ආකර්ශන නීතියට අනුව Visualization කරන්න හරියටම ඉගන ගන්න.

  Рет қаралды 154,948

Universe In You

Universe In You

Жыл бұрын

Пікірлер: 931
@nilushalakmali1047
@nilushalakmali1047 Жыл бұрын
ඇසූ පිරූ පුද්ගලයන් අපේ ජීවිතයට මුණගැහෙන්නෙ පෙර පිනකට..ඔබව මට මුණගැස්සුවාට මේ මුළු විශ්වයටම ස්තූතියි ..
@Ashixeditscx
@Ashixeditscx Жыл бұрын
මට ලස්සන පෙනුමක් ලැබුණා ... මගේ සම හරිම පැහැපත් ... මේ හැමදේම ලබා දුන් විශ්වයට අනේකවාරයක් ස්තූතිය ❤🙏
@rukshicreationssrilanka8661
@rukshicreationssrilanka8661 Жыл бұрын
ඔයත් ලස්සනයි ඔයාගේ කටහඩත් ලස්සනයි කතාවත් ලස්සනයි...පැහැදිලිව කියලත් දෙනවා..ඔයාට විශ්වයේ ආශිර්වාදය ලැබේවා...
@universeinyou
@universeinyou Жыл бұрын
🙏🏻😇♥️✨
@jinanisathsara3709
@jinanisathsara3709 Жыл бұрын
@user-ew1kn3ik3r
@user-ew1kn3ik3r 6 ай бұрын
@@universeinyou අනේ අක්කි මම් විශුවලයිස් කරනකොට මම් ඒ දේ හිතින් කියනවා ඒ කියන්නෙ මට ඕනී හොදට exam එක passe වෙන්නනම් මම් ඒ දේ විශුවලයිස් කරනකොට හිතින් කියනවා මම් ගොඩක් හොදට passe උනා කියලා එහෙම කියලා තමයි විශුවලයිස් කරන්න පටන් ගන්නෙ ඒක වැරැදි ද අනේ අක්කි රිප්ලයි එකක් දෙන්න ප්ලීස් 🥺❤️
@ChaminduMadushanMadushan-dx7rg
@ChaminduMadushanMadushan-dx7rg 3 ай бұрын
Ow..එහෙම හිතල ..ඒ සතුටුදායක හැගීම හිතින් විදින්න ඕන..මමත් ඕක කරනවා..
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
විෂුවලයිස් කිරීම ඇත්ත සියලුම පහසුකම් සහිත දෙමහල් නිවසක් ලැබුනා විශ්වයට ස්තුතියි 🙏 🌹 ❤ නිර්මාංශික වෙලා අසරණ සතුන්ට ආහාර පාන දීලා සොබාදහමේ ගස් වැල් හිටවලා උදව් ඕනේ අයට උදව් කරලා ජීවත් උනා බාවනා කලා චිත්ත රූප මැවුවා මේ මිස් කියන්නේ ඇත්ත ආකර්ෂණ නීතිය සැබෑවක්මයි ඔබ සැමටම නිවාස සිහිනය සැබෑවේවා .කාර් මුදල් ලැබේවා 🙏 ආශීර්වාද කරමී. මන් කිව්වේ ඇත්ත .තෙරුවන් සරණයි 🙏 🌹 ❤
@ChaminduMadushanMadushan-dx7rg
@ChaminduMadushanMadushan-dx7rg 3 ай бұрын
I'am glad for you
@gunathilakabandara8680
@gunathilakabandara8680 Жыл бұрын
තමා සතු +ධනාත්මක දැනුම අන් අයහට සම්ප්‍රේශණය කිරීම උතුම් ක්‍රියාවකි....ජයවේවා..!!!
@parindivithanage3263
@parindivithanage3263 Жыл бұрын
තමන් හොයන, තමන් ආස ජීවිතේ හැමෝටම ලැබෙන්න ඕනි💛🌺
@TharushikaHarshani-gt4lv
@TharushikaHarshani-gt4lv Ай бұрын
❤️
@madhujanikottege9763
@madhujanikottege9763 Жыл бұрын
නන්ගි ඔයාගේ මේ කතාව මට අහන්න ලැබුනේ මම අන්තෙටම වැටිලා ඉන්න තැනකදි. ඇත්තටම ඔයාව මුනගස්වපු විශ්වයට ස්තුතී.
