No video

ආදරණීය දවසක් ♥️| Life in japan 🇯🇵🇱🇰| Sinhala vlog 🌷

  Рет қаралды 90,278

Anusha jeewani

Anusha jeewani

Күн бұрын

Anusha jeewani

Пікірлер: 639
@DulminiBhagya-lo6ej
@DulminiBhagya-lo6ej 5 ай бұрын
ජපන් vlogs හරිම ලස්සනයි.ඒවට ඉක්මනට ඇබ්බැහි වෙනවා.පවනි අක්කිගේ vlogs වලටත් මන් ගොඩක් ආසයි.දැක්කම ජපානයට එන්න හිතෙනවා.ඔයාට මරීනාට පවනි අක්කිට රියූ බබාට මන් නම් ගොඩක් ආදරෙයි .Love you ❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි ♥️♥️♥️♥️
@user-dq4nz5yr9u
@user-dq4nz5yr9u 5 ай бұрын
❤❤❤
@oshadhichamodya5057
@oshadhichamodya5057 5 ай бұрын
මාත්🥺❤️
@ruwanpushpakumara1511
@ruwanpushpakumara1511 5 ай бұрын
❤❤❤❤
@prashadipurthi6920
@prashadipurthi6920 5 ай бұрын
❤❤❤
@TgnPriyadarshani-ly6cm
@TgnPriyadarshani-ly6cm 5 ай бұрын
ඔයා හරිම නිර්මාණශීලි අක්කේ ,පිට්ටු හදපු විදිය තමා වැඩේ,හරි ලස්සනයි ,❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
බොහොම ස්තූතියි ♥️♥️♥️😘
@sapnasassarani9966
@sapnasassarani9966 5 ай бұрын
ආන්ටිගේ කෑම දකිද්දි කන්න ආස හිතෙනවා😍😍😍😍😍😍. හරි ම ලස්සනයි අද වීඩියෝ එකත්❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
බොහොම ස්තූතියි ♥️♥️♥️😘
@MihirangaLakmal-mn6bo
@MihirangaLakmal-mn6bo 4 ай бұрын
ඇත්තටම මම ජපන් එන්න ආස උනේ මෙන්න මේ japan day in life videos බලන්න ගත්තු දවසෙ ඉදන් ඒ videos බලනකොට auntyge videos හම්බ උනා. ☺️ auntyge videos බලනකොට ඒ ආසාව තවත් වැඩි උනා ❤️ auntyge videos හරිම ලස්සනයි☺️ හරිම පැහැදිලි ඒවගේම අහන් ඉන්න ආස හිතෙනවා ❤️☺️
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️
@tharindi.kghs.
@tharindi.kghs. 5 ай бұрын
මරීනා දැන් ගොඩාක් ලස්සනයි අක්කේ. මට ඔයා වගේ එයාව පේන්නෙම. හරිම ලස්සනයි. ගොඩක්ම ලස්සන එයාගේ හිනාව.. ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි හොඳෙ ♥️♥️♥️🙏
@TgnPriyadarshani-ly6cm
@TgnPriyadarshani-ly6cm 5 ай бұрын
මං හරි ආසයි අක්කාගේ වීඩියෝ බලන්න ,ඒවා පුංචි කතා වගේ ,ලස්සනයි පරිස්සමෙන් සතුටින් ඉන්න ඔයාලට ආදරෙයි ❤❤❤🥰😢😘
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
බොහොම ස්තූතියි ♥️♥️♥️😘
@pathmasirisamarawikkrama9449
@pathmasirisamarawikkrama9449 5 ай бұрын
❤❤❤❤
@Achinigunathilaka2000
@Achinigunathilaka2000 5 ай бұрын
ජපන් භාශාවට , ඒ සංස්කෘතියට ,ඒ ජීවිතයට මගේ තියෙන ආදරයත් එක්ක ආන්ටිගේ මේ වීඩීයෝ බලද්දී ඒ ආදරය තවත් වැඩි වෙනවා ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️♥️♥️♥️
@savesrilanka2969
@savesrilanka2969 5 ай бұрын
අක්කිගේ කෑම හරියට බාවනාවක් වගේ බලන් ඉන්න හරිම ලස්සනයි අක්කි වීඩියෝ එක ලස්සනයි අක්කි ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
බොහොම ස්තූතියි ♥️♥️♥️😘
@SudeeraChathura
@SudeeraChathura 5 ай бұрын
Marama lassanai vedio ake.lassana vedio ekak genna.thanks.
@slwowaard5050
@slwowaard5050 5 ай бұрын
Lassanai vlog. කෑම රස්වත් පාටයි. හිම මත මරීනා හද ල තිබුණු heart එක ලස්සනයි. ආදරෙයි නැන්දේ ... සතුටින් ඉන්න...
