ආකර්ශණ නීතියෙන් ජීවිතය පහසුවෙන් ජය ගන්න ඉගෙන ගන්න ! LAW OF ATTRACTION !

  Рет қаралды 237,974

Universe In You

Universe In You

Жыл бұрын

ජීවිත වෙනස් කරන ආකර්ශන නීතිය ගැන දැන ගන්න ! විශ්වයේ රහස් දැන ගන්න සහ ඔබේ ජීවිතයට සතුට ධනය පහසුවෙන් ලගා කරගන්න ආකර්ශන නීතිය හරියට ඉගන ගන්න ! ♥️

Пікірлер: 845
@Sasa.Bw1111
@Sasa.Bw1111 Жыл бұрын
මට සෘණාත්මක දේවල් නම් ඉක්මනට වෙනවා උදේ හිතුනොත් අනිවා හවසට වෙනවාමයි.මන් ධනාත්මකව හිතන්න ගත්තම ධනාත්මක දෙයක් මට ලැබුනා මට ලක්ෂ 04 ඕන වෙලා තිබ්බේ මාසයක් ඇතුලත මට දවස් 15කින් ලැබුනා මන් විශ්වයෙන් ඉල්ලුවා අපේ වගාවෙන් ලක්ෂ 04 ක් ලැබෙන්න කියලා විශ්ව මාතාවට එය ලබා දුන්නා 😍 ගොඩාක් ස්තූති වන්ත වෙමි විශ්ව මාතාවට ❤️😍 අකිකි ඔයාට ගොඩාක් පිං බුදුසරණයි ❤️ බුදුන් දැක නිවන් දකින්න ඕන ☸️🤲❤️
@niroshanpathirana6062
@niroshanpathirana6062 Жыл бұрын
0⁰
@yukthiprabathprabath4375
@yukthiprabathprabath4375 Жыл бұрын
මම කොච්චර ඉල්ලුවත් තාම හම්බවුනේ නැහැ . මට තෙරේන් නැහැ එ් අැයි කියලා .
@lilly-mx6ro
@lilly-mx6ro Жыл бұрын
@@yukthiprabathprabath4375 saken balannepa godak wishwasa karanna ethakota hambei
@samanharry6927
@samanharry6927 11 ай бұрын
@shanuwijeshinghe7292 මුලින් මොකක්ද කරන්න ඕන. කොහොමද කරන්නේ
@TashiniNirasha
@TashiniNirasha 9 ай бұрын
@@samanharry6927 තවමත් අමාරුයිද හරි විදිහ හම්බවුනාද
@nadunisenewirathne157
@nadunisenewirathne157 Жыл бұрын
ආකර්ෂන නීතිය කියන්නේ ඇත්ත..හැබැයි ඔක්කොටම කලින් ඔයා high frequency එකකට එන්න..එතකොට ඒකෙ ප්‍රතිඵල වැඩියි..මමත් විශ්ව ආකර්ෂන නීතිය එක්ක මගෙ අධ්‍යනය,සම්බන්දතා දිනාගත්තා..මම දැන් පේරාදෙණි මෙඩිසින් 💜️..හරිම කටුක,අමාරු ,බාධක මැද්දෙ මෙත්නට ආවෙ..ඒ අමාරු කාලෙදි මන් වගේම තව ලස්සන මනුස්සයො හම්බුනා..ලස්සන යාලුවො හම්බුන..ඒවගේම ලස්සන ,ආදරණීය ආදරවන්තයෙකුත් හම්බුනා💜️..අමාරු කාල එන්නෙ අපිව තව ශක්තිමත් කරන්න..අද අපි දෙන්නම් ආදරෙන් ඉන්නවා 💜️
@relaxationmusic791
@relaxationmusic791 Жыл бұрын
thanks akkiyoo oyage athdekeema bedagaththata 🧡🧡
@Tau_khan
@Tau_khan Жыл бұрын
Law of attraction aththa kiyala proves thiyenavada
@thanuwindi6934
@thanuwindi6934 11 ай бұрын
How to do that?
@samanharry6927
@samanharry6927 11 ай бұрын
@nadunisenewirathne157 මුලින් මොකක්ද කරන්න ඕනි. කොහොමද කරන්නේ
@Maneesha2019
@Maneesha2019 10 ай бұрын
Mokakda high-frequency kiyanne?eka kohomada krnne
@moonlightstar981
@moonlightstar981 7 ай бұрын
අහම්බෙන් හරි මේක දකින්න ලැබුනු එකට මේ විශ්වයට ස්තූතිවන්ත වේවා ❤
@kumudunineranjika4666
@kumudunineranjika4666 4 ай бұрын
Akke oyage vidiyo dekke man ada .man ada edalama liyanna patan gaththa viswayata.anekawarayak sthuthi obawa dekimata selessuwata.