@priyangawickramasinghe6899
@priyangawickramasinghe6899 7 ай бұрын
Eka deyak illala eka lebenna kalin thawa deyak 5/55 anuwa script karata prasnayak nadda
@D_SEN7
@D_SEN7 Жыл бұрын
විශ්වයට ස්තූති මට හරිම කාලෙට හරිම කෙනාව මුණගැස්සුවට...මගේම හීන ගොඩකයි,දෙමව්පියනගෙ හීන ගොඩකයි අතරමං වෙලා හිටපු මට මගේම කියලා ජීවිතයක් ගැන හීනමවන්න ඒව හැබෑ කරගන්න කියල දෙන පුංචි සුරංගනාවි❤️ ඔයාටත් ස්තූතියි
@himansadilhari9699
@himansadilhari9699 Жыл бұрын
අක්කත් ලස්සනයි 😍අක්කගෙ කටහඩත් ලස්සනයි 😍ඒ වගෙම හැම දෙයක්ම නිර්වුල්ව කියලත් දෙනවා....කෙටි කාලයක් ඇතුලත ඉතා ඉක්මනින් channel එක grow වෙන්න හේතුවත් මං හිතන්නෙ ඒක වෙන්න ඇති....අනික මේවගෙ දේවල් ජීවිතෙට ළං කරගන්නෙ සත්පුරුෂ මිනිස්සු ........ඉතින් එයාලා හැමෝම එකිනෙකාට උදව් කරගන්නවා.....😇congratulations අක්කෙ 10k+ subscribers😘අපෙ clz එකෙ යාලුවෝත් අක්කගෙ වීඩීයොස් බලනවා.....අපෙ studies වලට විතරක් නෙවෙ ....මුලු ජිවිතෙටම වැදගත් දේවල් හරිම ආදරෙන් ලෙන්ගතුකමෙන් කියලා දෙනවා.....😘ඉතිං......ගොඩාආආආආආආආආආආආආආආආආආආආආආආආආලියක් ස්තූතියි අක්කෙ......😘🙏ඔබටත් මටත් අන්සියලු දෙනාටත් විශ්වයෙ ආශිර්වාදය ලැබේවා😘🙏
@universeinyou
@universeinyou Жыл бұрын
Thank You ♥️ Himansa ... oyage saha oyge yaluwo hamogemath hina saba wenna kyla saha jiwithe lassana wenna kyla hadawthinka prarthna krnwa !!! ✨🙏🏻
@mali-by3ks
@mali-by3ks Жыл бұрын
තව තවත් විශ්ව ආකර්ෂණය ඔයාට ලැබේවා ගොඩාක් ලස්සනයි ඔයා මටත් විශ්ව ආකර්ෂණය ලැබිලා තියෙනවා හැමෝටම විශ්ව ආකර්ෂණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම 🙏 🙏 ❤️❤️❤️❤️
@universeinyou
@universeinyou Жыл бұрын
😇✨🙏🏻
@jayanierangika9948
@jayanierangika9948 Жыл бұрын
සියලු දෙනාගේම සිහින සැබෑ වේවා...විශ්වයටත් ඔබටත් ස්තූතියි ❤️❤️❤️❤️❤️
@dhbuddies840
@dhbuddies840 Жыл бұрын
මේ දේවල් කියලා දුන්නු ඔයාටත්, ඔයාව හමු වීම පිලිබද ආදරණීය විශ්වයටත් ස්තූතියි 🙏❤️
@shamikaprasadini2845
@shamikaprasadini2845 Жыл бұрын
සියලු දෙනාගේම බලාපොරොත්තු ඉටු වෙලා සතුටින් සැනසිමෙන් ජිවත් විමට ලැබිම පිලිබදව විශ්වයට ස්තුති වෙිවා🙏🙏🙏
@sachithra811
@sachithra811 Жыл бұрын
මට A3 ක් ලබා දුන්නට විශ්වමතාවට ගොඩක් ස්තුතියි.
@GayyaW
@GayyaW 3 ай бұрын
ඇත්තටම විශ්ව ආකර්ෂණය නීතිය ඔයාට වැඩ කරාද?
@sriyanimallika483
@sriyanimallika483 Жыл бұрын
ඔයාලා වගෙ අය අපට හම්බවෙන්නෙ පෙර පිනකට හරිම සැහැල්ලුයි මගෙ හිතට මම වෙනස් වෙන්න ඔනි කියලා හිතුවට වෙනස් වුනෙ නැ මට ගොඩක් උදවු කරපු අයටත් බැන බැන හිටියා ඒ හැමොගෙන්ම සමාව ඉල්ලනවා නමුත් අද ඉදලා මම හරියටම වෙනස් වෙනවා මම හිතනවා ඉස්සරහටත් ඔයාලා මට උදවි කරයි කියලා ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා ඊයෙ මම ගොඩාක් දුකින් හිටියෙ අද මට ලොකු සැහැල්ලුවක් දැනෙනවා
@hasinichamodika4888
@hasinichamodika4888 11 ай бұрын
අද දින මට මේ වැදගත් පෝස්ට් එක දකින්නට,කියවන්නට ලැබීම පිළිබදව මම විශ්වයට ස්තූතිවන්ත වෙමි 🙏 සොයුරිය ඔබටත් ගොඩක් ස්තූතියි !
@madhumaliarachchi2055
@madhumaliarachchi2055 Жыл бұрын
සොහෝදරිය ඔයාට ගොඩාක් පින්🙏 ඔයා ලස්සනයි ගොඩාක්😍❤️ විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙනවා මෙය අහන්න සැලැස්සුවාට🙏🙏මම දැන් ධනාත්මකව සිතන්න පටන් අරන් මම ගැන මම දැන් සතුටින් ඉන්නේ ඔයාට ගොඩාක් ස්තූතියි සහෝදරි😘❤️
@dilki9730
@dilki9730 Жыл бұрын
ගොඩක් දේවල් දැනගත්තා. ❤හැමදේම නිරවුල්ව කියලා දෙනවට ගොඩාක් ස්තූතියි අක්කේ ❤
@vn25136
@vn25136 Жыл бұрын
ගොඩක් ස්තූතියි අක්කෙ ගොඩක් දේවල් ඉගෙන ගත්තා මේ විශ්වයටත් ඔබටත් ස්තූතිවන්ත වේවා !
