පාද යාත්‍රාව 2024 | Community Feast for Katharagama Pada Yatra පාද යාත්‍රාවේ කොමඩු දන්සැල

  Рет қаралды 59,251

Dinesh A Pathum

Dinesh A Pathum

Күн бұрын

This time, our friends organized a heartwarming community feast to honour the participants of the Sri Lankan longest-foot pilgrimage. Together with my friends, we bought almost 300kg of watermelons and shared them with the pilgrims at Yala National Park. The event was truly a beautiful coming together of the community, and it was incredibly moving to be a part of it. I hope you'll find the video touching and uplifting.
Greetings,
I am Dinesh
පාද යාත්‍රාවේ සත්කාරය
Leaf "අලි මල්ලි" නවාතැන්පොළට සමු දුන් අප ඉන් පසු ගමන් කලේ තණමල්විල සිට කතරගම වෙතටයි. යන අතරමග ඇති වූ කතා බහ අවසාන වූයේ කුමන/යාල වනෝද්‍යානයන් හරහා කටගමුව පිවිසුමෙන් පිටතට "පාද යාත්‍රාව" සමගින් කතරගමට එන බැතිමතුන් සදහා කොමඩු කිලෝ තුන්සියයකට වඩා ප්‍රමානයක් බෙදා දීමට හැකි වීමෙනුයි.
මේ ඒ සොදුරු හෝරා කිහිපය මූලික කොටගෙන සිදු කල රූප රචනාවයි.
ආයුබෝවන් මම දිනේෂ්

Пікірлер: 328
@NiluThilakarathne19
@NiluThilakarathne19 Ай бұрын
බොහෝමත් ආදර්ශමත් සංචාරකයෙක්.ඔබත් එක්ක ඔබ වටේට සිට ගන්නේත් යහපත් හදවත් ඇති සොඳුරු මිනිසුන්.හැම ආගමකම වටිනාකම හරි ලස්සනට ඔබ කියලා දෙනවා.ඒක හැමෝටම කරන්න බැහැ දිනේශ්.ජනප්‍රවාද ,විශ්වාසයන් ඒ හැමදේම අපේ ඉතිහාසය.ඔබ ඒ හැමදේටම ගෞරව කරන එක හරිම වටිනවා දිනේෂ්.ඔබගේ වීඩියෝ හරහා පොඩි දරුවන්ගේ මනස පෝෂණය වෙනවා.සොබා දහම් මාතාවගේ පිහිට නිරතුරු ඔබ ඇතුළු කණ්ඩායමට ලැබේවා!❤💚
@Royal-Freedom
@Royal-Freedom Ай бұрын
රටේ සියලු මිනිසුන්ට නිදහසේ මේ රටේ ඇවිද යාමට ඉඩ සලසා දීමට තම ජීවිත කැප කල ,දිවි පරදුවට තබා සටන් කල සියලු රණවිරුවන්ට මා⁣ගේ ආචාරය🙏🙏🙏
@senkadagala5634
@senkadagala5634 Ай бұрын
🙏🙏🙏
@user-hw7ed1ls5c
@user-hw7ed1ls5c Ай бұрын
අද නේපාලයේ ගුවන් යානාවක් අනතුරකට පත් වෙලා 18 මිය ගිහින්. මිය ගිය අයගේ පවුල්වල සාමාජිකයන් , අව්‍යාජ සුන්දර පුද්ගලයෙක් වුනු ටැංජි සහ සියළුම නේපාල ජාතිකයින් වෙත ශෝකය පල කරමු. ඒ සමගම ඔයාල දෙන්නගෙ එවරස්ට් තරණය වීඩියෝ බලල සතුටු වුනු සුන්දර අත්දැකීමක් ලබපු මා ඇතුලු සියලු දෙනාත් දිනේෂ් හා ලොකු පීරිස් හා එක්වී මිය ගිය සියල්ලන්ටම පතන අදහන ආගමකින් යහපත් ආත්මයක් ලැබේවා කියල පතමු. 🙏😢
@shyamali_wick72
@shyamali_wick72 Ай бұрын
දිනේෂ්ගේ හොද ගුණාංගයක් තමා හැම ආගමකට ගෞරව කරන එක. මම ඒක හරියට අගය කරනවා...🙏🙏
@thusharaedirisingha7652
@thusharaedirisingha7652 Ай бұрын
ලගදිම ලස්සන රූප රචනාවක් බලාපොරොත්තුවෙනවා 🌱 ,කැම්පින් එකක් දවස් 2ක වගේ .හරිත පාරාදීසයකට ගිහින් වෙනමම ලෝකෙකට අපිව ගෙනියන්න ඔබට , ඔබේ යකඩ රාක්සයට සහ මිතුරන්හට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.....
