No video

ගුවන් ගමන් පාලකයින්ටත්, මසුරු ගුවන් සමාගම් වලටත් යස පාඩමක් ඉගැන්වූ අනතුර | LAX Runway Collision

  Рет қаралды 15,605

AVIOCRAT

AVIOCRAT

Күн бұрын

රාජකාරියට අවශ්‍ය අවධානය නොදීම, ක්‍රමවේද වල තිබූ දෝෂසහගතභාවය, ගුවන් තොටුපොළේ තිබූ අඩුපාඩු සහ ගුවන් යානා නඩත්තුව වෙනුවෙන් නිසි අවධානයක් යොමු නොකළ ගුවන් සමාගම් නිසා නිසා වර්ෂ 1991දී ලොස් ඇන්ජලීස් ගුවන් තොටුපොළේ Runway එක මතම සිදුවූ බිහිසුණු ගුවන් අනතුර පිළිඹඳවයි මේ විස්තරය.
Subscribe : @Aviocrat
Related other videos:
එක් යානාවක ප්‍රධාන ගුවන් නියමුවා සියලු පියාසර නීති බිඳ දමයි | අවසන් අනතුරු හැඟවීමත් නොසළකයි • එක් යානාවක ප්‍රධාන ගුව...
දිවිබේරාගත් එකම ගුවන් නියමුවා තමුන් කරපු වරද වහන්න ගිහින් තවත් අමාරුවක වැටෙයිද? • දිවිබේරාගත් එකම ගුවන් ...
Music Tracks:
------------------------------
Andrew Langdon - On The Hunt
------------------------------
------------------------------
Track: Voyage - Lucjo [Audio Library Release] Music provided by Audio Library Plus
Watch:
• Voyage - Lucjo | Free Background Musi...
Free Download / Stream: alplus.io/voyage
------------------------------
#aircraft #aviation #technology

Пікірлер: 117
@thilinasampath7094
@thilinasampath7094 5 ай бұрын
හොඳටම කල් ගියා වැඩී හොඳේ වීඩියෝ එකට. 😌😌😌😌
@harischandra475
@harischandra475 5 ай бұрын
Yes
@praveenpalinda8554
@praveenpalinda8554 5 ай бұрын
බලාගෙන හිටියෙ❤️❤️❤️
@sajithlakshitha1415
@sajithlakshitha1415 5 ай бұрын
බලාගෙන හිටියේ video එකක්‌ දානකන් 🩷
@sllionbrohd
@sllionbrohd 5 ай бұрын
aththa
@udenaranasinghe1707
@udenaranasinghe1707 5 ай бұрын
අපේ සමහර you teub කබ්බො කරන්නේ කුනුහරප විහිලු සහ අපේ සිංහල නායකින්ට අපහාස කරන එක මෙවැනි වටිනා දැනුමක් දෙන අය අඩුයි ,ස්තුති
@pubududanushka8775
@pubududanushka8775 5 ай бұрын
මොන සිංහල නායකයාට අපහාස කරනකොටද ඔබ තුමාට ඌවා උනේ?
@chandanaranasinghe7197
@chandanaranasinghe7197 5 ай бұрын
කවුද අප්පේ සිංහල නායකයා .... පලවාහැරි ජනපතිද 😂
@lenardfernando2048
@lenardfernando2048 5 ай бұрын
😩😩 හොඳටම තිබහ හැදිලා බලාගෙන හිටියේ. මේ පාර නම් හොඳටම පරක්කුයි. ඒකට කමක් නෑ. Thank you very much 👍👍👍👍
@praveenpalinda8554
@praveenpalinda8554 5 ай бұрын
කාලය ගත්තා වැඩී වගේ.වීඩියෝ සේරම නැවත නැවත බැලුවා..👍
@Karu9062
@Karu9062 5 ай бұрын
හුඟ දවසකට පස්සෙ වීඩියෝ එකක්❤️
@supunpeiris4097
@supunpeiris4097 5 ай бұрын
Video එකක් දානකන් බලන්න හිටියෙ ❤Thanks ලබාදුන් දැනුමට ❤
@Design.Studio-DS
@Design.Studio-DS 5 ай бұрын
බොහොමත්ම ස්තුතියි ❤
@SenadhiNanayakkara-ws8jx
@SenadhiNanayakkara-ws8jx 5 ай бұрын
After a long time, sir. Good explanation .thanks.
