විශ්ව ආකර්ෂණ නීතිය| Law of attraction | Subliminals & Meditation

  Рет қаралды 134,001

Cabin Crew. Com

Cabin Crew. Com

2 жыл бұрын

#Lawofattractionsinhala
මුදල් සහ දියුණුව ලගා කරගැනීමට විශ්ව ආකර්ෂණ නීතියේ භාවනා වැඩසටහන මෙම ලින්ක් එක ඔස්සේ ලබාගන්න
• විශ්ව ආකර්ෂණ නීතිය - ...
සම්පූර්ණ වීඩියෝ මාලාව නැරඹීමට මෙම ලින්ක් එක ක්ලික් කරන්න
• විශ්ව ආකර්ෂණ නීතිය | L...
විශ්ව ආකර්ෂණ නීතිය 1 වන වීඩියෝව - Gratitude Journal
• විශ්ව ආකර්ශනය නීතිය හැ...
විශ්ව ආකර්ෂණ නීතිය 2 වන වීඩියෝව - Affirmations
• විශ්ව ආකර්ෂණ නීතිය| 2 ...
විශ්ව ආකර්ෂණ නීතිය 3 වන වීඩියෝව - 55x5 method
• විශ්ව ආකර්ෂණ නීතිය | 5...
විශ්ව ආකර්ෂණ නීතිය 4 වන වීඩියෝව - 369 method
• ටෙස්ලා 369 ක්‍රමය | වි...
විශ්ව ආකර්ෂණ නීතිය 5 වන වීඩියෝව - Law of attraction for students
• විශ්ව ආකර්ෂණ නීතිය 5 |...
🛑🛑🛑විශ්ව ආකර්ෂණ නීතිය 6 වන වීඩියෝව - Scripting
• විශ්ව ආකර්ෂණ නීතිය (Sc...
විශ්ව ආකර්ෂණ නීතිය 7වන වීඩියෝව - Dream board/Vision Board
• විශ්ව ආකර්ෂණ නීතිය | D...
විශ්ව ආකර්ෂණ නීතිය 8 වීඩියෝව - Pillow method
• විශ්ව ආකර්ෂණ නීතිය | L...
විශ්ව ආකර්ෂණ නීතිය 9වන වීඩියෝව - FAQ's නිතර මතුවෙන ගැටලු සදහා විසදුම්
• විශ්ව ආකර්ෂණ නීතිය Law...
විශ්ව ආකර්ෂණ නීතිය 10වන වීඩියෝව - රූපලාවණ්‍යය ගැටලු සදහා ආකර්ෂණ නීතිය භාවිතය
• රූපලාවණ්‍යය ගැටලු සදහා...
විශ්ව ආකර්ෂණ නීතිය 11 වන වීඩියෝව 777 ක්‍රමය
• 777 Method | Law of at...
විශ්ව ආකර්ෂණ නීතිය 12වන වීඩියෝව - Mirror Technique
• විශ්ව ආකර්ෂණ නීතිය|Law...
විශ්ව ආකර්ෂණ නීතිය 13වන වීඩියෝව - ලොතරැයි ජයග්‍රහණයට pool manifestation technique
• ලොතරැයි ජය ලබාගන්න ක්‍...
විශ්ව ආකර්ෂණ නීතිය 14 වන වීඩියෝව
Water manifestation technique
• විශ්ව ආකර්ෂණ නීතිය|Law...
විශ්ව ආකර්ෂණ නීතිය 15වන වීඩියෝව
Subliminals & Meditation
• විශ්ව ආකර්ෂණ නීතිය| La...

Пікірлер: 516
@CabinCrew.Com.
@CabinCrew.Com. 2 жыл бұрын
මුදල් සහ දියුණුව ලගා කරගැනීමට විශ්ව ආකර්ෂණ නීතියේ භාවනා වැඩසටහන මෙම ලින්ක් එක ඔස්සේ ලබාගන්න kzbin.info/www/bejne/n5i4ap2cdt2snsU
@thary__
@thary__ 2 жыл бұрын
දවසට භාවනා වර්ග 3ක් වගේ එක පාර කරාට කමක් නැද්ද?
