LED Bulb repair in Sinhala

  Рет қаралды 123,172

API DANNA DE

API DANNA DE

Күн бұрын

Пікірлер: 299
@Boy-sj8zn
@Boy-sj8zn 4 жыл бұрын
මන් දැකපු සුපිරිම යූ ටියුබර් කෙනෙක් අයියෙ ඔයා.ඉතාම සරලව කියල දෙනව..හරිම පැහැදිලියි.කරන කියන හැමදේම සාර්ථක වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව.(මාත් ඉලෙක්ට්‍රොනික් පිස්සෙක් ) ගොඩාක් දේවල් ඔයාගෙන් දැනගත්තා.
@APIDANNADE
@APIDANNADE 4 жыл бұрын
බොහොම ස්තුති සහෝ 🙏🙏🙏🙏❤❤❤❤❤
@nimmasl239
@nimmasl239 4 жыл бұрын
එල අයියා වටින වීඩියො එකක් .පලවෙනි කමෙන්ට් එක
@APIDANNADE
@APIDANNADE 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
@preyanthawejesingha8740
@preyanthawejesingha8740 2 жыл бұрын
@malkanthirar7689
@malkanthirar7689 2 жыл бұрын
විඩියෝව වටිනව ඒත් ගොඩදෙනෙක් කරන වැරැද්දක් ඔබත් කරල.ඒ විඩියෝව පසුබිමින් ඇසෙන මියුසික් එක. ඒක විඩියෝවට හරි කරදරයක් .ඒක හදාගන්න.ඔබට ජය!!!
@APIDANNADE
@APIDANNADE 2 жыл бұрын
බොහොම ස්තුති අදහස් දැක්වීමට ඉදිරියේදී ඒ වැරැද්ද නිවැරදි කරන්නම් ❤️❤️❤️
@malkanthirar7689
@malkanthirar7689 2 жыл бұрын
තෙරැවන් සරනයි පුතේ !!!...
@APIDANNADE
@APIDANNADE 2 жыл бұрын
@@malkanthirar7689 ඔබටත් තෙරුවන් සරණයි ❤️❤️❤️
@maasjaro341
@maasjaro341 2 жыл бұрын
Do you repair led bulbs. I got 3 Panasonic 15w led bulbs which stopped working after 3 years. Please let me know where your workshop is situated at
@supertec6676
@supertec6676 4 жыл бұрын
Kiyanna deyak na oyage video gena. Oya karanne supirima video👍👍👍❤️👍👍👍
@APIDANNADE
@APIDANNADE 4 жыл бұрын
Tanks Saho...
@dasunmadu2101
@dasunmadu2101 2 жыл бұрын
Godak hodata kiyala dunna...+ - awulak nathda a passapu 2ma.
@APIDANNADE
@APIDANNADE 2 жыл бұрын
ධන ඍන අනිවාර්යයෙන් බලන්න ඕන සහෝ
@supunpushpitha4861
@supunpushpitha4861 3 жыл бұрын
වීඩියෝ maru..👍👍 5v rechargabal batteryk 5v pawer saply akakin batteryta kelinma dila charge karaganna puluvanda
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
පරන nokia වගේ phone charger එකක් ගන්න අවුලක් නෑ charge වෙනවා
@supunpushpitha4861
@supunpushpitha4861 3 жыл бұрын
@@APIDANNADE තෑම්ස්
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
@@supunpushpitha4861 👍👍👍❤
@thilinimadumali912
@thilinimadumali912 3 жыл бұрын
Hot air gun එකක් අඩුම කීයක් වගේ වෙනවද?
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
Rs 7500 ක් වත් වේවි පොඩ්ඩක් හොයලා බලන්න සහෝ
@rajeensuriyawansa999
@rajeensuriyawansa999 4 жыл бұрын
ගොඩක් වැදගත් විඩියෝ එකක්. ගොඩක් වටිනවා. SMD බල්බ් එක ගලවද්දි ඒකට ග්‍රීස් වගේ ගෑවේ මොනවද කියලත් කිව්වනම් තවත් වටිනවා...❤️❤️
@APIDANNADE
@APIDANNADE 4 жыл бұрын
👍👍👍❤❤❤❤ soldering paste Rs 120 වගේ වෙන්නෙ, තව flux කියලත් තියනවා ඉන්ජෙක්සන් සිලින්ජරයක් වගේ එකක එන එකක්, කට්ටිය රට දුම්මල එහෙමත් භාවිතා කරනව.
@ruwantharatnayake5004
@ruwantharatnayake5004 2 жыл бұрын
@@APIDANNADE ඇයි soldering paste ගාන්නේ ?
@APIDANNADE
@APIDANNADE 2 жыл бұрын
@@ruwantharatnayake5004 පෑස්සුම් පහසුවෙන් කරන්න පුළුවන් ඒ කියන්නේ ඊයම් හොදින් රත් වෙනවා හොදින් හසුරවන්න පුලුවන් බොහෝ වෙලාවට පාස්සපු තැනක් පාස්සන කොට තමයි භාවිතා කරන්නේ
@marwingwijerathne905
@marwingwijerathne905 2 жыл бұрын
SMD බල්බ් ඩිජිටල් මල්ටිමීටරයෙන් පරික්ෂා කරණ විදියත් කියල දෙන්නකො ස්තුති .