@sena-6277
@sena-6277 5 ай бұрын
ගොඩක් කල්ගත්තා වීඩියෝ එකට notification අවුලක් කියලා channel එකටම ගිහින්බැලුවා හෙන අවුලෙන් හිටියේ channel එක නවත්තලාදෝ කියලා. Anyway thank you sir!! ❤
@SampathDon-cz7ow
@SampathDon-cz7ow 5 ай бұрын
බලාගෙන හිටියේ වීඩියෝ එකක් එනකම්.. හැම සති අන්තයකම චැනල් එකට ඇවිල්ලා බලනවා වීඩියෝ එකක් දාලද දාලනම් මට මඟ ඇරිලද කියලා... ජය❤️
@user-go2bq2qc9w
@user-go2bq2qc9w 5 ай бұрын
සතියෙන් සතිය ගුවන් අනතුරු සිදු නොවුනත් සතියක් ගානේ වීඩියෝ එකක් බලාපොරොත්තු වෙන තරමට අපිව ආකර්ෂණය කරලා දැන් මාස දෙකකට එකක් විතර දානවා
@TharushiRukshani-hb5xz
@TharushiRukshani-hb5xz 4 ай бұрын
අහම්බෙන් දැක්ක ඔබතුමාගෙ videos බලන්න ඇබ්බැහි වෙලා ඉන්නෙ. 😊
@sureenkarunathilaka7971
@sureenkarunathilaka7971 5 ай бұрын
ඉස්සර වගේ එක දිගට videos දානවානම් මරු
@GehanChandika
@GehanChandika 5 ай бұрын
අම්මෝ යන්තම් දාලා 😊
@ruwansenavirathne6904
@ruwansenavirathne6904 5 ай бұрын
වටිනා වැඩක්....
@user-zt5nz3jd6t
@user-zt5nz3jd6t 5 ай бұрын
❤❤❤❤ thanks.....
@nishanthasubasingha6284
@nishanthasubasingha6284 5 ай бұрын
Thanks Mr Dhananjaya......
@praveenpalinda8554
@praveenpalinda8554 5 ай бұрын
Background music eka onemai🙂❤️👍
@SmilingFace-zb8ck
@SmilingFace-zb8ck 5 ай бұрын
❤❤❤godaaa... kalekin sir...
@thusithawijenayake533
@thusithawijenayake533 5 ай бұрын
රෙඩාර් පද්ඩතියට අහුවෙන්නේ නැද්ද
@guitarpalace1122
@guitarpalace1122 5 ай бұрын
වෙනදා වගේම ආසාවෙන් බැලුවා...කුතුහලය දනවන background music එකක් තිබුනනම් වඩා හොඳයි.
@mudithachandani1835
@mudithachandani1835 5 ай бұрын
ස්තුතියි දැනුම ලබා දුන්නාට ඔබතුමාට ❤
@madhusankakalhara5367
@madhusankakalhara5367 4 ай бұрын
Chepaconence plane crash eka saha Hudson river ekata land karapu captain pilot sullyge weerakriyawa ganath video ekak karanna.Obathuma me karana karthawayata bohomathma isthuthiya puda karanawa aviation gana godak dewal Dana ganna labima nisa❤️👍
@supunlahiru7015
@supunlahiru7015 5 ай бұрын
සතියකට වීඩියෝ එකක්වත් දමා නම් වටිනවා
@Aberathne-pc6zt
@Aberathne-pc6zt 5 ай бұрын
ඔයා එනකම් අපි බලා හිටියා ගොඩක් ඇත ඉදලා ❤❤❤
@user-wv3pd6bm6k
@user-wv3pd6bm6k 5 ай бұрын
ස්තුතියි,................
