Law Attraction දැන ගත්තත්, ඇයි කරදරම එන්නේ?

  Рет қаралды 2,585

Life By Nilu

Life By Nilu

8 ай бұрын

Law Attraction දැන ගත්තත්, ඇයි කරදරම එන්නේ? #sinhala #lawofattraction
❤️ WELCOME to the Life by Nilu KZbin channel! Our mission is to connect as many people as possible through free yoga videos, the Law of attraction, Self-development, and Meditation. We welcome all levels, all bodies, all genders, all souls! SUBSCRIBE to the channel and join our global movement! ❤️
#lawofattraction
#loa
#sinhala

Пікірлер: 86
@chandimabandara2138
@chandimabandara2138 8 ай бұрын
ව්ශ්ව ආකර්ශන නීතීය සැබැවක් . ඔව් මුලින්ම විශ්වය එක්ක සම්බන්ද උන ගමන් තියෙන දේත් නැතිවෙනවා. ඕක අපේ පවුලට උනා මන් වෙන චැනල් වල මේක කමෙන්ට් කලා . අපේ පැරණි නිවස ක්‍රමයෙන් ගරා වැටිලා 💔 කැඩුනා අපි ගෙයක් ඉල්ලපුවහම. ඒක පරම්පරා ගෙයක් අපිට ඒ ගෙයින් යන්න උනා. අපිට පූසෝ 🐱 ගොඩාක් හිටියා අපිට කූලී ගෙයක් සොයා ගැනිමත් අපහසු උනා. නෑදෑයන් බාර ගත්තේ නෑ. පොඩි ගේක අපි හිරවෙලා දුක් වින්දා සමීපතමයන් ඈත් වුනා වතාවල් ගනනාවක් අසනීප වුනා . පූසෝ නිසා බැනුම් ඇහැව්වා අහල පහළ මිනිසුන් ගෙන් මෙහෙම අවුරුද්දක් ව්ශ්වය අපේ පවුලේ අයව පරීක්ෂා කලා මේ කෙටියෙන් කිව්වේ අපි නිර්මාංශික වෙලා අසරණ සතුන්ට ආහාර පාන දුන්න සොබාදහමේ 🌳 ගස් වැල් හිටවලා අපි අහිංසක විදිහට ජීවත් වුනා . විශ්වය අපේ පවුලේ මට අපිට තෑගී 🎁 දෙන්න පටන් ගත්තා විශ්වයේ පරීක්ෂණ යෙන් අපි සමත් උනා. සියලුම පහසුකම් සහිත දෙමහල් නිවසක් ලැබුනා විශ්වයට ස්තුතියී 🙏 ❤ 🌹 අපේ පෝසත් පොඩි මාම හරහා ලැබුණේ විශ්වය 🎁 තැගී දෙන්නේ එහෙමයි . දැන් අපිට මුදල් තියෙනවා ලැබෙනවා අපේ යටිහිත දැන් විශ්වය එක්ක සම්බන්දයී. විශ්ව ආකර්ශන නීතිය සැබෑවක් අතහරින්න එපා මේ චීචර් සහෝදරිය කියන දේවල් පිලිගන්න මගේ අත්දැකීමක් සත්‍යයක් . මන් ඔබ සැමට ආශිර්වාද කරනවා මුදල් ඇතිතරම් සහ සියලුම පහසුකම් සහිත දෙමහල් නිවාස නිවසක් නැති ගෙයක් ගැන හිතමින් දුක් විදින අයට නිවසක් ලැබේවා 🙏 ❤ 🌹 සියලුම දෙනා ට විශ්ව ආකර්ශන නීතිය සැබෑවක් වේවා 🙏 🙏 🙏 🙏 🙏 🙏 ❤
@LifeByNilu
@LifeByNilu 8 ай бұрын
ඔබගේ වටිනා අත්දැකීම් share කලාට ස්තුතියි.🙂
@chandimabandara2138
@chandimabandara2138 8 ай бұрын
@@LifeByNilu 🙏🙏🙏❤
@sarathkrishantha3535
@sarathkrishantha3535 7 ай бұрын
මේ හැම දෙයක්ම වෙන්නෙ මම වෙනුවෙන් මගේ දියුණුව සහ කැපවිම,සාර්ථකත්වය වෙනුවෙන් මට ලැබෙනවා විශ්ව මාතාවට ස්තුතියි
@nishanthiabeywardena5321
@nishanthiabeywardena5321 7 ай бұрын
හැම දෙයම වෙන්නේ මම වෙනුවෙන්. මගේ දියුණුවට. ස්තුතියි විශ්වය🙏 , ස්තුතියි විශ්වය 🙏, ස්තුතියි විශ්වය 🙏
@D.V.Lucky3294
