අනුර ජනපති බේරෙ වැවට l ගගන ප්‍රතාප් ජනපතිට එක්වෙයිද? | 2024 prediction l sinhala |Gagana prathap

  Рет қаралды 21,267

Gagana Prathap

Gagana Prathap

Күн бұрын

Пікірлер: 239
@mdtpushpakumara3701
@mdtpushpakumara3701 Ай бұрын
හෙලිකොප්ටරයක් සහ රසදිය තාක්ෂණයෙන් වැඩකරන විදුලි උත්පාදක යන්ත්‍රය ක් හදල ඒකට රාජ්‍ය අනුග්‍රහය නැතුව බලාගෙන ඉන්න අපේ විකුම් සම්පත් කොලුවත් මේවට සම්බන්ධ කරගනිමු.
@GaganaPrathap
@GaganaPrathap Ай бұрын
ඔව් හොද උනන්දුවක් තියෙන දක්ශයෙක්
@tharaggatharagga8938
@tharaggatharagga8938 Ай бұрын
😅😅😅😅😅😊😊😅😅😅
@tharaggatharagga8938
@tharaggatharagga8938 Ай бұрын
Ooo
@Sadhana-ni1jm
@Sadhana-ni1jm Ай бұрын
Attatama wikumge kunu recycle karana machine ekata kisima udawwak labune na. Paw AKD wat udaw karoth hodai
@sriyanifonsek
@sriyanifonsek Ай бұрын
ඔබට දුරගමනක් යාමට ලැබෙිවා ජයම වෙිවා
@susilajayanthi6119
@susilajayanthi6119 Ай бұрын
හරි කෙනෙක් හරි විදියට පත් කරන ape ජනපති තුමාට බුදු සරණයි .....රටට යහපතක් වේවා ....
@renukagunathilake5547
@renukagunathilake5547 Ай бұрын
හරිම අගෙයි මෙවැනි නොමැකෙන නොසිතූ ගැටලුවලට මුහුණ දිම එතෙක් කිසිවෙකුට බැරි වුන මෙිග දරුවා කියල තිබුනා හරේන්ද්‍ර මහත්මයා ගේ චැනල් එකෙන් කිසිම කෙනෙකුට යමක් කරන්න පුළුවන් කමකක් නැති වුන ලස්සන රටක් කරන්න ඔබ තමා දක්ෂතා ඇති අය සමග මෙය වැඩ පිලිවෙල සාර්ථක පුතිපල ලබාගැනීමට විශ්ව ආශිර්වාදය ආරක්ෂාව ලැබි ඉදිරියට යන්න සත්‍ය ධෛර්ය ලැබෙිවා සතුටුයි තෙරැවන් සරණයි
@AltqanmnaPk-io9qr
@AltqanmnaPk-io9qr Ай бұрын
ඔබතුමාට ස්තුතියි විශ්වයට ස්තුතියි megmahima අපේ රටට වාසනාව ගෙන එ වා මම එ දරුවාගේ වැඩ සතන් බලන වාරයක් ගානේ සිහින දැක්කවැටිලා තියන අපේ රටට ඔහුගේ උදව් ලැබේවා කියා එය වසෙම වේවා විශ්වයට ස්තුතියි 🙏
@ShanthiSatharasinghe
@ShanthiSatharasinghe Ай бұрын
මෙඝ මහිම ලොව ජයගත් අපේ දරුවෙක්
@renukw
@renukw Ай бұрын
Ou anivaryenma lokayama namanna puluvan daruvek
@Lunugaladsubodha
@Lunugaladsubodha Ай бұрын
රටට වැඩ අැති රටට හිත අැති කට්ටියට ම ජයෙන් ජයම වේවා... විජයග්‍රහණයක්ම වේවා....