@nilmisarathchandra3035
@nilmisarathchandra3035 Жыл бұрын
Den me hema bawanawakma wena wenama thynwne .ewe hemekm thyenne mt oni ewa.ethin dwse wena wenma warga thunakin wge bawana klta kmk nedda. ehm krn eka aulwge nm ekt piliyamak kyla dennko
@navibest7730
@navibest7730 2 жыл бұрын
මෙ හැමදෙයක්ම කිසිම ලොබ කමක් නැතුව කියාදෙනවට ඔයට ගොඩක් ස්තුති අක්කෙ😊🤩
@saloonelle3395
@saloonelle3395 2 жыл бұрын
budusaranai 🙏❤️
@ishujayas6376
@ishujayas6376 2 жыл бұрын
රෝග සුව කර ගැනීම සඳහා භාවනා වැඩසටහන් බලාපොරොත්තු වෙනවා.🙏❤
@sandyaathulathmudali5797
@sandyaathulathmudali5797 2 жыл бұрын
හොඳට දියුණු කරගන්න. මට ඒ සදහා හොදම උපදේශිකාව ඔබයි දුව. දිනෙන් දින ඔබතුමියට ජය. සතුට අනිවාර්යයෙන්ම උරුමයි. තෙරුවන් සරනයි! 🙏🙏🙏💕💕🙏🙏🙏
@mallikagodakanda9601
@mallikagodakanda9601 2 жыл бұрын
සියලු ලෝක සියලු සත්ත්වයෝ.......... නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා! සුවපත් වෙත්වා ! තෙරුවන් සරණයි!!!!!
@nadeekakrishanthi7050
@nadeekakrishanthi7050 2 жыл бұрын
ඉගනීමේ කටයුතුවල ජයග්‍රහණය සහ මානසික ආතතිය නැතිකරගැනීමට මග කියාදෙන්න.ඔබතුමියට බොහෝම ස්තූතියි ...විශ්වයටත්..බොහෝම ස්තූතියි ..
@disansaliyanage4479
@disansaliyanage4479 2 жыл бұрын
ඔයාගේ කටහඩම මට භාවනාවක් වගේ. සැනසීමක්‌ දැනෙනවා. ආදරය ආකර්ෂණය කරන හැටි භාවනාවෙන් කියලා දෙන්න
@Keshini.D
@Keshini.D 2 жыл бұрын
Aththa! Awanka manussayekge adare akarshanaya karana widiha kiyala denna.
@anusharathnayake6358
@anusharathnayake6358 Жыл бұрын
ඒක ඇත්ත
@topvideo2654
@topvideo2654 Жыл бұрын
Sirawatama ow
@nethuc3443
@nethuc3443 2 жыл бұрын
මෙම වීඩියෝව දකින්නට අහන්නට අවස්ථාව සලසා දුන්නට විශ්වයට බොහොම ස්තූති . අපිට සෑමදාම මෙහෙම යහපත් සිතිවිලි එකතු කරනවට ඔබට බොහොම ස්තූති . 🙏💙
@madaramadushi8017
@madaramadushi8017 2 жыл бұрын
ඔයාට ගොඩාක් ස්තුතියි comment එකට reply video එකක් දුන්නට.හිත එකග කරගන්නෙ නැතුව මේ කිසිම දෙයක් පටන්ගන්න බෑ.ඊලග video එක ගොඩාක් වැදගත්.ඉක්මනට අරන් එයි කියලා හිතනවා
@gayanganaravishanki2314
@gayanganaravishanki2314 2 жыл бұрын
විදේශ රැකියාවක් ලැබීම සම්බන්ධව, අවශ්‍ය තරම් මිල මුදල් ලැබීම සම්බන්ධව වගේ... ❤️
@slpinkamtv726
@slpinkamtv726 2 жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමියට....ඔබගේ වීඩියෝ මගේ දෙනෙතට අහම්බෙන් වගේ දර්ශනය වුණේ...එසේ වීමට මා කල පින් මහිමයක් තිබුන...විශ්ව නීතියට ස්තූතියි...
@lalanikumari39
@lalanikumari39 2 жыл бұрын
මේ කරුණු කියලා දෙන ඔබටත් විෂ්වයටත් බොහොම ස්තූතියි
@shashinidissanayake7049
@shashinidissanayake7049 2 жыл бұрын
ඔබතුමියට ගොඩාක් ස්තුතියි ❤️❤️❤️උතුම් විශ්ව මාතාවට ස්තුති වේවා!
@isurinawanjani2002
@isurinawanjani2002 2 жыл бұрын
අක්කේ සමාජ මාධ්‍ය භාවිතා කරන්න ඕන ආකාරය පිළිබඳ video එකක් කරන්න පුළුවන් නම් හොඳයි. ජීවිතයට වටින දෙයක් ඒක❤️❤️
@jayanijayani691
@jayanijayani691 2 жыл бұрын
මේ පණිවිඩය විශ්වයෙන් අරගෙන ආවට ඔබ‍ට ස්තුතියි!!
@priyankaragamage6556
@priyankaragamage6556 2 жыл бұрын
ස්තූතියි මැඩම්... මේ දේවල් බලන්න මම පමා වැඩි නෑ කියලා මට හිතෙන්නේ.. හරිම ආකර්ශනීය විදියට මනස මොහොතකටවත් එහාට මෙහාට නොවෙන්න බොහෝම සීරු මාරුවට අපගේ අවදානය වෙනතක නොයන්න මේ දේවල් කියලා දෙන විදිය හරිම අගෙයි
@nandaniathulathmudali8188
@nandaniathulathmudali8188 2 жыл бұрын
Thank you. කෙනෙකුට ලබා දී ඇති නය මුදලක් නැවත ලබාගැනීම සඳහා මෙය යොදාගන්නා ආකාරය ගැනත් පැහැදිලි කරන්න
@dhanushkakumarageki945
@dhanushkakumarageki945 2 жыл бұрын
ස්තුති ඔබට. හැම video එකක් මං නොවරදවාම බලනවා. මට ප්‍රතිඵල ලගා වෙනවා. භාවනා වගේ දෙයක් නම් ගොඩාක් වටිනාවා .හිත එක තැන තියා ගන්න, තරහා , වෛරය පාලනය කරගන්න විදිය , මතක ශක්තිය වැඩි කරන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි .
@jandrajandra5712
@jandrajandra5712 2 жыл бұрын
ඔබතුමියට බොහෝ පිං ලැබේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏 සාදු සාදු 🙏
@harshaniadikari2739
@harshaniadikari2739 2 жыл бұрын
ඉතාම වටින වීඩියෝ එකක්..මමත් you tube subliminal අහපු කෙනෙක්..මටත් විශේෂ දෙයක් උනේ නෑ..අසාර්ථකයි ඒ ක්‍රමය.. ගොඩක් ස්තූතියි ඔබට ❤
@nirojayasuriya9636
@nirojayasuriya9636 2 жыл бұрын
ස්තූතියි නංගියෝ.ඔයාගෙ වීඩියෝ හරිම වැදගත්.ඇත්ත subniminal vdo කියලා අන්තර්ජාලයේ තියෙන්නෙ එයාලගෙ වාසියට දාපු ඒවා.ඔයාට පුලුවන් නම් අපිට හොඳ subniminal එකක් හදලා දෙන්න🙏..රෑට නින්දට යද්දි අහන්න.හැමෝටම පොදුවේ ධනය වාසනාව සතුට කියන දේවල් අඩංගු කරලා.🙏..ස්තූතියි ඔයාට හුගක්ම
@nissankafernando7427
@nissankafernando7427 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට 🙏 ජිවිතයට ලොකු පාඩමක් 🙏🙏🙏
