"රාජ්‍ය ආරක්ෂාවක් තිබුණු මී ගහ" - තිලක් කන්දේගම / Madhuca longifolia - Sri Lanka

  Рет қаралды 44,589

Thilak Kandegama - තිලක් කන්දේගම

Thilak Kandegama - තිලක් කන්දේගම

Күн бұрын

"රාජ්‍ය ආරක්ෂාවක් තිබුණු මී ගහ" - තිලක් කන්දේගම / Madhuca longifolia - Sri Lanka
#seehela #thilakkandegama #seehela #tree #flowers #healthy #unknownfacts #forest

Пікірлер: 126
@ajithckumara
@ajithckumara 2 жыл бұрын
ඔබතුමන්ලා පෙරට පැමිණීම අත්‍යවශ්‍ය යුගය උදාවෙලා...තෙරුවන් සරණයි මැතිතුමණි...!!!!
@laksiriekanayaka9353
@laksiriekanayaka9353 2 жыл бұрын
වන්දනාමානයට පාත්‍රවියයුතු ෂාකයක් මමත් අපේ කුබුර අයිනේ පැල දෙකක් හිටවවුවා.
@pradeepkumara4422
@pradeepkumara4422 Жыл бұрын
ගොඩක් හොඳයි. අපි මේ දේවල් ඉගෙන ගෙන" එයට පමණක් සීමා නොවී ප්‍රායෝගික වෙන එක බොහොම වැදගත්.
@----Dasun---
@----Dasun--- Жыл бұрын
සුපිරි වැඩක් 💐💐💐💐👍👍👍
@sandaru1245
@sandaru1245 Жыл бұрын
ඔයා මී පැළ හොයාගත්තෙ කොහෙන්ද මහත්තය.මමත් පැළයක් හොයනව.හම්බුනේ නෑ තාම
@Nimesh6705
@Nimesh6705 2 жыл бұрын
මේ දැනුම බේදා ගන්නවාට ස්තුතිය මහත්තයා 👍❤️
@sbb9024
@sbb9024 2 жыл бұрын
රට ගොඩ ගන්න පුලුවන් මිනිස්සු පැත්තකට දාලා නූගතුන් පිරිසක් රට පාලනය කරනකොට කොහොමද රටක් දියුණු වෙන්නේ.ඔබ තුමන්ලා පැත්තකට වෙලා හිටිය කාලේ ඇති දැන්.රටේ නායකත්වය ලබාදෙන්න සුදුසු පුද්ගලයෙකි ඔබ තුමන්.මේ රට බාරගන්න ඔබ තුමන්ට වාසනාව උදා වේවා.අපිටද මෙතුමන්ගේ නායකත්වයක් යටතේ සිටීමට වාසනාව උදා වේවා.මම මෙතුමන්ගේ හැම වීඩ්යෝ එකක්ම බලනවා.තෙරුවන් සරණයි ඔබ තුමන්ට.
@hkgsrimal765
@hkgsrimal765 2 жыл бұрын
😁😁😁👏
@akilalochana2202
@akilalochana2202 2 жыл бұрын
Eke atta
@pradeepkumara4422
@pradeepkumara4422 Жыл бұрын
එහෙම වෙනවනං එ්ක මොන තරම් බාග්‍යක්ද?
@tjgam3972
@tjgam3972 Жыл бұрын
සහතික ඇත්ත
@npkfineart9745
@npkfineart9745 Жыл бұрын
මම මෙ වෙනකොට මගෙ ගෙවත්ත පහල කොටස අක්කරයක් පමන කුබුරක් හැදුවා. දේශිය වී පමණයි වගාකරන්නේ..මමත් කුබුර පටන් ගත්ත දවසෙම මී ගස් දෙකක් හැදුවා.. මෙ ඔක්කොම ඔබ තුමාගෙ videos බලලා මම ලබා ගත් දැනුම හා අදහස් .. බොහෝම ස්තූතියි ඔබ ට.. බුදුසරණයි !
@pradeepkumara4422
@pradeepkumara4422 Жыл бұрын
ගාෙඩක් වටිනවා.
@user-ji3nl7hm6h
@user-ji3nl7hm6h 2 жыл бұрын
ඇවිදින පුස්තකාලය❤️ තෙරුවන් සරණයි පින්වත් ඔබ තුමාට🙏
@sudusingheshirani-wc5un
@sudusingheshirani-wc5un Ай бұрын
ඔබ තුමාගේ පැහැදිලි කිරීම ඉතා වැදගත්. ඔබට ස්තුතියි. තෙරුවන් සරණයි.
