Lal De Silva feat Karunarathna Divulgane -Kumata Apa Dethanakata (Official Music Video)

  Рет қаралды 73,678

Lal De Silva

Lal De Silva

Күн бұрын

Пікірлер: 132
@sumithabeykoon3164
@sumithabeykoon3164 9 ай бұрын
රූප රාමු⁣වේ යොදාගෙන තියෙන සංඛේත 🎉🎉 අන්තිමට සුදු වහානේ කළු වහනේ. අද දේශපාලන සංස්කෘතිය මැනවින් කියාපාන රූප පෙලක්. එය කියවා ගැනිම තුළ සිංදුවේ අර්ථය උපරිමෙයන් රස විඳින්න පුළුවන්. ඒ වගේම පද වල අර්ථ උළුප්පන විදියට ගායන පෞර්ෂය. ඒ හඬ හැමදාම හිත නිව්ව අද්විතීය හඬක්
@krishanthadissanayake1542
@krishanthadissanayake1542 8 ай бұрын
වැටත් නියරත් ගොයං කනවා අහලා තිබුනට දැකලා තිබ්බේ නෑ නේද . ඇත්තටම මේ වගේ ගීත (කළා කෘති ) රස විදින්න බැරි තරං අපිව දුප්පත් කරපු උන් ගැන තමා ඒ කියන්නේ .
@shyamasam16
@shyamasam16 9 ай бұрын
සංවේදී රූප රචනාවක්. දෙදෙනාම කලු චරිත 😢
@nehahonda1557
@nehahonda1557 9 ай бұрын
Charitha dekak ratata karana (desha paluwo saha hamuduruwaru) vinashaya 😢😢😢😢…… Mata therune nam e vidiyata
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 9 ай бұрын
දෙන්න ම වංචාවෙන් ජීවත් වෙන්නේ ,
@Sophialatha
@Sophialatha 9 ай бұрын
රූප රාමු බැලුවොත් දෙන්නම එකයි.
@sudharmadissanayake381
@sudharmadissanayake381 9 ай бұрын
හරිම අර්ථවත් ගීයක්.නාලක අංජන කුමාරගෙ දක්ෂ මිහිරි සංගීතයෙන් ඔප වුන....
@Chandifernando7031
@Chandifernando7031 8 ай бұрын
ගොඩාක් කාලෙකින් සනත් විමලසිරි දැක්කෙ.. ඉස්සර ආසම චරිත.දැන් කාලෙ මේ වගේ facial expression පෙන්වන නලුවො හරිම අඩුයි. ❤
@jayathnandana7955
@jayathnandana7955 9 ай бұрын
අපූරු නිර්මාණයක් දායක වෙච්ච හැමටම මගේ ආචාරය !!!!
@isuruperera3152
@isuruperera3152 8 ай бұрын
හන්තාන දෙසින් ආ මුදු සීත සුළං රැළි වලින් පසුව හැමූ හොඳම සුළඟක් එක්ක කපුගේ මහත්තයාගේ ගෝලබාලයා බොහෝම කාලෙකින්... අදහස හරිම රසවත්.. දිවුල්ගනේ මහත්තයා ඔබට දීර්ඝායු..♥️
@sankabuddik8108
@sankabuddik8108 8 ай бұрын
අද කාලෙට හරියන නියම සින්දුවක්. සමන්තර භද්දලාට කාලකන්නිදේශපාලඥයට ඇතුල් පහරක්.කාසියේ ²පැත්ත
@supunmadushanka514
@supunmadushanka514 9 ай бұрын
අද මොන පැත්තට වැටුණත් බිහිවෙන්නේ එකම වගේ චරිත...😢
@dhamsarinisalarana
@dhamsarinisalarana 9 ай бұрын
අරනේ ඉදන් අපි දකින නියම සත්‍යය නිර්මාණ කරුවා ලස්සනට පතිනිර්මණය කරනව,
@Teran_.
