ධනවත් වෙන්න මේ පුංචි දේ නොකර වෙන මොනවා කලත් වැඩක් නෑ | Sanath Gamage | Become RICHEST

  Рет қаралды 234,261

Sanath Gamage Blissful Intelligence

Sanath Gamage Blissful Intelligence

Күн бұрын

Blissful Intelligence Test & Report බ්ලිස්ෆුල් ඉන්ටෙලිජෙන්ස් පරීක්ෂණය වාර්තාව සමග ජීවිතේ ආපු, දැනට තියෙන සහ එන්න පුළුවන් ප්‍රශ්න විද්‍යාත්මකව හඳුනා ගන්න. ඒ සඳහා ලංකාවේ වැඩිම දෙනක්ට මග පෙන්වූ ජිවිත මගපෙන්වන්නා Life Coach සනත් ගමගේ මහතා සමග විනාඩි 10 ක, විනාඩි 45 ක හෝ විනාඩි 90 ක් සාකච්චා කරන්න. 0716 658 658 හෝ 0710 658 658 අංකයට කතා කරන්න. නැත්නම් WhatsApp පණිවිඩයක් එවන්න.
Poetic Brain දෙදින වැඩමුළුව, ඉසුරුමත් ජීවිතයක්, ආනන්දනීය යුගදිවියක්, Exam 1st වැඩමුළුව සහ වෙනත් වැඩමුළුවලට සහභාගී වීමට හෝ සංවිධානය කිරීමට 0713 658 658 අංකයට කතා කරන්න.
මවුරටෙන් බැහැරව වෙනත් රටවල ඉන්න ඔබ වෙනුවෙන් 0710 226 225 අංකයට කතා කරන්න හෝ වට්ස් ඇප් කරන්න ඔබට පුළුවන්.
යාළුවන්වත් එකතු කර ගන්න. ඔබේ නිබන්දන එවන්න 0711 658 658 අංකයට.
Sanath Gamage KZbin Chennel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට NLP තාක්ෂණය යොදා ගන්නා නිසා පරණ විඩියෝ සතියකට වතාවක් වත් බලන්න. උපරිම වෙනසක් දැනේවි. යාලුවන්ටත් බෙදා දෙන්න. ඉලක්කය 1 සිට 6 දක්වා කොටස් බලන්න.
අති විශිෂ්ට දක්ෂතා පෙන්වමින් Poetic Brain 48 වන වැඩමුළුව අති සාර්ථකව අවසන් උනා. ඊළඟ වැඩසටහන අගෝස්තු 12 වන සෙනසුරාදා සහ මාර්තු 13 වන ඉරිදා බත්තරමුල්ල Waters Edge හෝටලයේ දී පැවැත්වෙනවා. අවුරුදු 15 න් ඉහළ දරුවන්ට සහ වැඩිහිටියන් 60 දෙනෙක් පමණක්ට මේ සඳහා අවස්තාව සැලසෙනවා.
අදම මේ සහන මිළකට පැවැත්වෙන වැඩමුළුවේ ඉතිරි ආසන වෙන්කරවා ගන්න. කතා කරන්න 0716 658 658. එහෙම නැත්නම් WhatsApp Catalog කැටලොග් එක ලබා ගන්න පණිවිඩයක් එවන්න.
Other Social Media Platforms -
Threads: www.threads.ne...
Instagram: / sanath_gamage_official
Facebook: / sanath.gamage.503
TikTok: / sanath_gamage_official

Пікірлер: 502
@biyankawathukara3544
@biyankawathukara3544 10 ай бұрын
සනත් ගමගේ මහත්මා නීරෝගී වේවා දීර්ඝායු වේවා.ස්තුතියි විශ්වයට මේ වැඩ සටහන අසන්න සැලැස්වූවාට.මෙහෙයවන ඔබටත් ස්තුතියි.
