භාශාවක් ඉගෙන ගන්න හොඳම විදිය 📚 Language Learning Tips | dempasan

  Рет қаралды 39,550

dempasan

dempasan

Күн бұрын

Пікірлер: 245
@dempasan
@dempasan 7 ай бұрын
භාශාවක් ඉගෙනගන්න ඔයාලත් ! ❤ තව ලස්සන වීඩියෝ ඉස්සරහටත් අරන් එන්නම්. චැනල් එක subscribe කරලා තියාගන්න
@user-nv7yr7jt2b
@user-nv7yr7jt2b 7 ай бұрын
මට තාම අවුරුදු 14 යි. ඒත් මම ඉතාලියට තියෙන ආසාව නිසාම මම මාස 4 ක තිස්සේ ඉතාලි භාෂාව ඉගෙන ගන්නවා....Thank you so much අයියේ ඔයා දුන්නු මේ දැනුමත් ගොඩාක් වටිනවා ! Grazie💜️💜️
@user-nv7yr7jt2b
@user-nv7yr7jt2b 7 ай бұрын
මට තාම අවුරුදු 14 යි. ඒත් මම ඉතාලියට තියෙන ආසාව නිසාම මම මාස 4 ක තිස්සේ ඉතාලි භාෂාව ඉගෙන ගන්නවා....Thank you so much අයියේ ඔයා දුන්නු මේ දැනුමත් ගොඩාක් වටිනවා ! Grazie💜️💜️
@sachithrashanaka4903
@sachithrashanaka4903 7 ай бұрын
Documents nethi ayata yanna berida
@dilmitharushika5502
@dilmitharushika5502 7 ай бұрын
ඇත්ත අයියේ...මමත් japanese ඉගෙන ගන්නවා.ඇත්තටම ඒම කතා කරන්න කියවන්න කියන දෙයක් තේරුම් ගන්න පුලුවන් වුණාම මට මං ගැන පුදුමාකාර ආඩම්බරයක් දැනෙන්නෙ...මමත් කියන්නෙ ඒක.ආසාවට හරි හැමෝම භාශාවක් ඉගෙන ගන්න.ඒක පුදුමාකාර සතුටක්❤
@kavishkadilshangunarathna7436
@kavishkadilshangunarathna7436 7 ай бұрын
Grade 9 ඉතිහාසෙට පුනරුදයේ සාහිත්‍ය පිබිදීම ගැන ඉගැන්නුවා. එතකොට අලගියරි ඩාන්ටේගේ ඩිවීනා කොමිඩියා පොත ගැනත් කියලා දුන්නා. මාත් මේ වගේ ඉතිහාසමය දේවල් ගැන හොයන්න හරි ආසයි. Thanks @Dem_Pasan අයියා මෙච්චර කැපවෙලා මේවගේ වීඩියෝ කරනවට.💪💪👌👌🤝🤝❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@tiharasamadhi7508
@tiharasamadhi7508 6 ай бұрын
grade 10
@Utmostneck_123
@Utmostneck_123 7 ай бұрын
හරිම ලස්සනයි ඔයා ප්‍රසන්ටි කරන විදිහ. ඒක ඇටිට්‍රැක්ටිවි ඒව⁣ගේම හරිම වැදගත් කියපු කරැනු ටික. ❤
@suzmyrodrigo4962
@suzmyrodrigo4962 7 ай бұрын
මේ ගැනමයි මේ ටිකේ හිත හිත හිටියේ...ගොඩක් වටිනවා❤
@dempasan
@dempasan 7 ай бұрын
❤❤😊
@Nadeew
@Nadeew 7 ай бұрын
එන්න ආාාාසවෙන්ම ඉන්න රට Italy මම දැනටමත් youtube videos බලනවා පසන් ❤ අනේ තව විඩියෝස් කරන්න 🙏❤ ගොඩක් ප්‍රයෝජනයි සහ වටිනාව.. එන්න ඉන්න කෙනෙක්ට අවශ්‍ය Education qualifications ගැනත් විඩියෝ එකක් කරන්නකෝ
@piumimadushanikalugaka5086
@piumimadushanikalugaka5086 Ай бұрын
100%vero ,io quando sono venuta in italia non sono fortunata imparare italiano,pero dopo 2anni iniziata fare i corsi,CPIA me la auitato una signora italiana allora sono fortunata,adesso sono molto contenta faccio le mie cose da sola ,mio sogno OSS❤bravi 👏👏👏
@sajeewasenarath4205
@sajeewasenarath4205 7 ай бұрын
ඇයි ඔයා ඔච්චර හොද❤ Thanks for your inspring thoughts 🙏🏻
@kanchanamarasingha
@kanchanamarasingha 7 ай бұрын
ඉතාමත් වැදගත් වීඩියෝවක් මම කැමතියි ඉතාලි භාෂාව ඉගෙන ගන්න ඒ ගැන ටිකක් කියල දෙන්න අයියේ 🙏❤️
@dempasan
@dempasan 7 ай бұрын
මේ වීඩියෝ එකේ තියෙන්නෙ ඉතිං ඉගෙන ගන්න පුලුවන් විදිය ගැන තමා
@kanchanamarasingha
@kanchanamarasingha 7 ай бұрын
​ ඒක නෙවෙයි මම අදහස් කලේ පොඩි පොඩි ඉතාලි වචන කියලා දෙන්න පුළුවන්ද කියලා මට ගොඩක් හම්බ වුණේ යූටියුබ් චැනල් වල ඉතාලි භාෂාව ඒක හරියට තේරුම් ගන්න අමාරුයි ඉතාලි භාෂාවෙන්ම කියවෙන වචනේ සිංහලෙන් ලිව්වනං ඒකේ තේරුමත් එක්ක ගොඩක්ම ලේසියි අපට ඉගෙන ගන්න
@rwkwickramarathna
@rwkwickramarathna Ай бұрын
​@@kanchanamarasingha 😂😂😂wen wada nadda meyata oyt italy uganna tharam 😂😂😂😂😂
@dilrukshl
@dilrukshl 7 ай бұрын
Thank malli ඉගන ගන්න කට්ටියට නියමයි ❤❤❤
@Navodani1990
@Navodani1990 7 ай бұрын
Pasan your videos are getting innovative, creative and qualitative, this is what KZbinrs to be alike, unlike other KZbinrs, you are not some one stick to a specific topic you try to share adventurous, different videos which really to be appreciated.
@dempasan
@dempasan 7 ай бұрын
Thank you so much 😀
@ceysara
@ceysara 7 ай бұрын
දෙයියනේ... ඔක්කොම වීඩියෝ බලපු මට වටිනම වීඩියෝ එකක් මග ඇරිලා 😴 Thank u ❤
@dempasan
@dempasan 7 ай бұрын
😌
@BaladurageChandrani
@BaladurageChandrani 7 ай бұрын
අයියේ ස්තුතියි ගොඩක් වැදගත් ඡිවිතයට ඔයා කියපු දේවල් ❤❤❤
@anuradhaweerakkodi8703
@anuradhaweerakkodi8703 7 ай бұрын
හරිම වැදගත් අයියේ...ඔයාගේ වැඩ ටික හොදට කරගන්න....අනාගතේට සුබ පතනෝ...❤ආදරෙයි හොදේ..🌝😊
@dempasan
@dempasan 7 ай бұрын
Thank u.
@nimeshimekala2256
@nimeshimekala2256 7 ай бұрын
ඇත්තටම මේක බැලුවම මට දැනුනා ආයෙත් ඉංග්‍රීසි හරි ඉගෙනගන්න ඕන කියලා.ඇත්තටම මේක බැලුවම ඉතාලිය ගැනත් පුදුම ආදරයක් ආවෙ .ස්තූතියි ❤️❤️
@dempasan
@dempasan 7 ай бұрын
😍😍
@sahasdulmina4783
@sahasdulmina4783 7 ай бұрын
ඉතාලි කාරයෝ.. අමු ජරා සත්තු . මුන් දොඩවන හැම දේම ඇත්ත නෙවෙයි.
@malshafernando2425
@malshafernando2425 3 күн бұрын
Malli oya CHIPIA napoli citta 1 da citta 2 da kare A2? Dekema naha neda.