@susanthasenarathna1123
@susanthasenarathna1123 2 жыл бұрын
ඔබ තුමාට දීර්ඝායුෂ වේවා තෙරැවන් සරනයි දෙවි පිහිටයි සියලු සත්වයාට හිත ගත සුවය පිනිස මේ කාර්‍ය දිගටම කරගෙන යාමට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා
@beetanandani243
@beetanandani243 2 жыл бұрын
දීර්ඝායුෂ viyawa මේ උතුම් පොහොය දිනයේමේසා විශාල දැනුම් සම්භාරයක්ලෝකයා හමුවේ තබන ඔබට❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏
@panapagefernando8055
@panapagefernando8055 2 жыл бұрын
හරිම වටිනව මහත්මයා. ඔබතුමාට කලින් කරන්න තිබ්බ දෙයක් මේක, ටිකක් පරක්කු වෙලා හරි පටන් ගත්ත එක්ට ඔබතුමාට පින්. මෙ විදියට වටින්නා ශාක ලගට ගිහින් ඒකෙ කොල, මල්, ගෙඩි පෙන්නමින්ම ඒ ගහ ගැන විස්තර කතා කරන එක ඒ ගස් කවදාවත් දැකල නැතී කෙනෙකුට උනත් මේක හරිම වටිනවා. ඔබතුමාට බොහොම ස්තුතියි අපි හැමෝම වෙනුවෙන් මෙ දේට.
@chamindathilakachaminnda1535
@chamindathilakachaminnda1535 2 жыл бұрын
දීර්ඝායූෂ වේවා ඔබ තුමාට තෙරැවන් සරණයි
@feelingtop6132
@feelingtop6132 2 жыл бұрын
ඔබ තුමා සමග අපි ඉන්නව ඒ වගේම කාලය පැමිනි විට සීහෙල ගම්මානයට මම එනවමයි ඔබ තුමා සමග එක්වන්නට ජය වේවා
@ruwanwlr9388
@ruwanwlr9388 2 жыл бұрын
Whatta story. Thanks Tilak Sir. Long life to you!
@chandanisomaratne7257
@chandanisomaratne7257 2 жыл бұрын
මම රාජ්‍ය විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරියක්. කෘෂිකාර්මික ඉංජිනේරු තාක්ෂණ ඩිප්ලෝමාව ප්‍රදානය කිරීමේ පාඨමාලාවක් ස්ථාපිත කිරීමට අපි සැලසුම් කරමින් සිටිමු. අපගේ අපේක්ෂාව වන්නේ සාම්ප්‍රදායික තාක්‍ෂණය ඉගැන්වීම සහ සොබාදහමට හිතකර ඉංජිනේරු ක්‍රම භාවිතා කරමින් එවැනි ක්‍රම දියුණු කිරීමයි. මෙය වඩාත් ප්‍රායෝගික පාඨමාලාවක් විය යුතුය. මේ කාර්යය සාර්ථක කර ගැනීමට කන්දේගම මහතාගේ උපදෙස් අවශ්‍යයි. කන්දේගම මහතාගේ දුරකථන අංකය කාගේ හරි ළඟ තියෙනවා නම් මට දෙන්න පුළුවන්ද? අපට උදව් කළ හැකි වෙනත් ගොවි මහතෙකු ද කරුණාකර 0714433632 අංකයෙන් මා අමතන්න.
@tharangasilva7870
@tharangasilva7870 2 жыл бұрын
Excellent sir thank you for sharing your knowledge
@renukakulatunge8321
@renukakulatunge8321 2 жыл бұрын
ඔබතුමා ගේ දැනුමෙන් සැමදෙනාම ප්‍රයෝජන ගනිත්වා ! ඔබතුමාට තෙරුවන් සරණයි !🌾🌾🌾
@malajayamanne781
@malajayamanne781 2 жыл бұрын
Wow! Amazing. Ancient knowledge is more important today than earlier. Theruwan Saranai oba thumanta.
