✔කරපු පොඩි වැඩකින් ජීවිතයේ අමතක නොවන දවසක් වුණා|madhu 💓

  Рет қаралды 62,102

Madhu Rajapaksha

Madhu Rajapaksha

Күн бұрын

#mrkitchen #madhu #mrkitchenrecipe#
බබාගේ උදේ කෑම එක
• ✔බබාගේ උදේ කෑම එක|scho...

Пікірлер: 154
@vasanthagamage6248
@vasanthagamage6248 Жыл бұрын
අපිත් දෙනවා පූසන්ට හැමදාම කෑම. ගොඩක් පින් මේ අහින්සක පැටවුන්ගෙ බඩ කට පිරෙවුවට.🙏🙏🙏🙏🙏
@milansheranga.8583
@milansheranga.8583 Жыл бұрын
දිගටම මේ වගේ වැඩ කරන්න ශක්තිය ලැබෙන්න ඕනී ❤ ජේසු පිහිටයි🔥😍
@dimuthusandya8672
@dimuthusandya8672 Жыл бұрын
උතුම් ක්‍රියාවක් .....අසරණ සතුන්ට පිහිට වෙන එක හරිම හොද දෙයක් ....ඔබ සැමට ජය වේවා !!!🙏🙏🙏
@deepikapriyadarshani5682
@deepikapriyadarshani5682 Жыл бұрын
අනේ අක්කියෝ.. ඔයා කරපු වැඩේනන් ගොඩාක් උතුම්. ගොඩක් පින්.. දෙයක් කියන්නන් වරදවා තේරුම් ගන්න එපා.. අනිත් දවසෙ ඔයවගෙ වැඩක් කරනකොට එයාලට කන්න දීලා බොන්න පුන්චි වතුර කෝප්පෙකුත් තියන්න. බඩගින්න වගේම ගොඩක් තිබහින් ඉන්න සත්තුත් ඉන්නවා අක්කියෝ. මමත් පුලුවන් හැම වෙලේම සත්‍තුන්ට කන්න බොන්න දෙනවා..
@Nsew-hx3tl
@Nsew-hx3tl Жыл бұрын
අද කාලෙ ඇත්තටම කලින් වගේ සතුන්ට කන්න දෙන්න තරම් ගොඩක් මිනිස්සුන්ට වත්කමක් නෑ. ඒ නිසා මේ විදිහට හැමෝටම පුලුවන් විදිහට කන්න ටිකක් දෙන එක නම් වචනයෙන් කියන්න බැරි තරම් වටිනා දෙයක්...තවත් මේ වගේ පින් වැඩ කරන්න අවස්ථාව ලැබේවා
@sriyanidilrukshi2318
@sriyanidilrukshi2318 Жыл бұрын
නංගී මටත් පූසෙක් හිටියා ඌ ගිය ජුනි මාසයේ 10 වෙනිදා මැරුණා මගේ බබාලා ඌට හරි ආදරෙයි මමත් ඔය විදිහට පාරේ ඉන්න සතුන්ට කෑම වේලක් ලබා දුන්නා මම ප්‍රාර්ථනා කරනවා මේ වගේ දේවල් කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියලා ජේසු පිහිටයි 🙏
@Sithagi
@Sithagi Жыл бұрын
නිවන් දකින්න මහා පිනක් කුසලයක් වේවා.තව තවත් මෙවැනි උතුම් පිංකම් කරන්න ලැබේවා අපට ජීවිතේ කවද හරි ඉතිරි වෙන්නෙ ඔච්චරයි......