@APIDANNADE
@APIDANNADE 2 жыл бұрын
@@marwingwijerathne905 ඇනලොග් මල්ටිමීටරය වගේම ඕම් පරිමානය X10 වගේ දාලා පරීක්ෂා කරන්න
@Sana_Bediwewa
@Sana_Bediwewa 4 жыл бұрын
ගෙදරදීම Hot air gun එකක් හදන වීඩියෝ එකකුත් දාන්න
@APIDANNADE
@APIDANNADE 4 жыл бұрын
හරි මම උත්සාහ කරන්නම් සහෝ..👍👍👍
@Sana_Bediwewa
@Sana_Bediwewa 4 жыл бұрын
👍👍👍👍👍👍👍👍
@amilabandara6402
@amilabandara6402 2 жыл бұрын
Man gawa DT9205A digital multimeter ekak thiyanne eken LED bulbs oya widihata check kalata light on wenne na eken kohomada check Kara ganne
@amilabandara6402
@amilabandara6402 2 жыл бұрын
Anith wargaye led bulb on wenawa
@APIDANNADE
@APIDANNADE 2 жыл бұрын
ආ ඒකේ buzzar mode එකට දාලා බලන්න එතකොට හරි
@amilabandara6402
@amilabandara6402 2 жыл бұрын
@@APIDANNADE busser mode damma Eth smd led kisima ekak wenne na ekiyanne okkoma damage welada wadakarana light ekaka baluwa Eth ekisma prathicharayak na wena mode ekak thiyanawada
@APIDANNADE
@APIDANNADE 2 жыл бұрын
@@amilabandara6402 මමත් බලලා තමයි හැබැයි reply එක දැම්මේ buzzar mode එකේ නේ නේද ඔය මල්ටිමීටරයේත් අර ඊතලය හා කැපුම වගේ ලකුන තියෙන්නේ , මම බැලුවේ නම් ස්වි නොකරපු අලුත් smd led එකක් හැබැයි
@kasunpathum6967
@kasunpathum6967 3 жыл бұрын
Lite dala thiyenakota bulb ekak pupuranne ay.wayarin eke මොකක්හරි awlakda
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
වයරින් එකේ අවුලක් වෙන්න පුලුවන් , ඔය ප්‍රශ්නය ගෙදර හැම තැනම වෙනවා ද හෝල්ඩර් කීපයක් විතරද එහෙම වෙන්නෙ, එක බේකරයක් වගේද?
@kasunpathum6967
@kasunpathum6967 3 жыл бұрын
@@APIDANNADE mata denaganna oni ginnnak athiweida kiyla short ekak thibboth
@refaiidroos7921
@refaiidroos7921 3 жыл бұрын
Good morning dear sir For desoldering purpose which is good desoldering pump or wick
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
I'm using cheap sucker Rs 150
@malithmendis10
@malithmendis10 2 жыл бұрын
Ayye led bulb wala parts ganna thiyana thanak kiyannko pettah wala.(led bulb ake cup aka ahemath)
@APIDANNADE
@APIDANNADE 2 жыл бұрын
නමක් කියන්න නම් මතක නෑ සහෝ, කොටුවෙ කඩවල් වල නම් තියනවා
@niroshiakumari7327
@niroshiakumari7327 2 жыл бұрын
Hot air akak nathuva balup galava ganne kohomada
@APIDANNADE
@APIDANNADE 2 жыл бұрын
ලයිටර් එකක් අල්ලලා, අයන් එකක් භාවිතා කරලා පුළුවන් ප්‍රවේසමෙන් කරන්න
@dngamingbussid4554
@dngamingbussid4554 Жыл бұрын
ඔය වගේ බල්බ් එකක රතු පාට capasitor eke ඔර්ජිනල් එක 165j මම ගාව 145j තියෙනව දැම්මොත් අවුල්ද
@APIDANNADE
@APIDANNADE Жыл бұрын
ඔව් අව්ල් සහෝ
@pradeepgunawardana4691
@pradeepgunawardana4691 3 жыл бұрын
SMD bulb ganna thanak kiyannako ? Aiye oya oya SMD LED eka replace kale thawa hoda bulb ekakin galawala. Ehema galawaddi oya soldering paste gawe naneda?
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
Aliexpress එකේ නම් සුවර් එකටම ගන්න පුලුවන් මම ගෙන්න ගත්තා, කොලඹ නම් බොහෝ විට ඇති, ඔව් soldering පේස්ට් අත්‍යාවශ්‍යම නෑ සහෝ, දැවීගිය බල්බ වලින් ගලවලා ගන්න පුලුවන් ප්‍රවේසමෙන් කරන්න නැතිනම් ආයු කාලය අඩු වෙනවා
@pradeepgunawardana4691
@pradeepgunawardana4691 3 жыл бұрын
@@APIDANNADE thank you 🙏
@jawidmohamed
@jawidmohamed Жыл бұрын
Oya repair karala denawada mang gawa led bulb 10k thiynawa
@APIDANNADE
@APIDANNADE Жыл бұрын
Ane saho mama shop 1k karannne nam na
@darshanadeepal2974
@darshanadeepal2974 3 жыл бұрын
ගොඩක් වටිනා චැනල් එකක්..ටිකක් පසුබිම් සංගීතය ගැන සැලකිලිමත් වෙන්න..ජය
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
ස්තුති සහෝ 👍👍👍👍❤️❤️❤️❤️ මම හදා ගන්නම්
@Maheevideos5362
@Maheevideos5362 3 жыл бұрын
අය්යේ LED ලයිට් පටි පිච්චුනම හදන්න බැරිද ඒව කරන්ට් එකට සෙට් කරන්නේ කොහොමද කියලා දෙනවද
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
මම හදන්න බලලා නම් නෑ සහෝ උත්සාහයක් දරලාම ඉක්මනින් පිලිතුරක් දෙන්නම් නේද ?
@Maheevideos5362
@Maheevideos5362 3 жыл бұрын
@@APIDANNADE හරි 🙂❤️
@wasanthakumara2422
@wasanthakumara2422 3 жыл бұрын
Samahar led bulb malti mettar akta wada naa. A..bulb balagnne kohomada.
