මම අමුඩ ගහගෙන ඉන්න මිනිහෙක් නෙවෙයි | Talk With Chatura

  Рет қаралды 22,848

Talk with Chatura

Talk with Chatura

7 ай бұрын

මම අමුඩ ගහගෙන ඉන්න මිනිහෙක් නෙවෙයි | Talk With Chatura
#talk #with #chatura #talkwithchatura #chaturaalwis #chathuraalwis #derana,#adaderana #adaderana24 #derananews #rohonabaddage #rohanabeddage #රෝහණබැද්දගේ #රෝහණ #බැද්දගේ #foryou #foryoupage #fyp #talk #viral #rohanabeddagesongs #trending #viralvideo

Пікірлер: 86
@nalindamadusha3195
@nalindamadusha3195 7 ай бұрын
අනේ මෙතුමා දැකිමත් සතුටක් ❤ඔබ තුමාට දිර්ඝයු
@CurdAndHoney
@CurdAndHoney 7 ай бұрын
පළිගු මැණිකේ නාට්‍යයේ මැණික් හාමි ගුරුන්නාන්සේ. / කන්දෙ ගෙදර බාල මහත්මය. (මම මෑතකදි නැරඹුයෙමි. ඒ යුගය මනස තුල ජීවමාන කරවන තරමටම ඒ නිර්මාණ විශිෂ්ටයි. රසවත්.) ❤❤❤ සතුටක් දැකීම අද ඔබතුමාව 🙏
@harshapeiris1473
@harshapeiris1473 7 ай бұрын
හෙළ උරුමය ඒ කාලේ ඉඳලා ඉදිරියට ගෙන යන්න උත්සාහ කරපු මනුස්සයෙක් 🙏❤️❤️දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ඔබතුමාට 🙏❤️❤️
@pravferna4481
@pravferna4481 7 ай бұрын
ඔබ තුමා දන්නෙ කලාව. තානාපති සේවයට ඔයාලා වගේ අය ගැලපෙන්නෙ නැහැ. ඒකට ඕන තරම් සුදුසු අය විදේශ අමාත්‍යාංශයේ ඉන්නවා.මේ රටට කෙලවෙලා තියෙන්නේ නුසුදුසු නුසුදුසු තනතුරුවලට පත් කරන එක. ඔබතුමත් දැනගන්න ඕනේ ඔය වගේ වයසකදි ඔය වගේ තනතුරු වලට යන්නැතුව ඉන්න. අපේ රට මෙහෙම තියෙන එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ.
@emdssampath9688
@emdssampath9688 7 ай бұрын
කාලකණ්ණි මිනිහෙක්,තමන්ගෙ හැකියාව ජනප්‍රිය කම ගනිකා රස්සාවේ යොදවපු මිනිහෙක් .ජැක්සන් ඇන්තනි වගේ.
@gayankarunasinghe5780
@gayankarunasinghe5780 7 ай бұрын
Ethumata thibbe jvp ape paksheta kade yanna 😂😂😂😂😂
@aviboy7122
@aviboy7122 7 ай бұрын
නිහඬව කලාවට අමිල සේවයක් කරන දක්ෂ කැපවීමක් කරපු කලාකරුවෙක් ❤️ රාජා හෝ ගීතය, කන්දෙ ගෙදර වගේ නිර්මාණ තවමත් හදවතේ වෙනම ලෙවල් එකක තියෙන්නෙ 💔
@truthseeker9547
@truthseeker9547 7 ай бұрын
මේ ඇත්තෝ ජීවත්ව ඉන්දැද්දි ම ගරු සම්මානයක් ලබා දීමට වගකිව යුත්තෝ අවධානය දෙත්වා
@nimalkumara5675
@nimalkumara5675 7 ай бұрын
ආදරණීය සුන්දර චරිතයක්.ඔබ තුමාට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.ස්තුතියි චතුරටත්.තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම.🙏❤️
@dinithprabhasara5794
@dinithprabhasara5794 7 ай бұрын
ජන සංගීතය පිලිබදව මෙතුමා ප්‍රවීනයෙක්.. මේ වගේ අය දැන් රටේ ඉතාම අඩුයි.. මේ දැනුම් පද්ධතිය මෙතුමන්ලාගෙන් පස්සෙ වියැකිලා යාවි. නිරෝගි සුව ලැබේවා ඔබ තුමාට 🙏❤
@buddhiwijemanna5821
@buddhiwijemanna5821 7 ай бұрын
නිදුක් නීරෝගී වාසනාවන්ත අනාගතයක් වේව.චිර්න් ජයතු.💐💐❤️❤️✌️👍💪
@mixcasting
@mixcasting 7 ай бұрын
ඉතාමත් අනර්ඝ සංවාදයක් 👍
@ravindusandunlal4285
@ravindusandunlal4285 7 ай бұрын
අවසානයේ මහින්දගේ අසූචි කන්නෙත් වුණා
@ThanujaDisanayake-py5qf
@ThanujaDisanayake-py5qf 7 ай бұрын
සුවබර දිවියක් ඔබ තුමාට ❤❤❤
@virajrajapakshe2532
@virajrajapakshe2532 7 ай бұрын
මෙයා මොනාද දන්නේ තානාපති සේවය ගැන..ඒ යුගයේ තවත් අනුවන ක්‍රියා වක්
@mithrarathnapasindu5911
@mithrarathnapasindu5911 7 ай бұрын
දෙයියනෙ මේ මනුස්සයා සංගීත විද්‍යාඤයෙක්නෙ
@Momojobo
@Momojobo 7 ай бұрын
Kade යන ballek
@gihanudayajith3744
@gihanudayajith3744 7 ай бұрын
@@Momojobo Thoge ammatada... Punchammata eminena Ballata kade giyanam patta porak neda BALLO.
@SurenPeiris-ul8be
@SurenPeiris-ul8be 7 ай бұрын
මෙතුමාගේ කලා කටයූතු නම් බොහෝම ඉහලින්ම අගේ කරහැකි පස්සෙ පස්සේ රීලා නැටුම් නටනකොට තමයි අප්පරිය උනේ. දැං නං මෙයා චූ
@Ivdezilva_Music
@Ivdezilva_Music 5 ай бұрын
Chatura Please bring Yohani De Silva for the next show please, there are many things to talk with her right? SO INVITE YOHANI FOR NEXT ❤❤❤❤ 🎉
@mihirangammm
@mihirangammm 7 ай бұрын
මොනව උනත් චතුර කියනව විශේෂ අයට විතරයි කියල අනේද කියන්නෙ හිතුමතේ ජීවිතේ කියන බොරුව මැව්වෙත් උඹනෙ
@virajrajapakshe2532
@virajrajapakshe2532 7 ай бұрын
රට මෙහෙම වත් තියෙන එක ලොකු දෙයක්
@Ivdezilva_Music
@Ivdezilva_Music 5 ай бұрын
We want Yohani De Silva next
@learnenglishbylushanthawi1919
@learnenglishbylushanthawi1919 7 ай бұрын
දීර්ඝායුවේවා රෝහන බැද්දගේ තුමනි
@thushara175
@thushara175 7 ай бұрын
Artist kenek vidihata thibuna respect ekath nethi una Maldives wala sri lanka high commission embassy eke weda karapu hetiyata. Thamanta puluwan deyak baraganna ona beri dewal karanne nethuwa. Meka mada Gahanna kiyana katha nemei, Maldives wala hitapu minissu Gena covid time eke Melo deyak beluwe ne, aduma tharame cl ekak deela embassy eka contact karaganna beruwa minissu asarana una. Embassy k thiyenawa kiyalawath danne nethuwa hitiye methuma inna kale. Methuma hitiye methumage Nila niwase hengila. Clark la weda kare. Samaharavita wayasa nisa covid walata baye wenna ethi eth e wage post ekak baraganna beri nam ain wenna thibuna. But anyway wishing long life...
@SurenPeiris-ul8be
@SurenPeiris-ul8be 7 ай бұрын
නමක් තියාගෙන ඉදලා රෙවා ගත්තා
@viduraratiyala6092
@viduraratiyala6092 7 ай бұрын
දීර්ඝායු ඔබතුමාට❤
@user-on1vy6db2f
@user-on1vy6db2f 7 ай бұрын
😂 රාජපක්ෂට කඩෙ ගිහින් අබුඩෙත් නැති උනා
@Ivdezilva_Music
@Ivdezilva_Music 5 ай бұрын
Chatura Please bring Yohani De Silva for the next show please, there are many things to talk with her right? SO INVITE YOHANI FOR NEXT ❤❤❤❤
@sgeeth
@sgeeth 7 ай бұрын
රාජ බෝජන නැත මට දෙන්නට.. සිහින් සිනිදු සළු නෑත මට දෙන්නට 😇💖
@shineisle2263
@shineisle2263 7 ай бұрын
ඔබ තුමා අප රටට ශ්‍රියා කාන්තාව කැන්දවූ සිරියාවන්ත උත්තමයෙක් ඔබ තුමාගේ සාකච්ඡාවට සවන් දුන් කාලය රන් හා සමානයි..ඔබ තුමාට නිරෝගි සුවය හා දීර්ඝායුෂ වේවායි පතනවා🙏
@learnenglishbylushanthawi1919
@learnenglishbylushanthawi1919 7 ай бұрын
දීර්ඝායුවේවා රෝහන බැද්දගේ තුමනි
@Handy-Chanda1970
@Handy-Chanda1970 7 ай бұрын
ඔබ තුමාට නිදුක් නිරෝගි සුව වේවා.. තෙරුවන් සරණයි.
@chinth2
@chinth2 7 ай бұрын
සල්සපුනා ටෙලිනාට්‍යයෙ විතරයි කලිසම් ඇඳන් ඉන්නවා දැක්කෙ
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 3 ай бұрын
සල් සපු නා ආයෙමත් බලන්න හිතෙන කතාවක්. ස්තුතියි ඔබට.
@ruwanwijesinghe8320
@ruwanwijesinghe8320 7 ай бұрын
Dirgau oba thumata❤
@ranjanabeykoon297
@ranjanabeykoon297 7 ай бұрын
මහින්ද රාජපක්ෂ නීලකාස හොරාගේ ගොටු සෙට් එක.චතුර උබලත් අවැදගත් චරිත.
@user-bw2lc9ie2q
@user-bw2lc9ie2q 7 ай бұрын
ඔබ මොනවද තානාපති සේවය ගැන දන්නෙ .ඔබ සන්ගීතය විසාරදයෙක් තානාපති කියන්නෙ රටේ නියෝජනයට .ඒකට සුදුසු අය විදේශීය අමාත්‍යාංශයේ ඉන්නවා .හොම්බෙන් යන්න බැරි කලෙ රට තව දුරටත් වලපල්ලට දාන්න එපා .සන්ගීතය සමග අපි ඔබ සමගය්.
@pravferna4481
@pravferna4481 7 ай бұрын
හරියටම හරි ❤❤
@somawgk4778
@somawgk4778 7 ай бұрын
එ්ක තමයි මටත් අා ගැටලුව මේ තානාපති කම් එ් කෝමද 😮😮😮
@dineshidroos3981
@dineshidroos3981 7 ай бұрын
මහින්ද මහත්තයෝ..... මේ රාජ තාන්ත්‍රිකයා ..... තමන්ට අයිති විෂය පරාසය ඉක්මවා ගිහින්... මාලදිවයිනයි.... ලංකාවයි අතර සහසම්බන්ධ හදාගන්න හදනවා.... ම ඉතාම වැදගත් මිනිස්සු...... හැබැයි තාමත් පිළිගන්න අකමැති යී... මහින්ද මහත්තයා ඒ කට්ටියට අදාල නැති විෂයක් සඳහා පාවිච්චි කළා කියන එක...... රට රටවල් අතර සබඳතාවය රාජතාන්ත්‍රික විෂයක්..... ඔබට අයිති විෂය ජන සංගීතය.... ඔබට අයිති විෂය සම්බන්ධයෙන් අපි ඔබට ආදරෙයි...... හැබැයි ඉඳ හිට හරි පිළිගන්න මහින්දට කඩේ ගිය බව....
@gihanudayajith3744
@gihanudayajith3744 7 ай бұрын
@@pravferna4481 Punchi ammagen ahapanko eeki kiyala dei
@SurenPeiris-ul8be
@SurenPeiris-ul8be 7 ай бұрын
​@@gihanudayajith3744අනුන්ගේ comment අස්සේ රිංගලා උබ බැද්දගේට පූක දිදී ඉන්නැතුව උබ අහපංකො පුංචි අම්මාගෙන්. හුත්තො වහල්කම තියා ගනින් අපිට කමක් ගැහැනූ වගේ පොන්න කතා ලියන්න එපා.පොහොට්ටූ වහල්ලූන්ට නිල් බලකාය දාගෙන ඇරියේ අර තොපේ නාමලයට බඩූ ගහන්න හදපූ බලකාය. දැං තොපේ එවූන්ට ගගේ මුහුදේ බහින්න බැහැ මාළු රිංගනවා.මතක තියා ගනින් උබ අකමැති උන පලියට මිනිස්සුන්ගේ පුද්ගලික දේවල් ගරහන්නේ එපා .ඌට ඕන නිසා ඌ බැන්දා තෝ ඇයි දගලන්නේ.මෙහෙම ලියූවට මම අනූරට තියා මොන පකෙක්ටවත් මම චන්දේ දෙන්නේ නැහැ හැබැයි මිනිස්සුන්ගේ පුද්ගලික දේවල් අරගෙන මඩ ගහනවට විරුද්ධයි
@jananadr
@jananadr 19 күн бұрын
@thushanthadabare230
@thushanthadabare230 4 ай бұрын
🙏😍💐
@PureShameless
@PureShameless 7 ай бұрын
Where are you chathura 😢 ..........
@Suneth.malinga1
@Suneth.malinga1 7 ай бұрын
😂😂😂😂😂😂 2 inima wagema mewath balapalla❤❤❤
@user-qm5bo6pg6l
@user-qm5bo6pg6l 7 ай бұрын
RAJAPAKSALATA KADAI GIHIN LABA GATHTHA SAMMANAYA THAMAI OYA THANAPATHIKAMA, LADJAI HELLO
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 3 ай бұрын
තම්බ්නේල් එක දැක්කම මට මතක් වුනේ සමන් ලෙනින් ගේ අමුඩේ
@manelkuruppu2277
@manelkuruppu2277 7 ай бұрын
🙏🏽🙏🏽🙏🏽
@Haven_For_Furry_Friends
@Haven_For_Furry_Friends 2 ай бұрын
අවුරුදු 78 ක් වෙන මහින්ද රාජපක්ෂ එක්ක බලද්දී, රෝහණ බැද්දගේ මහත්තය අවුරුදු 89 ක් වෙලත් තාම කිසිම පැකිලීමක්, අමතක වීමකින් තොරව පැහැදිලිව වචන උච්චාරණයෙන් කථාකරනව. එතුමාට තව චිරාත්කාලයක් නිදුක් නිරෝගීව මෙම මෙහෙවර කිරීමට හැකියාව ලැබේවා !!!
@ceylonkingdom6524
@ceylonkingdom6524 7 ай бұрын
❤❤❤😢
@oshadhisisindra7390
@oshadhisisindra7390 7 ай бұрын
Ane chathura ayye ai dn oya udeta derana arune natte?oyge program ahanna api mara asai ane
@oshadhisisindra7390
@oshadhisisindra7390 7 ай бұрын
Mn asama karana 2k.😊attatama mn godak asai sirge sindu ahanna.godak gemi sindu.kochchara ahuwath epa wenne na.mn mage daruwatath sirge sindu ahanna denwa.mage daruwath asai sirge helena sinduwata.mage baba aurudu 2ka babek.eya loku wenakota sirge hama sunduwaktama asa wenna puluwn.
@shanakanishantha85
@shanakanishantha85 7 ай бұрын
😂😂😂😂
@DanuskaSadaruwan-sh5xf
@DanuskaSadaruwan-sh5xf 7 ай бұрын
Mama vitharane banath hitiyanam maru
@shanthaperera2571
@shanthaperera2571 7 ай бұрын
රෝහණ මහත්තයෝ ජඩ බලිලොත් එක්ක සංවාද තියන්න එපා..,ගෞරවය කෙලෙසෙනව..
@leslyjayawardhenaauckland6934
@leslyjayawardhenaauckland6934 7 ай бұрын
mewage daksha kalakaruwo mayina passen giya,,,,,,,,,,,ada janathawata epa wela paw
@Nilusha-qd6mi
@Nilusha-qd6mi 7 ай бұрын
චතුර ඔයා කොහෙද.... දැන් දෙරණ අරුණ බැලුවට කිසි ගතියක් නෑ....
@janithdeshan6513
@janithdeshan6513 7 ай бұрын
Maldives wala weda karapu ayagen thamay ahanna ona meyage හැටි 😅😅😅😅😅😅..
@amakumarage2594
@amakumarage2594 7 ай бұрын
ඇයි පියුමාලි හන්සමාලි නිකන් ප්‍රොමොට් කරෙ
@ChandraKanthiSuraweera-di7if
@ChandraKanthiSuraweera-di7if 7 ай бұрын
Kande gedara thamath mathakai ahi obathumage hema vchanaukth hari arththavath den dekeema sathutak
@chandimabandara1995
@chandimabandara1995 7 ай бұрын
Kalava vikunagena kana ayoo...Hora Thakkadi Deshapaluwonta kade yanne ai kalakarayo..😢😢😢
@bawwapark
@bawwapark 7 ай бұрын
Watina minissu, Redi hodanna gihin redde renawa. Embassador kenek wenna mona qualificationda thiyenne 😂😂
@tilakwithanage24
@tilakwithanage24 7 ай бұрын
Nirogi Suwa labewa!!!
@user-in7oh6ub9w
@user-in7oh6ub9w 2 ай бұрын
Thanapathi sawaya ballata giya ,ma waga gawyo dagana
@Danushka73
@Danushka73 7 ай бұрын
Mu maldives 🇲🇻 evilla karapu magulak ne
@user-bk1ix6fk3k
@user-bk1ix6fk3k 7 ай бұрын
Chathura oya news kiyannako.
@gayankarunasinghe5780
@gayankarunasinghe5780 7 ай бұрын
Methuma jvp ekata kadegiyanam kochchara sathutuda 😂😂😂😂😂
@somawgk4778
@somawgk4778 7 ай бұрын
තානාපති කම් කලාද???එ් කොහොමද 😮😮😮
@gihanudayajith3744
@gihanudayajith3744 7 ай бұрын
JR ge ATAATE systems. eka tho ahapan merichcha JRgen.
@emdssampath9688
@emdssampath9688 7 ай бұрын
මහින්ද එක්ක එකතුවෙලා ගහපු ගේම් වලට ප්‍රති උපකාරයක්තමා.ජැක්සන් ඇන්තනි වගේ තමන්ගෙ හැකියාව ගනිකා රස්සාවෙ යොදපු එකෙක්.
@MadhurangiWanniarachchi
@MadhurangiWanniarachchi 7 ай бұрын
Ay chatura aiye dan news kiyanna natte
@Lambakarna
@Lambakarna 7 ай бұрын
එයා දැන් VIP ඒ වගේම චතුරලා දැක්කම මිනිසුන්ගේ ඔලුවට එන දේවල් වලට දිලිත් කැමති නෑ, ඒක ඔහුගේ දේශපාලන ගමනට බාධාවක්.
@isuruthushan7107
@isuruthushan7107 7 ай бұрын
දුප් වහල් නාකි බල්ලා
@gihanudayajith3744
@gihanudayajith3744 7 ай бұрын
Methumage english denuma hoyana kalakanni kuhakayo ANURAYAGE english denuma hewwe netthe ai. Pawu ooyi ANURAYA. Amba kuhakayane ANURA ...
@raweensenadeera718
@raweensenadeera718 7 ай бұрын
අද ඉස්සෙල්ලාම බලන්නෙ මම❤
@shanthaperera2571
@shanthaperera2571 7 ай бұрын
දන්න තරමින් ජඩ රාජ පක්ෂලාට කඩේ ගිය කළාකරුවෙක් නෙමෙයි...හැබැයි චීත්ත චතුරය වගේ ගූ කෑලිවලට ඉන්ටවිවු දීල ගෞරවය නැතිකරගන්න එපා...
@leslyjayawardhenaauckland6934
@leslyjayawardhenaauckland6934 7 ай бұрын
bayyek
@eprasannap
@eprasannap 7 ай бұрын
Muta hari yana thanapathi kan. Kade gihin gaththa ewane
@deepthakalana8815
@deepthakalana8815 7 ай бұрын
ආයි රෙදි හෝදන්න පටන් අරන්ද ?
@gihanudayajith3744
@gihanudayajith3744 7 ай бұрын
ANURAYAGE genige ABUDE hodapan tho washalaya..
@prasannafernando3453
@prasannafernando3453 7 ай бұрын
yako wisese aye kiyela thote amu kahilade pumi gennela pissu natuwe gon wasso dagene
@Sandakathmini01
@Sandakathmini01 7 ай бұрын
මම අමුඩෙ ගහගෙන ඉන්න කෙනෙක් නෙවෙයි. ......... ........ ......... ....... ............ ....... ... .. අමුඩෙත් නැතුව...... කියලා හිතෙනකොට දැනෙන ෆීලින් එක
@Ivdezilva_Music
@Ivdezilva_Music 5 ай бұрын
Chatura Please bring Yohani De Silva for the next show please, there are many things to talk with her right? SO INVITE YOHANI FOR NEXT ❤❤❤❤
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 187 МЛН
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 200 МЛН
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 10 МЛН
දේශබන්දුමය පොලිෂ් කවි
44:11
Ape Sinhala Panthiya
Рет қаралды 22 М.