@@nathalirathnayakanathali8450 සුනිල් අල්විස් මහතා අමතා වැඩිදුර තොරතුරු ලබාගන්න. 0710788445 බොහොමත්ම ස්තුතියි !
@urumayatelevision
@urumayatelevision 3 жыл бұрын
@@nathalirathnayakanathali8450 රැඳී සිටින්න උරුමය ටෙලිවිෂන් සමග 1වන කොටස නැරඹීම සඳහා උරුමය ටෙලිවිෂන් නාලිකාවට පිවිසෙන්න බොහොමත්ම ස්තුතියි !
@kumarasiriwardhana5836
@kumarasiriwardhana5836 3 жыл бұрын
සුනිල් අල්විස් මහත්තයා හරිම නිරහංකාරව පැහැදිලිව කියල දෙනවා...
@urumayatelevision
@urumayatelevision 3 жыл бұрын
රැඳී සිටින්න උරුමය ටෙලිවිෂන් සමග බොහොමත්ම ස්තුතියි !! උරුමය ටෙලිවිෂන් ප්‍රවර්ධන අංශය.
@ramanibogahawatta7334
@ramanibogahawatta7334 Жыл бұрын
අල්විස් මහතාණෙනි ඔබ අපගේ කළුතර දිස්ත්‍රික්කය දිස්ත්‍රික්කයට ඉතා වටිනා මහත්මයෙක් ඔබගේ පැහැදිලි කිරීම ඉතාම අගනේය ස්තුතියි
@rohanfernando6009
@rohanfernando6009 5 ай бұрын
ඉතා හොඳ පැහැදිලි කිරීමක් මේ මහත්මයා විසින් සිදු කරා මේ වගාව සම්බන්ධව දැන ගන්න පුළුවන් හොඳ කරුණු ටිකක් අනාවරණය කරගත්තා. ඔබතුමාට බොහොම ස්තුතියි. වගාවට බෙහෙත් වර්ග පොහොර වර්ග යොදන ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමක් කරා නම් ඊළඟ වීඩියෝ එකෙන් ඉතා හොඳයි
@vishmitheekshana3301
@vishmitheekshana3301 3 жыл бұрын
අහබු ලෙස දැක්ක මෙම වැඩසටහන ඉතාමත් වටිනවා.ඒ වගේම සුනිල් අල්විස් මහතා දුරකථන මගින් ඉතා හොද පැහැදිලි කිරීමක් කලා.ස්තුති ඔබට🙏🙏🙏
@urumayatelevision
@urumayatelevision 3 жыл бұрын
බොහොමත්ම ස්තුතියි !!
@malkanthipdr8384
@malkanthipdr8384 8 ай бұрын
ඉතාමත් වැදගත් ඔබතුමාට බෙහෙවින් ස්තුතියි
@englishisoxygen287
@englishisoxygen287 2 жыл бұрын
අනර්ඝ පැහැදිලි කිරීමක් ...මම මුලින්ම හිතුවේ කාල් මාක්ස් මහත්තයා කියලා...ආදරේට එහෙම කිව්වේ
@gayankumara7821
@gayankumara7821 Жыл бұрын
මෙන්න නියම පැහැදිලි කිරීමක්❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍
@chandramahagodage410
@chandramahagodage410 7 ай бұрын
Thank you so much
@chamikajeewantha4925
@chamikajeewantha4925 Жыл бұрын
බොහොම වැදගත් ගොඩක් ස්තුතියි ඔබට
@dimuthusandaruwan9711
@dimuthusandaruwan9711 3 жыл бұрын
මම වැඩසටහන් දෙකම බැලුව ගොඩාක් වටිනා වැඩසටහනක් ස්තුතියි
@urumayatelevision
@urumayatelevision 3 жыл бұрын
ඉදිරියේදී මිරිස් ගස් කප්පාදුව, කාබනික පොහොර, කාබනික කෘමි විකර්ෂක ආදිය සම්බන්ද තොරතුරැ ඇතුලත් Video ගෙන ඒමට සැලසුම් කර ඇත රැඳී සිටින්න උරුමය ටෙලිවිෂන් සමග බොහොමත්ම ස්තුතියි !! උරුමය ටෙලිවිෂන් ප්‍රවර්ධන අංශය.
@shanthamunugoda3245
@shanthamunugoda3245 Жыл бұрын
පැහැදිලි කිරිම ගෙන ස්තුති යි
@yasithmadhuranga2908
@yasithmadhuranga2908 2 жыл бұрын
මම හැම video එකක්ම බැලුවා නයි මිරිස් වගාව සම්බන්ධව,හැබැයි හොඳට ම හොඳ නිවැරැදි ව,හරි දේ කියලා දෙන සුපිරිම සුපිරි video ekk
@urumayatelevision
@urumayatelevision 2 жыл бұрын
ඉදිරි වැඩසටහන් තුලින් නයි මිරිස් කප්පාදුව , තවත් නයි මිරිස් වගාව හා සම්බන්ද video ගෙන ඒමට සැලසුම් කර ඇත. රැඳී සිටින්න උරුමය ටෙලිවිෂන් සමග. බොහොමත්ම ස්තුතියි !! උරුමය ටෙලිවිෂන් ප්‍රවර්ධන අංශය.
@samarasinghekankanamgevind8434
@samarasinghekankanamgevind8434 Жыл бұрын
Great..
@muthuthanthrigecooray9313
@muthuthanthrigecooray9313 7 ай бұрын
Wawwata vikuna ganna baa
@lkjui24
@lkjui24 5 ай бұрын
Oya waga krda
@shanthamunugoda3245
@shanthamunugoda3245 Жыл бұрын
නිවැරැදි පැහැදිලි කිරිම ගෙන ස්තුති යි
@vijethungakumarasiri6103
@vijethungakumarasiri6103 2 жыл бұрын
මමත් යූ ටියුබ් චැනල්වල නිතර කාබනික වගාව නිවැරදිව කරන ආකාරය සොයන කෙනෙක්. මම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ප්‍රමිතියට කොම්පෝස්ට් නිෂ්පාදනය කරන ආකාරය වසර 2009දී පුහුණුව ලැබූ අයෙක්. මම ඒකාලයේ සිටම ගෙවතු වගාව කරමි. මෙම චැනලය මට හමූඋනේ අහඹු ලෙසයි. අද තමයි ස්කොට් බොනච් කියන නියම මිරිස් වර්ගය හඳුනා ගත්තේ. දැනට අපි වගා කරන්නේ දේශිය වර්ගය බව මෙම පැහැදිලි කිරීමෙන් දැනගත්තේ. එයට සුනිල් අල්විස් මහත්මයාට බොහෝම ස්තූතියි.
@udayaekanayake3194
@udayaekanayake3194 2 жыл бұрын
ඉතාමත් වටිනා විස්තර ඇතුළත් වීඩියෝ එකක් .
@prasannagunawardana5323
@prasannagunawardana5323 3 ай бұрын
Excellent , thank you
@kanchananawarathna2511
@kanchananawarathna2511 2 жыл бұрын
ගොඩක් ස්තුති 🙏🙏🙏
@urumayatelevision
@urumayatelevision 2 жыл бұрын
රැඳී සිටින්න උරුමය ටෙලිවිෂන් සමග. බොහොමත්ම ස්තුතියි !! උරුමය ටෙලිවිෂන් ප්‍රවර්ධන අංශය.
@lasanpeiris
@lasanpeiris Жыл бұрын
Bohoma Sthuthi obathumata !
@chathuranishshanka7053
@chathuranishshanka7053 2 жыл бұрын
Thank you bringing us a valuable knowledge on scotch bonnet
@urumayatelevision
@urumayatelevision 2 жыл бұрын
Thank you for watching & commenting our videos. Stay with us. Thank you!! Urumaya Television
@upeksharupasinghe327
@upeksharupasinghe327 2 жыл бұрын
Very clear introduction. Thanks 🙏
@urumayatelevision
@urumayatelevision 2 жыл бұрын
You are welcome!
@dilkidissanayaka4338
@dilkidissanayaka4338 Жыл бұрын
Obathumata godak pin
@sadunmadushan3791
@sadunmadushan3791 Жыл бұрын
Ithamath hoda pahadili kireemak bohoma sthuthi obata🙏🙏🙏🙏
@gayankumara7821
@gayankumara7821 Жыл бұрын
මිරිස් වගාව හරියටම කියල දුන්නේ මේ මහත්තය❤️❤️❤️
@devikaamarasooriya5390
@devikaamarasooriya5390 5 ай бұрын
Mr. Alwis, Can you give us direction to direct export from our own company. How to find a buyer for direct export.
@amaaththanayake6158
@amaaththanayake6158 2 жыл бұрын
MamathMe wagawa aramba karanna sudanamin innawa . obthumata hakida dinaka adarshaka upades labadeemata. mama obathumage 1 saha 2wadasatahn baluwa.obathumata godak sthuthiy
@asankawejesekara4508
@asankawejesekara4508 Жыл бұрын
Hoda pehedili kirimak thankuu..oba thamuta .bs
@WasanthaKmr
@WasanthaKmr 8 ай бұрын
Hoda wadagath wada satahank
@nsenadeera6025
@nsenadeera6025 2 жыл бұрын
Thanks
@urumayatelevision
@urumayatelevision 2 жыл бұрын
Welcome
@padmaweerawanni444
@padmaweerawanni444 7 ай бұрын
බදුන්ගත වගාවෙත් බැක්ටීරියා ආවා
@dammikahettiarachchi5467
@dammikahettiarachchi5467 Жыл бұрын
Godak watinawa,,,, teruwan sarani....
@AgriexpertSB
@AgriexpertSB 2 жыл бұрын
ගොඩක් වටිනා විඩියෝ එකක් ❤️
@urumayatelevision
@urumayatelevision 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි !! රැඳී සිටින්න උරුමය ටෙලිවිෂන් සමග. උරුමය ටෙලිවිෂන් ප්‍රවර්ධන අංශය.
@rajithapulukkodi2185
@rajithapulukkodi2185 2 жыл бұрын
Orchid wagawe kadapanuwa paalanayata kabanika kruminashakayak obathumagaawa thibenawada
@chamileranga1328
@chamileranga1328 2 жыл бұрын
Pala hetawan kohubath kali apita ganna පුළුවන්ද
@prasadjayawickrama6613
@prasadjayawickrama6613 Жыл бұрын
පැළ ගන්න පුලුවන් ද
@erandaperera9760
@erandaperera9760 2 жыл бұрын
Mahtmaya Mata gahema eduna naemires 1kg ekak Ewanna puluwanda mage lipenaya R. A. C. E Perera 69 /7 L. M. D Hawa eliya Nuwara loku udawuwak kureya ekata mama dennam Thank you
@priyanthapriyantha4692
@priyanthapriyantha4692 2 жыл бұрын
Kuriyar krmayata at Genna ganna puluvanda Scot bonat vargaya
@r.s.d.granasinghe1098
@r.s.d.granasinghe1098 2 жыл бұрын
පැල මිළදී ලබාගතහැක්කේ කෙසේද?
@malalachernobyl5594
@malalachernobyl5594 Жыл бұрын
ලෙඩ නැති ලා බාල නය් මිරිස් වගාවකින් සාම්පල කිලෝ 5ක් ගන්න පුලුවන්ද වගාව බලන්න හැකිද කීයද?
@sanathprasanna4612
@sanathprasanna4612 2 ай бұрын
මෙතෙක් බලපු නයි මිරිස් වගාව පිලිබද හොදම පැහැදිලිම වැඩසටහනක්
@urumayatelevision
@urumayatelevision 2 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි. රැඳී සිටින්න අප සමග ජය!
@gayankumara7821
@gayankumara7821 Жыл бұрын
Niyamayi
@ramanibogahawatta7334
@ramanibogahawatta7334 7 ай бұрын
කළුතර දිස්ත්‍රික්කයට ඔබතුමා වටිනා සම්පතක්🎉🎉🎉
@harshasoysa6263
@harshasoysa6263 7 ай бұрын
Kohomada apita pela ganda puluwan
@kanchanaWerahara
@kanchanaWerahara 2 ай бұрын
Kola Koda wenawata bethak kiyanawada sir
@urumayatelevision
@urumayatelevision 2 ай бұрын
සුනිල් අල්විස් 0750887846 අමතා වැඩි විස්තර ලබාගන්න
@pasanpramodya4728
@pasanpramodya4728 2 жыл бұрын
Super
@urumayatelevision
@urumayatelevision 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි !! රැඳී සිටින්න උරුමය ටෙලිවිෂන් සමග. උරුමය ටෙලිවිෂන් ප්‍රවර්ධන අංශය.