@tcfdesilva1761
@tcfdesilva1761 5 ай бұрын
ගුවන් පාලක අංශයෙන් සිදු වූ අත් වැරැද්ද නිසා,සිදු වූ අනතුර ගැන ඉතාම කණගාටු වෙනවා.. මෙම සිදුවීම විස්තර කර අපව දැනුවත් කිරීම ගැන ඔබට ස්තුතියි.💚 තවද ප්‍රමාදවී හෝ වීඩියෝවක් ඉදිරිපත් කිරීම ගැන සතුටු වෙනවා.👍 ජයවේවා 💐
@UCAECLFHarsha
@UCAECLFHarsha 5 ай бұрын
Ammo video ekak nathwa hari Aulen hitiye. Thank you sir
@DeshanRumesh
@DeshanRumesh 5 ай бұрын
Sir❤ notification eka apu gaman balanna awe
@thilanga-sajan
@thilanga-sajan 5 ай бұрын
නැනසට වීඩිඕ ගොඩයි මේකෙ ටිකක් පරක්කුයි 🤔🤔 යුද්ද තරන් ගුවන් අනතුරු අඩුයි අනික මේකට වීඩුඕ කරන්න වෙනමම ස්ටඩි කරන්න ඕනෙ ඩීටෙල්ස් ගොඩක් නිවැරදි ෆැක්ට්ස් ගන්න ඕනි 🙄🙄 තෑංක්ස් ✌✌
@user-si3vu2hh3t
@user-si3vu2hh3t 4 ай бұрын
Very interesting explanation about that air crashes
@everything4156
@everything4156 4 ай бұрын
video danne naththe ai? rusiyawai ,putin wai wadak naha godk unanduwen me channel eka balanne.. aluth video ekak denna.. sthuthi sir
@DinushaLasanthika-zw9fz
@DinushaLasanthika-zw9fz 5 ай бұрын
Angola Boeing 727 flight eka gana video ekak Denna
@3ddesignstudio07
@3ddesignstudio07 5 ай бұрын
බලාගෙන හිටියේ video එකක්‌ දානකන්
@LahiruKirillawala
@LahiruKirillawala 5 ай бұрын
Thank you...
@chamithrox
@chamithrox 5 ай бұрын
මල පැනලා හිටියේ මාසයක් video එකක් නැතුව😊
@jinadariwimalarathne9401
@jinadariwimalarathne9401 5 ай бұрын
😂😂😂😂
@rainingrelaxmindx.
@rainingrelaxmindx. 5 ай бұрын
Sir guvan yana samagamak lankave liyapadinchi karanne kohomadha ehema karanna proceedy ekak lankave thiyanavadha???
@user-rc1rc2ov6g
@user-rc1rc2ov6g 5 ай бұрын
මාසෙකට පස්සේ.. වීඩියෝ එකක් දානකම් කොතරම් බලන් හිටියද.
@user-rz1sg3zg2k
@user-rz1sg3zg2k 5 ай бұрын
Parakku wediii😢
@thusanthajayasinghe4924
@thusanthajayasinghe4924 5 ай бұрын
M H 370 ඒක ගැන විස්තරයක් දැනගන්න පුලුවන්ද. වීඩියෝ එකක් දාන්ඩ පුළුවන්ද. ඔබතුමා කරන මේ වැඩසටහන අපි හරි ආසාවෙන් බලනවා ජය වේවා.
@maheshmadushan469
@maheshmadushan469 5 ай бұрын
Sir uruguvia flight crash eka ice kande happuna siddiya eka gana video ekak dennako
@sajithlakshitha1415
@sajithlakshitha1415 5 ай бұрын
අනේ sir.. මෙච්චර කාලයක් කොහේද හිටියේ... 🥹🩵
@kumarahemasiri7861
@kumarahemasiri7861 5 ай бұрын
Oya niyamai
@LakmalLiyanaarachchi
@LakmalLiyanaarachchi 5 ай бұрын
අයියො අප්පා බොහොම පරක්කුයි video එක නම්..... සතියට එකක් වත් දෙන්නකො pls.....❤❤❤
@user-fx8fp5dp9
@user-fx8fp5dp9 5 ай бұрын
❤ ස්තූතියි.
@hettiappudissanayake-gr9ji
@hettiappudissanayake-gr9ji 5 ай бұрын
Niyamai❤
@nuwanduminda747
@nuwanduminda747 5 ай бұрын
TWA 800 crash එක ගැනත් දාන්න.
@bhathiyawickramaarachchi1453
@bhathiyawickramaarachchi1453 3 ай бұрын
ai cockpit eke voice witharak record karanne. ai ekata cctv danne naththe..?
@kavidilshan5994
@kavidilshan5994 5 ай бұрын
Sir athurudanu flights gana vedio monwath krnne bri de...
@SmilingFace-zb8ck
@SmilingFace-zb8ck 5 ай бұрын
Sir sathiyakata video ekak wage dannako...
