මෙහෙම La w of Attraction කරන්න එපා | මානසික රෝගීන් වෙන ලොකුම වරද

  Рет қаралды 71,050

Nadeepa Ranasinghe

Nadeepa Ranasinghe

Күн бұрын

Пікірлер: 334
@rushiakarsha-1111
@rushiakarsha-1111 Ай бұрын
අක්කි කියන එක ඇත්ත .......🎉නිකම් ඔහේ බලන් ඉදියොත් හම්බෙන්නෙ නෑ මුකුත් ඒක ඇත්ත exam එකට A3 k ඕනිනම් නිකම් ඉදලා visualize කර කර ඉදල scripting කරල නිකන් ඉදල වැඩක් නැ හිතේ විශ්වාසෙන් පාඩම් වැඩ කරල exam එකට focus කරල වැඩ කරන ගමන් low of attraction use කරන්න පුළුවන් තමන්ගෙ mentally පැත්ත සහ ,confidence ek හදාගන්න .නැතුව අක්කි කියනව වගේ නිකමි ඉදියට මුකුත් හම්බෙන්නෑ .. ගොඩාක් අය නිකම් ඉන්න ගමන් කිසිම වැඩක් නොකර මනස කය වෙහෙසන්නෙ නැතුව ඔහේ ලියනවා . ඒකෙන් වෙන්නෙ low of attraction සහ තමන්ට තමන්වම නැති වීමයි 🎉
@shehanwelgama
@shehanwelgama 2 ай бұрын
නොමගයන මිනිසුන්ට හරියට දෙයක් කරන්න ඇත්ත පහදල දෙනවට thank you
@buddhimadhumali7954
@buddhimadhumali7954 2 ай бұрын
මිස් ඔයා දාලා තිබුන වීඩියෝ එකක් නිසා තමයි මගේ ජීවිතේ වෙනස් උනේ..අවුරුදු 3ට කලින් මන් හිතන්නේ මානසිකව වැටිලා.මැරෙන්න හිතුන මොහොතක අඩ අඩා ඉද්දී ඔයාගෙ වීඩියෝ එකක් අහම්බෙන් පෙන්නුවා.මන් අහලා හැමදාම විශ්වයට ස්තූතියි කරන්න පටන් ගත්ත.හිතාගන්න බෑ.වැටිල හිටපු මගේ හිත නිකම්ම හැදිලා.අද මං හොද තත්වෙක ඉන්නවා.ඔයාට ගොඩක් පිං මිස්.කොච්චර වීඩියෝ මං බැලුවත් ඔයාගේ වීඩියෝ එකයි මාව ජීවත් කලේ..ආදරෙයි ❤❤❤ ගොඩක් ස්තූතියි
@thilakkumari3204
@thilakkumari3204 2 ай бұрын
ගොඩාක් වටිනා වීඩියෝ එකක්. මම ගොඩක් අයගේ වීඩියෝ බලලා හිතට එකඟව මට කරන්න බැහැ .මගෙ ළඟ නැතිදේ තියෙනවා කියල හිතන්න මට බැරවුනා හේතුව තයෙනවා කියලා හිතනවත් එක්කම ආයෙ හිතට එනවා ඇයි මං බොරැ කරලා හිත රවටන්නේ බොරැනෙ කියලා. ගොඩක් ස්තූතියි මිස් නදීපා.මේ වීඩියෝ එක හැමෝටම ලැබේවා
@WgDamayanthi-q9e
@WgDamayanthi-q9e 15 сағат бұрын
බොහොම ස්තුති මිස් මටත් නැතිදේවල්ගැන තියනවා කියලා හිතන්න පුරුදු කරාට
@chandima9276
@chandima9276 2 ай бұрын
නදීපා මිස්ට ගොඩක් පින් law attraction ගැන මට තිබ්බ වැරදි වැටහීම නැති කරාට 🙏🏻❤🥰
@ChandiKumari-w6p
@ChandiKumari-w6p 2 ай бұрын
මිස් කියන කතාව ඇත්ත. මමත් ඔබ තුමියගෙ වීඩියෝ බලලා ජීවිතය ගොඩක් වෙනස් කර ගත් කෙනෙක්.ගොඩක් ස්තුතියි ඔබතුමියට. ගොඩක් ආදරෙයි.🙏🙏🙏❤️❤️❤️
@isharasenanayaka5565
@isharasenanayaka5565 2 ай бұрын
බොහොම ස්තුතියි මිස්.මටත් නැති දේ ගැන තියේ කියලා හිතන්න කියන එක ගැන ලොකු කුතුහලයක් හා ගැටලුවක් තිබුනා.ඒක ඔබතුමී නිසා විසදුනා.
