අම්මිගෙ පරණ love එක මාට්ටු🤪🤣| දිනීගෙ අයියගෙ අලුත් restaurant එක😍-Sangeeth Dini Vlogs

  Рет қаралды 294,253

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

#sangeethdinivlogs #sangeethsatharasinghe #dinithiwalgamage #familyvlog #srilanka

Пікірлер: 340
@ThakshilaMaduwanthi-f5e
@ThakshilaMaduwanthi-f5e 5 ай бұрын
හදිසි රිය අනතුරක් නිසා තවම මතකය නැතුව කතා කිරීමට අපහසුව ඉන්න මගෙ මහත්තයා ඉක්මනට සුවපත් වේවා 🙏🙏❤️‍🩹
@KumuduAponsu
@KumuduAponsu 5 ай бұрын
ඉක්මනින් සුවය ලැබේවා budu saranai
@shyamali_wick72
@shyamali_wick72 5 ай бұрын
Ikman suwa labewa
@sanjeewanieadikari4405
@sanjeewanieadikari4405 5 ай бұрын
තුනුරුවන් සරනින් ඉක්මන්ටම සුවය ලැබේවා..!
@senikairangani6313
@senikairangani6313 5 ай бұрын
Ikmanin oyage mahaththayata suwa wewa🙏 budusaranai 🙏😊
@sriyanaruna3116
@sriyanaruna3116 5 ай бұрын
ඉක්මනින් සුවය ලැබේවා
@sularaisularai3766
@sularaisularai3766 5 ай бұрын
මගේ පුතා ඇක්සිඩන්ටි එකකින් නැති උනා අන්තිම වතාවටත් මට මගේ පුතාගේ මුනවත් බලාගන්න බැරි උනා අද මෙි විඩියෝ එකෙන් රැවන් වැලි මහාසෑය දැකපු මොහොතේ ප්‍රාර්ථනා කරේ මගේ රත්තරං පුතා ඉපදෙන හැම ආත්මයක් ආත්මයක් ගානේ හරි ආයුෂත් අරන් ලස්සන ජිවිතයක් ගත කරන්න ලැබෙන්න කිය ඇත්තටම ඔයාට ගොඩක් පිං මට ඒ ප්‍රාර්ථනාව කරන්න ලැබුණේ අද ඔයාලගේ මෙි වීඩියෝ එක මන් අහම්බෙන් වගේ බලපුනිසා හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඔනි දෙන්නටම බුදුසරණයි 🙏🙏🙏🙏🙏
@shyamali_wick72
@shyamali_wick72 5 ай бұрын
Niwan suwa labewa puthata obe prartanawa ishta wewa
@Ayanthanu
@Ayanthanu 5 ай бұрын
ඔයාගෙ පුතා හොඳ තැනක ඉපදිලා ඇති 🙏🙏🙏මේ ලගදි මගෙ යාලුවෙක් ගෙ අවුරුදු 22දෙකක නෑදැවෙන කෙනෙක් නැති උනා මුහුදු නාන්න ගිහින් පෙට්ටිය සීල් කරලා තිබ්බෙ 😢
@GeshikaAwandathi
@GeshikaAwandathi 5 ай бұрын
Budusaranaii
@sweetbaby679
@sweetbaby679 5 ай бұрын
මං කවදාවත් රුවන් වැලි සැය දැකල තිබ්බේ නෑ.. ෆොටෝ වලින් විතරයි..ඇත්තටම දැක්ක වගේ 🌸🤍🙏.. ඒ පිං බර දසුන.. සාදු සාදු 💖🤍🌸🙏...ඔයාලා දෙන්නට බුදුසරණයි.. 💖🤍🌸.