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
Mona wage ewada poddak kiyanna balanna w100 W50 gana da ahanne saho...
@jeewankumar3050
@jeewankumar3050 3 жыл бұрын
Sanwa digital multimeter eke kohomadha check karanne
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
ඔය අහන්නේ උපකරනය දෝෂ සහිත ද බලන විදියද, මූලික දේවල් ටික නම් 230V, බසර් එක, තව රෙසිට්ටරයක් තියලා ඕම් පරිමානය වගේ චෙක් කොරොත් සාමාන්‍ය න් බලා ගන්න පුළුවන් , නැතිනම් තවත් මල්ටි මීටර් එකක් සමග තමයි බලන්න වෙන්නෙ
@mahendrannada6363
@mahendrannada6363 4 жыл бұрын
வாழ்த்துக்கள் konthai malli
@APIDANNADE
@APIDANNADE 4 жыл бұрын
Thanks aiya....🙏🙏🙏👍👍👍❤❤❤
@sugathsanjeewa5605
@sugathsanjeewa5605 2 жыл бұрын
Aiye 15w led bulb ekata connection deela bulb eka on unata passe aye vinadi 5kin vitara bulb eka auto off wenawane.mokakda bulb eke aula
@APIDANNADE
@APIDANNADE 2 жыл бұрын
එහෙම එක පාරටම නම් කියන්න අමාරුයි සර්කිට් එක බලන්න
@ranjanhomagama2535
@ranjanhomagama2535 Жыл бұрын
Mats avith igana ganna berida?
@wasanthaudayasiri4790
@wasanthaudayasiri4790 Жыл бұрын
45w led Light reaper karanna puluwanda
@APIDANNADE
@APIDANNADE Жыл бұрын
පුළුවන් වේවි බලන්න try කරලා
@refaiidroos7921
@refaiidroos7921 3 жыл бұрын
Sir for 18 watts. 24 watts 12 watts led bulbs they using how many volt smd led 3 volt or 6 volt please give me reply take care god bless you goodbye welcome
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
Questions #
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
It can be vary bulb to bulb, actually i think number of watt can be differ how many smd leds content it, so i can't say diractly what is the voltage
@kingsman9240
@kingsman9240 Жыл бұрын
Cap eka pupurala gihin .kallak wath na kokomada hoya ganne parimawa
@APIDANNADE
@APIDANNADE Жыл бұрын
ඒක නම් ප්‍රස්නයක් සහෝ ඒ ජාතියෙම හොද එකක් ගලවලා බලන්න වෙනවා
@refaiidroos7921
@refaiidroos7921 3 жыл бұрын
Sir for the sucker bit want to put a sony crt tv flyback rubber that means this rubber comes to eht fat red color cable . So if we fix this ash color rubber to sucker bit it will suck very neatly with out damaging the circuit path
@warunikasenaratne1470
@warunikasenaratne1470 Жыл бұрын
Monada e gam ekak wage gaanne??
@APIDANNADE
@APIDANNADE Жыл бұрын
Soldering paste
@methsewana6595
@methsewana6595 3 жыл бұрын
godak watina videos ekak....
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
Thanks 🙏🙏🙏❤❤❤
@NishshankaWijerathna-q3g
@NishshankaWijerathna-q3g 9 ай бұрын
Meka kepasiters ekakda mokakda ekata ganna oni
@APIDANNADE
@APIDANNADE 9 ай бұрын
අහපු දේ තේරුනේ නෑනේ
@dananjayachathuranga7113
@dananjayachathuranga7113 4 жыл бұрын
නියමයි බන්🔥
@APIDANNADE
@APIDANNADE 4 жыл бұрын
බොහොම ස්තුති සහෝ 🙏🙏🙏❤️❤️❤️❤️
@indrakanthi2759
@indrakanthi2759 3 жыл бұрын
Niyamai👍
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
ස්තුති සහෝ 👊👊👊❤️❤️❤️
@nishanthaindikakumara1738
@nishanthaindikakumara1738 4 жыл бұрын
Oya rectipeyar eka pichunama diod dala haryanawada
@APIDANNADE
@APIDANNADE 4 жыл бұрын
Eka nam hari yanne na bro
@nishanthaindikakumara1738
@nishanthaindikakumara1738 4 жыл бұрын
@@APIDANNADE ekata mokadda danna oni
@APIDANNADE
@APIDANNADE 4 жыл бұрын
@@nishanthaindikakumara1738 mama wena kramayak nam uthsaha karala na saho, mama try 1k deela hariyatama pilithurak dennam
@anilkaluarachchi8060
@anilkaluarachchi8060 3 жыл бұрын
මට ටිකක් දැන ගන්න පුලුවන් ද හොට්ලයින් එකක් නැතිව දැවි ගිය led බ්ල්බ් ගලවන්නෙ කොහොමද කියා
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
kzbin.info/www/bejne/rHaWnpqHZ72sbqc මේක බලන්න
@tharindudilharaprabhashkum8155
@tharindudilharaprabhashkum8155 3 жыл бұрын
Bulb ekata power dunnama nivi nivi dalwenne ai??
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
Short circuit වගේ වෙන්න පුලුවන්
@tharindudilharaprabhashkum8155
@tharindudilharaprabhashkum8155 3 жыл бұрын
kohomd eka hada ganne?
