ශීත ඍතුවේ ගුවන් යානා පියාසර කිරීම ගැන අළුත් පාඩම් රැසක් කියාදුන් අනතුර | Air Florida Flight 90

  Рет қаралды 16,079

AVIOCRAT

AVIOCRAT

Күн бұрын

Пікірлер: 97
@shamalperera4875
@shamalperera4875 Жыл бұрын
ගුවන් යානා ගැන ඔබතුමා ගේ වීඩියෝ නිසා ගොඩාක් වැදගත් වටිනා දැනුම් සම්භාරයක් ඉගෙන ගන්නවා හැමෝම..ස්තුතියි ඔබතුමාට...❤
@LochanaRathnayakeBusiness
@LochanaRathnayakeBusiness Жыл бұрын
පට්ට චැනල් එක මේකනම් , ඇබ්බැහිවෙනසුලුයි 😍😍🤩🤩
@kolithabandara6541
@kolithabandara6541 3 ай бұрын
Aniva...abbahi vela inne
@asankaperera5160
@asankaperera5160 10 ай бұрын
6:18 මේ සංසිද්ධිය හින්දා තමා අයිස් කැට දෙකක් ටිකක් වෙලා තද කරන් හිටියාම ඇලෙන්නේ. ඔබට ජය හා සතුට.🌟
@dhammikaperera6312
@dhammikaperera6312 Жыл бұрын
ඔයාගේ මේ පැහැදිලි කිරිම් මාරම වටිනවා , අපි ගොඩක් කැමැත්තෙන් මෙ video සම්පුර්ණයෙන්ම බලනවා, තවත් video කරන්න ඔයාට ධෛර්ය ලැබේවා කියලා පතනවා...
@tcfdesilva1761
@tcfdesilva1761 Жыл бұрын
නියමිත ක්‍රමවේදය අනුව ගුවන් යානය deiceingනොකිරීම සහ පටන් ගැන්මේ සිට ගුවන් නියමුවන් නියමිත ක්‍රමවේද පිළිනොගැනීම නිසා ඇති වූ විනාශය,ඉතාමත් සෝචනීයයි..🥲 මෙම අනතුරට මුල්වූ දෝෂ ගැන අපව දැනුවත් කිරීම ගැන ඔබතුමාට බොහෝම ස්තූතියි. 👍❤
@mudiyanseranasinghe7430
@mudiyanseranasinghe7430 Жыл бұрын
විදුලිය ඇනහිටපු ගුව්න් යානාව ගැන වීඩියෝ එකක් කරන්න
@gehankaushitha8249
@gehankaushitha8249 5 ай бұрын
මාර ආසවෙන් බලන්නේ😍
@pathumsameera5978
@pathumsameera5978 Жыл бұрын
ගගට කඩා වැටුනා කිව්වාම airways 1549 මතක් උනා,ජයවේවා
@sajithlakshitha1415
@sajithlakshitha1415 Жыл бұрын
Sir.. ඔබතුමාගේ වීඩියෝ මග නොහැර අනිවාර්යෙන් බලනවා 🩷.. Mh 370..2018 දි වැටුන බෝයින් 737max 8 දෙක ගැන අනිවාර්යෙන් වීඩියෝ ඕනේ 🥹♥️
@nuwanmadushanka951
@nuwanmadushanka951 10 ай бұрын
Mh370 😢😢❤
@AshokaPremachandra
@AshokaPremachandra 9 ай бұрын
ඔබ ඉතාම සිත් ගන්නා අයුරින් ඉදිරිපත් කරනවා ඔබ
@dineshmudalige4007
@dineshmudalige4007 Жыл бұрын
කුඩා කල සිටම ශ්‍රී ලංකාවේ ළමයින්ට ගුවන් යානා පැදවීම සදහා සඳහා ඉගෙන ගැනීමට ඉගෙන ගැනීමට කැමැත් තිබේ ද ?
@chamarasuranga5212
@chamarasuranga5212 Жыл бұрын
දාන හැම වීඩියො එකක්ම අාසාවෙන් බලනව.
@arunaindunil3732
@arunaindunil3732 Жыл бұрын
1974 සප්ත කන්‍යා කන්දේ crash වුන DC 8 Martinair flight එක ගැනත් vedio එකක් කරන්න. Thanks❤
@sanathwatuthanthrige2332
@sanathwatuthanthrige2332 Жыл бұрын
Thank you very much sir....🙏🙏🙏
@kalumgunarathna5172
@kalumgunarathna5172 Жыл бұрын
A very valuable program for people interested in aviation industry.