@Teran_. 9 ай бұрын
මේක නම් ලස්සනම සින්දුවක්. මොහොතක් අපිව nostalgic මතකයක නවත්තන්න පුළුවන් සින්දුවක් ❤️ කළු චරිත මිනිස්සුන්ගේ හිත් දිනාගෙන ඉන්න හැටි පෙන්වනවා. ලංකාවේ හැමතැනම තියෙන්නේ මේක. මේවා වෙනස් කරන්න බැ. නිර්මාණ විතරක් හැදෙනවා. මිනිස්සු හැදෙන්නේ නෑ. රස විදිනවා සමහැරු තේරුම දන්නෙත් නෑ ජීවතේ හදාගන්නෙත් නෑ. ලංකවේ සින්දු වලට හැදුන නම් කොච්චර හොද වෙන්න ඕනද. බණ අහනව වගේ තමා. ඒ වෙලවට තේරුම් ගන්නවා පස්සේ නෑ. පට්ටම නිර්මාණයක්.!
@Macx234
@Macx234 9 ай бұрын
Plyn whottoo ynna
@Thisara1424
@Thisara1424 9 ай бұрын
Aniwarayen!
@Teran_.
@Teran_. 5 ай бұрын
​@@Macx234 කොහෙටද යන්නේ බැල්ලිගෙ පුතෝ
@anuruddhasl
@anuruddhasl 9 ай бұрын
කාට හරි අර්ථය පැහැදිලි මදි වගේ දැනෙනවානම් . ආගමික නායකයාගේ සුදු ඇදුම වෙනුවට කහ සිවුරක් ආදේශ කරගෙන බලන්න.
@LknNuwan
@LknNuwan 8 ай бұрын
කහ සිවුර විතරක් ඇයි සියලුම ආගමික නායකයින් කියලා දාන්න නිකං හැම එකකට එකම දේ පටලා ගන්න එපා
@nimashasewwandi9209
@nimashasewwandi9209 8 ай бұрын
😂😂😂😂😂 ඩෝං ගිහින් මොකෝ ..දේශපාලනය කරන්නෙ කහ සිවුර අදින අය විතරයිනෙ
@anuruddhasl
@anuruddhasl 8 ай бұрын
@@nimashasewwandi9209 ඩෝ o ගිහිං නවෙයි මචං.. ලංකාවේ දේශපාලනය මෙහෙයවන්න්නේ රටේම ඉන්න හොරු, මැරයෝ ටිකයි කහ රෙදි පොරවගත්ත මුදලාලිලා ටිකයි. අනිත් ආගම් වල මුදලාලිලා නැ කියනවා නෙවෙයි. ඔය එකෙක්වත් රටේ තියෙන ඇත්ත ප්‍රශ්න ගැන කතා කරන්නේ නැ. එයාලා චන්දයක් ලං වෙනකොට stage වලට නැගල කතා කරන්නේ එයාලගේ ප්‍රශ්න ගැන. අහගෙන ඉන්න මිනිස්සුන්ට හිතෙන්නේ ඒවා තමයි ජාතික ප්‍රශ්න කියල. අපි හැමදාම ඇන්දෙනවා. එයාල හැමදාම වැජබෙනවා.
@mangalalasantha
@mangalalasantha 5 ай бұрын
මේ සංස්කෘතියෙ අවසානය ඉදිරියේදී හමුවේවිද...
@MaaleeYasantha
@MaaleeYasantha 13 күн бұрын
ගොඩක් රහට ගයනවා .. සුබ පැතුම් ..
@peterramesh9936
@peterramesh9936 9 ай бұрын
අහම්බෙන් මෙන් මට හමු වූ ගීතයක් මේක.. දැන් දැක්කේ... අපේ හදවතේ ගැඹුරුම තැනට රැගෙන ගිය නිර්මාණයක් මේක ❤❤❤❤ උණුසුම් සුබ පැතුම් මේ නිර්මාණය වෙනුවෙන් සියලුම දෙනාට 🎉🎉🎉
@prageethmadushanka1690
@prageethmadushanka1690 8 ай бұрын
ඒක ඇත්ත පට්ට අහම්බයකින් හම්බ උනේ.. ලස්සනම නිර්මාණයක්.
@kasunkasun4402
@kasunkasun4402 7 ай бұрын
සාහතික ඇත්ත
@thiwafilmmaker
@thiwafilmmaker 8 ай бұрын
අදයි බලන්න ලැබුණේ.. ලස්සන වැඩ​ක්. ❤❤
@d.r.jdassanayake3720
@d.r.jdassanayake3720 9 ай бұрын
Description එකේ ගීතයේ අර්ථය ගැන කෙටි හැඳින්වීමක් කරන්න පුලුවන්නම් වටිනවා.සමාජ තත්වයක් ගැන කියවෙන ගීතයක් නිසා ගොඩාක් වටී කියලා මට හිතෙනවා.ඉතාම හරවත් ලස්සන ගීතයක්.හැමදේම සාර්ථකයි.ජයවේවා!