@HollywoodHappyLife
@HollywoodHappyLife Жыл бұрын
තව තවත් මෙවැනි උතුම් පිං කම් කිරීමට ශක්තිය ලැබේවා.... හරිම ලස්සනයි❤️
@lalithakarunaratne9476
@lalithakarunaratne9476 Жыл бұрын
හරිම සතුටුයි. ආදර්ශමත් යහපත් ක්‍රියාවක්. තෙරුවන් සරණයි! 🙏
@rashanishihara4710
@rashanishihara4710 Жыл бұрын
💖අසරණ සතුන්ට පිහිට වෙන එක උතුම් ක්‍රියාවක් තවත් දිගටම කරන්න ශක්තිය වීර්යය ලැබේවා ❤️🌟
@hasinihasini-ls8st
@hasinihasini-ls8st Жыл бұрын
පාරෙ ඉන්න අහිංසක සත්තු වාහන වලට යට කරගෙන යන කුරිරු මිනිස්සු ඉන්න රටක ඔයා කළේ ගොඩාක් පින්වන්ත වැඩක් . සත්තු ටික කෑම කනවා දැකලා ඇස් වලට කදුළු ආවා අක්කෙ . මාත් මෙහෙම දෙයක් කරන්න ආසාවෙන් ඉන්නවා
@sumedasamankumari7107
@sumedasamankumari7107 Жыл бұрын
ඕකට කැන්ද කොල හරි තේක්ක කොළ ගත්තා නම් ලේසියි. මමත් ඔයා වගේ අනන්තවත් අසරණයන්ට කෑම දෙනවා. දීලා බැනූම් අහනවා සෙනගගෙන්.
@ushanigunaratne1349
@ushanigunaratne1349 Жыл бұрын
කරපු පිනේ ප්‍රමානයේ ලොකු පොඩිකම මනින්නෙ හිතට දැනෙන සතුටෙන් පුතේ ...ලස්සනයි video එක රසවින්දා ස්තූතියි ඔයාට share කලාට ....❤
@milansheranga.8583
@milansheranga.8583 Жыл бұрын
ගොඩාක් හොඳ වැඩක් ❤
@harshanisenavirathna8432
@harshanisenavirathna8432 Жыл бұрын
Hoda wadak mekale කවුරුත් leseyen නොකරන wadak budu saranaei හැමෝටම
@ruhununature8602
@ruhununature8602 Жыл бұрын
Ape kusata witharak kama pennuwata hamoma,,mehema vidio ekak karanna hithune nane katawathma, uthum hadawath,pin thiyenawa oyata godaak .. ekai ohoma sithuwili pahalawenne...thank u oyata ,pin siddawenawa adarshayak dunnata samajayata.. 👍💐💐💐💐
@nimmiweerasinghe3148
@nimmiweerasinghe3148 Жыл бұрын
Godak pin sidda wena wedak, ada kale minissunta wath hariyata kemak nethi nisa saththu gena balanawa adui, ahinsaka sathththu dawas ganak bada ginne innawa, ipadena kisima athmeka katha karanna beri saththunge eka welak hari bada ginna nimuwama duppath wela ipadenneth ne, badaginne inna wenneth ne, buduhamuduruwonta pawa samahara kala wala dane nolabeddi siwali maha rahathan wahanseta waradinne nethuwa dane lebune petaw lebunu belliyeta wamarala kema dunna nisa kiyala mn ahala thiyanawa, thawath me wage dewal karanna shakthiya lebenna kiyala prarthana karanawa
@krishmilatanu9425
@krishmilatanu9425 Жыл бұрын
පව් අහිසකයො. ඔයාලට පින්. එයාලටත් බඩගිනියි තිබහයි අපට වගේම දැනෙනවා
@srimaligunasingha2438
@srimaligunasingha2438 Жыл бұрын
අපිත් ඕක කරනවා සතියකට පාරක් විතර...පින් සිද්ධ වෙනවා බඩගින්නෙ ඉන්න සත්තු..