@pnmmanamperi8745
@pnmmanamperi8745 2 ай бұрын
Wooow කියලා නිකන්ම කියවුනා. 😍❤
@sandamalisanda722
@sandamalisanda722 2 ай бұрын
මිස් ගේ වීඩියෝ බලන එල මගේ routing එකක් වෙලා තිබ්බා මං විදේශ ගත වෙලා ඉද්දී .... ජීවිතේ ගොඩක් වැරදිලා වැරදි පාරක යමින්,, නොකරගත් දේ ගැන පසු තැවෙමින් හිටපු කාලෙක මට මිස් ව youtube එකෙන් මුණ්ගැහුනේ.. ඉතින් මිස් අද මං ගොඩක් දුර ඇවිත් ඉන්නවා මිස් ගේ වචන විශ්වාස කරලා ... මගේ ජීවිතේ නිවැරැදි පාරේ යමින් ඉන්නවා ... සාර්ථක වෙමින් ඉන්නවා ... ඒ හැමදේම මිස් නිසා.. අද කාලෙකින් මිස් ගේ වීඩියෝ එකක් දැක්කේ.. ඉතින් ආපහු ලොකු ශක්තියක් මිස් ගේ වචන හැමදාම මටනම්...
@RandeerRaza
@RandeerRaza 2 ай бұрын
Law of Attraction මමත් භාවිතා කරලා තියෙන්නෙ වැරදි විදියට. ඒක නිවැරදි කර ගත්තා. ස්තූතියි මිස්. ❤️
@nissankafernando7427
@nissankafernando7427 2 ай бұрын
ස්තුතියි ඔබතුමියට ජය වේවා සියල්ලන්ටම යහපතක්ම වේවා සියල්ලන්ටම ජය සියල්ලන්ටම ජය 🙏
@Naturerosaliya
@Naturerosaliya 2 ай бұрын
මේ vedio clip බලගමන් හිත හිත ඉන්නකොට 1. 11 දැක්කා මං ...! Great explain miss Grateful for u ♥️😍
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 2 ай бұрын
ස්තුතියි මිස්ට හුගාක්..හරිම දැනුම ලැබුනේ දැනුයි..🙏💖🌼🌎
@isankasewwandi2284
@isankasewwandi2284 Ай бұрын
මිස්ගේ වීඩියෝ නිතරම බලනවා ඇත්තටම මනසට ලොකු සැහැල්ලුවක් දැනෙනවා ජීවිතේ සාර්ථක කරගන්න ඒ වචන මාර ශක්තියක් උනා මිස් ගොඩක් පිං ❤❤
@amarindipinnagoda5537
@amarindipinnagoda5537 2 ай бұрын
හුඟාක්ම ස්තුතියි අද දවසෙත් මේ දැනුවත් කිරීම පිළිබඳව. සිතුවිළි හරි ආකාරයට මෙහෙයවන්නෙ කොහොමද යන්න තේරුම් කර දුන්නාට.
