KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
වගා කරන්ඩ කලින් උදැල්ල ගැන දැනගෙන ඉමු - තිලක් කන්දේගම / How to put wooden handle on hoe - Sri Lanka
9:29
" මොකද්ද මේ අත් ගුනේ කියන්නේ " - මෙන්න ගමරාලගේ ගෙදර / What is " Green Hand " @ThilakKandegama
13:33
Trapped by the Machine, Saved by Kind Strangers! #shorts
00:21
бабл ти гель для душа // Eva mash
01:00
Motorbike Smashes Into Porsche! 😱
00:15
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
සීහෙල වගා බිමේදී l තිලක් කන්දේගම l Thilak Kandegama l Thilak Kandegama - EP 19
Рет қаралды 182,743
Facebook
Twitter
Жүктеу
1
Жазылу 181 М.
Ayubowan Sri lanka
Күн бұрын
Пікірлер: 191
@nimaljayathilaka4718
Жыл бұрын
හොද ශිශ්‍ය පරම්පරාවක් බිහිකරන්න.මේ ඇවිත් ඉන්න පිරිස වටිනාකම දැනගෙන ආපු මොලයක් ඇති සුපිරි තරුන කොටසක්.සුපිරි ගුරුවරයෙක්
@wasanthaekanayaka3162
4 жыл бұрын
ඔබතුමාගේ දැණුම මේ රටට මොනතරම්නම් සම්පතක්ද . බොරුවට කෑගහන තමන් මහා උගතුන්යැයි සිතාගෙන සිටින පොතේ උගතුන්ට මෙය ආදර්ශයක් වේවා
@warnasamika
4 жыл бұрын
තිලක් කන්දේගම මහත්තයා කියන්නේ ඇවිදින විශ්වවිද්‍යාලයක්...
@lakshmiabeydeera3829
3 жыл бұрын
සත්තකින්ම ඔව්
@warnasamika
3 жыл бұрын
@@lakshmiabeydeera3829 😊😊👌👌
@REX-gj8sp
3 жыл бұрын
එයා විශ්වවිද්‍යාලයක් නෙමේ මහත්තයෝ මේක MARKETING
@warnasamika
3 жыл бұрын
@@REX-gj8sp ඒ කිව්වෙ.. 😕😕
@REX-gj8sp
3 жыл бұрын
@@warnasamika එයා කරන්නේ ලංකාවේ ගොබ්බයොන්ව බොරුවක් කියලා අන්දලා තමන් එදා වේල කන එක😹🖐
@katupulle
4 жыл бұрын
පැරණි අපේ ගොවි තාක්ෂණය ඉදිරියට රැගෙන යාමට තවතවත් ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා
@chamindagamage9078
4 жыл бұрын
ඔබතුමාට බොහෝම පින් මේ දනුම අලුත් පරම්පරාවට ලබා දීම ගන.මුලු රටේම මේ දේ කරන්න ශක්තිය ලබේවා
@hermanjayasekera4796
Жыл бұрын
⁴fŕéŕrrŕ
@yasithagalakumbura6037
4 жыл бұрын
ඔබතුමා දන්න දේවල් කිසිම ගුරුමුෂ්ටියක් නතුව අපේ තරුණ පරපුරට දෙන්න ගුරුතුමනි නත්නම් ඔබතුමාත් එක්කම ඒ සියලු දනුම අබාවයට යාවි. ඔබතුමා අපේ ආයුෂත් අරන් තව චිරත් කාලයක් ඉන්න ඕනි. ඔබතුමාට නිදුක් නීරෝගි සුවයම ලබේවා🙏🙏🙏
@anestapriyangani4405
2 жыл бұрын
මේ විශ්වයේ බලයෙන් මෙතුමාගෙන් අපේ මව් බ්මේ අයට වැඩක් ගන්නට හැකි වේවා
@bandulaekanayake206
4 жыл бұрын
මෙ ක්‍රම කියාදිම පිලිබද ඔබතුමාට පිං🙏 තව video දාන්න
@chamilachandhana4939
4 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට තිලක් කන්දේ ම මහත්තයෝ
@danushkadanushka1451
4 жыл бұрын
බුදුසරණයි අපේ ගොවි මහත්තයෝ ටික නියමයි මහත්තයෝ ගහන්න පොල්ලක් කඩාගෙන ඔය කොල්ලෝ ටිකට හරියට වැඩේ කෙරුවේ නැත්තම්
@amaludawatta5745
3 жыл бұрын
ඉතාමත් හොඳ දේශනයක්.හරිම වටිනවා.
@virajgeekshow1000
4 жыл бұрын
මේක හරි වැදගත් අපිට... තව කන්දේගම සර්ගෙ ශේත්‍රයේ වීඩියෝ දාන්න
@indimallika4777
4 жыл бұрын
නිරතුරැව කායික නිරෝගිබවට සුවපත්වෙත්වා තුමනි. අමාශාන්ති 🔑
@susanthasenarathna1123
2 жыл бұрын
ඔබ තුමාට දීර්ඝායුෂ වේවා තෙරැවන් සරනයි දෙවි පිහිටයි සියලු සත්වයාට හිත ගත සුවය පිනිස මේ කාර්‍ය දිගටම කරගෙන යාමට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා
@kalanihansika348
3 жыл бұрын
This person is a walking university ✨️
@ramanijayalath3144
3 жыл бұрын
හරිම වැදගත්. සම්බුදු සරණයි ඔබ තුමාට
@VoiceofAkuressa6561
2 жыл бұрын
ස්තුතියි 🙏 ස්ර් කන්දේ ගම
@nishantharodrigo6381
2 жыл бұрын
ඔබ තුමාට දිර්ගායු ලැබේවා
@manelgservices1449
2 жыл бұрын
නිතරගයෙන් ඔබට කෘෂිකර්ම ඇමති කම දියයුතුමයි.රටට සමිපතක්.ඔබට ජය...!!!
@udayanganabandara2730
4 жыл бұрын
ගොඩක් පිං හෙල ගොවිතැන නැවත රට පුරා ප්‍රචලිතව කිරීමට කටයුතු කිරීම ගැන. කන්දේගම සර් උගන්වපු ගොවිතැන් කරන නැකැත් ක්‍රම කෙම් ක්‍රම ගැන වීඩියෝ තියනවනම් දාන්න... වස විස භාවිතය රසායනික පොහොර භාවිතය අවම කිරීමට ඒක ලොකු උදව්වක් වෙයි... ජයෙන් ජය!!! තෙරුවන් සරණයි!!!
@relaxmindwithunivers
3 жыл бұрын
fb page ekk thiyenawa eketh methuma video danawa
@jayamannapeiris3528
2 жыл бұрын
Obe jewana gamanata mage asirwadaya obata theruwan saranin niduk nirogi suwa
@saryawati6313
3 жыл бұрын
.niyamai harima wadagat oyala hamotama b.s
@mr-jp2xz
4 жыл бұрын
ගොඩාක් දැනුම ඔබ සතුයි... එයින් බිදක් හෝ ඔබගෙන් ගැනීමට මට හැකිවේවා....
@electronichome5196
2 жыл бұрын
ඔබතුමා සෑහෙන වටින කෙනෙක් රටට දැයට ,, මේ වටිනා කම අපේ දෙශපලනය කරන , උගත් කියන ගොන් රැලට තේරුමක් නෑ...හදවතින්ම ආදරෙයි ඔබතුමා රට බාර අරන් මේ රට ස්වයන්පොශිත රටක් කරන්න..ඔබතුමා ගේ වටිනාකම අපිට ඉතාමත් තදින් දැනෙනවා,, මම හැම විඩියො වක්ම හරි ආසාවෙන් ආදරෙයෙන් බලනවා..මට පුලුවන් නම් ඔබතුගේ දුරකතන අන්කය එවන්න..මගේ ගාල්ල වදුරබ කියන ගමේ මාගේ ඉඩම් ප්‍රමාණයක මට වගා කිරිමට ඔබතුමාගේ සහය අවශ්‍යයි ..ස්තුති ඔබතුමා ට දිර්ගායු ලැබේවා ..🙏🙏🙏❤️
@janakatissera
4 жыл бұрын
කන්දේගම සර්ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා
@yousefalshatti5745
2 жыл бұрын
මමත්.ආසාවෙන්බැලුවා
@janakakatugampala1499
3 жыл бұрын
නියමයි ස්ර්
@CoolBoy-pf5xq
4 жыл бұрын
Respect you sir.also your team.all The best siwhelainii.