@D.V.Lucky3294 8 ай бұрын
සුබ උදෑසනක් ඔබතුමියට 🙏🙏🙏 අනන්ත වූ බුද්ධ රත්නයේ ද ධම්ම රත්නයේ ද සංඝ රත්නයේ ද ශක්තියෙන් 🙏🙏🙏 උදාර විශ්වයේ සුභ වාදී ශක්තියෙන් 🙏🙏🙏 මා පෙර සසරේ මෙන්ම මේ සසරේ යම්කිසි කුසල කර්මයක් කර ඇත්නම් එම සත්‍යානුබලමහිමයෙන් මාගේ සියලු යහාපත් ප්‍රාර්ථනා ඉශ්ට වේවා...!!! 🙏🙏🙏 මම දිනෙන් දින දියුණුව ට පත්වේවා...!!!🙏🙏🙏🙏🙏🙏🙏
@Nalani277
@Nalani277 5 ай бұрын
හරියටම හරි ප්‍රශ්න එන තරමට මාව ශක්තිමත් උනා. විශ්ව මාතාවනි ස්තූති ස්තූති ස්තූති .❤❤❤
@sulakshanapurni2210
@sulakshanapurni2210 Ай бұрын
❤❤❤ මේ හැම දෙයක්ම වෙන්නේ මම වෙනුවෙන් . විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි
@user-gr8zn6dd1p
@user-gr8zn6dd1p 3 ай бұрын
හරියටම හරි... ප්‍රශ්නයක් කියන්නේ තමන්ට පාඩමක් කියල දීමක් සාර්ථක බව සදහා. It's like practise makes you perfect for winning. I ofcourse enjoy my problems for perfect results for a better life. බොහොම ස්තුතියි madam ඔබගේ සහයෝගය මගේ ජීවිතයට. මම නාලක 😊
@kamalmanjula
@kamalmanjula Ай бұрын
මට ප්‍රශ්න ගමකට මගේ යටි හිත මම විශ්වාස කරනවා විසඳෙන්න ඕන හොඳම වෙලාවට හොඳම තැනදී විසඳා දෙයි කියා මම හිතනවා ආදරණීය විශ්වයට බොහොම ස්තූතියි
@juipiter_x
@juipiter_x 8 ай бұрын
හැමදෙයක්ම වෙන්නේ මම වෙනුවෙන්. මගේ දියුණුව වෙනුවෙන්.
@sunithaqa7547
@sunithaqa7547 8 ай бұрын
හැමදෙයක්ම වෙන්නේ මම වෙනුවෙන් දියුණුව වෙනුවෙන් ව්ශ්වයට ♥️♥️ ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමියට ♥️♥️♥️ ස්තුතියි ස්තුතියි ස්තුතියි
@nandanakumara5007
@nandanakumara5007 8 ай бұрын
Eka ettha ❤
@shanikaherath1111
@shanikaherath1111 5 ай бұрын
ඔබතුම්යට ස්තුතියි !!!❤️🙏🙏🙏❤️
@user-rl9rz7gc5p
@user-rl9rz7gc5p 7 ай бұрын
සියලු දේ සිදුවන්නෙ මගේ හොදට විශ්වයට ස්තූති වේවා
@ranjithkatugampala5579
@ranjithkatugampala5579 7 ай бұрын
Great explanation. Thanks
@user-eo6rv3ec7b
@user-eo6rv3ec7b 8 ай бұрын
මේ හැම දෙයක්ම වෙන්නේ මම වෙනුවෙන් : ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති❤❤ ඔබ තුමියටත් බොහොම ස්තූතියි❤❤❤❤
@shiromiwickramasekara4304
@shiromiwickramasekara4304 8 ай бұрын
ස්තුතියි මිස්
@sujiwasamarasinghe7415
@sujiwasamarasinghe7415 6 ай бұрын
Budusaranai mis ඔයාට
@hemamalidesilva8014
@hemamalidesilva8014 8 ай бұрын
ජීවිතයට ප්‍රශ්න පැමිණි අවස්ථාවේ දී ප්‍රශ්න.වලට මූන දී ඉවසා දරා ගැනීමට ශක්තිය දුන් විශ්වයට ස්තූතිවන්ත වෙමි 🙏🙏🙏
@pubgpro379
@pubgpro379 3 ай бұрын
ගොඩක් ස්තුතී❤❤11:11❤❤
@user-wz2hd9tp7x
@user-wz2hd9tp7x 8 ай бұрын
Everything is happening for me. Thank you
@user-yu3pl2og7c
@user-yu3pl2og7c 8 ай бұрын
Thank you.. Thank you universe..❤
@user-zu7lj5re1h
@user-zu7lj5re1h Ай бұрын
හැම දෙයක්ම වෙන්නේ මම වෙනුවෙන් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@priyankajayathilaka1188
@priyankajayathilaka1188 8 ай бұрын
Thanks Univers ❤ .🙏🙏
@niroshanidhamayathi323
@niroshanidhamayathi323 7 ай бұрын
ස්තුතියි මිස් මේ හැමදෙයක්ම වෙන්නෙ අම වෙනුවෙන් මට සක්ක්ති ය ලබ දුන් විස්වයට ස්තුතියි වේවා මන් දියුනුවට පත්වෙමි ❤❤🙏🙏 විස්ව මාතාවව අනෙක් වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤🙏🙏🙏🙏
@nilaniwickramasinghe752
@nilaniwickramasinghe752 7 ай бұрын
මා වෙනුවෙන් සියලු බලාපොරොත්තු ඉටු කරදුන් විශ්ව මාතාවට ස්තුතියි
@jayanthathunga6864
@jayanthathunga6864 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏👍හොඳම දෙ ඉවසීමෙන් සිටිම ඔබ කිව්ව දෙවල හරියටම හරි අක්කා ❤❤❤ඔබට ස්තුති 🙏
@cha77234
@cha77234 8 ай бұрын
හැම දෙයක්ම වෙන්නේ මම වෙනුවෙන් . විශ්ව මාතාවට ස්තුතියි........❤❤❤
@sunethrajayasinghe3603
@sunethrajayasinghe3603 8 ай бұрын
Thank you duwa❤
@shirmalejasinghe5892
@shirmalejasinghe5892 7 ай бұрын
Nilu oyage lassana henawata mn godak asai...thanks apiwa mortivet karanwata..bs
@nirmaliwasundara523
@nirmaliwasundara523 8 ай бұрын
Oba thumiya me karana samaja sathkrayata oba thumiyata godak pin..godak sthuthi
@nusharaaluwihare6053
@nusharaaluwihare6053 8 ай бұрын
Thank you ❤
@manjula3308
@manjula3308 8 ай бұрын
Thank you❤️❤️❤️ miss
@user-lz6mg9sw7e
@user-lz6mg9sw7e 5 ай бұрын
ස්තුතීඔබ තුමියට මෙවන් විඩියෝවක් කරල danumak ekkarata viswa matawata ස්තුතී ස්තුතී ස්තුතී
@musicwithov389
@musicwithov389 8 ай бұрын
Thank you akki
@MrPieLk
@MrPieLk 8 ай бұрын
Thank you so much❤
@sandyakumari7862
@sandyakumari7862 8 ай бұрын
මේ හැම දෙයක්ම වෙන්නේ මම වෙනුවෙන් !ආදරණීය විශ්වය බොහොම ස්තූතියි !ඔබතුමියටද බොහෝම ස්තුතියි
@AnushaLakmali-ve1xu
@AnushaLakmali-ve1xu Ай бұрын
Thank you ❤❤❤❤❤
@user-yu3pl2og7c
@user-yu3pl2og7c 8 ай бұрын
මේ හැමදෙයක්ම වෙන්නෙ මම වෙනුවෙන් මාව ශක්තිමත් කරන්න..
@monikasamarasekara7558
@monikasamarasekara7558 7 ай бұрын
මෙ හැම දෙයක් ම වෙන්නෙ මගේ සන්වර්දනය වැඩි කරන්න විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@anthoneylinton
@anthoneylinton 8 ай бұрын
Suba udasank obathumiyata.mage yahapath aramunu menma.me video eka balana hama denagema yahapath aramunu istawena soduru lassana awasak weva.