@HasanUdayanka
@HasanUdayanka 9 күн бұрын
මේකෙන් හොද ගත්තනම් කිසිම ප්‍රශ්නයක් නෑ positive thinking වගේ දේවල් ගොඩක් වැදගත් ජීවිතේට ❤ හැමදේම හොද විදිහට ගමු ❤
@ThiliniSewwandi-jb6fi
@ThiliniSewwandi-jb6fi 2 ай бұрын
ඇබ්බැහි වෙලා මිස් ගේ වීඩියෝ බලන්න .කෙටියෙන් කිව්වොත් මගේ ජීවිතේ වෙනස් කර ගන්න ඔබතුමියගේ වචන ශක්තියක් උනා .ආදරෙයි මිස්
@shiamwickram3424
@shiamwickram3424 2 ай бұрын
ස්තුතියි මැඩමි මේ පැහැදිලි කිරිම තෙරැවන් සරනයි මම ජෝර්දාන් සිටයි🎉🎉🎉🎉🎉🎉
@සශුගර්ල්
@සශුගර්ල් Ай бұрын
ඔබගෙ හරවත් කතාව් පිළිබඳව සතුටුයි. විශ්ව.මාතාවට ස්තූතුවන්ත වේවා.❤️
@nadunnadun8658
@nadunnadun8658 20 күн бұрын
පය්න් ගියත් වාහනේ යනවා කියලා හිතාගෙන යන්න කියල නොයෙකුත් කතා එක එක අය කියද්දී උබතුමිය තමයි ඇත්තටම ඇත්ත දේ ගැන කීවේ, පය්න් යන බව දැනගෙන ඒ සතුට විදින්න කියලා, ගොඩක් පින් ඔබ තුමියට ❤️
@nimnadishenuli
@nimnadishenuli Ай бұрын
විශ්වය ශක්තියට ස්තූතියි මට මේ වීඩියෝ එක බලන්න ඉඩ සැලැස්සුවාට
@HopefulCoffee-ck4gq
@HopefulCoffee-ck4gq 2 ай бұрын
Mis ඔයාගේ video ඔක්කොම වගේ මම බැලුවා.ජීවිතේ ගොඩක් වටහ ගත්ත. ස්තුතියි mis❤❤❤
@rashikaranasinghe380
@rashikaranasinghe380 2 ай бұрын
Thanks ආපහු ආවට u tube එකට මිස් නැති දවස්වල මට සනත් ගමගේ sir මුණගැහුනා. Sir ගේ video එකකත් කියලා තිබුනා මිස්ගේ videos බලන්න කියලා. දැන් අයෙත් මිස් ඉන්නවා එහෙම ආදරණීය පිරිසක් එක්ක ගමන හරිම ලස්සනයි. ස්තුතියි 💐🙏
@thamaraperera3867
@thamaraperera3867 2 ай бұрын
😢
@nisansalachathu2523
@nisansalachathu2523 5 күн бұрын
Godak pin miss .you tube karana aya Oya topics aka use karala views ganna videos karanawa api ta ara de labuna me de labuna virtualize karanna . Ape minissu awa passe duwanawa anithimata minissu depression, suicide
@RamayaSenvirathna
@RamayaSenvirathna 26 күн бұрын
හරිම සරලව පැහැදිලිව තේරුම් ගත හැකියි. ඒත් පවසන්නේ ගැඹුරු දහමක් තැන්ක්ස් මැඩම්. මම ගොඩක් තැන් වලින් මේ දේවල් අහනවා. ඒත් මම හරියටම මෙ දේ අල්ල ගත්තේ ඔබතුමියගේ වැඩසටහන් තුලින්. මම ගොඩක් වෙනස් උනා ගොඩක් පින් ඔබේ ජිවිතයට තව තවත් සතුට ලැබෙවා. ❤❤❤❤❤💐💐💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ireshaalwis7368
@ireshaalwis7368 6 күн бұрын
Athi yanthan mata tibba prashneta pilithuru labuna ada.math hituwa nathi deyk gana tiyenawa wage hithanne kohomada kiyla.anth eka visualize kara kara bed eka uda nidagena idala kohoma diyunu wennada.thank you miss.minissunge das padanawata🌹🌹🌹
@chathuguruge3719
@chathuguruge3719 2 ай бұрын
ගොඩක් ස්තුතියි මිස් .ඒ වගේම මේ ආකර්ෂණ නීතිය හරියටම ක්‍රියාත්මක කරන්නෙ කොහොමද කියලා වීඩියෝ එකක් ගේන්න
@Ganganimsn
@Ganganimsn 7 күн бұрын
සම්පූර්ණ වෙනස් වීඩියෝ එකක්. ❤️
@chamindakumara9647
@chamindakumara9647 2 ай бұрын
ආදරනිය ඔබතුමියටත් ආදරනිය විශ්ව මාතාවටත් අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
@ireshagangani3702
@ireshagangani3702 2 ай бұрын
Nadeepa miss godak sthuthi law of attraction gana thibuna weradi wataheema gana pennala dunnata... Miss kiyana widiyata api mona technique eka kalath wedak na ape sithuwili honda nathnm...ithin sithuwili yahapathnm api wishwayata honda sithuwili honda wachana mudaharinawanm edema wishwaya apita labadenawa..ehema neda miss?
