බෝයිං සමාගමට වගේම ඇමරිකානු සිවිල් ගුවන් සේවා ලොක්කන්ටත් මඟහැරුණ බරපතල දෝෂය | Lauda Air Flight 004

  Рет қаралды 15,050

AVIOCRAT

AVIOCRAT

Күн бұрын

Пікірлер: 112
@himalkosala8136
@himalkosala8136 4 ай бұрын
මේ වැඩ සටහනට ඇබ්බැහි වෙලා දැන් නම් අඩුම එක වීඩියෝ එකක් වත් බැලුවෙ නැත්නම් කෑවෙ නෑ වගේ. නියම පැහැදිලි කිරීමක් 👍👍😊
@Shan_one_and_only
@Shan_one_and_only 11 ай бұрын
මම ධනන්ජය කරුණාරත්න වෘත්තියෙන් ගුවන් යාන ඉංජිනේරුවරයෙක් වගේම හිටපු ගුවන් හමුදා නිලදාරියෙක් ඒක කට පාඩම් මට ❤අද කිව්වෙ නෑනෙද 🤔
@isurumalinga8522
@isurumalinga8522 11 ай бұрын
ඒ කෑල්ලත් ඕනෙ තමයි
@Shan_one_and_only
@Shan_one_and_only 11 ай бұрын
@@isurumalinga8522 අනිවා
@tharunchamuditha3280
@tharunchamuditha3280 11 ай бұрын
Ekath ona thama
@everything4156
@everything4156 11 ай бұрын
Ow
@SasikaWijayathilaka
@SasikaWijayathilaka 11 ай бұрын
Yes
@LakmalLiyanaarachchi
@LakmalLiyanaarachchi 11 ай бұрын
ඒ දැනුම් සම්භාරයට බොහෝම ස්තූතී සර්..... හැම දාමත් වගේ ඔබට ජය ශ්‍රී....❤❤❤
@dinindujayasinghe7401
@dinindujayasinghe7401 11 ай бұрын
හැමදාම වගේ අදත් හොඳ වීඩියෝ එකක්. Hijack ස්ටෝරීස් ටිකකුත් කරන්න පුළුවන් නම් මරු.
@supunpeiris4097
@supunpeiris4097 11 ай бұрын
❤ලබාදුන් දැනුමට බොහොමත්ම ස්තුතිය ❤
@geethanjayasekara9098
@geethanjayasekara9098 11 ай бұрын
එකක් නැර බලනවා ඔබට ස්තුතියි සර්❤
@PathmasiriLal-bb5uj
@PathmasiriLal-bb5uj 11 ай бұрын
ස්තුතියි.
@pradeepthushara1191
@pradeepthushara1191 10 ай бұрын
පැහැදිලි කිරීම අති විශිෂ්ඨයි.....
@ajothpriyanthathambavita-oh7cu
@ajothpriyanthathambavita-oh7cu 11 ай бұрын
ස්තුතියි
@lenardfernando2048
@lenardfernando2048 10 ай бұрын
අවංකවම කියනවනම් මම ආසම වැඩසටහන මේක. අලුත් වීඩියෝ එකක් දාලා ඊලඟ එක දාන්න සතියක් දෙකක් පරක්කු වෙනවා කියල දැන දැනත් නිකමට හරි ඇවිත් බලලා යනවා එකක් දාලද කියල. Bravo 👍👍👍👍👍👍👍
@Aviocrat
@Aviocrat 10 ай бұрын
ස්තුතියි
@wadugechathuranga7253
@wadugechathuranga7253 11 ай бұрын
Boeing 737 Max 8 aircraft තිබුන දෝෂය ගැනත් විස්තර කරන්න. වීඩියෝ එක හොඳයි ❤
@sena-6277
@sena-6277 11 ай бұрын
thank you sir ❤❤
@1sarathsarathwickram596
@1sarathsarathwickram596 11 ай бұрын
නියමයි වැඩසටහන් හැමදාමත් බලනවා thank you sir.🌷🌷🌷
@dhammikaperera6312
@dhammikaperera6312 11 ай бұрын
Thanks
@kodithuwakkubanduprema4918
@kodithuwakkubanduprema4918 11 ай бұрын
ලබාදුන් දැනුමට බොහොමත්ම ස්තුතියි,මෙම අනතුරෙන් මියගිය අයට රක්ෂණ වන්දි ගෙවනවද කෙසේද? අකමැත්තක් නැත්තං කියන්න.වැරදියට හිතන්න එපා.ස්තුතියි.
@Aviocrat
@Aviocrat 11 ай бұрын
ඔව්. ගුවන් සමාගම විසින් ගෙවන්න ඕනෙ
@heraldperera5160
@heraldperera5160 9 ай бұрын
You have explained this is due to a electrical problem in the thrust reverser actuator and could it be opened the hydraulic isolation valve automatically without a input signal in the air.
@chamarasuranga5212
@chamarasuranga5212 11 ай бұрын
වැඩසටහනනම් ඕන තරම් වෙලාවක් අහගන ඉන්න පුලුවන්.
@chamodmethmal4992
@chamodmethmal4992 11 ай бұрын
Meka digatama karagena ynna api hamadama balanawa.
@gehankaushitha8249
@gehankaushitha8249 5 ай бұрын
මාරම ආසාවෙ බලන්නෙ😍
@chinthakavithanage7908
@chinthakavithanage7908 10 ай бұрын
Thank you sir
@darshanaprasad77
@darshanaprasad77 3 ай бұрын
SL Monath perera ගැනත් සීරියස් එකක් කරන්න ❤
@LahiruKirillawala
@LahiruKirillawala 11 ай бұрын
Very Informative Thank You.. 🙏
@chathurangasamarasinghe8560
@chathurangasamarasinghe8560 11 ай бұрын
Thank you very much Aviocrat
@tcfdesilva1761
@tcfdesilva1761 11 ай бұрын
මෙවැනි අනතුරුව සිදුවීමට මුල් වූයේ ,විදුලි පරිපථයක් නම් එම පරිපථය Fault reset කිරීමට ක්‍රමයක් පරිගණක පද්ධතිවල නොමැතිද.🤔 මෙම සිදුවූ අවාසනාවන්ත අනතුර ගැන අපට පැහැදිලි කළ ඔබට බොහොම ස්තුතියි.👍💐
@tharunchamuditha3280
@tharunchamuditha3280 11 ай бұрын
Thank you
@chandanajayalal4327
@chandanajayalal4327 11 ай бұрын
Very Good Video,s Thank. Sir
@usertiktik
@usertiktik 3 ай бұрын
Great explanation ❤
@Aviocrat
@Aviocrat 2 ай бұрын
Glad you liked it
@rashanisandaruni7559
@rashanisandaruni7559 11 ай бұрын
Glad to see with new t shirt..❤ Aviocrat ..best of luck❤❤❤
@nimalweerasinghe260
@nimalweerasinghe260 11 ай бұрын
thanks lot
@shanikakolonne8451
@shanikakolonne8451 11 ай бұрын
Super
@everything4156
@everything4156 11 ай бұрын
ස්තුතිය 👏👏❤
@tharidhudiss3921
@tharidhudiss3921 11 ай бұрын
අද එකත් නියමයි. අයියේ එකම වරදක් නිසා අනතුරු දෙකක් සිදුවුන අවස්තාවක් තියෙනවා නම් ඒ ගැන වීඩියෝ එකකුත් බලපොරොත්තු වෙනවා තව මගී ගුවන් යානා ශේත්‍රයේ නිතිය ක්‍රියාත්මක වෙන හැටිත් සරලව හෝ දැනගන්න කැමති.
@malindamadushan3384
@malindamadushan3384 11 ай бұрын
😍😍Very Informative😍😍
@sajithlakshitha1415
@sajithlakshitha1415 11 ай бұрын
හැම වීඩියෝ එකක් ම අනිවාර්යෙන් බලනවා සර්.. ආසම චැනල් එකක්... Sir.. Mh 370 ගැන ඕනේ ♥️
@jayathnandana7955
@jayathnandana7955 11 ай бұрын
TKS SO MUCH FOR YOUR EFFORT DEAR
@sumuduchathu5569
@sumuduchathu5569 11 ай бұрын
අදත් සුපිරියක් දනංජය අයියේ💗සප්තකන්‍යා,max 8,MH370 විඩියෝ ටික එනකන් බලන් ඉන්නවා හොඳද💗💗💗💗
@nuwanjayawardhana4513
@nuwanjayawardhana4513 11 ай бұрын
Adath hoda vidio aekak good luk aiye🙂
@SenadhiNanayakkara-ws8jx
@SenadhiNanayakkara-ws8jx 11 ай бұрын
Thanks sir good explanation. One more.
@amithmihiranga9027
@amithmihiranga9027 11 ай бұрын
Yak 130 වීඩියෝ එකක් ඕනා
@harischandra475
@harischandra475 11 ай бұрын
Great ,,,,,, ❤❤❤❤❤
@Shan_one_and_only
@Shan_one_and_only 11 ай бұрын
කියන්න දෙයක් නෑ ❤ මීට හොඳම නරඹන්නා ❤
@PushpaRathnayake-q5x
@PushpaRathnayake-q5x 5 ай бұрын
Hame vidioakakma balane harime asawen❤
@sarathdissanayake6145
@sarathdissanayake6145 11 ай бұрын
Me crash eken ki denek nathi unada..?
@FurFeathersFinsIsland236
@FurFeathersFinsIsland236 11 ай бұрын
❤❤❤❤ loku danum shambarayak labaganna puluwan channel ekak.❤❤❤❤
@InduwaraBhanu-m6y
@InduwaraBhanu-m6y 2 ай бұрын
Sir what are the ram jet engines?
@Design.Studio-DS
@Design.Studio-DS 11 ай бұрын
ඉතාම වටිනා දැණුම් සම්භාරයක්..❤ එක් කරුණක් පැහැදිළි කරගැනීමට අවශ්‍යයි. අත්‍යාවශ්‍ය අවස්ථාවකදී හැර උඩු ගුවනේදී Reverse Thrust ක්‍රියාත්මක නොවන බව සඳහන් උනා. උඩු ගුවනේදී Reverse thrust ක්‍රියාත්මක කරවන අවස්ථාවන් මොනවාද ‍යන්න පැහැදිළි කර දෙන්න..❤
@Aviocrat
@Aviocrat 11 ай бұрын
"ඇත්තෙන්ම උඩුගුවනේදි thrust reversers පාවිච්චි කරන්නෙම නැහැ. නමුත් කිසියම් විදියකින් ක්ෂණිකව වේගය අඩාල කරගැනීමක් සඳහා ඒ ක්‍රමවේදය පාවිච්චි කළ හැකියි අවස්ථාව අනුව. නමුත් ඒක බොහොම අනතුරුදායක වැඩක්."
@Design.Studio-DS
@Design.Studio-DS 11 ай бұрын
@@Aviocrat බොහොමත්ම ස්තුතියි 🙏
@thilinamallawaarachchi
@thilinamallawaarachchi 9 ай бұрын
සමහර හමුදා ගුවන් යානා වලට fly කරන ගමන් thrust reverser දාන්න පුළුවන් වේගෙන් altitude එක අඩු කර ගන්න. C17 Globmaster ඒ වගේ එකක්
@gunawardhanaupali5937
@gunawardhanaupali5937 10 ай бұрын
Good
@patrickdilantha698
@patrickdilantha698 11 ай бұрын
mama godak asawen balana wedasatahanak.gadak lassana ederepath keremak. thawa eka ellemak karanna theyenawa. pasugeya kalaye degen degatama aanathurata path una boeing samagame neshpadanaya kala lion air guwan sewaya saha ethiyopiyen air guwan sewaya bahawetha kala nawena boeing 737 MAX 800 waragayayata aiethe guwan yanawalata newatha ewan anathuru seduwema walakwalemata den boeing samagama wesen karala theyena wenas kam genath pehedele keremak ekmanenma edere wedasatahanakade ederepath karanna puluwaneda..
@Aviocrat
@Aviocrat 11 ай бұрын
අනිවාර්යෙන් කරන්නං
@malashriyapa4375
@malashriyapa4375 11 ай бұрын
Thank you very much for the explanation Sir...
@KrishanMadusanka-y2c
@KrishanMadusanka-y2c 10 ай бұрын
Ela
@gihanmadu6404
@gihanmadu6404 11 ай бұрын
Mh 370 ගැනත් video එකක් ඕන අයියේ😥
@sandunsiriwardane8948
@sandunsiriwardane8948 11 ай бұрын
Really good explanation! Would love to see an episode on the TWA 800 crash as well!
@chamikaathauda2172
@chamikaathauda2172 10 ай бұрын
Air line owner Niki lauda පුද්ගලිකවම සෑහෙන්න මහන්සි උනා ප්‍රශ්නය හොයා ගන්න ඒ නිසා ඔහු ගැනත් සදහන් උනා නම් වටිනවා
@buddikajayawardane5263
@buddikajayawardane5263 9 ай бұрын
👌
@priyanthasudarshana9048
@priyanthasudarshana9048 11 ай бұрын
❤️
@upulhad
@upulhad 11 ай бұрын
thank you for detailed video .. if your interested in Level D Simulators at srilankan premises let me know
@Aviocrat
@Aviocrat 11 ай бұрын
Can you please contact me through cdslaf@gmail.com
@Damith87
@Damith87 11 ай бұрын
Mh 370 gana vedio ekak ona
@lahiruliyanage6508
@lahiruliyanage6508 11 ай бұрын
❤❤❤❤
@darkStar.000
@darkStar.000 11 ай бұрын
guwan yanayak brake wada karne kohomada
@thilinamallawaarachchi
@thilinamallawaarachchi 9 ай бұрын
Pilot ට පාගන්න padels දෙකක් තියෙනවා. ඒවා එක ක්‍රමේකට පෑගුවාම rudder එක move වෙනවා.තව ක්‍රමේකට පෑගුවාම break එකත් වදිනවා.ලෑන්ඩ් කරලා, වේගේ යම් ගානකට අඩු උනාම break අල්ලන්න පුළුවන්. Fighter jet නම් drag shoot කියල parashoot එකක් දානවා පිටිපස්සෙන්. එකේ drag ඒකට වේගේ අඩු වෙනවා
@WikumChamara
@WikumChamara 9 ай бұрын
කුලියාපිටිය නක්කාවත්තට වැටුන එක පිලිබද පැහැදිලි කිරීමක් කරන්නකො.
@thilinamallawaarachchi
@thilinamallawaarachchi 9 ай бұрын
ඒ ගොඩ කාලෙකට කලින් වෙච්ච එකක් නේද. මට මතකයි kfri වර්ගේ fighter jet එකක් වැටුනේ nakkawattata. Pilot ගෙ නම සුදිල් ගමගේ. එයා eject උනා. තුවාලයක් උන් නෑ එයාට. Technical fault එකක් තිබ්බෙ. Engine එක shutdown වෙලා ආයේ restart කර ගන්න බැරුව ගියා
@KALINDU01
@KALINDU01 11 ай бұрын
❤️❤️❤️👍👍👍
@kumaracool969
@kumaracool969 11 ай бұрын
අහගෙනෙ ඉද්දි මුලදි හිතුණ එන්ජින් ඕෆ් කරා නම්.කියල.
@sarathudawatta8021
@sarathudawatta8021 8 ай бұрын
Dynamic brake
@mesandunethsara8831
@mesandunethsara8831 10 ай бұрын
Air astana 1388 ගේන්නකො
@susanthajayasekara23
@susanthajayasekara23 11 ай бұрын
🔥🔥🔥🔥🔥
@sisirakumara7915
@sisirakumara7915 11 ай бұрын
ධනංජය මහත්තයා සප්තකන්‍යා කදුවැටියේ හැපුණු ගුවන් අනතුර ගැන විස්තර යක් ඔිනි
@Aviocrat
@Aviocrat 10 ай бұрын
කරමු ඉස්සරහට
@tharindukahanda8900
@tharindukahanda8900 10 ай бұрын
අවුරුදු ගානකට කලින් අපේ රටේ..සප්ත කන්‍යා කන්දේ හැපිලා...විනාශ උන ගුවන් යානය ගැනත් video එකක් කරන්න පුලුවන්නම්..(මම අහල තියෙන විදියට එකෙත් black බොක්ස් එක කව්රු හරි අරන් ගිහිං ලු..)
@Aviocrat
@Aviocrat 10 ай бұрын
කරමු ඉස්සරහට
@Mudhunters90
@Mudhunters90 11 ай бұрын
❤❤❤❤🇳🇿🇳🇿🇱🇰🇱🇰🇱🇰
@chandmaindustrialterritory1559
@chandmaindustrialterritory1559 11 ай бұрын
👍👍👍👍👍👍
@IreshRandika-j9d
@IreshRandika-j9d 11 ай бұрын
Watina channel ekak.thawat video laga laga watenawanam kamatiy
@lakmalkanchana3732
@lakmalkanchana3732 11 ай бұрын
How contak number
@cafebarmilano7427
@cafebarmilano7427 11 ай бұрын
🍄🍄🍄🍄
@rohannanayakkara9367
@rohannanayakkara9367 9 ай бұрын
kzbin.info/www/bejne/aWSTmWdnrr-iY7Mමේවගේ ඇනිමේෂන් ටිකක් වැඩි පුර යොදාගත්තොත් හොදයි නේද? ඔබගේ ප්‍රසන්ටේශන් ඉතාම ඉහලයි ඉතාම හොදයි ..... මම කෙරුවේ යෝජනාවක් පමණයි
@asangamendis6105
@asangamendis6105 11 ай бұрын
Max 8 තවම නැහැනේ😁
@bebikade4108
@bebikade4108 11 ай бұрын
ලොකු දෙයක් අද වගේ විඩියෝ එක ටිකක් කෙටි කරාට නැත්නම් පහුගිය විඩියෝ ටිකක් දිග වැඩි උනා එතකොට ඕක්කොම ටික බලන්ඩ කම්මැලියි ...මට ඇ අනික් කට්ටිය ගැන මම දන්නැ ...😂😂❤
@mandodary4544
@mandodary4544 11 ай бұрын
Uba monatharan gobbayakda ..boin😂. Wiswasa karana
@supuntharuka9191
@supuntharuka9191 5 ай бұрын
Boeing bn ,boin neme බූරුව 😂
@kaludeeraarachchigejayampa2384
@kaludeeraarachchigejayampa2384 11 ай бұрын
😂
@Rohita7659
@Rohita7659 8 ай бұрын
තේරුනේ නෑ.
@Shan_one_and_only
@Shan_one_and_only 11 ай бұрын
අයියෙ මම ඔයාගෙ වීඩියොඉ බලන්නත් කලින් ඉඳලම ගුවන් යානා වලට තියෙන ආශාව නිසාම plane spotting vedios බලපු බැලිල්ල නිසාම දැක්කා ලෑන්ඩ් කරනකොට ඇන්ජින් එකේ වෙනසක් වෙනවා කෑල්ලක් පස්සට යනවා සමහර ඒවගෙ තටු දෙකක් දිග ඇරෙනවා.මට කිසිම දැනුමක් නැති උනත් මම තේරුම් ගත්තා මේක වෙන්නෙ අනිවාම බ්‍රේක් වීමට පහසු වෙන්නම ඕන කියලා.සමහර දවසට ගෙදර අයට යාලුවන්ට plane spotting vedios දාලා අහනවා පුළුවන් නම් බලලා කියන්න ලෑන්ඩ් කරනකොට plane එකෙ වෙනසක් වෙනවා ඒක හොදටම පේනවා ඒක මොකක්ද කියලා .කාටවත් කියන්න බැරි උනා කාටවත් ඒක මම පෙන්නනකන් හොයාගන්න බැරි උනා😂 මම සූ මල්ලි වෘත්තියෙන් ගුවන් යානා ඉන්ජිනේරුවරයෙක් කියල හිතන් ඉන්නවා වගේම හිටපු ගුවන් හමුදා නිලධාරියෙක් ලඟින්වත් තියන්න බැරි එකෙක්😂
@UCAECLFHarsha
@UCAECLFHarsha 11 ай бұрын
Thank you sir❤
@WeeraSinghe-mr4zt
@WeeraSinghe-mr4zt 11 ай бұрын
@perera666gmali.
@perera666gmali. 11 ай бұрын
🎉❤
@chefmaheshcreations4785
@chefmaheshcreations4785 11 ай бұрын
@anjulaasiri2032
@anjulaasiri2032 11 ай бұрын
❤❤❤
@smartlearningmax
@smartlearningmax 11 ай бұрын
❤❤❤❤❤
@sarathkotinkaduwa4605
@sarathkotinkaduwa4605 11 ай бұрын
❤❤❤
@DeshanRumesh
@DeshanRumesh 11 ай бұрын
❤️❤️❤️
@nuwan_hemakumara
@nuwan_hemakumara 11 ай бұрын
❤❤
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 164 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 101 МЛН
ПРЯМОЙ ЭФИР. Золотой мяч France Football 2024
4:41:06
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 164 МЛН