@thishanthigunathilake7282
@thishanthigunathilake7282 8 ай бұрын
විශ්ව මාතාවණි ඔබට අනේක වාරයක් ස්තූතියි වේවා. මට ඔබතුමාගේ මේ වැඩසටහන බලන්න හැකිවීම ගැන. විශ්ව මාතාවණි ඔබට අනේක වාරයක් ස්තූති වේවා.❤
@priyankaraofficial8747
@priyankaraofficial8747 4 ай бұрын
වචනයක් වචනයක් පාසා ජීවිතයට අලුත් දෙයක් අලුත් හැඟීමක් අර්ථවත් දෙයක් ලබාදුන් සනත් ගමගේ මහතා ඔබටත් මේ විශ්වයටත් ස්තුතියි! ස්තුතියි!!ස්තුතියි
@himalirajakaruna7550
@himalirajakaruna7550 Жыл бұрын
සර්, මං සර්ගේ වීඩියෝ අහන්න බලන්න ගත්ත දවසේ ඉදන් මට මුදල් නැති වුණේ ම නැහැ. හැම වෙලේම කීයක් හරි අතේ තියෙනවා. හරි පුදුමයි ඒත් ඒක ඇත්තක්. ඒ වගේමයි සර් ගොඩක් ප්‍රශ්න අඩු වුණා. ඉතින් මේ වගේ යහපත් ප්‍රීතිමත් ජීවිතයක් මට ලබා දුන්නාට විශ්වයට ස්තූති වන්ත වේවා! සර්ටත් ස්තූතිවන්ත වේවා!!!
@AnjuThennakon
@AnjuThennakon Жыл бұрын
Oya මොනවද කලේ කියලා මටත් කියන්න කෝ
@chamarikumari9893
@chamarikumari9893 Жыл бұрын
මේ අනන්ත වූ විශ්වයටත් ඔබ තුමාටත් බෙහෙවින්ම ස්තුතියි ස්තුතියි ඔබ තුමාගෙන් මා ලද පන්නරය අති මහත්.ස්තුතියි❤️
@Janavlog85
@Janavlog85 Жыл бұрын
Aaaa
@SudharmaKarunarathna-pj2bq
@SudharmaKarunarathna-pj2bq 7 ай бұрын
සසර වසනතුරු විශ්ව මෑණියන්ට ප්‍රසංසා වේවා , ස්තුතියි . සනත් ගමගේ මැතිතුමණි ඔබටත් නිවේදනයක මාහත්තය ටත් ,ස්තුතියි ,ස්තුතියි ,ස්තුතියි .
@Dulanjali-j9g
@Dulanjali-j9g Жыл бұрын
ඔබතුමාටත්, මෙම වැඩසටහන කිරිමට සහය දැක්වූ සියලු දෙනාටම, විශ්ව මතාවටත් අනෙක වාරයක් ස්තූති, ස්තූති, ස්තූතිවන්ත වේවා!!!!🙏🙏🙏
@SanjuDilhami
@SanjuDilhami 9 ай бұрын
මට..මේ..වැඩසටහන..බැලිමට..හැකිවීම..මා..ලද..බාග්‍යකි..විස්ව ..මාතාවට..ගොඩාක් ..පින්..ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ..ඔබ..තුමාටත්..පින්..ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ..තෙරුවන්..සරණයි ..නමෝ..බුද්ධාය
@shanikaaberathna9078
@shanikaaberathna9078 Жыл бұрын
වේගයෙන් දුවන ජීවිතේට , නිහඩ නිශ්චල බව , සමග ජීවිතේ අර්තය ගැන සිතන්නට ඉඩ සලසා දෙන ඔබ තුමාට , team එකට අනේක වාරයක් ස්තූතියි ...
@anuyoutube2805
@anuyoutube2805 Жыл бұрын
Thank you universe. Thank you sir
@gayanrangana9715
@gayanrangana9715 Жыл бұрын
Thank you so much❤
@harshasampath9552
@harshasampath9552 Жыл бұрын
ඔබ තුමාටත් වැඩ සටහන මෙහෙයවනට උදව් කරන මේ විශ්ව මාතාවටත් ස්තූති වේවා
@isharatr6572
@isharatr6572 Жыл бұрын
දවසක් උදේම සර්ගෙ මේ පැන්සලේ කතාව මට එවලා තිබුණා. එදා දවසම මගේ හිතේ හුඟක් වෙලාවලදී ඔලුවෙ රැදුනෙම මං පැන්සලක් වගේ වෙන්නෙ කොහොමද කියලා... ඒත් අද සර් ඒක කරලම පෙන්නුවම ඔලුවට තදින්ම වැදුණා.. ස්තූතියි සර්... ස්තූතියි... ඒ වගේම විශ්ම ලෝකයට අනේක වාරයක් ස්තූතියි මට සර්ව මුණගැස්සුවට... බුදුසරණයි.... සර් සර්ගෙන් තව ගොඩ ගොඩාක් ජීවිත ආලෝකමත් වේවා...!
@SamanDias-j2m
@SamanDias-j2m Жыл бұрын
දිගු කලක ට පසුකළ වටිනා වැඩ සටහන්ak. ආදරණිය විශ්වයට..ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතියි
@jayanichandima2690
@jayanichandima2690 Жыл бұрын
ස්තුතියි ඔබ‍ට හැමදාම මම ඔබතුමාගේ කතා අහලා ගොඩක් දේවල් ජිවිතේට ලං කර ගන්නවා..... හරිම ආසාවෙන් අහගෙන ඉන්න පුළුවන් දවසම වුණත් හරියට භාවනාවකට සම වැදිලා වගේ ඔබටත් විශ්වයටත් අනෙක වාරයක්‌ ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏
@inosamarawickrama8463
@inosamarawickrama8463 Жыл бұрын
මාගේ උතුම් විශ්ව මාතාවට පලමුකොට මාගේ🙏 නමස්කාරය වේවා🙏 නිහතමානී ,අපේ උගත් සනත් සර්ට ගොඩාක් පින්🙏 මේ අනන්ත වූ විශ්ව මාතාව අපිට ලංකරලා දුන්නට ,ඇත්තටම සර් මට ජීවිතයේ හරිම පැත්ත දැන් තමයි තේරෙන්නේ..උතුම් විශ්ව මාතාවට නමස්🙏කාර කරන්න ගත්තට පසුව ,මගේ දුක නැති වී ගෙන යනවා ගොඩක්ම මුදල් ප්‍රශ්න ,මේවා දවසින් දවස ඉතාම සතුටින් විසදෙනවා🙏 මට හරිම සතුටුයි .මගේ හැම අලුත් දවසක්ම සතුටින් විසදෙනවා🙏..ස්තූතියි.💗 විශ්ව මෑනියනේ🙏, අරිගතො🙏 අරිගතො🙏අරිගතො🙏..සර්ට ගොඩාක් පින්🙏.පින්🙏.පින්🙏..
@kalianiarachchige2031
@kalianiarachchige2031 2 ай бұрын
ගොඩක් ස්තූතියි ඔබතුමාට මෙ කියාදෙන දෙවල්වලට ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්වයට ඔබතුමාව මුනගැස්සුවට ❤❤❤❤
@shanikanimanthi8134
@shanikanimanthi8134 Жыл бұрын
ඔබතුමාව මුණගැස්වූ ආදරණීය විශ්වයට අනේකවාරයක් ස්තූතියි❤ ඔබතුමාට තෙරුවන් සරණයි 🙏
@DanushkaDissanayaka-e5w
@DanushkaDissanayaka-e5w 10 ай бұрын
ඔබතුමට බොහොම ස්තුතිය ආදරනිය ව්ස්වයට බොහොම ස්තුතිය
@dinithuyf3177
@dinithuyf3177 Жыл бұрын
මාහට මේ වීඩියෝ බලන්න ලැබුනාට විශ්ව මාතාවටත්, ඔබ තුමාටත්,නිවේදනයක මහතාටත් ,කැමරාව අල්ලාගෙන යන මහතාටත් ස්තූති වන්ත වේවා .අනේක වාරයක් ස්තූතියි.❤️
@arunapradeep3852
@arunapradeep3852 Жыл бұрын
මේ සුන්දර වැඩසටහන ලබාදීමෙන් මේ මොහොත වෙනස් කිරීමට ශක්තියක් වූ ඔබතුමන්ට ...පිරිසට ...ස්තුතියි ස්තුතියි ස්තුතියි ...අනන්ත වූ විශ්ව ශක්තියට...ආශ්චර්‍යමත් වූ සොබාදහමට ...මගේ ආදරණීය යටිසිතට ...ස්තුතියි ස්තුතියි ස්තුතියි ...!!!
@ajanthasagara4520
@ajanthasagara4520 Жыл бұрын
සර් මම සර්ගෙ වැඩ සටහන් බලනවා මගෙ ජිවිතෙ ගොඩාක් සාතුටුවෙනවා සර් මෙවා සාමාජයට ගොඩාක් වටිනවා
@MdewminA
@MdewminA 11 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට ත් ඔබ තුමාටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@renukadamayanthi1082
@renukadamayanthi1082 11 ай бұрын
ඔබ තුමාටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏
@niranjalakumari9435
@niranjalakumari9435 Жыл бұрын
ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි දෙපලටම බුදුසරණයි හොද විඩියෝ එක්ක මේ
@dilhaniwickramasingha8105
@dilhaniwickramasingha8105 10 ай бұрын
ජීවිතේ වැටිලා ඉන්න වෙලාවෙ විශ්වය මට දීපු හොදම මාර්ගය ඔබතුමට ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@spm8427
@spm8427 Жыл бұрын
අපේ සනත් සර්ගෙ වගේම හරිමාව් ආස හිතෙන voice එකක් චන්දිමල්‍ටත් තියෙනවා..ඔබ සැමට ස්තුතිය 🙏
@wasanthadeshapriya2391
@wasanthadeshapriya2391 6 ай бұрын
මේ මාර්ගය මට ලබා දුන් විශ්වට ස්තුතියි
@dharmakumari6359
@dharmakumari6359 Жыл бұрын
විශ්වයටත් ඔබ දෙපලටත් බෙහෙවින්ම ස්තුතියි ♥️♥️♥️🙏
@ChamindaM.g.d
@ChamindaM.g.d 10 ай бұрын
සුපිරිතම විදිහට program eka ගියා. චන්දිමාල්ගේ ඉදිරිපත් කිරීමත් සුපිරි. Waiting for next program. Thanks. Chami from ithaly
@manojsuranga1468
@manojsuranga1468 Жыл бұрын
ඔබ තුමාට බොහොම ස්තුතියි
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 Жыл бұрын
බොහොම ස්තුතියි .අලුත් දෙයක් අපිට ලබා දුන්නාට.ජයවේවා
@yamunapathiranage
@yamunapathiranage 11 ай бұрын
Theruwan saranai ඔබතුමා ටත් වැඩසටහන කරන හැමෝටම බොහොම isthuthi 🙏🙏🙏🙏🙏
@indikadarshani651
@indikadarshani651 Жыл бұрын
ඔබ තුමාටත් මෙම වැඩ සටහන කරන සියලු දෙනාටමත් ව්ස්වමාතාවටත් අනේක වාරයක් ස්තුතියි . ස්තුතියි .ස්තුතියි 🙏
@thenujathedaswin1203
@thenujathedaswin1203 Жыл бұрын
බෝහොම ස්තුති . හරිම වටිනා video එකක් .❤❤❤
@meripara2712
@meripara2712 10 ай бұрын
ස්තූතියි ඔබතුමා ට දිර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි
@gayathrirathnayaka8096
@gayathrirathnayaka8096 6 ай бұрын
සර් ගොඩක් ස්තුතියි ඔබතුමාට ම ම ඔබ තුමගේ ව්ඩ්යෝ මම බලනවා මට හරිම සතුටුඉ ඔබතුමාට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏
@bhadrabanneyake4528
@bhadrabanneyake4528 6 ай бұрын
Bohoma sthuthi sthuthi sthuthi obathumata. Theruwan saranai!! Deergausha labewa !!!
@ishannethmina6515
@ishannethmina6515 Жыл бұрын
විශ්ව මතාවනි ඔබට අනේකවාරයක් ස්තූතියි❤️❤️❤️❤️❤️❤️❤️
@isurugamage7992
@isurugamage7992 Жыл бұрын
හැමදාමත් ජීවිතේට නවජවයක් දෙනව ඔබතුමාගේ වැඩසටහන් බලන සෑම මොහොතකම. ස්තුතියිසර් ඔබතුමාටත් අනෙකුත් සහ සම්බන්දවී සිටින සියලුම දෙනාටත්.ඒවාගේම අසීමිත බලයක් තිබෙන විශ්ව ශක්තියට ස්තුතිවේවා ස්තුතිවේවා ස්තුතිවේවා. 💐
@shandishandi9585
@shandishandi9585 Жыл бұрын
🙏ස්තුතියි සර් දීර්ගායු වේවා 🌹🌹🌹
@hasinirathnasiri273
@hasinirathnasiri273 Жыл бұрын
මේ වැඩ සටහන මාහට බැලීමට හැකිවීම ගැන විශ්වයටත් , ඔබ තුමාටත්, අනෙක් සියලුම දෙනාටත් බොහෝම ස්තූතිවන්ත වෙනවා !!!❤
@bandaraadhikari4000
@bandaraadhikari4000 Жыл бұрын
😊😊😊😊😊😊😊😊
@amithdilshan5883
@amithdilshan5883 Жыл бұрын
U
@pemasiripemasiri8727
@pemasiripemasiri8727 Жыл бұрын
00
@hemnilbandara3914
@hemnilbandara3914 10 ай бұрын
​@@amithdilshan588312:29
@applemusicxxx8845
@applemusicxxx8845 7 ай бұрын
669inches 9😊😊aa1aaa
@ChandrikaNimali-ei5nl
@ChandrikaNimali-ei5nl 5 ай бұрын
Thanks sir mama හරිම ආසාවන් obatumagi වැඩසටහන් බලනවා ජීවිතය hada ගන්න ලොකු hiyak jasu පිහිටයි
@100dineshyou
@100dineshyou Жыл бұрын
අපගේ ජීවිත වලට ආලෝක දහරාවන් ලබා දෙන ඔබ ඇතුළු සියළුම කාර්ය මණ්ඩලයට ස්තූතියි, ස්තූතියි, ස්තූතියි.. මාගෙ ආදරණීය විශ්වයට ස්තූතියි, ස්තූතියි, ස්තූතියි.. සියළුම දෙනාගෙම ජීවිත ආලෝකමත් වීම ගැන ස්තුතියි, ස්තූතියි, ස්තූතියි,.. සියළුම දෙනාම සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා... ස්තූතියි, ස්තූතියි, ස්තූතියි 🙏🙏🙏🙏🏆🏆🏆🏆🏆🏆
@indranidesilva-eg9re
@indranidesilva-eg9re Жыл бұрын
Mv
@DilipMadusanka-rg2ji
@DilipMadusanka-rg2ji Жыл бұрын
@@indranidesilva-eg9re hmmm
@lahirusada7859
@lahirusada7859 Жыл бұрын
බොහොම ස්තූතියි ස්තුතියි ස්තුතියි
@pushpanilanthi6984
@pushpanilanthi6984 Жыл бұрын
මේ අනන්ත වූ විශ්වයටත් ඔබතුමාටත් බොහොමත්ම 🙏 ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️❤️❤️🙏🙏💕💕💕💕
@leelawathieweerarathna3822
@leelawathieweerarathna3822 8 ай бұрын
Thank you Sir Thank you Thank you Have a good day &Thanks for the Wishwa Matha Akarshanayata 🙏🏻🙏🏻🙏🏻❤❤❤
@rohanapathmasiri3318
@rohanapathmasiri3318 Жыл бұрын
තෙරුවන් සරනයි ..........!
@upendrakumara7634
@upendrakumara7634 Жыл бұрын
හොද අදහස් ටිකක්.ජයවේවා...! තෙරුවන් සරණයි...!
@GeethanjaliK.M.G
@GeethanjaliK.M.G 8 ай бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට
@PradeepDahanayaka-ic5er
@PradeepDahanayaka-ic5er Жыл бұрын
විශ්වය ට ස්තුතියි
@madusankapathirage3003
@madusankapathirage3003 11 ай бұрын
සර්, මට 2023 ,අවුරුද්ද ලොකුදෙයක් කරන්න ඕනි මට ඔබතුමා මුනගැහෙන්න ඕනි ඒ ගැන කතාකර්න්න ඒත් මාව පෙබරවාරි වෙනකල් ලොකු හිරවීමක ඉන්නෙ සර් මන් පෙබරවාරි එනකල් දින ගනිමින් ඉන්නෙ ඔබතුමා හමුවට එන්න , බොහොම ස්තුති ඔබතුමාටත් විශ්වයටත් ❤️❤️❤️
@AsankaPradeepkumara
@AsankaPradeepkumara 8 ай бұрын
Thank you sir mata namber eka denna puluwanda
@KrishanKanchana-v3w
@KrishanKanchana-v3w Жыл бұрын
ස්තූතියි..ස්තූතියි.ස්තූතියි....ඹබතූමාට...වීශ්වයට.ස්තූතියි
@wasanaranasinghe9693
@wasanaranasinghe9693 Жыл бұрын
Budusaranai sir athulu karyamandalayata.විශ්ව මෑණියන්ට ස්තුතිය .
@dam845
@dam845 Жыл бұрын
ස්තුතියි සර් ඔබතුමාට ස්තුතියි විශ්වමැණීයනේ
@ruwaniishara1790
@ruwaniishara1790 Жыл бұрын
ඔබතුමා ඇතුළු ටීම් එකට ගොඩාක් ස්තුතියි ,විශ්වමතාවටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
@niroshaniniro3805
@niroshaniniro3805 Жыл бұрын
ස්තූතිවන්ත වෙනවා ❤
@Akila25078
@Akila25078 10 ай бұрын
මාගේ බලාපොරොත්තු ඉටුකරදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏
@sepalikaherathmudiyanselag4146
@sepalikaherathmudiyanselag4146 Жыл бұрын
ස්තුති ඔබතුමාට
@agrofram8772
@agrofram8772 Жыл бұрын
ඔබතුමාට ගොඩක් ස්තුතියි
@sarayatiya
@sarayatiya Жыл бұрын
චන්දන ගුණවර්ධන මහතාගේ වැඩසටහනකින් මේ හෆීස්ගෙ කතාව ඇහුවා 😊😊 .. බොහොම ස්තූතියි තවත් අලුත් දෙයක් ඉගන ගත්තා .. බොහොම ස්තූතියි ..
@damayanthimanuratnha8402
@damayanthimanuratnha8402 Жыл бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි ...ඔබතුමා හට🙏🏿🙏🏿🙏🏿❤️❤️❤️🌹🌹🌹
@awishkawickramasinghe2743
@awishkawickramasinghe2743 Жыл бұрын
ස්තූතියි !!!
@Vivo-ub7zv
@Vivo-ub7zv Жыл бұрын
තෙරුවන් සරණයි සර් බොහොම ස්තුතියි ❤ස්තුතියි ❤ස්තුතියි❤
@kumaripathirana7192
@kumaripathirana7192 Жыл бұрын
bohoma sthuti sir viswye asirvadaya labewa teruwan saranai
@rukshansalgado8913
@rukshansalgado8913 11 ай бұрын
Me wage danumak nomile denna tharam sirge hitha kochcharala lassanada?thanks sir & your perfect team.