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි ♥️♥️♥️♥️ ආදරෙයි ♥️♥️♥️
@user-vq1ny6gy8g
@user-vq1ny6gy8g 5 ай бұрын
මරීන දෝනි හරිම දක්ශ දරුවෙක්. ස්තූතිය ඔයාගෙ ලස්සන වීඩියෝ එකට. ආසාවෙන් බැලුව . ආයෙමත් ලස්සන වීඩියෝ එකක් එනකන් බලාගෙන ඉන්නව . බුදු සරනයි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
බොහොම ස්තූතියි ♥️♥️♥️🙏🙏🙏🙏🙏
@indunimuthukumara8304
@indunimuthukumara8304 5 ай бұрын
Akka kema hadana kota balan inna asai😊 mareenanage band eke video ekath hari lassanai😊. me wge video hamadama aran enna. budu saranai
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
බොහොම ස්තූතියි ♥️♥️♥️😘
@prasadiniranasiri2719
@prasadiniranasiri2719 5 ай бұрын
කියන්න තේරෙන්නේ නැහැ අක්කේ පුදුම තරම් ලස්සනයි පිලිවෙලයි.පුංචි කාලේ ඉදන් දැකපු හීනයක් හැබැහින් දකිනවා වගේ..❤ හැමදාම වීඩියෝ එකක් එනවානම් කියලා හැමදාම හිතනවා..❤මං හරිම ආසයි අක්කගේ වර්ණ ගැලපීමට ඒක මාරම ලස්සනයි ❤ සතුටින් ඉන්න අක්කා හැමදාමත් ❤ ආදරෙයි ❤❤ ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
බොහොම ස්තූතියි නංගියො මෙ ආදරණීය වචන වගට 😘😍😍 ආදරෙයි ගොඩාක් ♥️♥️♥️
@prasadiniranasiri2719
@prasadiniranasiri2719 5 ай бұрын
❤️
@praneedipraneedi9731
@praneedipraneedi9731 5 ай бұрын
අදත් video එක හරිම ලස්සනයි, හරිම රසවත්, මරිනා මැනික අක්කාටත් වඩා උස යයි වගේ තව ටික දවසකින්, බුදු සරණයි❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි ♥️♥️♥️🙏 ඒක ඇත්ත එයා මාර විදියට උස යන්නේ ♥️♥️♥️
@ushanirajapaksa2633
@ushanirajapaksa2633 5 ай бұрын
හරිම ආසාවෙන් වීඩියෝ එක බැලුවා.ඔයා හරි නිර්මාණශීලී.අලුත් අලුත් දේවල් වලින් වීඩියෝ අරගෙන එන්න අපට..ඔයාලත් සතුටින් පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි...ආදරෙයි...💖💖💖
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
බොහොම ස්තූතියි ♥️♥️♥️😘
@user-en9dy9vf1u
@user-en9dy9vf1u 5 ай бұрын
පුලුවන් හැමදාම ඔයාගෙ වීඩියෝ ඉස්ල්ලම බලනවා .... ආදරෙයි ❤️හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඔයාලත් .... ❤️
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
බොහොම ස්තූතියි ♥️♥️♥️😘
@user-uz5yf2iz4b
@user-uz5yf2iz4b 5 ай бұрын
හරීම ලස්සනයි අදත් video එක .කෑම ටිකනම් කන්න තිබුනනම් කියලා හිතුනා .ආදරෙයි අක්කෙ අයියෙ ,පුංචි මරීනා .(නිශාදි )🥰🥰🥰
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි ♥️♥️♥️🙏🙏 ආදරෙයි ❤️
@maduliyanage
@maduliyanage 5 ай бұрын
ජපන් vlogs මාරම ලස්සනයි අක්කි ....මම තවම බලන ගමන් ඉන්නේ...අක්කි ගේ වීඩීයෝ වලට ඇබ්බැහි වෙලා දැන් ❤❤❤❤ආදරෙයි මගෙ අක්කි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 ♥️♥️ ආදරෙයි ♥️♥️
@WishYasho
@WishYasho 5 ай бұрын
Aunty oyage vedios baluwama mind eka positive wenawa adath vedio eka lassanai Aunty konde gahan hitiya hair clip ekth lassanai hadapu kama tikth lassanai sathutin parissamen enna adarei 💌🌸💜
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි හොඳේ ආදරෙයි ♥️♥️♥️♥️
@yasasindunil7499
@yasasindunil7499 5 ай бұрын
වීඩියෝ එකක් එනකන් බලන් හිටියෙ . ලස්සනයි . ඔයාලා දකින්න ගොඩක් ආසාවෙන් ඉන්නවා හැමදාම අලුත් වීඩියෝ එකක් දානකන්. බුදුසරණයි ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි ♥️♥️♥️♥️🙏🙏🙏
@tharushinavodha2605
@tharushinavodha2605 5 ай бұрын
නැන්දගෙ videos හරිම ආසාවෙන් බලන්නේ. ❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි හොඳේ ♥️♥️♥️
@yeshandiluusha
@yeshandiluusha 5 ай бұрын
අද වීඩියෝ එකත් ලස්සනයි ✨❤️ ඔයාලත් පරිස්සමෙන් සතුටින් ඉන්න bs
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි ♥️♥️♥️🙏🙏🙏
@wasala2744
@wasala2744 5 ай бұрын
අදත් ගොඩක් ලස්සනයි vedio ව ඔන්න ඉතින් හැමදාම වගේ අදත් ආසාවෙන් බැලුවා ... School band එක ලස්සනයි ..දූට ආදරෙයි ....මතක්කලා කියන්න ... ඔයාලත් පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම ... තෙරුවන්සරණයි දෙවිරැකවරණයි හැමෝටම ......❤🙏
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
බොහොම ස්තූතියි ♥️♥️♥️🙏🙏
@Ishudulanja4728
@Ishudulanja4728 5 ай бұрын