@chandaninirosha2293
@chandaninirosha2293 10 ай бұрын
විශ්ව ආකර්ෂණ නීතිය 100% ඇත්ත❤ Law of attraction වලින් මන් මගේ හීන ගොඩක් හැබෑ කරන් තියෙනවා..මේ දේ නිසා මගේ ජීවතේ ගොඩක් වෙනස් උනා.. මේ සෑම දේකටම මගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ✨️🌏🙏❤️
@shadoww-pl9qv
@shadoww-pl9qv 3 күн бұрын
මාව ලස්සනට මැව්වට මං දවසින් දවස ලස්සන බුද්ධිමත් ආදරණීය මනුස්සයෙක් කරනවට මන් හිතන දේවල් ඉශ්ට කරනවට විශ්ව මාතාවට ස්තූතියි ❤️❤️
@nukiyahatharasignhe
@nukiyahatharasignhe Жыл бұрын
100 % ක් ඇත්ත..මන් හුගක් මේ විශ්ව ආකර්ශන නීතිය දිගින් දිගටම කරන්න උත්සහ කරපු කෙනෙක්.එක එක ප්‍රශ්න් ඇවිත් මට ඒක කරන එක මග ඇරුනා..හැබැයි මේ හැමදේම 100% ක් ඇත්ත..අද සිට දිගටම මන් මේ දේ එක්ක ජීවත් වෙනවා..කොහොමහරි ජීවිතෙ ජයගන්නවා...හැමෝගෙම සිහින සැබෑ වේවා..යහපතක්ම වේවා..ස්තූති විශ්වය..ස්තූතී අක්කා.. ✨
@ishidayarathne7749
@ishidayarathne7749 Жыл бұрын
විශ්ව ආකර්ශන නීතිය සහතික ඇත්ත..මගෙ ජීවිතේ අත්දැකීම් තියෙනවා🙏❤️💪
@lakshannimalka6721
@lakshannimalka6721 Жыл бұрын
😂
@vijithagunasinghe2122
@vijithagunasinghe2122 Жыл бұрын
Thanks
@sadewsudda-4192
@sadewsudda-4192 Жыл бұрын
@@lakshannimalka6721 ayi bn
@lakshannimalka6721
@lakshannimalka6721 Жыл бұрын
@@sadewsudda-4192 මේ ගෑණුන්ට maandam
@melanihasanga2013
@melanihasanga2013 4 ай бұрын
මට ලස්සන ආදරනීය තෙරුම් ගැනීමක් එක්ක ලස්සන ආදරනීය මනුස්සයෙක් හමුවුනු එක ගැන විශ්වයට ස්තූතිය 🙏💚
@nirmalalokuge8703
@nirmalalokuge8703 Жыл бұрын
2022/10/24 සඳුදා මට ඔයාගේ වීඩියෝවක් අහම්බෙන් මුණ ගැහුණා. අද 26( දවස් 2ක්)වෙද්දි මම මගේ ජිවිතේ ලස්සනට හදාගන්න පුළුවන් සාර්ථක විදිහට සිතන කෙනෙක් උනා. ඔයාට බොහොම ස්තූතියි.පින්.🙏 මේ උතුම් විශ්ව මාතාවටත් බෙහෙවින් ම ස්තූතියි 🙏 අද ඉඳලා මගේ ජීවිතේ ආදරය පිරුණු ලස්සන එකක් .මට විශ්වාසයි මං දැන් ඉස්සරට වඩා සතුටින් .❤️❤️❤️ සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏🌷🌷🙏
@universeinyou
@universeinyou Жыл бұрын
Sathutin inna Nirmala ! Oya watina kenek lassna knk oyge jiwitheyt hithana pathana hamadema hariynna kyla hadwthinma prarthna krnwa ♥️✨🙏🏻 Theruwan Saranai
@chandibhachamindi1300
@chandibhachamindi1300 Жыл бұрын
මගෙ ඔලුවෙ ගොඩක් වෙලාවට මගේ life එක ගැන යමක් මට දැනෙනවා...ඒ කියන්නෙ මං මේ වෙනකොට තාමත් ඉගෙනගන්න කෙනෙක්...හැබැයි ගොඩක් වැටීම් එක්ක...කිසිම දවසක කිසිම පැත්තකින් ජයග්‍රහණයක් අරන් නෑ...මේ වෙනකොටත් a/l 2nd shy කරන්න ඉන්නේ...ඒත් මට දැනෙනවා මං ජීවතේ ඉහළ තැනක ඉදී කියලා...මං තනියම කල්පනා කරනකොට හරි, මං තනියම ඉන්න වෙලාවට මට visualize වෙනවා මාව කවුරුහරි ලොකු interview එක්කට ගෙන්නලා මගෙ interview එකක් ගන්නවා...මගේ life story එක ගැන අහනවා...මං ඒකෙදි හරිම ආසාවෙන්, නිහතමානී ආඩම්බරයකින් කතාකරනවා...මේක සමහර අයට විහිලුවක් වෙන්න පුළුවන්, ඒත් මට ඒ හැඟීම හරිම අමුතුයි...ඉතින් මං හැමවෙලේම මගේ ජීවතේ මොන වැටීම් ආවත් ඒ දේ ගැන විශ්වාස කරනවා...කොච්චර වැටීම් සිද්ද උනත්, දවසක මගෙ දෙමව්පියන්ට, මට ආදරේ කරන අයට මාව ආඩම්බරයක් වෙන තැනකට මං යනවා කියලා විශ්වාස කරනවා...ඔයාලා හැමෝගෙම ජීවිතත් ඔයාලා ආස කරන විදියට ලැබෙන්න කියලා මං wish කරනවා...අක්කි ඔයාටත් ගොඩක් ස්තූති මේ වීඩියෝ එකට...තවත් සතුටින් ජීවත්වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...God bless you all❤️❤️
@sewminigamage7697
@sewminigamage7697 Жыл бұрын
Mn wage kenek ☺️♥️
@aaad.r.1phcbsueml
@aaad.r.1phcbsueml Жыл бұрын
Patta,💜️😍...all the best🫂aa
@rasanjalimadhushani9146
@rasanjalimadhushani9146 Жыл бұрын
Math oya wage 🥰♥️
@uththaraariyarathna6361
@uththaraariyarathna6361 9 ай бұрын
මමත් ඔයා වගේමයි ඉගෙන ගෙන ජොබ් එක ගන්න කලින්.මම තනියම ඉන්න වෙලාවට මාව interview කරන අය මගෙන් අහන ප්‍රශ්න මම ම හිතල මම ඒවට උත්තර දෙනව.තනියම කතා කරනව මම.ඒව ඒ විදියට ම උනා.ඔයාට ජයම වෙන්න ඕන.