@manojakumarasinghe3385
@manojakumarasinghe3385 Жыл бұрын
සත්තුන්ට කෑම ටිකක් දෙන එක හරිම පිනක් මමත් ලන්කාවට ගිහාම කීප වතාවක් ගමේ ඉන්න බව්වන්ට කෑම උයලා දීලා තියෙනව කඩේකට ගියත් අහල පහල ඉන්න අයට කන්න දෙයක් අරන් දෙන එක පුරුද්දක් වෙලා තියෙන්නෙ අපේ ගෙදර ගේට්ටුව ලග දවල්ට අනිවාර්යයෙන් හතර පස් දෙනෙක් කෑමට එනවා පුරුදු වෙලා
@sujanirodrigo8232
@sujanirodrigo8232 Жыл бұрын
මමත් කරන්න ආසම වැඩක් තමා මේ... ඔයාල හැමෝටම ගොඩක් පින්. මේ කර ගත් පිනට මමත් අනුමෝදන් වෙනවා. තෙරුවන් සරණයි !!! පරිස්සමට සතුටින් ඉන්න. ❤❤❤
@kantioman9378
@kantioman9378 Жыл бұрын
ගොඩක් උතුම් වැඩක් ඔයා කරෙ හැබැයි අක්කෙ කෙසෙල් කොලෙ බත් සතුන්ට දෙන්න හොඳ නැ
@geethika923
@geethika923 Жыл бұрын
මාත් අහල තියෙනව ඔය කතාව
@srimathifernando5424
@srimathifernando5424 Жыл бұрын
Lokuma loku pin Kamak duwe badagini kiyala ellanna bari kthKaralaillanna bane parawa Wala hariyata innawa saththunta dunna kaama wela sangeka danayak dunnata wada pin duwe mamath dakka thanaka biscuit aragena denawa apita ithuru wenne balagena ennakota harima sathutui Duwa ayata sahaya dunna hama denatama pin thuruwansaranai
@preethiperera9261
@preethiperera9261 Жыл бұрын
ගොඩක් පින් පව්ලේ සැමට එක තැනක ආච්චි කෙනෙක් බලන් ඉන්නවා ඒකට දුකයි
@sweethome7551
@sweethome7551 Жыл бұрын
ගොඩක් පිං ඔයාලට එගොල්ලන්ගෙ බඩගිනි නිව්වට ❤️ බුදු සරණයි 🙏
@nadunigayathree7128
@nadunigayathree7128 Жыл бұрын
අනේ ගොඩක් පින් ඔබ සැමට .. බුදු සරණයි !!!
@maladesilva9819
@maladesilva9819 Жыл бұрын
ගොඩාක් හොද උතුම් වැඩක් ..දැක්කමත් හිත පිරෙනවා අහින්සක සතුන්ගෙ බඩ ගින්න නිවෙනවා දැකලා ..පැකට් කරලා අබරලා වගේ තියෙන මස් ගන්නෙ කොහෙන්ද කියන්න ප්ලිස් .
@sujeewamalkanthi1810
@sujeewamalkanthi1810 Жыл бұрын
ඔයාට පින් සිදුවේවා නංගී 🙏
@kumarid8880
@kumarid8880 Жыл бұрын
දෙවියන් වහන්සේ ඔයාලට ආශිර්වාද කරන සේක්වා
@tharukinanayakkara6273
@tharukinanayakkara6273 Жыл бұрын
පුලුවන් හැම කෙනෙක්ම මෙහෙම සත්තුන්ට දෙන්න. හරිම හිතට සතුටක් දැනෙනවා.
@HashaniHashani
@HashaniHashani Жыл бұрын
ගොඩක්ම උතුම් ක්‍රියාවක්... දූත් සහභාගි කරගත්ත එක ගොඩක්ම වටිනවා.
@piyumikamaduwanthi9312
@piyumikamaduwanthi9312 Жыл бұрын
Godak pin oyata..aththatama e sathuta kiyaganna ba..udaw karapu hemotamath godak pin..
@ranjanik9774
@ranjanik9774 Жыл бұрын
Denna denna labenawa aniwaryen 🙏🙏🙏 Budu saranai 🙏♥️💖❤️
@janakanishantha4044
@janakanishantha4044 Жыл бұрын
ගොඩක් පින් නංගියෝ මේ කරපු වැඩේට.කෙසෙල් කොලේ සතුන්ට කෑම දෙන්න හොඳ නැහැනංගියෝ.
@nilulak1067
@nilulak1067 Жыл бұрын
A ai?
@nilusha5042
@nilusha5042 Жыл бұрын
ගොඩක් පිං
@wajiragunaratna6100
@wajiragunaratna6100 Жыл бұрын
Harima pin obatumiyath obe pawls Sematama thunuruwan saranai.
@ammaherath6488
@ammaherath6488 Жыл бұрын
Oyanam loku pinak wageme Hode adehasak samsjeyete dunne, oyate godak pin😘❤️
@nadenade9465
@nadenade9465 Жыл бұрын
Godak pen.budu saranai.paule Hamotama.👍👍👏👏❤❤
@subasuba8230
@subasuba8230 Жыл бұрын
Oyage vidio balanewa namuth man hituwe na oya mewage charithayak kiyela me pinama athi yasa isurin pirunu jeewithayak gewanne.jesu pihity mulu family ekatama
@asanthinalika6008
@asanthinalika6008 Жыл бұрын
Great job nanga, I am feeding 5 dogs daily, though yours brought tears to me.