First comment එක මගෙන්...හැමදාම ආසාවෙන් බලනවා...හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි නැන්දේ මරීනා නන්ගි 🥰😘😍💞💐❤️
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
බොහොම ස්තූතියි ♥️♥️♥️😘
@renukafernando4528
@renukafernando4528 5 ай бұрын
Well done Marina🎉🎉❤❤❤🎉🎉❤❤❤🎉🎉
@sandamalithilakasena7565
@sandamalithilakasena7565 5 ай бұрын
ලස්සනයි ....❤️❤️❤️❤️ පිට්ටු හදපු පන් වට්ටිය හරිම ලස්සනයි .🍀🍀🍀🍀
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි ♥️♥️♥️♥️🙏
@user-rl9bd5kp4u
@user-rl9bd5kp4u 4 ай бұрын
She is so lucky to have a Sri Lankan mom❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️🙏
@deshanipeiris7264
@deshanipeiris7264 5 ай бұрын
Akka hadana kama vedio harima asawen balanne❤😘😘
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි ♥️♥️♥️
@kodikodithuwakku4305
@kodikodithuwakku4305 5 ай бұрын
Class ගිහින් ආපු ගමන් video එක බලන්නේ❤😊🎉
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
බොහොම ස්තූතියි ♥️♥️♥️😘
@shanibhagya6336
@shanibhagya6336 5 ай бұрын
Harima lassani akke. Video eka. Akke oya potato wala oil ganda gathta brush eka, oni brush ekak use karahakida apita. Dan nathi nisa ahanne
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ඔයිල් වලට බිත්තර සාරු වලට මෙ වගෙ පුංචි පුංචි දේවල් වලට තියනවා බ්‍රශ් එකක් මම ඒක පාවිච්චි කරේ.. මේකම ඕනෙ කියලා නෑ තමන් ලඟ තියෙන පිරිසිදු එකක් පාවිච්චි කරන්න පුළුවන් ♥️♥️
@user-br2vm5ir4k
@user-br2vm5ir4k 5 ай бұрын
Kohomada oyalata akki. Oyage vidiyos wala kama hadanawa balanna mn godaak asai. Harima adaraniya family akak. Oyala hamotama godaak adarai. Aluth vidiyo akak anakam balan ennawa. ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි හොඳේ ♥️♥️♥️😘😘🙏🙏 ආදරෙයි ♥️♥️
@madumali3459
@madumali3459 5 ай бұрын
විඩියේ එක ලස්සනයි පවුලේ හැමදෙනටම ජෙසු පිහිටයි .❤️❤️🌹
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි ♥️♥️♥️♥️🙏🙏
@user-kf9pd4vj7r
@user-kf9pd4vj7r 5 ай бұрын
අක්කා චුට්ටක් වීඩියෝස් වල බ්‍රයිට් එක වැඩී කියල හිතුනා.බලනකොට ඇස්වලට අපහසුයි. ඔයාගෙ වීඩියෝ හරිම වටිනවා ගොඩක් අයට.ඇත්තටම ගොඩාක් දේවල් තීනවා ඉගෙනගන්න. ❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️♥️ ස්තූතියි ♥️
@udeshikachathurangani5928
@udeshikachathurangani5928 5 ай бұрын
අනේ එහෙම අම්මායි දුවයි එකට movie බලන එක ශෝක් අනේ. පිට්ටු ටිකත් හරිම ලස්සනට හැදිලා තිබ්බා. අනේ අනූ ඔයා ජපන් වලින් කතා කරද්දි අහන් ඉන්න හරි ආසයි. ඔයාට හොඳටම ජපන් පුළුවන් නේද? ඔයා ගෙදරට ඇඳන් හිටපු ඒ බතික් ගවුම හරි ලස්සනයි. හැමදාමත් මුළු පවුලටම ආදරෙයි❤.
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි හොඳේ ♥️♥️♥️ ආදරෙයි ♥️♥️
@DulaniShymila-hv1lt
@DulaniShymila-hv1lt 5 ай бұрын
Akki oyage vedio tika balana gaman inna kota me vedio ekath ❤❤ mage hithata hari nida has me vedio balannako ta ♥️🇦🇪🥰🥰Marina so sweet girl.. may God blessings with you all 😍
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
බොහොම ස්තූතියි ♥️♥️♥️😘
@ChalaniRuwanthika
@ChalaniRuwanthika 5 ай бұрын
❤❤❤akke ada video ekath godak lassanai 🎉🎉asawen baluwa ❤❤ marina patiyawa mathak kala kiyanna ❤❤adarei godariyak ❤budu saranai 🎉🎉
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
කියන්නම් ♥️♥️♥️ ස්තූතියි හොඳෙ ♥️♥️ ආදරෙයි ♥️
@maduranadewa4435
@maduranadewa4435 5 ай бұрын
ලස්සනයි අක්කේ මං ආසයි ඔයාගෙ වීඩියෝ බලන්න ❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
බොහොම ස්තූතියි ♥️♥️♥️😘
@nimedadushani9713
@nimedadushani9713 5 ай бұрын
අනේ නැන්දේ ඔයාගේ වීඩියෝ හරිම ලස්සනයි . අනේ මරීනා School වැඩ කරන වීඩියෝ එකක් දාන්නකෝ. අනේ Please ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
මන් ඉස්සරහට අරගෙන එන්නම් ♥️♥️😊
@user-ds4le3fm5y
@user-ds4le3fm5y 5 ай бұрын
Ow.schole den vada , subjects varga monada kiyl danagnna asai .lankave vage nemei ne Eva..