@helavanjana729
4 жыл бұрын
තෙරුවන්සරණයි නිදුක් නිරෝගී දීර්ඝායූෂ ලැබේවා!!! ඔබතුමන් අපට කිව නොහැකී සම්පතකි.
@kamanisilva145
4 жыл бұрын
API samotamath Oba weni guruwarayeku labee thibeema wasanaawak.You are a product of nature's creations, Nature must be proud of it's product!!!Busy Saranai!!!
@Kasunkass
3 жыл бұрын
මාර දැනුමක්... ජයවේවා ඔබතුමාට 🙏🙏
@dulanjamanuk9169
3 жыл бұрын
කන්දේගම මහත්තයා ,,,,,,,,,,,, තෙරුවන් සරණයි .නමෝභුද්දාය ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
@kahengamasenavirathna9141
4 жыл бұрын
පොතක් අරගෙන ඒ අය ලියලා තියාගත්ත නම් තමා එකේ වටිනාකම.සමහර වචන මතක තියාගන්න ඔයාලට ඒ ශක්තිය හැකියාව ලැබේව හැම දෙනාට තෙරුවන් සරණයි.
@relaxmindwithunivers
3 жыл бұрын
mn hithanne ehema liyagena wdh na athdakim thulin eta wada mathaka thiyaganna puluwan
@dhammikaweerathunga1770
2 жыл бұрын
@@relaxmindwithunivers y
@lalanijayasena7669
3 жыл бұрын
කියන්න වචන නෑ ....ඔබතුමා රටට සම්පතක් 👍👍👍
@hashininawodayaperera5611
4 жыл бұрын
Godak wadagath mee vidiyata sihala govitana ratapura viyapta Karana sir.
@kasunTV
4 жыл бұрын
බුදු සරණයි 🙏🙏🙏❤️
@ashinkajayamannage7700
4 жыл бұрын
වටිනා මනුශ්‍යයෙක් 🙏
@රුදිරය-වැගිරෙ-සහනේy5b
3 жыл бұрын
A රාමුව නම් පට්ට.👍👍
@srimathgebrial1018
4 жыл бұрын
Excellent explanation. Respect you Mr Kandegama. Thank you indeed.
@manethnawodya4792
4 жыл бұрын
කන්දෙගම මහත්තය කියන්නෙ රටට ජාතික සමිිපතක්, වැිඩිවැඩියෙන් සර්වගෙම කුෂිඋපදෙසකවරැන් බිහිවෙවා කියා ප්‍රර්තනා කරනව කන්දෙගම මහත්තයට දිර්ඝ ආයුස ලැබෙවා,,,
@gunathilakeud8834
3 жыл бұрын
Mahattaya awudayak denakota kata hari mita peththa neada denna ona.ekath pehedili karanna.teruwan saranai.
@ayubowansrilanka
4 жыл бұрын
කන්දේගම මහතාගේ විශේෂ දින 03ක වැඩ මුලුව සදහා ඔබටත් සහභාගී වීමට අවස්තාවක් . සැප: 5,6,7 තෙදින , සීහෙල සොබා දහමේ ගොවිපොල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. ලියාපදිංචි වීම සදහා 0768613640 ට ඔබේ නම ගම සදහන් කර SMS පනිවිඩයක් යොමුකරන්න.
@senanikulasingha8582
4 жыл бұрын
Kohomada sahabagi wenne
@gayanialagiyawanna8775
4 жыл бұрын
Oba tumata Niduk nirogi suwa ath path wewa!! 🙏🙏🙏🙏🙏
@manethnawodya4792
4 жыл бұрын
සර් රෙනොල්ටිි කියන්නෙ සුපිරි ඉන්ජිම නිස්පාදනය ප්‍රන්සය ලොකු වාහනවලින් ගත්තම වහනෙ බරත්එක්ක ටොන් 65 ඔටොගියර් ප්‍රයිමුවර් එක ඔමාරගොල්ල එකපිමිිමට පස්වන ගියර්එකෙ කන්ද නග්ගගන්නට පුළුවන් ,
@karunakumudu7880
4 жыл бұрын
බොහොම පින්. 🙏🙏🙏
@ranjaniek.p.w7938
3 жыл бұрын
Harima wadagat sir Teruvan saranai Obatumata
@Realeye66
2 жыл бұрын
Excellent,
@kanthiliyanage7679
3 жыл бұрын
තෙරැවන් සරණයි සර්. ප්‍ාත්තිය. හදන හැටි ඉගනගත්තා ස්තුතියි සර්
@budhdhikabudhdhika4178
3 жыл бұрын
වී වගාව ගැන දැනුවත් krana video ekak krnna.