@s.k.ranasinghe2751
@s.k.ranasinghe2751 3 ай бұрын
me programme eke part 1 balanne kohomada
@ireshalakmali6957
@ireshalakmali6957 2 жыл бұрын
Math harima saruwata nai miris bima waga kara.oba thuma kiyapu vidiyatama mage pala wala mal ena kaledima hita ganna bari vidiyata marila yanna patan gathta...harima dukai.man hari asawen e pala walata sathtu kare...ee bacteriawata yaodanna puluwan behethak nadda mahathmaya
@ictvedio7712
@ictvedio7712 Жыл бұрын
මේ බීජ දාන පොඩි සුදු පාට කවරය මොකක්ද , දන්න කෙනෙක් කියන්න ලොකු උදව්වක්
@ceylonagro
@ceylonagro 2 жыл бұрын
💚
@Pkmusic373
@Pkmusic373 8 ай бұрын
pala ganne kohomada
@dsnindika
@dsnindika Жыл бұрын
Grow bags ganna puluwanda
@padmaweerawanni444
@padmaweerawanni444 7 ай бұрын
පොහොර යෙදීම කොහොමද කරන්නෙ
@dsnindika
@dsnindika Жыл бұрын
Pala genna ganna puluwanda kandy walata
@kapilasampath3434
@kapilasampath3434 5 ай бұрын
අපට බීජ ලබා ගන්න බැරිද
@priyanthapriyantha4692
@priyanthapriyantha4692 2 жыл бұрын
Beeja gennva ganne kohomada
@SL-km6sv
@SL-km6sv 9 ай бұрын
මේ පඩ් ජීවානු හරනය කරන්න ඔන නැද්ද
@sugathjayantha1558
@sugathjayantha1558 Ай бұрын
ඉදුණු නයි මිරිස් ගන්න තියෙනවද
@gayansumith4858
@gayansumith4858 3 жыл бұрын
Akkryaka wagakirimata awsyaie kopmana viyadamak daranna onida
@urumayatelevision
@urumayatelevision 3 жыл бұрын
සුනිල් අල්විස් මහතා අමතා වැඩිදුර තොරතුරු ලබාගන්න. 0710788445 බොහොමත්ම ස්තුතියි !
@urumayatelevision
@urumayatelevision 3 жыл бұрын
රැඳී සිටින්න උරුමය ටෙලිවිෂන් සමග 1වන කොටස නැරඹීම සඳහා උරුමය ටෙලිවිෂන් නාලිකාවට පිවිසෙන්න බොහොමත්ම ස්තුතියි !
@marinasiriwardane8232
@marinasiriwardane8232 2 жыл бұрын
පැල ටිකක් ගන්න ඕනෑ කොහොමද කරන්නේ
@kavindajayawardhane9485
@kavindajayawardhane9485 2 жыл бұрын
Very well explained👍
@hemalathamam5410
@hemalathamam5410 Жыл бұрын
මම කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ අඹන්පොල උඩදිවුල්වැව කෙනෙක් මට ඔබගෙන් මිරිස් පැල හා කෲර ගන්න පුළුවන් ද
@lochanakumari3523
@lochanakumari3523 7 ай бұрын
Pala saha bag tikak ganna ona visthara kiyana
@SadalankaAgro
@SadalankaAgro Жыл бұрын
🔥🔥
@KalumRajapaksha-s4e
@KalumRajapaksha-s4e 2 ай бұрын
පැල ගන්න පුලුවන්ද
@urumayatelevision
@urumayatelevision 2 ай бұрын
සුනිල් අල්විස් 0750887846 අමතා වැඩි විස්තර ලබාගන්න
@harithagaming5168
@harithagaming5168 2 жыл бұрын
පැල ලබා ගන්නෙ කෙසේද
@rsenevirathne2304
@rsenevirathne2304 Жыл бұрын
දේශගුණික තත්ත්වය මොනවගේද
@asankapriyasadudumulla2043
@asankapriyasadudumulla2043 2 жыл бұрын
පොලිටැනල් සදහා සහනදායි මිලට නෙට් තිබේ නම් සම්බන්ද කල හැකිද...? හොරණ..
@urumayatelevision
@urumayatelevision 2 жыл бұрын
සුනිල් අල්විස් මහතා - අධ්‍යක්ෂක - සිතිජ කෘෂි පර්යේෂණ ආයතනය 0710788445 (8.00AM to 4.00PM)
@rekhamegodagedara913
@rekhamegodagedara913 Жыл бұрын
Dehiwaa thiyanewa
@nimeshfernando1269
@nimeshfernando1269 3 жыл бұрын
සිතිජ පැල තවාන වාද්දුවේ කොහෙද තියෙන්නේ
@urumayatelevision
@urumayatelevision 3 жыл бұрын
සුනිල් අල්විස් මහතා අමතා වැඩිදුර තොරතුරු ලබාගන්න. 0710788445 බොහොමත්ම ස්තුතියි !