@damayanthirajakaruna6101
@damayanthirajakaruna6101 5 ай бұрын
අදත් ඉතින් වෙනදා වගේම අදරයෙන් ආසාවෙන් බැලුවා වීඩියෝ එක .කෑම හදනව බලන්නෙ හරිම ආසාවෙන් .ඒතරම් පිලිවලයි ඔයගෙ වැඩ .පුංචි සකුරා මලත් ඉතින් ලස්සනයි අදත් .❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
බොහොම ස්තූතියි ♥️♥️♥️😘
@user-ly5jg5sf3j
@user-ly5jg5sf3j 5 ай бұрын
🥰🥰🤍
@user-gk7tl3mk1b
@user-gk7tl3mk1b 3 ай бұрын
අද වීඩියෝ එකත් ලස්සනයි අක්කෙ.පරිස්සමෙන් සතුටින් ඉන්න
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 🌸♥️♥️🌷🙏
@user-jd1hg3sy7r
@user-jd1hg3sy7r 5 ай бұрын
අදත් බැලුවා වීඩියෝ එක ගොඩක් ආසාවෙන්.ලස්සනයි හැමදේම වෙනදා වගේම.❤❤❤❤❤❤මරීනා ආදරෙයි පුතේ.😊😊😊😊
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි ♥️♥️♥️🙏🙏🙏🙏
@buddhimamaheshi
@buddhimamaheshi 5 ай бұрын
නැන්දා පුළුවන් නම් භූමිකම්පා ගැන ඒ අත්දැකීම් කියන්නකෝ . ඔයාලා කොහොමද ඒකට මූණ දුන්නේ මොන වගේද කියලා දැනගන්න කැමති . අපේ study වලට වැදගත් වෙයි එක
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
කියන්නම්කො ♥️♥️♥️♥️♥️
@DiliniPrasangika-qo2rr
@DiliniPrasangika-qo2rr 5 ай бұрын
මෙක මරීනට❤❤❤ජේසු පිහිටයි ඔයාලට
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
බොහොම ස්තූතියි ♥️♥️♥️😘
@thushara84sanjeewak20
@thushara84sanjeewak20 5 ай бұрын
අක්කි මෙි පාර ඔයා දාපු වීඩියෝ අද තමා බලන්න පුලුවන් උනේ.ලොකු අමිමාග් පුතා නැති වුනා.මල ගෙදර ගියා.හරිම ලස්සනයි.වීඩියෝ ඔක්කොම.අක්කි මගෙ පුතා ඇහුවා තාම හිම වැටෙනවද කියලා.හිම වැටෙනවනමි එයාගෙයි නංගි බබාගෙයි නමි දෙක හිම වල ලියන්නලු.චමිදු, සිත්මි
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
අනෙ එහෙමද එයාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා ♥️♥️ ස්තූතියි නංගියො😘😍😍
@ashayasathsarani908
@ashayasathsarani908 5 ай бұрын
ඔයා වීඩියො එකක් දානකල් බලන් ඉන්නේ අක්කේ. ❤️ අපිට නම් ගොඩක් රස්නෙයි දැන්. 😢 ඔයාගෙ කෑම දකිද්දි ආසයි. අනික ඔයාගේ වැඩ ගොඩක් පිලිවෙලයි. මං ගොඩාක් දේවල් ඉගෙන ග්න්නවා ඔයාගෙන්. මං හලාවත අශායා
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
බොහොම ස්තූතියි ♥️♥️♥️😘
@user-Subodhi
@user-Subodhi 5 ай бұрын
ලස්සනයි අද වීඩියො එකත් වෙනදා වගේ 😍❤️
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි ♥️♥️♥️
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 5 ай бұрын
ගොඩාක් දවසකින් අක්කීගෙ vlog එකක් දැක්කෙ ❤❤ කටහඬ හරියට භාවනාවක් වගෙ කොච්චර අහගෙන හිටියත් එපා වෙින්නෙ නෑ මෙහෙම කෑමක් කන්න වෙින්නෙ කවදා හරි මවුබිමට ගියපු දවසක තමයි ඉතින්
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@niorshajayamanna3275
@niorshajayamanna3275 5 ай бұрын
අදන් විඩියෝ එක අසවෙන් බැලුවා .බාවනාවක් වගේ බලන් ඉන්න කොට ලස්සනයි සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 💓💓💓
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි ♥️♥️♥️🙏🙏
@mayurilakmali1168
@mayurilakmali1168 5 ай бұрын
විඩියෝ තුනක් mis උනා අක්කා🥺.එ තුනම දැන් බලලා ඉවර කරේ😊.අක්කාගේ කේතලේ ලස්සනයි..අපේ මරිනා හරි දක්ෂයි ❤❤❤.අනේ සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කා බුදු සරණයි ඔයාලාට ❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️
@user-ge6gh5uj1m
@user-ge6gh5uj1m 5 ай бұрын
අනේ ඔයා එනකන් මම බලාගෙන ඉන්නෙ ❤❤❤😊
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️♥️♥️
@chandrasiridayarathna8989
@chandrasiridayarathna8989 5 ай бұрын
හරිම ලස්සනයි .මම මරීනාට ගොඩක් ආසයි වීඩියෝ එකක් දානකම් බලන් හිටියේ 😊 තව වීඩියෝ ගොඩක් ඉක්මනින් ම දාන්න .