@wajirachandrasekara8921
3 жыл бұрын
නියම අත්දැකීම . A රාමුව හරිම වටිනවා .
@amalperera3074
4 жыл бұрын
Good
@thanujakarunaratne7830
4 жыл бұрын
Obathumata Nirogi Suwa saha Deergau Labewa!
@chandralamahewa329
4 жыл бұрын
Harima prayojanavah veda satahanak.thank you
@athulakodithuwakku8237
3 жыл бұрын
තෙරුවන් සරණයි
@helatharana3847
4 жыл бұрын
මේක අපි හැමෝටම ගොඩක් වැදගත් කන් දෙකම සර්ට දීර්ඝායුෂ ලැබේවා
@padminikyriakou6359
3 жыл бұрын
Obathumata budusaranin deergausha.❤
@krishanthakumara1531
3 жыл бұрын
Tawa video danna teruwansaranai
@Skyline1986.
3 жыл бұрын
Sir niwaradiwa Karana, Nakath balala gewathu wagaawa karana hati niwes wala inna apatath mula indan kiyala dennako sir...
@shariqmirzaa4742
3 жыл бұрын
Sir, nai miris lankawata aaneyana wechcha pelayakdha....
@shincool1705
4 жыл бұрын
Kandegama mhata 🇱🇰 sri lanka maniyanta watina sampatak..teruwan saranai oba tumata..
@airanganiashoka5376
4 жыл бұрын
Sirge me wadasatahanata sahabagi wnna asai igena ganna .
@janakashamila1805
4 жыл бұрын
කන්දෙගම sir සම්බන්වද කරගන්න පුලුවන් දුරකතන අංකයක් දෙන්න පුලුවන්ද ???
@alwayscalm1225
4 жыл бұрын
Ammoooh a denuma..theruwansaranai..👌🙏❤
@asherath7518
4 жыл бұрын
Nice video. Thanks a lot for sharing this.
@prasannasanjeewa546
3 жыл бұрын
Sir, you are Super.
@imalshadodangoda7245
3 жыл бұрын
කෘෂිකර්ම ඉන්න ශ්‍රත්‍ර නිලධාරීන් අනිවාර්යයෙන් පුහුණු කරන්න ඔනි.මෙතුමා යටතෙ ,පුලුවන් නම් ප්‍රාදේශීය මට්ටමින් උනත් වටිනව
@shincool1705
4 жыл бұрын
Watinama minisek.....obatumata teruwan saranai ...
@TvLANKA-xt3jv
4 жыл бұрын
ඔබතුමාට දීර්ගායු වේවා .....
@gaweshakayo--theexplorersz5631
4 жыл бұрын
ගොඩක් වැදගත් video ඒකක්... කන්දෙගම මහතාගේ තව වීඩියෝ දාන්න...
@manjulaprasa7746
3 жыл бұрын
පිරිමිඩ ලෙවෙල් කරේ මෙහෙමයි දැනටමත් මේ විහිහට පිරිමිඩයේ උඩින් තිබ්බොත් හරියටම හරි ❤❤❤❤❤
@samankumara3054
4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 obathuma ratata sampathk .
@roshanjayawickrama7160
5 ай бұрын
කෝ දැන් මේ කියපුවා.....
@manethnawodya4792
4 жыл бұрын
සර් නටිිතුනෙ කාතාවෙදි මතක්වුනෙ ඔනෙම ගුවන් යානයක ඉන්ජිම තටිිටෙ එල්ලල තියෙන්නෙත් ලොකු බොල්ටිි තුනකින් විතරයි ,
@dilrukshithirimanna900
3 жыл бұрын
බුදුසරණයි!!!👍💪😍😍
@Harindra000
4 жыл бұрын
We never learn these in O/L Agriculture! What is practical and what is in book has sky to earth difference!
