Day in my Life vlog. Full day of eating | Lankan in Melbourne

  Рет қаралды 59,151

Lankan in Melbourne

Lankan in Melbourne

Күн бұрын

Пікірлер: 237
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
enjoyed every minute of todays vlog!!! Loved the coffee machine and change of Clothes transition 😍😍😍
@LankaninMelbourne
@LankaninMelbourne 3 жыл бұрын
Thanx MJ . All video and editing done from.my phone!😊😊😊
@dilshanmusic2864
@dilshanmusic2864 3 жыл бұрын
Inshot
@flexo1645
@flexo1645 3 жыл бұрын
Mj ayya
@harshanidissabandara
@harshanidissabandara 3 жыл бұрын
ඒ රටවල් වල මිනිස්සු කොච්චර පිළිවෙලට, පිරිසිදුව ජීවත් වෙනවද කියලා මේ වීඩියෝ එක බැලුවම හොදටම තේරෙනවා... ගොඩක් ස්තූතියි අක්කි මේ වගේ ලස්සන වීඩියෝ හැමදාම අපිට අරන් එනවට... ☺️❤️
@lindaanderson9647
@lindaanderson9647 3 жыл бұрын
Australia inna aya dannawa pirisidukama gena
@inokadamsilu8667
@inokadamsilu8667 3 жыл бұрын
මම ආසම අක්කිගේ meal prep කරන videos බලන්න. 😍😍
@yasiru8810
@yasiru8810 3 жыл бұрын
අපි වගේම කොරෝනා රෝගයෙන් පීඩා විදින අය හැමෝම සුවපත් වේවා ❤️🙏
@nadunkaushalya1438
@nadunkaushalya1438 3 жыл бұрын
Amo amo පටන් ගනිද්දි දාපු වැඩ පාර 🤭❤
@snr9282
@snr9282 3 жыл бұрын
අක්කගෙ හිනාව ලස්සනයි...😍😘 මට මතක් වෙනවා keyboard එකේ තියෙන emoji එකක් , අක්කගෙ හිනාව වගේමයි.. 🤭🤭
@cricketLovely-u4o
@cricketLovely-u4o 3 жыл бұрын
වීඩියෝ එක ලස්සනයි අක්කි,ඔයා වීඩියෝ එක කරන විදියට ඇති තරම් වෙලා බලන් ඉන්න පුළුවන්,ඉක්මනට තවත් වීඩියෝ එකක් ඕනි අක්කි
@sudeshikalakmali6106
@sudeshikalakmali6106 3 жыл бұрын
අපිත් ඔසී ගියා වගේ අක්කි දැනෙන්නේ. ඔයාගේ වීඩියෝ බලද්දි😀😀😀😀😀
@mahi12280
@mahi12280 3 жыл бұрын
මොනව දැම්මත් බලාගෙන ඉන්න ආසයි අක්කි ඔයාගෙ වීඩියො..ඒ හිනාවෙන් හිතම පිරෙනවා.ආදරෙයි අක්කි.පරිස්සමෙන් ඉන්න..❤️
@samudrakumari1612
@samudrakumari1612 3 жыл бұрын
ඇත්තටම Anji ඔයා කෙට්ටු වෙලා.සුභ අනාගතයක්.පරිස්සමින් ඉන්න.
@shazykim
@shazykim 3 жыл бұрын
වෙන්දා වගේම අදත් නියම විඩියෝ එකක් අක්කි 💗💗 අක්කි හරි ලස්සනයි නේ 💕
@dilshanmusic2864
@dilshanmusic2864 3 жыл бұрын
Meewagee video walata thamai asa ayee shoping video walatath asai niyamai Akkiyooo (anith video walata asai ithin)💟💟💟💟💟💟💐💐💐💐💐💐
@Roshelangela11
@Roshelangela11 2 жыл бұрын
මං ආසම අක්කිගෙ සරල බවට ලස්සන ට ඇත්තම කතා කරනවා දිගටම මෙ ව⁣ගෙ වීඩියො කරන්න සුබ පාස්කුවක් වේවා අක්කි
@achaliweerasinghe1136
@achaliweerasinghe1136 3 жыл бұрын
කොරෝනා රෝගීන් සියලු දෙනා සුවපත් වේවා 😊❤️🙏
@cooolway7079
@cooolway7079 3 жыл бұрын
අනේ පාරවල් හරිම clear... ලස්සනයි.... Calm.... 😢😢
@Bimsarasenarathna6928
@Bimsarasenarathna6928 3 жыл бұрын
Lankawe ayatath පුළුවන් okkoma ratata adarei nm 😑
@ykashanbro1378
@ykashanbro1378 3 жыл бұрын
@@Bimsarasenarathna6928 puluvan duvili neththam
@cooolway7079
@cooolway7079 3 жыл бұрын
@@Bimsarasenarathna6928 ow eken.....😒
@thiliniweerakoon6630
@thiliniweerakoon6630 3 жыл бұрын
man harima aasai akki oyage day vlog videos balnna 😍😍
@kaushihansika8006
@kaushihansika8006 3 жыл бұрын
Nice video. Walk eka yaddi surrounding ekath pennana nisa tawath lassanai a wagema informative❤️❤️
@indranidesilva1075
@indranidesilva1075 2 жыл бұрын
ඇන්ජි full lovely vlog එකක්. හරිම ආසාවෙන් බැලුවේ. බලන්නකෝ කොච්චර ලේසිද ! මේ විදියට කෑම ලේස්ති කරලා තියා ගත්තාම . අපේ රටේ මෙහෙම කරන්න බැරි හේතු ගොඩයි. එකක් ලයිට් කපන නිසා. අනික මේ රටේ කට්ටියගේ උපන්ගෙයි idea එක තමයි හැමදාම අලුතෙන් උයන්න ඕන. Fridge වල තියාගෙන කන්නේ මහා කම්මැලි අය කියලා.( කවුද කෙනෙක් ඔයාටත් එහෙම කිව්වාලු නේ !) ඒ ගොල්ලන්ගේ මොළේ හදන්න බෑ. මටත් ඔයා වගේ සතියටම Meal prep කරලා තියාගෙන කන්න පුළුවන් නම් ප්‍රයෝජනවත් දේවල් කරන්න කාලය කොච්චර ඉතුරු වෙනවාද? නේ. අනික ඔයාලා කොච්චර රැකියාව නිසා busy ද? උගන්නනවා කියන්නේ day today කොච්චර update වෙන්න ඕනද? ඔයා නම් ජීවිතේ හොඳට balance කරගෙන අවබෝධෙන් ඉස්සරහට යන වාසනාවන්ත දරුවෙක් කියලා මම දකින්නේ. එහෙනම් ඉදිරි ජීවිතය තව තවත් සාර්ථක වේවා! දෙවි පිහිටයි !
@sewmiapsara5609
@sewmiapsara5609 3 жыл бұрын
අක්කගේ නම මොකක්ද ..😇😘♥ අක්කාගෙ හිනාව හරිම ලස්සනයි.🥺♥
@sounds2022
@sounds2022 2 жыл бұрын
Dhanya evanjaleen
@poornimapoornima3061
@poornimapoornima3061 3 жыл бұрын
Lassani akki hrima piliwelat jiwath wena ratak niti e widiytma minissu pilipadinw mehe wage newei harima lassant jiwath wenawa stay safe akki 😍😍😍😍
@priyankamanori9640
@priyankamanori9640 3 жыл бұрын
Oyala lamainta online hari teach karanawa anji.mehe nan ehemawath na.e athin oyalage kapaweema agaya karanawa dear.....
@bimanyaratnayake7637
@bimanyaratnayake7637 3 жыл бұрын
Great how you balance all school,KZbin,health and house work 🤩🤩🤩👍🏽👍🏽it’s very inspiring ❤️❤️❤️
@relaxmindwithunivers
@relaxmindwithunivers 3 жыл бұрын
1st comment 💖💖💖akke 👍👍👍
@dinushianupama204
@dinushianupama204 3 жыл бұрын
Oyage videos balanna aasai. Godak dewal igena ganna puluwan. Lassanata hina wela innawa. Harima piliwelata wada karanawa. All the best
@vihansasubhashini6737
@vihansasubhashini6737 3 жыл бұрын
ආ නේ...කෙට්ටු වෙලා...ලස්සනයි අක්කේ...😍
@suduhaminesuduhamine2208
@suduhaminesuduhamine2208 3 жыл бұрын
Harima sathutin neda oya inne...❤❤❤ hamadama sathutin inna labewa kyl prarthana kararanawa...!!!
@bsen9126
@bsen9126 3 жыл бұрын
ඔයා හරිම නිහතමානී අක්කෙ ...අවන්කවම අපිට හැමදේම කියල දෙනවා..ස්තුති ✨️🌾✍️🌏♥️✈️
@tharawarnakulasooriya4860
@tharawarnakulasooriya4860 3 жыл бұрын
Thank you very much akkiyo😊❤🌼😅
@gayanprasa1303
@gayanprasa1303 3 жыл бұрын
Coffee machine eka gana kiyala dunna eka nam godak hodai😍
@ireshaapsara2566
@ireshaapsara2566 3 жыл бұрын
Aththatama akka maara nihathamani hitha hoda kenek muna dakkath athi akka godak asawen balanw akkage vedios budusaranai akka
@neranjandushmantha4937
@neranjandushmantha4937 3 жыл бұрын
අනේ ශෝක් අක්කේ ඔය.. මටත් හිටියනම් ඔය වගේම අක්කා කෙනෙක් 😇😇.. පරිස්සමින් ඉන්න ❤❤❤
@ladysungreat2406
@ladysungreat2406 3 жыл бұрын
ඔය රටෙ අවුරුද්දක් වගෙ පාවිච්චි කරපු electric ,funiture පවා එයාලා ඔහිම ගේ ඉස්සහ තියනවා නේද
@Pra_geeth
@Pra_geeth 3 жыл бұрын
Ha ha enjoyed anji akkii😉❤️❤️
@tharukakalpani2986
@tharukakalpani2986 3 жыл бұрын
Man harima asayi akkage video balanna. Niyamayi akke. ❤️😊
@poornabandara9255
@poornabandara9255 3 жыл бұрын
Oya kettu wela akki😊
@ladysungreat2406
@ladysungreat2406 3 жыл бұрын
ආසම meal prep video බලන්න 👍🔥
@senakamahagedara9217
@senakamahagedara9217 3 жыл бұрын
I am also from USJP but I was graduated before you were born ( I guess). I did Physics Special and then I did my PhD. Now I am a Seconday Maths teacher in a public High School in NSW. Never put oil into the kitchen sink as it would damage the sewerage system.
@teamwiki_wikiplayys
@teamwiki_wikiplayys 3 жыл бұрын
Woow akkige YT channel eka PROFESSIONAL dan godak 👌❤️❤️
@niroshanikumari1449
@niroshanikumari1449 3 жыл бұрын
Video eka godak hondai nangi. Oya australia we godak thorathuruwalin apiwa danuwath karanawa. Thanks a lot dear.....💕💕💕 oyage dait planne eka sarthaka wewa.....
@rohinijayalath5869
@rohinijayalath5869 3 жыл бұрын
හරිම ආශාවෙන් බැලුවා.ඔයාලාට බුදු සරණයි.ජපුරෙන් out වුනේ කවදාද
@sdwckavee7497
@sdwckavee7497 3 жыл бұрын
අක්කි කාලෙකින් නේද -day in my life- video එකක් දැම්මෙ .... ❤️🔥
@vegecookingshow8178
@vegecookingshow8178 3 жыл бұрын
ලස්සනයි වීඩියෝ එක subscribe කලා ... ❤️❤️
@ardanasusu6767
@ardanasusu6767 3 жыл бұрын
Balan yanakota ape nagarasbaa wala minissu wdaa krana Aya duk widinawane...meyalage vehicle unath mara pirisidui
@redbullet4790
@redbullet4790 3 жыл бұрын
අක්කි back ground music niyamai
@Felix-o3m4o
@Felix-o3m4o 3 жыл бұрын
ලස්සන video එකක් අක්කි .We enjoyed a lot 🤭🤭
@darshananuwannuwandarshana3546
@darshananuwannuwandarshana3546 3 жыл бұрын
Enjoyed every second of today's vlog
@timetogetit1384
@timetogetit1384 3 жыл бұрын
Media/advertising/communication/arts/television වගේ fields වල ඉන්න අයට එහෙ තියෙන jobs මොනාද?
@sadeepalakshan7066
@sadeepalakshan7066 3 жыл бұрын
එ voice එක භාවනාවක්
@tharushidesilva257
@tharushidesilva257 3 жыл бұрын
Harima lassanai akki vlog eka harima aswen baluwa
@lakshanlakshan4133
@lakshanlakshan4133 3 жыл бұрын
Video එක මරු අක්කේ.....😃😍😍 Fast forward part එක 😃 ඉගිලෙන්ඩ හදනවා වගේ 😃😄❤❤❤❤ මොනාඋනත් හීනි වෙලා✌✌✌
@soogi2688
@soogi2688 3 жыл бұрын
Great vedio akki❤️
@wathsalashyamalee375
@wathsalashyamalee375 3 жыл бұрын
I love yo videos and i think i watched all videoes which you have uploaded.so i feel you people in ausy are so lucky anfd hopeto come oneday!
@thewayoflearnenglishnilant1369
@thewayoflearnenglishnilant1369 3 жыл бұрын
I loved with your coffee machine 😄😄
@sanjayaashika7983
@sanjayaashika7983 3 жыл бұрын
Meal prep thama balanna asama.parissamin inna akke
@madushanperera8704
@madushanperera8704 3 жыл бұрын
හරිම ලස්සනයි අක්කේ , මාත් ඔස්ට්‍රේලියා එනව දවසක, පුලුවන් නම් B.sc කරපු කෙනෙක් M.sc කරන්න එන්න ඔන විදිහ ගැන් video එකක් කරනව ද?
@vihangahirusha6879
@vihangahirusha6879 3 жыл бұрын
මෙක දන්න කෙනෙක් reply karanna.o/l විතරක් කරලා foundation course eka lankawe හරි australia wala හරි කරලා uni giya aya innawada australia wala?software engineering walata??comment kiyawana kenek dannawa nam reply karanna please!!!
@dasunichamodya1045
@dasunichamodya1045 3 жыл бұрын
Akkige me video akath godak enjoy kara.apita dakkinama hambenna nathi Australia wala godak awa akka pennanawa aka godak watinawa
@Rashmi_Tissera
@Rashmi_Tissera 3 жыл бұрын
අක්කි කෙට්ටු වෙලා
@Rashmi_Tissera
@Rashmi_Tissera 3 жыл бұрын
පෙරේත කමට තඩි නූඩ්ල්ස් එකක් කකා අක්කි කෙට්ටු වෙන හැටි බලන් ඉන්න මම ..😁😁
@krr6086
@krr6086 3 жыл бұрын
Stay safe Akkii ❤️ ... Another Favourite Channel ❤️
@luvromi
@luvromi 3 жыл бұрын
Those cucumbers are called English cucumbers here in Canada 🇨🇦. Lebanese cucumbers are much smaller
@LankaninMelbourne
@LankaninMelbourne 3 жыл бұрын
Here in our supermarkets the label says lebenese... dont know why... interesting
@sunethrawickramanayake3970
@sunethrawickramanayake3970 3 жыл бұрын
ඔය වගේ රටක ඉන්න ලැබීම කොච්චර හොඳද ? හරිම පිළිවෙළකට පිරිිසිදුව තිබෙන රටක්.කොවිඩ් 19 රෝගීන් කීප දෙනෙක් වාර්තා වෙද්දී ම lock down කරලා එය මර්දනය කරනවා.ලංකාවේ කොච්චර කොවිඩ් 19 වැඩි වුනත් කිසිම ගාණක් නැහැ .ඔයා හරිම වාසනාවන්තයි ස්තුතියි .
@ayshushani9797
@ayshushani9797 3 жыл бұрын
Ada explain krpu hemdm gdk worth. Spcl coffee machine 😍
@nirodhadealwis3759
@nirodhadealwis3759 3 жыл бұрын
Enjoyed today’s vlog very much ❤️
@amilachayangani202
@amilachayangani202 3 жыл бұрын
Akkiga video wala unlike dakkama ada..a aya apa anji akka gana dan na....oya apa hida techer...api adaraina...💖💖
@sampathishara7931
@sampathishara7931 3 жыл бұрын
Ankita 100k subscribers weta ikmaninma labevi API support karanawa aniwarayenma
@shanikakumarasinghe9081
@shanikakumarasinghe9081 3 жыл бұрын
Shok ane garbage ekathu karana widiyai lemon thiyala thiyana eksi 😊😊
@harshaniesamarasekara1256
@harshaniesamarasekara1256 3 жыл бұрын
It’s so inspiring to watch ur videos. I actually learnt lot from u r meal prep and practicing now
@dilanikaushalya406
@dilanikaushalya406 3 жыл бұрын
Oyage podi wenasak penawa akkiyo.slim wela wage😊😊😊
@sulanilasanthi3427
@sulanilasanthi3427 3 жыл бұрын
Oya ඇත්තටම කෙට්ටු wela....nice ...
@sanjeewanisaram1602
@sanjeewanisaram1602 3 жыл бұрын
Wow akki. I wish your weight loss journey .😘😘😘
@bandulaganegoda6364
@bandulaganegoda6364 3 жыл бұрын
Very enjoyable sister.and australia is a good country to live.it's your luck.nice video
@vihangahirusha6879
@vihangahirusha6879 3 жыл бұрын
Be safe akki😘😘😘😀😀
@hansika756
@hansika756 3 жыл бұрын
අක්කි කෙට්ටු වෙලා....ලස්සන වෙලා....❤
@freezylol3851
@freezylol3851 3 жыл бұрын
wow niyamayi mage akke
@ishanishanika1
@ishanishanika1 3 жыл бұрын
නියමයි අක්කී😍😍
@meenuishara1052
@meenuishara1052 3 жыл бұрын
Akkage e aduma maaru wena welawe MJ ayyage videos mathak una.❤️
@rasikapradeep2350
@rasikapradeep2350 3 жыл бұрын
Mn asama meal prep grosary shopping vidieos walata😍
@isharawijeratna5926
@isharawijeratna5926 3 жыл бұрын
Akka can you please include ''Agricultural job opportunities in Australia'' to your Coffee with Anji program. ❤️ It'll be more useful if you can include Scholarship apportunities also.
@ashadidilasha8680
@ashadidilasha8680 3 жыл бұрын
Akki so cute ane 💜
@ashaharshani312
@ashaharshani312 3 жыл бұрын
Oyage okkoma video balanava akki
@keshansachintha908
@keshansachintha908 3 жыл бұрын
දැන් නම් ටිකක් කෙට්ටුත් වෙලා වගේ...
@cricketLovely-u4o
@cricketLovely-u4o 3 жыл бұрын
බලන් ඉන්නවා අක්කියෝ
@asankaasvillage256
@asankaasvillage256 3 жыл бұрын
wow😍😍😍 බුදුසරණයි
@chathurikaherathananmanan9336
@chathurikaherathananmanan9336 3 жыл бұрын
Oya den ලස්සනයි
@tharutharu1645
@tharutharu1645 3 жыл бұрын
Akki ලස්සනයි akki❤️❤️❤️❤️❤️
@ravin2382
@ravin2382 3 жыл бұрын
Its really better fast forward the work out session.ha ha.
@uminduanupama6650
@uminduanupama6650 3 жыл бұрын
Hello kiyana tika hina wela lassanata kiyanawa akka 😊😁 Much love akki 😍😍❤ Stay safe 😷😊😍😊❤
@dhahamiamarasinghe7127
@dhahamiamarasinghe7127 3 жыл бұрын
මම අක්කිගේ videos බලන්න හරිම ආසයි 🥰☺️
@prabathprabath5136
@prabathprabath5136 3 жыл бұрын
Beautiful Video 😍 AKKI
@mj7511
@mj7511 3 жыл бұрын
Akka Coffee Machine eke price eka keeyada?
@ashiliyanage8704
@ashiliyanage8704 3 жыл бұрын
Oya dan tikakk kettu wela akka
@sweetlikecandy6440
@sweetlikecandy6440 3 жыл бұрын
wow patan gaththa widiyanam maru 😄🤗
@shanikanadeeshani691
@shanikanadeeshani691 3 жыл бұрын
Akki oyage student life eka ganath episode ekak karannamko. 20hrs work karana gaman anith dewal balance karagatta hati
@thushariperera8679
@thushariperera8679 3 жыл бұрын
Anji, better sanitize your hands after touching lemons, don’t you think? Everybody kind of touching those I guess🧐 Take good care of yourself
@LankaninMelbourne
@LankaninMelbourne 3 жыл бұрын
Yes i did...very true
@Bimsarasenarathna6928
@Bimsarasenarathna6928 3 жыл бұрын
Akkoo oya lassanai anee 😘😘😘😘😘😘😘 mn hari asai oyata ❤️❤️❤️❤️❤️
@Bimsarasenarathna6928
@Bimsarasenarathna6928 3 жыл бұрын
@Bhanu_;D mage කැමැත්ත akamehtha gena oyta adala nene 😒 anun gena hoyanne nethiwa akkage video balanna awanm balala yanna 🤭🤭🤭 lejja nethi weda nokara
@nipuniraveesha558
@nipuniraveesha558 3 жыл бұрын
ලන්කාවෙ ඔහොම ලෙමන් තියලා තිබ්බමම් පෙට්ටිය පිටින්ම උස්සනවා
@ardanasusu6767
@ardanasusu6767 3 жыл бұрын
😆😂
@vibodhaosani5079
@vibodhaosani5079 3 жыл бұрын
grocery Shopping vlogs thawa onaaaaa
@shehanijayasuriya7463
@shehanijayasuriya7463 3 жыл бұрын
Nice vedio ❤❤❤
@imashipabodha4280
@imashipabodha4280 3 жыл бұрын
Akki salad ekata dehi dana nisa aluminium bajana ganna epa
@kseriesstory6094
@kseriesstory6094 3 жыл бұрын
Akke lankawe University ekakata yanne nathuwa ohe university ekaka bachelor degree ekakata apply karanna puluwanda..o/l resart eka kochcharak thiyenne oneda..
තනියම Meal Prep | සතියටම උයමු
26:53
Lankan in Melbourne
Рет қаралды 90 М.
Day in my teaching life... Lankan in Melbourne
18:23
Lankan in Melbourne
Рет қаралды 71 М.
The Ultimate Sausage Prank! Watch Their Reactions 😂🌭 #Unexpected
00:17
La La Life Shorts
Рет қаралды 8 МЛН
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 30 МЛН
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 99 МЛН
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 10 МЛН
My Love Is In A Wheelchair | @LoveBusterShow
20:57
LOVEBUSTER
Рет қаралды 10 МЛН
අපි ගෙයක් ගත්තා! Buying our first home in Australia
24:33
The Ultimate Sausage Prank! Watch Their Reactions 😂🌭 #Unexpected
00:17
La La Life Shorts
Рет қаралды 8 МЛН