@sadram4084
@sadram4084 Ай бұрын
😊😊😊😊😊Pp😊😊😊
@sadram4084
@sadram4084 Ай бұрын
සතුටින් baluwa❤❤❤❤
@hashinidilsha7592
@hashinidilsha7592 Ай бұрын
දීනෙෂ් අයියගෙ තියෙන්නෙ හොදම ආදරණීය හදවතක්. ඒ නිසා හැමදාම දෙවියන් ගෙ පිහිට ලැබෙනවා දිනෙෂ් අයියෙ ඔයා ගෙ රුප රචනා වක් ලැබෙන තුරු බලාසිටිනවා දීනෙෂ් අයියෙ ඔයා ට බුදු සරණයි.❤❤❤❤🎉
@IsuriKaushalya-u9f
@IsuriKaushalya-u9f Ай бұрын
ඇත්තමයි හරිම ලස්සන හොඳ වැඩක්. මම වැඩිපුරම කැමති කොමඩුවල ලෙලි අයින් කරල දුන්න එකට..❤️😌
@itube925
@itube925 Ай бұрын
ඇත්තටම ඇහැට කදුලක් එක්ක මාරම හැගීමක් දැනුන අයියෙ.මම ඔයාගෙ වීඩියෝ පොඩි කාලෙ ඉදම්ම බලනව.මම දැන් ජපානෙ ඉන්නෙ.වැඩ අස්සෙ වෙලාවක් හම්බ උන ගමන් එකදිගට වීඩියෝ බලනව.ඔයානම් මාරම පොරක් ඇත්තටම.මට ආසයි මැරෙන්න කලින් දිනේෂ් අයියේ කියාගෙන දුවල ගිහින් බදාගන්න.ඔයා ගෙවන ජීවිතේ මමත් ආසම ජීවිතයක්.ඒත් මොකක්දෝ හේතුවකින් යන පැත්ත වෙනස්.ඒත් කමක් නැ ඔයාගෙන් දේවල් ඉගෙන ගන්න ගමන් හොද මිනිහෙක් විදිහට ඉස්සරහට යනව.දවසක මම ඉක්මනින් මැරුනෙ නැතොත් ඔයා වගේ හැමතැනම යනව.මිනිස්සුන්ට උදව් කරනව.එහෙනම් අයියෙ බුදු සරණයි.මම දැන් වැඩට යන්න ඕන.❤️🤟.ආදරෙයි ඈ........ආ මතක ඇතුව ලොකු පීරිස් අයියව මතක් කරා කියන්න.....❤❤❤❤❤❤
@Chaniru.sathsara
@Chaniru.sathsara Ай бұрын
දිනේෂ්ගේ හොද ගුණාංගයක් තමා හැම ආගමකට ගෞරව කරන එක. මම ඒක හරියට අගය කරනවා...
@user-ck8hx3tl3m
@user-ck8hx3tl3m Ай бұрын
කතරගම දෙවි යන්ගේ පිහිටෙන් නුඹ දුන් දානයේ අනුහසින් සියලු දෙනාට සෙතක් ශාන්තියක් වේවා,
@ravanking9865
@ravanking9865 Ай бұрын
වැඩි වැඩියෙන් ලැබේවා කතරගම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව හැමෝටම ලැබේවා.
@lasithpramuditha9626
@lasithpramuditha9626 Ай бұрын
ගිය, පාර පාද යාත්‍රාව වගේම මේ පාද යාත්‍රාවද ඉතාම සුන්දරයි ❤❤❤
@sugandhikafernando8284
@sugandhikafernando8284 Ай бұрын
Wow….. thank you DAP for this video ෴දුන් දේ සුවදයි෴ අපේ අම්මා හැමදාම කියන කතාව
@kg94837
@kg94837 Ай бұрын
ඉතාම හොඳ වැඩක් ඔබලා කලේ. මේ බැතිමතුන් එන්නේ ඉතාම දුෂ්කර ගමනක්. ඔහුන්ගේ පිපාසය වෙහෙස මඳක් හෝ නිවන්න ඔබේ කොමඩු කැබැල්ල සමත් වෙන්න ඇති. ඊළඟට පාර අයිනේ කොමඩු ලෙලි දැම්මානම් සතුන් ඒ දිහාවට එන්න තිබුනා. හොඳ ආදර්ශයක් දුන්නේ.