@IreshaVipula-zs4mu
@IreshaVipula-zs4mu 5 ай бұрын
ඔයලගේ විඩියො හැමඑකක්ම මම බලනව මම පියත්න ඉන්නේ ඩුබයි
@dhammikapriyadarshani1255
@dhammikapriyadarshani1255 5 ай бұрын
Oyata ruwanwali Maha saya dakinna labanna kiyala prarthna karanawa🙏🙏🙏🙏🙏🙏👍
@chamilaswarnamali750
@chamilaswarnamali750 5 ай бұрын
මම ඉන්නේ ගොඩාක් දුර ඈත රටක මගේ විසා ඒක බලාපොරොත්තුව..අනේ ඔයාලා රුවැන්වැලිසැය ,සදගිරිසෑය, තුපාරමය මේ උතුම් තැන් දැකලා මම ප්‍රාර්ථනා කලා ගොඩක් පිං ස්තුතී ඔයාලාට සතුට සැනසීම බොහෝ වේවා...තෙරුවන් සරණයි,❤🙏
@NatureNest76
@NatureNest76 5 ай бұрын
දිනී වගේ නිහතමානි කෙනෙක් ඇත්තටම ලංකාවේ මිනිස්සු කොච්චර කතා හැදුවද ඒක තමයි කියන්නෙ Dont judge book by its cover කියල ❤❤❤
@NathuliDisanayaka
@NathuliDisanayaka 5 ай бұрын
මම මට හෝද වෙලා මම අනිත් අයට හෝද කරලා අද මට ජිවිතක් නැති වෙලා.අද වෙනකොට මට ජීවිතේ ඵපා වෙලා. අපේ හිත හෝද කමින් පුයොඡන ගන්නවා
@thisari6879
@thisari6879 5 ай бұрын
ඇත්ත
@wajeekonsamandara2741
@wajeekonsamandara2741 5 ай бұрын
AI oyata mokadda une
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 5 ай бұрын
අනේ හිතෙන්නෙම අක්කි ප්‍රෙග්නට් කියලා ❤❤❤.අනුරාධපුරය කියන්නෙ දකින්න ආසම හිත නිවෙන නගරයක්❤❤❤❤
@NipuniSewmini-nh2sf
@NipuniSewmini-nh2sf 5 ай бұрын
Ow anee akka gawumma thama dn adinne, enna enna lassana wenawa bs ❤
@somu-u2p
@somu-u2p 5 ай бұрын
Matath ehema hithenawa.e wage penawa
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 5 ай бұрын
ඇයි මේ තරම් හොඳ ගෑනු ලමයෙක්ට මිනිස්සු එක එක කතා කියන්නෙ.මම නම් එහෙම කියපු අයට බැනලා දානවා.දිනිති හරිම සුන්ඳර ලමයෙක් සංගීතුත් ඒ වගේ.මම නම් හරිම ආසයි ❤️
@fghfghj3638
@fghfghj3638 5 ай бұрын
රජරට ජීවිතේ කර්කශයි කියල මිනිස්සු සැප හොයන්න නගරයට දුවනවා ඒත් ඒ දුක විඳගෙන ඉන්න මිනිස්සු දන්නවා මේ වියලි කලා පෙ සුන්දරත්වය රසය නගරෙ සැප පහසුව ඇති නමුත් මිහිර තියෙන්නෙ මෙහෙ ඒක ගොඩක් දෙනෙක්ට තේරෙන්නෙ නෑ අවුරුද්දට කාලගුණ තුනක් සෞම්‍ය ශීත උෂ්ණ කාල තුනක් අත්විඳින්න ලැබෙන්නෙ කාටද රජරටට මිස❤
@LakminiLakmini-f7i
@LakminiLakmini-f7i 5 ай бұрын
කව්රු කෝහොම කිව්වත් ඔයා හරිම ලස්සයි නංගි ..