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
@@tharindudilharaprabhashkum8155 මුලින්ම circuit එක හොදින් බලන්න ඊයම් ලූස් වෙලා වගේ තියනවාද කියලා, circuit කොටස් සම්බන්ධ වන තැන් වලට බඋත් එක තියලා නැවත හීට් කරන්, එහෙමත් හරිගියෙ නැතිනම් කොටස් එකින් එක පරීක්ෂා කරන්න වෙනවා
@battytraveler621
@battytraveler621 2 жыл бұрын
හොද මල්ටිමීටර් එකක් මොකක්ද අයියෙ ගන්න පුලුවන්
@APIDANNADE
@APIDANNADE 2 жыл бұрын
හොද මල්ටිමීටරයක් කියන්නේ සහෝ ඔර්ජිනල සන්වා ජපන් එකක් නම් ටිකක් ගනන් මම හිතන්නේ රු 10000 ක් 15000 ක් වෙනවා එහෙම එකක් එකපාරට ගන්න ඕන නෑ සහෝ මම තාම භාවිතා කරන්නේ නම් තාම රු1000 ටත් අඩුවෙන් ගත්ත ඒවා, මේ දවස් වල නම් රු 1500 ක් වගේ වෙද්දි සාමාන්‍යයෙන් හොද එකක් ගන්න පුළුවන් වේවි, පොඩි පොඩි වැඩ වලට අත ගහන්න ඒ හොදටෝම ප්‍රමානවත් සහෝ
@battytraveler621
@battytraveler621 2 жыл бұрын
@@APIDANNADE ඇත්තටම මමත් වැඩ කරල රෑට තමා ආසාවට වගේ ඔය පොඩි පොඩි වැඩ කරන්නෙ අයියෙ... ලොකුවට දැනුමක් නෑ... ඔයාලගෙ වීඩියෝ බලල තමා පොඩි පොඩි එව්ව කරන්නෙ.... මට මල්මීටර් එකක් හම්බුනා... ඒකෙ smd led චෙක් කරන්න බෑ... ඒකයි ඒවගෙ ඒවට ගන්න හොද එකක් ඇහුවෙ... පුලුවන්නම් ඒවගේ වැඩකට ගන්න පුලුවන් හොද එකක් කියන්න පුලුවන්ද.... ගන්න තැනක් හරි... ඔන්ලයින්වත් ඕඩර් කරගන්න....
@APIDANNADE
@APIDANNADE 2 жыл бұрын
@@battytraveler621 aliexpress එකේ නම් තියනවා නැතිනම් ඔය කොඉ ඉලෙක්ට්‍රොනික් බඩු කඩවලත් තියනවා ඇනලොග් එකක් නම් අර පොඩිම සයිස් එක නැතුව ලොකු සයිස් එකක් ගන්න ගොඩාක් ඒවාගේ ගහලා තියෙන්නේ නම් sanwa කියලා තමයි, ඉලෙක්ට්‍රොනික් බඩු තියන කඩ කීපයකට ගිහින් බය නැතිව අහලා බලන්න එතකොට ඔයාටම අදහසක් ගන්න පුලුවන් සහෝ
@sachinthakarashan6866
@sachinthakarashan6866 4 жыл бұрын
Eka light ekakata wada pichchila tibunoth khmd karanne??
@APIDANNADE
@APIDANNADE 4 жыл бұрын
Multimeter eken balala Light okkoma maru karanna puluwan
@sachinthakarashan6866
@sachinthakarashan6866 4 жыл бұрын
Maru karana widiya video ekak nedda?
@APIDANNADE
@APIDANNADE 4 жыл бұрын
kzbin.info/www/bejne/rHaWnpqHZ72sbqc me video eke vidiyatah puluwan prawesamen uthsaha karanna
@mahishadilhara8025
@mahishadilhara8025 2 жыл бұрын
mewage podi led bulb replace karanna puluwanda? ewa ganne kmd
@kavindawithtechidea8477
@kavindawithtechidea8477 2 жыл бұрын
පිච්චුන තැන තියෙන එල්ඊඩි බල්බ් එක ගලවලා අලුතෙන් දාන්ඩ මම ගාව බලුප් නැත්තං එතන short කරලා බල්බ් එක ගොඩදාගන්න පුළුවන් වෙයිද
@APIDANNADE
@APIDANNADE 2 жыл бұрын
ඔව් එහෙමත් හරියනවා, ඒ ක්‍රමය සෑම වෙලාවකදීම හරි නොයාවි සහෝ
@mymnizamnizammym3185
@mymnizamnizammym3185 3 жыл бұрын
What did you use yellow oinment?
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
Soldering paste
@kavindurashmika4851
@kavindurashmika4851 3 жыл бұрын
අයියේ LED බල්බ් එකක් fish tack එකකට සෙට් කරොත් බල්බ් එකේ ඉස්සරහ කොටස ගලවලා ප්ලාස්ටික් box එකක දාල උනු වෙයිද
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
අර අඩු ගානට තියන බල්බ අවුලක් වෙන එකක් නෑ සහෝ, හීට් සින්ක් ගොඩාක් නැති බෝර්ඩ් තියන ඒවා
@kavindurashmika4851
@kavindurashmika4851 3 жыл бұрын
@@APIDANNADE thanks saho ❤️🔥
@kavindurashmika4851
@kavindurashmika4851 3 жыл бұрын
@@APIDANNADE 9w වගේ බල්බ් එකක් දැම්මොත් අව්ලක් වෙන එකක් නෑ නේද සහෝ
@hitoflanka308
@hitoflanka308 4 жыл бұрын
පට්ටම වැදගත් ම්ත්‍රයා.. අපේ පැත්තටත් එන්න අමතක නොකර
@APIDANNADE
@APIDANNADE 4 жыл бұрын
🙏🙏🙏❤️❤️❤️
@wimalp.k7727
@wimalp.k7727 4 жыл бұрын
ස්තුතියි
@APIDANNADE
@APIDANNADE 4 жыл бұрын
🙏🙏🙏🙏❤❤❤❤
@kasunrangana603
@kasunrangana603 3 жыл бұрын
Led ekak galawapuwama ethenta wena ekak dannama onada danne natuwa wena kramayak nadda
@mmgunasingha9475
@mmgunasingha9475 Жыл бұрын
Good
@APIDANNADE
@APIDANNADE Жыл бұрын
❤️❤️❤️👍👍👍
@sawanatube
@sawanatube 4 жыл бұрын
ela ela machan keep it up !! Jaya wewa
@APIDANNADE
@APIDANNADE 4 жыл бұрын
Thanks machan. 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
@ranilalgama8883
@ranilalgama8883 3 жыл бұрын
9/10 W බල්බ් එකක තියන capacitor 1ක මොකක්ද?
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
එහෙම නම් කියන්න අමාරුයි සහෝ බල්බ වර්ග ගොඩක් තියනවා නේ
@supunsampath153
@supunsampath153 2 жыл бұрын
ඩිජිටල් මල්ටි මීටරයකින් බල්බ් පත්තු වෙනවා බලන්න බැරිද.
@APIDANNADE
@APIDANNADE 2 жыл бұрын
පුළුවන්
@dineshruwan6484
@dineshruwan6484 2 жыл бұрын
Digital multimeter එකකින් බැරිද ?
@Sana_Bediwewa
@Sana_Bediwewa 4 жыл бұрын
ඔය හදන LED light එක 12v වැඩකරන විදියට හදන්න පුළුවන් ද?
@APIDANNADE
@APIDANNADE 4 жыл бұрын
පුලුවන්
@Sana_Bediwewa
@Sana_Bediwewa 4 жыл бұрын
වීඩියෝ එකකුත් දාන්න
@Sana_Bediwewa
@Sana_Bediwewa 4 жыл бұрын
👍👍👍
@sureshperera9738
@sureshperera9738 2 жыл бұрын
Bulb එකේ උඩ casing එක ගලවන්නෙ කොහොමද
@APIDANNADE
@APIDANNADE 2 жыл бұрын
පිහි තලයකින් වගේ හිමීට උස්සන්න, සමහර ඒවා නම් කැඩෙනවා හිමීට ට්‍රයි කරලා බලන්න
@rashanmadusanka1429
@rashanmadusanka1429 4 жыл бұрын
Me smd bulb wenama ganna tiyeda.natnam bulb ekakinma galawaganna onida
@APIDANNADE
@APIDANNADE 4 жыл бұрын
Mata kotuwe nam balanna bari una, anith electronic badu kadawal walin nam hoya ganna tibune na saho.
@lightmalli4460
@lightmalli4460 3 жыл бұрын
Smd led 1k rs 5k wage wenawa....smd led godak පිච්චිලා තිබ්බොත් led bulb ekak අලුතෙන් ganna eka ලාබයි
@niroshanaththanagoda7560
@niroshanaththanagoda7560 Жыл бұрын
@naweeshanimnadi3195
@naweeshanimnadi3195 2 жыл бұрын
maltimetaraya balb ake led balb walatata alianakota balb paththuwenne nehene aei a
@APIDANNADE
@APIDANNADE 2 жыл бұрын
මල්ටිමීටරයේ ඕම් පරිමානය X10 , හෝ X100 දාලා නේද බැලුවේ
@kasunrangana603
@kasunrangana603 3 жыл бұрын
Soldering paste ganne ai.poddak kiyala denawada
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
පරිපතය මතුපිට පිරිසිදු කිරීම, හොද පෑස්සුමක් ලබාගැනීම, ඊයම් හොදින් උනු වීම, හොදින් ඊයම් components පරිපතයට සම්බන්ධ වීම වගේ දේවල්
@epluseducation2307
@epluseducation2307 4 жыл бұрын
Helping hand eka keeyada machan
@APIDANNADE
@APIDANNADE 4 жыл бұрын
Ieo owa nam mama kaden hari ganatama gatta ewa nemie. Mama kade mela balala iekamanatama dannam hode.
@sanjayadimuthu6625
@sanjayadimuthu6625 4 жыл бұрын
bauth eken balb galawanna berida
@APIDANNADE
@APIDANNADE 4 жыл бұрын
Galawanna nam puluwan boho vita damage wenawa, yata patten rath karala galawanna puluwan, ara mage anith video 1ke vidiyatath puluwan, tawa විදුලි ස්ත්‍රික්කයෙනුත් පුලුවන් ප්‍රවේසමෙන් උත්සාහ කරන්න සහෝ
@chamudithaabhiman3195
@chamudithaabhiman3195 3 жыл бұрын
hot eya gun ekak kiyakvenavada
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
Rs 9500 වගේ ඉදන් ඉහලට තියනවා සහෝ
@rangaprasad3014
@rangaprasad3014 2 жыл бұрын
Supiri'''
@APIDANNADE
@APIDANNADE 2 жыл бұрын
Thanks ❤️❤️❤️👍👍👍👍
@samudrakumari2416
@samudrakumari2416 3 жыл бұрын
Niyamai🥰👌
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
Thanks👍👍👍❤️❤️❤️
@daniduayaskantha7826
@daniduayaskantha7826 4 жыл бұрын
අයියේ මෙ බල්බ් වල ප්ලස්ටික් කෑලි ගන්න තියෙන්නෙ කොහෙන්ද
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
කොටුවෙ තියනවා, බල්බ් එකේ කොටස් ටික ගැන නේද අහන්නෙ
@maheshikaudayangani214
@maheshikaudayangani214 Жыл бұрын
Ayye, bulb strob wenne mokada?