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි ♥️♥️♥️🙏
@RuuDilshi
@RuuDilshi 5 ай бұрын
හැමදාම Mood අවුලක් ගියාම අක්කිගෙ Videos බලලා හිත සැහැල්ලු කරගන්න මන් Voice එක ඇහුවත් ඇති 🙂❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏
@user-vd5kr2bm7b
@user-vd5kr2bm7b 5 ай бұрын
ඔයාලට ජේසු පිහිටයි මගෙ 4න් එක කැඩුනා ඒක නිසා Video එක බලන්න පරක්කු උනා ඔයාගෙ පිටිටු හදන විදිය මරැ මරීනව ආදරයෙන් මතක් කරන්න ඔයාලට ජපමාල මෑණියන්ගේ පිහිටයි සතුටින් පරිස්සමින් ඉන්න
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
කියන්නම් ♥️♥️ ස්තූතියි ♥️♥️🙏🙏
@laylakaram5007
@laylakaram5007 5 ай бұрын
ආසාවෙන් නෙවෙයී නිදිමරාගෙන තමයි බැලුවෙ හෙටවෙන කල්ඉන්න බැහැ අබීබැහි වෙලා ඉන්නෙ ඔයාලාගෙ වීඩියෝ බලන්න හරිම ලස්සනයි තෙරුවන් සරණයි හැමෝටම ආාාදලේ ඈෑෑ 😂😂😂
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
අනෙ ♥️♥️ ස්තූතියි හොඳෙ ♥️♥️😊 ආදරෙයි ♥️♥️
@shiranichandrika6465
@shiranichandrika6465 5 ай бұрын
අක්කි හරිම ශෝක්❤හැමදාම වීඩියෝ දැම්ම ගමන් බලනවා😊😊තැන්ක් යූ අක්කි🎉වීඩියෝ එක ශෝක් ❤ හැමදාමත් මේවගෙ වීඩියො දාන්න අක්කි අපි බලන් ඉන්නවා❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
අරගෙන එන්නම්කො ලස්සන විඩියෝ ඔයාලා වෙනුවෙන් ♥️♥️ ආදරෙයි ♥️
@user-pj6op3ei5s
@user-pj6op3ei5s 5 ай бұрын
ඔයානම් මාරයි අක්කේ ඇත්තටම ගොඩාක් රසට හැම කෑමක්ම හදන්න දන්නවා.හැමදාම සතුට්න් පරිස්සමෙන් ඉන්න.මරින මැනිකට සිංහල සිංදුවක් කියන්න කියන්නකො අක්කෙ චුට් කොටසක් ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️♥️
@WasundaraWasundara
@WasundaraWasundara 3 ай бұрын
Nande oyalage vidio harima lassanayi mayi nangiyi hama vidio akakma asaven balanava
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි ♥️♥️♥️😘🌷
@sandunibandara4411
@sandunibandara4411 5 ай бұрын
Hariiima lassana video ekak.. Aluth vidiyata pittu tamabanna kiyala dunnata akkita thanks... Jesu pihitai akki & family.... Parisamata sathutin inna❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Hansikadulanjalee46CH16
@Hansikadulanjalee46CH16 5 ай бұрын
Meka nam maarama ඇබ්බැහි wiimak akkee.ee tharam asay oyge video blnn.itn hmadama kynw wge sathutin inn.adrey akke 😍❤️❤️😘😘
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
බොහොම ස්තූතියි ♥️♥️♥️😘
@sandasilakdini5150
@sandasilakdini5150 5 ай бұрын
Busy unath onn aunty vlog eka baluvaaaaa...hamadam සතුටින් පරිස්සමෙන් inn aunty.....paule ayth ekkka.ආදරෙයි hamadam...marinav mathak karnn.😋😋😋😍😍❤️❤️❤️❤️💕💕💕💕💕💕😍😍😍😋😋😋😋❤️❤️❤️💕💕
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි හොඳෙ ♥️♥️♥️♥️
@wasanthirathnayaka3092
@wasanthirathnayaka3092 5 ай бұрын
Mn oyage video ඔක්කොම ada wenakal බැලුවා .eth ada තමයි මුලින්ම comment එකක් damme.video eka ආසාවෙන් baluwata passe comment danna hithune na.අයියෝ video eka ඉවරයි ne කියලා හිතෙනවා විතරයි.ලස්සනයි video ඔක්කොම .පරිස්සමෙන් සතුටින් inna.🎉🎉
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
බොහොම ස්තූතියි Comment එකක් ලිව්වාට මට වටිනවා ඔයාලගෙ අදහස් ♥️♥️♥️
@user-dq4nz5yr9u
@user-dq4nz5yr9u 5 ай бұрын
හරි ලස්සනයි.හිම දිය වෙනව බලන්න මත් ඔනෙ කිව්ව.වැඩ ගොඩක් තියෙනව කරන්න.ඒත් ඔයාගෙ විඩියො එක බලන්නත් අමතක කරන්නනැ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි හොඳෙ ♥️♥️♥️♥️♥️
@Tharusl382
@Tharusl382 5 ай бұрын
හැමදාම විඩියො බලනවා අක්කයෝ මරිණා මැණිකට ආදරෙයි කීවා කියන්න 😊😍😍❤️❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
බොහොම ස්තූතියි ♥️♥️♥️😘
@nilukakarunathilaka8119
@nilukakarunathilaka8119 5 ай бұрын
හැමදාම බැලුවට කමෙන්ට් ලියුවේ නෑ.ඔන්න අද න්ම් ලියුවා.වීඩියෝ එක හරිම ලස්සනයි.ජපන් එන්න ආස හිතෙනවා.මගෙත් එක හීනයක් මේක.ජපන් වල ටුවර් එකක් යන්න.❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
බොහොම ස්තූතියි හොඳෙ ♥️♥️♥️♥️
@dinushapushpani9305
@dinushapushpani9305 3 ай бұрын
Mamath asawen balanawa oyage videos. Marina hoda buddimath lamayek. Eya mathakkara kiyanna. Adarei oyala hamotama. ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
කියන්නම් ♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️
@niranjirupasinha4446
@niranjirupasinha4446 5 ай бұрын
වීඩියෝ එක තව ටිකක් දික් කරන්නකො.බලාගෙන ඉද්දි දන්නෙම නෑ ඉවර වෙලා .ඒ තරම් රසවත් .මටත් පිට්ටු හදන්න බම්බුවක් නැතුව හිටියේ .ඔයාගෙ අයිඩියා එක නියමයි .ආදරෙයි හැමෝටම .බුදු සරනයි
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි ♥️♥️♥️ දිග විඩියෝ අරගෙන එන්නම්කො ♥️♥️♥️
@nisansalasandamali2252
@nisansalasandamali2252 5 ай бұрын
💕💕අක්කා අද video එකත් ආසාවෙන් බැලුවා. ඉතිං අක්කා කොහොමද ඔය වගේ එක එක විදිහට කෑම හදන්න ඉගෙන ගත්තේ. ලංකාවේදිද නැත්නම් ජපානේට ගියාට පස්සෙද.
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
මෙහෙ ආවාට පස්සේ තමයි ටික ටික හැමදෙයක්ම ඉගන ගත්තේ ♥️♥️♥️
@chandimasilva229
@chandimasilva229 28 күн бұрын
පිට්ටු හදපු විදිය හරිම ලස්සන යි.❤
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
♥️♥️♥️♥️
@ashanisandeepa8925
@ashanisandeepa8925 5 ай бұрын
Oyage video maga arinne nathuwa hamadaama balanawa balanna balanna asai hamadama sathutin inna oyalata budu saranai ❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි ♥️♥️♥️♥️🙏
@rupikawijesinghe1792
@rupikawijesinghe1792 5 ай бұрын
හෙට වෙනකම් ඉන්නෙ නැතිව නිදිමරාගෙන අක්කගෙ වීඩියෝ එක බැලුවේ.මොකද මං ඒ තරමට ඇබ්බැහි වෙලා ඉන්නෙ.ටිකක් අසනීපයෙන් ඉන්නෙත්.කෑම ටික වෙනදා වගේම රසට ඇති .අක්කේ අර tea pot එක හරිම ලස්සනයි අනේ❤මරීනා මැණික ආදරෙයි .පරිස්සමෙන් ඉන්න අක්කේ .බුදුසරණයි ❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
අනෙ එහෙමද ඉක්මනින්ම සුවය ප්‍රාර්ථනා කරනවා ♥️♥️ ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️
@rupikawijesinghe1792
@rupikawijesinghe1792 5 ай бұрын
@@anushajeewani2016 අනේ ගොඩක් ස්තුතියි අක්කේ .ආදරෙයි ❤❤😘
@Ish-pc9tp
@Ish-pc9tp 5 ай бұрын
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි අක්කි.❤❤❤මරීනා දූවත් ආදරෙන් මතක්කලා කියන්න....ඔයාලගෙ පුන්චි පවුලට තෙරුවන් සරනයි අක්කි..❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
කියන්නම් ♥️♥️♥️ ස්තූතියි ♥️♥️😘😊🌷🙏🙏🙏
@chandrasiridayarathna8989
@chandrasiridayarathna8989 5 ай бұрын
අලුත් වීඩියෝ එකක් දාලද කියලා බල බල හිටියේ 😊
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
බොහොම ස්තූතියි ♥️♥️♥️😘
@Sujatha-nawarasa
@Sujatha-nawarasa 5 ай бұрын
ජයවේවා ගොඩාක් සතුටුයි
@ShashiNisansala-jw6wo
@ShashiNisansala-jw6wo 5 ай бұрын
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි අක්කි❤ හැමදාම සතුටින් ඉන්න ඔයාලා ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️♥️♥️🙏
@poornanuwangi5345
@poornanuwangi5345 5 ай бұрын
ඔයාලා හැමදාමත්ම සතුටින් හොදින් පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏
@user-et4ep1sm8x
@user-et4ep1sm8x 5 ай бұрын
ඔයා හරිම හොඳයි දුව ට හරි ආදරෙයි මහත්තයා ට ඵ්වගේම ආදරෙයි ඔයාලට බුදු සරණයි ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️♥️🙏🙏
@pehesaranavo6879
@pehesaranavo6879 5 ай бұрын
❤❤❤❤❤❤❤......Adaraneeya Mareena duwa...Athulu paule siyalu denatama threwan saranai..❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️♥️♥️🙏
@madhushika-cz8dx