@kalani9266
@kalani9266 Жыл бұрын
ගොඩක් හොද වැඩසටහනක් ස්තුතියි ඔබට විශ්වයෙ ආශිර්වාදය ලැබෙවා 🙏😍😍
@sabeetharajapaksha-he9eq
@sabeetharajapaksha-he9eq Жыл бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි🙏🙏🙏මේ පිලිබද අපිව දැනුවත් කරන ඔබ තුමියටත් බෙහෙවින්ම් ස්තුතියි🙏
@dhanu_31
@dhanu_31 2 жыл бұрын
විභාග වෙනුවෙන් වැඩ කරන්න.මතක ශක්තිය වැඩි කරගන්න, මානසික සුවය වෙනුවෙන් භාවනා වැඩසටහන් ගේන්න අක්කා❤️🥺
@chamoditharushika8447
@chamoditharushika8447 2 жыл бұрын
Anh ow❤️🥺
@shanuvihanga7236
@shanuvihanga7236 2 жыл бұрын
අනේ ඔව් 🥺❤️
@chamodyakalpani273
@chamodyakalpani273 2 жыл бұрын
අනේ ඔව් අන්ව්ව්
@dasithmaanusari4943
@dasithmaanusari4943 2 жыл бұрын
ow
@Movies_hub_7422
@Movies_hub_7422 2 жыл бұрын
Ow😊
@chamindawellappuli1129
@chamindawellappuli1129 2 жыл бұрын
ඔබ විතරයි මේ වැඩේ youtube ඒකේ හරියටම කරන්නේ ...ඔබට ස්තූතියි
@visharadesilva6260
@visharadesilva6260 2 жыл бұрын
ගොඩක් ස්තූතියි 🙏 ඔබතුමියට..විශ්වයට 🙏🌻 ස්තූති වන්ත වේවා...සති 3ක පටන් මම මේ දේවල් අහනවා, follow කරනවා.. සෑහෙන්න වටිනවා.. බොහොමත්ම ස්තූතියි .
@ureshanilnimi8274
@ureshanilnimi8274 2 жыл бұрын
විදේශ ගත වීම සම්බන්ධයෙන් ..
@nadeekasubasinghe2816
@nadeekasubasinghe2816 2 жыл бұрын
ස්තුතියි මිස්. එදා ඔයා මගෙ ගැටලු වලට කියල දුන්න විදිහට කලා. මට හිතෙනවා සාර්ථක වෙනව කියලා. මම ඉදිරියට ප්‍රතිපල ලැබුනම කියන්නම්.ගොඩක් ස්තුතියි
@rathnasiliwinitha2505
@rathnasiliwinitha2505 Жыл бұрын
අලුත් ඉඩමක් අලුත් නිවාස යක් ලබා ගන්න බලා පොරොන්දුවක් සදහා බාවනාවක් අවශ්‍ය යි .ඔබතුමියටත් විස්වයට ත් අනේක වාරයක් ස්තුති යි .
@layonika7561
@layonika7561 Жыл бұрын
විශ්වයටත් ඔබතුමියටත් ගොඩාක් ස්තූතියි.🙏🙏🥰🥰
@dinukshitharuka6823
@dinukshitharuka6823 2 жыл бұрын
විශ්වයට ස්තූතියි ❤️ ඔබතුමියටත් ස්තූතියි ❤️
@vihangaruwini-gk7bc
@vihangaruwini-gk7bc Жыл бұрын
මේ කටහඬම භාවනාවක්❤️ ඔබතුමිය මුණගැස්වූ ආදරණීය විශ්වයට අනේකවාරයක් ස්තුතියි❤️ ඔබතුමියට අනේකවාරයක් ස්තුතියි❤
@mangalaparakkrama3782
@mangalaparakkrama3782 2 жыл бұрын
ඔබගේ මග පෙන්වීම මට ලබාදුන් විශ්වයට අනේක වාරයක් ස්තූතියි.