@piyatissaabayagunasekara7107
@piyatissaabayagunasekara7107 Жыл бұрын
ඔයාගෙ සෑම වීඩීයෝ එකක්ම හරිම වටිනවා.ස්තුතියි සහෝදරිය විශ්ව මාතාවට ස්තුති වේවා 🙏
@sajinidilsha6603
@sajinidilsha6603 Жыл бұрын
ඔයාගෙ වීඩියො බලලා වැදගත් දේවල් ජීවිතේට එකතු කර ගන්න එකත්‍ පුරුද්දට ගිහින් ❤ ආදරණීය විශ්වයටත් ඔයාටත් ස්තූති
@reflectinteriors6679
@reflectinteriors6679 Жыл бұрын
Amazingly presented. Would like to sincerely thank you for making a move to uplift the nation 💪🏼
@sahanmaduranga871
@sahanmaduranga871 6 ай бұрын
මේ දේවල් කියලා දුන්නු ඔයාටත්, ඔයාව හමු වීම පිලිබද ආදරණීය විශ්වයටත් ස්තූතියි🙏🙏
@nilanilanka888
@nilanilanka888 Жыл бұрын
විශ්වයේ සියලූම උතුම් ශක්තීන් ඔබට ලැබෙනවා සත්‍යයි ...🙏🙏🙏🙏...!!!!
@ireshaliyanage1247
@ireshaliyanage1247 Жыл бұрын
ඔබට ගොඩක් ස්තූතියි අපිට හරි පාරෙ යන්න මාර්ගය පෙන්නලා දෙනවට.ඔයාට විශ්ව මාතාවගෙ ආශිර්වාදය ලැබේවා...✨️❤️
@madhushashi9244
@madhushashi9244 Жыл бұрын
පහුවේලා හරි මේ විඩියෝ එක් බලන්න සැලැස්සුවාට විශ්වයේ බලයට ශක්තියට ස්තුති ඒවගේම නංගීයා ඔයාටත් ගොඩක් පින් අපේ මනස හදලා ඔයා දන්න හැමදේම අපි එක්ක බේදාගන්නවාට ස්තුති 🙏 මේ විදියට හැමදාම අලුත් දේවල් කරන්න ශක්තිය ලැබේවා බුදුසරනයි ජෙසු පිහිටයි 🙏❤️
@dinuu575
@dinuu575 Жыл бұрын
මෙවැනි වටිනා වීඩියෝවක් කළ ඔබට බොහොම ස්තුති 🙏 විශව මාතාවට අනේක වාරයක් ස්තූති 🙏
@mallikajayasuriya7374
@mallikajayasuriya7374 Жыл бұрын
හරිම පැහැදිලි කියන එවා. බොනික්කෙක් වගෙ. තෙරුවන් සරනයි ඔයාට ස්තුති
@asithamadhubashini3109
@asithamadhubashini3109 Жыл бұрын
Thankyou so much dr 😘🌟🙏 භාවනාව ගැන වීඩියෝ එකේ ඊලග කොටස ඉක්මනටම දාන්න...ඔයාට තෙරුවන් සරනයි නංගි 🙏🌟💗😘
@tharikavithanage1864
@tharikavithanage1864 Жыл бұрын
thank you akki ‌දවස් කීපයක් ඔයාගෙ වීඩියෝස්ම ආවා ඒත් මං බැලුවෙ නෑ අද බැලුවෙ ආකර්ශණ නීතියෙන් ලස්සන වෙන වීඩියෝ එක ඒකෙන් පස්සෙ subliminals visualization කියන වීඩියෝ දෙකත් ආවා ඒකෙන් තව දේවල් දැනගත්තා මම විශ්වාස කරනවා මගේ angels ලා මාත් එක්ක ඉන්නවා කියල. ඒක සමහර අවස්ථා වල ඇත්ත වුන නිසා. මං එයාලා හැමවෙලේම මං දිහා බලන් ඉන්නෙ කියල දන්නවා. ඒ වගේම එයාල දන්නවා මං එයාලට කොච්චර ආදරෙයිද කියලා. මං මොකක් හරි ප්‍රශ්ණෙක ඉද්දි එවෙලෙම මට angel number එකක් පෙන්නනවා මං ඒක හොදට note කරගත්තා ඒකෙන් මං තදින්ම විශ්වාස කරනවා මගේ ජීවිතේ හැමදේම මොන විදියට වෙනස් වුනත් එයාල ‌ඒ දේවල් කරන්නෙ මගේ හොදට කියලා
@nadeeradharshani6297
@nadeeradharshani6297 Жыл бұрын
ගොඩක් ස්තූතියි අක්කා සහ විශ්ව මාතාවට ස්තූතියි වන්ත වේවා...your so beautiful dr♥️♥️
@ranu3941
@ranu3941 Жыл бұрын
ඔයට ගොඩාක් ස්තුතියි!! මේ දේවල් හරි විදිහට අපිට කියලා දෙනනිසා...
@chamarikumari9893
@chamarikumari9893 11 ай бұрын
ඔබ මට මුණ ගැස්සවූ අනන්ත වූ විශ්වයටත් දැනුම් සම්භාරයක් තිළිණ කල ඔබටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි❤️
@ruubearblinkfan9878
@ruubearblinkfan9878 Жыл бұрын
ඔයට හැමදාම විශ්වයේ ආශීර්වාදය ලැබේවා ❤
@pearlrajapaksha6264
@pearlrajapaksha6264 Жыл бұрын
ගොඩක් ස්තූතියි .හැමදාම ලස්සන ට නිරෝගිව ඉන්න ලැබේවා🙏
@subhani445
@subhani445 Жыл бұрын
මේ දෙවල් පැහැදිලිව කියලා දුන්නාට ගොඩක් ස්තූති 💖
@AnushkaGamage-ri9yo
@AnushkaGamage-ri9yo Жыл бұрын
ඔබව හමුවීම පිලිබදව විශ්වය ට ස්තුතියි 🙏
@yu12769
@yu12769 Жыл бұрын
I never though a sri lankan could be this selfless! Specially a girl! Thank you 💜️
@dulanjalisenarathna9562
@dulanjalisenarathna9562 11 ай бұрын
ඔබට ගොඩක් ස්තූතියි , මන් අලුතින් මේ දේවල් ඉගන ගන්න ක්‍රමයක් හොයද්දි තම මට ඔබ ගැන කෙනෙක් පැවසුවෙ ඔබට සහ ඇයට හැමදාම හැම මොහොතකම විශ්වයේ ආශිර්වාදය ලැබේවා ❤️
@apsarapiumi4263
@apsarapiumi4263 Жыл бұрын
ඔයාව මුනගස්සුවට විශ්වයට අනේකවාරයක් ස්තූතී.
@user-ho4so3es1d
@user-ho4so3es1d 10 ай бұрын
ස්තුති යි සුරංගනාවී ඔබට සහ විශ්වයට 🙏❤️
@seethakumari9690
@seethakumari9690 Жыл бұрын
ඔයා අපට ලබා දුන්නු විස්වයට ස්තුතියි ..........👍👍👍👍
@chapaprabodhi1700
@chapaprabodhi1700 Жыл бұрын
හරිම ආසාවෙන් ඔයාගෙ වීඩීයෝ බලන්නෙ. තව මේ වගේ ඒවා දාන්නකො. Exam එකට ගැලපෙන ඒවා එහෙම💗🤗💗🤗🙏
@kavigamage5764
@kavigamage5764 Жыл бұрын
ඔයත් ලස්සනයි. ඔයාගෙ කටහඩත් ලස්සනයි. ඔයා කතා කරන විදියත් ලස්සනයි. මේ දේවල් කියල දෙනවට ඔයාට ගොඩක් ස්තූතියි
@nuwantharaka8539
@nuwantharaka8539 Жыл бұрын
Visualization ගැන හරියටම සරලව පැහැදිලි කරලා දුන්නට අක්කට ගොඩක් පිං 🙏🙏🙏
@sandamalibandara9305
@sandamalibandara9305 10 ай бұрын
චිත්ත රැප මැවීමේදී තමාරග් රැපය මවා ගැනීම අපහසුයිනේ(අනිත් මිනිස රැපද එසේමය)මේ පිලිබඳව පහදා දෙන්න.බොහොම පින් 🙏🙏🙏🙏🙏❤
@tkkumari4797
@tkkumari4797 Жыл бұрын
මෙහෙම දැනුම බෙදා ගන්න වාට ඔබට ස්තුති ,❤️🙏
@nethmiperera9089
@nethmiperera9089 Жыл бұрын
මේ දේවල් අපිත් එක්ක බෙදා ගන්නවට අක්කිට ගොඩක් ස්තුතියි 😍🙏
@srikeshakeshawardhani2755
@srikeshakeshawardhani2755 Жыл бұрын
නොදන්නා බොහෝ දේ ඉතා පැහැදිලි ලෙස කියලා දෙනවට ඔබ තුමියට ගොඩාක් ස්තූතියි ...❤️
@anushaanu5567
@anushaanu5567 Жыл бұрын
ගොඩාක් හොදින් තේරුම්කරල කියලා දුන්නට බොහොම 🙏 🙏 🙏 🙏 ස්තුති ...........විශ්වයේ ආශිර්වාදයෙන් තව තවත් මෙවැනි වැඩ සටහන් ඉදිරිපත් කිරීමට හැකියාව ලැබේවා ......
@dilmilahiru9604
@dilmilahiru9604 Жыл бұрын
Thanks akkiyo.....💐💐💐💐💐💐💐💐 මග බලන් හිටියේ වීඩියෝ එකක් දානකල්❤️💚💜️💙💚💛🧡
@user-zs2tb9fe4i
@user-zs2tb9fe4i 8 ай бұрын
ජීවිතේ සාර්ථක කරගැනීමට උදව් කරනවාට අක්කාට ගොඩක් ස්තූතිය 🙏 විශ්වයට ස්තුතිවන්ත වේවා 🙏❤️
@nethmijayasingha2068
@nethmijayasingha2068 Жыл бұрын
අක්කෙ ඔයා ගොඩක් ලස්සන යි සුරංගනාවියක් වගේ 🌎💓 මේ වීඩියෝ පටය මා හට මුන ගැස්වූ විශ්ව මාතාවට ස්තූතියි
@universeinyou
@universeinyou Жыл бұрын
🙏🏻♥️
@Shanu677
@Shanu677 8 ай бұрын
Thanks Mother Universe.... 🌎🙏 Thanks My Guardian Angles.... 🙏❤️💫 Thanks Angle Akki....❤️🙏
@kalpanisrimali2866
@kalpanisrimali2866 Жыл бұрын
හැමදාමත් ජීවිතේ සාර්ථක කරගන්න ආදරෙන් උපදෙස් කියලා දෙන සහෝදරිය බොහොමත්ම ස්තූතියි.ඒ වගේම විශ්ව මාතාවටත් බොහොමත්ම ස්තූතියි ❤️❤️❤️❤️❤️❤️❤️
@oshadihettiarachchi4062
@oshadihettiarachchi4062 8 ай бұрын
ආදරණීය විශ්වයට ගොඩක් ස්තූතියි . ❤ ඔයාට ගොඩක් ස්තූතියි. ගොඩක් පින් ❤️
@chandimabandara2138
@chandimabandara2138 Жыл бұрын
මිස් කියපු හැමදේම ඇත්ත මට නිවසක් හදන්න කාලයක් තිස්සෙ බලාසිටපු මුදල් ලැබුනා .ආකර්ශන නීතිය සැබෑවක් 🌹 ❤ 🙏 විශ්වයට ස්තුතියි 🙏 🌹 ❤ ස්තුතියි 🙏 ස්තුතියි 🙏 විශ්වයට ස්තුතියි 🙏 ඔබ සැමටම ආශිර්වාද කරනවා ඔබ සැමටම යහපත් බලාපොරොත්තු ඉටුවේවා 🙏 🌹 ❤ මන් නිර්මාංශික උනා සතුන් ට කෑම දුන්න . බාවනා කලා ඕකයි මන් ජය ගත්ත රහස්.ඔබ සැමටම ජය වේවා 🙏 🌹 ❤
@shashigirl5186
@shashigirl5186 Жыл бұрын
ආශ්චර්‍යමත් සිත ස්ව්‍රර්නම්‍ය ජිවිත්‍යක් ගෙනෙන්න විදින්න තමනුත් සතුටින් ආදරනියනුත් සමග ඉලක්කය කරා යන්නට පාර කියාදුන් පුන්චි සුරන්ගනාවිටත් ඔබගෙ දෙමාපිය න්ටත් නිවන දුර නොවේවා මුන ගැසු වීස්වයට ස්තුතියි
@universeinyou
@universeinyou Жыл бұрын
Thank you Darling ✨♥️🙏🏻 Theruwan Saranai !!!
