මොකද්ද මේ වසුන් දැමීම - තිලක් කන්දේගම / Let's grow vegetables without chemical - Thilak Kandegama

  Рет қаралды 22,285

Thilak Kandegama - තිලක් කන්දේගම

Thilak Kandegama - තිලක් කන්දේගම

Күн бұрын

Пікірлер: 34
@indikajayawardana4952
@indikajayawardana4952 3 жыл бұрын
අපේ රටේ ඉන්න කාලකන්නි බලදාරීන්ට තවමත් මෙතුමාගෙන් වැඩක් ගන්න හිතෙන්නේ නැත්තේ අපේ රටේ අවාසනාව ඔබ තුමාට නිරෝගී සුවය දිර්ගයුෂ ලැබේවා
@dsnindika
@dsnindika 3 жыл бұрын
නිසරැ බිමක් සරැ බිමක් කරවන සරල ක්‍රම කියාදුන් ඔබතුමාට ජාතියේ ප්‍රණාමය..
@wijithapanagoda3818
@wijithapanagoda3818 3 жыл бұрын
ඔබතුමා රටට ම ආදර්ශයක් !!!
@දිල්ශානි-ඵ4ථ
@දිල්ශානි-ඵ4ථ 3 жыл бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ❤
@ajithrathnayaka8331
@ajithrathnayaka8331 3 жыл бұрын
ඔබ තුමාට දීර්ඝායුෂ 🙏🙏 රටේම යහපතට මෙවර මාස් කන්නයේ වී වැපිරීමට සුභ දවස් හා වේලාවන් ගැන අපව දැනුවත් කරන්න.
@aisharajapaksha8807
@aisharajapaksha8807 2 жыл бұрын
අනේ දෙවියන්⁣ගේ මේ වැඩ පිලිවෙලට හැමෝම යොමු වේවා කන්දේගම මහත්තයාට නිදුක් නිරෝගී සුවයෙන් දිර්ඝයුශ ලැබේවා 🙏🙏🙏
@lalanithotapitiye1157
@lalanithotapitiye1157 3 жыл бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා !!!අවශ්‍යම ක්‍රියාවක් බොහොම ස්තුතියි තෙරුවන්සරනයි
@krishnadasamanike3088
@krishnadasamanike3088 3 жыл бұрын
ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා කියා අධිෂ්ඨාන කර මි .
@syedjaan3165
@syedjaan3165 3 жыл бұрын
ඔබතුමාට .නිදුක් .නිරෝගි .දිර්ඝයුෂ .ලැබෙිවා .තෙරැවන් සරනයි ..
@dhammikaperera4685
@dhammikaperera4685 3 жыл бұрын
තෙරුවන් සරණයි ! බොහොම පින් ඔබ තුමාට ජනතාව දැනුවත් කිරිම සම්බන්ධව 🙏❤️👍
@Realeye66
@Realeye66 3 жыл бұрын
මෙතුමාගේ මේ ගෙවතු වගාව බලන වාරයක් වාරයක් පාසා මගේ හිත කියන්නේ අද පලයන් දැන් පලයන් ලංකාවට කියලා ඕකයි ඇත්ත
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 3 жыл бұрын
තෙරැවන්සරණයි ඔබතුමාට දීර්ඝායුෂ🌹🌷❤❤️
@tolalithaedirisinghe3217
@tolalithaedirisinghe3217 3 жыл бұрын
Oba thumata bohoma pin yoda bala yoda sakthiya leabawa wishwayea balaya shakthiya leabawa theruwan saranai
@ashansuchiranga1090
@ashansuchiranga1090 3 жыл бұрын
බොහොම වැදගත් දේයක් ඔබ තුමාට තෙරුවන් සරණයි
@psindupahan6645
@psindupahan6645 3 жыл бұрын
obathumat godak pin.budusaranai!!
@nisansalagunathilaka2434
@nisansalagunathilaka2434 3 жыл бұрын
Sir,please start training programmes. We are waiting to participate.
@vijayafernando1
@vijayafernando1 3 жыл бұрын
What a wonderful woman to give all that land for people to cultivate
@krisnhokumar6651
@krisnhokumar6651 3 жыл бұрын
Obathumata derigau lebewa bs
@chanakadayarathna1729
@chanakadayarathna1729 3 жыл бұрын
Mr Thilak need to be appointed as secretary of agriculture ministery
@user-on2tc5og2d
@user-on2tc5og2d 3 жыл бұрын
Godak wadagath hamadema
@maheshdilushan710
@maheshdilushan710 3 жыл бұрын
❤️⚖️✔
@wijemuniasanka1253
@wijemuniasanka1253 3 жыл бұрын
💐💐💐
@සදතාරුකා
@සදතාරුකා 3 жыл бұрын
අපේ රටේ ගොවි රජානෝ .. මහා ඉසිවරයාණෝ ..🌷🌷🌷🙏🙏🙏🌺🌺🌺 ඔබතුමාට නිදුක් නිරෝගි සුවය වේවා .. කෘෂිකර්ම ඇමැති කියලා එකෙක් ඉන්නවා ඌ ලියද්දක හතර මුල්ල දන්නේ නෑ ..ගිනිසීරියා ගහ අදුරන්නේ නෑ..ඔය ඇමති කම දීපන් මෙතුමට.. මේ තමයි සිව්හෙළේ වටිනා ඥාණ සම්භාරයක් හිමි ගොවි රජු..
@rushendissanayaka5425
@rushendissanayaka5425 3 жыл бұрын
ගිනිසීරියා වැට වෙනුවට මුරුංගා වැටක් හොද නැද්ද?
@diamilarexe8460
@diamilarexe8460 3 жыл бұрын
👍👍🙏🙏🙏🙏🙏🙏
@arunaaloevera1870
@arunaaloevera1870 3 жыл бұрын
Super👍. Good luck.🌻🌻🌻🌻 🙏 Aruna aloevera KZbin.
@shamishamali8308
@shamishamali8308 3 жыл бұрын
පැල සිටවිමෙිදි යොදා ගන්නා කරනය යෙදෙන අාකාරය පිලිබද අපව දැනුවත් කරන්න.
@dhammikawijesinghe3100
@dhammikawijesinghe3100 2 жыл бұрын
ඊළඟ පුහුණුවීම් පන්ති කවදාද?
@kravidusansarga670
@kravidusansarga670 3 жыл бұрын
Thilake soil
@padeepsuranga2261
@padeepsuranga2261 3 жыл бұрын
මෙම වසුන් දැමීම තෙත් කලාපයට සුදුසුද.?
@travellerSS1733
@travellerSS1733 3 жыл бұрын
කන්දේගම මහත්තයා , අපේ පැත්තේ ලොකු ප්‍රශ්ණයක් තියෙනවා ඌරු මීයන්ගෙන් , කිසිම දෙයක් හිටවන්න බැහැ , පෝච්චි වල /Basket වල හිටවලත් බැලුවා , කිසිම විදිහකට හිටවන්න බැහැ .. ඔක්කොම ඊලග දවසේ උදේ වෙද්දී හාරල බිම දාල විනාස කරලා තියෙනවා ... පුලුවන්නම් විසදුමක් දෙන්න ඊලග video එකෙන් .
@hiddenguest7920
@hiddenguest7920 3 жыл бұрын
රසායනික පෝර වෙනුවෙන් කෑ ගහන උන්ට
@dkulatunga1148
@dkulatunga1148 3 жыл бұрын
👍👍👍🇱🇰🇱🇰🇱🇰🇮🇱🇮🇱🇮🇱
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН