ප්‍රේම තටාකය - රොෂාන් රවීන්ද්‍ර(සම්පූර්ණ වැඩසටහන)

  Рет қаралды 105,385

Lakhanda Radio

Lakhanda Radio

Күн бұрын

Пікірлер: 397
@salindankumarasena5612
@salindankumarasena5612 4 жыл бұрын
රටේ රසවින්දනයක් තියෙන තරුණ පරපුරට 7.30 ඉදන් 10 වෙනකන් රූපවාහිනියෙන් අයින් වෙලා කාමරේට කොටු වෙලා ඉන්න උනා.ඒ ක්‍රමය වෙනස් කරන්න පට්ට ගේමක් ගහන ආදරණීය චරිතයක් රොෂාන් අයියා.❤️
@agrabhashinee9084
@agrabhashinee9084 4 жыл бұрын
ඇත්තමයි මම තණමල්විල කොල්ලෙක් බැලුවෙත් KZbin එකෙන්🥺 ඒ තරම් tv බලන්න දැන් අප්පිරියයි news බලන්න විතරයි tv එක ළගට යන්නේම🤢
@buddikanuwan1906
@buddikanuwan1906 4 жыл бұрын
එකඟයි
@tharakanwarathna256
@tharakanwarathna256 4 жыл бұрын
Aniva machan gidak ath una tv eken hethuwa thuppahi indian teli dramas and 3% sri lankan mega serice
@rashirashijagoda8461
@rashirashijagoda8461 4 жыл бұрын
❤❤
@chandhikarunarathne564
@chandhikarunarathne564 4 жыл бұрын
මමත් පුදුම තරම් ආසා කරන ආදරේ කරන ගරු කරන රත්තරන් සහෝදරයෙක්. මෙයා ඉන්න නාට්‍ය අත අරින්න හිතෙන්නේ නෑ පිස්සු හැදෙනවා. "ඉලන්දාරි හැන්දෑව" නාට්‍ය අඩ අඩා බැලුවේ. සුභ පතනවා අයියේ ඔයාට.කෙලින් කතා කරන සරල සුන්දර සහෝදරයෙක් 💜️❤💚
@janichathukodikara2963
@janichathukodikara2963 4 жыл бұрын
පොල්ලෙන් ගැහුවා වගේ කියලා දානවා. නියමයි. සහතික ඇත්ත කථා කරන්නෙ. ටී.වී. එක දිහා වැරදිලාවත් නොබලපු මමත් තණමල්විල කොල්ලට වශී උනා. මේ කථාව ඇහුවම තේරෙනවා අපේ ම ආටිස්ලට වල කපන්නෙ කවුද කියලා. ඉන්දියාවෙ ආටිස්ලව අපේ අය ප්‍රොමෝට් කලාම අපේ අය යන්නේ කොහෙද. සිනමාවත් බොලිවුඩයට යට වෙලා තියෙද්දි ටෙලියටත් ඒ ටිකම කරන්නෙ චැනල් වල ලොක්කො මාර ගේමක්නෙ දෙන්නෙ. ඉදිරියටම යමු රොෂාන් ඔබට ජය. ආයෙත් අළුත් වැඩකින් හමුවෙන්න බලාපොරොත්තු වෙනවා.
@NadushanMguruge
@NadushanMguruge 4 жыл бұрын
වීරයා ලක්හඬට ඇවිත්..❤️❤️
@hasindusiyambalape9065
@hasindusiyambalape9065 3 жыл бұрын
👍🏽
@sanjusanju3120
@sanjusanju3120 4 жыл бұрын
මම ආසම , වීරයා ගෙදර ඇවිත් කියන නාට්‍යට, ඒකේ රෝෂාන් අයියා මාරම මාර ලස්සන තාත්වික රගපැමක් කරන්නේ , පටිට කතාව, ඒ වගේම තනමල්විල කොල්ලෙක් එකත් සුපිරි ,අවුරුදු ගානනාවකටම මෙි වගේ ලස්සන නිර්මාණ බොහෝම ටිකයි බිහිවුනේ ,
@kanchiruru2364
@kanchiruru2364 4 жыл бұрын
බැද්දේ කුලවමී බලන්න ඒකත් හරිම ලස්සනයි..
@krishanthibopitiya9830
@krishanthibopitiya9830 4 жыл бұрын
රොෂාන් රවින්ද්‍ර කියන්නෙ ඉතාමත් නිහතමානී රංගන ශිල්පියෙක් විතරක් නෙමෙයි අතිවිශිෂ්ඨ අධ්‍යක්ෂක වරයෙක්,ඒ වගේම පොලොවෙ පයගහලා ජිවත් වෙන ඉතාමත් සුන්දර මනුෂ්‍යත්වය පිරි කෙනෙක් ,රොෂාන් අයියා ආදරෙයි හැමදාමත් ,ඉදිරියටත් ⁣වටිනා නිර්මාණ අරගෙන එන්න ,අපේ ආශිර්වාදය නිසැකයෙන් ම හැමදාමත් තියෙනවා ,තණමල්විල කොල්ලෙක් වගේ වටිනා නිර්මාණයක් අපිට බලන්නට සැලසුවාට රොෂාන් අයියාට අපගේ හද පිරි 🙏 ඉතාමත් ගෞරවාන්විතව පුද කරන්නෙමු ,රොෂාන් අයියාට තෙරැවන් සරනයි ! ජය වෙිවා !👍👍👍👍👍👍👍👍👍⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐
@achalajayalath8887
@achalajayalath8887 4 жыл бұрын
Roshan kiyanne ratata sampathak 🙏🙏🙏🙏
@Samankumara-bc7qj
@Samankumara-bc7qj 4 жыл бұрын
ඔව් එකහරි..මමත් ආසම නලුවෙක් රොශාන්..නමුත් .වෙන ඩ්‍රාමස් වලට වඩා ඇයි මෙයලා මෙවගෙ දෙවල් වලින් ඩ්‍රාම එක බලන්න කලින් මෙහෙම කරන්නෙ..