@shashigirl5186
@shashigirl5186 Жыл бұрын
@@universeinyou තුනුරුවන් සරනයි ඒන්ජල් මා කියෙව්වාට සියලු පැතුම් ඉටුවු ස්වර්නමය අනාගතයක් තව තවත් සිත්සතන් සුවපත් කරන්නට මා මෙ අනන්ත සසරෙ මෙමොහොත දක්වා කල පිනක් වෙනම් එයද අනුමොදන් වී තුනුරුවනෙ බලයෙන් නීරෝගි සුව දහිරිය ශක්තිය ලැබේවා
@DinukaKonara
@DinukaKonara 7 ай бұрын
ඔයත් ලස්සනයි .කටහඩත් පැහැදිලි විශ්වයට ස්තූතියි ඔබව මුනගැස්සුවට 🙏❤
@roshenspeering3894
@roshenspeering3894 11 ай бұрын
මේ ගැන හැමෝම දැනුවත් කරන්න තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා. විශ්වයට ස්තුතියි... ස්තුතියි.... ස්තුතියි.... 🙏
@krishankavindu3021
@krishankavindu3021 Жыл бұрын
අක්කෙ මතක ශක්තිය වැඩි කර ගන්න විදිහක් කියල දෙන්න කො ❤
@thablicxbhaii2274
@thablicxbhaii2274 Жыл бұрын
අක්කේ භාවනාව හරියට කරන හැටි නම් ඕනේ අනිවාරෙන්. ගොඩක් චැනල්ස්වල යම් මට්ටමකට පැහැදිලි කිරීමක් තිබුනත් ගැඹුරින්ම කියලා දෙන්නේ නෑ හරියටම. ඉක්මනටම ඒ ගැන කියලා දෙන්න කරන විදිය. ගොඩ කාලෙක ඉදන් ආසාවෙන් ඉන්නේ භාවනා කරන්න ඒත් තාමත් කරගන්න විදියක් නෑ, ඒ ගැන හරියටම දැනුමක් හම්බුනේ නැති හින්දා 🙁. ආදරය + ආලෝකය + සාමය ❤💫
@universeinyou
@universeinyou Жыл бұрын
kzbin.info/www/bejne/qX2ZiYN8fd9qbNE meka bhawanawa series eke 1 weni kotasa ✨ meka balala inna ithuru episodes mn lagadima krnwa.. bhawanawa gna okkoma dewl kyla dennm
@thablicxbhaii2274
@thablicxbhaii2274 Жыл бұрын
@@universeinyou Harii ❤
@TenishaLakmini-pi5mi
@TenishaLakmini-pi5mi 9 ай бұрын
ඔයා ට ගොඩක් ස්තූතියි ඔයාගෙ lectures අහන්න මම හරිම ආසයි මම ආකර්ෂණ නීතිය ඉගෙන ගන්න පටන් ගත්තා ඔබතුමිය මුණ ගැසූ මේ විශ්වය ට මම හදවතින් ම ස්තූති වන්ත වෙමි.