@Arundhiw
@Arundhiw 7 ай бұрын
අම්මෝ ...නට නට ඉදල ... හරිම වැදගත් දෙයක් කතා කරල.... ගොඩක් වටිනවා .. මල්ලො❤❤ ගොඩක් ස්තූතියි ❤
@SomarathneMaleesha-gj3ko
@SomarathneMaleesha-gj3ko 4 ай бұрын
නිහතමානීව ඉන්න මනුස්සයෙක් ❤
@mindulijayawardana3836
@mindulijayawardana3836 7 ай бұрын
Man french igengann yanne alevel wlata🥺♥️thamkssss oya hri kaledi hari video ekak dalaaaa😭♥️♥️
@sudeeparasangi2747
@sudeeparasangi2747 7 ай бұрын
Thank you Pasan . වටින වීඩියෝ එකක්❤️
@dempasan
@dempasan 7 ай бұрын
@nimeshawickramasingha7773
@nimeshawickramasingha7773 7 ай бұрын
ගොඩක් වටින vedio එකක්. Thank you ❤😘
@d.inokakumariamarasinghe3291
@d.inokakumariamarasinghe3291 7 ай бұрын
හරිම වැදගත්..බොහොමයක් ස්තුතියි පුතා ❤️🙏
@dempasan
@dempasan 7 ай бұрын
😍
@RomeoKappetipola
@RomeoKappetipola 7 ай бұрын
I respect your efforts to share knowledge with others by sacrificing your valuable time. I wish from the bottom of my heart that your future will be very successful. 💐💐💐
@chaychay5821
@chaychay5821 7 ай бұрын
පසන් ❤ ආදරෙයී ඔයාලට 😍😍 ගොඩක් ස්තූතියි ඔයාට 😍😍
@dempasan
@dempasan 7 ай бұрын
❤❤
@dilkifernanhdo5300
@dilkifernanhdo5300 7 ай бұрын
Thank you malli ❤godak watinawa video eka issarahatath me wage video karanna
@Lankanlife
@Lankanlife 7 ай бұрын
DP education youtube channel එකේ තියනවා පාඩම් මුල ඉදලම සිංහලෙන් ෆ්‍රීඉ .😊
@BTSARMY-bz5wo
@BTSARMY-bz5wo 7 ай бұрын
ගොඩාක් වටිනවා අයියේ thanks ❤❤❤
@nirmanifernando2383
@nirmanifernando2383 7 ай бұрын
Thanks aiye ❤
@dempasan
@dempasan 7 ай бұрын
Welcome 😊
@nirmanifernando2383
@nirmanifernando2383 7 ай бұрын
​@@dempasanaiye A1 karanne nathuwa A2 karanna puluwan da naththan piliwelata mula idalama karanna onida ?
@AIGURU98
@AIGURU98 7 ай бұрын
ඉගෙන ගන්න ඕන අය Dp education එකේ language වල බලන්න ඉතාලි උගන්නනවා මුල ඉඳන් සරලව❤️🌻
@user-mn4xo6vt4p
@user-mn4xo6vt4p 7 ай бұрын
Super aiye thank you godak❤ apita watina dewal kiyala denawata ❤😊
@pabaluwithcraftcorner3901
@pabaluwithcraftcorner3901 7 ай бұрын
හරිම වටිනවා, බොහොම ස්තුතියි ❤
@sasijeevanthawarnakulasoor9900
@sasijeevanthawarnakulasoor9900 7 ай бұрын
Thank you
@dempasan
@dempasan 7 ай бұрын
Welcome!