@pola8052
@pola8052 4 жыл бұрын
රොෂාන් අයියාගේ පෙනුමෙ හැටියට අපිට ළඟදීම හොද කතාවක් බලන්න පුළුවන් wei කියලා හිතෙනවා.
@janakaahangama9322
@janakaahangama9322 4 жыл бұрын
සත්‍යා... නාට්‍ය .. ITN
@freeminds6365
@freeminds6365 4 жыл бұрын
මාරයි.වයසට වඩා ඉදිරියෙන් ඉන්න මිනිහෙක් දැක්කා 👆🌷
@Sandyaedirisinghe-fsb
@Sandyaedirisinghe-fsb 4 жыл бұрын
රොෂාන් රවීන්ද්‍ර ඉන්න නාට්‍යයක් කියල දැනගත්තා නම් කොහොම හරි හොයාගෙන අපි බැලුවා .අද තමයි ඔබ කතා කරනව දැක්කෙ .,ඔබ අති විශිෂ්ටයි ..රඟපෑම වගේම අධ්‍යක්ෂනයත් ඉදිරියට ගෙන යන්න ,තණමල්විල කොල්ලෙක් වැනි නාට්‍යය ඉදිරියටත් කරන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා ...⭐🌟🌟🌟⭐
@raveendrathennakoon6734
@raveendrathennakoon6734 4 жыл бұрын
නිශ්පාදක ෆාහිම් සහෘදයාවත් මේ විදිහටම interview කරමු
@shanekavishka
@shanekavishka 4 жыл бұрын
නිශ්පාදකට වඩා වැදගත් රචකයා මොකද රොෂාන්ම කියන්නේ ඕනී තරම් නිශ්පාදකවරැ හොයාගන්න පුළුවන් කියලා
@sanudaransika9278
@sanudaransika9278 4 жыл бұрын
අනිවා ඔහුත් අලුත් වැඩකට රොෂාන්ව විස්වාස කරා
@thakshilaranasinghe4545
@thakshilaranasinghe4545 4 жыл бұрын
වචනයේ පරිසමාප්තියෙන්ම කලා කරුවෙක්. නිහතමානීත්වයේ ප්‍රතිබිම්බයක්. සුබ පැතුම් ඔබට.
@madumadu6079
@madumadu6079 4 жыл бұрын
රොෂාන් මහත්තයාට තෙරුවන් සරණයි මෙ වගේ අය මගේ රටට වාසනාවක්
@yasirulakshitha5179
@yasirulakshitha5179 4 жыл бұрын
රොශාන් රවීන්ද්‍ර ටෙලිනාට්‍ය පැත්තෙන් බැලුව්ට ආට්.කියන නුබ කිවු දෙයින්.වෙන මානයකට ගිය.සියලු සමාජයන්ට නැරබිය හැකි. අප ඉල්ලු.නමුත් මෙවැනි කලාත්මක නිර්මාණ තිබෙනවාදැයි නොදන්නා. කවුරුත් වැලද ගත් හරි අපුරු නිර්මාණය ඔබ සහ.අනිකුත් සියලුම දෙනා අතින් නිර්මාණය වෙලා තියෙන්නෙ. ඇත්තෙන්ම අප හදවතෙන් ව්න්ද.පරිකල්පනයනිය.සොදුරු නිර්මාණයක්.ඉතින් බොහොම ස්තුති. රොශාන් අයියේ නුබ හැදැරු එ කලාව ඔස්සේ සොදුරු නිර්මාණ.නුබ අතින් බිහිවෙවායි කියා ප්‍රර්තනා කරනවා.ස්තුති ජය වෙවා 🖤✌️
@thisararajapaksha1428
@thisararajapaksha1428 2 жыл бұрын
මම you tube එකේ මේ නාට්‍යය බැලුවා ඉවර වෙනකම්..හරිම ලස්සනයි.ජීවිතේ බලපු ලස්සනම නාට්ටිය තමයි මේක.කොටට ඇදගෙන නරි නාටක කලර් ෆුල් මගුල් වලට වඩා කොච්චර ලස්සන නිර්මාණයක්ද මේ.සමහර තැන්වලදි හදවත පැලෙන්න හැගීම් අව්සුවා.මේ නිර්මානය ජාත්‍යන්තරයට යවන්න පුලුවන් ඇත්තටම.ගොඩාක් පිං.ගොඩාක් ස්තූතියි.රගපාන්න ආසාව තිබුනත් ඒක හැබෑ කරගන්න අපේ දෙමව්පියන්ට සල්ලි තිබ්බේ නෑ.කොලබට ගොඩාක් දුරත් නිසා ඒ ආසාව යට ගියා.දැන් අපි සැනසෙන්නේ මෙවැනි නිර්මාණයන් දැකලා.ස්තූතිය ඔබට.🙏
@welandagedonsunilsantha8812
@welandagedonsunilsantha8812 4 жыл бұрын
රොෂාන් , මේ විදිහට comment එකක් මගින් හෝ ඔබව ආමන්ත්‍රණය කරන්න ලැබීම ම මට ලැබුණු ගෟරවයක්, ඔබගේ නිර්මාණාත්මක රංගනය සහ අධ්‍යක්ෂනය පිලිබඳව මට කියන්න වචන නෑ .....අවංකකවම ආදරෙයි 💖💖💖 අපි හොයන නිර්මාණාත්මක රසය, ඒ හැඩය අපිට දෙන්න ඉදිරියටත් , බලා ඉන්නම් ඉවසිල්ලෙන් ......ඒ වෙනස් රසයට පට්ටම ආසයි. 💖💖 ඔබ අතිදක්ශයෙක්......ඔබට බාධක එයි, හේතුව ඔබ පිහිනන්නෙ උඩුගම් බලා.....එහෙත් නියත වශයෙන්ම ඔබ ජයලබනව..🎀🙏🎀🙏
@h.අච්චාරු
@h.අච්චාරු 4 жыл бұрын