@ChamilaFenandu
@ChamilaFenandu Ай бұрын
ජේසු පිහිටයි,.. එය එසේම වේවා පාර්ථනා කරනව 🙏🙏
@SriyanandaSoysa
@SriyanandaSoysa Ай бұрын
ඔබවගේ අලුතෙන් හිතන්න පුළුවන් අය තමයි පාර්ලිමේන්තුවෙ ඉන්න ඕනා මාලිමාවෙන් ඉදිරිපත් වෙන්න ඔබට ජය
@KumariDias-yy6dj
@KumariDias-yy6dj Ай бұрын
නියමයි මෙවන් අදහස් ඉතාමත් වටිනව.මෙවන් දේ කරන්න ජනතා සහය නොමදව ඉදිරියට ලැබෙනවම තමයි
@DSPRODUCTION.world1
@DSPRODUCTION.world1 Ай бұрын
ගොඩක් වටින වීඩියෝවක්. බල තණ්හාව නොපෙනෙන ඔබ තුමාගෙ නිහතමානී අදහස් ගැන සතුටුයි. ඔබ වැනි මිනිසුන් අලුත් රජයත් සමග එකට අත්වැල් බැඳගෙන රට දියුණුව කරා රැගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා.
@manjulakumari5074
@manjulakumari5074 Ай бұрын
😢මේඝ මහිම රටේ සංවර්ධනය වෙන්වෙන් යොදා ගතහොත් රට ලෝකෙන්ම එක ඔහු නුදුරේදිම රටේ තෙල් පෙට්‍රල් වලට යන මුදල් ඉතිරි කරනව ලෝකෙ තියන තාක්ෂනයත් අපේ රටේ සිදුකලයුතු තාක්ෂනයත් සැසදීමේදී ලෝකය අතදරුවකු හා සමානයි මේඝට ඔහු සතු තාක්ෂනය කරන්න ඉඩ හරිනවනම් ලංකාවේ දියුනුව වැඩි අෑතක නෑ ඔහු හෙලිකල තාක්ෂනයට වඩා ඔහුසතු තාක්ෂනය බොහෝය
@nilminimadhushanishani6190
@nilminimadhushanishani6190 Ай бұрын
ගොඩක් වටිනාඑආ ඔබගේ වැඩ පිලිවල අපෙ ජනදිපති අනුර කුමාර සහොදරයට කතන්කරන්න
@Saumya-rc6zh
@Saumya-rc6zh Ай бұрын
හොද අදහසක් ක්‍රියාත්මක විය යුතම
@JffcFbxvxx-oh4dt
@JffcFbxvxx-oh4dt Ай бұрын
අපේ රට‍ කොහොම හරි දියුණුවෙනවා නම් බුදුසරණයි සර් දීර්ගායු ලැබේවා ❤️❤️❤️❤️❤️
@GaganaPrathap
@GaganaPrathap Ай бұрын
ඔබේ අවන්ක ආශිර්වාදය මට මහ මෙරක්..
@rasikagunesekara9033
@rasikagunesekara9033 Ай бұрын
ඔබගේ උත්සාහය සාර්ථක වේවා !තෙරුවන්සරණයි
@marypilomina6146
@marypilomina6146 Ай бұрын
ඔබගේ බලපොරොතුව ඉටුවේවා ❤❤ Good luck ❤❤
@tharudil277
@tharudil277 Ай бұрын
ඒකනමි ඉතාමත් හොදවැඩක් සාර්ථක මවෙවා මෙවැඩසටහන අගෙයිඔබගෙයොජනාව❤❤❤පාටපක්ශ නැතිව අපෙජනපතිතුමත්සමගමෙරට හදමූ අපෙ මෙගපුතාලගත් හොද අදහස් තිනවා මටමතකයි රටට ඩොරර්ගෙන්වන්න පුලූවන් ක්‍රමයක් කිවූවාකලින් ජණපතිවරුන්ට ඒඌරුරැලජරාව කැවමිසක් ඇහුවෙනැ ..අපෙජනධිපතිතුමාමෙගැනහිතයි සාර්ථක ම වෙවා❤❤❤❤❤❤❤
@priyanpriyaniipriyani6748
@priyanpriyaniipriyani6748 Ай бұрын
ඔබ තුමාගෙ අදහස් ඉතාම වටිනව එය ඒ අයුරින් ඉටු කිරිමට හැකිාව ලැබෙිවා කියා ප්‍රාර්ථනා කරනවා රෙැවන් සරනයි🙏🙏🙏
@GaganaPrathap
@GaganaPrathap Ай бұрын
ඔබේ අදහසට බොහොම ස්තුතියි ..