@user-jm7ir2xo2u
@user-jm7ir2xo2u 2 жыл бұрын
සර්. .පැල හිටවන්න සුදුසුම දවස් හා වේලාවන් ගැන වීඩියෝවක් කරන්න කෝ...😢බුදු සරණයි🌿🌴🌳🌱
@namalienamalie1566
@namalienamalie1566 Жыл бұрын
ඔබතුමාව.කෘෂිකර්ම .ඇමතිවරයා .කලා.නමි.ලන්කාව.සුවන්පෝශිත.වෙනවා .විස්වයේ .සොබාදහමෙි.ආශිර්වාදය .රැකවරණය .ලැබෙිවා .තෙරැවන් .සරනයි .දෙවිපිහිටයි
@ricphone870
@ricphone870 2 жыл бұрын
Wow, what a wonderful wisdom. God bless you Mr Kandegama. I love your work.
@srimaarambawatta4793
@srimaarambawatta4793 Жыл бұрын
ගොඩක් පින් ඔබතුමා ට දැණුවත් කලාට
@diluparathnayaka8855
@diluparathnayaka8855 7 ай бұрын
ස් ර් බුදුසරණ යි
@indika77
@indika77 2 жыл бұрын
මගේ ගමේ නමත් මීලියද්ද....කුරුණෑගල රිදීගම.
@sujanrangana4682
@sujanrangana4682 Жыл бұрын
@----Dasun---
@----Dasun--- Жыл бұрын
අපේ ගෙදරත් විශාල මී ගහක් තියෙනවා,සල්ලි වලට කීපදෙනෙක් ඉල්ලුවා කපන්න ,අපි දුන්නෙ නෑ
@ChandimalManoj
@ChandimalManoj 2 жыл бұрын
බොහොම ස්තුතිය
@maltvshow
@maltvshow Жыл бұрын
අපේ රට ගැන දුකයි. ඔබ වැනි සම්පත් රටට වාසනාවක්! තෙරුවන් සරණයි!
@සීහෙළ
@සීහෙළ 2 жыл бұрын
ඔය වගේ 2ක් විතර විශාල ගහක් අපේ කුබුර අයිනෙ තියනව
@devikawanigathunga3536
@devikawanigathunga3536 Жыл бұрын
පැළ කිහිපයක් ලබා දිය හැකි ද.ඔබ තුමා කොහෙද
@champasirimanne6253
@champasirimanne6253 Жыл бұрын
@@devikawanigathunga3536 පැල විකුණන්නත් තියෙනවා. මමත් ගෙනාවා.
@kaviraabeywickrama2740
@kaviraabeywickrama2740 Жыл бұрын
කපන්නනම් එපා
@chandrahettiarachchi7690
@chandrahettiarachchi7690 Жыл бұрын
කොස් ගහක් තරම් විශාල මී ගහක් තියයෙනවා .ඕනෙ කෙනෙක් ඉන්නවා නම් කියන්න . අපේ ගහේ හැදෙන මී මල් මා වවුලො ඇවිත් කාලා යනවා.
@sudupriyantha3275
@sudupriyantha3275 2 жыл бұрын
බුදු සරනයි නුබට....දීර්ගායු වෙවා...යක්ක ඉන්ට ජය
@ajithkankanamge5938
@ajithkankanamge5938 2 жыл бұрын
දීඝායු වේවා ඔබට 🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹❤️❤️❤️
@raniari6013
@raniari6013 Жыл бұрын
Bohoma pin obathumata deerga ayusha wewea bohoma stthuthi jaya wewa sir
@sampathpradeep7702
@sampathpradeep7702 2 жыл бұрын
තෙරුවන් සරනයි ඔබ තුමාට
@chanakadesilva1037
@chanakadesilva1037 2 жыл бұрын
kawada hari dawasaka oba thumawa දකින්න enawa elaherata e tharam ආදරෙයි ගොඩක්
@iswaragekusum9996
@iswaragekusum9996 Жыл бұрын
ජයවේවා!
@thilakchandrasirijayanthiw2082
@thilakchandrasirijayanthiw2082 Жыл бұрын
මී තෙල් පහාසුවෙන් සිදගන්න මැෂින් එකක් හැදුවනම් මේ වටිනා මී ගස් දහාස් ගනනින් රට තුල වගා කරනවා ජනතාව.ඔබ තුමාට තෙරුවන් සරණයි.❤🙏🙏👍
@udayarukshan629
@udayarukshan629 2 жыл бұрын
මම ගාව අඩියක් පමන උස මීගස් 500 ක් පමන තියෙනව මම කැමතී මේ සොබාදහම් ගම්මානයට මී පැල ටික ලබාදෙන්න .මට ඔබතුමාව සම්බන්ද කරගන්න ක්‍රමයක් තිනවද
@promothmaneshka325
@promothmaneshka325 2 жыл бұрын
Mata puluwannam pela 10 denna
@sharikaparanavithana9444
@sharikaparanavithana9444 2 жыл бұрын
Godak watina video ekak.bohoma sthuthi.