@serandib6247
@serandib6247 3 жыл бұрын
Palayaka mila kiyada?
@urumayatelevision
@urumayatelevision 3 жыл бұрын
සුනිල් අල්විස් මහතා අමතා වැඩිදුර තොරතුරු ලබාගන්න. 0710788445 බොහොමත්ම ස්තුතියි !!
@urumayatelevision
@urumayatelevision 3 жыл бұрын
රැඳී සිටින්න උරුමය ටෙලිවිෂන් සමග 1වන කොටස නැරඹීම සඳහා උරුමය ටෙලිවිෂන් නාලිකාවට පිවිසෙන්න බොහොමත්ම ස්තුතියි !
@dinushanilakshi1481
@dinushanilakshi1481 3 жыл бұрын
වර්ග අඩි 1000 ටැනල් එකක පැල කීයක් හිටවන්න පුලුවන් ද
@urumayatelevision
@urumayatelevision 3 жыл бұрын
සුනිල් අල්විස් මහතා අමතා වැඩිදුර තොරතුරු ලබාගන්න. 0710788445 බොහොමත්ම ස්තුතියි !
@urumayatelevision
@urumayatelevision 3 жыл бұрын
1 වන කොටස නැරඹීම සඳහා උරුමය ටෙලිවිෂන් නාලිකාවට පිවිසෙන්න බොහොමත්ම ස්තුතියි !! උරුමය ටෙලිවිෂන් ප්‍රවර්ධන අංශය.
@chinchakamadushank2366
@chinchakamadushank2366 2 жыл бұрын
250 plant
@tharidurupasinghe9504
@tharidurupasinghe9504 3 жыл бұрын
Denata vaga krla thiyena vagavaka product eka obathimanla miladee gnnavada..
@urumayatelevision
@urumayatelevision 3 жыл бұрын
සුනිල් අල්විස් මහතා අමතා වැඩිදුර තොරතුරු ලබාගන්න. 0710788445 බොහොමත්ම ස්තුතියි !
@ireshalakmali6957
@ireshalakmali6957 2 жыл бұрын
Me bag kohenda ganna puluwan ...ekaka mila kohomada
@chamikajeewantha4925
@chamikajeewantha4925 Жыл бұрын
මෙි ග්ලෝ බැග් ගන්න පුලුවන්ද
@roshanpriyajanaka8603
@roshanpriyajanaka8603 9 ай бұрын
මට පැල 100 ඔන කොහොමද ගෙන්න ගන්නෙ පැළයක් කියද අම්බලන්තොට ට
@hasankagayashan9425
@hasankagayashan9425 3 жыл бұрын
Puluwannm Nai miris kappadu karana widiya gena vedio ekak karanna ko thama kisima you tube channel ekaka ehema vedio ekak ne
@urumayatelevision
@urumayatelevision 3 жыл бұрын
ඉදිරියේදී මිරිස් ගස් කප්පාදුව, කාබනික පොහොර, කාබනික කෘමි විකර්ෂක ආදිය සම්බන්ද තොරතුරැ ඇතුලත් Video ගෙන ඒමට සැලසුම් කර ඇත රැඳී සිටින්න උරුමය ටෙලිවිෂන් සමග
@urumayatelevision
@urumayatelevision 3 жыл бұрын
1වන කොටස නැරඹීම සඳහා උරුමය ටෙලිවිෂන් නාලිකාවට පිවිසෙන්න බොහොමත්ම ස්තුතියි !!
@isharaudayanga
@isharaudayanga Жыл бұрын
මේ බෑග්ස් ගන්නෙ කොහෙන්ද දන්න කෙනෙක් කියන්නකො..
@lochanakumari3523
@lochanakumari3523 7 ай бұрын
Nayi miris wagaws
@BasNayake-h1b
@BasNayake-h1b 8 ай бұрын
Pala ganna puluwan da
@gayankumara7821
@gayankumara7821 Жыл бұрын
Siyata 35 50
@shalitharukmal8268
@shalitharukmal8268 3 жыл бұрын
obe ayathanayen pela aran waga karala obata paladawa denawanam oba 1kg ekak kiyatath ganne
@urumayatelevision
@urumayatelevision 3 жыл бұрын
සුනිල් අල්විස් මහතා අමතා වැඩිදුර තොරතුරු ලබාගන්න. 0710788445 බොහොමත්ම ස්තුතියි !