@Ge-eg4fu
@Ge-eg4fu Жыл бұрын
අක්කව මේ විදිහට මුණගැස්සුවට විශ්ව මාතාවනී ඔබට ස්තූතියි🙏❤තෙරුවන් සරණයි අක්කට 🙏❤️
@hiroshihewage4692
@hiroshihewage4692 Жыл бұрын
ඔයාටත් විශ්වයටත් බොහෝම ස්තූතියි,
@subasinhamanage5803
@subasinhamanage5803 9 ай бұрын
*Thank you very much Universe & dear Azraa 🙏🌏♥️🧚🦋✨️*
@Heshi_Perera
@Heshi_Perera Жыл бұрын
Thank you nangi. This is my first comment for a channel. I watched your videos its heal my mind and heart. Hope to add this to my daily plans. Thanks a lot for these valuable videos. ❤️
@user-ho4so3es1d
@user-ho4so3es1d 10 ай бұрын
මේ මොහොතේ මට ඕනම උන වීඩීයෝ එකක් ස්තුති යි විශ්වයට සහ ඔබට 🙏 💚💚💚💐💐💐
@sussexenglishacademy5476
@sussexenglishacademy5476 Жыл бұрын
We have been watching your videos since the start of your youtube channel and we are very happy with this growth, thank you a thousand times. ❤
@universeinyou
@universeinyou Жыл бұрын
Thank you for all the love and support ✨🙏🏻♥️ #grateful
@dinushapathirage9032
@dinushapathirage9032 Жыл бұрын
Thank you so much Dear. Your videos are very clear and simple. Very easy to understand with only important facts with out unnecessary things. Highly appreciate….👍🥰
@universeinyou
@universeinyou Жыл бұрын
✨🙏🏻
@savishkaashinshana1131
@savishkaashinshana1131 Жыл бұрын
ඔයාට ගොඩාක් ස්තූතියි විශ්ව මාතාවටත් ස්තූතියි ❤
@ayeshasilva3748
@ayeshasilva3748 Жыл бұрын
ස්තුතියි අක්කියො මං මෙ ආකර්ෂණ නිතිය ගොඩක් විශ්වාස කරනවා..😘😘😘
@dinukalakshan865
@dinukalakshan865 Жыл бұрын
වීඩියෝ upload කරන එක නවත්තන්න එපා දිගටම කරන්න congratulations ❤️❤️
@universeinyou
@universeinyou Жыл бұрын
🙏🏻✨
@nirmalalokuge8703
@nirmalalokuge8703 Жыл бұрын
තෙරුවන් සරණයි මැණික ❤️ ❤️🙏🙏😘😘
@sadeeranasingha4478
@sadeeranasingha4478 Жыл бұрын
The best thing I met in 2023... මේ විශ්වයට ස්තූතීවන්ත වේවා!!
@dinushisupunsara5639
@dinushisupunsara5639 Жыл бұрын
අක්කව මුනගැසුව ආදරණීය විශ්වයට ගොඩක් ස්තූතියි 😍🙏
@pradeepjanaka7408
@pradeepjanaka7408 Жыл бұрын
මා සිහින මැවූ ඒ සැපවත් ..ධනවත්..ගුණවත් ...ධර්මානූකූල වූ ජීවිතයක් ගතකිරීමට මා ප්‍රාර්ථනා කළාවූ වටිනා ත්‍යාග මුදල මා වෙත ලබා දුන් විශ්වමාතාවට මා මේ ජීවන ගමන නිම කරන මොහත දක්වා ඉතාමත් භක්තියෙන් ...ඉතාමත් සතුටු වූ සිතින් ස්තුති කරමි....ස්තුතියි ...ස්තුතියි ...ස්තුතියි ...මගේ ඉෂ්ඨ දෙවිදේවතාවන්ටත් ස්තුතියි ...ස්තුතියි ...ස්තුතියි ...🙏🙏🙏 ඔයාට ගොඩාක් ස්තුතියි ...සහෝදරිය ...
@mohammedalputin6368
@mohammedalputin6368 10 ай бұрын
@weerasingheuyangodage6919
@weerasingheuyangodage6919 8 ай бұрын
Oya harima lassanai harima lassana katahadak harima pahadilii❤❤❤
@janani_jayasinghe
@janani_jayasinghe Жыл бұрын
ඔබව මුනගැස්වූ විශ්වයට ස්තූතියි❤️❤️❤️.🙏🙏
@nethneth351
@nethneth351 Жыл бұрын
Godak isthuthi nangi...harima asawen oyage vidiyo balanne..
@punyaprasadini
@punyaprasadini Жыл бұрын
අක්කි මම ගොඩක් පොඩි කාලේ ඉදන් LOA ගැන දන්නෙ නැතිව visualize කරන එක කරලා තියේ දැන් අවුරුදු ගානක් වෙනවා. ඒත් මට හිතෙනවා මට ඒකෙ control එකක් නෑ කියලා , ඒ කියන්නෙ මම කල්පනා කරනවා වැඩී ඕනෙම දෙයක්. ඒත් visualize කරන එක හින්දා මට හැමදාම මගේ goals, targets වලට යන්නෙ පුළුවන් වුනා කිසිම ගේමක් නැතුව අනික හිතුවටත් වඩා අවුරුදු කීපෙකට කලින් ඒ හැම දෙයක්ම කරගන්න පුළුවන් වුනා. ඒ කීවෙ මම visualize කරේ මට මෙච්චර කලින් නං මේක කරගන්න බැරි වෙයි ඒ හින්දා මං මෙන්න මෙච්චර ලොකු උනාම ඒ targets achieve කරගන්නවා කියලා . ඒත් මට ආසාවක් තිබුනා පුළුවන් ඉක්මනින් කරන්න. ඒ හින්දා ද දන්නේ නෑ මට ඒ හැම