රොෂාන් අයියෙ උබ නම් පට්ට අදහස් තියෙන සුපිරි කොල්ලෙක්.තනමල්විල කොල්ලෙක් .වීරයා ගෙදර ඇවිත් .සහෝදරයා දෙතුන් වතාවක් ඩව්න්ලෝර්ඩ් කරලා තියාගෙන බලන්න තරම් අපි ඇබ්බැහි වෙලා.සුපිරි රන්ගයත් සුපිරි කතාවක් ආයෙ මොකට ඕන යටි බඩක් කොර වෙන නිර්මාන .හදවතින්ම සුභ පතනවා තව තවත් සුන්දර නිර්මාන බිහි කරන්න ලැබේවා.
@indikaprasanna3702
@indikaprasanna3702 4 жыл бұрын
ඔබ කලාවට බොහෝ සේවයක් කරන බව,ඔබ විශිශ්ටයෙකු වන බව මම තෙරුම් ගත්තේ 'වස්සාන සිහිනයේ'දී මහජන පුස්තකාලය ඉදිරිපිටදි උණ බට ගේට්ටුව උඩින් පනින මොහොතේදීයි,ඔබට ජය පතමි.
@pankajanimandara7410
@pankajanimandara7410 4 жыл бұрын
ඔව්.මමත්
@jenatpushpakanthi6169
@jenatpushpakanthi6169 4 жыл бұрын
තනමල්විල කොල්ලෙක් හරිම ලස්සනයි .අතීතයට ගෙන ගියාට ඔබතුමාට ස්තුතියි .ජයවේවා තෙරුවන් සරනයි
@deepanipadukkage9048
@deepanipadukkage9048 4 жыл бұрын
හොද සාකච්ඡාවක් සහ පලමු වතාවට රවින්ද්‍රගේ හැගුම්බර පැත්ත දිටිමි.
@nirodaaluthge4873
@nirodaaluthge4873 4 жыл бұрын
I totally agree with you, I stopped watching Sri Lankan teledramas long ago. Your teledrama touched my soul, I have never lived in a village but always dreamt of living in one. It was like a learning session to Sri Lankans. It showed the luxury of living with nature and a simple life. All the best for your future endeavors, please continue this trend and educate people.
@rohankuruppu9890
@rohankuruppu9890 4 жыл бұрын
this is the genuine reality. .
@manjulanilsson847
@manjulanilsson847 4 жыл бұрын
Exactly , well said 👍🏾, please Watch, Bedde Kulawamiya , Weeraya gedara awith ⭐️
@indikaprasanna3702
@indikaprasanna3702 4 жыл бұрын
පොල්ලෙන් ගැහුවා වගේ කියලා දානවා. නියමයි. සහතික ඇත්ත කථා කරන්නෙ. ටී.වී. එක දිහා වැරදිලාවත් නොබලපු මමත් තණමල්විල කොල්ලට වශී උනා.
@mosesroshen987
@mosesroshen987 4 жыл бұрын
නාට්‍යයේ වගේම මේ කථාවෙත් හැම වචනයකම හොඳ තේරුමක් තිබුනා, I was waiting to see him with this kind of program, Thank you! Let this be a turning point in Sri Lankan dramatics🤞🤞
@im_bobby_fischer
@im_bobby_fischer Жыл бұрын
ඔබ අති දක්ශ නළුවෙක් බව සියල්ලෝම දැන සිටියත් අධ්‍යක්ෂ වරයෙක් වශයෙන් මෙතරම් සාර්ථක ,සුන්දර නිර්මාණයක් කරයි කියලා කිසිවෙක් සිතුවේ නැහැ . කලා ශේත්‍රයේ අය සංවේදී සහෘදයන් කීවාට බොහෝ දෙනා මොන තරම් කුහක ඊර්ෂ්‍යාකාරයන්ද යනවග ඔබට සුබ නොපැතීමෙන් පෙනෙනවා.ඔබට සුබපැතුම් 💐
@kenathwarnarathne6703
@kenathwarnarathne6703 4 жыл бұрын
රොෂාන් රවීන්ද්‍ර. ...හැමදාම අගය කල හැකි .. රංගන කලාවේ ටෙලිනාට්‍යය කලාවේ චිත්‍රපට කලාවේ ඉදිරි යේ පෙනෙන සුභ අනාගතයක් දැකිය හැකි .. තරැණ තරැණිතරැණියන් ගේ සිත් වලට යහපත් වටිනාකම් ඇති කලහැකි. . වටිනා බුද්ධිමත් කලා කරුවෙක් . ලෙස දකිමි. . ඔබ පුහු ආටෝප නොමැති නියම කලා කරුවෙක් බව ඔබේ මුල්ම චරිත නිරූපණය කිරීම් වලදී වැටහුනා . එය සත්තකින්ම නිවැරදි එකක් බව අද මට සිතෙනව. . ඔබේ කලා නිර්මාණ වලින් රටේ ජනතාව තුල විශාල වෙනසක් කරන්න ට සහ ඔබේ ජීවිතයේ යහපත් බලා පොරොත්තු සියල්ල ඒ අයුරින්ම ඉටු වේවා.කියා පතමි.