@niroshanasuriyarachchi1322
@niroshanasuriyarachchi1322 5 ай бұрын
හම්මෝ ඇති යන්තම් වීඩියෝ එකක් දැම්ම මාස දෙකකින් විතර
@Aviocrat
@Aviocrat 5 ай бұрын
මාසයයි 😁
@niroshanasuriyarachchi1322
@niroshanasuriyarachchi1322 5 ай бұрын
@@Aviocrat මාසෙ අවුරුද්දක් වගෙ
@dhammikajayadewa6436
@dhammikajayadewa6436 5 ай бұрын
Emiliya airhart gena vedio ekak ona
@mesandunethsara8831
@mesandunethsara8831 5 ай бұрын
Men tour pilot එකෙන් නේද ඔය ප්ලේන් එකේ video එක ගත්තෙ
@DEVTHURUHOMEDESIGN
@DEVTHURUHOMEDESIGN 5 ай бұрын
පරහාරක ගුවන් යානා අනතුරක් ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද?
@rachitharodrigo
@rachitharodrigo 5 ай бұрын
අද background music එකයි introduction music එකයි දෙකම නෑනෙ.
@DashParrOfficial
@DashParrOfficial 3 ай бұрын
TWA 800 Crash එක ගැනත් ගේන්නකෝ 😊
@user-jb7cq8wp6x
@user-jb7cq8wp6x 5 ай бұрын
ලංකාවේ වෙලා කියන උපාලි විජේවර්ධන කියන කෙනා අතුරුදහන් උන ගුවන් අනතුර ගැන විඩියෝ එකක් ගෙන්න පුළුවන්ද
@wasanthkumara1172
@wasanthkumara1172 Ай бұрын
ව්දුලි බුබුලේ තියුරුතාවය (දිප්තිය) ගිනි නිවාරන යම් අනතුරු තත්වයකට (ගැටෙනව්ට) පිටතින් සව්කිරිම හොදද?
@YTNET1
@YTNET1 5 ай бұрын
First views and comment
@pathumsameera5978
@pathumsameera5978 5 ай бұрын
සතියකට video එකක්වත් පුලුවන්නම් දාන්ඩ, සොවියට් su-15 විසින් පහරදී බිම හෙලූ Korean Air 007 ගැන video එකක් කරන්න පුලුවන්ද
@Aviocrat
@Aviocrat 5 ай бұрын
කරමු
@indunilmadusanka4585
@indunilmadusanka4585 Ай бұрын
Aiye germanwings 9525 siddiya sambndawa danawada. awasanawanthama siddiyak eka
@boralugoda.
@boralugoda. 5 ай бұрын
❤❤
@rumeshebell9602
@rumeshebell9602 4 ай бұрын
දැන් මේ චැනල් එකේ වීඩියෝ දාන් නැද්ද
@nishanthasubasingha6284
@nishanthasubasingha6284 5 ай бұрын
Matanam hadisiyak naha......😂😂😂😂😂jently yamu......but....I am waiting for next aerodynamic lesson 😢😮...obata jaya saha sathuta.....
@rohannanayakkara9367
@rohannanayakkara9367 5 ай бұрын
නැවිගේෂන් ලයිට්වලින් කොලපැහැති දකුණු අත පැත්තේ ( කොක් පිට් එකෙ ඉදලා ) පෝට් සයිඩ් සහ රතු වම ස්ටා බෝඩ් යනුවෙන් නේද හදුන්වන්නෙ? මම නිවැරදිද?
@musicart5182
@musicart5182 5 ай бұрын
හොඳටම පරක්කුයි 😢. සතියකට එකක්වත් දාන්න...❤🎉
@anuruddhadevruwanrathnayak9922
@anuruddhadevruwanrathnayak9922 5 ай бұрын
MH370 ගැන vedio එකක් ඕනේ ......
@sakuntharajith3975
@sakuntharajith3975 5 ай бұрын
අදට අවුරුදු 10ක්. අනිවා විඩියෝ එකක් ඔනේ. මමත් එකගයි.
@SUMALLIIYA
@SUMALLIIYA 5 ай бұрын
අම්මො දාලා මෙන්න❤
@arunasampth4885
@arunasampth4885 5 ай бұрын
Ayyo ayi occarama kall giya hamadama balawwa ada nam dala danna balanna hamadama danna asayi balanna ok
@GehanChandika
@GehanChandika 4 ай бұрын
දැන් මේ චැනල් එකට වීඩියෝ දාන්නේ නැද්ද
@Devondarasan
@Devondarasan 3 ай бұрын
Alaska airlines flight 261 gana wistarayak dennako..
@lenardfernando2048
@lenardfernando2048 4 ай бұрын
අයියෝ පෝග්‍රෑම් එක නැවැත්තුවාද ? 😢😢😢😢😢😢
@WeeraSinghe-mr4zt
@WeeraSinghe-mr4zt 5 ай бұрын
හැමදාම 100% යි.....