@samithadharmathilake8898
@samithadharmathilake8898 Ай бұрын
Harima satutui.Dineah soyura ethulu samata Theruwan ge ashirwadayath, siyalu deviyange araksawa nomadawa labewa...Obage Sath karya etha agayami...
@rasthiyaducharikawa
@rasthiyaducharikawa Ай бұрын
මේවා තමා වැඩ අයියේ. කරන කියන හැමදෙයක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඕනේ🙏❤ Dushyantha - රස්තියාදු චාරිකාව 🌿💙💚
@hashi774
@hashi774 Ай бұрын
හරිම ලස්සන පින් වැඩක්, ලබන වසරේ පාද යාත්‍රාව රුපරචනය අනිවාර්යයෙන් බලමු, ❤❤❤ හැමදාම වගේ අද වීඩියෝ එක පුදුම සැනසීමක් වගේම සතුටක් දැනුනා❤❤
@chandrikagurusinghe275
@chandrikagurusinghe275 Ай бұрын
Dap ඔයටත් ඔයාගේ යාලුවන්ටත් මේ වගේ පිං සිතුවිලි තව තවත් පහල වේවා... කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ලස්සන හදවත් කවදාවත් කිලුටු නොවේවා...!!!💐❤️👍
@OneOne-kt9gu
@OneOne-kt9gu Ай бұрын
මේක සුපිරි වැඩක් ❤ලබන පාරත් මීට වැඩිය ලොකුවට කරමු .මාත් ආසම දෙයක් තමයි මිනිස්සුන්ට අපිට කරන්න පුළුවන් දේ කරන ඒක .මරු කතරට දිය පොදක් වගේ ♥️♥️
@dkvlogs7088
@dkvlogs7088 Ай бұрын
Really proud of you brothers ❤ The vision of living as one family in a diverse and beautiful country like Sri Lanka is truly inspiring. Promoting understanding, respect, and cooperation among all communities is key to achieving lasting peace and prosperity.❤
@lifewithnipu
@lifewithnipu Ай бұрын
මේ වගේ දෙයක් කරන්න හිතෙන එකම ලොකු පිනක් අයියේ ඒ වගේම කොමඩුවල ලෙලි ඉවත් කරලා දීපු එකත් ගොඩක් වටින දෙයක්❤ අයියටත් මේ වැඩේ සාර්ථක කරගන්න උදව් කරපු අයියගේ යලුවන්ටත් ගොඩක් පින්.... මාරම වටිනවා කරපු වැඩේ ❤
@sanjayaprabhath
@sanjayaprabhath 20 күн бұрын
එදත් අදත් හෙටත් හදවතේ සංචාරයකයා 🤍
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
අවුරුද්දකට සැරයක් එන ලස්සන සංචාරය සුපිරි දිනේෂ් සහෝ ❤❤❤❤ පිංකමට සහභාගී වූ සැමට තෙරුවන් සරණයි !
@heshan973
@heshan973 Ай бұрын
ආදරෙයි,ස්තුතියි මේ පිංකමට සහභාගි වුන හැමෝටම ❤️💚💐 ජයවේවා ✨️❤️
@badabada6684
@badabada6684 Ай бұрын
නියමයි සහෝදරයා කියලා වැඩක් නැහැ බන් සිරාවටම ඵ් වැඩෙ ඉදිරියටත් කරන්න ශක්තිය ධෙර්‍ය ලැබේවා බුදු සරණයි ..💖💖💖💖💖💙💚💜️💜️💜️💜️☸️☸️☸️☸️☸️☸️☸️✝️✝️✝️✝️
@runabegum7633
@runabegum7633 15 күн бұрын
දි ෙන්ස් පුතා ඔබ ෙග් රුප රචනා හරි වැදගත්. ෙදවි පිහිටයි.