@AchelaAchelHam
@AchelaAchelHam Ай бұрын
එකගයි ඔබ සමග
@SaavindiSanjula
@SaavindiSanjula Ай бұрын
හොද අදහසක් ❤
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf Ай бұрын
පින්වත් obathumage kthawa aytha තෙරුවන් සරණයි දීර්ඝායුෂ lbewa
@ThinkOthers
@ThinkOthers Ай бұрын
බුදුහිමි හෙලබිමේ පහළ වූ බව සාධක බොහෝයි. එය නිරවුල් කිරීමට උරදෙන පක්ෂයකටයි අපේ ඡන්දය.
@hioio2533
@hioio2533 Ай бұрын
බුදුහිමි ලංකාවෙ උපන්නෙනෑ එහෙම කියන උන් අපේ රටේබලයට එන්නෙනෑ..දෙමල ඩයස්‌පෝරාවට කඩේ යන කන්ඩායම වලට හොදයි ඒ අදහස්
@ThinkOthers
@ThinkOthers Ай бұрын
@@hioio2533 බුදුහිමි ඉන්දියාවේ කියන අයයි ඔබ කියන ජාතියේ. මොකද මෙහෙ ඉන්නෙත් අතීතයේ සිට ඉන්දියාවෙන් සංක්‍රමණය වූ දෙමළ අය. කන්ද උඩරටත් ඉන්නෙ මෑත අතීතයේ කුලී වැඩ කරන්න ගෙන්වා ගත් අය. බුදුහිමි හෙලබිමේ බව ඉතා පැහැදිලියි. හැබැයි එය අවබෝධ කරගත් අයගෙ ජාති බේද නෑ.
@hioio2533
@hioio2533 Ай бұрын
@@ThinkOthers සිදුහත් කුමාරය ඉපදුනෙ ඉන්දියාවෙ එච්චරයි ජාති භේද නෑ කියන්නෙම ඩොලර්වලට වහ වැටිච්ච වුන් පව් උන්දල
@ThinkOthers
@ThinkOthers Ай бұрын
@@hioio2533 සිදුහත් කුමරු ඉපදුණේ මේ හෙල බිමේ එච්චරයි. ඉන්දියාවට නඩ අරන් ගිහින් හම්බ කරන්නේ සහ තවත් වාසි ඇත්තේ කාටද? අපිට ඩොලර් ලැබෙන්නේ නැහැ. හැඟිමෙන් ලියනවා විතරයි.
@ThinkOthers
@ThinkOthers Ай бұрын
@@hioio2533 බුදුහිමියන් මේ බිමේ කියන එකෙන් දෙමළ ඩයස්පෝරාවට කඩේ යනවා කියන්නේ කොහොමද? මටනම් තේරුමක් පවා නෑ. අපි හැඟීමෙන් ලියනවා මිසක් ඒවගේ දෙයක් හිතකවත් නෑ. ඔබලා එහෙම කියන්නේ තවමත් මැදිහත් සිතින් ඉන්න බහුතර ජනතාවගේ සිත් වෙනස් කරන්නට වියයුතුයි.
@jaynithiransinhe6502
@jaynithiransinhe6502 Ай бұрын
ඔබේ නිර්මාන්සික අදහස්වගේම ක්‍රියාව t ඉතා කාලෝචිත ය් පුතා තෙරුවන් සරණයි දිර්ගා යුශ වේ වා ❤❤❤❤❤❤❤❤❤
@chandrapemamannakkara8266
@chandrapemamannakkara8266 Ай бұрын
ඔබ තුමා අනුර කුමර මහතාට කෙලින්ම කතා කරන්න
@janakadivarathne3137
@janakadivarathne3137 Ай бұрын
පාසැල් කාලසටහන වෙනස් කලයුතුමයි 9====3.එ වගෙම ලගම පාසලට .....ටියුෂන් අනවශ්‍ය යි
@hioio2533
@hioio2533 Ай бұрын
@@janakadivarathne3137 ඒ මොකටද පාසල් කාලසීමාව වෙනස් කරන්නෙ රටේ අනාගත පරපුර කම්මලියෝ කරන්නද රටක් දියුනු කරන්න උදේ පාන්දර අවදි විය යුතුයි. 9 පාසල් යන්නෙ ලමයි ඉර පායනතුරැම නිදි කරවන්නද?