@indika77
@indika77 2 жыл бұрын
සර් අපේ ගමේ තෙල් හිඳින සෙක්කුවක් තිබුණ.ගොනෙක් බැඳලදැක්කිවේ.ඒකෙ පැහැ වියල තිබුනෙ කිතුල් මලේ හනස්සෙන්.පටි පටිඉරල වේලලා අරන්.පැහැ හරි හයියයි.සෙක්කුවේ තද වෙනකොට ඉරෙන්නෙ නෑ.මී තෙල් වගේම දොඹ තෙල් කොහොඹ තෙල් කැකුණ මේ හැම එකක්ම හිඳිනව දැක්ක.
@sanduniranasinghe3154
@sanduniranasinghe3154 2 жыл бұрын
සර් මම උසස් පෙල bio කරන ලමයෙක්.පොඩි කාලෙ ඉදල මගෙ හීනයක් තිබ්බ පරිසරවේදීයෙක් වෙන්න.අහම්බෙන් වගේ youtube vedio එකක් දැක්ක සර්ගෙ.ගොඩක් සතුටු හිතුන ' පරිසරවේදී ' කියන නම දකිද්දි සර්.මම මෙ අවුරුද්දෙ Al කරනව සර්. මට කියන්න පුළුවන් ද පරිසරවේදී උපාධිය තියන ලංකාවේ campus මොනවද කියල.🙏 ලොකු උදව්වක් සර්...🙏
@wijithapanagoda3818
@wijithapanagoda3818 2 жыл бұрын
උළුක්කුවට, වැටීමෙන් ඇට කැඩුණ ම හදාගන්නා බෙහෙතක් තියෙනව ඒක පොට්ටනි බැඳ තවන්න. මීඇටමද, දොඹඇටමද, කොට්ටපොල් ආදියෙන්.
@pradeepkumara4422
@pradeepkumara4422 Жыл бұрын
ඔයා එ් බෙහෙත හදන විදිහ ගැන ටිකක් විස්තර අැතිව කියල දෙන්න පුලුවන්නං ගොඩක් හොඳයි.
@chamathjayamanna6478
@chamathjayamanna6478 2 жыл бұрын
අපිට අවැසි මෙවැනි ශාක පැල ලබා ගන්න අකාරයක් හා මෙවැනිම අනිකුත් ශාක වර්ගත් බෝකරන ක්‍රමය ගැන් කියා දෙන්න උදා-: බක් මී /රුක්කත්තන/මී/නත්ත සූරිය
@thilinadhananjaya6969
@thilinadhananjaya6969 2 жыл бұрын
සර් අපේ ගමෙත් තියෙනව විශාල මී ගහක්.මේ ගහෙන් ප්‍රයෝජනයක් ගන්න පුලුවන්ද
@pradeepkumara4422
@pradeepkumara4422 Жыл бұрын
යූ ටියුබ් එකේ සර්ච් කරල බලන්න. එතකොට ගොඩක් කරැණු හාෙයා ගන්න පුලුවන්.
@Minipuraasiriya
@Minipuraasiriya 2 жыл бұрын
thank you sir
@kasunrubasinha3167
@kasunrubasinha3167 2 жыл бұрын
මී මල් වේලපුවා!!! පට්ට!!!
@kumariabeysekara1217
@kumariabeysekara1217 4 ай бұрын
🌹🌹🌹🌹🌹🌹🌹
@AnilMaali-cj8sg
@AnilMaali-cj8sg Жыл бұрын
Ape waththeth thiyenwa. pela ona tharma thiyenawa
@Id20154
@Id20154 2 жыл бұрын
අපේ ගෙදර ලගත් තියෙනවා මී ගහක්.
@malajayamanne781
@malajayamanne781 2 жыл бұрын
අපිට පුළුවන් දිනන්න.
