ආරක්ෂාව සම්බන්ධයෙන් ඉහළම නමක් දිනූ Bell 212 හෙලිකොප්ටරය මේ අන්දමින් විනාශ වූයේ ඇයි? | Raisi's Death

  Рет қаралды 23,330

AVIOCRAT

AVIOCRAT

Күн бұрын

Пікірлер: 104
@DeshanRumesh
@DeshanRumesh 5 ай бұрын
අනේ සර් ගොඩක් ආසාවෙන් බලපු චැනල් එකක් මේක වීඩියෝ එකක් එනකන් බලන් ඉදපු.නතර කරන්න එපා සර්😢
@niroshanasuriyarachchi1322
@niroshanasuriyarachchi1322 5 ай бұрын
හෙන ගොඩාක් කාලෙකින් වීඩියෝ එකක් බැලුවෙ පුලුවන්නම් singapore airlines වීඩියෝ එකක් දාන්න
@janakaprasad6489
@janakaprasad6489 Ай бұрын
Flight 1862 ගැන වීඩියෝ එකක් කරන්නකෝ
@DashParrOfficial
@DashParrOfficial 5 ай бұрын
Please TWA Flight 800 Crash එක ගැන වීඩියෝ එකක් කරන්නකෝ ❤
@anuruddhaweligamage1987
@anuruddhaweligamage1987 5 ай бұрын
ඉංග්‍රීසි බසින් ගුවන් අනතුරු ගැන කෙරුණු වැඩසටහන් රැසක් මා බලා තිබෙනවා. සිංහල බසින් ඔබ මේ වැඩසටහන් පෙල හරහා කරන දැනුවත් කිරීම හරි ඉහලයි. ඔබ වැඩසටහන පටන් ගත මොහොතේ පටන් ඉදිරිපත් කරන තොරතුරු අවසානය තෙක්ම අසා සිටින්නේ නොඉවසිල්ලෙන් . ඔබට ජය .
@teshanbossa595
@teshanbossa595 5 ай бұрын
Channel eka ට video දන්නේ නැත්තේ ai
@alahapperumak.l1891
@alahapperumak.l1891 5 ай бұрын
ඔබගෙන් මෙම පැහැදිලි කිරීම බලාපොරොත්තුව සිටියෙමි. 🤜🤛
@KasunAkalanka-mf7xg
@KasunAkalanka-mf7xg 10 сағат бұрын
Oyage vidio thanayi supirima. 💪💪💪👍❤️
@jayathnandana7955
@jayathnandana7955 5 ай бұрын
EGALY WAITED TO SEE YOUR VERSION OF THIS TKS
@sandunsiriwardane8948
@sandunsiriwardane8948 3 ай бұрын
TWA 800 crash එක ගැන video එකක් කරන්න පුලුවන්නම් වටිනවා!
@anjulaasiri2032
@anjulaasiri2032 5 ай бұрын
Digatama video danna. Asawen balapu hodama wadasatahana❤❤
@cdnaboy2001
@cdnaboy2001 5 ай бұрын
මේ චැනල් එකේ වීඩියෝ දාන් නැත්තෙ ඇයි? මම ආසම චැනල් එක
@rumeshebell9602
@rumeshebell9602 5 ай бұрын
මේ චැනල් එකේ වීඩියෝ දාන් නැත්තෙ ඇයි?
@crazybunny752
@crazybunny752 5 ай бұрын
Oo plane crash godak wela thee ewa dnn na
@chandanimalka3349
@chandanimalka3349 5 ай бұрын
වෙලාවක් නෑ හරියට බ්‍සී. පුළුවන් හැකි ඉක්මනින් වීඩියෝ දාන්න සුදානමින් ඉන්නේ. ස්තුතියි
@ChanakaRoshanRathnayake
@ChanakaRoshanRathnayake 5 ай бұрын
ඔයා අය්යේ මිට වැඩිය ලස්සනට program 1 කරනවා නේ ඒ වගේම කරන්න ❤
@pathumwanniarachchikankana6596
@pathumwanniarachchikankana6596 2 ай бұрын
stigler brown incident ගැන විස්තරයක් ඕන
@danushkahewage5907
@danushkahewage5907 5 ай бұрын
හැරියර් ජෙට් , යානය ගැන වීඩියෝ එකක් කරන්න
@lanefast747
@lanefast747 5 ай бұрын
මෙයාගෙම තව චැනල් එකක් තියෙනවා ණැනස කියලා ඒක බලන්න
@Warnfdo
@Warnfdo 5 ай бұрын
Great job your explanation asa the knowledge about what you talk greatly appreciate. Actually we need u tubers like you. නැතිව අනිත් එකාගේ ජංගියේ හිල් හොයන එවුන් නෙමේ .