@SamanDias-j2m
@SamanDias-j2m Жыл бұрын
දිගු කලක ට පසුකළ වටිනා වැඩ සටහන්ak. ආදරණිය විශ්වයට..ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතියි
@surangaprasad2478
@surangaprasad2478 10 ай бұрын
මෙතරම් වටිනා වැඩසටහනක් මෙහෙයවපු නිවේදක මහතාටත්, සනත් සර්ටත් විශ්ව මාතාවටත් ස්තූතියි ❤
@Superspace141
@Superspace141 8 ай бұрын
මාගේ හිතමිත්‍ර සනත් ගමගේ මහත්මයාටත් මා මිත්‍ර චන්දිමාල් දක්ෂ නිවේදක මහත්මයාටත් ස්තුතියි.. ආදරණීය විශ්වයට ස්තුතියි 🙏❤
@slbuy830
@slbuy830 Жыл бұрын
Sthuthi obathumata Thank you universe
@newlinkdigitalmedia
@newlinkdigitalmedia Жыл бұрын
Good job
@RenukaWijepala-d1y
@RenukaWijepala-d1y Жыл бұрын
ඔබ තුමාටත් විශ්ව මාතාවටත් ... ස්තුතියි ස්තුතියි ස්තුතියි කෘතඤවෙමි
@mr.creative1075
@mr.creative1075 Жыл бұрын
ඔබ තුමාගේ ඔය වචන ටික අසන්ඩ සැලැස්සුව අනන්ත වු විෂ්ව සක්තියටත් ඔබ තුමාටත් චන්දි මාල් මහතාටත් ස්තුතිවන්ත වේවා ස්තුතිවන්තවේවා ස්තුති වන්ත වේවා 🙏🙏🙏
@NimiraDulanjayaAbewardanaLiyan
@NimiraDulanjayaAbewardanaLiyan 7 ай бұрын
ස්තුතියි සනත් ගමගේ මහත්මයාට සහා අනෙක් සියලුදෙනාටත් නොපෙනෙන දේ පෙන්වා දෙනවට. ස්තුතියි විශ්ව ශක්තියට !!!.
@biouniversal9729
@biouniversal9729 Жыл бұрын
අපේ ජිවිත තුලම ඇති සතුට සැමසුම ශක්තිය ජවය මතු කර ගන්න සැමවිටම ගුරුහුරු කම් දෙන .................................. සර් ඔබට , ........................... ඔබට එ සදහා උදව් වු සියල්ලන්ටම මුලු විශ්වයටම ස්තුතියි අනේකවරයක් ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@indikaudayangani3237
@indikaudayangani3237 Жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි සර්
@wasanasewwandi2801
@wasanasewwandi2801 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට මේ වගේ අපිව දිරිමත් කර්නවාට. විශ්ව මාතාවටත් ස්තූතියි.❤️
@dinukaherath2791
@dinukaherath2791 Жыл бұрын
මේ වැඩසටහන කරන ඔබතුමාටත්, ඒ සඳහා සහාය වන සියළුදෙනාටත් ස්තුතියි!
@sachininiwarthana8824
@sachininiwarthana8824 Жыл бұрын
චන්දිමාල් මහතා හොදට වැඩසටහන මෙහෙයවනවා
@Tharu_Sand
@Tharu_Sand Жыл бұрын
Thank you sir ❤
@yasarafernando1204
@yasarafernando1204 Жыл бұрын
Thankyou sir apita me wage watina upades denawata ..obathuma nisa api dawasa gane shaktimat wenwa wagema diunu wenawa..
@maheshikamalindi4679
@maheshikamalindi4679 Жыл бұрын
ස්තුතිය 🙏🙏🙏
@Universal_universal1_
@Universal_universal1_ Жыл бұрын
ගොඩක් ඉස්තුයි.🙏🙏🙏
@nayanagoldhouse2555
@nayanagoldhouse2555 6 ай бұрын
Thank you sir ❤
@rabikasanduni509
@rabikasanduni509 9 ай бұрын
ඔබ තුමාගේ වැඩ සටහන ක් බැලිමට සැලෙස්සු ව්ශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි
@chamalisamarakoon7451
@chamalisamarakoon7451 Жыл бұрын
බොහොම ස්තුති සර් ❤❤❤❤❤
@janthuweeatugoda146
@janthuweeatugoda146 11 ай бұрын
ඔබතුමාල දෙන්නාටම බොහෝම ස්තූතියි ...! ගොඩාක් වැදගත් ජීවිතයට... ලොකූ දෙයක් ගත්තා ජීවිතයට... බොහෝම ස්තූතියි... අනේක වාරයක් ස්තූතියි ...!!!