@sugandikajeewanthi2553
@sugandikajeewanthi2553 5 ай бұрын
කොහොමත් අනුරාධපුරෙ අයගෙ හිත් ලස්සනයි තමා අක්කි 😁❤️
@wpstv606
@wpstv606 5 ай бұрын
Attadaa😅😅😅
@wajeekonsamandara2741
@wajeekonsamandara2741 5 ай бұрын
Ammo oya kohada
@ThathsaraniDissanayaka2007
@ThathsaraniDissanayaka2007 5 ай бұрын
අන්න ඒකයි ❤️ රජරට ගැම්ම 🤩
@agaydil5659
@agaydil5659 5 ай бұрын
මේ වීඩීයෝ එක දැක්කම ලංකාවට ගිහාම ඇත්තටම යන්න ආස හිතුනා.😊😊
@ahinsaprabodani1770
@ahinsaprabodani1770 5 ай бұрын
Mata vitharad hithenne dini akki pregnant kiyala ❤😮
@sanduninimsara1204
@sanduninimsara1204 5 ай бұрын
Mtth
@FlorenceJayakodi-um3bh
@FlorenceJayakodi-um3bh 5 ай бұрын
හරි හරි ඇඹූල් හොයනවා නෙද 🎉🎉
@dewmigunawardhana5912
@dewmigunawardhana5912 5 ай бұрын
ඉගෙන ගන්නනේ රට ගියේ. ලමයි එල්ල ගන්න තරම් මෝඩ වෙනකන් නැ
@Sahasmi_A
@Sahasmi_A 5 ай бұрын
හැමදේම commercial කරගෙන තියෙන්නෙ මේ කොලබ පලාතෙ නගර සමහර නගර වලයි දකුනු පලාතෙ සමහර නගර වලයි, ප්‍රධාන නගරයක් වන කැන්ඩි වල යි විතරයි.අනිත් සියලු ගම් වල කොමර්ෂල් වෙලා නැති නිසා මෙහෙම මිනිස්සු ඉන්නවා...හිතට සුවදායක ❤
@KishaniWijenayaka
@KishaniWijenayaka 5 ай бұрын
මන් ඉන්නේ ගොඩක් ලොකු මානසික අවුලක මටයි මගේ මැණිකටයි ඒ Prshne විසදගෙන අපිට එකතු වෙන්න පුලුවන් වෙන්න ❤🙏🙏 බුදුසරණයි ඔයාලට ගොඩක් පින් මගේ ජිවිතේ මන් කැමතිම තැන රුවන්වැලිමහාසැය 🙏❤
@PupuduniSavishma
@PupuduniSavishma 5 ай бұрын
ඔයාලගේ හිතත් ලස්සනයි ඒ නිසා හිත හොඳ මිනිස්සු මුණ ගැසෙන ව ❤ගොඩක් අක්කි අයියා ලස්සන ජිවිතයක් ගත කරන්න වාසනාව ලැබේවා
@nimashamadushani985
@nimashamadushani985 5 ай бұрын
අපිට මෙහෙම හරි පෙන්නවට ඔයාලට ගොඩක් පින් , තව තවත් හරියන්න ඕනෙ , අක්කි ලස්සන වෙලා 💖💖💖
@muditha363
@muditha363 5 ай бұрын
ඩිස්ප්ලේ එක කන්නේ නැද්ද කියලා ඇහුව විදිහට වරා අයියා මතක් උනා...❤❤❤
@nethu1492
@nethu1492 5 ай бұрын
වරා අයියව දැක්කේ නෑ අනේ ගොඩක් කාලෙකින්.එයා එකකත් vlog එකක් ගේන්නකෝ ඉක්මනට අයියා,අක්කී...ඔය දෙන්නා හරිම ශොක් අනේ මන් ගොඩක් ආසයි.හැමදාම ඔය වගේ සතුටින් පරිස්සමෙන් ඉන්න ...හැමදාම ලස්සනම ලස්සන vlogs ගේන්න ...❤❤❤❤
@madushaniwijenayake4015
@madushaniwijenayake4015 5 ай бұрын
මිනිස්සු මොනව කිව්වත් එයාල ලස්සනට ජීවිතේ විදිනව සතුටින් ඉන්න හැමදාම ❤❤❤
@thamararajasekara2805
@thamararajasekara2805 5 ай бұрын
දිනි ඔයා makeup නැති ව ලස්සනයි 💚
@nawodyakinkini4333
@nawodyakinkini4333 5 ай бұрын
අනේ හරිම ශෝක් 😍❤️ වරා අය්යව දකින්න හන්බුන එකට ගොඩක් සතුටුයි ❤️ පරිස්සමට ඉන්න හැමෝම ආදරෙයි ගොඩාක් 😘❤️
@gangakumariwearingha4376
@gangakumariwearingha4376 5 ай бұрын
ඔයාල හරිම ලස්සන ආදරණීය පවුලක්. ඒ ආදරය හැමදාම ඔයාල ලග තියෙන්න කියල ප්‍රාර්තනා කරනව. ඔයාලගෙ සතුට අනිත් අයටත් බෙදන එකට ගොඩක් පිං
@kolamunnageramya5839
@kolamunnageramya5839 5 ай бұрын
දිනිති කියන්නේ ලස්සන හදවතක් තියෙන ලස්සන කෙල්ලෙක්.