@Chandifernando7031
@Chandifernando7031 8 ай бұрын
මාත් මුලින්ම බැලුවෙ ඒක.
@amaliahinsa6355
@amaliahinsa6355 9 ай бұрын
ගිරවුන් ge කතාව wage ගීතය හරිම අර්ථවත් දෙයක් තියනවා diwlgane mahattaya සුබපැතුම් ❤️❤️
@anuruddhikamadushani2434
@anuruddhikamadushani2434 9 ай бұрын
නෑ එහෙම නෙමේ මේකෙ වෙන්නේ.සහෝදරයෝ දෙන්නා එක්කෙනෙක් පූජකයෙක් අනිත් කෙනා දේශපාලකයෙක්. පූජකයෙක් විදිහට ඉදගෙනත් කරන්නේ මිනිස්සු රවටවල දානමාන ඇප උපස්තාන ගන්න එක දේශපාලකයත් කරන්නේ ජනතාවගේ සල්ලිවලින් සැප විදින ගමන් මැරකම්. ඉතින් සහෝදරයෝ දෙන්නා දෙතැනක හැදුනට දෙන්නගේ ගතිපැවතුම් සිතුවිලි එක වගෙයි කියලා තමයි කියන්නේ
@krishanthiperrera551
@krishanthiperrera551 9 ай бұрын
ගිරව් දෙන්න එකම තැනක වෙනස් විදියට එකම අපායෙ. මරැ සංකල්පනාව.
@UdayaKumara-ne2wy
@UdayaKumara-ne2wy 9 ай бұрын
විශිෂ්ඨ අදහසක්.සාර්ථක නිර්මාණයක්.ජය.චන්දන වන්නිනායක
@madhawaranga5347
@madhawaranga5347 8 ай бұрын
මේ දවස් වලට අහන්න ඕනා ගීත....
@amilaamarasiri
@amilaamarasiri 9 ай бұрын
Excellent work Lal De Silva feat Karunarathna Divulgane Sir
@SandaKelum-fh5kz
@SandaKelum-fh5kz 8 ай бұрын
සුපිරියක්ම තමයි.
@passion4singing
@passion4singing 9 ай бұрын
Meaningful. Very good message to the society. Great peice of art. Keep up the good work. ❤
@vipula14
@vipula14 9 ай бұрын
ලස්සන කනේ පාරක්....
@wikumcreations1
@wikumcreations1 8 ай бұрын
අම්මෝ! මොන තරම් ලස්සන සින්දුවක්ද. ගායනය, වාදනය, පද රචනය, රූපරාමු . කියලා වැඩක් නෑ. මරේ මරු.
@wdsgame9396
@wdsgame9396 9 ай бұрын
කුමට අප දෙතැනකට ගෙනගියාදෝ සුළඟ ❤❤❤
@eshanirupasinghe4468
@eshanirupasinghe4468 9 ай бұрын
අර්ථවත් ලස්සන නිර්මාණයක් .....❤❤❤
@PP-td2sq
@PP-td2sq 9 ай бұрын
Samantha badda..mahindaya....sagala.
@prageethmadushanka1690
@prageethmadushanka1690 8 ай бұрын
කාලෙකින් ද්කින්නට අහන්නට ලැබුනු හොදම නිර්මාණයක්. ඇයි දැන් ඉන්න නව පරපුරට බැරි මෙවැනි නිර්මාණයන් වල යෙදෙන්න. එකම වචන වලින් එහ මෙහා වුන ගීත ඇසෙන කාලයක අනර්ග නිර්මාණයක්. ස්තූතියි නිර්මාණයට සම්බන්ධ වූ සැමට ❤❤❤
@gamikaya5968
@gamikaya5968 8 ай бұрын
ලංකාවෙ නිරුවත...