@madusankaindu527
@madusankaindu527 Жыл бұрын
ගොඩක් හොද වැඩක්...🙏🙏🙏♥️
@dulakshisewwandi3524
@dulakshisewwandi3524 Жыл бұрын
Gdk pin sidda wena deyak.hemadama sathutin parissamata inna.budusaranai.dewipihitai
@samjeewani3897
@samjeewani3897 Жыл бұрын
Godak sthuthii me wage hodawada karanawata theruwan saranai
@piumikothalawala7014
@piumikothalawala7014 Жыл бұрын
Thank you 👍
@samadhipathirana1303
@samadhipathirana1303 Жыл бұрын
Oyt hugaak pin akke...wadi wadiyen hmdem labenn oniii oyt....minissunt kohen hrii illgn monwahri hoygn hrii knn puluwan...eth meyla kohm ehm hoygnnda...🥺🥺 krpu dee godaaak hodaiii...akkit ipaden ipden hm athmen kwdawath bdginne inn wenn neee...❤️
@sadinifernando9300
@sadinifernando9300 Жыл бұрын
ඔයාව දැකලා පුරුද්දක් තිබුනා. අදයි මතක් වුනේ කවුද කියලා. සුභ පතනවා....
@sitharanethmini2409
@sitharanethmini2409 Жыл бұрын
ගොඩක් හොද වැඩක් 👍😥
@Anuhase
@Anuhase Жыл бұрын
මේ වගේ තව වැඩ කරන්න අක්කෙ ❤ ජේසු පිහිටයි
@marinasoiza7234
@marinasoiza7234 Жыл бұрын
Oya ta ගොඩක් pin Mamath oyawage දුන්නා
@tharikadithushi6595
@tharikadithushi6595 Жыл бұрын
Hoda wadak
@somasinhasomasinha6745
@somasinhasomasinha6745 Жыл бұрын
හරිම hoda wedak akkee.
@kumari2876
@kumari2876 Жыл бұрын
උතුම් ක්‍රියාවකි තෙරුවන් සරණයි පවුලේ සියලු දෙනාටම
@priyankaudeni9300
@priyankaudeni9300 Жыл бұрын
Godak pin oyalata , ath කෙසෙල් kola walata බල්ලන් ta kanna denna hoda ne kiyala thamai mn ahala thiyenne a වෙනුවට කැන්ද කොල ගන්නවා නම් හොදයි
@hyacinthmuspratt3477
@hyacinthmuspratt3477 Жыл бұрын
Wow!!! Niyamai 👍👍👍
@Beautifullife-hh2fz
@Beautifullife-hh2fz Жыл бұрын
Wathurth dunna nm godak pin.
@jeewanthimadumali8640
@jeewanthimadumali8640 Жыл бұрын
Aththatama godak pin.3 denatama
@inokasilva656
@inokasilva656 Жыл бұрын
Good job dear
@shayamalimendis5182
@shayamalimendis5182 Жыл бұрын
ගොඩාක් හොඳ වැඩක්..
@surangamadushanka3591
@surangamadushanka3591 Жыл бұрын
Harima sathutui
@malnimalni3284
@malnimalni3284 Жыл бұрын
බොහොමත්ම පින්..
@dahamiupeksha3283
@dahamiupeksha3283 Жыл бұрын
Oyata godak pin akke...