@bestofme7
@bestofme7 9 ай бұрын
​@@uththaraariyarathna6361එයා කියන්නේ එහෙම interview එකක් ගැන නෙවෙ, ජීවිතය දිනපු මිනිස්සු සම්බන්ධ කර ගෙන කලන program එකක් ගැන
@kavindi739
@kavindi739 Жыл бұрын
මාව දිනවන මගේ දෙමාපියන් දිනවන යහපත් පැතුම් ඉටු වේවා....🙏💎 ඔබ සැමගේත් සියලු යහපත් පැතුම් ඉටුවේවා.... බොහොම ස්තූතී විශ්ව මාතාවට
@tharushikadeshani4277
@tharushikadeshani4277 Жыл бұрын
මගෙ කැලුම් අයියගෙ අවංක ආදරය,විශ්වාසය සහෝදරත්වය මට නැවත ලබාදි එයා මාත් එක්ක ආදරෙන් ඉන්න සැලැස්වූ විශ්වයට ස්තූතිවන්ත වෙවා..පව්ල් අසමගිකම් දුරු කරාට විශ්වයට ස්තූතිවන්ත වේව
@priyanthihimaya4614
@priyanthihimaya4614 Жыл бұрын
Godak issthuthi
@_VISHUDDHA
@_VISHUDDHA 5 ай бұрын
පළවෙනි වීඩියෝ එකත් එක්ක බලද්දි ඔයා කොච්චර දුරක් ඇවිල්ලා තියනවද Azraa🦋💫 ස්වාධීනව ජීවිතේ විදින නිහතමානීව ලස්සන ගමනක් යන පිවිතුරු හිතක් තියන සුන්දර ගෑණු ළමයෙක් ඔයා✨❤🌸🦋
@thecoffeemusic_channel
@thecoffeemusic_channel Жыл бұрын
මේ දේවල් ඇසීමට, දැකීමට අවස්ථාව සලසා දීම සම්බන්ධයෙන් විශ්වයට ස්තූතිවන්ත වේවා... 💫❤️🙏
@rameeshaishadi5568
@rameeshaishadi5568 Жыл бұрын
ඔබව මුනගස්සපු විශ්වයට මා හදවතින්ම ස්තූතිවන්ත වෙමි...!!!!
@sandyakumari7862
@sandyakumari7862 Жыл бұрын
බැංකුවේ තිබූ රුපියල් ලක්ෂ දෙකක මුදල මට ලැබිලා .ස්තූතියි@ දියණිය. විශ්ව මාතාවට ස්තූතියි! ස්තූතියි! ස්තූතියි!
@jayanthawg2455
@jayanthawg2455 Ай бұрын
මෙතෙක් මා හට ලබා දුන් සියලුම දේට විශ්ව මාතාවට ස්තූති වන්ත වෙමි 🙏❤ Thank you Universe In You ❤
@mali-by3ks
@mali-by3ks Жыл бұрын
විශ්ව ආකර්ෂණ නීතිය ගොඩාක් ඇත්ත මට අත්දැකීම් ගොඩක් තියෙනවා මං ජීවිතේ ගොඩක් තැන් වල කඩා වැටුන කෙනෙක් සමහර මිනිස්සු නිසා අපහසුතා රාසියකට මූණ දෙන්න සිද්ධ උනා ලකෂ විස්සක පමණ ණය කාරියක් උනා පහු ගිය කාලේ ඒත් මං මනසින් වැටුනු හැම වෙලාවෙම විශ්ව ආකර්ෂණය යොදා ගත්තා මුලින්ම මට විස්වාසයක් තිබුණේ නෑ කාලයක් යද්දී මගේ මනස වෙනස් කර ගන්න පුළුවන් උනා මට මට සමහරු ණය නිසා ජීවිතේ නැති කර ගන්න උත්සාහ කරද්දී මං උත්සාහ කරේ කොහොම හරි ජීවත් වෙන්න මං ඒක කරා විශ්ව මෑණියෝ මාත්‍ එක්ක එකතු උනා මට මාව විශ්වාස උනා මං සාර්ථකයි මට දැන් ගොඩක් සතුටුයි අවූරුදු තුනක් ඇතුළත සියලූ ණය මුදල් අවසන් කරලා මං දැන් නිදහසේ ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙලා අවසන් ගොඩාක් ස්තුතියි විශ්ව මෑනියනී ඔබට ගොඩක් ආදරෙයි මං ඔබට ඒ වගේම ආදරණීය සොයුරිය ඔබටත් පවුලේ සැමටත් ගොඩාක් පින් මේ විදිහට සමාජය දැනුවත් කිරීම පිළිබඳව ආදරෙයි හැමදාමත් විශ්වයට වගේම ඔබටත් 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@sweden3709
@sweden3709 Жыл бұрын
Oyage comment eka godak watinawa. Mm adatath apahasa, duk widinawa naya nisa
@Tokyoghoul911
@Tokyoghoul911 5 ай бұрын
Thank you Universe මගේ ජීවිතය ලස්සනට ගත කරන්න ලබා දුන්නාට 🥺❤️
@nandunirathnayaka9121
@nandunirathnayaka9121 Жыл бұрын
විශ්ව ආකර්ෂණ නීතිය 100%ක් ඇත්ත ❤ Thank you universe ♾♥️💫
@sanuli...4661
@sanuli...4661 6 ай бұрын
ඇත්තටම ඒක හරි මන් මීට අවුරුදු 7කට කලින් මං කැමති කෙනා මගේමයි කියලා හිතුවේ මාගෙ වෙනවානම් කියනවට වඩා මාගෙ කියලා හිතුවේ මම ඒ කාලේ law of attraction ගැන නම් දන්නේ නැහැ හැබැයි හිතුව. ගොඩක් කල් යන්න ඉස්සර මං දැනගත්තා එයටත් මන් ගැන තියෙන්නේ ඒ feeling එකමයි කියලා. කොහොම හරි අවුරුදු 7k එයා මගේ. ඉස්සරහටත් එයා මගේ husband ♥️ එයාව මට ලැබුණ එකට විශ්වයට ගොඩක් ගොඩක් ස්තූතියි ♥️