@maduyangoda5249
@maduyangoda5249 5 ай бұрын
ඉරානයේ ජනාධිපතිවරයා ඉතා කාරුණික ශේෂ්ඨ නායකයකු බවට ලෝකය පුරා ප්‍රචලිත වී ඇත. එහෙත් අපි ඉරාන ඉස්ලාම් පුරවැසියන් තනි නොකරමු.ඒ හැම ඉස්ලාම් පුරවැසියන්ට ඉතා හොද ශක්තිමත් නායකයකු ඉක්මනට පහල වේවායි අප බෞද්ධ ජනතාව හැටියට ප්‍රාර්ථනා කර සිටිමු.❤❤❤❤❤❤❤️
@kodituwakkurenuka1946
@kodituwakkurenuka1946 5 ай бұрын
බෞද්ධයෝ විදිහට කර්මය,හේතුඵල වාදය දන්නවාද? ශුද්ධවූ දේශය වන ඊශ්‍රායලය ලෝක සිතියමෙන් මකලා දානවා කියලා දවස් කීයද?😢 ...රටක්ම විනාශ කරන්න කුමන්ත්‍රණ කරලා ඔක්තෝම්බර් 7වෙනීදා පාන්දරම ගෙවල් නිදාගෙන බාල මහල්,තරුණ,සංගීත සාදයකට සිටි තරුණ තරුණියන් 800ක් සියලුම දෙනා 1800ක් විතර මරලා,දුෂණය කරලා පැහැරගෙන ගියා ..
@hantec1773
@hantec1773 5 ай бұрын
Magula tma😂
@PRASADFOODHUNTER
@PRASADFOODHUNTER 5 ай бұрын
Great circle Flight fath හොද පැහැදිලිකිරිමකුත්.පුලුවන් නම් කරන්න පුලුවන් දවසක.🙏🙏🙏
@gaweshnissankara8091
@gaweshnissankara8091 4 ай бұрын
Flight E W A 5 13 gana video ekak karannako sir .
@InokaLashanthi
@InokaLashanthi 2 ай бұрын
Ya
@chathurangachathu528
@chathurangachathu528 5 ай бұрын
Oyage video hodatama parakkui
@akeeshatharukee8430
@akeeshatharukee8430 5 ай бұрын
Aiyo ai wediya video dannatte ai😢????
@shamalperera4875
@shamalperera4875 5 ай бұрын
දිග වීඩියෝ එකක් ගේන්න මීට වඩා animation ඇතුලත් ..
@SujewaHemanthi
@SujewaHemanthi 5 ай бұрын
Owne kawadawath man 🔔 icon eka klick karanne ne..me channel ekata witharai kale...madda sir une..
@bravcyclebase
@bravcyclebase 5 ай бұрын
අනුරුද්ධ රත්වත්තේ , යුද හමුදාපති රොහාන් දළුවත්ත , පොලිස්පති රාජගුරු .., කමාන්ඩෝ ආරක්ෂකයා.. , පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂකයින් දෙදෙනා.. ගමන් කරපු බෙල් 212 යානය ඉන්දන අවසන් වීම හේතුවෙන් 1996 දී.. කොටි පාලන ප්‍රදේශයේම අත ඇරලා.. පයින්ම හමුදා පාලන ප්‍රදේශයට ආවේ.. 😂
@KasunSuranjaya
@KasunSuranjaya 5 ай бұрын
අලුත් වීඩියෝ එකක් දානකල් බලං හිටියෙ බ්‍රෝ ❤
@chandanimalka3349
@chandanimalka3349 5 ай бұрын
OK oky 👍🏽
@sachinpruthuviraj376
@sachinpruthuviraj376 5 ай бұрын
Chanel එකේ video දාන එක නවත්තන්න එපා..
@dammikawansatilake6599
@dammikawansatilake6599 5 ай бұрын
ඔබේ විග්‍රහය සහ දැනුම අගය කරමි!!
@SUPUNNITHARU
@SUPUNNITHARU 5 ай бұрын
Long awaited voice. Pleasure to hear again.
@himalkosala8136
@himalkosala8136 5 ай бұрын
ත්‍රස්තවාදීන්ට ස්වාභාවධහමෙන් දඩුවම් ලබා දුන්න අවස්තාවක් මේක.. මේ වගේම පූටියාටත් උනා නම් ලෝක සාමය අනිවාර්යයෙන් උදා වෙනවා.. අංක 1 ත්‍රස්තවාදියා රුසියාව ඊ ලගට ඉන්නෙ ඉරාණය්... ත්‍රස්තවාදීන් මේ මිහිමතින් තුරන් වේවා...
@chanulkahawatta4178
@chanulkahawatta4178 5 ай бұрын
Singapore Airlines SQ321 ගැන කරන්නකෝ
@smspsenanayake4962
@smspsenanayake4962 5 ай бұрын
හුඟක් දවස්වලට සති අන්තෙ මේ වගේ වීඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා. ඒ වුණාට සෑහෙන කාලෙකින් නම් මේ වගේ වීඩියෝ ආවේ නෑ.
@GayanChandika-j6s
@GayanChandika-j6s 4 ай бұрын
මේ චැනල් එක අපරාදේ 😔 සැහෙන අසාවෙන් බලපු එකක් දැන් video මේකේ දාන්නෙම නෑ
@roshanganegoda-mx3im
@roshanganegoda-mx3im 5 ай бұрын
අපි ආසාවෙන් බලපු chanel එක, අලුත් video දාන්න
@s.w.jayakody6286
@s.w.jayakody6286 4 ай бұрын
2014 හෝකන්දර කැලේට කඩා වැටුන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානය සහ එහිදී මියගිය රණවිරුන්ගෙ විස්තර ගැනත් කරන්න කියලා ඉල්ලනවා 💪💖
@bgangster6301
@bgangster6301 5 ай бұрын
TWA 800 video ekak karannako
@ChamindaKarunarathne-p1c
@ChamindaKarunarathne-p1c 5 ай бұрын
අපි ආසාවෙන් බලපු චැනල් එක දැන් නිතර නෑ
@supunchathuranga7184
@supunchathuranga7184 Ай бұрын
9/11 attack eka gena full video ekak karannakoo
@isurumalinga8522
@isurumalinga8522 5 ай бұрын
වීඩියෝ ටිකක් ඕනෙ මාමෙ.
@chandanimalka3349
@chandanimalka3349 5 ай бұрын
හොදයි දරුවෝ දෙන්නම්. 👍🏽
@madhusankakalhara5367
@madhusankakalhara5367 5 ай бұрын
Aluth videos danne nadda? Pakistan 8303 crash,Indonesia flight 182,air India express flight 1344,US Airways 1549,Andes plane crash ,ALM flight 980,Pan Am flight 6,Aeroflot CCCP45021 TU 124 me plane crash gana explain karanna aiye.👍 Keep It Up❤❤️
@Aviocrat
@Aviocrat 5 ай бұрын
අළුත් මුහුණුවරකින් ළඟදීම
@madhusankakalhara5367
@madhusankakalhara5367 5 ай бұрын
@@Aviocrat Chapecoense plane crash එක ගැනත් ඕනේ අයියේ 👍
@chamathjr5231
@chamathjr5231 4 ай бұрын
2014 Malaysia missing MH370 new updates එක්ක video එකක් ඕන
@PRASADFOODHUNTER
@PRASADFOODHUNTER 5 ай бұрын
මචන් විඩියො එකක් ඕනේ දෙවන.ලෝක.යුද්ධය කාලේ ෆලයිට් 100= 200 එක පාර ඇටැක්.වලට යවන්න.සුදානම් කරන්නේ.කොහොමද එචිචර Flight ගොඩක් comunication හ⁣ාsurprise තියාගන්නේ එ.දවස්වල.බොම්බ හරියට දාන්න.තිබ්බ technology එක භාවිතා.කල.ගුවන් යානා වල.තාක්ෂණය dog fight සහ භාවිතා කල.wpn.ගැන එ විස්තර කොහෙවත්.නැහැ indetails ඔයාට පුලුවන් නම් ලොකු දෙයක් ww2 air attack ගැන.තිබ්බට හරියට ඔය තොරතුරැ නැහැ
@Aviocrat
@Aviocrat 5 ай бұрын
අනිවාර්‍යයෙන් කරන්නම්. ඔබව සම්බන්ධ කරගැනීමට අවශ්‍යයි. 0718285894 අමතන්න හැකි නම් ස්තුතිවන්ත වෙමි
@BinaraGta
@BinaraGta 5 ай бұрын
oya helokoptar wala redaar nadda bole wate thiyena dewal balaaganna ? mayday call ekak dennath barida janapathige yaanaye hitapu eka eka pilot kenektawath ? mokada lankaawa tharam durwala duppath naane oya ratawal wala thaakashane !