@tharangawickramasinghe3915
@tharangawickramasinghe3915 5 ай бұрын
සංගීත් මගේ ප්‍රියතම නළුවා .කඩවසම් පෙනුම වගේම.ඒ හිනාව හරිම ආකර්ෂණීය යි.හර නිහතමානි ..දිනිති න් ගොඩක් ලස්සනයි...ඔය දෙන්නට යි.ඔයාලගේ අම්මට යි.තාත්තට යි දෙන්නට ම සුභම සුභ අලුත් අවුරුද්ද ක් වේවා.බුදුසරණ. ලැබේවා .....
@induradhini9992
@induradhini9992 5 ай бұрын
ජීවිතේ හොදම දේවල් ලැබෙන්නේ පර්ක්කු වෙලා❤, සංගීත් ඇත්තටම වාසනාවන්ත කොල්ලෙක්, ඒ වගේම දිනී❤ ,, ආදරෙයි, හැමදාමත් ලස්සන ෆැමිලි එකක් ඔයාලාත්
@ranokaranoka6016
@ranokaranoka6016 5 ай бұрын
දැක්ක ගමන් යන්න හිතෙනවා සාදු සාදු සාදු රුවන් වැලිසැ රදුන්ගේ පිහිටයි සැමට ❤️❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻🙏🏻
@piyuminawodhya5025
@piyuminawodhya5025 5 ай бұрын
අක්කි & අයියා ඔයාල හැමදාම ඔය විදියටම හිනා වෙලා සතුටින් ඉන්න ඕනේ ❤
@ThevinduDamsith-tq7rx
@ThevinduDamsith-tq7rx 5 ай бұрын
දැන්නම් අම්ම කෙනෙක්ගෙයි තාත්ත කෙනෙක්ගෙයි මූනකුත් පේනවා 🙃♥️
@Renukasanjivani
@Renukasanjivani 5 ай бұрын
හැමදාම ඔයාලගේ වොලොග් බලනවා. ඔයාලගේ පව්ලට මම ගොඩක් ❤. අනේ මම අනුරාධපුර ඉන්නේ. ලගට ඇවිත් ඔයාලා බලන්න බැරි උනානේ. මට පැය බාගේ දුර 🤔
@JayaniNipunsala
@JayaniNipunsala 5 ай бұрын
ආදරෙයි අක්කි අය්යේ හැමදාම සතුටින් ඉන්න ඔයලා දෙන්නට ගොඩක් පින් තව හිතක් සතුටු කරනවට ආදරෙයි ආදරෙයි ගොඩක් ❤ පරිස්සමෙන් ඉන්න බුදු සරනයි අනේ මට කෝම හරි ඔයාලා එක්ක කතා කරන්න තිබ්බා නම් අක්කි මන් එලෙවල් ලියන්න ඉන්නෙ ලොකු මෝටිවේට් එකක් වෙයි අනේ අක්කෙ මේ කමෙන්ට් එක දැක්කොත් රිප්ලයි කරන්න බුදු සරනයි අම්මි තාත්ති වරා අය්යා ආදරෙන් මතක් කරනවා බුදු සරනයි ❤ දෙවි පිහිටයි ❤
@ViduranganiSaputhantri-ls5yi
@ViduranganiSaputhantri-ls5yi 5 ай бұрын
අනේ නංගි අම්මලා දමල යන්න apa mam හරි ❤️ ammata
@DishaniHansika-r3y
@DishaniHansika-r3y 5 ай бұрын
අනේ අක්කෙ ඔයාට ගොඩක් පින්...❤❤❤❤🙏🙏🙏
@wasanthirathnayaka3092
@wasanthirathnayaka3092 5 ай бұрын
හැමදාම wage අදත් video eka බැලුවා .කට්ටියම පරිස්සමෙන් සතුටින් inna .budusaranai 🎉🎉
@paramichamodaya839
@paramichamodaya839 5 ай бұрын
අනිවාර්යයෙන් ම හිත ලස්සන යි රැපෙත් ලස්සන යි යහපතක්ම වෙවා තෙරුවන් සරනයි සුදු පැටියො සියලු දෙනාටම
@premalathawijesekara6340
@premalathawijesekara6340 5 ай бұрын
පින් කෙත හෙල රන් දෙරණේ යලි උපදින්නට හේතු වාසනා වේවා හේතු වාසනා!!