@kaveeshacharukshi5486
@kaveeshacharukshi5486 Ай бұрын
ස්තුති මිස්. බීජයක් පැලයක් හරහා කරපු පැහැදිලි කිරීමට.. අද තමයි හරියටම ඉගෙනගත්තේ..😊
@LovelyCheckeredFlags-uk3oz
@LovelyCheckeredFlags-uk3oz 2 ай бұрын
අද තමයි හරියටම තේරුණේ.ගොඩාක් ස්තූතිය ❤
@NethraDissanayake863
@NethraDissanayake863 23 күн бұрын
Thank you මේ දේ ගැන හරියටම කියල දුන්නට❤. මම A/L කරන ලමයෙක්.ඉතින් මම මේ low of attraction ගැන දැනගෙන හිටියා නමුත් මොනවත්ම කලේ නැහැ.හැබැයි positive thinking කොහොමත් මන් ගාව තියෙනවා . මේ වෙද්දි මට හිතුන මේ law of attraction ගැන හොයන්න ඕනි කියලා. ඒ දේවල් කරල බලන්න ඕනි කියලා.ඇත්තටම ගොඩක් දේවල් වරදි විදිහට තේරුම් ගිහින් තිබුනේ .ඉතින් මේ video එක දැකලා ඒක බලපු නිසාම law of attraction හරි විදිහට දැනගන්න තේරුම් ගන්න පුලුවන් වුනා.😊❤ thank you so much ❤❤❤❤ ඇත්තටම කිසිම දෙයක් නොකර ඔහේ බලන් හිටියට මොකුත්ම ලැබෙන්නෑ. Don't wish for it work for it ❤❤
@leelawatheefonseka4546
@leelawatheefonseka4546 Ай бұрын
මේක ගැන තිබුණෙ මටත් ඔය වගේ අදහසක්. ඉතා පැහැදිලි ව නිරවුල් ව කියනවා මෙතන. වැරදි විදිහට ඕක කරලා 3rd Eye එකට අමනුස්සයො මැග්නට් කරගත්ත අය අපිට ඕන තරම් අපිට අපේ වැඩ වලදි මුන ගැහිලා තියෙනවා
@ishanichathurika2185
@ishanichathurika2185 2 ай бұрын
අද තමයි පැහැදිලිව LOW ATTRACTION තේරුනේ THANKYOU MISS ❤
@ednadilani2434
@ednadilani2434 2 ай бұрын
ඒක ඇත්තටම ඇත්ත
@DileSudar
@DileSudar 2 ай бұрын
මැඩම් ඔයා අද හරිම ලස්සනයි❤❤❤❤
@namalirathnasekara8864
@namalirathnasekara8864 Ай бұрын
මමත් එහෙමයි තවම ඔබ hamuwela wat kata කරලත් නැහැ. Covid කාලේ hamaba වුණ me video ටික mage ජීවිතය වෙනස් කලා. මම සතුටින් utsha කල mage ජීවිත ගමන mage පැතුම ekin එක මාගෙ ඇස් idiripita සැබෑ වුනා. ආදරණීය ඔබට ❤❤❤
@rasikadesilva3298
@rasikadesilva3298 2 ай бұрын
මටත් ඕක හිතුන මැඩම්. හැබැයි ඕවා කතා කරන්න බැරි තත්වයක් තියෙන්නෙ. නොගැලපෙන පෙම්වතා / පෙම්වතිය නම් යන්න හදනවනම් යන්න දෙන්න ඕනා.නොගැලපෙන කෙනා..ආය එයි එයි කිය කිය එක එක ටෙක්නික්ස් කරන්න එයාලා පොලඹවන්නෙ. අපේ මිනිස්සු පවු අර හිතේ දුකට,අනේ ඒ මනුස්සයාව ආපහු ගෙන්න ගන්න පුලුවන් වෙයි කියලා බලාපොරොත්තු තියෙන නිසා අර උගුලට අහුවෙනවා.අනින්සක මිනිස්සුන්ගෙ හිතේ දුක මාකට් කරන් ඒකෙන් හම්බකරනවා.ගොඩක් ස්තූතියි මේ හරි දේ සමාජගත කරනවට මැඩම්.🙏❣️🌌🧚🌟
@kaushalyaag848
@kaushalyaag848 2 ай бұрын
Fb page කිහිපයක් ම තියෙනවා ..ඒවගේ 2222,5555 වගේ අංක comment කරලොත් wish එක ඉටු වෙනවා කියලා .. ඒතරමට මිනිස්සු මුලා වෙලා
@rasikadesilva3298
@rasikadesilva3298 2 ай бұрын