@sachinthaniranga5136
@sachinthaniranga5136 Жыл бұрын
Godak kaaleka idan mamath me dewal Gena wisthara hewwa...Mee gaha Gena...obathuma sathu me denuma kata Hari ugannala ho pothaka pathaka thiyanawada...mage puthalata me denuma Laba denna mama kemathi
@disanayakadisa1969
@disanayakadisa1969 2 жыл бұрын
watina kama milakala nohaki sir mewa kiyadenna kenek nadan bs sir
@user-bq8bx1mk1c
@user-bq8bx1mk1c 2 жыл бұрын
Bohoma sthuthiy
@indika77
@indika77 2 жыл бұрын
මට මතකයි අපේ කුඹුරු ළඟ මං කුඩාකල මී ගහක් තිබුණ.වවුලො ගෙඩි කාල ඉගිලෙන විටයි මළ පහරන්නෙ.ඒව වැටෙන්නෙ කුඹුරට.කහට නිසා මඬ දම්පාටක් වෙනව.මීමල් හරිම සුවඳයි
@thilinilokugamage540
@thilinilokugamage540 Жыл бұрын
Obathumage watinakama Mila Kala nohaki...theruwan saranai obata!
@nuwansameera8193
@nuwansameera8193 Жыл бұрын
Apee gedara thiyanawa awrudu 1000 k vithara parana gahak
@hemakodithuwakku5075
@hemakodithuwakku5075 2 жыл бұрын
මී ගස් අපේ පැත්තේ පාරවල් දිගටම දෙපැත්තේ තියෙනවා මී මල් වලින් පැණි හදනවා මී ඇට වලින් තෙල් හදනවා ඇඟට හරිම ගුණය් .handi පත් අමාරුවට ගානව .ඔබ තුමා ට බොහෝම ස්තුති ..අමතක වුණා ඒ ගස් වැව්වේ මහවැලි අධිකාරියේ ගාමිණි දිසානායක මහතා ගෙ කාලේ කුඹුක් මී ගස් බුළු ගස් සියඹලා හැබැයි එක අත්තක් කපන්නට බැ .විදුලි කම්බි වලට අවහිර වෙන කොට විදුලි බල madalayen.ඇවිල්ලා විතරයි ඒ අනවශ්‍ය athu කපලා යන්නේ
@roshanfernando5018
@roshanfernando5018 Жыл бұрын
Wonderful can we get a plant from some where
@ajantha9980
@ajantha9980 Жыл бұрын
Me gas wala pela tiyenawada..?
@priyanthimeehallage7862
@priyanthimeehallage7862 Жыл бұрын
මට dan වයස 58 mage lama kale කොපමණ මි ata akathu krala ඇතිද ape ගෙදර මි gas 2k තිබුණා විශාල අපි ඉස්සර සේරුව සත ගණන් වලට vikke
@tuanhassim7642
@tuanhassim7642 Жыл бұрын
Oya watina gaha Pala boo karanna, idea ekak naththe Mr kandegama ,wadapiliwelak hadannaththe?
@tolalithaedirisinghe3217
@tolalithaedirisinghe3217 2 жыл бұрын
Oba thumata bohoma pin theruwan saranai
@user-fx6ro2hw3f
@user-fx6ro2hw3f Жыл бұрын
මොරගහකන්ද ජලාශය ට යටවී ඇති අපෙ කුඹුරු අයිනෙ මීගස් තිබුන.
@sammaniviwanya3711
@sammaniviwanya3711 2 жыл бұрын
🙏🙏🙏🙏❤❤
@kapilagm77
@kapilagm77 Жыл бұрын
Mr Kandegama, can't we use the seeds of Mee tree to get new plants? Thanks
@rohanchandrasinghe1952
@rohanchandrasinghe1952 Ай бұрын
පැළවෙන්නෙ මොන කාලෙද?
@hasithanuwan4741
@hasithanuwan4741 2 жыл бұрын
👌❤️
@kaushalajayasekara5058
@kaushalajayasekara5058 Жыл бұрын
You are an unbelievable person who needs to be in the parliament
@tayasooriyadc8929
@tayasooriyadc8929 Жыл бұрын
කන්දේ ගම කියන්නේ. අරටුව. ගහේ දල්ලේ ඉඳල කියලා දෙයි. ගන්න අය ගන්න..,.