@dilrukshimapa7738
@dilrukshimapa7738 7 ай бұрын
Harima watinawa oba thumiyage watina adaha s walata.hoda pahadili kirimak.bohomathma sthuthiyi.
@mallikamanchanayakalagedon2691
@mallikamanchanayakalagedon2691 8 ай бұрын
Sttuti stutti stutti miss. ❤❤❤❤🙏🙏🙏
@rumeshishan3305
@rumeshishan3305 8 ай бұрын
මේ හැම දෙයක්ම වෙන්නේ මම වෙනුවෙන්..ආදරණීය විශ්ව මාතාවට බෙහෙවින් ස්තූති ස්තුති ස්තූති ❤️❤️
@juipiter_x
@juipiter_x 8 ай бұрын
මටත් මේ ප්‍රශ්නය මේ විදිහටම තියෙනවා.
@SureshSanjeewa-pi3mm
@SureshSanjeewa-pi3mm 8 ай бұрын
මටත් මේ විදිහටම තියෙනවා .
@user-yu3pl2og7c
@user-yu3pl2og7c 8 ай бұрын
ඔයා කිවුව සේරම 💯 ඇත්ත..
@remixH1111
@remixH1111 8 ай бұрын
❤❤
@c.m.s.anurudda3858
@c.m.s.anurudda3858 8 ай бұрын
හැමදෙයක්ම මම වෙනුවෙන්....🎉
@priyanperera6647
@priyanperera6647 8 ай бұрын
Thank You for Your encouraging comments🎉
@ashankaushalya7087
@ashankaushalya7087 8 ай бұрын
@NathaliNathali-zz2gy
@NathaliNathali-zz2gy 8 ай бұрын
මේ හැමදෙයක්ම වෙන්නේ මගේ හොදට .මට ලස්සන ජිවිතයක් ලැබෙන්න .ස්තුති ස්තුති ස්තුති ස්තුති විශ්ව මාතාවට
@indikadamayanthi1496
@indikadamayanthi1496 8 ай бұрын
Me hama prshnayakma wenne mama wenuwen.mawa shakthimath karanna.thank you🧡 so much❤️🙏🙏🙏
@praneethlakmal0904
@praneethlakmal0904 8 ай бұрын
❤❤❤❤
@kanthikw7261
@kanthikw7261 8 ай бұрын
Sthuthi obata ha wishwa mathawata sthuthi sthuthi sthuthi ❤❤❤
@kasunamarasinghe7717
@kasunamarasinghe7717 8 ай бұрын
මේ හැමදෙයක්ම සිදු වෙන්නේ මා වෙනුවෙන්,,,,,මගේ විශ්ව මාතාවට ස්තූතියි ❤
@disanayakaprabath9953
@disanayakaprabath9953 Ай бұрын
Me hemadema wenne mama wenuwen made diunuwa sadahai .Adaraniya wishwaya sthuthi sthuthi sthuthi ❤❤❤
@SureshSanjeewa-pi3mm
@SureshSanjeewa-pi3mm 8 ай бұрын
මේ හැම දේම වෙන්නේ මම වෙනුවෙන් .ආදරණීය විශ්වය ස්තුතිය .
@padmabandu77
@padmabandu77 8 ай бұрын
මේ හැම දේම වෙන්නේ මම වෙනුවෙන් .ආදරණීය විශ්වය ස්තුතිය
@ChandaniMaliduwa-pp5bl
@ChandaniMaliduwa-pp5bl 8 ай бұрын
මටත් මේක තිබුණා
@InnerUniverse77
@InnerUniverse77 8 ай бұрын
Everything is happening for me.