@@kaushalyaag848 අනේ ඖ ඩියර්..පවු මිනිස්සුන්ගේ දුර්වල කමින් ප්‍රයෝජන ගන්නවා.ඕවා පවු වැඩ.විවර්ස් ලා වැඩිකරගන්න,ප්‍රසිද්ධ වෙන්න එයාලා ඕන බොරුවක් මාකට් කරයි.හැබැයි ඉතින් ගෙවන්න ගිය දවසට පොලියත් එක්ක ගෙවන්න වෙද්දි තේරෙයි.🙏
@astrogirl8013
@astrogirl8013 2 ай бұрын
මගෙ ජීවිතේ මට හමු වුණු විශිෂ්ඨ කාන්තාවක් ඔබ තුමිය. ඔබ තුමිය සතු Confidence එක attitude ...හැම දේකින්ම දෙන්නෙ ආදර්ශයක් . මේ කියන ඇත්ත පිළිගන්න ගොඩාක් අයට අමාරු වෙයි.පිළිගන්න අකමැති වෙයි. - මල්කි සංජනා
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 2 ай бұрын
Thank you so much Malki ❤❤❤
@NadeeshaniFernando-h2g
@NadeeshaniFernando-h2g 2 ай бұрын
මිස්, අපි ආසා කරන දේවල්.අපේ යටිහිතට.කිව්වම ඒ දේවල් අපිට ලැබෙන්නේ නැද්ද?
@maheshikamalindi4679
@maheshikamalindi4679 2 ай бұрын
ස්තුතිය 🙏ම්ස් අපිට ගොඩක් වටිනවා .මට අවශ්‍යම mindfullnes ඉන්න විදිහ ඉගන ගන්න .
@DiliniImesha-w7y
@DiliniImesha-w7y 2 ай бұрын
ඔබතුමිය නිසා ජීවිතය වෙනස් කර ගත්තා ගොඩක්..ස්තූතියි..මේ video එක ගොඩක් වටිනවා..මායා දොරටුව ට සමිබන්ධ වෙන්නෙ කොහොම ද මිස්
@NadeemaNilmini
@NadeemaNilmini 15 күн бұрын
මේක පැහැදිලි කල එක හොද්යි ඒත් topic එකෙන්ම negative vibration ekak enne. Eka hadaganna
@LakmiMadawi
@LakmiMadawi Ай бұрын
Mama nam hamadema karanne budu guna wala balayen , jayo munindassa gathawa udeta kiyala budu guna wala balayen deyak prarthana kalama hoda dekata aka hari yanawa
@gayathrimadushani744
@gayathrimadushani744 2 ай бұрын
බොහෝම ස්තූතියි වටිනා වීඩියෝ එකක්.🙏
@pnmmanamperi8745
@pnmmanamperi8745 2 ай бұрын
Self discipline ගැන Consistency එක ගැන video එකක් කරන්නකො මිස් 🙏😍❤
@pnmmanamperi8745
@pnmmanamperi8745 2 ай бұрын
ගොඩක් ඉස්සරම seld discipline ගැන කරපු එකක් තිබ්බා පොඩී එකක්.
@PiyumiManamperi127
@PiyumiManamperi127 2 ай бұрын
SELF DISCIPLINE, consistency gana video ekak karannako miss
@kumaripolgampola5432
@kumaripolgampola5432 4 күн бұрын
Thank you miss..aadarei
@chandrarathnamunasinghe3148
@chandrarathnamunasinghe3148 Ай бұрын
ස්තුතියි පුතේ තේරුම් කල අපූරුවට
@harshiw4252
@harshiw4252 2 ай бұрын
Great video. So true. Unfortunately, some KZbin channels promote law of attraction incorrectly, making vulnerable people follow those KZbin channels and get into trouble. I hope more people will watch this video and understand the correct principles. Thank you
@Sagarika742
@Sagarika742 2 ай бұрын
ගොඩක්ම ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤ මිස් නොදන්නා දේ පැහැදිලි කලාට .