@sadundilahan5944
@sadundilahan5944 2 жыл бұрын
විදෙස් රැකියා සිහිනය සම්බන්ද බාවනාවක්
@gihanimaduka5994
@gihanimaduka5994 2 жыл бұрын
කරන හැම දෙයක්ම වරදින්වා.. මනස නොසන්සුන්... 🥺🥺 ගොඩක් ස්තූතියි ...
@Niroshfootage
@Niroshfootage 2 жыл бұрын
වැදගත් දෙයක් ගැන කියා දුන්නට බොහොම ස්තුතියි මිස්..
@dahamiillesinghe4253
@dahamiillesinghe4253 2 жыл бұрын
ගොඩාක් ගොඩාක් ගොඩාරියක් ස්තූතියි අක්කි ඔයාට අපිට මේ දෙවල් කියලා දෙනවට😍😘😊 👍
@rathnayakadedunu6162
@rathnayakadedunu6162 Жыл бұрын
විශ්වයට ස්තූතියි මම ප්‍රාර්ථනා කරපු පලමුදේම පැය 24 යන්න කලින් ලබා දුන්නාට. 🙏
@rajkumara928
@rajkumara928 2 жыл бұрын
Relationship ශක්තිමත් කරගැනීම සඳහාත් වීඩියෝවක් සකස් කරන්න .. ස්තූතියි
@SeniyaBandaraSithmiSeniya
@SeniyaBandaraSithmiSeniya 2 жыл бұрын
සුදුසු රැකියාවන් ලබාගන්නත් අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න වගේ කාලීන අවශ්‍යතාවන් ගැන භාවනාවන් ගෙනවානම් ගොඩක් හොඳයි ❤️ ගොඩක් ස්තූතියි මේ වීඩියෝ මාලාව ගෙනවාට.. මේ දවස් ටිකේ මනස ගොඩක් නොසන්සුන් වෙලා තිබ්බේ. තියෙන ආර්ථික ප්‍රශ්න නිසා ගොඩක් ප්ලැන්ස් අව්ල් වෙලා තියෙන වෙලාවේ මට ලොකු ශක්තියක් මේ ටික 💖
@niroshaniniroshani380
@niroshaniniroshani380 2 жыл бұрын
Thank you sister ,සතුටින් ඉන්න හැමදාමත්
@nihalkumara1053
@nihalkumara1053 2 жыл бұрын
බොහොම ස්තුතියි 💜💜💜💜💜💜💜💜 ඔබ වැනි දුවක් දායාද කළ දෙමාපියන් ස්තුතියි 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕 කිසිම දෙයක් ලොබ නොව් ලබා දීම පිලිබඳව ස්තූතියි 💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚 ඔබේ කටයුතු සාර්ථක වෙවා විශ්වයේ ආශිර්වාදය ලැබේවා ● වීඩියෝ එක ලබා දුන්නා ට ස්තුතියි
@hemamalidesilva8014
@hemamalidesilva8014 2 жыл бұрын
දැනුවත් කිරීම ගැන ස්තුතියි 🙏❤️
@prasangarohansubasinha1680
@prasangarohansubasinha1680 Жыл бұрын
ලස්සනට නියමටම දැනුමක් දෙන්වා ස්තුතියි ඔබට 💚❤️
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 2 жыл бұрын
අපේ රට හොද තත්වයකට ගේන භාවනාවක් නිර්මාණය කර කණ්ඩායම් වී කරමු කියලා මම හිතනවා අපේ රටේ මිනිස්සුන්ගේ මනස හැදිය යුතුම කාලයක් මේක උදේට නැගිටින්නේ මේක මහ කාල කන්නි රටක් කියලා හැමෝම උදේට නෑගිටිමු මගේ රට වාසනාවන්ත සව්භාග්‍යමත් රටක් කියලා 🙏🙏🙏
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 2 жыл бұрын
අපි කන්ඩායමක් හදාගෙන කරමුද අනේ මට නම් දුකයි මගේ රට ගැන අපිට පුලුවන්
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 2 жыл бұрын
කෝ කව්රත් කමැත්ත්ක් නැද්දෝ
@chandrikadesilva178