@bandarasusantha521
@bandarasusantha521 4 жыл бұрын
රොෂාන් ඔයා පට්ට වැඩ්ඩෙක් සරලවම එච්චරයි කියන්න තියෙන්නෙ.
@malikamalika3875
@malikamalika3875 4 жыл бұрын
රොෂාන් රවින්ද්‍ර නම් පට්ට ඇක්ට කෙනෙක් 💖💖💖🔥🔥🔥🔥
@manoridaulagala8170
@manoridaulagala8170 4 жыл бұрын
He’s best❤️
@NishanChathuranga-nl5dl
@NishanChathuranga-nl5dl Жыл бұрын
මතක ඇති තාක් කල් ටිවි එහෙකින් බ්උවනම් ඩ්‍රාමා එකක් දෙකක් විතරයි .ඒ තරම් අකමැති ලංකාවෙ ඩ්‍රාමා බලන්න . එත් රටෙ තරුණ පරපුට පපුවට දැනෙන්න දෙයක් කරාට රසවින්දනයක් දුන්නට රොශාන් රවින්ද්‍ර ඒ සුන්දර රංගන ශිල්පියාට බොහොම ස්තුති වීරයා ගෙදර ඇවිත් මාරයි තාත්වික රංගනයක් මාරයි මාරම මාරයි කියන්න වචන නැ
@sanjusanju3120
@sanjusanju3120 4 жыл бұрын
ඔළු විකාර කරන මෙලෝ රහක් නැති පජාත මෙගා ලංකාවේ චැනල් වලින් අයින් කරන්න ඔන , දේශිය ලස්සන වැදගත් නිර්මාණ වලට තැන දිය යුතුයි, රෝෂාන් රවීන්ද්‍රගෙ රගපැමි අති විශිෂ්ඨයි ,තනමල්විල කොල්ලෙක් සුපිරි , ජයවෙිවා
@sriyanipriyanthi817
@sriyanipriyanthi817 4 жыл бұрын
රෝෂාන් රවින්ද්‍ර කියන්නෙ අපේ විරයෙක් රගපැම වගේම අධ්‍යක්ෂයනය අති විසිස්ටයි 👍👍 රොෂාන් රවින්ද්‍රගේ කිවුවොත් කොහොම හරි බලනවා තනමල්ව්ල කොල්ලෙක් නාට්ටිය . අපේ හිත්වලට වැදුණු නාට්ටියක් . තව ඉදිරියට යන්න ඔබට සුභ පතනවා 👍👍👍 දළදා සමිිදුගේම පිහිටයි ඔබට 🙏
@spacesmile93
@spacesmile93 4 жыл бұрын
නාට්‍ය වගෙම මේකත් හැම තප්පරයක්ම බලුවා ❤️
@hewawasanc2092
@hewawasanc2092 4 жыл бұрын
රොෂාන් මල්ලි දළදා සමිදු පිහිටයි ඔබ‍ට...
@dilshanafernando5568
@dilshanafernando5568 4 жыл бұрын
රොෂාන් රවීන්ද්‍ර ♥️ හැමදාමත් ඔබ මගේ අංක එක..
@gamageck
@gamageck 4 жыл бұрын
ඔයාලා වගේ අදහන් තියෙන කලාකරුවන් තමා ඕන රටට ඕන, සල්ලි පස්සෙ ගිහින් නිර්මාණ විකෘති කරන අය නෙමේ. ශුභ පැතුම් ඉදිරි කලා ගමනට....
@ashokapeiris5107
@ashokapeiris5107 4 жыл бұрын
නියම විස්තර කිරීමක්. ඒවගේම කලාත්මක හා කාලීන ගීත තේරීමක්. හැබැයි මේ වැඩ සටහනේ වීඩියෝ කැමරාව හසුරවීම හරිම දුර්වලයි. හැකිතරම් ඉක්මණින් ඔහුට නිසි පුහුණුවක් ලබාදෙන්න.
@nayanamenike4360
@nayanamenike4360 4 жыл бұрын
දරැවන් තුන් දෙනෙක්ගේ පියෙක් දක්ෂ නිර්මාණ කරැවෙක් ජයෙන් ජය වෙිවා!
@avenger3747
@avenger3747 4 жыл бұрын
අපෙ වීරයා. ආයෙත් ගෙදර ආව එකට ගොඩක් ස්තුතියි ❤️❤️❤️
@roshansanjeewa5530
@roshansanjeewa5530 4 жыл бұрын
අව්‍යාජ මනුස්සයෙක්,kiyanna ona de kelin amu amuwe kiyala danawa ❤
@chipmunkies85
@chipmunkies85 4 жыл бұрын
රොෂාන් ගේ ඉදිරි ගමනට සුබපැතුම්. දැක්මක් ඇතුව යන ගමන සාර්ථක වීම අනිවාර්යයි.