@musiclovers2957
@musiclovers2957 8 ай бұрын
හරිම අර්ථවත් ගීතයක් ❤❤❤❤
@ashokasudharaka3361
@ashokasudharaka3361 9 ай бұрын
ගීතය ලස්සනයි.රූප රචනාව මදි.ඒක රසවින්දනයට බාදාවක්
@avanthibasnaygfuhy8uyya6ke90
@avanthibasnaygfuhy8uyya6ke90 8 ай бұрын
Very well written lyrics by Veteran song writer Rathnath Sri wejesingha...as usual exceptional vocal by divulgane and what a beautiful acting by both roshan and Sanath...together one of the best song of the year ❤
@sisirakumara1821
@sisirakumara1821 6 ай бұрын
Nice Singing, Nice voice lyrics music congratulations❤Chamarie Madurapperuma ❤
@kavindaperera5529
@kavindaperera5529 8 ай бұрын
විශිෂ්ඨ කලා නිර්මාණයක් ❤
@tilinigoonasekara7040
@tilinigoonasekara7040 5 ай бұрын
ඒක වෙනම අරුතක් ,වෙනම රහක්❤
@namalrenuka5717
@namalrenuka5717 9 ай бұрын
Dhrmaya wikurthi karana sinhasanawala wajabila bana kiyana kenath desapalakath 2ma minisata winakarana aparadakarayo .
@ClassWithout
@ClassWithout 8 ай бұрын
අපූරුයිපැහැදිලියි අර්ථය.
@janithapriyadarshani3796
@janithapriyadarshani3796 9 ай бұрын
Harime Arthevath giyak digu kaleyekin ahande labune thanks
@bellesuryaatmaja-te1zn
@bellesuryaatmaja-te1zn 9 ай бұрын
i am impressed… you are very multi talented person. my role model. well done pak lal
@TravelalongNZ
@TravelalongNZ 9 ай бұрын
Excellent! Meaningful lyrics, and the music video is nicely done. Loving both Roshan and Sanath.
@rukmalcreations8062
@rukmalcreations8062 8 ай бұрын
ලයාන්විත පද පෙලක් ❤️
@SanukaSanka
@SanukaSanka 6 ай бұрын
සුදු ඇදන් හිටියට කලු චරිත...
@laurentiusedirisinghe7289
@laurentiusedirisinghe7289 9 ай бұрын
Samantha badda, kotuwe podi, galagama, kassa and all the others with 225
@AMS_TRADER
@AMS_TRADER 8 ай бұрын
ඇත්තටම ලස්සන සහ අර්තවත් පද මාලාවක්.
@sajaniruwanthika6368
@sajaniruwanthika6368 9 ай бұрын
Super
@KasunSuranjaya
@KasunSuranjaya 8 ай бұрын
කවුද මේවට සින්දු කියල කියන්නෙ? මේවා එහෙම පිටින්ම චිත්‍රපටි...
@Pradip555-n2e
@Pradip555-n2e 9 ай бұрын
Ayath lassanama lassana nirmanayak.theruwan saranai ❤
@LM-no4sz
@LM-no4sz 9 ай бұрын
අපූරු නිර්මාණයක්❤
@srimalisaumyaattanayake1640
@srimalisaumyaattanayake1640 9 ай бұрын
Excellent work
@anunilpethum3587
@anunilpethum3587 8 ай бұрын
හුස්මත් හිරවුනා
@madhavikarunathilake7781
@madhavikarunathilake7781 9 ай бұрын
nice song.excellent acting
@rajeewa1618
@rajeewa1618 9 ай бұрын
සුබපැතුම්
@RuwaniWasana-jq8hz
@RuwaniWasana-jq8hz 9 ай бұрын
X Excellent
@hewawasamishanuddika2924
@hewawasamishanuddika2924 9 ай бұрын
Patta
@RasikaDDuminda
@RasikaDDuminda 9 ай бұрын
සුබ පැතුම් සැමටම !! හැම අතින්ම සාර්ථක නිර්මාණයක් ___
@nuradhaperera2442
@nuradhaperera2442 8 ай бұрын
My god.. no words to say......
@kulasirisenevirathna908
@kulasirisenevirathna908 8 ай бұрын
Super Super .super .respect .
@thusithaDMTD
@thusithaDMTD 9 ай бұрын
ඒකටනම් පපුව පිච්චුනා..
@thumpanekolla2661
@thumpanekolla2661 8 ай бұрын
Superb ❤..