@maheshikaudayangani214
@maheshikaudayangani214 Жыл бұрын
Kiyanawada, plz,bs
@wasanthakumara8867
@wasanthakumara8867 Жыл бұрын
Led බල්බ් chek කරන වෝල්ටේජ් එක කීයද
@APIDANNADE
@APIDANNADE Жыл бұрын
2.7 ~ 3.7 ව්ගේ දීලා බලන්න smd අනුව අගය වෙනස් වෙනවා
@Menakaudagedara3588
@Menakaudagedara3588 3 жыл бұрын
Thank you
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
👍👍👍👍❤️❤️❤️
@dasunadikari4148
@dasunadikari4148 3 жыл бұрын
මං බල්බ් එකක් හැදුවා අයියේ .ඒක වැඩත් කරා, පස්සේ මං ආයෙ ඒක ගලවල තියල ආයෙ ටික දවසකින් දැම්මාම බල්බ් එක පත්තු වෙලා නිවුනා.. මං හදපු දෙක තුනකම වුනා ඒ වැ⁣ඩේ මොකේද අවුල අයියේ ...🙁
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
සමහර වෙලාවට අපි පිච්චුනු බල්බය මාරු කරාට ඒක පිච්චෙන්න හේතුව බැලුවේ නෑ නේ, පොඩ්ඩක් බලන්න smd led වලට එන් වෝල්ටෙජ් එක කොහොමද කියලා සර්කිට් කෑලී අවුල් වෙලා වෝල්ටෙජ් වැඩියෙන් එනවාද බලන්න සහෝ
@dasunadikari4148
@dasunadikari4148 3 жыл бұрын
@@APIDANNADE tnq aiya .💪😊
@k-popfanfantacy2266
@k-popfanfantacy2266 4 жыл бұрын
Good job thanks
@APIDANNADE
@APIDANNADE 4 жыл бұрын
You are welcome ❤️❤️❤️❤️🙏🙏🙏🙏
@gayanpriyadarshana4310
@gayanpriyadarshana4310 2 жыл бұрын
ඔය SMD බල්බ් කඩෙන් ගන්නවා නම් මොනවා කියලද ඉල්ලන්න ඕනේ? වොට් ගාණක් තියෙනවද?
@niroshand.kumara7961
@niroshand.kumara7961 3 жыл бұрын
Baut eken betida balb save karanna
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
Mata අහපු දේ තේරුනේ නෑ
@amilabandara6402
@amilabandara6402 2 жыл бұрын
Multimeter eek omes walata damma OL penname ai ekata mokadda hethuwa mokadda Kara na oni
@APIDANNADE
@APIDANNADE 2 жыл бұрын
Over loop ඔයා මනින්න යන රෙසිස්ටන්සිය මල්ටිමීටරයට කියවා ගන්න බැරි තරම් අඩු අගයක් කියලා ඒ කියන්නේ
@benettaperera495
@benettaperera495 4 жыл бұрын
පොටො සෙන්සර් තියෙන led ලයිට් එකෙ විදුරුව ගලවන්නෙ කොහොමද ? ඇන කිසිවක් නැත සම්පුර්ණයෙන් සීල් කරලා තියෙන්නේ
@APIDANNADE
@APIDANNADE 4 жыл бұрын
ඇයි ඒකෙ වීදුරුව ගලවන්න ඕන අපිට සාමාන්‍යන් එහෙම කරන්න ඕන නෑ නෙ..
@lalindaprasad1
@lalindaprasad1 3 жыл бұрын
මෙහි Capaciter එකේ value එක සොයා ගැනීමට නොහැකි අන්දමට විනාශ වී ඇත්නම් කලයුතු දේ කුමක්ද?
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
විශේෂ ක්‍රමයක් නම් මම දන්නේ නෑ, මේවාල diagram නම් හොයා ගන්නත් නෑ නේ ,මම දැකලා තියන cap නම් බොහෝ වෙලාවට පුපුරා යාමේදී භාහිර ආවරනය කියවා ගත හැකි ආකාරයට ඉතිරිව තිබුනා, නැතිනම් හොද බල්බයක් ගලවා බලන්නම වෙනවා
@janakanayanajith
@janakanayanajith 2 жыл бұрын
Capacitor එක නැති උණොත් එළිය අඩුවෙන් වත් පත්තු වෙන්නේ නැද්ද?