@darshanaranasingha952
@darshanaranasingha952 Жыл бұрын
Thank you very much. Informative. Great job.
@hemachandrahettiarachchi96
@hemachandrahettiarachchi96 Жыл бұрын
Best channel I see in KZbin
@sarathkotinkaduwa4605
@sarathkotinkaduwa4605 Жыл бұрын
You are the best ❤️❤️❤️
@IraniFernando-pu9it
@IraniFernando-pu9it 8 ай бұрын
ස්තූතියි සර් 🙏
@ariyarathnadissanayaka710
@ariyarathnadissanayaka710 10 ай бұрын
මහත්මයාණනි.මම ඔබ තුමාගේ සැම විඩියෝ එකක්ම නොවරදවාම බලනවා.සමහර වචන හරියටම නොතේනත් ඔබතුමා සරල ආකාරයට පැහැදිලි කරන නිසා එතරම් අපහසුතාවයක් නැහැ.ස්තුතියි.
@Aviocrat
@Aviocrat 10 ай бұрын
ස්තුතියි
@Design.Studio-DS
@Design.Studio-DS Жыл бұрын
Thank you for the exellent description as usual..❤
@dineshmudalige4007
@dineshmudalige4007 Жыл бұрын
ස්තුතියි ඔබට
@pathumsameera5978
@pathumsameera5978 Жыл бұрын
United Airlines 173 ගැන video එකක් කරන්න, ඒක city area එකක crash වෙලත් බොහෝ මගී ජීවිත බේරුනේ කොහොමද
@lasanthasenarath21
@lasanthasenarath21 Жыл бұрын
Your stylish explanation is Awesome..❤
@SamanPalitha-s4r
@SamanPalitha-s4r Жыл бұрын
Great job..... Thanks sir.....
@KasunAkalanka-mf7xg
@KasunAkalanka-mf7xg Жыл бұрын
Sir oya me api wenuwen karana kepa wima sulu patu ne.oya mewa hoyaganna godaak mahansi wenawa.oyata niduk nirogi suwaya labenna oni man oyage hama video ekakma balanawa comment ekak ho dekak danawa.e oyage me kepawima api wenuwenma nisa e oyata tiyena gawrawaya nisai.budu saranai oyata.
@nuwanjayawardhana4513
@nuwanjayawardhana4513 Жыл бұрын
Lassanai aiye vidio aeka ada ❤
@lahiruperera-ty9xu
@lahiruperera-ty9xu Жыл бұрын
Great explanation
@shamalperera4875
@shamalperera4875 Жыл бұрын
ගුවන් යානයක් ඉහල අහසේදී APU එක අක්‍රිය කරනවාද??විදුලිය ලබාගන්නේ කෙසේද??
@Aviocrat
@Aviocrat Жыл бұрын
එන්ජින් start කිරීමෙන් පසු තවදුරටත් APU එක ක්‍රියාකාරී තත්වයේ තබා ගැනීම අනවශ්‍යයි. මොකද එන්ජින් වල අනිවාර්‍යයෙන් ජෙනරේටර් තියෙනව. නමුත් හදිසි අවස්ථාවකදි, විශේෂයෙන් generator failure හෝ engine failure එකකදි APU එක start කරගන්නවා අතිරේක power source එකක් විදියට.
@RamithD
@RamithD Жыл бұрын
Perfect 👍
@KasunAkalanka-mf7xg
@KasunAkalanka-mf7xg Жыл бұрын
Ape rara rakapu weerayek oya respect sir..bs
@කැළෑව
@කැළෑව 11 ай бұрын
Thank you❤
@lahiruliyanage6508
@lahiruliyanage6508 Жыл бұрын
Godaaak watina video ekak. Thank you !
@wasanthkumara1172
@wasanthkumara1172 3 ай бұрын
එක එක කාලගුන තත්වයන් යටහේ අනුගමනය කලයුතු ව්ඩ් ව්ඩාන පැහැදිලි කරන්න පුලුවන්ද ?