@upulkiridena6559
@upulkiridena6559 4 жыл бұрын
මසුරං වචන ටිකක් නිකම්ම ගලාගෙන ඇවිල්ලා කියලා දැම්මා නෙවෙයිනේ...මේක ඇතුලේ වෙන්න තියෙන අන්තිම නරක දේවල් ටිකත් artisලට art එකට වෙලා තියෙද්දී,..ඒ වෙනුවට තමන්ට තාවාකාලිකව ලැබෙනදේ පස්සේ නොයා බැහැලම වැඩක් කරලා...ප්‍රේක්ෂක චින්තනය ඔසවා තියපු ඇත්ත කලාකරුවකුගේ පරාර්ථකාමීත්වය දෝරේ ගැලීමක් මේක...💓✌👍🙏
@pubudumadushan9755
@pubudumadushan9755 4 жыл бұрын
රොෂාන් රවින්ද්‍ර මහත්තයො ඔබ තුම දිගටම විදින්න පුළුවන් හොඳ නිර්මාණය කරන්න ඔබට හයිය ලැබේවා !!!
@harshanirajapakse3585
@harshanirajapakse3585 4 жыл бұрын
කලාව... මේක හරි පුළුල් මාතෘකාවක්. හිත නිවන සමාජය හික්මවන භාවනාවක්. රොෂාන් සර් ම අපි පොඩි කාලේ රූපවාහිනිය තුළින් දුටුවා. මම ඔබගේ නිර්මාණයට රටින් පිට සිට ඇබ්බැහි වුණු අවුරුදු විසිතුනක රසවිඳින්නියක්.මා මට වැටහීමක් දැනෙනු වයසෙ පටන් රූපවාහිනියෙන් ඈත් වුණා. මට දැනෙන දේවල් ඒකෙ ගියේ නෑ. මහ ගෙදරින් පටන් අරන් මේ වෙනකං යන ටෙලි පිස්සුව මට මහ හිසරදයක්. මම මගේ සුන්දර වයසේ, මට රූපවාහිනි ය ඉස්සරහට වෙලා පැය ගණන් ඉන්න පුළුවන් කාලෙ මට දැනෙන දේවල් විකාශය වුනෙ හරිම අල්ප වශයෙන්. කාලෙකින් මට මාව ලංකාව අපිට අපෙන් මඟ ඇරෙන කාර්යබහුල ජීවිතේ ට ලැබුණු දිය පොදක් "තණමල්විල කොල්ලෙක්". ඔබතුමාගෙ කතාව හරියටම හරි. කලාවක් නැති රටක මනුස්සයා ට මනුස්සයා ගැන වටිනාකම ක් නැති වෙනවා. මනුස්සකම ට මනුස්සයා ට වටිනාකමක් නැති සමාජයක පසු බැස්මක් මිස දිනුමක් දියුණුවක් නෑ. මනුෂ්‍යත්වය මිස මිනිසාට වෙන වටින දෙයක් නැති බව වැටහුණු දාට අපි දිනාවී. කලාව කියන භාවනාව මිනිසා ට ලං කරවන්න ඔබ දැරූ උත්සාහය ට මගේ හදපිරි ස්තුතිය ගෞරවය. ස්තූතියි රොෂාන් සර්.
@thilakbandara6769
@thilakbandara6769 4 жыл бұрын
Great person never dead ! 1970 season (kollek). Proud ! proud!
@prasadlakmal9714
@prasadlakmal9714 4 жыл бұрын
කතාකරන හැම වචනෙකම ගන්න දෙයක් තියනව.වටින මිනිහෙක්..
@thushanthaindika8740
@thushanthaindika8740 Жыл бұрын
What a excellent pruduct,this is the best tele drama that I have ever watched
@chulanganiriella2889
@chulanganiriella2889 4 жыл бұрын
Thank you very much for filling the teledrama vacuum. I got back to watching teledramas after Sahodaraya, Sudu Adagena Kalu Awidin, and Thanamalwila Kollek. I expect more classical and meaningful Sinhala movies in the future. Best of luck...
@sanjayamoratuwage5563
@sanjayamoratuwage5563 4 жыл бұрын
කවුරු මොනවා කිව්වත් මට නම් උබ පොරක් බ්‍රදර් ❤❤ මම හරි අසාවෙන් ඉන්නවා දවසක ඔබ හමුවෙන්න මමත් ඉන්නෙ ඔබගෙ ගම්පාලාතෙමයි හමුවෙමු දවසක
@chathuramaduranga1708
@chathuramaduranga1708 4 жыл бұрын
ඇත්තටම දැනෙන්න ගත්ත ජීවිතය ගැන 💚💚💚
@ishankaedirisinghe5636
@ishankaedirisinghe5636 4 жыл бұрын
Excellent dramma.
@thilankaratnayaka
@thilankaratnayaka 4 жыл бұрын
මේක තමා ඇත්තම ලාංකීය අනයතාවය. අපිට මේ වගේ අපිටම උරුම වූ කලා නිර්මාණය වලට දැන්වත් තැනක් ඕනා. මේ වගේ දේවල් නාලිකා වල පෙන්නන්න දිරි ගැන්වීම් කරන්න ඕන. කොටස් 45 වගේ පොඩි කොටස් වලින් අපේ පපුව හොදට කොනිත්තනවා. සුබ පැතුම් තව මෙවගෙ නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා !!!!