@shanthagunarathna4395
@shanthagunarathna4395 4 ай бұрын
මේ හැම ප්‍රශ්නයක්ම වෙන්නේ මා වෙනුවෙන්
@nilankaweerasinghe4500
@nilankaweerasinghe4500 8 ай бұрын
සාපේක්ෂව ශක්තිමත්භාවය ගැන හිතුවොත් තමයි තමන්ටම හැමදේම වෙන්නේ කියලා අදහසක් හිතේ හටගන්නේ...... තමන් තමන් ගැනම හිතන විදිය අනුව තමා නිර්මාණය වෙනවා............ ඔබගේ පැහැදිලි කිරීමට ස්තූතියි ❤
@RosiDesilva
@RosiDesilva 2 ай бұрын
ඔව්.මේ කියන දේ.ඇත්ත...විශ්වය අපිට දෙවල් දෙන්නකලින්..අපේ ජිවිතේ සමහරක් දෙවල් අපේන් සදහටම අයින් කරන අවස්ථාවන් ලබා දෙනවා.මන් low of attraction පුහුණුවෙන්න පටන් ගනිද්දිම.මගේ මහත්තයා හදිසියේ ම ඇක්සිඩන්ට් උනා.එ දෙයින් එයාට එක කකුලක ඇගිලික් සම්පූර්ණ යෙන්ම අහිමි උනා....මන් ගොඩක් ඇඩුවා...බය වුනා .මන් කරන්න ඔන මොනවාද කියලා වත් මට හිතාගන්න බැරි වුනා ......😢😢 එත් මන් ම හිතුවා මන් මේ විදිහට කඩාගෙන වැටුණේත්....අපි හැමෝගෙම ජිවිතේ තව තව පස්සට යවි කියලා .....මන් ම හිතලා මන් ම වෙනස් වුනා .මන් මේ හෙම දෙයක්ම එකින් එක වෙනස් කරනවා කියලා ......මගේ පවුලට වාසනාව ඇරගෙන එන්නේ මමයි.කියලා ..නැති වුන දෙවල් වල් ගැන හිතලා දුක් වෙලා වැඩක් නැහැ .හැබැයි මන් දවසක මගේ මහත්තයා ට කෘතිම ඇගිලික් හරි එයාගේ පාදයට ලබාදෙනවාම යි..එක මන් මට වෙන පොරොන්දුවක් .....කිසියම් දෙයකින් වත් මාව වට්ටන්න මන් ඉඩක් දෙන්නේ නැහැ .....ආදරණිය විශ්වයට ගොඩක් ස්තුතියි .....මට දුන් හැම දෙකටම වගේම.හැම දෙකින්ම බොහෝම ශක්තිමත් ගැහැනියක් බිහි කලා ට....🙏🙏🙏🙏
@nelupadias5479
@nelupadias5479 7 ай бұрын
මට ත් එහෙම හිතිල තියෙනව ,ඇයි මට ම වෙන්නේ කියල ,හැබැයි මට ලොකු ශක්තිය ක් තියෙනව එවා දරාගන්න ,,මන් විශ්වය විස්වාස කරා,මාව ඒ දේට යොමු කරන්නේ පරිනත වෙන්න කියල මගේ ආත්මයම,😊❤️ඇත්තටම මට දරාගැනිම තමා කියල දුන්නේ මේ විශ්වය ,ස්තුති වන්ත වෙමි විශ්වය ට 😊❤️🌍ඒ වගේම ඔබතුමියට ත් ස්තුති වන්ත වෙනව,හොද දෙයක් කියල දුන්නට
@nilminiweerasinghe9010
@nilminiweerasinghe9010 8 ай бұрын
Sthuthi obata
@CheerfulLakeHouse-wi6zt
@CheerfulLakeHouse-wi6zt Ай бұрын
Me hema deyakma wenne man wenuwen wiswaye pariksanayata mama sudanam wiswaya ma samaga innawa oyata stuti ❤wiswayata stuti 🎉🎉
@user-ww3tw9tj1i
@user-ww3tw9tj1i Ай бұрын
හැම ප්‍රශ්නය ක්ම වෙන්නෙ මම වෙනුවෙන්
@chaniduliyanage7989
@chaniduliyanage7989 8 ай бұрын
මමත්.ඉන්නෙ.ලෙකු.කරදරයක.ඒත්.මං.දන්නවා.මට.හොද.කාලයක් ඉස්සරහට.එනවා කියලා.විශ්වයට.ස්තුති.වෙමි.ස්තුති.වෙමි.ස්තුති.වෙමි.
@thusharasampath5198
@thusharasampath5198 7 ай бұрын
Me hamadema venne man venuven mage diunuva venuven thànk you universe
@karurathnayaka1137
@karurathnayaka1137 2 ай бұрын
Mama obatath wishwayatath sthuti karanne karadara badhaka rashiyak hithe radawagena..wishwaya sadharanai .siyalla mata laba denawa. ..........newathath sthuthi....wishwa mathwata.....