@deepalwarnakulasureya909
@deepalwarnakulasureya909 Жыл бұрын
සප්ත කන්‍යා ගුවන් අනතුර ගැන වීඩියෝ එකක් කරන්න
@denashgunawardhana4198
@denashgunawardhana4198 10 ай бұрын
This is superb level form of a program and very cleverly presenting even easily can perceive by a layman. really appreciates that Mr. Dhananjaya. if the program may lift up to some point where it can drive little more in to visual story telling would be great!
@Aviocrat
@Aviocrat 10 ай бұрын
We are working on it. But may take some time
@muthukumarakarunaratne6007
@muthukumarakarunaratne6007 10 ай бұрын
ලංකාවේ dc8 ක්‍රෑෂ් එක ගැනත් දැනගන්න කැමති
@Short_Cricket99
@Short_Cricket99 Жыл бұрын
wenada wagema supiriyak.... ikmanata video dann api balan innnw notification enkn
@chinthakavithanage7908
@chinthakavithanage7908 Жыл бұрын
Thank you sir ❤
@SenadhiNanayakkara-ws8jx
@SenadhiNanayakkara-ws8jx Жыл бұрын
Great explanation. Thank sir
@sameeramadusanka4976
@sameeramadusanka4976 Жыл бұрын
video eka balala iwara wennath kalimma superb video kiyala cmnt karanna puluwan gemmatama.
@KrishanMadusanka-y2c
@KrishanMadusanka-y2c 10 ай бұрын
Good sir
@TharushaDulshan192
@TharushaDulshan192 11 ай бұрын
Sir.. British airways flight 009 (june 24,1982) ගැන video එකක් කරන්න කො❤❤❤
@Aviocrat
@Aviocrat 11 ай бұрын
කරමු
@Short_Cricket99
@Short_Cricket99 Жыл бұрын
අලුත් video එකක් නැද්ද 😢😢
@PushpaRathnayake-q5x
@PushpaRathnayake-q5x 5 ай бұрын
Harime asawen balapu wedesatehanak❤
@Damith87
@Damith87 Жыл бұрын
MH 370 gana vedio ekak ona.
@mesandunethsara8831
@mesandunethsara8831 Жыл бұрын
Egypt 804 eke video ekak ona
@musicart5182
@musicart5182 Жыл бұрын
ඔබට ජය
@PathmasiriLal-bb5uj
@PathmasiriLal-bb5uj Жыл бұрын
Thanks sir
@enurieshop
@enurieshop Жыл бұрын
If the captain pilot had been able to keep the flight at a landing angle (ditching angle, nose up) when closing to the river more lives could have been saved. Thank you sir for your lecturing, you are doing a great job.
@Aviocrat
@Aviocrat Жыл бұрын
In fact it was first officer who was flying the aircraft. Captain pilot could have aborted the takeoff when they saw anomalies in engine indicators.
@mdmaliththasulochana7397
@mdmaliththasulochana7397 Жыл бұрын
@@Aviocrat😮. 😀☺️☺️☺️❤😻😢😃😃😻😻😻😀😅😻😃😃😀😃😃😻😀😀😀😀😢😀😀😀😀😀😀😿😀😻😻😀😀😀☺️☺️😀😀😃🎉☺️😀😃😀😀🎉😀😀☺️
@mdmaliththasulochana7397
@mdmaliththasulochana7397 Жыл бұрын
@@Aviocrat.
@mdmaliththasulochana7397
@mdmaliththasulochana7397 Жыл бұрын
@@Aviocratiiii. 😀😀😀😃😃😀😀😃😃😀😀😀😀🦕😃😀🎉😃
@sattech4998
@sattech4998 Жыл бұрын
Good video❤❤❤
@kamalsiriwardana8135
@kamalsiriwardana8135 Жыл бұрын
Good job
@YTNET1
@YTNET1 11 ай бұрын
Aluth vedio ekak nadda❤
@malithnadeeshan
@malithnadeeshan Жыл бұрын
Nice❤
@niroshanmadushanka1535
@niroshanmadushanka1535 Жыл бұрын
Pattama asawen baluwe
@musicart5182
@musicart5182 Жыл бұрын
දානකල් අපි හැමෝම බලන් උන්නෙ
@rameshsamarasinghe3954
@rameshsamarasinghe3954 Жыл бұрын
Aniwa❤
@backsidenotok
@backsidenotok Жыл бұрын
දානකල් කිව්වෙ? 😂😂
@manazilalmuteenaalmuteena1268
@manazilalmuteenaalmuteena1268 Жыл бұрын
2012 wage Lankawe, puhunu weem athara thura gampaha paththata kadan watuna kafir aircraft 2 ganath katha karannako. ❤❤❤
@heavensrilanka
@heavensrilanka 8 ай бұрын
මේ බොයින් 737 යානා නිසා බොයින් සමාගමේ කීර්ති නාමට ගොඩාක් හානි වෙලා නේද තියෙන්නෙ
@SandaruwanJayakodi-n7q
@SandaruwanJayakodi-n7q Жыл бұрын
Mentour Pilot channel eke videos walama copy ekak neda yanne 😒🤔
@Aviocrat
@Aviocrat Жыл бұрын
Mentour Pilot කියන්නෙ අපි refer කරන එක source එකක් තමයි. හැබැයි කවුරු කත් air crash investigation එකක් නම් අදාල කරුණු පොදුයි. ඉතිං කොපියක් වශයෙන් හිතෙන එකත් පුදුමයක් නෙමෙයි. ඒත්, කොපි කරල මේ වගේ දෙයක් ඉදිරිපත් කරන්න පුළුවන් නම් තව ගොඩ දෙනෙක් කරයි.
@SandaruwanJayakodi-n7q
@SandaruwanJayakodi-n7q Жыл бұрын
Noted.@@Aviocrat
@chamindadissanayake6569
@chamindadissanayake6569 10 ай бұрын
❤❤
@teampatrol61
@teampatrol61 Жыл бұрын
ලංකාවේ උන siddiyakuth ඕනේ
@ramyajaksa3143
@ramyajaksa3143 4 ай бұрын
@surangathelahera8162
@surangathelahera8162 Жыл бұрын
❤❤❤❤❤❤❤
@cafebarmilano7427
@cafebarmilano7427 Жыл бұрын
🌸🌸🌸🌸💐
@chandmaindustrialterritory1559
@chandmaindustrialterritory1559 Жыл бұрын
👍👍👍
@amilanuwan6014
@amilanuwan6014 Жыл бұрын
🤗🤗🤗🤗🤗🤗
@susanthajayasekara23
@susanthajayasekara23 Жыл бұрын
🔥🔥🔥🔥🔥🔥🔥
@upulcrane9934
@upulcrane9934 Жыл бұрын
👍
@chefmaheshcreations4785
@chefmaheshcreations4785 Жыл бұрын
❤❤🙏🙏❤❤
@tharindulakmal2168
@tharindulakmal2168 Жыл бұрын
මග බලන් ඉන්නෙ අලුත් එකක් එනකන්
@backsidenotok
@backsidenotok Жыл бұрын
මොකක්ද , ප්ලේන් එකක්ද?
@sanjeewapushpakumara2191
@sanjeewapushpakumara2191 Жыл бұрын
💚💚💚💚💚💚💚💚❤❤❤❤❤❤❤❤❤❤
@akalankafernando22
@akalankafernando22 Жыл бұрын
Sound na ne
@Aviocrat
@Aviocrat Жыл бұрын
තියෙනවනෙ
@deepalwarnakulasureya909
@deepalwarnakulasureya909 Жыл бұрын
​@@Aviocratසප්තකන්‍යා ගුවන් අනතුර ගැන වීඩියෝ එකක් කරන්න
@backsidenotok
@backsidenotok Жыл бұрын
තාම ප්ලේන් Engine start කරලා නෑ සීතල නිසා. ඒකයි සද්දේ නැත්තේ මෙයා. ටිකක් ඉන්න Ice දියවෙනකන්. 😊😊
@Mudhunters90
@Mudhunters90 Жыл бұрын
❤❤❤❤❤🇱🇰🇱🇰🇦🇪🇦🇪🇳🇿🇳🇿
@pradeepthushara1191
@pradeepthushara1191 Жыл бұрын
😓😓😓😓😓
@mashpro3081
@mashpro3081 Жыл бұрын
@isuruch3320
@isuruch3320 Жыл бұрын
@UCAECLFHarsha
@UCAECLFHarsha Жыл бұрын
❤👍
@buddibuddi5309
@buddibuddi5309 Жыл бұрын
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 357 М.
这是自救的好办法 #路飞#海贼王
00:43
路飞与唐舞桐
Рет қаралды 60 МЛН
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,8 МЛН
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 357 М.