@thakshilathilakarathna5329
@thakshilathilakarathna5329 2 жыл бұрын
අවදානම් ඇති වෙන්නෙ නැද්ද සර් කියලා දෙන්නකො
@APIDANNADE
@APIDANNADE 2 жыл бұрын
ඒ කිව්වේ මට අහපු දේ තේරුනේ නෑ
@danuworld
@danuworld 2 жыл бұрын
Bulb wala eliyaaduwenne ei
@APIDANNADE
@APIDANNADE 2 жыл бұрын
පරිපතය දෝෂ සහිත වෙලා වෙන්න පුළුවන්
@pctips6576
@pctips6576 3 жыл бұрын
Jump karanna barida.bulb ekak replace karan nathuwa
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
Circuit diagram eka බලන්න serial tibunoth බෑ parallel tibunoth awlak na saho, උදාහරණයක් පොඩ්ඩක් link eka බලන්න www.google.com/search?q=serial+and+parallel+led&tbm=isch&ved=2ahUKEwiWg4iFqOzuAhWBjUsFHSbKACMQ2-cCegQIABAC&oq=serial+and+parallel+led&gs_lcp=ChJtb2JpbGUtZ3dzLXdpei1pbWcQAzoECCMQJzoGCAAQBxAeOgYIABAIEB46BwgjELACECc6CAgAEA0QBRAeOgIIADoGCAAQBRAeOgQIABAYULEhWNNkYPtoaAJwAHgAgAGnAYgBpBiSAQQwLjIzmAEAoAEBwAEB&sclient=mobile-gws-wiz-img&ei=nqEqYJa8M4GbrtoPppSDmAI&bih=641&biw=360&client=ms-android-xiaomi-rev2&prmd=ivn#imgrc=5W2bB0vEukGO7M
@nimeshmadushanka3734
@nimeshmadushanka3734 2 жыл бұрын
අයියෙ බලුබ් පිච්චිලා නැ බලුබ් ඔක්කොම පත්තුවෙනවා හැබැයි එලිය හොදටම අඩුයි ගැහි ගැහි පත්තුවෙන්නෙ. හදන විදිහ විඩිඔ එකක් කරන්නකො
@APIDANNADE
@APIDANNADE 2 жыл бұрын
මම උත්සාහයක් දරන්නම් සහෝ මේ දවස් වල වෙලාව ගොඩාක් අඩුයි සහෝ
@nimeshmadushanka3734
@nimeshmadushanka3734 2 жыл бұрын
@@APIDANNADE හැබැයි අයියෙ කැපැසිටර් මුකුත් නැ ති බලුබ් එකක් ic තියෙන්නේ
@APIDANNADE
@APIDANNADE 2 жыл бұрын
@@nimeshmadushanka3734 ආයේ ඊයම් තියලා බලන්න ඊයම් බුරුල් වෙලාද කියලා
@nimeshmadushanka3734
@nimeshmadushanka3734 2 жыл бұрын
@@APIDANNADE මොනාටද අයියෙ ඉයන් තියන්න ඔනෙ
@APIDANNADE
@APIDANNADE 2 жыл бұрын
@@nimeshmadushanka3734 ic එක led ලූස් වෙලා නෑ වගේද
@hasinisandunika9991
@hasinisandunika9991 4 жыл бұрын
එල
@APIDANNADE
@APIDANNADE 4 жыл бұрын
🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
@dammikaprasanna5075
@dammikaprasanna5075 Жыл бұрын
Led wala eliya adu wenne ai
@APIDANNADE
@APIDANNADE Жыл бұрын
ඒ SMD වල කලු තිතක් වගේ තියනවා නම් දැවී ගිහින් , එක led එකක් නිසා උනත් එහෙම වෙන්න පුළුවන්
@dahamthathsara8466
@dahamthathsara8466 4 жыл бұрын
SMPS LED BULB හදන විදියත් වීඩියෝ එකක් දාන්නක්ප්
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
Ok ok
@ChungiChunga
@ChungiChunga 3 жыл бұрын
මොකක්ද අර ගාන ගම් එක
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
Soldering paste Rs 120 වගේ වෙන්නෙ ඉලෙක්ට්රොනික් බඩු කඩවල තියෙනවා
@asokawasalthilake5406
@asokawasalthilake5406 Жыл бұрын
බල්බ් සියල්ලම ගැස්සි ගැස්සි තියනවා මොකද්ද දෝසය
@APIDANNADE
@APIDANNADE Жыл бұрын
එක බල්බයක දෝෂයක් වෙන්න පුලුවන්
@sameeraarjuna3549
@sameeraarjuna3549 9 ай бұрын
Malti mitaraye digital eke balb paththuwenna e mokada
@readytoknow
@readytoknow 3 жыл бұрын
onna very useful sub kala
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
Tanks saho 👍👍👍❤️❤️❤️❤️
@sanathkumara8505
@sanathkumara8505 3 жыл бұрын
පිච්චුනු LED බල්බ්වල පොඩි කළු චිප් කෑල්ල මාරු කළොත් මොකද කරන්නේ ඒව එහෙම පිච්චෙනවද?
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
ඔව් බොහෝ වෙලාවට පුපුරා යනවා පිටිනම බලා ගන්න පුලුවන්, පාට්ස් අලුතින් හොයාගන්න එක ටිකක් අපහසු නිසා ඒ වර්ගයේම බල්බයක කොටස් ගලවලා ගන්න එක තමයි පහසුම
@isurudasanayake505
@isurudasanayake505 2 жыл бұрын
Ayya oya ic yanne nedda
@APIDANNADE
@APIDANNADE 2 жыл бұрын
නෑ කියන්න නම් බෑ යන්න පුළුවන්
@simpleworkswithmadura9360
@simpleworkswithmadura9360 3 жыл бұрын
Thanks brother
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
👍👍👍👍❤️❤️❤️❤️
@dilshanbandara3928
@dilshanbandara3928 4 жыл бұрын
Aiya.. lankawe විශ්වාසවන්ත electric parts delivery kr gnn Online shopin wed site ekk nedd???
@APIDANNADE
@APIDANNADE 4 жыл бұрын
Lankawe site nam tiyanawa, mama aran nam na, mama link dannam try 1k deela balanna saho, link danna mata podi welawak denna hode
@dilshanbandara3928
@dilshanbandara3928 4 жыл бұрын
Ok..
@APIDANNADE
@APIDANNADE 4 жыл бұрын
Late unata sory bro, www.microchip.lk/product-tag/electronic-parts-in-sri-lanka/ scionelectronics.com/ me link try karala balanna, salli danna kalin call karala balala inna ok,
@hgjayarathna4991
@hgjayarathna4991 3 жыл бұрын
L e d w5 බල්බයට දාන කන්ඩන්සරයේ no1 කියනවද
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
එහෙම නම් කියන්න බෑ එක එක් බල්බ වල පරිපත වෙනස් වෙනවා නේ
@niroshand.kumara7961
@niroshand.kumara7961 3 жыл бұрын
ගීස්ද ඒ ගත්තේ
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
නෑ නෑ soldering paste
@samithmadusanka3900
@samithmadusanka3900 4 жыл бұрын
අලුතෙන් bulb එකක් දානකොට දන රින බලපාන්නෙ නැද්ද
@APIDANNADE
@APIDANNADE 4 жыл бұрын
බලනවා සහෝ
@chanukawijesinghe2115
@chanukawijesinghe2115 3 жыл бұрын
පිච්චිලා තිබුණ led බල්බ ain karala ethanata ඊයම් thibbama දැල්වෙනවා.eth swich eka දෙපරක් තුන් පාරක් දාපුවම ai පිච්චිලා..හදලා දාපුවම ai dalwenawa.ටිකකින් ai පිච්චිලා වෙන බල්බ.එහෙම වෙන්නේ ai aiya..
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
ඔය සර්කිට් බෝර්ඩ් ගොඩාක් දුරට හදලා තියෙන්නේ smd led කීපයක් සීරියල් විදියට අමුනලා එතකොට අපි හිතමු උදාහරනයක් විදියට 3V led තුනක් සීරියල් විදියට අමුනලා 9V බැටරියකට අල්ලනවා කියලා එතකොට අවුලක් නෑ led තුනට 3V ගානේ ලැබිලා led දැල්වෙනවා අපි ඕකෙන් එක led එකක් ගලවලා ඊයම් බින්දුවක් තියලා 9v බැටරියට නැවත ඇල්ලුවොත් මොකද වෙන්නෙ ඉතිරි led දෙකට 4.5v ගානේ ලැබිලා ඔය led බ්ල්බ දෙකම හෝ දුර්වල බල්බය දැවී ගිහින් පරිපතය විසන්ධි වෙනවා, මට හිතෙනවා ඔන්න ඔය දේ තමයි වෙන්න ඇත්තේ
@chanukawijesinghe2115
@chanukawijesinghe2115 3 жыл бұрын
ow neda aiya.Aiya.කන්ඩෙන්සර් eke shot enawada?.uda idi dimila thiyenne eth eka wada karanawa..thanks aiya.
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
@@chanukawijesinghe2115 වෙන එකක් දාගන්න එක නම් හොදයි
@chanukawijesinghe2115
@chanukawijesinghe2115 3 жыл бұрын
Thanks aiya
@inushadineth5319
@inushadineth5319 3 жыл бұрын
මගෙ මල්ටි මිට්‍රේ ඕම්ස් වල 1x කියන එක නැ 20 k වලින් බැලුවොත් මල්ටිමීටරෙ අගය කීයක් පෙනන්න ඔනෙ ද?
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
SMD LED වලට නම් අගය වැඩක් නෑ නේ,
@dasunadikari4148
@dasunadikari4148 3 жыл бұрын
ඔයා වීඩියෝ එකේ හදන බල්බ් වල නෙවේ ඒ වැඩේ වුනේ සීල් කරල තියෙන බල්බ් වල
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
Circuit අවුල්ද බලන්න සහෝ
@dasunadikari4148
@dasunadikari4148 3 жыл бұрын
@@APIDANNADE 💪♥️
@dasunadikari4148
@dasunadikari4148 3 жыл бұрын
Aiye whatsapp no ek ewndko.
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
@@dasunadikari4148 0775203072
@dasunadikari4148
@dasunadikari4148 3 жыл бұрын
@@APIDANNADE 💪♥️
@chathushkasampath2655
@chathushkasampath2655 3 жыл бұрын
අය්යෙ led බල්බ් ගැස්සෙන්නෙ ඇයි ඒ.මොනාද පිච්චෙන කෑල්ල
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
එහෙම පිච්චෙන කෑල්ල නම් කියන්න අමාරුයි සහෝ
@priyadarshanichamila3263
@priyadarshanichamila3263 4 жыл бұрын
Sade thama awul
@APIDANNADE
@APIDANNADE 4 жыл бұрын
Balamu neda hadaganna bro,
@tourofsrilanka6235
@tourofsrilanka6235 3 жыл бұрын
💥
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
👍👍👍❤️❤️❤️
@tourofsrilanka6235
@tourofsrilanka6235 3 жыл бұрын
@@APIDANNADE❤❤❤
@wvksenevirathnawvksenevira1800
@wvksenevirathnawvksenevira1800 3 жыл бұрын
👍👍👍👍
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
👍👍👍👍❤️❤️❤️
@samudrakumari2416
@samudrakumari2416 3 жыл бұрын
Oya grisda
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
Soldering paste
@anilkaluarachchi8060
@anilkaluarachchi8060 3 жыл бұрын
මුල සිට ඔබ තුමාගෙ විඩියො ටික මාවෙත එවන්න පුලුවන් ද
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
සමාවෙන්න ප්‍රරමාද උනාට kzbin.info මේ ලින්ක් එකට ගිහින් Videos කියන තැන තෝරන්න එතකොට ඔක්කොම විඩියෝ බලන්න පුලුවන් මහත්මයා
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 27 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 124 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 92 МЛН
Try Not To Laugh 😅 the Best of BoxtoxTv 👌
00:18
boxtoxtv
Рет қаралды 3,7 МЛН
Repair LED light by replace chips
5:44
Great William
Рет қаралды 2,1 МЛН
LED Bulb Repair (Rs.1.00 කින් LED Bulb හදමු)
9:08
CHARITHA SANJEEWA
Рет қаралды 14 М.
July 27, 2021 LED panal light repair (sinhala )
8:15
විශ්ව ඇස srilanka
Рет қаралды 71 М.
How to Repair led panel -Any like media
14:18
Any like media
Рет қаралды 219 М.
how to repair led bulb with simple process 💡 💡 💡 🔥 🔥 🔥
2:40
Electric Solution
Рет қаралды 1,2 МЛН
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 27 МЛН