@anthoneylinton
@anthoneylinton 8 ай бұрын
Dawasak
@sasikamadhubhashini1245
@sasikamadhubhashini1245 8 ай бұрын
Prapsna newe abiyoga enne mama wenuwen mawa sakthimath karanna ❤️🌹
@rathnasiliwinitha2505
@rathnasiliwinitha2505 3 ай бұрын
Me hama prsnayakama venne mama saktimath karanna.
@nilanganichampa4399
@nilanganichampa4399 8 ай бұрын
Hemadem wenne mn wenuwen mawa sakthimath karanna mage viswamathawat godak sithuthi sithuthi sithuthi mist godak sithuthi
@QueenUeen-jf2wi
@QueenUeen-jf2wi 8 ай бұрын
මටත් එහෙමයි විශ්වයට එකතු උන දවසේ සිට තිබුන ප්‍රශ්න කරදර සිදු උනා මට තනියට හිටියෙ මගෙ සුරතල් සත්තු දෙන්නා (පූස් පැට්ටයි මගෙ බලු රාලයි)එයාල හරිම හොඳයි අහිංසකයි. ඒත් හදිසියේ උකුස්සෙක් ඇවිත් පූස් පැට්ටව අරන් ගියා උඩින් අරන් යද්දී බිමට වැටිලා මැරුනා දැන් දවස් 3යි . ඉතින් තාමත් ඔබතුමිය කීවා වගෙ මාත් විශ්වය ගැන ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්නෙ ඒ විස්වාසයෙන් ඉන්නවා ඔබතුමියට අනේක වාරයක් ස්තුතියි සියලු ගැටලු නිරාකරණය කර දෙන
@chandimabandara2138
@chandimabandara2138 8 ай бұрын
🐱 පූසන්ට බල්ලන්ට ❤ ආදරය කරන ඔබට වරදින්නේ නෑ.මගේ කමෙන්ට් එක බලන්න විශ්වය විස්වාස කරන්න. මන් අවුරුද්දක් දුක් ව්න්ද ඒත් දැන් මම සැපෙන් සතුටින් මගේ අම්මා තාත්තා නංගී පවුලේ අය එක්ක ඉන්නවා .ඔබේ බලාපොරොත්තු ඉටු වෙනවාමයී ආශිර්වාද කරමි. ස්තුතියී 🙏
@QueenUeen-jf2wi
@QueenUeen-jf2wi 8 ай бұрын
@@chandimabandara2138 හදවතින්ම ස්තුතියි මගෙ යාලුවේ .ආදරණීය විශ්වය විශ්ව ශක්තිය අපිව පහලට දාලා උඩම තැනකින් තැබුවා වගෙ හැගීමක් දැනුනා ඔබෙ කමෙන්ට් එකෙන් ඔබ අප සැමට විශ්වයට අනේක වාරයක් ස්තුතියි ❤️💐🌎🙏
@champichampi5758
@champichampi5758 8 ай бұрын
මමත් විශ්ව මාතාවගේ ඉල්ලනව ඒ ත් මට කරදර තමයි එන්නේ
@SARAsara-zb4zm
@SARAsara-zb4zm 8 ай бұрын
අනේ මට හැම වෙලේම නෙගටිව් දේවල්මයි දැනෙන්නේ ,,
@LifeByNilu
@LifeByNilu 8 ай бұрын
ඒ වෙලාවට positive දේවල් හිතන්න උත්සහ කරන්න.🙂
@InnerUniverse77
@InnerUniverse77 8 ай бұрын
මේ හැම දේම වෙන්නේ මම වෙනුවෙන් .ආදරණීය විශ්වය ස්තුතිය
@MrPieLk
@MrPieLk 8 ай бұрын
Everything is happening for me.
@padmabandu77
@padmabandu77 8 ай бұрын
Everything is happening for me.
Я обещал подарить ему самокат!
01:00
Vlad Samokatchik
Рет қаралды 8 МЛН
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 57 МЛН
НРАВИТСЯ ЭТОТ ФОРМАТ??
00:37
МЯТНАЯ ФАНТА
Рет қаралды 8 МЛН
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 9 МЛН
IQ Level: 10000
0:10
Younes Zarou
Рет қаралды 7 МЛН
ХОТЕЛ ПОТОПИТЬ ДЖЕКА, НО НЕ ВЫШЛО
0:51
Tasty Series
Рет қаралды 703 М.
❗️XOTINI HAMMASINI URMOQCHI 😱😱😱
0:14
HUSAN_SHORTS1
Рет қаралды 1,9 МЛН