@nilujayakodi4694
@nilujayakodi4694 4 жыл бұрын
අනේ ඉක්මනටම කතාවක් අරන් එන්නකෝ
@nipunlakshan6310
@nipunlakshan6310 3 жыл бұрын
ආය හදවතින්ම ❤️❤️❤️❤️ සුපිරි ම චරිතයක් respect කරන පුද්ගලයෙක්
@leelanandaihalagamage8005
@leelanandaihalagamage8005 6 ай бұрын
Oba honda Weerayek etthatama Lakhandata thanks
@nilanisingappuli4243
@nilanisingappuli4243 Жыл бұрын
Ahhatama lassana teli dama akak me Katawe balanna mama yomu Kala daruwatada godak sistutie mewan lassana kata tawa tawa elidakmata diriya saktiya labewa
@nuwansameera4664
@nuwansameera4664 4 жыл бұрын
දැකපු හොදම නලුවෙක්.
@balasooriyalansakara5914
@balasooriyalansakara5914 4 жыл бұрын
ස්තූතියි පැහැදිලි කිරීමට. හොඳ අවබෝධයක් ලැබුනා..
@gayanasanka8373
@gayanasanka8373 4 жыл бұрын
තණමල්විල kollek..❤️❤️❤️ Roshan Ravindra ratata සම්පතක් ..
@maheshakaluarachchi1054
@maheshakaluarachchi1054 4 жыл бұрын
කාලෙකින් බලපු ලස්සනම සහ හොඳම කතාවක්... තවත් මේ වගේම නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා...👍👍
@sandunkumara8834
@sandunkumara8834 4 жыл бұрын
Me wage ජීවිතයට වටිනා වැඩසටහනක් balanna pina kiyala hithenawa.. views දකිද්දී... අපේ මිනිස්සුන්ගේ රසවිඳින විනාස karala . Nawatha aththama රසවිඳින kalawa, hari widiyata මිනිස්සුන්ගේ oluwta,හදවතට denna hadana uththasahaya මලපල gan වේවා roshan aiyaa.. ❤️🙏
@manrineliyanage7630
@manrineliyanage7630 4 жыл бұрын
Wow wow wow Rushan! You did a great job with “Thanamalvila kollek”Please continue to do what you started. 💐💐💐
@nimalipieris3594
@nimalipieris3594 4 жыл бұрын
වීරයා ගෙදර ඇවිත් මම ආසම නාට්‍ය
@donruwan2483
@donruwan2483 4 жыл бұрын
සුපිරි කතාවක් තනමල්ව්ල කොල්ලෙක්
@sarojaniliyanage2351
@sarojaniliyanage2351 4 жыл бұрын
Teledrama nam oni tharam thiyenava evage vena deval aththa jivithe venna puluvanda kiyala hithenava. Thanamalvila kolla balanna . Ape jivitha kathava kiyevva vage thiyei . Thank you roshan aiye
@shalinsadeepa
@shalinsadeepa 4 жыл бұрын
කිසිදු කිසි දින බිඳ හෙලනු බැරි අහස සූරන පවුරු පදනම්, ඇතුලතින්ම පුපුරුවන, නුවර මැදට ආ අපේ එකෙක්.
@rangithkumara2592
@rangithkumara2592 Жыл бұрын
❤️
@maleeshasamarakoon6821
@maleeshasamarakoon6821 4 жыл бұрын
වෙලාව ගියා දැනුනෙවත් නෑ❤️❤️❤️❤️💪💪💪
@charakarasanga8465
@charakarasanga8465 4 жыл бұрын
මැතක යන ටෙලි නාට්ට්‍ය වලින් හොද්දම color frame තිබුනේ තණමල්විල කොල්ලෙක්, සහෝදරයා ඒවා ජාත්ත්‍යන්තර යුරෝපිය මට්ටනේ තුබුණා ඉතාම උසස්.
@slraju3874
@slraju3874 4 жыл бұрын
රගපාන එකනමි නතර කරන්න එපා kollo...වීරයා මරන්න එපා...
@rbulahtsinhalage6323
@rbulahtsinhalage6323 4 жыл бұрын
SL raju Ane ow pute oba wani naluwo ada nha
@danushkadileepa7318
@danushkadileepa7318 4 жыл бұрын
මේ සොදුරු මිනිසාට හදවතින්ම ආදරෙයි........
@shanekavishka
@shanekavishka 4 жыл бұрын
නියම කතාව ජය වේවා අයියේ 👍
@lifewiththusha55
@lifewiththusha55 4 жыл бұрын
සියළු කලාවන් ගැන ..උදා,ලාංකීය සංගීතය,සිනමාව,හින්දි සිනමාව..ලෝක සිනමාව ගැන හොඳ අවබෝධයක් ,කියවීමක් ඇති කලාකරුවෙක් රොෂාන් රවීන්ද්‍ර .කියන්නේ ..👌🔥
@geethanigunasena7753
@geethanigunasena7753 3 жыл бұрын
So many of my friends recommended me to watch "Thanamalvila Kollek". I finished watching today. I am so grateful that Sri Lanka has Roshan Ravindra.