@champikasudarshani6938
@champikasudarshani6938 7 ай бұрын
හැමදාම වගෙ නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@sanduni987
@sanduni987 7 ай бұрын
Thank you so much pasan malli.godak watina video ekak❤️
@dempasan
@dempasan 7 ай бұрын
@rdcisithu5997
@rdcisithu5997 7 ай бұрын
Mn dn alevel iwr wela iddi tmy me vedio ek hmbune.. tnq pasan ayye ❤👀
@nethuherath1111
@nethuherath1111 7 ай бұрын
ඕනිම කරලා තිබ්බ video එකක් අයියේ... 🥰 Thank you so much ❤
@dempasan
@dempasan 7 ай бұрын
Adarei
@thivarshaadithya5183
@thivarshaadithya5183 4 ай бұрын
Grazie Ayye..mokda mn italy awith masayak withara...school patan ganne september wala..ithin math videos bala bala practice wenwa tikak..❤️
@JJ-ju7pf
@JJ-ju7pf 7 ай бұрын
Waaw super, me welawe mata harima watina vedio 1.thanks
@dempasan
@dempasan 7 ай бұрын
🥰
@sahan133
@sahan133 7 ай бұрын
Math me dawas wala danish igenagannawa. Meka sahena helpful. Thank you ayye😊❤
@lakshikaamali9454
@lakshikaamali9454 4 ай бұрын
හායි පසන්, මං ඒ website එක search කලා ගොඩ පාරක්. ඒක reach කරන්න බෑ කියලා එනවා. එතන website link එක හරි location link එක හරි share කරන්නකො.. thank you ❤
@tilinirasara5671
@tilinirasara5671 7 ай бұрын
Thank you ayye. Mamath inne napoli wala. Me tika kiyapu eka godak watinawa. Mamath lagadi thamai italy walata awe. Ithin italy wala oya wage issarahata yanna mamath asai. Me wage hamadamath oya karagena yana dewal apitath kiyanna. ❤
@ruwanthikajayaneththi5185
@ruwanthikajayaneththi5185 7 ай бұрын
Waiting to watch this. Thanks for guidance ❤❤❤
@dempasan
@dempasan 7 ай бұрын
Hope you like it!
@user-ix4ei2dz9f
@user-ix4ei2dz9f 7 ай бұрын
Ane thank u aiye godak watina video ekk 😍👍
@amandikajayarathna6250
@amandikajayarathna6250 7 ай бұрын
වටින වීඩීයො එකක්... පසන් අයියෙ ❤️❤️
@isurudhanushka121
@isurudhanushka121 7 ай бұрын
Thnx❤
@madusankakurera1218
@madusankakurera1218 7 ай бұрын
වැදගත් වීඩීඔ එකක් ස්තුති ඔබට
@nishaniroshana9752
@nishaniroshana9752 7 ай бұрын
Grazie 👍
@koshiladilrukshi9758
@koshiladilrukshi9758 7 ай бұрын
Pasan oya nam super.. Mara widiyata motivate karanawa apiwa.. Man italy walata ewilla masa 8.. Man igenagannawa.. Me vedio eka sehenna watinawa mata.. Thankyou soo much❤
@rashmilafernando4885
@rashmilafernando4885 7 ай бұрын
❤️
@nishanthauthpalatharangani4834
@nishanthauthpalatharangani4834 7 ай бұрын
Thank you pasan.watina deyak kiyala dunnata.god bless you
@dempasan
@dempasan 7 ай бұрын
Most welcome
@geethani8752
@geethani8752 7 ай бұрын
ඇත්තමයි ඇයි ඔයා ඔච්චර සිම්පල් සහ හරි හොඳ...මම හරි ආදරේ කරන චරිතයක් ඔයා..
@dempasan
@dempasan 7 ай бұрын
😇😇
@dinushifernando9865
@dinushifernando9865 2 ай бұрын
Thank you very much..❤
@pwmal2602
@pwmal2602 7 ай бұрын
Watinawa vidéo eka bohoma sthuthi ❤❤❤
@krishanihemandri3274
@krishanihemandri3274 7 ай бұрын
අයියේ ඔයාට පුළුවන්දVebs වර නැගෙන හැටි මතක තියාගන්න ලේසි ක්‍රමයක් කියලා දෙන්න
@SadeeshaTharuka-rt2ty
@SadeeshaTharuka-rt2ty 7 ай бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් Thanks ❤❤😊
@dempasan
@dempasan 7 ай бұрын
ආදරෙයි ❤
@user-if2vd2zr6x
@user-if2vd2zr6x 7 ай бұрын
Thanak u so much pasan....💓
@dilinidinethma6878
@dilinidinethma6878 7 ай бұрын
Thank you ayya
@hashinikawaya4180