@Dhehena
@Dhehena 9 ай бұрын
Supiri
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 9 ай бұрын
සුපිරි පිරි
@noddydinidu
@noddydinidu 9 ай бұрын
දිවුල්ගනේ මහත්තයාගේ කට හඬ නම් භාවනාවක් වගේ..... අනෙක් හඬ නම් මෙලෝ රහක් නෑ.....😊
@sankanelum
@sankanelum 9 ай бұрын
පෙර පින් පව් තමා
@saloonraw6767
@saloonraw6767 9 ай бұрын
🎸🎸🎸👍👍
@mdsubhashinie6610
@mdsubhashinie6610 9 ай бұрын
❤❤❤❤❤ Thanks
@anjananirmal2253
@anjananirmal2253 9 ай бұрын
Superme❤
@geradchinthakavd
@geradchinthakavd 9 ай бұрын
Nice ❤❤❤
@dr.ack.
@dr.ack. 9 ай бұрын
Excellent creation 👍
@umeshaapsara
@umeshaapsara 8 ай бұрын
adata gelapenama sinduwa
@durapara3715
@durapara3715 9 ай бұрын
ලස්සන නිර්මාණයක්❤❤❤
@kamani229
@kamani229 9 ай бұрын
❤❤🎉
@umayangew.g.i.k5899
@umayangew.g.i.k5899 7 ай бұрын
♥🔥
@laurentiusedirisinghe7289
@laurentiusedirisinghe7289 9 ай бұрын
Woow wonderful.. great
@maduliyanage
@maduliyanage 9 ай бұрын
ලස්සන නිර්මානයක්❤
@UseA2V0A0C7VBro
@UseA2V0A0C7VBro 9 ай бұрын
Super....👌👍❤
@PP-td2sq
@PP-td2sq 9 ай бұрын
Supirima ekak
@ajithlakmal2116
@ajithlakmal2116 9 ай бұрын
❤❤😊
@roycearthur8060
@roycearthur8060 9 ай бұрын
Great Brother. Jayawewa 🎉🎉🎉
@87sfdo
@87sfdo 8 ай бұрын
👍👍💛💛
@hemalikulathunga4048
@hemalikulathunga4048 9 ай бұрын
SUPERB !
@PTECSW
@PTECSW 8 ай бұрын
😮😮❤❤
@thilakshamanori1118
@thilakshamanori1118 9 ай бұрын
@geethanjanawickramarachchi2075
@geethanjanawickramarachchi2075 9 ай бұрын
Superb!
@optimaavalon6908
@optimaavalon6908 9 ай бұрын
This is epic
@champikajayawardena436
@champikajayawardena436 9 ай бұрын
Stunning!!
@dinethraprabashwari2704
@dinethraprabashwari2704 9 ай бұрын
❤❤❤
@marypieris1538
@marypieris1538 9 ай бұрын
අපේ රටේ පාලකයෝ වගෙ .. දෙන්නම පට්ට හොරැ
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 9 ай бұрын
රකිමි දරුවන් විලස , නිවට හොර මැර පිරිස.
@madhusanda1502
@madhusanda1502 9 ай бұрын
යතාර්තය
@KarunaRatnayake-xg6kw
@KarunaRatnayake-xg6kw 9 ай бұрын
🎉🎉🎉🎉🎉
@janithkasun1628
@janithkasun1628 9 ай бұрын
❤️👌
@imalimadhushala6120
@imalimadhushala6120 9 ай бұрын
😢
@වීරසිංහ-ඪ2ච
@වීරසිංහ-ඪ2ච 8 ай бұрын
සිවුර තමයි හරියන්නෙ
@abmarawild
@abmarawild 9 ай бұрын
💙 beautiful song 🎶
@ajithlakmal2116
@ajithlakmal2116 9 ай бұрын
🎸🎸🎸🎶🎶👍
Ma Nowana Mama With Devasri De Silva  (14 - 01 - 2022 )
1:13:55
Ma Nowana Mama
Рет қаралды 143 М.
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
Lal De Silva - Nonimena Dolosmaha Pahane (Official Music Video)
4:56
DONIYE  -karunarathna Divulgane , Official Music Video
4:56
Anusha Silva
Рет қаралды 67 М.
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН