No video

මෙච්චර කල් හිතුවා වැරදී නේද ...??? 🌺

  Рет қаралды 3,868

☘️KAWSHI WICKRAMASINGHE ☘️

☘️KAWSHI WICKRAMASINGHE ☘️

Күн бұрын

ඔයාට ඕනේ දුකින් ඉන්නද.......
ඔයාට ඕනේ සතුටින් ජීවත් වෙන්නද......
🌼 උත්තරය සතුටින් ඉන්න නම්......
🌹💪🙏කරුණාකරලා ඔබට ආදරය කරන්න .... ඔබ බලාපොරොත්තුවෙන් ඉන්න ආදරය සහකරුවා ඔබට ආදරය කරනවාට ඔබ කැමති කොයි විදියට ද......
හිතන්න.......‼️‼️‼️
🌼අන්න ඒ විදියට... ඊටත් වඩා ඔබ ඔබ ආදරය කරන්න
ගෞරවය කරන්න...
සෙනෙහස දක්වන්න....
❤️ආස කෑම ඔයා ඔයා එක්කම කන්න.... ඇයි ඔයාට ඒකට තව කෙනෙක් ...
ආස ඇදුමක් ඔයා ඔයාටම අරන් දෙන්න ..... ඇයි ඒකට ඔයාට ඕනේ තව කෙනෙක්....
🌹ආස ඇදුමක් ඇදලා කණ්නාඩියෙන් හැඩ බලන්න.... ලස්සනයි ඔයා ගොඩක් 🌹💪 ඔයා ඔයා ඔයාටම කියන්න ..... ඇයි ඒකට තව කෙනෙක්..‼
⭕මේ භවයේ දුක් නිසා පීඩාවට පත් උනා නේද .....??? උපදින භවයන් සුගතිගාමී වෙන්න....ඔයා ඔයාගේ හිත දමනය කරගන්න..." භාවනාවට ඇබ්බැහි වෙන්න...මොකටද ඔයාට ඒකට තව කෙනෙක්..
ඔයා ඉන්නවානේ ඔයාට ශක්තියක් වෙන්න....
🙏 මාව විශ්වාස කරන්න මේ අවබෝදය ඔබට තියෙන තුරාවට කිසිවෙකුට කිසිවකට ඔබට බෑ රිදවන්න මොකද ,
ඔබ ඔබ තුලින්ම විශ්වයේ යථාර්ථය දකින බැවින්
කිසිවෙකුට කිසිවකට ඔබ නොඇලී උපරිම මානසික සැනසීමෙන් වාසය කරන බැවිනි....
⭕අමතක කරන්න එපා...
ඔබව අපායට ගෙනයන්නෙත් ඔබේ සිතමයි, දිව්‍ය ලෝකයට ගෙන යන්නෙත් එයමයි...
නොපමාව එය අවබෝදයෙන් දමනය කොට ගෙන අවබෝදයෙන් සැඔඅ සේ ජීවිතය විදින්න.....🌹⭕🙏❤️‼️
🌼 Facebook page 👉www.facebook.c...
PSYCHOLOGY COUNSELING SERVICES page 👉 www.facebook.c...
බලගතු මනස - POWERFUL MIND MOTIVATIONAL Whatsupp group 👉
chat.whatsapp....
KAWSHI WICKRAMASINGHE FACEBOOK : 👉 www.facebook.c...
INSTAGRAM 👉 : ...

Пікірлер: 79
How To Be Happy | The How Of Happiness Book Summary | Simplebooks
18:25
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 46 МЛН
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 39 МЛН
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 52 МЛН
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 46 МЛН