@N.E.2024
@N.E.2024 5 ай бұрын
News kiyanawa vage kiyanna epa kalin karpu vidiha hodai
@SmilingFace-zb8ck
@SmilingFace-zb8ck 5 ай бұрын
Anek channel ekata nitharama video danawa. Ei mekata video dannatthe.😢
@chandmaindustrialterritory1559
@chandmaindustrialterritory1559 5 ай бұрын
අහස් වේදියා ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද ? වීඩියෝ පරක්කු වන්නේ ඇයි ? ඔබගේ වීඩියෝ බැලීමට අප ඉතා ආසාවෙන් පුල පුලා බලා සිටිනවා. හැකිතාක් ඉක්මනින් වීඩියෝ මුදා හරින්න.
@Aviocrat
@Aviocrat 5 ай бұрын
ඉක්මණින්ම ගේනවා
@srilankarailtube8896
@srilankarailtube8896 5 ай бұрын
ගුවන් නියමු මොනාත් පෙර්රා මහතාගේ අනතුර ගැ න එකක් කරන්නකෝ..❤
@asangaranasinghe
@asangaranasinghe 5 ай бұрын
Artificial weather changes???
@BinaraGta
@BinaraGta 5 ай бұрын
kohomada meken yana kathaawa amarikaawe guwanyaana sawuththuyi kiyala XD irana janapathi podi molayak nemeyi :D
@SEYLON-SL
@SEYLON-SL 2 ай бұрын
Ko ane ayye video masa ganak thisse balan inno video ekak enakan hemadama balano video ekak awithda kiyala
@LalKingsly-cl4fo
@LalKingsly-cl4fo 4 ай бұрын
කාලයක් උඩුගුවනේ තිබී මිනිස් ඇටසැකිලි සමග යලි පොලවට පැමිනි කතාවන් ඇත්තද සර්.
@sumedanuwanthenuwara5804
@sumedanuwanthenuwara5804 5 ай бұрын
දැන් මේ චැනල් එක අත් ඇරලද තියෙන්නේ ?????
@Aviocrat
@Aviocrat 5 ай бұрын
නැහැ නැහැ. ළඟදීම අළුත් මුහුණුවරකින්
@hantec1773
@hantec1773 5 ай бұрын
​@@Aviocratmentor pilot balanna.. simulator use krnna explain krddi
@SankaWeerasinghe-l6o
@SankaWeerasinghe-l6o 5 ай бұрын
Videos Dannako.. API balan inne asawen..
@sheltonthilakarathna7391
@sheltonthilakarathna7391 5 ай бұрын
niyamai.....
@dtv7542
@dtv7542 5 ай бұрын
වායුගෝලයේ රික්තක ඇතිවීමට, ක්ෂණික වැසි ඇති කිරීම ආදී මිනිස් ක්‍රියාකාරකම් බලපානවාද, ඒ තුළින් වායුගෝලයේ වාතය හමා යන වේගයට යම් බලපෑමක් ඇතිවෙනවාද?
@Aviocrat
@Aviocrat 5 ай бұрын
සමාවෙන්න, ඒ ගැන හරියටම පිළිතුරක් දෙන්න තරම් දැනුමක් මේ වෙලාවෙ මා සතුව නැහැ. ඒ ගැන සොයා බලා දැනුවත් කිරීමක් කරන්නම්
@sashikarasnayaka5781
@sashikarasnayaka5781 5 ай бұрын
At the end, No body should mess with Israel.
@dilshan3026
@dilshan3026 5 ай бұрын
video dan nadda aya😢😢
@Aviocrat
@Aviocrat 5 ай бұрын
අළුත් මුහුණුවරකින් ළඟදීම ගේනවා
@maheshindikanandasena6916
@maheshindikanandasena6916 5 ай бұрын
ඔබතුමාට හුගාක් අය කියනවා වීඩියෝ පරක්කුයි කියල. ඔබතුමාගේ කාර්‍ය්බහුලත්වයත් සමග ඒක කිසිම ප්‍රශ්නයක් නැ කියලයි මම නම් හිතන්නේ. මොකද ඔබ මේ දක්වා ඉදිරිපත් කර ඇති වීඩියෝ මගින් ගුවන් යානා ක්ෂේත්‍රය පිළිබදව පුලුල් දැනුමක් ප්‍රේක්ෂකයනට ලබා දී ඇති නිසා. ඔබතුමාගේ අරමුණත් එය විය යුතුයි. හුගාක් වටිනා චැනල් එකක් ජය වේවා !!!