@janakadivarathne3137
@janakadivarathne3137 Ай бұрын
@@hioio2533 ඇත්තද
@janakadivarathne3137
@janakadivarathne3137 Ай бұрын
@@hioio2533 එතකොට මෙ රටවල් වල ළමයි කමාමැලියොද.මං ඉන්නෙ නවසීලන්තයෙ .මෙහෙ ළමයි තමන් හමිබ කරන් තමයි අවුරුදු 15වගෙ පැන්නාම ඉගෙන ගන්නෙ කැමිපස් යන්නෙ.
@udayakanthinuwarapaksha4407
@udayakanthinuwarapaksha4407 Ай бұрын
Ape sirta jaya ලැබේවා .malimawa නොමැතිව වුනත් පාර්ලිමේන්තු ඇතුළේ wepakshaye වුණත් kamak ne ennai one.theruwan saranin sew helaye jaya labewa
@thilakaudawaththa8169
@thilakaudawaththa8169 Ай бұрын
කරන්න පුළුවන් ඉතා වටිනවා ලස්සනට තියෙයි විදේස් ජනතාව ආකර්නටත මෙය වටිනා හිත කොටත් ආසයි තෙරැවන්සරණයි ජයවෙිවා❤❤❤❤❤❤❤❤❤❤❤පාරෙ
@AnuradhaGayani-k8g
@AnuradhaGayani-k8g Ай бұрын
ඉතිහාසයේ තව පීරන්න රාජ් සර් එක්ක.ඔබගේ යෝජනාවට මම ඇත්තටම එකගයි.මොකද මහාවංශයම නෙමෙයි ඉතිහාසය කියන්නේ.ඒ අඩිතාලම පමණයි.තව ඇසු පිරූ තැන් එමටයි.ඇත්තටම සතුටුයි ඔබ වැනි අය හිතන ආකාරය පිළිබදව.ජය වේවා.අපේ රට ගොඩනැගු මට.
@jenitajoiso5345
@jenitajoiso5345 Ай бұрын
හොද අදහසක් ඉදිරියට කරන්න උත්සාහ කරමු මාලිමාවට එකතුව වි ඉදිරියට යමු
@GaganaPrathap
@GaganaPrathap Ай бұрын
ජයම වේවා..
@nilanthinanayakkara4218
@nilanthinanayakkara4218 Ай бұрын
Me malimawa nemei.aluth pakshaya.ehi aluth perhum itu wewa.
@Colambage-wp9ux
@Colambage-wp9ux Ай бұрын
නියමයි අනිවාර්යයෙන්ම බුද්ධිමත් මෙවැනි අය අපේ රටට අත්‍යවශ්‍යයි ..නියමයි..පාර්ලිමේන්තුව තුළ සිටිය යුතුමයි ❤❤❤❤❤
@godbless959
@godbless959 Ай бұрын
ඔබගැන ආඩමිබරයි තම උපන් රටදියුනු කිරීමට කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගැනීමට උත්සාහ කිරීම ගැන අනිවාර්යයෙන්ම ඔබවැනි අය. පාර්ලිමේන්තු යායුතුයි. ජේසු පිහිටයි. ජයවේවා 🙋🙋🙋🙋🙋🙋🙋
@chandrahabaragamuwa833
@chandrahabaragamuwa833 Ай бұрын
අනේ ගොඩක් හොඳයි පුතේ .පටන් ගන්න.තෙරුවන් සරණින් ජය වෙනව.වරදින්නෙ නෑ . අපේ රටට හොඳක් වෙනව දකින්න අපි ආශාවෙන් බලාගෙන ඉන්නෙ . දැන් එහෙම වෙනව කියල විශ්වාසය තියෙනව අපිට. තෙරුවන් සරණයි ,දෙවි පිහිටයි පුතේ ඔබට !!!❤❤❤❤
@thejakarunarathna4779
@thejakarunarathna4779 Ай бұрын
Anee වාසනාවන් puthuni,mee අදහස kreyawata නංවමින් ජයග්‍රහණය kiremata labewa jayamawewa theruwansaranay !
@onguardbrothers3675
@onguardbrothers3675 Ай бұрын
Obatuma aniwaryenma parlimenthu gatha viya utumai Jayawewa ❤️❤️🙏
@indukanthi5643
@indukanthi5643 Ай бұрын
ඉතාමත් හොඳ අදහසක් හොඳ නිර්මාණයක් විෂ්වය ඔබට ජයග්‍රහණය කරන්න උපකාර වේවා මේ රට සරු සුන්දර කරන්න ඔබ බලාපොරොත්තු වෙන අයුරින්ම ඔබේ දායකත්වය දෙන්න හැකියාව ලැබේවා බුදු සරණයි
@nazreenfarook1388
@nazreenfarook1388 Ай бұрын
අපේ විශ්වවිද්‍යාලය අධ්‍යාපනය ලැබූ, දැනට විරැකියාවෙන් සිටින - සුදුසුකම් ඇති උපාධිධාරීන් හට අවස්ථාවක් ලබා දුන්නොත්, මේ රටට ලොකු වැඩක් කිරීමට හැකි වෙයි. මෙතුවක් කාලයක් කල නොහැකි වූ දේ, ක්‍රියාවට නැංවීමට මෙම රජයට හැකි වේවා! 🎉🎉🎉
@GaganaPrathap
@GaganaPrathap Ай бұрын
එසේම වේවා..
@KapilathaUdayangani-o7e
@KapilathaUdayangani-o7e Ай бұрын
අපේ හෙළ දේශයදියුණු කිරීම සඳහා ඔබතුමා ඇතුළු සියලුම ආධ්‍යාත්මික නායකවරුන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් කර ගැනීම සඳහා සියලු මිනිසුන්ගේ ප්‍රඥාව අවදි වේවා!!! ☸️🙏🙏🙏 ඒ වගේම අනාගතය භාර ගැනීමට සිටිනා දරුවන්ගේ හැකියාවක් සහ දක්ෂතා ඔප් නැංවීමට හැකිවේවා!!! 👍හෙළයට ජය 🇱🇰♥️
@dissanayakeherath3510
@dissanayakeherath3510 Ай бұрын
මේඝ මහිම පුතා ලංකාවෙ අගමැති තනතුරට ගත්තා නම් අනුර ජනාධිපතිතුමාට පහසුවෙන්ම කෙටි කාලයක් තුළ රට ගොඩදාන්න පුලුවන් කියලා මගේ හැගීමයි. ❤❤
@GaganaPrathap
@GaganaPrathap Ай бұрын
ඔබේ අදහසට ස්තුතියි ..
@siriyalathayapa4864
@siriyalathayapa4864 Ай бұрын
රට ට ආදරයෙන් ඉන්න පුතෙක් වෙනඔයාගෙ දැනුම් සම්භාරයක් තියෙනවා .අනුර ජනාධිපති සමග එකතුව ඔබ ගෙ ශක්තිය රටට ලබාදීමට කටයුතු කරන්න
@HelaYakkini
@HelaYakkini Ай бұрын
රටම එකට අපි කොඩියට ජයජය සිරිලංකා විය යුත්තක් කල යුත්තක්
@GaganaPrathap
@GaganaPrathap Ай бұрын
ජයෙන් ජයම වේවා..
@antonehele4903
@antonehele4903 Ай бұрын
ජය වේවා මලියවට.බුදු සරණයි
@sunilwickramasinghe6645
@sunilwickramasinghe6645 Ай бұрын
ඔබගේ අදහස් හරිම වටිනවා රටට ඔබට පාර්ලිමේන්තු යන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@GaganaPrathap
@GaganaPrathap Ай бұрын
ඔබේ අදසට හදවතින්ම ගරු කරමි..
@HelaTwist
@HelaTwist Ай бұрын
Great idea. Lot of countries use canal systems, light rails (above ground), public transport (trains & buses) to create punctual travel. In parallel, road rules , driver education etc. need to be assessed 🙏
@banduniniwanda488
@banduniniwanda488 Ай бұрын
මේ මේඝ පුතාගෙ සහාය ලබාගන්න තියෙන හොදම වෙලාවයි.
@RamyaJayasekara-u8z
@RamyaJayasekara-u8z Ай бұрын
❤ඔබගේ අදහස ඉතාවටිනව
@GaganaPrathap
@GaganaPrathap Ай бұрын
ඔබට බොහොම ස්තුතියි .
@neetagamage1820
@neetagamage1820 Ай бұрын
I definitely agreed 👍. It's a great idea and I'm sure that our president has more decisions for the country in the near future after the election.You could be able to talk to him personally sir an one day. Megha Mahima is a very intelligent kid. Thanks to him and to you.