@nkkfj-v4g
@nkkfj-v4g Ай бұрын
6:04 අනේ හරිම ලස්සන සහ හොඳම උදාහරණයක් 🥹💗
@naduniamarasinghe4317
@naduniamarasinghe4317 2 ай бұрын
Video Dana eka nawaththanna epa miss. Math me Vedio balala jiwithe weans karagaththu Kenek. Eka wachanayak unth apit godak watinawa. ❤
@MoboleTech-i4l
@MoboleTech-i4l Ай бұрын
ව්ස්ව මාතාවටත් ඒ වගේම අලිට මෙය පහද දුන් ඔයාටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතිය ස්තුතියි ස්තුතිය ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@wageeshaweerasingha2595
@wageeshaweerasingha2595 2 ай бұрын
Harima welawata harima video ekak lebuna ....thank you so much
@ChethaniHansika-jn7xw
@ChethaniHansika-jn7xw 2 ай бұрын
Eththtm ....godk watinawa....
@AmliaUdayanga
@AmliaUdayanga 19 күн бұрын
Thank u very much to explain what is the low of attraction and that how follow it
@ednadilani2434
@ednadilani2434 2 ай бұрын
Thank you sooo much dr වටිනාකම කියලා නිම කරන්න ba oyat godak pin සිද්ධ වේවා නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිතයක් ලැබේවා 💐💐
@malshahiruni8411
@malshahiruni8411 2 ай бұрын
ඔයා ගොඩාක් ලස්සනයි ❤ කතා කරන විදිහත් මාරම ලස්සනයි ❤❤❤
@anjaliweerasingha2506
@anjaliweerasingha2506 2 ай бұрын
Ane miss mamath e hemadema kara.den hemadema athatinna hethenawa miss.mage paul jiwethe gena .mage husban magen eth wenna godak hadanawa.eth warada dannr ne
@veenanisha478
@veenanisha478 2 ай бұрын
හරියට හරි ගොඩක් ස්තුතියි ඔබ තුමියට.
@jayanicosta7765
@jayanicosta7765 2 ай бұрын
අනේ මිස් මට actor කෙනෙක් වෙන්න low attarction වලින් පුලුවන්ද
@peramunugama976
@peramunugama976 10 күн бұрын
බයුනරල් අහන එක ගොඩක් හොදයිද
@MaduCroose-sx1xh
@MaduCroose-sx1xh 2 ай бұрын
❤Lassanawela.හරි ලස්සනයි ada ඉදිරිපත් කිරීම ❤😊thank you miss
@nadeekajayawardana531
@nadeekajayawardana531 2 ай бұрын
Thank you so much 🙏 Adarei ❤️
@chandinimesha4324
@chandinimesha4324 2 ай бұрын
Thank you madam..❤ math madamge programs walata awith na.. mn madamge you tube eken jiwite hadagattu kenek
@sadart
@sadart Ай бұрын
Matat une jeewite dukama uruma una eka.hitaganna bari prasana ati una.mamat godak ayage vidio balala une.
@janakasilva1412
@janakasilva1412 2 ай бұрын
මට නම් අවශ්‍ය ජීවිතය විදින්න මිසක් විදවන්න නෙවෙයි. ඉන්නකං අලුත් අත්දැකිම් ජීවිතයට එකතු කර ගන්නයි. ඒ සදහා අවශ්‍ය පසුබිම තිබුනා නම් හොදටම ඇති
@dewindikawshalya4105
@dewindikawshalya4105 2 ай бұрын
සරලවම මහන්සි නොවෙන තාක් කැපකිරීම් නොකරන තාක් කිසි දෙයක් අපිට ලැබෙන්නේ නෑ ❤
@sujeewanishanthi3925
@sujeewanishanthi3925 2 ай бұрын
ස්තුති නදීපා.මිස්
@sandeepaschannel9225
@sandeepaschannel9225 2 ай бұрын
Mata daruwath ekka godak videos balanna studies karanna time ekak thibbe naha. Eth loku amaru awasthawaka inne iwaseeemen.ithin ikamanatama Law of attraction wath karala balanna one kiyala hithuna. But mama laga thiyana Buddhagame danumai, man baluwa eka eka law of attraction videos wala thibba Nirnayaka hariyata mekai kiyala therun gana puluwan danumak thibeema gana mata sathutui🙂. Man one deyak kalpana karanna purudu wela thiyanwa Budhuhamuruwo meeta adala monada deeshana krala thiyenne kiyala, e osse thamai onema deeka hari part eka mekai kiyala awabodha karaganna puluwan wenne kiyala hithanwa ✨
@prasadkumara7637
@prasadkumara7637 27 күн бұрын
Oya..hariha...ලස්සනයි ..ane....so...sweet 🎉🎉🎉❤❤❤
@chamaniishara9728
@chamaniishara9728 2 ай бұрын
🥰ස්තුතියි මිස්...