@chandrikadesilva178 Жыл бұрын
❤❤❤❤❤
@senaniaruna6710
@senaniaruna6710 2 жыл бұрын
Thank you so much...මම ඔයාගේ videos බලලා දින 2_3ක් කරගෙන යනවා.result ලැබෙනවා කියලා දැනෙනවා.ජීවිතේ සතුට, සැනසීම නිතරම ලග තියාගන්න පුලුවන් භාවනා විධියක් කියලා දෙනවාද නම් හොඳයි..ඒ ඔස්සේ හැම දෙයක්ම ලැබෙනවා කියලා මට හිතෙනවා..ගොඩක්ම පින් මේ කරන දේට 🙏
@gayathri1164
@gayathri1164 2 жыл бұрын
ඔයාගෙ කටහඬ හරිම ආකර්ශනීය යි෴ අහගෙන ඉන්න ආසයි෴ 💖😘
@ameshanethmini3723
@ameshanethmini3723 2 жыл бұрын
අක්කගෙ කටහඬ හරිම මිහිරියි ... අහන් ඉන්න පුලුවන් ඕන තරම්... හරි ම පැහැදිලි යි...
@user-ub8uh1pi5o
@user-ub8uh1pi5o Ай бұрын
ස්තුතියි විශ්වයට. ඔබ තුමියටත් ස්තුතියි 🙏🙏🙏
@senushaknul8291
@senushaknul8291 2 жыл бұрын
Thank you so much akke . This is very important to us 🤟❤️
@tharu2743
@tharu2743 2 жыл бұрын
රූපලාවණ්‍යය සම්බන්ද සියලුම ගැටලු වලට විසදුමක් විදිහට භාවනාවක් ඕනේ
@anuwasala3542
@anuwasala3542 2 жыл бұрын
මගේ බලාපොරොත්තු ඉටු උනාට මේ විශ්වයට ස්තූතියි.!!
@umeshadilshaniperere2300
@umeshadilshaniperere2300 Жыл бұрын
මගේ දරුවන් දෙදෙනා නීරෝගී වීම පිළිබදව විශ්වයට ස්තූති වන්ත වෙමි.
@manikjayasinghe270
@manikjayasinghe270 2 жыл бұрын
විශ්වයට ස්තූතියි ඔබව මුන ගැස්සුවාට
@niman604
@niman604 2 жыл бұрын
විස්වයට ස්තුති
@nimeshapathmasiri1111
@nimeshapathmasiri1111 Жыл бұрын
ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබට විශ්ව මාතාවට ස්තූතියි ❤
@erandyhevage188
@erandyhevage188 2 жыл бұрын
ස්තූතියි ස්තූතියි වටිනවා අදහස් ටික. බොහොම පිං.
@chayayapa9927
@chayayapa9927 2 жыл бұрын
විස්වයටත් ස්තුතියි. ඔයාටත් ගොඩක් ස්තුතියි
@nishanthi8365
@nishanthi8365 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි !!!
@chanchalaolideniya6702
@chanchalaolideniya6702 2 жыл бұрын
Thank you so much for this great knowledge.. Actually it is brilliant ❤️
@skylie8696
@skylie8696 2 жыл бұрын
Thank you soo much akki🥰. The most awaited video😍♥️. So grateful for the knowledge that u give for all of us♥️✨
@wathsalari4174
@wathsalari4174 Жыл бұрын
Me dewal Kiya dena oyata godak godak isthuthi 🙏🙏🙏
@nayomidilhani7902
@nayomidilhani7902 2 жыл бұрын
awiting for next episode.🙏
@mycraftstvsri547
@mycraftstvsri547 2 жыл бұрын
🙏 ගොඩක් වටිනවා
@nilminikulasekarakulasekar7986
@nilminikulasekarakulasekar7986 Жыл бұрын
මගේම නිවසක් ලබා දුන්නාට විශ්වයට ස්තූතියි. ස්තූතියි. ස්තූතියි.