@IndraniBandra
@IndraniBandra Ай бұрын
Niyamai.sook..anurata..nata..gatava❤❤❤❤❤❤
@singha6372
@singha6372 Ай бұрын
ජයෙන් ජය..🎉
@meragalmalani2016
@meragalmalani2016 Ай бұрын
Aththamai mage hithe godak kal idan thibuna me ala marga pirisidu karanna one kiyana eka. Godakma watinawa obe adahasa. Theruwan saranai jayawewa ❤❤❤
@GaganaPrathap
@GaganaPrathap Ай бұрын
ඔබට බොහොම ස්තුතියි ...
@NilanthiLanka-r2b
@NilanthiLanka-r2b Ай бұрын
මුළු විශ්වීය දැනුම තියෙන මෙතුමා අනුර ජනාධිපතිතුමා ළඟම රැඳේවා
@gamingworld8003
@gamingworld8003 29 күн бұрын
ඔබ වැනි අය රටට සම්පතක්.❤❤
@CristyAthukorala
@CristyAthukorala Ай бұрын
අනේ දෙවියනේ...අතිවිශිෂ්ටයි...සුන්දරයි....නොපමාව ඔබ තුමා මේ යෝජනාව නොපමාව ජනාධිපති තුමා ට දන්වන්න...හැකි ඉක්ම ආරම්භ කරන්න..අපගේ ආශීර්වාදය ඔබ තුමාට ...යෝධ බල යෝධ ශක්තිය ලැබේවා.
@GaganaPrathap
@GaganaPrathap Ай бұрын
ඔබ අවන්ක ආශිර්වාදය මට මහත් ශක්තියක්.
@ochhemanthi2864
@ochhemanthi2864 Ай бұрын
ඇත්තටම ක්‍රියාත්මක කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏👍👍
@IndraniBandra
@IndraniBandra Ай бұрын
Lassani.obaga..adahasa❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@senanipriyanwada5368
@senanipriyanwada5368 Ай бұрын
Obe අදහස බොහොම වැදගත් 👍👍👍
@priyanthagimhana5664
@priyanthagimhana5664 Ай бұрын
ඇත්තෙන්ම විශිෂ්ට ක්‍රියාවකි ජයවේවා මගේ රටට
@dinushaharshani4493
@dinushaharshani4493 Ай бұрын
බුදු සරනයි ගුරැතුමනි දිර්ගයු ලැබෙව
@NilanthiLanka-r2b
@NilanthiLanka-r2b Ай бұрын
මෙච්චර වටින අදහස් තියෙන ඔළුවක් තියෙන මිනිහෙක් ඉන්න ඕනේ පාර්ලිමේන්තුවේම තමයි
@d.l.ppemarathne4642
@d.l.ppemarathne4642 Ай бұрын
හරි වටින අදහස්වලට ඔබතුමාත් ජනාධිපතිතුමා සමග එක්ව වැඩ කරන්න අපිත් ඔය වැඩ වලට කැමතියි තවත් අය මෙවැනි තවදේ ඉදිරිපත් කරන්න!!! තෙරුවන් සරණයි!!!❤
@kumarioman3084
@kumarioman3084 Ай бұрын
අදහස් හොදයි ක්‍රියා ව ඉතාම වැදගත්ය අළුත් නායකයො අලුත් දේවල් සමග රට ගොඩගන්ක ඉදිරිපත් වේන එක හොදයි ජයවේවා ❤
@AwanthiSenavirathna
@AwanthiSenavirathna Ай бұрын
Jandipathitumani meadahasanam godak vatinava ❤marga tadabadaya adukaranna❤hithanna
@BGTP-s9t
@BGTP-s9t Ай бұрын
ඔබතුමා මේ රට වෙනුවෙන් අපේ මේ පුංචි රට ,ලස්සන ,දියුණු තාක්ෂණය සමග රට ගොඩ ගැනිම වෙනුවෙන් දරන වැයම අනාගතයේ දවසක සෑබෑම වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනව..!🙏🙏🙏🙏🙏🙏
@PremalathaGamagedra
@PremalathaGamagedra Ай бұрын
Mega දරුව ජනාධිපති තුමා හමු වෙලා එය බලාපොරොත්තු උන වාහන nispadadana කාර්මික දැනුම ape රට diunu කරන්න බලන් සිටිය දැනුම ලබා දෙන්න පුළුවන් වුනොත් ලොකු වාසනාවක් ජනාධිපති තුමා අපි හිතනවා mega පුතාට කතා කරයි කියලා ❤
@thiliniplant8814
@thiliniplant8814 Ай бұрын
ජයවෙවා මව්බිමට
@Kumary-o5t
@Kumary-o5t Ай бұрын
ඵය ඵලෙසම කරන්න හැකිවේවා කියා ප්‍රාර්ථනා කරනවා
@سوماسرلنكا
@سوماسرلنكا Ай бұрын
Mega mahima ape rate nama tiyapu daruwek ohuge upades ape ratata watinawa ❤
@GanawatheKotuwawatte
@GanawatheKotuwawatte Ай бұрын
අපේ ජනාධිපති තුමාට තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤
@rohanaperera7956
@rohanaperera7956 Ай бұрын
මේවා දියත් කරන්න පුලුවන් නම් ඉතාම අනර්ගයි
@onguardbrothers3675
@onguardbrothers3675 Ай бұрын
Obatuma kivva vidiyata me project eka podiyata hari Hamilton alenma patangamu ❤️❤️🙏
@samanthirupesinghe5507
@samanthirupesinghe5507 Ай бұрын
Blessing of the Triple Gem shower on you.