@chitraniramyalatha6242
@chitraniramyalatha6242 Ай бұрын
වර්තමානයේ මේ ගමන්වල යෙදීමට දිවි පරදුවට තබා විශාල මෙහෙයක් ඉටුකළ සියලුම රණවිරුවන්ට අපගේ උත්තමාචාරය ඒවගේම හදවතේ සංචාරකයාටද අපගේ තුතිය
@BeautifulSoul17
@BeautifulSoul17 Ай бұрын
හැමදාම වෙනස්ම දෙයක් ... මේක ගොඩාක් වටිනා සේවයක්... පුළුවන් විදිහට කාගේ හරි හිතකට සතුටක් ගේන්න, වෙහෙස වුනු ගත මොහොතකට නිවාලන්න ඒ තමයි මනුස්සකම. ගොඩාක් පිං දිනේෂ් අයියා ඇතුළු හැමෝටම 🙏🙏🙏❤️🥹
@user-hk7yd1og1i
@user-hk7yd1og1i Ай бұрын
God blessed all your friend and family❤❤❤
@Chaniru.sathsara
@Chaniru.sathsara Ай бұрын
ලගදිම ලස්සන රූප රචනාවක් බලාපොරොත්තුවෙනවා ,කැම්පින් එකක් දවස් 2ක වගේ .හරිත පාරාදීසයකට ගිහින් වෙනමම ලෝකෙකට අපිව ගෙනියන්න ඔබට , ඔබේ යකඩ රාක්සයට සහ මිතුරන්හට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.....
@sujeewanishanthi1231
@sujeewanishanthi1231 Ай бұрын
Gamane amaruwa danna oya yaluwo ekka kale godak watina pin kamak kanda suridunge pihitai oya hamotama ❤
@user-gb8bo4zd1h
@user-gb8bo4zd1h Ай бұрын
ලංකාවේ ඉන්න ලස්සනම හදවතක් ❤
@user-vs6km6qr5b
@user-vs6km6qr5b Ай бұрын
Therenawa saranai ayiye...🙏🙏🙏 mila karanna beri lokuma loku pinkamak thamai me....🙏🙏🙏❤️
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Ай бұрын
දිනේෂ් අයියේ යහලුවන් ඇතුළු සැමට කදසුරිදුන් ආශිර්වාද ආරක්ෂාව නිරතුරුවම ලැබේවා ! බොහෝ සතුටක් සිතට දැනෙන්වා ඒ පිපාසිත බැතිමතිනට ඔබතුමන්ලා දුන් පලතුරු දානය සාදු !!! මෙවැනි පින්කම කිරීමට ඔයාලාට වාසනාව ලැබේවා ! උතුම් තෙරුවන් සරණයි ! කමෙන්ට් එකක් ඔයාගෙන් නෙලැබුනත් අප හදවතට සමීප මේ සොදුරු රූපරචනාව දිනේෂ් අයියා ලොකුපිරිස් අයියා ඇතුළු යහලුවන්ගේ පිරුණු සුන්දරත්වය විදිමින් නිදහසේ ඔබේ ඇසින් බලාගන්නේ මේ රූපරචනාව පමණි.
@kavindamunasingha
@kavindamunasingha Ай бұрын
Kollo set 1kage supiri wadak ❤ Respect all 🙏 Jayawewa malliye ❤🙏🙏🙏
@user-jl3gb3yg8f
@user-jl3gb3yg8f Ай бұрын
වෙනස් ගමනාත්ත වගේම හරි අපුරු පින්වන්ත වැඩක්...... දිනේෂ් අයියෙ ජය වේවා 🙏❤️💚💙🙏 කලණ මිතුරු කැලක් ලැබීමත් පෙර පිනක් ජය වේවා පරිස්සමින් ......❤️💚💙
@shyamali_wick72
@shyamali_wick72 Ай бұрын
❤❤
@user-zc7gp3rm9m
@user-zc7gp3rm9m Ай бұрын
Wow, Adambarai, lasanai, Godak pin, Budusaranai
@Travel_Pissa714
@Travel_Pissa714 Ай бұрын
මමත් පෙරුම් පුරාගෙන ඉන්නවා දවසක පාද යාත්‍රාවට සහබාගී වෙන්න🥺❤
@aruna12322
@aruna12322 Ай бұрын
දිනේෂ් ඇත්තටම ඒක මරු සුපිරි ❤
@monikajayasinghe466
@monikajayasinghe466 Ай бұрын
ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවායි මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ගොඩාක් වටින මේ උතුම් සත් ක්‍රියාව බොහෝ සේ අගය කරම්. මෙවන් වටිනා වැඩ සටහන් රැගෙන එන ඔබ සැමට ජයෙන් ජයම වේවා. ගොඩාක් පින් වන්ත පුණ්‍ය ක්‍රියාව සිදුකළ එම සත් ගුණවත් සියළුම දෙනාට මගේ ඉමහත් ගෞරවය සහ භක්ති ප්‍රණාමය පුද කරමි. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට.....!!!!!
@rajindraarampola2142
@rajindraarampola2142 Ай бұрын
Ape missu ❤ adarei API APIMAI HUSMA GANNA API
@jeewanthaPathirana-ee4hf
@jeewanthaPathirana-ee4hf Ай бұрын
තව තවත් අපට රටේ ලස්සන ලස්සන තැන් පෙන්වන්න ඔබ ඇතුළු කණ්ඩායමට වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා..සියලු සංචාරයන් තෙරුවන් සරනින් කිසිදු කරදරයකින් තොරව නිමා කර ගැනීමට හැකියාව ලැබේවා...❤❤❤
@sanathdasanayaka6384
@sanathdasanayaka6384 Ай бұрын
ඔයත් පාද යාත්‍රාව යයි කියලා බලාපොරොත්තුව හිටියා .මෙහෙම හරි දැකිමත් සතුටක් .😍😍😍❤️❤️❤️👍👍🙏🙏
@user-tf3ry6ke2r
@user-tf3ry6ke2r Ай бұрын
ගොඩක් පින් සිදුවනවා.අපි ගිය සතියේ සිතුල්පව්ව වදින්න ගියා මග දි පයින් එන හින්දු බැතිමතුන් හමු වුණා .
@rajindraarampola2142
@rajindraarampola2142 Ай бұрын
Mama eka serayai giye aye aye yanna wasanawa uda wewa
@ravidurodrigo2894
@ravidurodrigo2894 Ай бұрын
මෙදා පාර දිනේශ් අයියගෙන් පාදයාත්‍රා vedio එකක් නෑ කියලා හිත හිත ඉද්දී මරු වැඩක් එක්ක පාදයාත්‍රාවේ වෙනස්ම විදියක්😍❤️ සුපිරියක් තමා🍃❤️‍🩹
@mano-qo6ix
@mano-qo6ix Ай бұрын
Hi Dinesh, Its a good work that you have initiated towards the patha yathra pilgrims, heading towards Kataragama. Arohara and Jayawewa.
@Deshan_V...
@Deshan_V... Ай бұрын
මේ විඩිඔ එක එනකම් නොයිව සිල්ලේන් හිටියේ . කවදද දාන්නේ කියලා අපිට බලන්න ඔයා.❤ මරම ලස්සනයි අයියා. හැමදාම ඔයාට මේ වගේ දෙවල් අපිටත් බලන්න ගෙන්න ශක්තිය ලැබේවා❤
@user-wu2de6yq5i
@user-wu2de6yq5i Ай бұрын
ඇත්තටම ගොඩරියක් පින් වැඩක් බුදුසරණයි ඔයාල🙏🙏🙏❤❤
@madusankavlogs3154
@madusankavlogs3154 Ай бұрын
රැවල කපපු එක නම් අපරාදෙ අයියේ ❤
@shakthimanamperi115
@shakthimanamperi115 Ай бұрын
Adhath Supiri Dinesh Ayya..!
@yakdessalk
@yakdessalk Ай бұрын
බොහොම පිං වැඩේට ❤ මරු....💙💙💙 අඩේ ලොකු පීරිස් දැන් ඉස්සර වගේ නෙමෙයි.. පැල් කවි සීන් එකෙන් පස්සෙ දැන් ඇක්ටිව් එකේ කතා කරනවා 😅
@amilathilakarathna4512
@amilathilakarathna4512 Ай бұрын
හරි ලස්සන වැඩක් සහෝදරයා ❤️❤️❤️🙏🙏🙏 ජයම වේවා ❤️
@thakshisenani3075
@thakshisenani3075 Ай бұрын
Godak pin theruwan saranai ❤❤❤❤
@tharindu_nu_one_de_silva6107
@tharindu_nu_one_de_silva6107 Ай бұрын
Respect
@tolalithaedirisinghe3217
@tolalithaedirisinghe3217 Ай бұрын
ඔයාගෙ වීඩියෝව ඵනතුරැ බලා ඉන්නව. ස්තුතියි!