@anojamadumathi7018
@anojamadumathi7018 Жыл бұрын
Godak hoda wadak. Godak pin oyata 😍😍😍😍❤❤❤❤❤💚💛💜💚💜
@lakshmiherath9927
@lakshmiherath9927 Жыл бұрын
great work 👍🙏
@sweetme4828
@sweetme4828 Жыл бұрын
ane anti godak hadai ne oya karapu vade
@myhappypages
@myhappypages Жыл бұрын
ගොඩක් පින් අක්කෙ 🌷🌷 බුදු සරණයි 🌷🌷
@niwarthanawarshaniperera6941
@niwarthanawarshaniperera6941 Жыл бұрын
Pin kiyanne akke marama pin wadak❤❤❤❤
@nandinidilani3676
@nandinidilani3676 Жыл бұрын
ගොඩක් pin . Wadak.❤ 🙏
@disnakanthi8140
@disnakanthi8140 Жыл бұрын
Mmmm matath puso godak innawa mage akkath ehemai lankawata yanna baruwa inne daala yanna Duke Eth noya ba magei mahaththayage ammai dennama tikak ledin
@supunfernando9136
@supunfernando9136 Жыл бұрын
🐶🐈🐶🐈godak watinawa,
@remonaelders8997
@remonaelders8997 Жыл бұрын
Great job
@mallikas6604
@mallikas6604 Жыл бұрын
Keep up your good work dear, god bless you and your family.❤️
@ishuonline8295
@ishuonline8295 Жыл бұрын
පින් 👌
@Nethusha22
@Nethusha22 Жыл бұрын
Good job!!I really like it!💗
@nimashamunasinghe5032
@nimashamunasinghe5032 Жыл бұрын
Me wage wada walata kesel kola ganna epa. Kenda kola ganna. Great work
@neesharathnayaka8072
@neesharathnayaka8072 Жыл бұрын
Godak hodai akka pin wadk 🙏🙏🙏🙏
@sujathadayangani76
@sujathadayangani76 Жыл бұрын
Ane harima shok akle budusaranai ❤
@r.g.chandralatha6571
@r.g.chandralatha6571 Жыл бұрын
Oyta godak pine
@emmabalasooriya9652
@emmabalasooriya9652 Жыл бұрын
හොදම හොඳ දෙයක් dr...pet food ගන්න තියෙන්නේ කොහෙද ..මමත් දෙන්න hithan ඉන්නේ
@jeevaniselvanayagam9103
@jeevaniselvanayagam9103 Жыл бұрын
Great work. Keep it up🙏👏👏👏
@lakshikarajapaksha2795
@lakshikarajapaksha2795 Жыл бұрын
Great 👍
@dilshanirashmika5290
@dilshanirashmika5290 Жыл бұрын
Ane oyta pin akki
@dilushasumuduni415
@dilushasumuduni415 Жыл бұрын
Godak loku pinak akki❤️❤️❤️
@mishennethru6328
@mishennethru6328 Жыл бұрын
Ane me vade mamath karanna hithan innava akki
@marinasoiza7234
@marinasoiza7234 Жыл бұрын
Jesu pihitai
@wijithaabayawickrama3969
@wijithaabayawickrama3969 Жыл бұрын
Budu saranai ☺️🥰♥️
@arunaheshani2584
@arunaheshani2584 Жыл бұрын
Ane harima watinawa akki pin sidda wenawa😘😘
@thanujadilhani9497
@thanujadilhani9497 Жыл бұрын
ගොඩක් pin සිදුවන දෙයක්
@sandaligeethmali6733
@sandaligeethmali6733 Жыл бұрын
Good job ❤️
@fruitlovers819
@fruitlovers819 Жыл бұрын
Respect
@lakshikaweerasinghe9121
@lakshikaweerasinghe9121 Жыл бұрын
Great akki respect you❤️❤️❤️
@mohamedfarhan5106
@mohamedfarhan5106 Жыл бұрын
Wow u r amazing sis God bless u always ❤
@sujeewasenevevirathna5335
@sujeewasenevevirathna5335 Жыл бұрын
Godak pin nangi.hemotama me wage pin weda karanna hithewa.
@sajinikulathunga4208
@sajinikulathunga4208 Жыл бұрын
Gd job akki...
@amayawitharana876
@amayawitharana876 Жыл бұрын
❤️❤️❤️❤️
@tharubbh412
@tharubbh412 Жыл бұрын
👍❤️
@chandramalkanthi2892
@chandramalkanthi2892 Жыл бұрын
Nice puthe
@hasanthigajanayaka1908
@hasanthigajanayaka1908 9 ай бұрын
Godak pin oyalata.
@aaurora4678
@aaurora4678 Жыл бұрын
Godak Loku pinak ahata kaudulu awa matath mehma deyak krna asawak atiuna
@dinendrisachintha
@dinendrisachintha Жыл бұрын
Pin sidda venava..
@amandikaperera2570
@amandikaperera2570 Жыл бұрын
🙏🏻❤️
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 68 МЛН
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 26 МЛН
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 45 МЛН
දවසම ගෙදර හිටපු සුන්දර සෙනසුරාදාව. cooking /designing
7:59
The Story of Life - ජීවිතේ කතාව
Рет қаралды 10 М.
Take Care | Episode 30 - (2024-09-08) | ITN
21:30
ITN Sri Lanka
Рет қаралды 414 М.
VLOG 031 - ආතල් උතුරන අවුරුදු සැණකෙලි
22:42
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 112 М.