@AsokaThennakoon-y6m
@AsokaThennakoon-y6m Ай бұрын
Excellent idea keep it up
@hemanthachandani431
@hemanthachandani431 Ай бұрын
ඇත්තෙම්ම අපේ රටට ඔබවැනි අය සිටිමගැන මොන තරම ආඩම්බරයිද අපි සුබ පතනවාඔබ වැනිඅය ර්ටට අවස්සයි
@kanthimenike2683
@kanthimenike2683 Ай бұрын
Great idea. Good luck
@JffcFbxvxx-oh4dt
@JffcFbxvxx-oh4dt Ай бұрын
තෙරුවන් සරණයි සර් අපේ රටේ කොහොමද කුණු කණුවලමාළු හදන්නේ කොහේ හ‍රි කණුවකති ත් ත පැටියෙන් වත් ඉන්න දෙන්නේ කොහොම හ‍රි එකවදැහැගේ න කනවා අනේ අපි කැමැතියි ඔබ තුමාගේ ඒ ලස්සනඅදහස් වලට ඉතින් මම හිතානවා තව අය ඇති අපේ රටට ආදරේ කරනඅපේ රට‍ ලස්සනකරන්න කැමැති අය ඒ අය ඔබ තුමා සමග එකතුවේවාය් මම එක හිතිනමප්‍රා ර් තාන කරනවා බුදුසරණයි 🙏🙏🙏🙏
@sriyalathaadhikari2565
@sriyalathaadhikari2565 Ай бұрын
ඔබ වැනි නිර්මාණශීලීව හිතන අය ඵන්නම ඕනි
@mallikabandara4349
@mallikabandara4349 Ай бұрын
Brilliant ideas! Living in a foreign country and travelling in different countries I also have observed plenty of technological usage of developed nations. Unfortunately, previous politicians and administrative officers while they are visiting allover those countries they have not been noticed or reluctant to get such high technology and introduced them to our country. Most of them have been closed their eyes on such area because their main purposes were not focusing on such things. So they have not been interested to introduced such scientifically and technologically developed transport systems to the general publics . And also, they didn't want to change the primitively maintained rural lifestyles and they interested to leave their voters in poverty and uneducated states. Actually, it's time to bring forward new ideas of 21st century inventions and let the Sri Lankan to enjoy the similar benefits of developed countries such as transport, health, education and economic etc.
@GdDayawathi
@GdDayawathi Ай бұрын
ජයවෙිවා...❤❤❤❤❤
@KalyaniKalyani-b7z
@KalyaniKalyani-b7z Ай бұрын
තෙරුවන් සරනයි අපෙ මවිබිමට
@ChandaniJayasinghe-eq2jr
@ChandaniJayasinghe-eq2jr Ай бұрын
Ratatath obatath jayawewa 👍🙏
@jandrajandra1067
@jandrajandra1067 Ай бұрын
ඔබට ජයවේවා ♥️
@namalmadusanka3179
@namalmadusanka3179 Ай бұрын
❤❤❤❤❤❤ theruwan saranai oba thumata.me rata karana palakayange ess erewa.