@jeansandhyaawn3162
@jeansandhyaawn3162 Жыл бұрын
Sanath Gamage mathithumanta Bohoma Sthutheeapata danuma labaadeema wenuwen. Wadasatahana meheyawana May tharuna maadhyawedi Putha Bohoma sangyamayakin saha hamadenaatama wadagath prashna pamanak idiripathkireema Agayakalauthui!
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 Жыл бұрын
සර්ගේ වචන හරි...මට එවගේ අය දැන් මුණගැහෙනවා....ස්තුතියි සර්ට.🙏♥️
@dimuthakmeemana1540
@dimuthakmeemana1540 Жыл бұрын
Thank you sir ....for you priceless teachings....
@AsankaPradeepkumara
@AsankaPradeepkumara 8 ай бұрын
Thank you sir🎉🎉🎉🎉
@abhiweerathunga2211
@abhiweerathunga2211 7 ай бұрын
Thank you sir
@PradeepaLakmali-m6s
@PradeepaLakmali-m6s Жыл бұрын
ස්තුතියි ඔබට😊
@ShiraniShirani-qm7mn
@ShiraniShirani-qm7mn 6 ай бұрын
🎉Mea wadasatahana baleemata manhata awasthawa labadun viswamawathawata sthuthi weawa
@InokaJanaki-l6r
@InokaJanaki-l6r 2 ай бұрын
Thank you so much mother universes
@ramyasamadhi8579
@ramyasamadhi8579 Жыл бұрын
ජීවිතේට විශාල පාඩමක් කියලා දුන්න ඔබතුමන් මේ වීඩියෝ එකෙන්....ඉතාමත්ම වටිනවා ස'ර්.....තව තවත් අපිව ශක්තිමත් කරන්න ඔබතුමන්ට මේ අනන්තවූ විශ්වයේ ආශීර්වාදය සමගින් උතුම් වූ තෙරුවනේ ආශීර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා ...ස්තූතියි ...ස්තූතියි ...ස්තූතියි ....ඔබතුමන්ටත්.....මේ මහා විශ්වටත්....🙏🙏🙏🙂❤️
@SonSylan
@SonSylan Ай бұрын
තෙරුවන් සරණයි 🙏
@SanathGamage
@SanathGamage Ай бұрын
ජයෙන් ජයම වේවා
@neethamanorathna1731
@neethamanorathna1731 Жыл бұрын
මීකුණකින් පොහොසත් වු😮😮 සිටුවරයෙක් වු හැටි කතාවක් එවකට සුමනදාස සමරසිංහ ශූරින් දේශනවලදී පවසා තිබුණබව මතකයක් තියෙනවා.
@disnagamage9057
@disnagamage9057 Жыл бұрын
ඔබ තුමාගේ උපදේශනාත්මක දේශන තුලින් ජීවිතය වෙනස් කරගැනීමට උත්සාහ කරන කෙනෙක් මම. ස්තූතියි ස්තූතියි !! ස්තූතියි අනේක වාරයක් ඔබට.අනන්ත විශ්ව ශක්තියේ බලයෙන් ඔබට දීර්ඝායු වේවා,!!!!!!
@rukmaligeethika2316
@rukmaligeethika2316 Жыл бұрын
ස්තූතියි 🎉
@nirmalirenuka7825
@nirmalirenuka7825 Жыл бұрын
Godak sthuthi ser vishwayata godak sthuthi niwedaka thumantath godak sthuthi ithamathma watina vidio ekak hamadama godak kamathi obathumange vidio balanna.....
@rsandyakumari-ow7jr
@rsandyakumari-ow7jr 8 ай бұрын
මම ව්‍යාපාරයක් කරන කෙනෙක්.මම මෙයින් තව බොහොම දැනුමක් ලබා ගත්තා.ස්තූතියි ඔබතුමන්ට දස දහස් වාරයක් ස්තූතියි ❤️🙏❤️
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 105 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 6 МЛН