@isharaekanayakeishi9519
@isharaekanayakeishi9519 5 ай бұрын
සංගිත් සතසිංහ පැටියෙක් ලගම එනවා වාගේ congratulations ❤❤❤❤❤
@gayathalpekumara8379
@gayathalpekumara8379 5 ай бұрын
Herbal garden එක තිබෙන තැන කියන්න පුලුවන් ද පුතේ .
@Nilnuwani_Rajapaksha
@Nilnuwani_Rajapaksha 5 ай бұрын
දවසට එක vlog එකක් දාන්න අනිවාරෙන්ම.බලන් ඉන්නේ notification එකක් එනකන් vlog එක බලන්න.........
@ishanmanoj-ul3ym
@ishanmanoj-ul3ym 5 ай бұрын
ප්‍රාර්තනාවක් කරන්න කියපු නිසා කරා.. ඇත්තට හිත නිවෙනවා..❤
@KARUNATHILAKARajapaksha-to6mf
@KARUNATHILAKARajapaksha-to6mf 5 ай бұрын
උදෙට මාර ලස්සනයි 🙏🙏🙏
@KARUNATHILAKARajapaksha-to6mf
@KARUNATHILAKARajapaksha-to6mf 5 ай бұрын
❤❤❤
@AsankaJaya
@AsankaJaya 5 ай бұрын
ඇත්තටම මට ගොඩක් සතුටුයි මේ විඩියෝ එක දකිද්දි මෙකද මගේ ගම මේචර ලස්සනයි කියලා හිතුනා
@AmaliAmali-vc5dw
@AmaliAmali-vc5dw Ай бұрын
thanks මිියුසික්🙏අපෙ අාදරනිය කපල් එක අාදරෙයි බුදුසරණයි❤❤
@roosranjani2154
@roosranjani2154 5 ай бұрын
රජරට කියන්නේ සුපිරිම පලාතක් මාත් අවුරැදු සමරන්නෙ අවුකන කලාවැව ගමේ හරිම හොද ගමි වැසියො ❤️❤️❤️❤️❤️❤️❤️
@buddhikacabral8833
@buddhikacabral8833 5 ай бұрын
Dinithi mecup nathuwa mara lassanaii.. Apitath ruwanwalisaya wandinna wnna kabewa!!!🎉
@AsAs-x1u9q
@AsAs-x1u9q 5 ай бұрын
සියලු දෙනාට තියෙන කරදර දුරු වේවා
@lilazain7424
@lilazain7424 5 ай бұрын
අනේ ඔය ඇදුමලස්සනයි
@savindidesilva3405
@savindidesilva3405 5 ай бұрын
හැමදාම අපිට අනිත් අයට ආදරේ කරන්න කියලා දෙනවාට ආදරේයි ❤
@user-no5vk5qy6c
@user-no5vk5qy6c Ай бұрын
ගොඩාක් ලස්සනයි ඔයාලා හැමෝටම තුනුරුවන්ගේ සරනයි ජය වේවා පරිස්සමින් ඉන්න ආදරෙයි💞🌷💞🌷🌷🌷💞🌷🙏🙏🙏🙏🌷💞💞🌷💞🌷
@sandyagalabadaarachahi3279
@sandyagalabadaarachahi3279 5 ай бұрын
මම ආසම family එකක් සන්ගීත් දිනිති දක්ශ දෙන්නෙක්
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 5 ай бұрын
අදත් හරිම ලස්සනයි විඩියෝ එකක් හැමදම සතුටින් ඉන්න බුදු සරණයි❤❤❤❤❤
@IshariSubashini-qs2lw
@IshariSubashini-qs2lw 5 ай бұрын
අපිත් අනුරාධපුරේ අක්කිලා ලගටම ඇවිත් 🥺
@shakeelaariff548
@shakeelaariff548 5 ай бұрын
Dinithi akki and sangeet Aaya i really love you longs. ❤❤
@navindudeemantha4096
@navindudeemantha4096 5 ай бұрын
Akki&Aiya ❤️❤️ Lassana vlog ekak E giya places Eka Maru 😍 Ammi tatti Niyamai wara aiyat hitiya video eke Parissamen inna Adarei Hemadama God Bless 😘
@trilishiyaranasinghe7723
@trilishiyaranasinghe7723 5 ай бұрын
හරි ලස්සනයි ❤
@dilrukshisasanthika9100
@dilrukshisasanthika9100 5 ай бұрын
ලස්සනයි❤️ ...හතරදෙනාටම බුදු සරණයි.....!! ආදරේයි ❤️❤️❤️❤️
@sadamalinilosani7410
@sadamalinilosani7410 5 ай бұрын
මගෙ මහත්තායා දරුවන් දෙදෙනා මගෙ දෙමාපියන් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා
@DisaNayaka-f9o
@DisaNayaka-f9o 5 ай бұрын
Hemadama sathutin Inna oyala denna❤❤.oyalage video balanawa harima adara niyai❤❤❤
@Dewminikanchana
@Dewminikanchana 5 ай бұрын
හැමදාමත් වීඩියෝ එකක් එනකන් බලන් ඉදල රෑට 12/1 විතර වෙනකන් දිනිති අක්කිගෙයි සංගීත් අයියාගෙයි වීඩියෝ බලන කමෙන්ට් නොදාන අසරණ මම.. 😗🤐 ආදරෙයි බුදුසරණයි 🙏🥰
@NuwanUdayanga-eb2vd
@NuwanUdayanga-eb2vd 5 ай бұрын
දැක ගැනීමත් හරිම සතුටුයි.කට්ටියම සතුටින් ඉන්න.❤❤❤❤❤❤
@Shachidogo
@Shachidogo 5 ай бұрын
පින් මෙහෙම දෙයක් දැම්මට❤😊
@Senuuuu-u8v
@Senuuuu-u8v 4 ай бұрын
අනුරාධපුර වෙච්ච අපි කොච්චර පිංවන්තද කියලා තෙරෙන්නෙ මෙවා දකිද්දි
@tharushinimeshika8487
@tharushinimeshika8487 5 ай бұрын
අපිනම් හැමදාම දකින්නෙ ඔය පරිසරය තමයි ❤️🥰. අනුරාධපුර කියන්නෙම පින් බිමක්
@Enoshibaby-q2t
@Enoshibaby-q2t 5 ай бұрын
අනේ අම්මේ වරා අයියා... අපි එයාව මතක් කරා කියන්නඩෝ අක්කී.......❤❤❤❤❤❤
@rasikaudawaththa4533
@rasikaudawaththa4533 5 ай бұрын
ලස්සනයි ,හරස් පාර tele drama එක කලේ ඔය location වල....❤
@sujeewapriyanthi9247
@sujeewapriyanthi9247 5 ай бұрын
Dini nangi spicy herbal garden eka apita balanna yanna puluwanda. Kohamada yanne. Para kiyanawada..pls....