@hashinikawaya4180 7 ай бұрын
බොහොම ස්තුතියි අයියේ 💗
@ariyarathnaariyarathna9201
@ariyarathnaariyarathna9201 Ай бұрын
Godak thanks ❤❤❤❤
@anuththarashehani-ti2en
@anuththarashehani-ti2en 6 ай бұрын
Chippa ekata giyoth salli ganne nedda .man issellama tamai school yanna hadanne .evith masayai .ethokota mata a0 exam da man karanne .plz kiynnakoo
@dinithibhagya212
@dinithibhagya212 7 ай бұрын
Malliya godak sthuti oyata. Man italyawith aurudu 3 k wenawa .tikai puluwan bahawa.podi 2k inna nisa scl yanna ba igana ganna..oyage me video eka nisa kohomahari igana ganna oni kiyala motivation ekak awa thanks you malliaya..oyatath tawath hodata bashawa igna ganna shakthiya lebenna kiyala hadawathinma suba pathanawa.. apitath podi tips kiyala denna tawa italy bashawa gana..budu saranai oyala 2ma.💐💐💐💐💐💖💖💖💖💖💖💖💖
@dempasan
@dempasan 7 ай бұрын
Aniwaren kiyannam. Good luck
@MihirangaLakmal-mn6bo
@MihirangaLakmal-mn6bo 4 ай бұрын
Mama japan language eka thama danata karanne ee unata aiyage videos balanna gaththu nisa italy walata enna asawak athi una nisa language eka igena gannawa ☺️❤️
@dulmisene
@dulmisene 2 ай бұрын
aiye playlist ekak patan gannko italian language walata
@NirooshaniChandika
@NirooshaniChandika 6 ай бұрын
Malli ඒ class එක karapu loction දාන්න පුළුවන් da
@devindipeiris2411
@devindipeiris2411 4 ай бұрын
Thank you brother ❤
@ceylonwalkerstravels502
@ceylonwalkerstravels502 7 ай бұрын
appreciate your support, Cheers 🥂
@sandalifonseka4167
@sandalifonseka4167 7 ай бұрын
අනේ අයියේ ගොඩාක් ස්තූතියි මං තාම ඉතාලියට ඇවිල්ල සති 3 මං දැනට ස්කෝලෙකට යනව language එක ඉගෙන ගන්න .ගොඩාක් ස්තූතියි මේ දේවල් කියලා දුන්නට 🙏❤️
@dempasan
@dempasan 7 ай бұрын
ආදරෙයි ❤ good luck
@achiz2961
@achiz2961 7 ай бұрын
Schl patan Aran da tiyenne dan?😊
@sandalifonseka4167
@sandalifonseka4167 7 ай бұрын
@@achiz2961 ඔවු
@poddi8360
@poddi8360 2 ай бұрын
ඉතාලි වලට එන විදිය ගැන වීඩියො එකක් කරන්නකො
@RashmiNishadi-nb9nz
@RashmiNishadi-nb9nz 7 ай бұрын
Thankyou very much 🤗
@tharushidhananjani6713
@tharushidhananjani6713 7 ай бұрын
Thank you aiya❤❤❤❤❤godk adrei oylt❤❤
@user-ly1ff9pr3n
@user-ly1ff9pr3n 7 ай бұрын
අයියෙ පොඩි අයිඩියා එකක් මගෙ ඔයාට දෙන ඔයාට පුලුවන්නම් ඉතාලි බශව කියා දෙන්න පුලුවන්ද මෙ වගෙ සතියට විඩියො එකක් දාන්න ඉතාලි භශාව ඉගෙන ගන්න පන්ති එහෙම ලොකුවට නැහ ඔයාටත් හොදයි කියල් හිතෙන්ව එතකොට මොකද ඔයා දෙයක් කියන්න කලින් ගොඩක් හොදට හොයල් බල්ල කියන්නෙ අනික ඔයා දෙවල් හරිය්ට ජොක් එකෙන් කියනකොට අපිට එව මතක තියෙන්ව 😁මගෙ නිකන් අයිඩියා එකක් ඔයාට දුන්න ❤
@dempasan
@dempasan 7 ай бұрын
වීඩියෝ එක සම්පූර්ණව බලන්න. ❤
@pradeepkumra8182
@pradeepkumra8182 7 ай бұрын
ඔයා හරි සෙක්සි
@Tweeety111
@Tweeety111 7 ай бұрын
😂😂
@mmerandika2861
@mmerandika2861 2 ай бұрын
Thank you aiyeee ❤❤❤❤❤
@Nipunakash927
@Nipunakash927 7 ай бұрын
Super aiye thank you ❤😊
@ruwaninishadi5659
@ruwaninishadi5659 6 ай бұрын
ඔයා හරිම දක්ෂ ළමයෙක් මල්ලි ❤️
@user-ls6tb8yq2y
@user-ls6tb8yq2y 7 ай бұрын
thank you aiyaa
@idk89317
@idk89317 7 ай бұрын
Cpia mulu italiyema thiyenawa.lankawe igenagena familiareta mehe ena lamainta godak watinawa methana .mama nam b1 wenakan kala .anith hama cities walama free karanawa palli wala .ithaliya kiyanne igena ganna ayata godak pahasukam dena ratak .