@rohithabandara7644
@rohithabandara7644 2 жыл бұрын
Kohomada apita Sunil mahaththa sambanda Kara ganne
@kasunchamara2083
@kasunchamara2083 2 жыл бұрын
Apitha pala ganna puluwanda
@urumayatelevision
@urumayatelevision 2 жыл бұрын
සුනිල් අල්විස් මහතා (0710788445) අමතා වැඩිදුර තොරතුරු ලබාගන්න. බොහොමත්ම ස්තුතියි !
@MaduMadishi
@MaduMadishi Жыл бұрын
ගාල්ල අවට විකුනන්න බැරිද
@naturesbeaut6197
@naturesbeaut6197 2 жыл бұрын
gahak Kappadu karana vidiha gana video ekak genna
@urumayatelevision
@urumayatelevision 2 жыл бұрын
kzbin.info/www/bejne/i3vQg6Z7i5mkm8k
@urumayatelevision
@urumayatelevision 2 жыл бұрын
Scotch Bonnet Kappaduwa නයි මිරිස් පැල නිවරදිව කප්පාදුව කරමු
@isuru-A3s
@isuru-A3s 2 жыл бұрын
මේ ස්කොච් බොනට් කියන්නෙ අපේ සමාන්‍ය වළඳපොලේ තොයෙන නයි මිරිස්ම නේද 🤔
@gayankumara7821
@gayankumara7821 Жыл бұрын
Ou
@gayankumara7821
@gayankumara7821 Жыл бұрын
මම හිතන්නේ හයිබ්‍රීට්
@navodhshemalsiriwansha104
@navodhshemalsiriwansha104 Жыл бұрын
බීජ මිලදී ගන්න පුළුවන් ද
@ramanibogahawatta7334
@ramanibogahawatta7334 Жыл бұрын
17:34
@gamingfifty2902
@gamingfifty2902 5 ай бұрын
Pela 5000k keeyada
@arundeshapriya1456
@arundeshapriya1456 2 жыл бұрын
මමත් බීජ ගත්තා එතුමාගෙන්...
@urumayatelevision
@urumayatelevision 2 жыл бұрын
රැඳී සිටින්න උරුමය ටෙලිවිෂන් සමග. උරුමය ටෙලිවිෂන් ප්‍රවර්ධන අංශය.
@slgamage4786
@slgamage4786 2 жыл бұрын
Scotch bonnet da ata kiyada
@arunaaloevera1870
@arunaaloevera1870 2 жыл бұрын
Good luck.👍👍👍👍👍👍👍🙏 Aruna aloevera KZbin.
@urumayatelevision
@urumayatelevision 2 жыл бұрын
Thank you so much 😊
@urumayatelevision
@urumayatelevision 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි !! රැඳී සිටින්න උරුමය ටෙලිවිෂන් සමග. උරුමය ටෙලිවිෂන් ප්‍රවර්ධන අංශය.
@erandalakmal6918
@erandalakmal6918 Жыл бұрын
Pohora Dana vidiya gana kiyanna
@chandanasisira1583
@chandanasisira1583 3 жыл бұрын
Pala 500k hadanna kiyak viyadama yanawada Thanks Sir
@urumayatelevision
@urumayatelevision 3 жыл бұрын
සුනිල් අල්විස් මහතා අමතා වැඩිදුර තොරතුරු ලබාගන්න. 0710788445 බොහොමත්ම ස්තුතියි !
@urumayatelevision
@urumayatelevision 3 жыл бұрын
1 වන කොටස නැරඹීම සඳහා උරුමය ටෙලිවිෂන් නාලිකාවට පිවිසෙන්න බොහොමත්ම ස්තුතියි !! උරුමය ටෙලිවිෂන් ප්‍රවර්ධන අංශය.
@supunmadushanka8143
@supunmadushanka8143 Жыл бұрын
Grow bag ekak ape patte 70 i
@rasangikamudalige1407
@rasangikamudalige1407 2 жыл бұрын
Pelayak kiyada
@urumayatelevision
@urumayatelevision 2 жыл бұрын
සුනිල් අල්විස් මහතා (0710788445) අමතා වැඩිදුර තොරතුරු ලබාගන්න. බොහොමත්ම ස්තුතියි !