@sandyaathulathmudali5797
@sandyaathulathmudali5797 2 жыл бұрын
ස්තුතියි දුව ඔයාට. මම හරිම කැමතියි හිත එක අරමුණක තබාගෙන භාවනාව සාර්තකව කරමින් අධ්‍යාත්මික ශක්තිය
@maduwanthiperera4887
@maduwanthiperera4887 2 жыл бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබ‍ට ❤️❤️❤️🙏🙏🙏
@rathnayakarathnayaka5084
@rathnayakarathnayaka5084 2 жыл бұрын
විශ්වයට ❤️‍🔥ඔයාට ගොඩාක් ගොඩාක් ස්තූතියි 🙏🙏🙏
@diggallenapinbima6325
@diggallenapinbima6325 2 жыл бұрын
මම වනගතව ඉන්න හිමි නමක් .ඔයාගෙ විඩියෝ හරි වටිනවා.මම ගොඩක් බාවනවට ප්‍රියයි .
@sathutalife18
@sathutalife18 2 жыл бұрын
රට රැකියා සිහනය සැබෑ කර ගන්න භාවනා කුමයක් අඩංගු එපිසෝඩි එකක් කරන්න . ඹයාට ගොඩාක් පිං!! තෙරැවන් සරණයි !!!
@kusumkusum3539
@kusumkusum3539 Жыл бұрын
මිස් සියලුදේ හොදින් පැහැදිලිව කියල දෙනවා ගොඩක් ස්තුති
@sumikavirojani6452
@sumikavirojani6452 2 жыл бұрын
ගොඩාක්ම ස්තුතියි
@mariedilukshi7596
@mariedilukshi7596 2 жыл бұрын
ගොඩාක් පිං සිදු වේවා දුවට..
@lalkumarasinghe1472
@lalkumarasinghe1472 2 жыл бұрын
❤️oyata godak pin akkiyo 😘
@dilinibhagya1865
@dilinibhagya1865 Жыл бұрын
Thank you so much for your great videos .❤❤🙏🙏
@sandaninawoda7856
@sandaninawoda7856 2 жыл бұрын
මේ පාර A/L කරන අයටත් වැදගත් වෙන භාවනා වැඩසටහනක් කරන්න 🙏😊❤
@__-vg1iu
@__-vg1iu Жыл бұрын
Ane ow ema ekak karanna.🙏🙏💖
@jananicharithawya814
@jananicharithawya814 2 жыл бұрын
බොහොම ස්තූතියි අක්කේ 🥰❤️
@manushijayarathna1054
@manushijayarathna1054 2 жыл бұрын
Hi akki 😃 akkita Kohomada ❤️ Thank you akki wenada wgema lassana ,wadagath video ekak 🙏🙏❤️
@anushaudayarathna5563
@anushaudayarathna5563 2 жыл бұрын
Lokuu පණිවිඩයක් ❤️🙏😊🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🙏
@gayathrimadushani744
@gayathrimadushani744 2 жыл бұрын
ඔබට බොහෝම ස්තූතියි ❤️🙏 විශ්වයට ස්තූතියිවන්ත වේවා 🙏🙏
@ramanigangabadage4092
@ramanigangabadage4092 Жыл бұрын
ස්තුතියි විශ්ව මාතාවට 🙏🙏🙏
@radhkri
@radhkri 2 жыл бұрын
55×5 ක්‍රමය කලා මම, දැන් ඒ පැතුම ඉටුවෙන්නයි යන්න්‍ර් 💙💙
@thushikasenanayake237
@thushikasenanayake237 2 жыл бұрын
👏🏼👏🏼👌🏽
@samanthaweerasinhe9824
@samanthaweerasinhe9824 2 жыл бұрын
Congratulations ❤️👍
@lakmalihirusha2119
@lakmalihirusha2119 2 жыл бұрын
අනේ මටත් කියන්නකෝ..55 ක්‍රමය කරද්දී දවස් 5 හිතන දේ ඉටු නොව්නොත් ඉටු වෙනකන් කරන්න ඔනෙද..අනෙ උත්තරයක් දෙන්න..plzzzz
@pathirawasamdevindi6893
@pathirawasamdevindi6893 2 жыл бұрын
@@lakmalihirusha2119 Method eka krla iwara wela pasuthawenne nathuwa iwasimen,wishwasen e de ithu wenkn nln inna 😌🌼
@lakmalihirusha2119
@lakmalihirusha2119 2 жыл бұрын
Ane kiyannako plzz
@dilanisenevirathna2798
@dilanisenevirathna2798 Жыл бұрын
Theruwan saranai devipihitai miss.oyata godak sthuthi.