@hiransanuthmal4359
@hiransanuthmal4359 Ай бұрын
api oba thuma kauda kiyala dannawa, eka nisa aniwaryen chande denawa🙏🙏🙏
@indranidona7313
@indranidona7313 Ай бұрын
Obaga balaporthtu estawawa❤❤❤ aparata yahapath dayak wawa
@chithranichithrani4811
@chithranichithrani4811 Ай бұрын
Ane mega shokne ape Lanka urume mega kiyanne ❤❤❤
@DarashanaFernando
@DarashanaFernando Ай бұрын
Teruwan sarnai deviphitai obatumata.godak pin obatumata❤
@udayaransinghe2230
@udayaransinghe2230 Ай бұрын
Obathumata ekantha washayen jaya labenawa merata diunukaranna eka melowa wasayen paladena sath kriyawak obathumata prakchwama pahalawrwa jayamawewa
@juliannavernon4203
@juliannavernon4203 Ай бұрын
Great ❤
@chandraperera8219
@chandraperera8219 Ай бұрын
Adahasa.godak.hodai.
@ranjanibostic2741
@ranjanibostic2741 Ай бұрын
Great job ❤❤❤❤❤❤❤❤
@NilminiPerera-m9x
@NilminiPerera-m9x Ай бұрын
Godak watinawa, 'meganaath' kiyanne Kawda kiyala man Godak ahala, hoyala thiyenawa. Man balaaporoththu wechcha video ekaka. Good
@sarathSarathbandara
@sarathSarathbandara Ай бұрын
Niyamai sir
@anomaanuma3926
@anomaanuma3926 Ай бұрын
Good luck❤❤❤❤❤
@shwusbs3889
@shwusbs3889 Ай бұрын
අපේ රට දියුණු කිරීම තරම් ආඩම්බරයක් තවත් තියෙනවද ❤
@wijerathnaperera7024
@wijerathnaperera7024 Ай бұрын
ඉදිරියට ඔබතුමා අනුර කුමාර දිසානායක මහතා රජය සමග එකතුවෙලා වැඩකරන්න පුලුවන්
@Manika832
@Manika832 Ай бұрын
ඔබතුමාල දියසෙන් රජු. ගේන්න රට බෙරගන්න🙏
@Roshini-wu7ly
@Roshini-wu7ly Ай бұрын
Harima agei obe adahas.pararthakami adahas thiyena obata waradinne na.jayen jaya
@Upasena-pl4sb
@Upasena-pl4sb Ай бұрын
Ralla. Yana. Paththata. Giyoth. Neda. Hoda. Mahaththayaa. Oyaage. Gamanata. Ketima. Paara...❤
@colsencit5574
@colsencit5574 Ай бұрын
අලුත් පරම්පරාව කින් ඉදිරි තාක්ෂණය උපයෝගී ස්මාර්ට් විසදුම් සදහා කාලීන විසදුම්. දිනුවොත් හෝ එහෙම නැතිවුනත් ඒවා ඉදිරියට ගෙනයෑමට කැපවී සිටින අපේක්ෂකයෙක් . ලොකු සම්පතක්!
@senepanapitiya236
@senepanapitiya236 Ай бұрын
Megha puthage udaw ape ratata wasanawak❤
@chandrapolgampala3283
@chandrapolgampala3283 Ай бұрын
Gurutumata tevida ratnaye pehita lebawa budu saranai
@pandukadesilva4420
@pandukadesilva4420 Ай бұрын
Rawana rajathumage kalaye thibuna uman paddathiya meyata sambanda kalauthu noweda?
@cHettiarachchi-h3l
@cHettiarachchi-h3l Ай бұрын
මෙරට අබ්‍ය්න්තර ඇලමාර්ග සන්වර්දනයට සූර්‍ය් පැනල් යොදාගැනීම් හා නවනිර්මාන කරුවන්ගැන ඔබගේ අදහස් අගයකරමින් ඔබ පාර්ලිමේන්තුවට යන්නලැබේවායි පතමු.
@GaganaPrathap
@GaganaPrathap Ай бұрын
ඔබේ අදහසට ස්තුතියි ...
How to Fight a Gross Man 😡
00:19
Alan Chikin Chow
Рет қаралды 20 МЛН
තොපිට හෙණ ගහනව යකෝ
31:03
SL Deshaya
Рет қаралды 223 М.