@user-vr8qp8lm6j
@user-vr8qp8lm6j 5 ай бұрын
Thamange crush eka gana ehema hithuwata kmk ndda.habai eyata kenek innw.eth mn eyata mn adre krnwa.eya mage una kiyala wishwasayen hitiyoth mta eywa labeida
@sanuli...4661
@sanuli...4661 5 ай бұрын
@@user-vr8qp8lm6j එහෙම කරන්න එපා අනේ ඔයා කොච්චර ආදරේ උනත් එහෙම දෙන්නෙක් වෙන් කරලා මැද්දට පනින්න පුළුවන් ද. දැන් ම ඔයා හිත හදාගන්න ලොකු පවක් කරගන්න kalin. Athmen athmeta දුක් විඳින්න wei. මන් එහෙම කරා කියලා නැනේ අපි දෙන්නගෙම first lv එක අපි. Nthath eyata වෙන කෙනෙක් හිටියා නම් මං හිත හදාගන්නව. Universal energy එක miss use කරන්න එපා
@Tthjkikkl
@Tthjkikkl 3 ай бұрын
@@user-vr8qp8lm6j oyata hithenawada eya oya gana hithenawa kiyala oyata therenawada
@justwatch-wp8tb
@justwatch-wp8tb Жыл бұрын
මේ දේවල් අහන්න දකින්න දෙනවාට ආදරණීය විශ්වය ඔබට ස්තූතියි ...🙏❤️
@shiwanishakya4825
@shiwanishakya4825 3 ай бұрын
විශ්ව ආකර්ෂන නීතිය කියන්නෙ සහතික ඇත්ත.ඉතාම සරල උදාහරණයක් ගත්තොත් මම ඊයෙ විෂුවලයිස් කරපු වයිට් චොක්ලට් එකට ඊට පැයකට දෙකකට පස්සෙ මට හම්බවුනා .ඉතින් විශ්වය හරි පුදුමයි 💓පරක්කු නොවී ඔබත් විශ්ව ආකර්ශන නීතිය එක්ක ජීවත් වෙන්න පටන් ගන්න
@akashrathnayaka6194
@akashrathnayaka6194 3 ай бұрын
Mek krnne kohomd
@Dalton.1111
@Dalton.1111 24 күн бұрын
Thank you Universe 💖🙏💫
@vimukthichamika1021
@vimukthichamika1021 Жыл бұрын
ඇත්ත තමයි ධනාත්මකව හිතන්න ගත්තම සතුටින් සැහැල්ලුවෙන් හිත පිරෙනව.මටත් අත්දැකීම් තියෙනව.Thanks akke🌝❤️
@uthpalamaduwanthi7574
@uthpalamaduwanthi7574 Жыл бұрын
මේ විශ්ව ආකර්ෂණ නීතිය කියන දේ ඇත්ත...අපි ධනාත්මකව හිතන දේවල් තමයි අපිට විශ්වය විසින් ලබා දෙන්නෙ අපි ඍණාත්මක දෙයක් මේ විශ්වයට මුදා හැරියාම ඒ හා සම්බන්ධ දේවල් තමයි විශ්වය විසින් අපිට ලබා දෙන්නෙ.....අක්කි ඔයාට ස්තූතිවන්ත වෙනවා මම ඒ වගේම මේ විශ්වයටත් ස්තූතිවන්ත වෙනවා 💜️💜️
@shiwanishakya4825
@shiwanishakya4825 7 ай бұрын
Thank you my dear universe..ඔයාව මුනගැස්වුවට ගොඩක් තැන්ක් යූ ♥️මට මාව මුනගැස්වූ mother universe තැන්ක් යූ සෝ මච්.ඔයාගෙ අවුරුද්දකට කලින් දාපු පලවෙනි වීඩියො එකෙ ඉඳන් බලාගෙන යන ගමන්.මම law attraction විශ්වාස කරනවා.ඒත් ලොකුවට යූස් කලෙ නෑ .හැබැයි අද ඉඳන් පටන් ගන්නව. Thank you mother univese
@menakamadushani4211
@menakamadushani4211 Жыл бұрын
අහලා තියෙනවා...දැකලා තියෙනවා... විශ්වාසයක් තියෙනවා... ඉගෙන ගන්න ආසාවෙන් ඉන්නවා...අහම්බෙන් හමු වුණ ඔයාගේ චැනල් එක මට..ඔයා great..🙏♥️ බොහෝම ස්තූතියි ඔයාට..🙏😘 බුදු සරණයි...🙏🙏🙏
@sarojaudayangani5172
@sarojaudayangani5172 Жыл бұрын
ඔයාගේ ඉදිරිපත් කිරිම ප්‍රරෙබොද ජනකයි 💪💪❤️👍👍
@nethminijayalath2572
@nethminijayalath2572 Жыл бұрын
මන් පිලිවෙලට ඔයාගෙ වීඩියෝ බලාගෙන එන ගමන් දිගටම කරගෙන යන්න සුබ පනතනවා 💖💖💖 මට අලුතින් තමා මේ ගැන දැනගන්න ලැබුනේ 💖
@nelumsenanayakasenanayaka7448
@nelumsenanayakasenanayaka7448 Жыл бұрын
මෙ දේවල් අහන්න දකින්න සැලැස්සුවාට විශ්වයට ස්තුතිය .ඔයාට ස්තුතිය .
@isuriovindiya3643
@isuriovindiya3643 Жыл бұрын
Mt universe in you මුණගැස්සුවාට විශ්වයට ස්තූතියි 😍🤗
@hiruwithlife3350
@hiruwithlife3350 Жыл бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය . 👍👍🙏ඔබ මුන ගැසීමම විශ්වයේ බලයකි
@hasinichamodika4888
@hasinichamodika4888 6 күн бұрын
අද දින මට මෙම වැදගත් විඩියෝව නැරඹීමට ලැබීම පිළිබඳව මම විශ්වයට ස්තූතිවන්ත වෙමි 🙏 මෙවැනි වටිනා විඩියෝ අප වෙත ගෙන එන සොයුරිය ඔබටත් ගොඩක් ස්තුතියි!
@nishadimadhubhashini737
@nishadimadhubhashini737 Жыл бұрын
Thank you universe ❤✨🧿මම දැන් අලුතෙන් ජීවත් වෙන්න පටන් ගන්නවා ❤️‍🩹🧿මට මග පෙන්වන්න!!!
@sathsarani7963
@sathsarani7963 Жыл бұрын
බොහොම ස්තුතියි අක්කේ ❤ ඔයාව මට මුණ ගස්සපු විශ්වයට මම ස්තූතියි වන්ත වෙනවා 💚🙏
@chathurangajanaka5320
@chathurangajanaka5320 Жыл бұрын
බොහොම වටින අදහස .බොහොම ස්තුතියී ඔබතුමිය ගේ අදහස් වලට .බොහොම 🌌 ස්තුතියී විශ්වයට..
@poojanisanara738
@poojanisanara738 Жыл бұрын
මම The secret film එක බැලුවා. Law of attraction කියන දේ සෑහෙන්න මම විශ්වාස කරන්න පටන් ගත්තා. Imagination සෑහෙන්න කරන්න පටන් ගත්තා. මේ හැම දැනුමක්ම මම ලබා ගන්න පුලුවන් උනේ මම සම්බන්ද වෙච්ච නේවාසික වැඩමුලුවක් නිසා. ඇත්තටම එහ් වැඩසටහනට සම්බන්ද වෙන ඔන කෙනෙක්ට ජිවිතේ සාර්තක කරගන්න පුලුවන් විදිය හොදින්ම කියලා දෙනවා.. එහ් වගේ වැඩසටහන් වලට හැමෝම සංම්බන්ද වෙන්න ඔනේ.. විශ්වයට ස්තූතියි!!
@nethminijayalath2572
@nethminijayalath2572 Жыл бұрын
මේ වටිනා අදහස් මට අහන්න ලැබීම පිලිබද මා විශ්වයට ස්තුති වන්ත වෙමි ..ඔබව මුන ගැස්සුවාට විශ්වයට ස්තුති වන්තවෙමි...ගොඩාක් වටිනා වැඩක් අක්කි මේ කරන්න ස්තුතියි 💖💖
@SupunUdeshini-mm6gr
@SupunUdeshini-mm6gr 10 ай бұрын
සියලු දෙනාගේම යහපත් පැතුමන් ඉටු වේවා.විශ්ව මාතාවට ස්තුතියි
@thanuedirisingha947
@thanuedirisingha947 Жыл бұрын
❤❤❤ස්තුතියි ❤❤❤ඔයා වගේ කෙනෙක්‌ මුණ ගැස්සුවා ට විශ්ව මාතාවට ස්තුති වේවා!❤❤❤
@maheshikaudhayangani5454
@maheshikaudhayangani5454 Жыл бұрын
විශ්වයට ගොඩක් ස්තූතියි 🙏 අපිට ඔයාව මුනගැස්සුවට❤️😘
@sampathnadeera2100
@sampathnadeera2100 Жыл бұрын
සුපිරි ජිවිත වෙනසක් කර ගන්න අපුරු චරිතයක් හමුවුනා 🙏🙏🙏
@Ashi9900
@Ashi9900 Жыл бұрын
ආදරණිය විශ්ව මාතාවටත් මාගේ ආදරණිය යටි සිතටත් ස්තූති වේවා. මේ වගෙ වටින දේවල් කියල දෙනවට අක්කටත් ගොඩක් ස්තූතියි .නිරන්තරයෙන්ම විශ්ව මාතාවගේ පිහිට ආශිර්වාදය අක්කාට ලැබේවා 💜️🌏
@user-tw7sq4vq8m
@user-tw7sq4vq8m Жыл бұрын
ස්තුතියි ආදරනීය විශ්වශක්තිය🙏❤️ ස්තුතියි ආදරනීය සොයුරිය 🙏❤️
@nadeekana2856
@nadeekana2856 7 ай бұрын
2023 11 11 ඔයාගේ වීඩියෝ බැලුවේ ආදරණීය විශ්වයට ස්තූතියි ආදරණීය විශ්වයට ස්තූතියි ආදරණීය විශ්වයට ස්තූතියි 🙏🙏🙏 මම අද ඉදලා ඔයාගේ වීඩියෝ බලනවා බොහොම ස්තුතියි මට මෙය මුනගැස්සු විශ්වයට ස්තුතියි🙏🙏🙏❤ තෙරුවන් සරණයි 🙏🙏🙏
@shanikaindrajith3561
@shanikaindrajith3561 Жыл бұрын
මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි!