@sumedanuwanthenuwara5804
@sumedanuwanthenuwara5804 5 ай бұрын
මොකදෑ.... මේ සැරේ වීඩියෝව පරක්කු..වීඩියෝ එක නෑහැ කියන්නෙ හරියට කෑවේ නැහැ වගේ👍👍👍👍
@SumithkusumsiriHettige
@SumithkusumsiriHettige 3 ай бұрын
MH 370 gena programme ekak karanna puluwanda, samaharu eka gena boru hithalu danawa. Obathumata istuthi.
@kaludeeraarachchigejayampa2384
@kaludeeraarachchigejayampa2384 5 ай бұрын
👍👍👍
@prasannajayatissa6175
@prasannajayatissa6175 5 ай бұрын
Video එක දිග වැඩී
@susilruwankulasinghage7221
@susilruwankulasinghage7221 4 ай бұрын
Air crashes in sky o land, you can only use radar but other way why don't use stallite. That can use better than radar.
@user-rc1rc2ov6g
@user-rc1rc2ov6g 5 ай бұрын
@slandrodandiossolutions
@slandrodandiossolutions 5 ай бұрын
sir video dana eka parakku ai
@everything4156
@everything4156 5 ай бұрын
👏👏👏👏👏👏❤❤❤❤
@sudathkumarasinghe6335
@sudathkumarasinghe6335 5 ай бұрын
Very sad...?
@hasalaanuranga6686
@hasalaanuranga6686 19 күн бұрын
Original video eka dannako
@jayantharathnayaka8636
@jayantharathnayaka8636 4 ай бұрын
Aluthin videos kipayak danna
@kamalsiriwardana8135
@kamalsiriwardana8135 5 ай бұрын
මෙච්චර පරක්කු ඇයි
@earthlove1310
@earthlove1310 3 ай бұрын
මගේ ඉල්ලීම ගුවන් යානා තාක්ෂණය ට අදාළ දෙයක් නම් නෙවෙයි. වීර ගුවන් සේවිකා නීර්ජා බානට් පිළිබඳ හා ඇය සේවා සැපයූ , ත්‍රස්තවාදීන් හයිජැක් කළ ගුවන් යානය පිළිබඳ කතාව කියන්න පුළුවන් ද?
@Aviocrat
@Aviocrat 3 ай бұрын
අනිවාර්‍යයෙන්
@perera666gmali.
@perera666gmali. 5 ай бұрын
❤❤❤🎉🎉
@sanjeewabalage3672
@sanjeewabalage3672 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@hashanlahiru4114
@hashanlahiru4114 5 ай бұрын
හැම ඉරිදාම බැලුවා මොකෝ නැත්තේ කියලා
@nuwanjayawardhana4513
@nuwanjayawardhana4513 5 ай бұрын
Maseki neda ❤❤
@SmilingFace-zb8ck
@SmilingFace-zb8ck 4 ай бұрын
😢😢
@aarwijesinghe2519
@aarwijesinghe2519 5 ай бұрын
Such a silly mistake ? Forgetting that an air craft was on the run way? Can it be?
@sameerasandaruwan1580
@sameerasandaruwan1580 5 ай бұрын
ඇයි ප්‍රමාද උනේ වීඩියෝ එකක් දාන්න
@prasadlakmal6742
@prasadlakmal6742 5 ай бұрын
❤❤❤❤
@SEYLON-SL
@SEYLON-SL 14 күн бұрын
ඇති බලන් උන්නා අයෙ බලන්නේ නැ
@wasanthkumara1172
@wasanthkumara1172 Ай бұрын
රුසියාව සතු ගුවන් යානා අනතුරු තියනවද ?
@wheelcrusher7203
@wheelcrusher7203 5 ай бұрын
mn hithuwa amathaka wela kiyala
@lenardfernando2048
@lenardfernando2048 4 ай бұрын
ඇයි තාමත් ඊළඟ වීඩියෝ එක පරක්කු. දැන් සුමාන තුනකුත් පහු උනා. 😡😡😡😡
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 6 МЛН
白天使选错惹黑天使生气。#天使 #小丑女
00:31
天使夫妇
Рет қаралды 14 МЛН
wow so cute 🥰
00:20
dednahype
Рет қаралды 30 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 83 МЛН
'' 2024 හෙලුව විකිණීමේ ඛේදවාචකය...''
20:50
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 6 МЛН