@dempasan
@dempasan 7 ай бұрын
Aniwaren. Ekamai mama me video eka kaleth
@vindyafernando621
@vindyafernando621 7 ай бұрын
Thank you so much ❤
@user-lm9he2mz4u
@user-lm9he2mz4u 7 ай бұрын
thanks Pasan ❤️🌝
@dempasan
@dempasan 7 ай бұрын
@shilpaninavodya5202
@shilpaninavodya5202 7 ай бұрын
Thank you pasan ayya💐🖤
@nisharamadushi97
@nisharamadushi97 7 ай бұрын
Thank you ❤❤
@Rangi948
@Rangi948 7 ай бұрын
Thanks 😊
@devikagamage9316
@devikagamage9316 7 ай бұрын
Great video ❤
@nilukadewappriya8064
@nilukadewappriya8064 7 ай бұрын
Good one, grazie ❤
@dempasan
@dempasan 7 ай бұрын
Figurati ❤
@kinduliyanaarachchi4165
@kinduliyanaarachchi4165 7 ай бұрын
Thnk you aiye very important ❤
@dempasan
@dempasan 7 ай бұрын
Welcome 😊
@imashaudahage9886
@imashaudahage9886 7 ай бұрын
❤❤
@user-wv7tg8du7m
@user-wv7tg8du7m 7 ай бұрын
❤❤ thank you
@ChandaniMapatuna-yb3pb
@ChandaniMapatuna-yb3pb 7 ай бұрын
හරිම වටිනවා ඔයාට බුදු සරනයි
@dempasan
@dempasan 7 ай бұрын
@Piyumirajapakse95
@Piyumirajapakse95 7 ай бұрын
Thank u sooo much❤mama italy awilla 3months ..mama bologna wla enne mama scl eke register una A1wlta thmai mawa select une😊...thawa me wge videoes danna puluwanda mama harima aswen baluweee..thank u oyta aimath❤❤❤
@saranjimahanama6995
@saranjimahanama6995 7 ай бұрын
Good job boss ❤
@MnethuM.3344
@MnethuM.3344 7 ай бұрын
Pasan aiye ඔහේ යූරෝ 100ක් කියන්නෙ ලන්කා මුදලින් කීයක්ද 😮😮
@user-bm7xe5ww5h
@user-bm7xe5ww5h 7 ай бұрын
🌹
@hansi5442
@hansi5442 7 ай бұрын
Care giver kenek vidiyata Italy enna Onna certificate monawada ?
@dilankajayaweera5729
@dilankajayaweera5729 7 ай бұрын
Che spiegazione.. bravo 👍
@dempasan
@dempasan 7 ай бұрын
🙂🥰
@SAMOSHINIMTHARA
@SAMOSHINIMTHARA 7 ай бұрын
aiya italy wala cafe ekakata ynna thiyenna one sudusukam monawada
@user-nw5dy9vg2b
@user-nw5dy9vg2b 7 ай бұрын
මල්ලි ඔයා දාන වීඩියෝ හරි වටිනවා
@dempasan
@dempasan 7 ай бұрын
Thank u
@shashidinidu5803
@shashidinidu5803 7 ай бұрын
Thank you aiye❤❤❤❤❤❤
@pwmal2602
@pwmal2602 7 ай бұрын
Mama hetama yanawa class ekak hoyanna France wala sahena kalayak gata gahagena thanata ona wade kara gaththata ada thama asawa athi une bohoma sthuthi obe anagatheta suba pathanawa 🙏
@samanthikumari752
@samanthikumari752 2 ай бұрын
❤❤❤❤❤
@easmadhushan8001
@easmadhushan8001 7 ай бұрын
Good job❤
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 6 МЛН
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 43 МЛН
kanchana anuradi - Opada Dancing cover | Pewmini Fernando | Dempasan
2:11
RANIRU Entertainments
Рет қаралды 8 М.
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 6 МЛН