@chameerajeewan7667
@chameerajeewan7667 Жыл бұрын
ස්තූතියි නංගි 💕 ස්තූතියි මුළු විශ්වයටම 💕💕💕💕💕 සියළුම සත්වයෝ නිදුක් වේවා , නීරෝගී වේවා , සුවපත් වේවා 💕💕💕💕💕💕💕💕💕
@kmiroshikaherath8238
@kmiroshikaherath8238 Жыл бұрын
ස්තූති 🙏 ඔයා නිසා, ඔයාගේ දැනුම නිසා, ඉදිරිපත් කිරීම් නිසා දැන් මගේ හිතේ ගොඩාක් සතුටක් තියෙනවා .ගොඩාක් ස්තූතිය 🙏💞💖
@iyanka_sewwandi
@iyanka_sewwandi Жыл бұрын
මට මේ වීඩියෝ එක බලද්දී හිතුනා මේ සේර්ම ඇත්ත කියල.මම negative ඉන්න හැමවෙලේම මට negative දේවල්ම තමයි ලැබුනේ.සේරම වීඩියෝ බලලා ඔයාට අනිවරෙන් විස්තර කියන්නම්.ඉක්මනට මම මේ දේවල් ඉගෙනගන්නවා.ස්තූති විශ්වයට මට හොද දේවල් ඉගෙන ගන්න උනන්දුව ඇති කරනවට.😍🙏
@surekasadamali8718
@surekasadamali8718 Жыл бұрын
අද ඔයාගේ වීඩියෝ එකක් අහම්බෙන් හම්බවුනේ .දරුවගේ වැඩත් එක්ක වුනත් බලනවා පුලුවන් හැම වෙලාවෙම.දැනෙනවා ජීවිතය වෙනසක් කරගන්න පුලුවන් වේවි කියලා .ස්තුතියි ඔයාට ..ඔයාගේ ජීවිතය තව තවත් ලස්සන වේවා ...
@thusha5938
@thusha5938 Жыл бұрын
අද තමයි ඔබතුමියගෙ වීඩියෝ එකක් හම්බුනේ දැන් මුල ඉදලා වීඩියෝ ඔක්කොම බලලා ජීවිතේ වෙනස් කරගන්නවා. විශ්වයට ස්තූතිය ඔබතුමිය මුනගැස්සුවට ❤
@kaushalyak3335
@kaushalyak3335 Жыл бұрын
For affirmation three ingredients are necessary; concise choice of positive words, clear visualization and a corresponding feeling (Dandapani) ❤✨ Highly appreciate your input to make the society a better place with happy, healthy and successful people 😊 Keep going ❤✨
@kavikush4622
@kavikush4622 Жыл бұрын
ආදරණීය විශ්වයට ස්තූතියි.. ඔබතුමියගේ විඩියෝ පෙන්වීම පිළිබඳව මා ආදරණීය විශ්වයට ස්තූතිවන්ත වෙමි...
@sachinipramodyajayarathna91
@sachinipramodyajayarathna91 Жыл бұрын
අනේ ඔයාට කොහොම ස්තූති කරන්නද කියලා තේරෙන්නෙ නෑ.. ගොඩක් ස්තූති අක්කෙ ඔයාට ❤️ ඔයාගෙ හැම dream එකක්ම සාර්තක වෙන්න කියලා මම හදවතින්ම wish karanawa..💖🌸
@jananikaushalya3053
@jananikaushalya3053 Жыл бұрын
විශ්ව මාතාවට සිතූතියී 🙏. ඔබව අසන්න සැලැස්සුවට ❤
@dpt7062
@dpt7062 8 ай бұрын
විශ්ව ආකර්ශණ නීතිය ගැන කියලා දෙන ඔයාට ගොඩාක් පිං අක්කේ , ඔයාගේ සියලු පැතුම් ඉටු වෙන්න ඕන . බුදු සරනයි දෙවි පිහිටයි🙏
@thareshairangi1722
@thareshairangi1722 Жыл бұрын
ඔයාව මුන ගැස්සුවාට විශ්වයට ස්තූතියි 🙏🙏
@sachirathnayake5815
@sachirathnayake5815 Жыл бұрын
ස්තූතියි ඔබට හා විශ්ව මාතාවට මේ videos මට හා අනිත් සියලු දෙනාටම බලන්නට සැලැස්සුවාට
@udayangaleechathu1405
@udayangaleechathu1405 Жыл бұрын
ගොඩක් හොදට තේරුම් කරා.. ස්තුති.. 🙏🙏🙏
@sia2195
@sia2195 Жыл бұрын
විශ්වයට ගොඩක් ස්තූතියි මට මේක අහන්න සැලැස්සුවාට.
@aaad.r.1phcbsueml
@aaad.r.1phcbsueml Жыл бұрын
බොහොම ඉස්තුති අක්කා....❤️උදෙන්ම අක්කාගෙ ව්ඩියො එකක් බැලුවෙ👍ඔයාට ගොඩක් පින්...ආදරෙයි..අක්කෙ❤️
@m.vidarshanarogerdesilva6967
@m.vidarshanarogerdesilva6967 Жыл бұрын
හරිම ලස්සනයි වැඩ සටහන...god bless u...
@ameeshadilrangi8167
@ameeshadilrangi8167 Жыл бұрын
මට ලස්සන පැහැදිලි සමක් ලබාදුන්න විශව මාතාවට අනේක වාරයක් ස්තූතියි!
@imashikavishkawaslsuriya5618
@imashikavishkawaslsuriya5618 Жыл бұрын
ස්තුති මගෙ විශ්ව මෑණියනි 🥺🙏ස්තුතියි අක්කා 💗
@oshadihettiarachchi4062
@oshadihettiarachchi4062 8 ай бұрын
ආදරණීය විශ්වයට ගොඩක් ස්තූතියි . ❤️ ඔබට ගොඩක් ස්තූතියි . ❤️
@ishara2457
@ishara2457 8 ай бұрын
ස්තූතියි ඔබට සහ ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තූතියි
@deepikaprebodani6122
@deepikaprebodani6122 Жыл бұрын
මේ විඩියෝ එක මට බලන්න සැලැස්සුවාට විශ්වයට ගොඩාක් ස්තූතියි 🙏🙏🙏
@shanS375
@shanS375 Жыл бұрын
මේ channel එක අහම්බෙන් දැක්කේ , හොඳ පැහැදිලි කිරිමක් ,❤️
@dilkidil5090
@dilkidil5090 6 ай бұрын
ආදරණීය විශ්වයටත් ඔබටත් බෙහෙවින්ම ස්තූතියි..!!❤
@sadarijayasekera7293
@sadarijayasekera7293 9 ай бұрын
හරීම ආසාවෙන් බලන්නේ ඔයාගේ මේ වීඩියෝස්. ස්තූතියි ඔබටත් විශ්ව මාතාවට ත්
@gayathrimadushani744
@gayathrimadushani744 Жыл бұрын
මම විශ්ව ආකර්ෂණ නීතිය පිළිගන්න කෙනෙක් ❤️ ඔබට ගොඩක් ස්තූතියි මේ පිළිබද ව වැඩිදුර කියලා දෙනවාට 🙏❤️
@thimeshamihirangi4262
@thimeshamihirangi4262 Жыл бұрын
ඔබේ මුන ගැහීම ඉතාම භාග්‍යසම්පන්නයි..
@tiron5700
@tiron5700 Жыл бұрын
සුපිරි ප්‍රඥාවන්තයන් දීර්ඝ ආයුෂ!
@tharugamage7176
@tharugamage7176 Жыл бұрын
It's blessed to have you in this world sister. Thanks universe for letting me watch this video and hearing this valuable information.
@Ge-eg4fu
@Ge-eg4fu Жыл бұрын
අක්කගේ එක වීඩීයෝ එකක් අහම්බෙන් දැක්කේ.මුල ඉඳන් ම වීඩීයෝ බලන්න පටන් ගත්තා.ලොකු විශ්වාසයක් ආවා.මේ දේවල් අහන්න දකින්න ජීවීතේ හදාගන්න පාර පෙන්වන විශ්වයට බොහොම ස්තූතියි..මේ දේවල් කියලා දෙන අක්කටත් බොහොම ස්තූතියි 🙏❤️
@rasikumarasena9320
@rasikumarasena9320 Жыл бұрын
ආදරෙයි ගොඩක් . හරිම පැහැදිලයි.
@ranjaniranjani8126
@ranjaniranjani8126 5 ай бұрын
ගොඩක් හොදට ඔබ තේරුමි කරාල දුන්නට ස්තුතියි අනේක වාරයක් විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි
@sachinisathsarani7834
@sachinisathsarani7834 Жыл бұрын
ස්තූති අක්කෙ ඔයාව හම්බුනාට විශ්වයට ස්තූති 🙏
@sachinikalhari7853
@sachinikalhari7853 Жыл бұрын
විශ්ව ආකර්ශන නීතිය 100% ඇත්ත. අක්කිට ගොඩක් ස්තූතියි ❤️
@kavindi4285
@kavindi4285 Жыл бұрын
විශ්ව ආකර්ෂණ නීතිය ඇත්ත. මම ගොඩක් විශ්වාස කරනවා😊
@gayakaru9901
@gayakaru9901 Жыл бұрын
මේ වීඩියෝ එක අද මට දකින්න ලැබුණ එක මගේ ජිවිතේ මට ලැබුන හොදම දෙයක්. අන්තෙටම කඩා වැටිලා ජිවිතේ කලකිරිලා හිටියේ ඒත් දැන් ඉදන් ලස්සනට ජිවිතේ හදාගන්නවා කියලා හිතුවා. මට මේ දේ දකින්න සලස්වපු විශ්වයට ස්තුති !!!❤
@nimeshamadhushani6817
@nimeshamadhushani6817 Жыл бұрын
I read all your videos bottom to top when I break. It works. Then smoothly I can stand. So thank you so much and keep it going longer!!!
@surekaniroshani8041
@surekaniroshani8041 Жыл бұрын
ඔයාගේ vidiyo දැකලා දැන්ටික දවසක් වෙන්නේ ගොඩක් අහිමි විමි එක්ක ජිවිතේ විදවනවා දැන් ඔයා නිසා වෙනස් හැගිමක් දැනෙනවා ඉක්මනට මෙි හැමදේම මමත් ඉගෙන ගන්නවා ඔයා⁣ව විශ්වය මට මුනගැස්සුවෙි මගේ පිනකට ස්තුතියි
@lekamge7849
@lekamge7849 Жыл бұрын
Angel🧚💓 akkage vidiyo kochchara baluvath epa venna akki 🌍 ගොඩාක් ස්තූතියි අක්කි 💫
@indumaheshi9212
@indumaheshi9212 Жыл бұрын
ස්තූතියි ආදරණීය විශ්වයට සහ ඔබට💕
@kaveeshasilva8508
@kaveeshasilva8508 9 ай бұрын
ස්තූතියී ❤️..... ජිවිතේ මැරෙන්න හිතෙන තරමට මනසින් වැටිලා ඉද්දි ඔයාගෙ මේ විඩියෝ එක බලන්න ගත්තෙ❤️ හිතට ලොකු හයියක් අරමුණක් ආවා...විශ්ව ආකාර්ෂණ නීතිය ගැන හොදට අද්‍යනය කරමින් මං මගේ අරමුණු කරා ලගා වෙනවමයි😍
@Thesathsara
@Thesathsara 8 ай бұрын
ඔන්න මන් අද තමයි පටන් ගත්තේ...මීට කලිනුත් මන් චුට්ට චුට්ට කරා..ඒවා හරිගියා...❤️ ඔන්න මන් අද ඉදන් හරියටම කරන්න පටන් ගන්නවා...ගොඩක් ස්තූතියි මේ විඩීයෝස් දානවට..🎉💛😘
@dunishalakmali1813
@dunishalakmali1813 2 күн бұрын
විශ්ව මාතාවට ස්තූතියි❤
@nimasharamanayake9125
@nimasharamanayake9125 Жыл бұрын
Thank you so much universe for showing me this page❤️Thank you so much sister 🌟
@arunadishantha5680
@arunadishantha5680 7 ай бұрын
මගේ OL exam ekata 9A ලැබෙනවාට විශ්වයට ස්තුතියි 🙏 💚
@FunnyAirplaneWindow-lp7xn
@FunnyAirplaneWindow-lp7xn 5 ай бұрын
මේ වීඩියෝ එක පෙන්නපු විශ්වයටත් කියලා දීපු ඔයාත් ගොඩක් ස්තූතියි.🙏🙏❤️❤️❤️❤️🙏💗💗💗❤️
@isharachethana206
@isharachethana206 11 ай бұрын
විශ්ව මාතාවට දස දහස් වාරයක් ස්තූතිවන්ත වෙමි. ඔබේ වටිනා අදහස් බෙදා ගැනීමට අවස්තාව උදාකරදෙමින් ඔබව මුන ගැසීම පිලිබදවද විශ්ව මාතාවට නැවතත් ස්තූතිවන්ත වෙමි.ඔබටත් බොහොම ස්තූතියි.❤
@hasinimadushika9183
@hasinimadushika9183 6 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ❤
@ishusanjeka7195
@ishusanjeka7195 Жыл бұрын
Thank you my beloved mother universe for meeting this channel and she 🙏❤
@lasanthikabaddewithana5923
@lasanthikabaddewithana5923 Жыл бұрын
Thank you ඔයාට ගොඩක් ❤විශ්වයටත් ගොඩක් ස්තූතියි ❤😍
@bandulapriyadarshana9481
@bandulapriyadarshana9481 Жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබට නැගණිය,විශ්වයට ගොඩාක් ස්තුතියි
@user-oj5qq3cr4u
@user-oj5qq3cr4u 8 ай бұрын
ගොඩක් ස්තූතියි විශ්වයට සහ ඔබට...
@kavindyas9934
@kavindyas9934 Жыл бұрын
ගොඩක් වටිනවා 💗 ස්තුතියි ඔයාට 💗
@hashaniimasha8549
@hashaniimasha8549 Жыл бұрын
අක්කිගේ videos මුල ඉදලම බලන්න පටන් ගත්තා අක්කී❤️❤️❤️😍😍
@sanjananimesh4187
@sanjananimesh4187 5 ай бұрын
Thank you ❤️akka ❤️ විශ්ව මාතාවට ස්තූතියි!!!🙏🙏🙏❤️🌍
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27
Must-have gadget for every toilet! 🤩 #gadget
00:27
GiGaZoom
Рет қаралды 12 МЛН
Неприятная Встреча На Мосту - Полярная звезда #shorts
00:59
Полярная звезда - Kuzey Yıldızı
Рет қаралды 7 МЛН
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27