@dilrukshl
@dilrukshl 5 ай бұрын
ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@FlorenceJayakodi-um3bh
@FlorenceJayakodi-um3bh 5 ай бұрын
කොහෙද දිනි ඒ ආයුර්වේද ය.තියෙන්නෙ.එයාල ආතරයිටීස් රෝගය ට බෙහෙත් කරනවා ද
@jayasooriyajayalanka5123
@jayasooriyajayalanka5123 5 ай бұрын
රාජු අයියගේ ආයුර්වේද ය කොහෙද තියෙන්නෙ
@surangapradeep6309
@surangapradeep6309 5 ай бұрын
දිනි අක්කි අපි මැලේසියා යන්න නේ යන්නේ යද්දී බඩු කොයි වගේ ප්‍රමාණයක් ද දන්නේ නෑනේ ගෙනියන්න පුළුවන් රණවරා, බෙලිමල් ඒවා ගෙනියන්න පුළුවන් ද අපි ගෙනියන්නේ රණවරා, බෙලිමල්, නයි මිරිස්, පොල් තෙල්, ඇදුම් ටිකකුයි තව මගේ make up බඩු වගයකුයි ❤️❤️❤️please reply කරන්න
@surangapradeep6309
@surangapradeep6309 5 ай бұрын
පුළුවන් නම් හෙට උදේ11.00ට අක්කිගෙ නම්බර් එක එවල 11.30ට නම්බර් එක කපන්න මට නම්බර් එක ලිය ගන්න බැරි උනත් කමක් නෑ අක්කි කැමති නම් එවන්න. හැබැයි මං මැසේජ් විතරයි කරන්නේ කෝල් ගන්න ලැජ්ජයි 😂😂😃😃
@udeshikamadushani4967
@udeshikamadushani4967 5 ай бұрын
අම්මි තාත්ති දිනි අක්කි සංගිත් අයියා හැමදාම සතුටින් ඉන්න ආදරෙයි මුලු පවුලටම
@sachinashok-t4r
@sachinashok-t4r 5 ай бұрын
Ane dini oyanam shoi ane.. Oya oya vlog eke daagena Inna gold colour slippers Deka kohenda gatte kiyala kiyannako please... Eka Hari lassanai❤
@harshanirathnayaka2980
@harshanirathnayaka2980 5 ай бұрын
නංගී මම ඉපදිලා තියෙනේ අපුර. මම ඉස්කෝලෙ ගියේ අපූර.මම බැන්දේ අපුරෙන්.නංගි මම කවදාහරි මැරිලා ආයෙත් අනුරාධපුරයේම ඉපදේන්න ප්‍රර්ථනා කරනවා
@kkkl7226
@kkkl7226 5 ай бұрын
අදරෙයි ගොඩක් දෙන්නටම බුදු saranai හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤❤❤❤
@OmayaomayaOmayaomaya
@OmayaomayaOmayaomaya 5 ай бұрын
ලස්සනයි ආදරෙයි බුදුසරනයි සතුටින් ඉන්න හැමදාම ❤❤❤
@Vogs123
@Vogs123 5 ай бұрын
ලස්සනයි අනේ.ආදරේ ඔයාලට අපි.බුදු සරණයි !😊❤
@MenakaNimali-nd9pv
@MenakaNimali-nd9pv 5 ай бұрын
Mamath අනුරාධපුරයේ ape kuburath tiyenne ඉසුරුමුණිය pitipasse oyala ape අනුරාධපුරයේ minssun ehama tamai oyalata suba අනාගතයක් ❤❤❤
@champikasudarshani6938
@champikasudarshani6938 5 ай бұрын
මමත් ආසම අනුරාධපුර යන්න අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@dvimalasarathero659
@dvimalasarathero659 5 ай бұрын
Good job sanget aiya dene akka අම්මා tatta .බුදුසරණ dawe pehetai
@1bamam
@1bamam 5 ай бұрын
හර්බල් ගර්ඩන් එක තියන තැන කියන්න please..