@madhushika-cz8dx 5 ай бұрын
Hemdamath wage lassnama lassana video ekk... marina dakiddi harima adare hithenwa. Me rate daruwo lassanta hedenna ratak widihta japanaya loku udauwak denwa athi kiyala hithenwa. Apita kawada ehema weida... eth sathutui lankawe sulu pirisak hari mehema lassanta jiwath wena eka gena... hemadamath wage rasa rasa kema godak adath dekka bohoma sthuuthi ada dawasata. Hemoma sathutin parissamata inna budusaranai ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
බොහොම ස්තූතියි ♥️
@user-xl2cr5nq2m
@user-xl2cr5nq2m 5 ай бұрын
අක්ක ඔයාගෙ ,recipes නම් අනිවාර්යයෙන්ම හදල බලන්න ඕන...ආසාවෙන් වීඩියෝ එක බැලුවා ...ආදරෙයි ❤❤❤❤😘
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි ♥️♥️🙏🙏 ආදරෙයි ♥️♥️
@shammiudeshika-x9x
@shammiudeshika-x9x Ай бұрын
man harima kamathi oyage life style akata
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
♥️♥️♥️♥️♥️
@saradakumari1059
@saradakumari1059 5 ай бұрын
අදත් හරිම ආශාවෙන් බැලූ වා ජෙසු පිහිටයි
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි ♥️♥️♥️
@inokasanjeewani8058
@inokasanjeewani8058 5 ай бұрын
අනේ ගොඩක් ස්‍තූතියි ආන්ටි අද video එකත් ගොඩක් ලස්සනයි ❤❤❤❤ ආන්ටි ගොඩක් වැදගත් video තමයි දාන්නෙ ඒක නිසා ආසාවෙන් බලනවා ❤❤ආදරෙයි හැමදාම ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
බොහොම ස්තූතියි ♥️♥️♥️😘
@udaramadubashini1002
@udaramadubashini1002 5 ай бұрын
Mn me dn awith baluwa akkige parana video ekakwat balnnm keyla..etkota dan video ekak dala..mara satutak awe..etin akki dn ape ammith math ekkama oyge videos balnna purudu wela.attatama hari asai me videos dakiddith..පරිස්සමෙන් sathutin enna oylth.api hamadama adrei.❤❤😊
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
බොහොම ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ඔයාලට ♥️♥️
@pinidiahasyapinidiahasya5003
@pinidiahasyapinidiahasya5003 5 ай бұрын
Math kamaththen hitiye hima diyaweno balann. Thank you😂 lassana kama tikak😅. Adarei hamadamath
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි ♥️♥️🙏🙏 ආදරෙයි ♥️
@sasangisasangi7926
@sasangisasangi7926 5 ай бұрын
නැන්දිගේ විඩියෝ එකක් බැලුවේ නැත්තන් කෑවේ නැ වගේ 😢 හරිම ලස්සනයි අනේ ❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි හොඳේ ♥️♥️😘🙏🙏🙏 ආදරෙයි ♥️🙏🙏
@user-dk2vy2gl9g
@user-dk2vy2gl9g 3 ай бұрын
Oyage Videos walata Addict wela inne lassanai ❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි ♥️♥️🙏🙏🌷🌷
@menakalakmali9820
@menakalakmali9820 5 ай бұрын
හරිම ලසසනයි අක්කා විඩියොිඑක.....❤❤❤❤මගෙ ාලාකු දොනිත් ඔයාගෙ වඩියෝ ආසාවෙන් බලලලනවා...අක්කා එයාගෙ උපන්දිනෙ මෙි මාර්තු 7 වෙනිදා අකකට පුලුවන් නමි..මරින එක්ක❤ අකනා බදදාට දාන විඩියො එකින් එයාට වඅශ් කරනුන...එයාටි මරිනාගෙ වයස..❤🙏ැ🙏🙏🙏🙏🙏 එයා ට ගොඩක් සතුටු හතෙයි❤❤❤❤ ජේසු පිහිටයි❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
මට පුළුවන් නම් නංගි මැසෙන්ජර් එකට පනිවිඩයක් දාන්න ♥️♥️♥️♥️ ස්තූතියි ඔයාලට ♥️♥️ ආදරෙයි ♥️
@niroshakumari3111
@niroshakumari3111 5 ай бұрын
කෑම ටික තමයි ලස්සනම .❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
බොහොම ස්තූතියි ♥️♥️♥️😘
@thilinidesilva6260
@thilinidesilva6260 5 ай бұрын
Pittu Bambu nathuwa akki හදපු Pittu wala lassana ane, Dakkama kannat lobai,, oyage wada nm ithin super akko, mareena oyata udau karana widiya dakkama hari asai akki, harima hoda daruwek eya,, hamadamat sathutin adaren inna akki ❤ 🥰 🥰 🥰
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