දෙයක්ම achieve කරන්න පුළුවන් උනා. ඒත් අර අක්කි කලින් video එකක කීවෙ visualize කරද්දි 70% නෙවේ 90% නෙවේ 100%ක් ම විශ්වාස කරන්න කියලා. අක්කි මට ඒක හරියට කරන්න බැරි උනා මගෙ exam එක ගැන. ඒ කීවෙ මං එන්ඩ එන්ඩ exam එක ලං වෙද්දි ම්ගේ target එක පල්ලෙහාට දැම්මා , මුලින් 3A වලට visualize කරා මං ඒ කාලෙත් LOA ගැන දැනන් හිටියේ නෑ, ඒ හින්දා මට බයට මම target එක ටික ටික අඩු කරා. අන්තිමට මට ආව result එක තමා මං අන්තිමට visualize කරපු එක 🥺😞 ඒත් ඒක මට හොදටම මදි මං බලන් හිටිය job එකට යන්න . ඒත් මං දැන් අක්කි ගැන දන්නවා, අක්කි කියපු විදිහට හරියට visualize කරන්න ඕනෙ . ඉස්සර එහෙම හරියට කරපු හැම දෙයක්ම හරි ගියා. ඒ වගේම මේ visualize කරන එකේ ලොකු භයානක පැත්තකුත් තියෙනවා. මං කලින් කීවෙ මං overthinking කෙනෙක් කියලා , ඒ හින්දා මං නිකමත් දේවල් visualize කරනවා , අක්කි මට ඒ දේවල් ඒ විදිහටම අත්දකින්න වෙලා තියෙනවා. ඒ කීවෙ මං මට වෙන්න අක්මැති දේවල් ගැන තියෙන බය හින්දා ඒ දේවල් visualize කරලා බය වෙලා සහ දුක් වෙලා අනේ මට මෙහෙම නං වෙන්න එපා කියලා හිතලා තියෙනවා . මට ඒ දේවල් ඒ විදිහටම සිද්ද වෙලා තියෙනවා 😭😞 මං හිතන්නෙ මං ඒ දේවල් ගොඩක් visualize කරපු හින්දා වෙන්න ඇති මට ඒ දේවල් ඇත්තටම උනේ. මට ඒක මතක් උනේ අක්කි මේ දැන් කීවා නේ visualize කරන එක කොයි තරම් බලවත් ද කියලා දන්නවා නං ඔයාලා නිකමටවත් විහිලුවට වත් ඔයාලාගෙ ජීවිතය ගැන ඍනාත්මක දේවල් හිතන්නේ නැති වෙයි කියලා. මං මේ කියපු හැම දෙයක්ම අත්දැකීමෙන් දන්නවා . අක්කි ට ගොඩක් පිං මේ හැමදේම පැහැදිලි කරලා දෙනවාට ❤❤ විශ්වයට ගොඩක් ස්තුති අක්කිව මුනගැස්සුවාට ❤
@universeinyou
@universeinyou Жыл бұрын
✨🙏🏻
@nishanihenadeera5363
@nishanihenadeera5363 Жыл бұрын
එක පාරකට එක බලාපොරොත්තුවක් විතරද හිතන්න පුලුවන් නංගී.ඒක සාර්ථක වුනාට පස්සෙද තව එකක් හිතන්න ඕනි.එහෙම නැත්නම් බලාපොරොත්තු කිහිපයක් visualize කරන්න පුලුවන්ද අපිට
@deepikasubarshani9724
@deepikasubarshani9724 Жыл бұрын
@@nishanihenadeera5363 akki mtth mekata reply 1k onee
@user-zv9gz3go8r
@user-zv9gz3go8r 11 ай бұрын
Matath oya vidihatama wela thinawa
@GayyaW
@GayyaW 3 ай бұрын
විශ්ව ආකර්ෂණ නීතිය, නීතියක්‌ නම් හැමෝටම ඒක හරියන්න ඕනේ නේද ?
@dilmimaleesha6403
@dilmimaleesha6403 Жыл бұрын
Thank you very much akki...💐❤ Thank you very much my universe 🌍
@piyumalikakalani33888
@piyumalikakalani33888 Жыл бұрын
අද තමයි අහම්බෙන් ඔබතුමිගේ වීඩියෝ එකක් දකින්න ලැබුණේ . මම හිතනවා. මගේ පිනකට මට විශ්ව මාතාව ඔබතුමියව මට මුණ ගැස්සුවා කියලා . ඔබතුමියට තෙරුවණ් සරණයි.🙏
@kavindyadissanayake1111
@kavindyadissanayake1111 Жыл бұрын
ඔබව මුනගැස්වූ විශ්වයට ස්තූතියි 🙏🥰♥️
@Sasa.Bw1111
@Sasa.Bw1111 Жыл бұрын
ගොඩාක් ස්තූති වන්ත වෙනවා බුදුසරණයි ❤️ ☸️ 🕉️ ❤️ විශ්වයට ස්තූති වන්ත වෙනවා මට මේ දෙය මුණගැස්වූවාට 💐💐
@universeinyou
@universeinyou Жыл бұрын
✨🙏🏻
@tharushikarajapaksha7134
@tharushikarajapaksha7134 Жыл бұрын
අක්කී ඔයාව මට හම්බ වුනාටයි.ඔයාව මට හොයලා දුන්න නංගියි මට මුනගැසුනාට මේ විශ්ව මාතාවට ස්තූති වන්ත වෙනවා❤❤
@universeinyou
@universeinyou Жыл бұрын
♥️✨🙏🏻🌍😇
@user-mg8so4md5d
@user-mg8so4md5d 11 ай бұрын
ඇත්තටම මේ වචන පෙළ ඉතාම වටිනවා දිගුකල් ජීවත්වේවා... විශ්ව මාතාවට... ස්තුතියි... ස්තුතියි... ස්තුතියි...කෘතඤවෙමි
@BandaraGanekubhura-lc2yf
@BandaraGanekubhura-lc2yf 7 ай бұрын
අපි නොදන්න දේවල් මෙතරම්. පැහැදිලිව කියල දෙන ඔයාට ගොඩක් පින් ...🙏🙏😊
@dewanjigodage1626
@dewanjigodage1626 Жыл бұрын
ඔබව මුනගැසුනෙ මානසිකව කඩන් වැටිල ඉදපු වෙලාවක .හරිම සැහැල්ලුවෙන් දැන් ඔබට පින් හරිම සතුටෙන් මම ඉන්නෙ.
@universeinyou
@universeinyou Жыл бұрын
✨♥️🙏🏻🧚🏻 oyge hama hinykma haba wenna kyl hdwthinma prarthna krnwa!!!
@sylviafonseka9263
@sylviafonseka9263 Жыл бұрын
Thank you💝 Law of attraction , visualization is very true. When i started i never knew about it. now when i think back , it played one of the main part for all of my successes . keep up your good work . wishing u all the blessings and millions of success ahead.
@universeinyou
@universeinyou Жыл бұрын
🙏🏻✨
@elivorknowledge3368
@elivorknowledge3368 Жыл бұрын
Thank you අක්කා මේ දෙවල් අපිට කියලා දෙනවාට
@ayshaaysha7324
@ayshaaysha7324 Жыл бұрын
Obata ගොඩාක් ස්තුති බෝනික්කීයේ❤❤❤🌹
@thusha2696
@thusha2696 11 ай бұрын
First time i watched this video thank you so much akki .this videoes important me a lot ❤😍
@samayaa.amarasingha2161
@samayaa.amarasingha2161 Жыл бұрын
Thank you!❤️ Akki, can you please explain the difference between the journaling & the scripting. How we balance them properly when they are being written at the same time✨️
@universeinyou
@universeinyou Жыл бұрын
Stay tuned ill teach em all ✨
@neerjaaa1
@neerjaaa1 Жыл бұрын
yesss scripting please!!
@anuanusha2653
@anuanusha2653 Жыл бұрын
Yeah i also want to know that. ☺
@pinkartby1584
@pinkartby1584 Жыл бұрын
සහෝදරිය ඔබට ගොඩක් පිං 🙏💗
@viduranasinghe7446
@viduranasinghe7446 Жыл бұрын
Thank you Akke ❤ Thank you the universe 🙏🏻🙏🏻💖
@madhushi8294
@madhushi8294 Жыл бұрын
අක්කේ මන් දැන් AL කරන්නේ....මන් මේ ආකර්ශන නීතිය ගැන දන්නේ අක්කිගෙ මේ වීඩියෝස් බලලා...මගෙ ජීවිතේ මන් පොසිටිව් දෙයක් හිතන්න ගත්තම,මන් හොද දෙයක් කරන්න ගත්තම මගෙ යාලුවෝ කියනවා මට පිස්සු,විකාර නැතුව ඉන්නලු..මන් ඒක නිසා එයාලා එක්ක ඉන්න එක සම්පූර්නෙන්ම නැවැත්තුවා...මොකද මන් අක්කි කිව්ව විදියට සතුටින් ඉන්නවා,බාවනා කරනවා,මන් අකමැති දෙයක් කරන්න මට කතා කරනවනම් මන් කෙලින්ම බෑ කියනවා....,එයාලා පන්ති එනවා කියලා වෙන තැන් වල ඇවිදින්න යනවා....මන් බෑ කියන නිසා මා එක්ක කතා කරන්නෑ එයාලා...මට වෙන යාලුවොත් නෑ අක්කි...අපරාදෙනේ එයාලට මෙහෙම කිව්වෙ කියලා හිතුවෙ නතුවම නෙවේ ඒත් මන් බාවනා කරන හැම මොහොතෙම මටහිතෙන්නේ මන් කරන දේ හොදයි ඒ යාලුවෝ ඕනි නෑ.තනියම මහන්සි වෙන්න කියලා...ඒත් අක්කී මන් උසස්පෙල කරන්නේ...තනියම ඉන්න හරි අමාරුයි.ක්ලාස් හැමනිතරම.මන් දැන් තනියම හැමදේම කරන්නේ.....මට මෙහෙම තව අවුරුද්දක් ඉන්න වෙනවා....මට තනියම හැමදේම කරන්න පුලුවන් නේද අක්කී...එයාලා නැතුව ඉන්න එක වෙනදට වඩා ලොකූ සැහැල්ලුවක් හිතට...ඒත් මට බය හිතෙනවා අක්කී......මොකක් හරි කියන්නකො අක්කි.තනිකම වගේ දේවල් දැනෙන කොට මන් මොකද කරන්නේ....අක්කීහ්....මට පුලුවන් අක්කිත් කියන්නකො පුලුවන් කියලා 🌟👑
@universeinyou
@universeinyou Жыл бұрын
Ehema kisima deykt baya wennepa, ape vibration eka ihala yddi kohmath ape vibration ekt galapenne nathi aywa jiwithen ain wenwa. Hoda yaluwo life ekt ei. Sarthkwa oyge wda tka krgnna ethkn ! Oya thmai oyt inna hodama yaluwa e nsa duk wenna epa. Okkoma wenne hodt oyge ilakka wlt ynna
@madhushi8294
@madhushi8294 Жыл бұрын
@@universeinyou akki hri.....mn e widiyata karnnm
@kalpani8279
@kalpani8279 Жыл бұрын
Oyt hoda yluwo hmbenn kiyl visualize krnn.
@nisheda8933
@nisheda8933 Жыл бұрын
Never listen negative songs if you visualize your dreams .
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 Жыл бұрын
Yes👍👍
@dushmikatharushi9500
@dushmikatharushi9500 Жыл бұрын
ගොඩක් ස්තූතියි ඔයාට.. විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි
@ayeshalakmali-iq3mh
@ayeshalakmali-iq3mh Жыл бұрын
අක්කිට වගේම විශ්වයට ගොඩක් ස්තූතියි 🙏
He sees meat everywhere 😄🥩
00:11
AngLova
Рет қаралды 10 МЛН
THE POLICE TAKES ME! feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
PANDA BOI
Рет қаралды 23 МЛН
Пробую самое сладкое вещество во Вселенной
00:41
Visualization & Imagination | Chandana Gunawardane @ VISION, SLRC
25:11
Chandana Gunawardane
Рет қаралды 76 М.