@thilinawijebandara3232
3 жыл бұрын
දීර්ඝආයුශ වේවා සර් 🤗🙏🙏🙏
@dinushahatharasinghe7748
3 жыл бұрын
මරු නේ
@sanjeewa530
4 жыл бұрын
පුහුණුවක් ගන්නව නම් කොහොමද සම්බන්ධ වෙන්නෙ ?
@krishansanjula805
4 жыл бұрын
ගොඩාඩාක් පිං🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@koththamalli899
4 жыл бұрын
Pattta aaaa
@harischandraliyanage8411
2 жыл бұрын
සර්ගෙන් ඉගෙන ගන්න අාස හිතෙනව සර්.
@thesangathewmalee5194
3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
@emmanuelsilva9389
4 жыл бұрын
Oba thumage t.p nommaraya me wage wadasatahanaka danna.upadesak ganeema sandaha.
@kandegamatilak1700
4 жыл бұрын
Wimasiim-0705533333
@san12345675
4 жыл бұрын
රසායනික තෙල් හා පොහොර භාවිතා කිරීම නිසා නිසරු වූ පොළොවක් සාරවත් කරන ආකාරය පැහැදිලි කර දෙන්න.
@arunahiroshi9404
4 жыл бұрын
Jayawewa obathumata
@manori1317
4 жыл бұрын
Good job
@buddhikakumarage8913
4 жыл бұрын
Oba weni Denuma Sagarayak Ape Sri lnkawata mahath adambarayak Theruwan Saranai Sir
@nethmichethana2404
2 жыл бұрын
Oba thuma thamai helayange nayakaya
@indrasamaranayake894
Жыл бұрын
Sir, i could nit learn this from you.
@bluehydrogen
4 жыл бұрын
Thanks sir learned a lot.
@roshansampath2544
3 жыл бұрын
කන්දේගමයා u tube eka balanna.
@travelwithchefdanush6459
3 жыл бұрын
සර් ඔබතුමාගේ දුර කථන අංකයක් කියන්න පුලුවන්ද ....
@seolanka
4 жыл бұрын
He has lot more things share with his experience, enjoy the program :)
@ceylon_elites
4 жыл бұрын
මම O/L එකට කෘෂිකර්මය කරේ A එකක් තියෙනවා කෘෂිකර්මයට මට ඉතාමත් ඕනෑකමින් හිටියා A/Lවලටත් කෘෂිකර්මය හදාරන්න අවාසනාවකට මීගමුව ප්‍රධාන බෞද්ධ පාසලක එම විෂය නොමැති නිසා Biology අංශයෙන් හැදෑරුවා,මම වැනි තවත් දහස් ගණනක් ලමයි ඒකාලයේ හිටියා ඒ අවස්ථාව අහිමි,වෙනත් ආගමිකයන් මේ විෂය හදාරල රජයේ රැකියා කරනවා දකින්න තරම් සිංහල බෞද්ධ අපි කල අකුසලය කුමක්ද?,මෙය කෘෂිකර්මය පමණක් නොව සමස්ත රාජ්‍ය ආයතනික සමාජ කටයුතු ආයතනවල අද තත්වය, මොවුන් සිංහල බෞද්ධ සෑම මර්මස්ථානයක් තුළ පිළිලයක් ලෙස වර්ධනය වෙයි ? අපේ සිංහල උරුමය ඤාණය රැකගෙන අපේ මතුපරපුර වෙනුවෙන් ඉතිරි කිරීමේ න්‍යාය ගොඩනැගීමට ඔබටත් අපටත් අවසරයි.
@kosaladodangoda9080
4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට නිදුක් නීරෝගී සුවය ලැබේවා ❤
@ajithrathnayaka3993
3 жыл бұрын
ඔයාට වයස
@chamilkumara7793
4 жыл бұрын
ගොවිලිත app එක update කරන්න පුලුවන්ද
@athulakaluarachchi2282
4 жыл бұрын
කෝ,,,,ගෝටාබය රට හදන්න ඔිනෙ මේ මිනිස්සුත් එක්ක..ඒ යකා එකතු කරගෙන ඉන්නෙ සතපහකට වැඩක් නැති යක්කු...නාලක ගොඩහේවා,,,පල්හොරෙක්,,,අජිත් නිවාඩ් කාබිරාල් පල්හොරෙක්...