බොහොම ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️♥️♥️
@iranyakeerthirathna7442
@iranyakeerthirathna7442 5 ай бұрын
Shook aneeee.Dakkama asai othin...oyalath parissamen inna. ❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි ♥️♥️♥️🙏
@ranudipamosha3176
@ranudipamosha3176 5 ай бұрын
අනේ හිම ඉවර වෙන්න යන්නෙ නේද 🥺🥺
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
මෙහෙට තවම හිම වැටෙනවා නිතර නිතර
@herbertlokuge1280
@herbertlokuge1280 5 ай бұрын
දුවගේ වැඩ නම් හරිම පිළිවෙලට තියෙන්නේ දකින්න ආස හිතනවා බුදුසරණයි
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️♥️🙏🙏
@champagunatilaka-lp3tq
@champagunatilaka-lp3tq 5 ай бұрын
වෙනස් විදියෙ කෑම හදන නිසා බලන්න ආසයි. බුදුසරණයි ඔයාලට
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
බොහොම ස්තූතියි ♥️♥️♥️😘
@user-xe7dy5hr4v
@user-xe7dy5hr4v 5 ай бұрын
Adath godak ලස්සනයි video eka.ane අපිටත් එන්න තිබුණා nam කියලා හිතෙනවා .❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️♥️
@user-rr9bk3ke8t
@user-rr9bk3ke8t 5 ай бұрын
අනෙහ් ලස්සන ...කෑම නම් අනු තමා ඉතින් 🤭😍...ආදරෙයි ..
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ආදරෙයි ♥️♥️♥️♥️
@mohomedfirnas4529
@mohomedfirnas4529 5 ай бұрын
ara ketal eka harima lassanai ane😊. Rasama rasa kema velak. Akki thavama akkilata hima vetenavadha. Belconi eka hina valin pirila nedha. Ithink thavath Lassana video ekakin hamuvemu. Hemotama Allahge pihitai ❤️😘😘❤️
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ඔව් නංගි ඉයෙත් හොඳටම හිම වැටුනා ♥️♥️ ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️♥️♥️
@mohomedfirnas4529
@mohomedfirnas4529 5 ай бұрын
@@anushajeewani2016 ❤️❤️
@gayathriprasadini915
@gayathriprasadini915 5 ай бұрын
comment eka parakku unata sorry akke😢 me dawas wala exam eke sihiya. monawa thinunath video eka aniwa balanawa. harima asai marinath lassanata play kala. sathutin inna akke budusaranai jesu pihitai ❤❤❤❤❤😊😊😊😊
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
අනෙ එහෙම පරක්කුවක් නෑ ආදරෙයි හොඳේ ♥️♥️♥️
@dinushaliyanage8111
@dinushaliyanage8111 5 ай бұрын
ඔයා ගෙ වීඩියෝ කොච්චර බැලුවත් එපාවෙන්නෑ අක්කෙ🤩
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️♥️🙏
@nadunisankalpana7978
@nadunisankalpana7978 5 ай бұрын
රසවත් කෑම ටිකක් අක්කේ.. සීත කාලේ ඉවර වෙනවා කියන්නේ අයේ අපිට අක්කාගේ වගාව බලන්න පුළුවන් වෙනවා...❤❤❤ සතුටින් පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි ඔයාලට ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ආයෙත් ඉතින් හොඳටම හිම වැටුනා ♥️♥️♥️ ස්තූතියි ♥️♥️ ආදරෙයි ❤️
@Sweden_Natural_View
@Sweden_Natural_View 5 ай бұрын
ඔයාගේ කෑම දැක්කහම අක්කි ගොඩක් ආස හිතෙනවා love you ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ආදරෙයි ♥️♥️♥️♥️
@jayanthaaravinda1110
@jayanthaaravinda1110 5 ай бұрын
Hari lassanai vediyo aka ♥️ Anuu ❤❤❤❤❤asawan baluwe🎉🎉🎉🎉🎉🎉❤❤❤❤band ake marena lassanata play karanawa adarai jesu pihetai ❤❤❤❤❤❤❤❤❤❤❤man Dilani ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි ♥️♥️♥️♥️🙏🙏 ආදරෙයි ♥️
@champikasudarshani6938
@champikasudarshani6938 5 ай бұрын
අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ආදරෙයි ♥️♥️♥️♥️
@shaniliyanaarachchi7431
@shaniliyanaarachchi7431 5 ай бұрын
හරිම ලස්සනයි ..තේ පෝච්චි ය ලස්සනයි
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 26 МЛН
Magic? 😨
00:14
Andrey Grechka
Рет қаралды 19 МЛН
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 9 МЛН