@user-ob3tb6mj4o
@user-ob3tb6mj4o Ай бұрын
ගොඩක් අය DAP අදුරගත්තෙ ඔය පාදයාත්‍රාවෙන්ම තමයි.Good Luck brother 😊
@95_walker
@95_walker Ай бұрын
සුපිරි වැඩක් අයියේ ♥️
@milindugimhana
@milindugimhana Ай бұрын
වටින වැඩක් Respect dinesh ayya❤
@MsShantha
@MsShantha Ай бұрын
ලොකුම පිනක් මල්ලි . තෙරුවන් සරණයි 🇬🇧🙏🏻🇱🇰
@kishankaminda3
@kishankaminda3 Ай бұрын
shaaa godak satutui... agaya kalayutui oyalage video eka... mama Qatar wala idala balanne... hariyata lankawe hitiya wage... godak thanks siyaluma denata ❤❤❤
@nimas_dairy
@nimas_dairy Ай бұрын
2023 ගිය හැටි මතක් උනා. ඒ යන්න ආසාව ඇති උනෙත් 2022 අයියගෙ video එක දැකලා💚
@saccagavesi512
@saccagavesi512 Ай бұрын
U' re sharing harmony not just fruit
@maheshchandrasekera5220
@maheshchandrasekera5220 Ай бұрын
නෙතට කදුලක් ගෙනා සැබෑ දන්සල් 🙏🙏🙏❤❤❤
@Maleeshanilupul1555
@Maleeshanilupul1555 Ай бұрын
කටගමුව එන්ට්‍රන්ස් එකේ දන්සලේ මේ පාර හිටපු අපේ ආර්මි එකෙ කොල්ලො ටිකනම් සුපිරිම සෙට් එකක් 😍💪
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Ай бұрын
ආයුබෝවන් 🙏 අපේ දිනේෂ් අයියේ අනේ ඔයාලා ගියපු පාදයාත්‍රාව මතක් වුනා. සතුටුයි ඔයාලාට උතුම් තෙරුවන් සරණයි ! 🙏
@monikajayasinghe466
@monikajayasinghe466 Ай бұрын
ආයුබෝවන් වාසනාවන් ඔබ සැමට ආශීර්වාද wewa
@Vibrant_441
@Vibrant_441 25 күн бұрын
Godak watina wadak❤❤
@lilianjayasuriya7089
@lilianjayasuriya7089 Ай бұрын
පිපාසය සංසිදෙව්වාට ගොඩක් පින් 🙏🙏🌸🙏
@asankanamal9191
@asankanamal9191 Ай бұрын
Niyamai Dinesh Hoda Concert 1ak .❤️❤️❤️❤️🙏🙏🙏
@jayaniwasana7764
@jayaniwasana7764 Ай бұрын
ලස්සන හදවත් වල එකතුවක් ආදරනීය මිනිස්සු❤️ DAP❤ හදවතේ සංචාරකය❤️
@warnavijayangakankanange
@warnavijayangakankanange Ай бұрын
හරිම වටින වැඩක් අයියේ. හරෝහරා සාමී
@dush_95
@dush_95 Ай бұрын
සුපිරි ❤😋
@kanthiambawatta6123
@kanthiambawatta6123 Ай бұрын
Oyala Hemotama Godak Pin ❤ Theruwan Saranai 🙏
@dilshanlakmuthu
@dilshanlakmuthu Ай бұрын
හදවතේ සන්චාරකයා❤❤❤
@tharindujaythunga4982
@tharindujaythunga4982 Ай бұрын
Super Brother ❤❤❤❤❤❤
@mcdilhani6375
@mcdilhani6375 Ай бұрын
මම හැම අවුරැද්දෙම බලන් ඉන්න වීඩියෝ එකක් ❤
@chathuridhanapala9244
@chathuridhanapala9244 Ай бұрын
DAP ලස්සනම වැඩක් 🙏♥️💐
@heshansankalpa1992
@heshansankalpa1992 Ай бұрын
Respect you brother 🙏🙏🙏
@somalathamadurawela9725
@somalathamadurawela9725 Ай бұрын
තෙරුවන් සරණයි 🙏
@ChamaraFernando-xy9od
@ChamaraFernando-xy9od Ай бұрын
ගොඩක් හොද වැඩක් ලස්සන රූප රචනාවකින් කරලා තියෙනවා
@nirmanianuradha1213
@nirmanianuradha1213 Ай бұрын
හොද වැඩක් දිනේෂ් අයියේ ❤️🥰🥰🥰🤜🤛
@lifeinthemountain351
@lifeinthemountain351 Ай бұрын
Godak pin ate wadak
@m.a7562
@m.a7562 Ай бұрын
Bless you guys
@sandaruwan1105
@sandaruwan1105 Ай бұрын
හරෝ හරා 💚💚💚🙌
@sududoni8425
@sududoni8425 Ай бұрын
ලස්සනයි ❤
@namindaasith3828
@namindaasith3828 Ай бұрын
හරිම ලස්සන රටක්❤❤❤ 💐
@user-ct6kr2pl8u
@user-ct6kr2pl8u Ай бұрын
Hi Dinesh, how are you ? Recently I started watching your videos it’s really really an interesting, now also while watching sending this message Hidden Viewpoint of Kolapatha Estate so keep it up and good luck for future adventures, take care bye
@chariththimantha
@chariththimantha Ай бұрын
ජයවේවා මල්ලි ❤️
@user-hc7kn6zc7x
@user-hc7kn6zc7x Ай бұрын
Great job 👍
@TravelMate-xz3bb
@TravelMate-xz3bb Ай бұрын
හැමෝම අයියගේ වීඩියෝ බලලා දෙන අදහස් දැක්කම මට හිතුනේ කවදහරි අයියා වගේ මේ ලස්සන මාත් ලෝකෙට දෙනවා කියලා
@sachindramihindukula9208
@sachindramihindukula9208 Ай бұрын
Supiri wadak Dinesh Malli...haro hara...situlpawwa pare komadu geniyaddinam tikak baya una..gamunu inna nisa😅
@chaturanga10
@chaturanga10 Ай бұрын
පරිස්සමෙන් සහෝදරයා ...!!!👍👍
@SuperUnawatuna
@SuperUnawatuna Ай бұрын
බොහොම සතුටින් දැක බලා අනුමෝදන් වුණා. ඔයාල හැමෝටම දෙවියන් පිහිටයි. තෙරුවන් සරණයි. රත්රන් හදවත් තමයි මේ. තව තවත් මෙවැනි පිංකම් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා 🙏
@virajdissanayake5621
@virajdissanayake5621 Ай бұрын
කියන්න තේරෙන්නේ නෑ ඇයිද කියල දිනේෂ් අයියේ.. ඇස් දෙක තෙත් උනා ඔයාලා ඒක දුන්න විදියට.. ඒ වැඩේ, ඒ වචන, ඒ හිනාව මනුස්ස කම කියන එක මතක් කරනවා.. ❤
@nihal9815
@nihal9815 Ай бұрын
දෙවියන් පියවි ඇහෙන් දකින්නනම් මෙවැනි දේ කරන්න ඕන....
@nuwandanushka1711
@nuwandanushka1711 Ай бұрын
මායි wife හැමදාම බලනවා නිවාඩු දවසට ඔයාගේ වීඩීයෝ .වැඩට ගිහින් ඇවිත් බලනවා.ඉදිරිපත් කිරීමේ ශෛලීය ටොප්.මම ජපානේ ඉඳන් (මකායා)
@kasunviduranga4216
@kasunviduranga4216 Ай бұрын
Ayiyatayi yaluwontayi jayen jayama wenna kiyala prarthana karanawa ayiyeee❤❤❤❤
@ishaniwickramarathne7604
@ishaniwickramarathne7604 Ай бұрын
හරිම ලස්සනයි ගොඩාක් වටිනා පින්කමක් පුතගේ සන්චාරයත් මම බැලුවා මටනම් එහෙම යන්න බෑ වයස නිසා ඔයලගේ වැඩසටහන් බලලා සතුටු වෙනවා තෙරුවන් සරනයි පුතාලා ඔක්කොටම පරිස්සමින් ඉන්න
@nethsarasenavirathna2400
@nethsarasenavirathna2400 Ай бұрын
මේවගෙ දේවල් නම් මරු ❤️
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 26 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 35 МЛН
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 18 МЛН
We Had 72 Hours to Find Wild Tigers
17:18
Fernweh Chronicles
Рет қаралды 490 М.
Delft Island | The last untouched paradise in Sri Lanka
22:26
Sheneller
Рет қаралды 109 М.
චීනයෙන් ඇවිත් ඇය | Talk with Chatura
59:59
Talk with Chatura
Рет қаралды 107 М.
The Ultimate Guide to Arugam Bay Sri Lanka
25:26
Sheneller
Рет қаралды 43 М.