@lakshmiabeydeera3829
3 жыл бұрын
වැඩක් නෑ ඒ ගැන කියලා
@kalanihansika348
3 жыл бұрын
Facts
@rupawathierathnayaka2357
4 жыл бұрын
මටත් වාසනාව තිබ්බනම් ඔබතුමාගෙන් ඉගනගන්න
@sampath324
4 жыл бұрын
Super super super
@dmaselaasela7523
2 жыл бұрын
බුදු සරණයි ගුරු පියතුමා රට ජාතියට පනක් දෙනවාට
@gayankumara5168
4 жыл бұрын
බුදසරනයි
9:29
වගා කරන්ඩ කලින් උදැල්ල ගැන දැනගෙන ඉමු - තිලක් කන්දේගම / How to put wooden handle on hoe - Sri Lanka
Thilak Kandegama - තිලක් කන්දේගම
Рет қаралды 82 М.
13:33
" මොකද්ද මේ අත් ගුනේ කියන්නේ " - මෙන්න ගමරාලගේ ගෙදර / What is " Green Hand " @ThilakKandegama
Thilak Kandegama - තිලක් කන්දේගම
Рет қаралды 18 М.
00:21
Trapped by the Machine, Saved by Kind Strangers! #shorts
Fabiosa Best Lifehacks
Рет қаралды 18 МЛН
01:00
бабл ти гель для душа // Eva mash
EVA mash
Рет қаралды 7 МЛН
00:15
Motorbike Smashes Into Porsche! 😱
Caters Clips
Рет қаралды 21 МЛН
02:54
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
ROSÉ
Рет қаралды 279 МЛН
36:14
ගල් වැද්දො l තිලක් කන්දේගම l Thilak Kandegama l Thilak Kandegama - EP 21
Ayubowan Sri lanka
Рет қаралды 68 М.
30:12
මීළඟ රටේ නායකයා බිහිවෙන තැන මෙන්න!විශ්ව ශක්ති කේන්ද්‍රයේ කන්දේගම මහතා රහසේම රුවන්වැලි සෑය හැදුව හැටි
Dhanush Vlogs SL
Рет қаралды 103 М.
30:07
පොහොර නැතිව වවන්නේ මෙහෙමයි | සාක්ෂි මෙන්න | උමංදාව පරදන සීහෙළ ගම්මානය | Thilak Kandegama
Pramuka TV
Рет қаралды 72 М.
28:36
ග්‍රහයින්ගෙන් වෙන දේ සිතියම් ගත වෙලා ….#thilakkandegama #Kandemahagamaya #srilanka #nature #culture
කන්දේමහගමයා / KandeMahagamaya
Рет қаралды 10 М.
22:10
කන්දේගම මහතා ගෙඩි හැදෙන්න පැළ හිටවන ඔහුගේ රහස් වේලාව රටටම හෙළිකරයි - Thilak Kandegama Secret
Nilame
Рет қаралды 419 М.
25:31
"සාරභූමි"/තරුණ කෘෂි ව්‍යවසායකත්ව කතිකාවත #kandemahagamaya #thilakkandegama #srilanka #history#youth
කන්දේමහගමයා / KandeMahagamaya
Рет қаралды 22 М.
29:20
කන්දේගම අපේ මායිම් වැටවල් ඇවිද්දවනවා | එයාගේ වාසියට | සී හෙළ ගමේ සුදාගේ සංචාරය | SUDAA STUDIO |
Sudaa Studio
Рет қаралды 46 М.
39:00
මම බණ්ඩක්කා වගා කරලා ගස් 10 කින් විතරක් රුපියල් 38000 ක් ගත්තා | thilak kandegama | තිලක් කන්දේගම
Lakshitha Vlogs (ලක්ෂිත ව්ලොග්ස් )
Рет қаралды 24 М.
15:28
සීහෙළ ගමේ කුඹුරු යාය - "මම ප්‍රායෝගිකව කරලා පෙන්නන කෙනෙක්" / Thilak Kandegama
Thilak Kandegama - තිලක් කන්දේගම
Рет қаралды 40 М.
26:48
හක්කලං 07 || Hakkalan 07 ඔත්තු බිම්මල් පිපුණු කන්දේගම්මානය
කන්දේමහගමයා / KandeMahagamaya
Рет қаралды 34 М.
00:21
Trapped by the Machine, Saved by Kind Strangers! #shorts
Fabiosa Best Lifehacks
Рет қаралды 18 МЛН