@kumuduthotawaththa820
@kumuduthotawaththa820 2 ай бұрын
බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා .❤❤❤❤❤❤
@dinujayageeth4158
@dinujayageeth4158 2 ай бұрын
Hi Mrs.oyage vedio ekak balala tama me de danagatte . Thankyou so much aye vedio kranala me dewal kiyala denawata . ❤
@harshimadhushani328
@harshimadhushani328 Ай бұрын
❤ස්තුතියි මිස් ❤❤
@sanjeewanieadikari4405
@sanjeewanieadikari4405 2 ай бұрын
ගොඩාක් ස්තූතී මිස්.....❤
@Whois_Ranudi
@Whois_Ranudi 2 ай бұрын
ගොඩක් ස්තුති මිස්.. ❤
@RonayaBamunusinghe
@RonayaBamunusinghe 2 ай бұрын
Monawada ane me kiyanne minissu visualize karanne tamange sarthakathwayata ona deyakne, eka labunahama manasika rogeen wenawada , low of attraction gena hodama vedios karapu aya innawa me vedio eka baluwama asawen e de karana aya yam tharamakata hari adaeryamath wenna nam puluwa. Eka hoda ne
@artplus9698
@artplus9698 2 ай бұрын
Visualization කරන්න එපා කියලා නෙවේ කියන්නෙ. Madam ගෙ පරණ videos බලන්න ඔයාට පැහැදිලි වෙයි .
@ashaninirasha4659
@ashaninirasha4659 2 ай бұрын
Godak sthuthi miss❤!!!Ada tamai pahadili une..
@ruwandiperera6022
@ruwandiperera6022 2 ай бұрын
Miss tarrot reading gana mokakda hithanne. Missge adahasa mokakda pahadili karanna puluwanda
@sadunihimansha9193
@sadunihimansha9193 2 ай бұрын
සමාවෙන්න මිස් සමහර අය කරන දේශනා වලදි ඒවා සවන්දීම වරදක්ද නැත්නම් දේශකයා ගේ වරදක්ද මේකට හේතුව????
@DinthiDewdu
@DinthiDewdu 2 ай бұрын
Thanks akki.math low of attraction aurudu ganak idan karanawa.eka eka method Karala thiyanawa.habai akki Mata ewa mage mind set ekata set une na.dn oya kiwwa widiha thiyanawa neda growth mind set eka.anna e widihatai mn hamadama hithuwe.mata mage anagathe gana mage ilakka gana marama wiswasayak thiyenne.e wiswase hithe thiyan thamai wada karanne.godak thanks akki me de hariyatama kiyala dunnata❤
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 2 ай бұрын
Thank you nangi for commenting
@nishudissanayaka3119
@nishudissanayaka3119 2 ай бұрын
thank you miss godak dewal dana gaththa ❤
@Savee803
@Savee803 Ай бұрын
කව්රුත් ඕව් කියන්න කලින් ඕව දේශනා කලේ බුදුහාමුදුරුවෝ❤
@sachininadeesha-xd6ys
@sachininadeesha-xd6ys 2 ай бұрын
Dear nadeepa, thank you for this video. Thank you for explaining this real truth.
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 2 ай бұрын
Thank you for your comment
@suwaniruhansaofficial9788
@suwaniruhansaofficial9788 2 ай бұрын
බොහොම ස්තුතියි.මැඩම්❤
@lakshikarathnayaka-oe2co
@lakshikarathnayaka-oe2co 2 ай бұрын
ගොඩක් ස්තූති ❤
@Darkhorse-u9x
@Darkhorse-u9x 2 ай бұрын
ඔබතුමියටත්, විශ්ව මෑණියන්ට අනේකවාරයක් ස්තූතියි❤ දැනුවත් ව හෝ නොදැනුත්ව මන් උත්සාහ කරන්නේ මේ විදිහට low of attraction කරන එක ගැන,
@ImashiDulangi
@ImashiDulangi 2 ай бұрын
ස්තූතියි මිස් ❤
@diliniperera5886
@diliniperera5886 2 ай бұрын
මිස් මේක මාර වටින අදහස් ටිකක්.මට මිස්ට කතා කරන්න විදියක් නැත්ද?
@HMADHerath
@HMADHerath 2 ай бұрын
ඔබට බොහොම ස්තුති ❤
@nalikapathirana5028
@nalikapathirana5028 Ай бұрын
මට මිස්ව සම්බන්ධ කරගන්න විදියක් කියන්න පුලුවන්ද ? මට මගේ දුව ගැන කතාකරන්න ඕනි. වට්ස්ඇප් මැසේජ් වලට රිප්ලයි නෑ
@malshahiruni8411
@malshahiruni8411 2 ай бұрын
Thanx madam ❤❤❤ me vedio eka mata godak watinawa ❤❤❤❤
@vaxy5173
@vaxy5173 Күн бұрын
Love the video make sense
@ThejaGunawardana
@ThejaGunawardana 2 ай бұрын
Miss mata tikak darunu prashneka inne...mata miss wa sambanda karagena advice ganna puuwan da?
@Thiranya12345
@Thiranya12345 Ай бұрын
Me video ek blnn salaswuu wishwayata godaaaaak sthuthii
@anushkajayarathna2039
@anushkajayarathna2039 2 ай бұрын
ස්තුතිය mis .
@prasadikahatharasinghe3910
@prasadikahatharasinghe3910 Ай бұрын
මම ගුරුවරියක් වෙන්න මේක භාවිතා කරා.සියලුම සුදුසුකම් තිබ්ලත් අන්තිම මොහොතට ඇවිත් මට ඒක ලැබුනේ නෑ..මම ගොඩක් මානසිකව වැටුනා..මට ඒක එපා උනා..නමුත් විශ්වයට ස්තූති කිරිම දැනටත් කරනවා..ඒත් ඊට එහා චිත්ත රූප මවන්න බයයි.මොකද දෙයක් නොලැබුනාම ඒ දුක දරාගන්න අමාරුයි..ඒත් මැඩම් මනසට තදින් දෙයක් දුන්නොත් ඒක මනසට කා වැදුනොත් ඒ වෙනුවෙන් වෙහෙස වෙන්න උනන්දුව ඇති වෙනවා..ඒකනම් අත්දැකීමෙන් නිවරදියි..❤
@hashibandara5859
@hashibandara5859 2 ай бұрын
මට චූටී කාලේ ඉඳලා මේක බලපෑවේ කනපිට.මම මොකක් හරි වරදක් කරලා මම ඒක ගැන දුක් වෙලා ගුටි ගුරුවරයගෙන් ගුටි කෑවා වගේ හිතින් හිතාන දුක් වෙලා බය වෙලා ඉද්දි තමයි මම ඒකෙන් බේරෙන්නේ.positive විදියට හිතුවොත් වරදිනවා.ඒක පසු කාලීනව ගොඩක් දේවල් වලට මං යොදා ගත්තා.දැං negative feelings එන එක පුරුද්දක් වෙලා😢😢
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 2 ай бұрын
@@hashibandara5859 Thats a very unhealthy coping mechanism
@hashibandara5859
@hashibandara5859 2 ай бұрын
@@NadeepaRanasinghe How can I fix it. Please advice me 😪
@NirashaPumini-os6wo
@NirashaPumini-os6wo Ай бұрын
මටත් ඒ විදියමයි.දෙයක් ගැන බයෙන් ඉන්න තරමට ඒකෙ ප්‍රතිපල ය අවුලක් නෑ.හැබැයි මම දෙයක් ගැන sure කරගෙන හිටියොත් ඒක වරදිනවා.නොලැබෙනවා.දැන් මට .දැන් මටත් ඒක පුරුද්දට ගිහින්.සුභවාදිව හිතන්න කොහොමටත් බය වෙලා ඉන්නෙ මම
@HarshaniRajapaksha-g8f
@HarshaniRajapaksha-g8f 10 күн бұрын
Matath ehemai
@Mfiyona
@Mfiyona Күн бұрын
මටත් එහෙම්මමයි..දෙයක් ගැන negative හිතුනම ඒක positive වෙනවා..අනේ මංදා🥺🥺
МЕНЯ УКУСИЛ ПАУК #shorts
00:23
Паша Осадчий
Рет қаралды 5 МЛН
How to Fight a Gross Man 😡
00:19
Alan Chikin Chow
Рет қаралды 13 МЛН
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 11 МЛН
МЕНЯ УКУСИЛ ПАУК #shorts
00:23
Паша Осадчий
Рет қаралды 5 МЛН