@ChamilaKanchana-g9i
@ChamilaKanchana-g9i 5 ай бұрын
Spice garden එකේ contac numbers හරි F.B page එක හරි දාන්න පුලුවනිද ...ස්තුතී .....👍😘💚
@Chayiirose13
@Chayiirose13 5 ай бұрын
ඒ උනාට මට නම් හිතෙනවා දුටුගැමුණු රජතුමා චූටි මාළිගාවක ඉන්න ඇති කියලා මොකද එළාර දුටු ගැමුණු යුද්දෙටත් වියදම් ගිය නිසා භාණ්ඩාගාරේ පිරිලා තියෙන්න නැතුව ඇති තව පුරාවෘත වල විදියට රුවන්වැලි සෑය හදන අයට දෙන්න සල්ලි නැතුව රිදි විහාරෙ හැංගිලා හිටියා කියලත් කියනවනේ. තමන්ගේ මාළිගාව ලොකු කරගන්න එක ගැන හිතුවා නම් වෙහෙර විහාර වැඩි ප්‍රමා­ණ­යක් කරවන්න බැරි වෙන්න ඉඩ තිබ්බා.
@indirapathberiya4970
@indirapathberiya4970 5 ай бұрын
දිනී,සංගීත් මම ඔයාලගේ වීඩියෝ බලනවා. ආදරෙයි හැමදාමත් ඔයාලට.❤❤❤❤❤❤❤❤❤❤❤
@imalshakavindi2400
@imalshakavindi2400 5 ай бұрын
අනේ ලගටම ඇවිත්
@dulashasri3235
@dulashasri3235 5 ай бұрын
හරිම ලස්සනයි❤️
@AsankaJaya
@AsankaJaya 5 ай бұрын
අපේ ගම අක්කා අනුරාධපුරයේ 🌹🌹🌹🌹🌹🌹🌹😘😘😘😘
@kkkksj6702
@kkkksj6702 5 ай бұрын
Wow mamath abaya wewa game❤ oyaa oya inne ape game
@MallikaKarunarathna-rd6cj
@MallikaKarunarathna-rd6cj 5 ай бұрын
Good luck Enjoy your day God bless you all ❤❤❤❤
@shakeelaariff548
@shakeelaariff548 5 ай бұрын
Hello Sangeet Aaya and Dinithi Akki very nice Log .
@sulakshikakumanjalee7832
@sulakshikakumanjalee7832 5 ай бұрын
Roshan aiya tharam fun kenek na unawatunee😂😂❤
@dananjaleeudari231
@dananjaleeudari231 5 ай бұрын
Akki and aiya adarei gdak .hamadamath . Hamadamath sathutin inna akki . Oyalage hinawa gdak watinawa mta . ❤❤❤❤🎉🎉🎉 budusaranai akki . Parissamin inna aiya and akka ❤❤🎉🎉
@shyamali_wick72
@shyamali_wick72 5 ай бұрын
Hotel eke details share karanna please
@roshanimaleeshajayawardhan3271
@roshanimaleeshajayawardhan3271 5 ай бұрын
14:45 මේ hotel එක මොකද්ද අක්කි
@heartbeatcreator
@heartbeatcreator 4 ай бұрын
ඕගොල්ලෝ එනවා කියලා දාන්නේ නැනේ.. අපි අනුරාධපුර
@DishaniHansika-r3y
@DishaniHansika-r3y 5 ай бұрын
සාදු සාදු සාදු🙏🙏🙏
@HiruniHanshika-kw8cq
@HiruniHanshika-kw8cq 5 ай бұрын
අද vlog eka lassanai akki ආදරෙයි ❤❤❤
@chanakasadaruwan320
@chanakasadaruwan320 5 ай бұрын
සතුටින් ඉන්න හැමදාම..❤❤
@subodhasewwandi
@subodhasewwandi 5 ай бұрын
මෙයල අපේ ගෙවල් ලගටම අවිල්ල අනේ
@slliyanage361
@slliyanage361 5 ай бұрын
ලස්සනයි නංගි ❤️❤️❤️
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 19 МЛН
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 48 МЛН
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 347 М.
ඔට්ටුව | Ottuwa | The Bet - ‪@Lochi‬
13:54
සුජී සමාව ගනී - Politics Memes_Episode 220
8:10
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 19 МЛН