@AnuraBenthota
@AnuraBenthota 4 ай бұрын
රොශාන් ඔයා බොක්කේ දෙයක් තියාගන්නේ නැතුව එලියට දාන සුපිරි මනුස්සයෙක්
@sanathjayathilaka454
@sanathjayathilaka454 4 жыл бұрын
Hadawathatama denuna kathawak. Budusaranai jayen jayama wewa. Kadulak wetuna. Hadawathatama.
@neelaramani5963
@neelaramani5963 Жыл бұрын
අනේ මං ආසම කරන නළුවෙක් හරිම නිහතමානී චරිතයක් අනේ තව ටෙලිනාට්‍ය තියනවනම් ඔබ රඟපාපු ඒවා නැවත විකාශනය කරන්න කියලා මං ආදරෙන් ඉල්ලනවා👍👍👍❤️❤️❤️❤️
@malisha7339
@malisha7339 4 жыл бұрын
Mr Roshan Ravindra is undoubtedly a very talented actor and director but I think he’s really underrated. Artists like him must be appreciated more, unfortunately in our country we make tiktokers and talentless people famous ... now this is the real deal. Mr Roshan is an Artist. “Thanamalvila kollek” is a masterpiece. We should support more our local artists and film industry. There are so many young talents out there waiting to enter the entertainment field, people that have dedicated their life for that, they are the ones we should put under the spotlight! And I’m so glad that Mr Roshan did so with actor Danuka Dilshan for example. This is a great interview although the hoster was really mean to use her mobile phone when Mr Roshan was talking to her, that’s not polite at all. This was a much needed interview, thank you! :)
@dimalaperera6910
@dimalaperera6910 4 жыл бұрын
1st class drama ekek "Thanamal Vila Kollek". Heart touching.
@nishasudharama7340
@nishasudharama7340 4 жыл бұрын
Niyamai aiye oya hoda wadak kale api hari asawen baluwa oyage nataya
@nishasudharama7340
@nishasudharama7340 4 жыл бұрын
Niyamai
@thanujakumarai7658
@thanujakumarai7658 4 жыл бұрын
ලංකාවේ ඉන්න මිනිස්සු සමහර අය තවමත් හොද රසවින්දනයක් නැති නිර්මාණ රස විදිනවා, ඒ අතර හොද නිර්මාණ රසවිදින්න නැති කම නිසා අසරණ වෙලා ඉන්නවා , එයට හොදම නිදසුනක් වගේම, වැලලුන ටෙලිනාට්‍ය කලාව අස්වද්දන්නටත්, රසස්වාදය උද්දීපනය කිරීමටත්,මනසට නිදහසක් ගෙන දීමටත් කටයුතු කල මැත කාලයේ ,බිහි වූ ඔබයි රොෂාන් අයියේ මම දැක්ක ,හොදම කලා කරුවා , ඔබ තමයි තණමල්විල කොල්ලෙක්,, හරහා නිදා සිටි රසිකයන් නින්දෙන් අවදි කලේ , ඔය විදියට දිගටම හොඳ නිර්මාණ අපිට දෙන්න අපි ඔබ සමගයි
@achee4673
@achee4673 4 жыл бұрын
ආදරෙයි රොශාන් රවීන්ද්‍ර ❤️❤️❤️ රැවුල නිසා වයසට ගිහින් වගේ
@Em-digital
@Em-digital 3 жыл бұрын
Thamath mathaka kamathima kathawak podi kale Warna teledrama eka baluwa roopavahiniye. Ee kale thamai hodama kale teledrama wala. Roshan aiyya main character eka Warna eke. Ee wage abahshayak labagaththu kenek Thanamalvila kollek kala kiwwama pudumayak na. Eeth puduma dee ada me media wala ralle hatiyata, ara pirunu rasawindanaya denna puluwan nirmanayak dayaka karanna me team eke thibuna gut eka.. respect and thank you...🙏👏👏🙌
@TheMaxkas
@TheMaxkas 4 жыл бұрын
හොද සාකච්ඡාවක්......👍👍👍👍
@Everybodyisrich
@Everybodyisrich 4 жыл бұрын
Dear Roshan, your song selection reflect your soul, your words reflect your soul, i see a real artist in you. Thank you
@rajithasrivirajlankathilak4438
@rajithasrivirajlankathilak4438 4 жыл бұрын
කූබියෝ..කලු ඇදගෙන සුදු ඇව්දින...තනමල්විල කොල්ලෙක්..තමය් මෑත කාලෙ මම බලපු ලස්සනම නාට්‍ය ටික.මිනිස්සුන්ගෙ රසවින්දනය බල්ලට දාපු මෙගා නාට්‍ය කියන්නෙ ඇත්තටම කරුමයක්.දකිද්දිත් අප්පිරියය්
@gayanikaushalya8234
@gayanikaushalya8234 4 жыл бұрын
Giridewi
@ishankaviduranga850
@ishankaviduranga850 4 жыл бұрын
සහෝදරයා
@SubhashiniSuseema
@SubhashiniSuseema Ай бұрын
විරයා ගෙදර ඇවිත්
@pankajanimandara7410
@pankajanimandara7410 4 жыл бұрын
නිවේදිකාව හොද ප්‍රශ්න ඉදිරිපත් කරනවා.❤️
@rohanwijesingha7554
@rohanwijesingha7554 4 жыл бұрын
ඉතාමත් වැදගත් සාකච්චාවක්.
@shamp1245
@shamp1245 4 жыл бұрын
Hats off to you. Best actor, director and a valuable person to the country.
@chathurikawaduge3712
@chathurikawaduge3712 2 жыл бұрын
Me wage nirmana thawa thawath bihi kirimata shakthiya darya wasanawa labewa aiye, Me wage thawath nirmana balaporoththuwen innawa. Wish you all the best...
@kumarialwis8127
@kumarialwis8127 4 жыл бұрын
Harima vatina teledrama ekak . Thawa honda nirmana karanna vasanawa lebewa!!!
@nimanthiantoinette169
@nimanthiantoinette169 7 ай бұрын
Music ekath marama lassanai
@chandanaweragoda2187
@chandanaweragoda2187 4 жыл бұрын
ජිවිතයට හොද උපදේශකයන් මම tvඑකෙන් ගොඩක් කල් ඇති වෙලා මෙම කතාව ජිවිතයට මාරයි
@renukadesilva7807
@renukadesilva7807 4 жыл бұрын
Roshan malli, you are my and my husband favourite and talent 😍❣️ actor. Your all the teledrama we watched. Sometimes 2 times we watched .Thanamalwila kollek last day , I saw my husband 's tears. I know how much he likes this drama 💪👌 Roshan malli we wish you all the best. I am from London.
@djdjdjssjxjzjjd336
@djdjdjssjxjzjjd336 4 жыл бұрын
Sir,thawa thawath me wage nirmana me ratata genna shaktiya lebewa.. jiwithe yatharthaya pennana, katawe charitha hadawath jiwath karawana , parikalpanaya diunu karana me wage nirmana twa twath bihiwenna oni.. aththatama kawadawth teledrama nobalana kenek una mama sanwedi then waladi kadulu wagurawamin balapu ekama nirmanaya...supiri.. roshan sir, lakhada guwan widuli sewayata bohoma pin..😍😍😍
@savindusithum9677
@savindusithum9677 Жыл бұрын
"උඹ තාම අපේ කොටේ ගහනවා නේ"🥺❤
@meladefonseka6204
@meladefonseka6204 4 жыл бұрын
හරි අගෙයි ඔබේ පැහැදිලි කිරීම රොෂාන්! එෆ් බී මිතුරෙක් අසා තිබුන ඔයාගේ නාට්‍යය ගැන. මම කීවෙ මෙගා නොවී රස විඳි අගනා වෑයමක් කියල
@vpowerrc
@vpowerrc 4 жыл бұрын
පාට පාට sets තමා අපිට පෙන්නම බැරි. මල ජරාව.
@ThePushpamali
@ThePushpamali 4 жыл бұрын
මහ පොලවෙ පය ගහපු බුද්ධිමත් මනුස්සයෙක් රොෂාන් ...... අහගන ඉන්නත් ආසයි.....තණමල්විල කොල්ලෙක් කියන්නෙ අතිවිශිෂ්ඨ නිර්මාණයක් ..... මෙය එහි පූර්විකාවක් වගේ....
@hadnk7435
@hadnk7435 4 жыл бұрын
Roshan obara jaya Mama harima asawen balapu tele drama eka Nan Canada walin
@pola8052
@pola8052 4 жыл бұрын
Mage aasama නළුවා.man දැකපු ලෝකේ දක්ෂම නළුවා.wena කාටවත්ම ba එච්චර චරිතයකට සාධාරණය ista කරන්න.වීරයා ගෙදර ඇවිත් එකෙ anda charithe ලෝකේ කාටවත්ම එච්චර hodata karanna ba.
@achalajayalath8887
@achalajayalath8887 4 жыл бұрын
Oba athi sarthakai 👍👌👌👌👌
@kanchiruru2364
@kanchiruru2364 4 жыл бұрын
අපි ආස සුරංගනා කතා නෙමේ..අපිට ඔය මේකප් පෙරාගෙන ඉන්න සුන්දර කියලා හිතන් ඉන්න නාට්‍ය එපා..අපි බලන්න ආසා මෙන්න මේ වගේ හොද කතාවක අවසානයක් හා මතකේ රදවගන්න පුලුවන් කතාවක්..රෝශාන් රවින්ද්‍ර රගපෑ වීරයා ගෙදර ඇවිත්,බැද්දේ කුලවමී වැනි කතා වලට අපි ආදරෙයි.. ඔබ මෙවැනි නිර්මාණ කරන්න..ඔබට හොද බුද්දිමත් ප්‍රෙක්ෂකයෝ ඉන්නවා..මගේ ලෝකේ නලු වීරයා...
@inthishabalasooriya633
@inthishabalasooriya633 4 жыл бұрын
හැමදාමත් ආදරේ කරන රොෂාන් රවින්ද්‍ර....👍👍👍👍👍
@sanojperera1475
@sanojperera1475 4 жыл бұрын
Roshan ,Thumindu and Kalana three modern great actors in sri lanka.
@sahaniresh8087
@sahaniresh8087 4 жыл бұрын
දැක්මක් ඇති රන්ගධරයෙක් ❤️
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 198 МЛН
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 33 МЛН
රෑ 10යි ගී 10යි
35:51
Akila Vimanga Senevirathna
Рет қаралды 162 М.
Podcast Vorbitorincii 59. Mai e limba noastră o comoară?
3:07:52
Vorbitorincii
Рет қаралды 110 М.
Sith Yaya - (2021-01-07) | ITN
20:06
ITN Sri Lanka
Рет қаралды 13 М.