@mriperera423
@mriperera423 3 жыл бұрын
Aiya kaha ( turmeric) gana me wage video ekak karanawada
@urumayatelevision
@urumayatelevision 3 жыл бұрын
ඉදිරියේදී කහ ඇතුළු තවත් දේශීය වගාවන් රැසක් සම්බන්ද තොරතුරැ ඇතුලත් Video ගෙන ඒමට සැලසුම් කර ඇත රැඳී සිටින්න උරුමය ටෙලිවිෂන් සමග 1වන කොටස නැරඹීම සඳහා උරුමය ටෙලිවිෂන් නාලිකාවට පිවිසෙන්න බොහොමත්ම ස්තුතියි !!
@dimuthudimuthu1689
@dimuthudimuthu1689 3 жыл бұрын
සර් මගෙ නයිමිරිස් වගවෙ කොල කහපාට වෙලා තියෙන්නේ එකට විසඩුමක් කියන්නකො පිලිස් කියන්න
@urumayatelevision
@urumayatelevision 3 жыл бұрын
සුනිල් අල්විස් මහතා අමතා වැඩිදුර තොරතුරු ලබාගන්න. 0710788445 බොහොමත්ම ස්තුතියි !
@urumayatelevision
@urumayatelevision 3 жыл бұрын
රැඳී සිටින්න උරුමය ටෙලිවිෂන් සමග 1වන කොටස නැරඹීම සඳහා උරුමය ටෙලිවිෂන් නාලිකාවට පිවිසෙන්න බොහොමත්ම ස්තුතියි !
@upulkumara995
@upulkumara995 2 жыл бұрын
පැලයක මිල කීයද
@urumayatelevision
@urumayatelevision 2 жыл бұрын
සුනිල් අල්විස් මහතා (0710788445) අමතා වැඩිදුර තොරතුරු ලබාගන්න. බොහොමත්ම ස්තුතියි !
@dananjayathilakarathne1952
@dananjayathilakarathne1952 2 жыл бұрын
මාද්ය 1,1,1,1?
@urumayatelevision
@urumayatelevision 2 жыл бұрын
ඔබ විමසන්නේ මිරිස් පළ සිටුවිය යුතු පස් මිශ්‍රණය සම්බන්දව නම් පිළිතුර "ඔව්" යන්නයි. නොඑසේනම් සුනිල් අල්විස් මහතා (0710788445) අමතා වැඩිදුර තොරතුරු ලබාගන්න. බොහොමත්ම ස්තුතියි !
@kanishkachamikara6035
@kanishkachamikara6035 3 жыл бұрын
මහත්තයා මෙ පැළ යක් කියක් වෙනවද
@urumayatelevision
@urumayatelevision 3 жыл бұрын
සුනිල් අල්විස් මහතා අමතා වැඩිදුර තොරතුරු ලබාගන්න. 0710788445 බොහොමත්ම ස්තුතියි !
@chamithnikaloy6648
@chamithnikaloy6648 3 жыл бұрын
නෙට් එකක් යෙදීම අනිවාර්යෙන්ම කලයුතුද
@urumayatelevision
@urumayatelevision 3 жыл бұрын
ඔබගේ ආයෝජනයේ සුරක්ෂිත භාවය සඳහා නෙට් භාවිතය සුදුසුයි සුනිල් අල්විස් මහතා අමතා වැඩිදුර තොරතුරු ලබාගන්න. 0710788445 බොහොමත්ම ස්තුතියි !
@ChandraSamarawicrama-cw6md
@ChandraSamarawicrama-cw6md Жыл бұрын
Lyall!))♧alB
@mgprarthana6971
@mgprarthana6971 Жыл бұрын
මල් විතරයි කරල් නැ බොරුවක් තනිකර
@supunsandeepa6597
@supunsandeepa6597 Жыл бұрын
😂
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,8 МЛН
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 3,1 МЛН
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 28 МЛН
අංක එකේ බුද්ධිය වැඩි දියුණු කරන ලුණුවිල ශාකය | Allocalyx microphylla Cordem - Sobadam Piyasa
11:02
Sobadam Piyasa Pelanwatte සොබාදම් පියස පැලැන්වත්ත
Рет қаралды 25 М.
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,8 МЛН