@sumudukaushalya1606
@sumudukaushalya1606 2 жыл бұрын
නීරෝගී සුවය ලබා ගැනීම සඳහා භාවනා වැඩසටහන කරන්න ඔබ තුමියට විශ්ව ශක්තිය ලැබේවා...
@nirmalirenuka7825
@nirmalirenuka7825 2 жыл бұрын
Wishwayata godak sthuthi.....mistath godak sthuthi....nirlobeewa pahadiliwa siyaluma de penwa denawata...theruwan saranai
@umeshaishini2058
@umeshaishini2058 Жыл бұрын
මා හට ඔබව මුණගැස්සුවාට විශ්ව මාතාවෙනි ඔබට ස්තුතියි.
@wasanaperera7525
@wasanaperera7525 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමියට 🌷😘 තෙරුවන්සරණයි !!
@raviniaberathna2846
@raviniaberathna2846 8 ай бұрын
ගොඩක් ස්තූතිවන්ත වෙමි🙏🙏🙏
@ramanikeshala9341
@ramanikeshala9341 Жыл бұрын
ගොඩක් ස්තුතියි මිස් බුදු සරණයි 🙏🙏
@sumithrahewa6142
@sumithrahewa6142 Жыл бұрын
ඔබට ගොඩක් ස්තුතිය
@sanduni925
@sanduni925 2 жыл бұрын
මේ දවස් වල ගොඩාක් ලංකාවෙ අයට රැකියා ප්‍රශ්නෙ තියෙනවා මුදල් ප්‍රශ්නෙ තියනවා.මේ දේවල් වලට ටෙක්නික්ස් ලෝ වලින් කියල දෙනවනම් ගොඩක් වටිනවා කාලීනව.
@sunithaqa7547
@sunithaqa7547 Жыл бұрын
ආදරණිය ව්ශ්ව මාතාවට අනේකවාරයක් ♥️♥️♥️♥️♥️🙏🙏🙏 ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමියට ♥️♥️♥️ ස්තුතියි
@shashikaladilrukshi9071
@shashikaladilrukshi9071 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️
@sanjana2503
@sanjana2503 2 жыл бұрын
Thank you mis ❤️ God bless you.❤️
@thusharifernando2107
@thusharifernando2107 2 жыл бұрын
Thank you Ms. Genuine
@chandanidipasika7944
@chandanidipasika7944 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමියට🙏🙏🙏🙏🙏
@anushaudayarathna5563
@anushaudayarathna5563 2 жыл бұрын
godak ස්තුති ....madam.....
@rarrenu6017
@rarrenu6017 Жыл бұрын
මෙිි විශ්ව ආකර්ෂන ,,,නීතිය හරියටම හරි මමත් කරා ඔබතුමියට ගොඩක් පං ,
@tothink2328
@tothink2328 2 жыл бұрын
I'm so grateful to you...
@Imasha_Welivita
@Imasha_Welivita 2 жыл бұрын
ගොඩක් ස්තූතියි අක්කේ 🙏😘
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 1,2 МЛН
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 34 МЛН
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 67 МЛН
Manifest your dream job | Law of attraction (Sinhala)
12:38
Cabin Crew. Com
Рет қаралды 53 М.
Law of attraction - Telephone Technique by Neville Goddard (Sinhala)
7:39
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 1,2 МЛН