@boshbaaa2609
@boshbaaa2609 Жыл бұрын
Rate anagathaya,gana,hithanna,Anita,thawath,Kalak,thiyeida sir
@vijithamalli
@vijithamalli 2 жыл бұрын
❣️🙏🏻
@tissadesilva2573
@tissadesilva2573 Жыл бұрын
අම්බලන්ගොඩ නගරය හරහා දිවෙන පොල්වත්ත පාරෙතිබුනුගස්දෙ කව්රුහරි විනාසකරලාතියෙනවාමෙගැනසොයාබලනලෙස බලධාරි ගෙන්ඉළාසිටිනවා
@jayerathnabanda175
@jayerathnabanda175 2 жыл бұрын
Ape rate ithihasika watinakemak thiyenne kothenade haduwa jalaseyak ekolla areka winase kera ape abbe gobbe amena marimode minisu obe kiyannahe hade pennuwame balanne agille diha wage kisi mewa ekak nathi jathiyak wela ade watinakemak thiyene eka gahak thiyenewade okkotame ariya issera ape oyawal dige kubuk gas hambaneta dan eka gahakna okkome kapuwa dan oyathna wathurathna hidila ..parisereta winekatine jathiyak loke kohewathna.maha ekage idala okkome ekawage ..
@chana676
@chana676 5 ай бұрын
කෘෂිකර්ම අමාත්‍ය කරන්න ඕනා
@Egalitarianbeauty
@Egalitarianbeauty 2 жыл бұрын
❤👍
@jayasinha5854
@jayasinha5854 Жыл бұрын
💗💝💖
@sheni6004
@sheni6004 2 жыл бұрын
ස්තුතියි
@nishan-x
@nishan-x Жыл бұрын
මේ මී පැලයක් හොයාගන්න දිහාවක් නැද්ද?
@nimodaperera8998
@nimodaperera8998 2 жыл бұрын
Man aluthin padinchi wune gedara watte man mulinma hitewwe Mee gahak.issaraha gedara wattet Loku Mee Gahak thiyenawa, oxygen hodata labenawa apita eken.thalmata gannawa Mee Gaha.ruk aththana gahakuth Mage watte thiyenawa.mee pup genath kiyannako mahathmaya
@chandanisenanayake5755
@chandanisenanayake5755 2 жыл бұрын
❤️❤❤️👍
@wanimaline2291
@wanimaline2291 Жыл бұрын
maga.gadara.pattan.mii.gahak.puta.atayak.ganat.hitawala.dan.lokuwata.gaha.hadila.kolapirila..dasanawa.iwarawanakam.asuwa.godak.pin.mahatanani.🙏💕🙏
@lalithfernando5264
@lalithfernando5264 Жыл бұрын
Amath mee pala 2 k hitewwa anagatha para pura wenuwen
@sriboyproduction
@sriboyproduction Жыл бұрын
හරිම දුකයි අපෙ මුතුන් මිත්තන්ගෙ විෂ්මිත දැනුම් සම්භාරය අද වෙනකොට කොච්චර ශුන්‍ය වෙලාද?😔 ලංකාව ඒ කාලෙ කොච්චර ලස්සනට තියෙන්න ඇද්ද ආස හිතෙනවා ඒ කාලෙට යන්න.යථාර්ථය සියල්ල අනිත්‍යයි
@vinithapalliyaguru6324
@vinithapalliyaguru6324 2 жыл бұрын
Oba thuma e kriyawa patan ganna.
@mcbond6162
@mcbond6162 2 жыл бұрын
මී මල් පැණි ඉතා රසවත්(මල්වලින් හදාගන්නවා ) කුඹුරු අයිනේ මී ගස් තිබුණට මුල් ගැඹුරට පමණක් අදින නිසා සී සෑමට කරදරයක් නෑලු..කොළ පොහොර වෙනවා ..
@Surekaairoffreedom702
@Surekaairoffreedom702 2 жыл бұрын
❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@pubudukanishka8815
@pubudukanishka8815 2 жыл бұрын
🙏🙏
@chanakadesilva1037
@chanakadesilva1037 2 жыл бұрын
Lankawe දේශපාලන lokko kiyagena inna aya mewa ahannewath balannewath ne kandegama mahatthaya oba thuma me පෘථිවි thaleta වාසනාවක් අපිට horeq api විකිණෙන අමුතු රටක් meka
@nanduntharaka7891
@nanduntharaka7891 2 жыл бұрын
❤️❤️🙏🙏
@kasungamage7334
@kasungamage7334 Жыл бұрын
මට ගොඩක් කනගාටුයි මෙ සම්පත කන්ද ගම සර් අපෙ රටෙ vedak ගන්නෙ nethi ekata
@santhajayakody4505
@santhajayakody4505 2 жыл бұрын
👍🌹👍🌹🌹👍👍❤
@wasanthawtentennakoon5117
@wasanthawtentennakoon5117 2 жыл бұрын
Meegolla,hedagolla,kurunagala
@fazejonathansalazar2178
@fazejonathansalazar2178 2 жыл бұрын
Wigrayan matiduni Varalu valin Thal habana hating Kiyadanna(srilanka ollv)
@yamunaguruge7852
@yamunaguruge7852 2 жыл бұрын
💙🙏🇱🇰💙🙏🇱🇰💙🙏🇱🇰
@madusankamadusankamadusank4258
@madusankamadusankamadusank4258 2 жыл бұрын
mama mi helapa kalath thiyana wa
@sujeewaegodawaththa2254
@sujeewaegodawaththa2254 Жыл бұрын
මී පැනි කියන්නේ...මී මැස්සන්ගෙන් ගන්න පැනි නේමෙයිද..එත කොට මේක වර්ග දෙකක්ද...ආර්‍යුවේද භාවිතා වන්නේ මේවර්ග දෙකෙන් කුමන එකද...
@lakshanmadushanka4055
@lakshanmadushanka4055 Жыл бұрын
මටනම් ඔබතුමා දෙවියෙක්
@jayerathnabanda175
@jayerathnabanda175 2 жыл бұрын
Kandegame mahatteyo obethuma dannewada me UAE eka patte kareda siyabela bo lankawewath nathi gas thogeyak maha kanthare dubai rate hadela thiyenewa mun gaswelata patte adarei kapela ahu unoth bellath kapai ekata ape rate 226me ekathuwela kelinewa rate gane hithenekota kalekirenewa doler nowe wathure tikak denne hitennena rateta nowe rate balu hatteta rateta patte aderei thirisan hattak inne rate
@chandi6066
@chandi6066 Жыл бұрын
😱😱😱😱😱😱🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sanjayawanasinghe5489
@sanjayawanasinghe5489 Жыл бұрын
ගල්ගමුවේ වැවක රතු නෙලුම් අස්සේ සුදු නෙලුම් තැනින් තැන තිබූනා .ඔබතුමා ඔය කතාව කලින් කියලා තිබූනු නිසා ඒක මට මතක් වුනා .
@shashen_tharindu
@shashen_tharindu Жыл бұрын
අපේ වැවේ මුලින්ම තිබ්බේ සුදු නෙලුම් පස්සේ රතු නෙලුම් ටිකක් දැම්මා දැන් සුදු නෙලුම් අඩු වෙලා රතු නෙලුම් වැඩි වෙලා
@wijithapanagoda3818
@wijithapanagoda3818 2 жыл бұрын
මී පැළ දෙකක් සොයා ගන්න නැද්ද
@malajayamanne781
@malajayamanne781 2 жыл бұрын
Fb එකේ දාන්න.
@subhasamarasinghe7273
@subhasamarasinghe7273 2 жыл бұрын
අපි වත්තේ හැම තැනම පැල තියෙනවා කොහොමද එවන්නේ.
@akilalochana2202
@akilalochana2202 2 жыл бұрын
@@subhasamarasinghe7273 මට කුරියර් කරලා එවනවාද
@devikawanigathunga3536
@devikawanigathunga3536 Жыл бұрын
@@subhasamarasinghe7273 ඔබ තුමිය කොහෙද .මටත් පැළ යක් සොයා ගන්න අවශ්‍ය යි
@lalithfernando5264
@lalithfernando5264 Жыл бұрын
Hora thakkadi desapaluwo mee gas kapala rasayanika pora genalla komis sakkuwe dagena gedara giya rata kawe desapaluwo
@nihalbandula8247
@nihalbandula8247 11 ай бұрын
මී පුප් ලදින් දරු නොලදින් රංකැටිපුතා කෝ කෝ කියන්නේ ඇයි දන්න කෙනෙක් කියන්නකෝ 🎉🎉🎉
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 45 МЛН
මේ දවස් වල  හිටවන එළවලු පැල වලට මොකද වෙන්නේ ?
11:24
කන්දේමහගමයා / KandeMahagamaya
Рет қаралды 92 М.
ගුණ සපිරි තම්පලා - කැලෑ තක්කාලි / Wild Tomato - Thilak Kandegama
5:28
Thilak Kandegama - තිලක් කන්දේගම
Рет қаралды 69 М.
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 45 МЛН