@UCAECLFHarsha
@UCAECLFHarsha 5 ай бұрын
Sirr ai den video danna netthe?
@Aviocrat
@Aviocrat 5 ай бұрын
ළඟදිම අළුත් මුහුණුවරකින්
@gaweshnissankara8091
@gaweshnissankara8091 4 ай бұрын
E W A 5 13 gana video ekak karannako sir​@@Aviocrat
@tharindusahan8959
@tharindusahan8959 5 ай бұрын
News kiyanawa wage kiyanna epa kalin wge video eka danna. Face to face katha karanna
@Bhash2023
@Bhash2023 5 ай бұрын
මෙච්චර වෙලත් ඉරානය රුසියන් හෙලිකොප්ටරයක් වත් පාවිච්චි කරන්න එපැයි
@sudathkumarasinghe6335
@sudathkumarasinghe6335 5 ай бұрын
Very sad incident ...?
@thesamudura5119
@thesamudura5119 5 ай бұрын
Aiyoooo video danna nane oya
@Aviocrat
@Aviocrat 5 ай бұрын
ළඟදීම අළුත් මුහුණුවරකින්
@upulhenawala
@upulhenawala 5 ай бұрын
Thanks 🎉🎉
@Aviocrat
@Aviocrat 2 ай бұрын
🎉
@selanikasilva7054
@selanikasilva7054 5 ай бұрын
Thanks❤
@Aviocrat
@Aviocrat 5 ай бұрын
Welcome!
@yasanthamendis8565
@yasanthamendis8565 5 ай бұрын
Welcome back Gentlemen
@DinushaSanjeewani-v2d
@DinushaSanjeewani-v2d 5 ай бұрын
Meruna set ekam tama danne mokad une kiyla 😢
@tharunchamuditha3280
@tharunchamuditha3280 5 ай бұрын
Vedio දාන එක නවත්තන්න එපා
@ganeskumara1661
@ganeskumara1661 5 ай бұрын
👍👍👍
@Fusion.5
@Fusion.5 5 ай бұрын
Aiye news kiyanawa wage hari na appa.oya penna inna oni
@PriyanthaPremathilaka-ud7fi
@PriyanthaPremathilaka-ud7fi 2 ай бұрын
2 months
@chandanimalka3349
@chandanimalka3349 5 ай бұрын
හෙලිකොප්පරේ මලකඩකාල නේද මාමේ. බිලින් ගෙඩියකුයි ගඩෝල් ගල් කුඩුයි දාලා ඇතිල්ලුවනම් මලකඩ යනවා.
@megaelectrical613
@megaelectrical613 5 ай бұрын
@sangeewasangeewa9938
@sangeewasangeewa9938 5 ай бұрын
❤❤
@Pawankiwlegedara
@Pawankiwlegedara 5 ай бұрын
මගේ මතය වායුගෝලයේ රික්තකයක් ඇති උනා කියලා බලන් ඉමු
@TravelDotLK9518
@TravelDotLK9518 5 ай бұрын
පලවෙනි comment එක 👍👌
@Mudhunters90
@Mudhunters90 5 ай бұрын
❤❤❤🇱🇰🇱🇰🇱🇰🇳🇿🇳🇿
@ptheropthero3679
@ptheropthero3679 5 ай бұрын
ඉරාන රජයට හා ඊබ්‍රාහිම් රයිසිට කල ගරුකිරිමක් ලෙස උමාඔය රයිසි ව්‍යපෘතිය ලෙස නම් කලොත් හොදයි
@chandanimalka3349
@chandanimalka3349 5 ай бұрын
ඇයී ලංකාවෙ වීර උදාරමිනිසුන් නැද්ද වෙන. නම් ගම් දෙන්න.
@chandanimalka3349
@chandanimalka3349 5 ай бұрын
ඉතුරු ටිකත් කිව්වායී කියලා හිතාගන්නව. කට‍ පරිස්සමි කරගන්න ඕනේ නිසා සද්ද නොකර ඉන්නව මම. ඔහේ රටක් මිලට අරගෙන ඔහේට ඕනේ නම් ගම් දාගන්නවා
@Shan_one_and_only
@Shan_one_and_only 5 ай бұрын
මෙන්න වැඩක් 🤔
@tharangatc4811
@tharangatc4811 5 ай бұрын
❤❤❤
When mom gets home, but you're in rollerblades.
00:40
Daniel LaBelle
Рет қаралды 100 МЛН
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 40 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 16 МЛН
When mom gets home, but you're in rollerblades.
00:40
Daniel LaBelle
Рет қаралды 100 МЛН